කාගම සිරිනන්ද හිමි යොගියාගම පුරාණ විහාරය ධර්ම දේශණය 2019 ජුනි

  Рет қаралды 93,906

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

Күн бұрын

Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
* සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
_____________________
Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
Office Address:
Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ® #DarmaDeshana #Sinhala #බණ
ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

Пікірлер: 39
@vinithathalpawila1527
@vinithathalpawila1527 3 ай бұрын
ස්වාමීන් වහන්සේට නීර්වාණ උතුම් ධර්මයම අවබෝධය කෙරේත්වා🙏🏽🙏🏽🙏🏽
@JBandara-ny1xq
@JBandara-ny1xq Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
අපේ .ස්වාමින්වහන්සේට.මාගේ.නමස්කාරය .වෙිවා ..සාදු ..සාදු .සාදු ..
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 5 жыл бұрын
කොතරම් ඇසුවත් ඇති නොවන ඉතාමත් වටිනා බණ.. හැමෝම අහල ගුණයහපත් මිනිසුන් වෙලා මේ රට තුළ එකමුතු වී රට උතුම් තැනකට ගෙන යන්න හැමෝම අදිටන් කර ගනිමු.. අප හාමුදුරුවන් ට නිදූක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...
@merifernando1336
@merifernando1336 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
@sameerasandaruwan1197
@sameerasandaruwan1197 5 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ චිරාත් කාලයක් අපට ධර්මය දේසනා කරන්න ලැබේවා
@KumaragePemarathna
@KumaragePemarathna 3 ай бұрын
හැමදාම ඇහුවොත්,එපා වෙන්නෙ නෑ
@chathuudeshika7465
@chathuudeshika7465 2 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ සියලු ශාසනික කටයුතු සපල වේවා අපෙ හාමුදුරුවනේ
@inukasanjula679
@inukasanjula679 3 жыл бұрын
සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු🙏🙏🙏
@pramadasakuwait6635
@pramadasakuwait6635 5 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@pasandigamage2131
@pasandigamage2131 5 жыл бұрын
Samma Samm BuduSaranai Ape Hamuduruwan Obawahansata Niduk Nirogi Suwaye
@vijithagunasinghe3238
@vijithagunasinghe3238 5 жыл бұрын
තෙරුවන් සරනයි ape hamdruwane
@lakmalsandamli3027
@lakmalsandamli3027 4 жыл бұрын
ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි
@tharangabandara1267
@tharangabandara1267 3 жыл бұрын
🙏🙏🙏
@winithasamaraweera6217
@winithasamaraweera6217 3 жыл бұрын
Saadu.saadu.ape.haamuduruvane........b...s...
@shiromijayasinha363
@shiromijayasinha363 5 жыл бұрын
සාධු සාධු සාධු 🌹🌹🌹🌹
@ghadahaldosay5061
@ghadahaldosay5061 5 жыл бұрын
සාධු සාධු සාධු
@amilaruwan2645
@amilaruwan2645 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@w.s.m.weerasinghe5870
@w.s.m.weerasinghe5870 5 жыл бұрын
තෙරැවන් සරනයි !!!!
@azozalharbi670
@azozalharbi670 5 жыл бұрын
Theruwan..sarani ape hamuduruwanee...🙏🙏🙏🙏🙏🙏🙏
@thusharikumuduni9488
@thusharikumuduni9488 5 жыл бұрын
Budu dahama rakinna oba wani uththmayan jathi jathith wasenawan ..niduk nirogi suwa oba wahnseta
@sannskhshsidj4593
@sannskhshsidj4593 5 жыл бұрын
Sadu.sadu.sadu.oba.wahansata.maga.namas.karaya.wawa.sadu.sadu.sadu.💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏🙏💐💐💐🙏💐🙏💐
@asokadasanayaka4378
@asokadasanayaka4378 4 жыл бұрын
අපේ හාමුදුරුවන්ගෙ සියලු සාසනික කටයුතු සපල වෙිවා සාදු සාදු සාදු .🌼🌼🌼
@chandraalwis3874
@chandraalwis3874 5 жыл бұрын
🙏🙏🙏🙏💅💅💅
@samanthichandrika7497
@samanthichandrika7497 5 жыл бұрын
Sadu sadu sadu
@ranrasaranrasa7495
@ranrasaranrasa7495 5 жыл бұрын
niwan maga danaganna nam nirapekshathwamaga ahannako
@rathnayakam.dirgayusalabew5197
@rathnayakam.dirgayusalabew5197 5 жыл бұрын
Budu Saranai ape hamuduruwane obawahanseta sadu sadu sadu.....
@vanithaakka7390
@vanithaakka7390 Жыл бұрын
සදුසදු,
@mpspansilu5398
@mpspansilu5398 5 жыл бұрын
sadu sadu sadu.
@treatmenthero4348
@treatmenthero4348 5 жыл бұрын
👌👍👍👍👍
@geetikarandaniya9375
@geetikarandaniya9375 5 жыл бұрын
teruwan saranai
@chandrasiridissanayake2428
@chandrasiridissanayake2428 4 жыл бұрын
.
@chandrasiridissanayake2428
@chandrasiridissanayake2428 4 жыл бұрын
සාධු සාධු සාධු
@chandrasiridissanayake2428
@chandrasiridissanayake2428 4 жыл бұрын
සාධු සාධු සාධු
@bandarasamarasinghe8866
@bandarasamarasinghe8866 3 жыл бұрын
හාමුදුරුවෝනේ කාගම හාමුදුරුවන්ගේ කාලය කන්න ඵපා
@kelumkelum-ji1dm
@kelumkelum-ji1dm 2 ай бұрын
😅😅😅
@doglasdoglas7395
@doglasdoglas7395 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@thanoojadilhani5221
@thanoojadilhani5221 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhushaniwijepala9024
@madhushaniwijepala9024 3 ай бұрын
🙏🙏🙏
අනිවාර්යයෙන් ඔබ ඇසිය යුතු කාලීන ධර්ම දේශනාවක් | kagama sirinanda thero
1:16:45
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,7 МЛН
Kagama Sirinanda Thero 2018 - Nugewala New Dharma Deshana
1:45:02
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 81 М.