ලංකාවේ අපේ කොල්ලෙක්ගේ 2021 Mazda CX-5 GT එකේ review එක.

  Рет қаралды 7,761

Damiya Vlogs

Damiya Vlogs

Күн бұрын

අද වීඩියෝ ඒක 2021 Mazda CX5 GT එකක් ගැන.
Mazda 3 GT එකේ review එක පල්ලෙහා ලින්ක් එකෙන්
• MAZDA 3 SPORT GT 2020 ...
සඳුන් අයියලාගේ චැනල් ඒකේ ලින්ක් එක පල්ලෙහා තියෙනවා
(Channel name- Stories by Tharani)
/ @storiesbytharani
#canada #canadapr #fsw #cec #damiyavlogs #pathtocanada #expressentry #EEcanada #ee #workpermitcanada #lifeincanada #srilankansincanada #srilankanscanada #studentcanada #internationalstudentcanada #studenttopr #trtopr #pnp #pnpcanada #aipp #aippcanada

Пікірлер: 140
@trkzbro
@trkzbro 2 жыл бұрын
මට මෙච්චර කාලෙකට හම්බුන හොදම Car review එක වාහන ගැන මෙලෝ දැනුමක් නැති කෙනෙක්ට උනත් ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන් විදිහට පැහැදිලි කලා ❤️
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ස්තුතියි 🙂❤️
@kavindu7683
@kavindu7683 3 жыл бұрын
channel එකේ නම වෙනස්වීගෙන එනව වගේ 😂😂🚗 review by Damiya😂✌ Car review එක බලන් ඉන්න ආසයි😍 සුපිරි✌ ජය වේවා🇨🇦
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
නෑ නෑ. ආයේ කාලේකට වාහන review නෑ. January වල එනවා tesla model y එකක්. Order කරලා තියෙන්නේ. එක ආයේ ගෙනවාම තමා.( මම නෙමේ හොඳේ ගත්තේ)
@kavindu7683
@kavindu7683 3 жыл бұрын
කමක් නෑ කමක් නෑ අයියා දාන හැම විඩියෝ එකක්ම අපිට වටිනව😍✌ ඒ හැම වීඩියෝ එකම තින්නෙ අපේ හීනෙ🇨🇦💖✌
@tharukahiran
@tharukahiran 3 жыл бұрын
@@DamiyaVlogs wow 🤩 I wanted to ask how practical driving an Electric vehicle in Canada 🔥 waiting for Tesla review
@supunprasadjawickrama8007
@supunprasadjawickrama8007 3 жыл бұрын
Hi, දිමී...😂 review eka supiri...😍✌️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️ දීමී 😂
@gadgetfirst4793
@gadgetfirst4793 3 жыл бұрын
Mr.Damiya ගේ review තමයි review🥰🥰 supper!!!🇨🇦🇱🇰
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ස්තූතියි 😊❤️✌️🇨🇦
@gadgetfirst4793
@gadgetfirst4793 3 жыл бұрын
@@DamiyaVlogs ලංකාවේ reviews වලට autohub🇱🇰 but කැනඩාවේ reviews වලට damiyama🇨🇦 තාමා🙏🙏
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️ මමත් autohub බලනවා. Elakiri එකත් හොදයි
@gadgetfirst4793
@gadgetfirst4793 3 жыл бұрын
@@DamiyaVlogs 😊😊
@chamodlankapriya5452
@chamodlankapriya5452 3 жыл бұрын
මං මේ චැනල් එකේ බලපු මුල්ම වීඩියෝ එක මරු
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ස්තූතියි ✌️🙂
@dasunchathuranga8354
@dasunchathuranga8354 3 жыл бұрын
හැමදාම වගේ ස්තුතියි දමියා... 👌👌👍👍✌️✌️✌️✌️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊✌️ ස්තූතියි
@venuraudaya3695
@venuraudaya3695 3 жыл бұрын
මේවානෙ review ❤️ සුපිරි...
