KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කැරකී කැරකී එන කර්ම (සංසප්පනී දහම් පරියාය) (2021-04-09)
58:38
තමන් තමන්ට ම වංචා කරගන්න එපා! | Venerable Ankumbure Amithadeepa Thero
1:41:16
World’s strongest WOMAN vs regular GIRLS
00:56
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
The Singing Challenge #joker #Harriet Quinn
00:35
Trick-or-Treating in a Rush. Part 2
00:37
කර්ම විපාක (චූළ කම්මවිභංග සූත්‍රය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-04-01)
Рет қаралды 66,534
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1 МЛН
Shraddha TV
Күн бұрын
Пікірлер: 59
@shyamaleesandamalee9145
3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනනීය පූජනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අප පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ත්‍ය ලැබේවා ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ශ්‍රී සද්ධර්මය දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ඇසෙත්වා ! හතුරන් මිතුරන් අන් සියලු පින්වතුන්ට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය පාරමිතාවක්ම වේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021 ** 04 ** 08
@lochaniwijesinghe5320
3 жыл бұрын
නමෝ බුද්ධාය !!!...වන්දනීය පුජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!....පිංවත් ස්වාමීන් වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!...මේ ගොයුම් සසුනම්ඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!...මේ ධර්ම දානයට දායක වු සියලු දෙනාටමද උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම ද බියකරු සංසාර සාගරයෙන් එතෙර වීම පිණිස නිවන් දොර ඇරේවා !!!...නිර්වාන මාවතේ !!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!...සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි . සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌸🌸🌸🌼🌼🌼🌺🌺🌺
@ddweerakoon.1208
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@isurucharuka513
3 жыл бұрын
සාදු🙏 සාදු 🙏සාදු🙏🌺 අපගෙ කලයාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු පතනවා 🙏🌺ඔබ වහන්සෙ ප්‍රාර්ථනීය බෝදියකින් අමාමහ නිවනම උදාවේවායි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා !🙏නමෝ බුද්දාය 🌺🙏🌺🙏🌺🙏🌼🌼
@kuwaitline9478
3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝ බූද්දාය නමස්කාරයමවේවාතුනුරැවනට සැමදා මම තිසර න සරනයමි මමත් ආසයි ඵ පොත් වහනසේ කියවන්න ඵත්ඵකකොහෝමද ගේනවා ගන්නේ ස්මින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු බුදු සරනයි මේ අසන හැමෝටම නමෝ බුද්දාය කූවේටි
@SewminiSaumya
2 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏
@chandimajayawardena1838
3 жыл бұрын
සාදු සාදු , සාදු ................!!! ආශ්චර්ය වූ මගේ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ...........!!! නමෝ බුද්ධාය ...........!!!
@sujeewanibalangoda1862
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....සාදු සාදු සාදු
@hemanthajayalal250
3 жыл бұрын
🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!..................... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..... අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .... ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ...........
@prabashmiindira3032
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
@hemanthajayalal2114
3 жыл бұрын
🌷🙏සාදු 🌷🙏සාදු 🌷🙏සාදු අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා .. දීර්ඝ ආයුෂම ලැබේවා
@shitashit5523
3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@dayapriyankara6408
3 жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ,ඔබවහන්සේ ,ලොකු ස්වාමීන් වහන්සේ,සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි
@nilukaloluwagoda5851
3 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මෙම ධර්ම දේශනා අපිට අසන්නට සැලැස්වීමෙන් මහඟු පිනක් ලැබෙනවා !!!එයින් උතුම් නිවන් අවබෝධ වේවා !!!!
@suneetharanaweera4562
2 жыл бұрын
ජීවිතේට අප්‍රමාණ සැනසීම ලැබුණේ බුදු දහම නිසාමයි...අනේ සාදු සාදු සාදු...