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ස්තූතියි 🙂✌️
@niroshanasandaruwan93
@niroshanasandaruwan93 3 жыл бұрын
වෙනදා වගේම අදත් පට්ට Mr.Damiya 😍💪
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😁❤️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
වාහන නම් දමියා ,දමියා නම් වාහන ❤️ 🔥 ඌරුස් කියලා සඳුනා දිහා බැලුවේ 😂😂 ,දවසක අපිත් අලුත් වාහනයක් ගත්තම review එකක් ඕන කොල්ලෝ,❤️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඌත් ඌරෙක් තමා අක්කේ. 😂 අනිවා කරමු review එකක් 😊🇨🇦💯
@nggodzilla
@nggodzilla 3 жыл бұрын
Ela machn
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️🙂
@sampathchathurangalokugama1614
@sampathchathurangalokugama1614 3 жыл бұрын
නියමයි දමියා.... මේ වැඩේ ඔයාට ගැළපෙනව. ඒත් ඇයි මේ තරනි ත් මේකෙ reveiew එකක් දාල...🤔🤔🤔😁😁
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😂✌️ සදුන්ට track පැනලා 💯
@sampathchathurangalokugama1614
@sampathchathurangalokugama1614 3 жыл бұрын
පස්සෙනෙ සිද්ධිය දන්නෙ.🤪🤪 සඳුන් ඔයාව ඒකෙ කුජීත කරලනෙ 🤣🤣🤣
@tv2wins883
@tv2wins883 2 жыл бұрын
Ela ela goods luck
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌
@udarathajayathilaka
@udarathajayathilaka 3 жыл бұрын
Damiya ❤️❤️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
රාගම චුට්ටේ ✌️❤️
@newyork639
@newyork639 3 жыл бұрын
Niymai dami😊✌️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊🇨🇦
@indunilfernando877
@indunilfernando877 3 жыл бұрын
Superb brother,,,
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️🙂
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
1.Navigation එකට internet connection එක කොහොමද වාහනයට? 2. Heated seats නැති වුනොත් කොහොමද winter එකට? අද හෙන ගොං ප්‍රස්න ගොඩයි😁
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
1. Depends අයියේ. එක එක manufacturer අනුව තමා. ගොඩක් වෙලාවට satellite nav. Syatem එකක් තමා use වෙන්නේ. එකෙන් වාහනේ තියෙන තැන් විතරයි locate වෙන්නේ. Map එක pre installed. වාහනේ තියෙන තැන detect කරගෙන එයාට already installed map එකෙන් පාර පෙන්නනවා. එකයි google maps වල වගේ ටක් ටක් ගාලා traffic අනුව පාර වෙනස් වෙන්නේ නැත්තේ. 2. Seats leather නම් අනිවාර්යෙන්ම ඕනේ අයියේ. නැත්තම් වාඩි වෙද්දී අම්මා අප්පා මතක් වෙනවා 😂 ෆැබ්රික් seats වලට නම් ලොකු අවුලක් නෑ වාඩි වෙද්දී එච්චරම සිත්ලක් දැනෙන්නේ නෑ. හැබැයි leather එහෙම නෙමේ දැනෙනවා හොදට සීතල.
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
@@DamiyaVlogs 👍 👍👍
@induwaragabadage3158
@induwaragabadage3158 3 жыл бұрын
@@amalsamantha oya ltte aka kale army akata udau karapu aiyanada gammak tama
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
@@induwaragabadage3158 ❤️👍
@nisalranasinghe6439
@nisalranasinghe6439 3 жыл бұрын
Review by dimiya 😁👍🤟
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
නම වෙනස් කරන්න ඉන්නේ 😂😁✌️💯
@shanakamanoj5407
@shanakamanoj5407 3 жыл бұрын
CX-5 සහ X1 දෙකෙන් වැඩියෙන්ම ආස මොකක්ද ? වෙනදා වගේම හොඳ review එකක්.දැනගන්න ඕන හැමදේම පැහැදිලිව තේරුම් කලා. ජය වේවා 👌👌
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
මම නම් ආස X1 එකට. හැබැයි CX5 එකත් පට්ට වාහනේ
@gamunuwickramasinghe1096
@gamunuwickramasinghe1096 3 жыл бұрын
Thx ayya Adarey
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊❤️🇨🇦
@StoriesbyTharani
@StoriesbyTharani 3 жыл бұрын
Thanks අනේ
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Salli නැද්ද? 🌚
@rukshanperera8635
@rukshanperera8635 3 жыл бұрын
1st comment haha
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️💯🙂🇨🇦
@ovinlakshan8503
@ovinlakshan8503 3 жыл бұрын
Ude bluwa stories by tharani eke athl ekak..lol😂 jaya wewa ..
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Ammo ow. අරූ මාව කාල 🌚
@ovinlakshan8503
@ovinlakshan8503 3 жыл бұрын
@@DamiyaVlogs 😅😂
@sandunkumbalathara3629
@sandunkumbalathara3629 3 жыл бұрын
කව්ද කව්ද කාලා තියෙන්නේ ? ගහමු ඌට
@janudatehan8061
@janudatehan8061 3 жыл бұрын
Toronto vala city eke vido ekak dannako
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Will try bro 🙂
@terrencerodrigo5404
@terrencerodrigo5404 3 жыл бұрын
best
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@sadaliherath1406
@sadaliherath1406 3 жыл бұрын
Superb
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@MrAchiYa
@MrAchiYa 3 жыл бұрын
Super 😍 Tesla eka enakan waiting
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️ january වල තමා
@chaminduprabashwera3766
@chaminduprabashwera3766 2 жыл бұрын
Mazda ❤️
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
👌❤️
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
Subwoofer එක cover වෙලානේ.එතකොට quality sounds එනවද?
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔව් අයියේ. පට්ට සවුන්ඩ්. 😊
@anujagunasekara4710
@anujagunasekara4710 3 жыл бұрын
Honda Accord 2021e review ekak karamuthe?
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ට්‍රයි එකක් දෙන්නම් ✌️
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
niyamai
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@ImGoodProgrammer
@ImGoodProgrammer 3 жыл бұрын
Car review කරන අයටත් වඩා හොඳයි. 😎🤝🌀
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😁✌️❤️
@naveen_rb8796
@naveen_rb8796 3 жыл бұрын
Lassenai
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️🙂
@pramor646
@pramor646 3 жыл бұрын
Behind the seens Tharani ge channel 1n. 😂😂😂
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😂✌️ ඔව් ඔව්
@menukapriyashan8884
@menukapriyashan8884 3 жыл бұрын
අයියේ ඔයාට video එකේ නමට කතන්දර තරණිගේ Mazda CX-GT එක කියලා කිවුවනම් හරි.😂😂😂😂😂මොකද එයාලාගෙ video එකේ ඔයාට කියපු දේවල් වලට 😂😂😂😂😂😂😂😂😂😂😂
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
මම එයාලගේ වීඩියෝ එක බලද්දී මේක එඩිට් කරලා ඉවරයි. අපරාදේ නැත්තම් එහෙම ලයින් එකක් දාන්න තිබ්බා 🌚😁✌️
@sandunkumbalathara3629
@sandunkumbalathara3629 3 жыл бұрын
කතන්දර තරණි 🤣🤣🤣
@menukapriyashan8884
@menukapriyashan8884 3 жыл бұрын
@@sandunkumbalathara3629 අයියේ ගනන් ගන්න එපා මම විහිලුවට කිවුවෙ 😂😂😂😂😂😂😂😂 හැබැයි ඒ නම video එකට හොදයි නේ 😂😂😂😂😂😂😂
@sandunkumbalathara3629
@sandunkumbalathara3629 3 жыл бұрын
හොඳා හොඳා 🤣
@menukapriyashan8884
@menukapriyashan8884 3 жыл бұрын
@@sandunkumbalathara3629 😂😂😂😂😂😂😂😂😂😂
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
All season කිව්වම winter tyre දාන්න ඕන නැද්ද ?