@nishanthanishantha5537
3 жыл бұрын
හොද ධර්ම දෙසනාවක් නොදන්න ගොඩක් දෙවල් දැනගත්ත තෙරුවන් සරණයි. සාදු ! සාදු ! සාදු
@hewahattagemarshalimportan7103
3 жыл бұрын
ඔබ වහන්සේගේ මහත්ඵල ධර්ම දේශනා මා හට සතුටක් ගෙන දෙන්නෙමි ඔබ වහන්සේට නමස්කාර වේවා ඒ වාගේම ඒ හා සම්බන්ධ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@shrawakadaruwo7072
3 жыл бұрын
සාදු. සාදු.. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට උතුම් නිවනම ලැබේවා.!!!🙏🙏🙏
@belshinadeeka2368
3 жыл бұрын
සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු සුවය ලැබේවා !
@niroshadilhani7698
3 жыл бұрын
සාධු සාධු සාධු 🌼🌼🌼ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා..තෙරුවන් සරණයි 🌼🌼🌼
@nimalsantha5060
3 жыл бұрын
පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@akilairam3779
3 жыл бұрын
oba wahanseta deergau lebewa........niduk nirogi wewa.....
@lakmalihettiarachchi6571
3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.. දීර්ඝායුෂ ලැබේවා
@weerarathnayaka2656
3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@dulaniniyamaiakkki7626
3 жыл бұрын
Sadu sadu
@pradeepnishantha351
3 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@viraj808
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!!
@maleewanigasooriya8512
3 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@sahansandakelum4265
3 жыл бұрын
Theruwan saranai!🙏🙏🙏swamin wahansa"''apawa darmayehi pihitaweemata thawa thawath dam deseemata sakthiya dairya leabewa!🙏🙏🙏🙏🙏
@namalsenarathna
3 жыл бұрын
තෙරුවන් සරණයි
@tamaraudupitigamage6695
3 жыл бұрын
Saaadu.......Sadu........Sadu....... Mage Namaskara Wewa!
@prabasaman354
3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ
@rosyper8003
3 жыл бұрын
සාදු සාදු සාදු !!!"🙏🙏🙏🙏🙏
@budumaga9149
3 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹
@nimeshakalpani
2 ай бұрын
Sadhu...Sadhu...Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa....Sadhu...Sadhu....
@SaAs-wt8pj
3 жыл бұрын
සාදු සාදු සාදු
@champikamassilage778
3 жыл бұрын
Saduu Saduu Saduu!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@reeka35rk58
3 жыл бұрын
බුදු සරණයි ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@underthesky_
3 жыл бұрын
සාදු සාදු සාදු !!!
@chandrakanthi3162
3 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🗯️💥💥💥💥💥💥💥💥💥💥💥🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💭💭💭 mama cyprus budu saranai .
@herathmudieyansalagamillaw8406
3 жыл бұрын
සාදු .......
@nawakaya3755
3 жыл бұрын
sadu sadu....
@PrasangaHerath
3 жыл бұрын
Namo Buddhaya!!!
@randikamadusanka7121
3 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු
@sherinanathali6836
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukaniluka2781
3 жыл бұрын
sadu sadu sadu💎💎💎💎💎
@nithin2946
3 жыл бұрын
Acchariya poth wahanse ganna kohomada shaddra tv ❤️❤️❤️
@ShraddhaTV
3 жыл бұрын
- අච්ඡරිය මනුස්සෝ - අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අතිශය ආනුභාව සම්පන්න වූ, ආශ්චර්ය අද්භූත වූ නික්ලේශී චරිතයත්, උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයත්, ඒ ධර්මයෙන් නිපන් ශ්‍රාවක සංඝයාත්, උන්වහන්සේගෙන් පිහිට ලැබූ අන්‍ය වූ දිව්‍ය බ්‍රහ්මාදී ඈත එපිට ලෝකවල ජීවත්වන සත්ත්වයින් පිළිබඳවත්, අනන්ත විශ්වය පුරා පැතිර ඇති භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ශාස්තෘත්වයත් ඔබගේ දෑස් ඉදිරියෙහි විදහා දක්වන නවතම සදහම් ග්‍රන්ථය, ‘අච්ඡරිය මනුස්සෝ’ මෙම උතුම් ග්රන්ථ රත්නය දැන් ඔබට නිවසටම ගෙන්වාගත හැකිය මෙම උතුම් ග්රන්ථ රත්නය දැන් ඔබට නිවසටම ගෙන්වාගත හැකිය mahamegha.store/shop/books/sp... තෙරුවන් සරණයි...නමෝ බුද්ධාය!!!