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දන්න ඕනේ අයියේ. Allseason කිවුවාට මෙහෙ winter එක ඇවිල්ලා extreme නේ. ඔය ටයර් වල රබර් වල quality එක වෙනස් වෙනවා අයියේ 0°C වලට වඩා අඩු උන ගමන්. ලෙස්සනවා, braking distance එහෙම වැඩි වෙනවා ඊට පස්සේ. එළවනකොටත් දැනානව් වෙනදාට වඩා ටයර් ගල් වෙලා වගේ. Winter එකට winter ටයර් දාන එක කොහොමත් ගොඩක්ම හොදයි. මෙහෙ අනිවාර්ය නෑ. හැබැයි සමහර ප්‍රෝවින්ස් වල අනිවාර්යයි
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
@@DamiyaVlogs එළ එළ ...ස්තුතියි.
@nimalkamal1254
@nimalkamal1254 3 жыл бұрын
Nice video🔥 Ayye centennial college kiyana eka ontario wala honda college ekakd
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔව්
@vidux_aa
@vidux_aa 2 жыл бұрын
Puluwannam aiye i8 eheka review ekak gennako.
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
try ekak dennam 😍👌
@vidux_aa
@vidux_aa 2 жыл бұрын
Hari thx 😊
@vidux_aa
@vidux_aa 2 жыл бұрын
@@DamiyaVlogs man foundation course ekak karala canada enna inne dalhousie university ekata nova scotia wala halifax walata
@Hasinibole
@Hasinibole 3 жыл бұрын
ayyee.. puluwan nam student enna kneek ta ganna teyenna car genna ehemma review ekka karannakoo.. price ehema dala.. mewa apita ganna be nee
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඇයි බැරි? මම student කාලේ ඉද්දී මමත් ගත්තා බ්‍රෑන්ඩ් නිව් වාහනයක්.
@Hasinibole
@Hasinibole 3 жыл бұрын
harii ehenma e kohomada keyala eka gena vedio ekka karannako
@The_Nonstop_Traveler
@The_Nonstop_Traveler 3 жыл бұрын
Mazda , Canada wala hoda market ekak thiyana modle ekakda
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Shape. Hoda market ekak tyenawa
@Shahrukhlk
@Shahrukhlk 3 жыл бұрын
❤❤😍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@ruchiravitharana4463
@ruchiravitharana4463 3 жыл бұрын
❤️✌️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
🙂✌️
@kasunathlakmal7160
@kasunathlakmal7160 3 жыл бұрын
Aiye Mata IELTS exam ekn overall 6.5 thiye..but writing ekata 5.5 thiyen e.. campus ekn offer letter ekk gddi prasnyk veida? Visa process veddi prasnyk veida??
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
College eken offer eka awoth prashnayak wena ekak na godak welawata.
@kasunathlakmal7160
@kasunathlakmal7160 3 жыл бұрын
Thank you so much aiyee❤️❤️❤️
@kasunathlakmal7160
@kasunathlakmal7160 3 жыл бұрын
Aiye mage IELTS recorrection results awa.. results change Una..Dn 4 tama 6 ta vadi.. Marama happy aiyee.. aiyata kiynna hithuna mkda aiyaa mn comment ekk dapu gmn reply kranawa..☺️☺️
@nemmmavlogs
@nemmmavlogs 3 жыл бұрын
🤗🤩
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😁🇨🇦
@chamodnirmala8373
@chamodnirmala8373 3 жыл бұрын
❤🔥
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
🙂✌️
@sachin5275
@sachin5275 3 жыл бұрын
💚💪
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
@AB-ce6qk
@AB-ce6qk 3 жыл бұрын
ayye student visa walin ena kenek part time job ekk karnw nm eyata sathiyata paya kiyak wada karnna puuwnd
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
පැය 20යි
@sandarunethsara9027
@sandarunethsara9027 3 жыл бұрын
අයියේ කාර් සේල් එකක වාහාන වල ගනන් කතාකරමු කෝ.... අයියා එක එක පැතිවල වාහාන ගානන් වෙනස් වෙනවා නේද ?