@PrasangaHerath
3 жыл бұрын
🙏🙏🙏
@janakachandrasekera39
3 жыл бұрын
Namo Budhdhaya. Theruwan Saranai.
@ushanimaduwanthi798
3 жыл бұрын
සාදු සාදු සාදු
@UKPAYROLLHUB1298
3 жыл бұрын
🙏🙏🙏
@ravinduumayanga2191
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@comzwithmayu
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nilukaniluka2781
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@නමෝබුද්ධාය-ෆ8ඬ
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@upalinihalshantha8514
3 жыл бұрын
🙏🙏🙏🙏
@sarathwedage8153
3 жыл бұрын
🙏🙏🙏
58:38
කැරකී කැරකී එන කර්ම (සංසප්පනී දහම් පරියාය) (2021-04-09)
Shraddha TV
Рет қаралды 29 М.
1:41:16
තමන් තමන්ට ම වංචා කරගන්න එපා! | Venerable Ankumbure Amithadeepa Thero
Shraddha TV
Рет қаралды 7 М.
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 46 МЛН
00:32
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 83 МЛН
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 40 МЛН
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 46 МЛН
1:28:07
පින් කියල කරන මෝඩකම් ..#පූජ්‍ය_වැලිමඩ_සද්ධාසීල_ස්වාමීන්වහන්සේ..#ven_welimada saddhaseela_thero.
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 139 М.
48:37
සිතට එන අරමුණු විදර්ශනා කරන ආකාරය (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා
Sangha Dhara
Рет қаралды 14 М.
1:44:56
පොඩි දේටත් කඩාවැටෙන හිත් හයිය කරගන්නේ කොහොම ද? | මාවරමණ්ඩිය ශ්‍රී අනුරුද්ධ සෑ විහාරයේ දේශනාව
Shraddha TV
Рет қаралды 1,3 М.
48:29
වැරදි කාම සේවනයේ විපාක | Ven Galigamuwe Gnanadeepa Thero
Sadaham deshana
Рет қаралды 4,7 М.
57:27
අසංවර අය සංවර කරන ප්රාතිහාර්යය (නන්ද සූත්‍රය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-29)
Shraddha TV
Рет қаралды 31 М.
52:44
98) හෙට නොවේ අද "මේ මොහොතේ හැදෙන්න" | භද්‍රඝට ජාතකය | Jathaka Katha
Shraddha TV Daily
Рет қаралды 15 М.
55:12
345. ඝටීකාර කතාව | 2024-05-13
Shraddha TV Dhamma Series
Рет қаралды 4,5 М.
1:29:48
සිත දවන ප්‍රශ්න ගොඩක් මේ බණ පදයෙන් විසදේවි! "කර්ම ගෙවිලා අවසන් වෙනවා" | අරහත් මුනි ගුණ |වස්සාන දේශනා
Shraddha TV Daily
Рет қаралды 129 М.
54:46
කීර්තිය පැතිරෙනකොට වදින හෙණ පහර (ලාභසක්කාර සංයුක්තය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-30)
Shraddha TV
Рет қаралды 13 М.
1:00:11
64. විශ්වාසවන්තම කෙනා එක්ක වුණත් සිහිකල්පනාවෙන් කටයුතු කරන්න | ලිත්ත ජාතකය | මහාසාර ජාතකය
Shraddha TV Dhamma Series
Рет қаралды 31 М.
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 46 МЛН