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔව් වෙනස් වෙනවා. මම try එකක් දෙන්නම්
@ShanNavy
@ShanNavy 3 жыл бұрын
Compared to the price of this one, he should have bought a good used BM (2017/2018)for this price. It is a higher range than the x1. Am I right? In terms of comfort, your X1 is better than this, isn't it?
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
This is a brand new vehicle. And the comfort is almost similar. I havent driven it long distance though. Some people prefer buying a brand new vehicle rather than buying used ones
@ginurapremawardana841
@ginurapremawardana841 3 жыл бұрын
🚘❤️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😊✌️
@surangachandimal5273
@surangachandimal5273 2 жыл бұрын
💖💖💖💖💖👍👌🙏
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌
@w.m.dsachinthaprabashwara1565
@w.m.dsachinthaprabashwara1565 3 жыл бұрын
$ ...price ❤️🔥
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
Video eke kiyala tyenawa
@dilshanoshada
@dilshanoshada 3 жыл бұрын
Chanel එකේ නම Change කරමු නේ අයියෙ 😁😅 ... Car Review කරමු
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
බෑ බෑ 😂 ආයේ කාලයක් යනකල් car reviews නෑ 🙂✌️
@dilshanoshada
@dilshanoshada 3 жыл бұрын
@@DamiyaVlogs අයියෙ Winter එකට Car එක එහෙම Ready කරන Video එකක් කරමු.
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
කොල්⁣ලා😲🤣😁
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
😂 මම දාන්නත් ගියේ අංකල් කියලා. පස්සේ නිකන් හිටියා
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
@@DamiyaVlogs 🤣😁🤩
@hashanlakshitha6448
@hashanlakshitha6448 3 жыл бұрын
Engine eka pennuwe na
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔව් එක අමතක උනානෙ 😁✌️
@user-xk1it6ci9m
@user-xk1it6ci9m 3 жыл бұрын
Aiye me davas vala visit visa denavad
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
ඔව්
@user-xk1it6ci9m
@user-xk1it6ci9m 3 жыл бұрын
Aiye visit visa kochchara kalekata valid da ? 6 months da ? And aiye application eka fill karala kochchara kal yanava da Visa enna ?
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
6 months inna puluvan awilla. Processing times canada.ca eke balanna
@user-xk1it6ci9m
@user-xk1it6ci9m 3 жыл бұрын
Thank you aiye
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
මේ අයියෙ ඔයාට pr ද cirizenship ද තියෙන්නෙ?
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
දෙකම නෙමේ. මම ඉන්නේ post graduate work permit එකෙන් තාම
@johannivlogs2623
@johannivlogs2623 3 жыл бұрын
😍😍😍
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊
2020 Mazda CX - 5  සිංහල review
10:54
Review Hub
Рет қаралды 207
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
-45 C ත් සීතලක්ද? 🥶#damiyavlogs  #lifeincanada
21:49
BMW i3 - Историята как BMW го създаде и защо
1:26:37
Vehicle Highlight | 2025 Mazda CX-5
3:29
Whitten Brothers Mazda
Рет қаралды 1,2 М.
Beating the Germans at their own game! Mazda CX-5 Review 2024 UK
10:25
John Banks Reviews
Рет қаралды 112 М.
Mazda 6 Review (Sinhala) from ElaKiri.com
10:06
ElaKiri
Рет қаралды 184 М.
CompTIA Network+ Certification Video Course
3:46:51
PowerCert Animated Videos
Рет қаралды 9 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН