No video

හඳුන්කූරු නිෂ්පාදනය කරමු. මුල සිට සරලව. ස්වයං රැකියා 2021

  Рет қаралды 70,457

මෙහෙම කරමු Mehema karamu

මෙහෙම කරමු Mehema karamu

Күн бұрын

හඳුන්කූරු ක්ෂේත්රයේ සියලුම දෑ ඇතුළත් මෙම වීඩියෝ පටය අදම නරඹන්න ඔබේ ජීවිතයට දියුණු වීමේ නව මං පෙත් විවර වන මෙම මහඟු අවස්ථාව දැන්ම අත්විඳින්න චැනල් එක subscribe කරන්න මෙම අමුද්‍රව්‍ය ලබාගත හැකි ආයතන පිළිබඳ පහතින් දක්වා ඇත ලින්ක් වලින් ගොස් ඔවුන් පිළිබඳ විස්තර අධ්‍යයනය කර අමුද්‍රව්‍ය මිලදී ගන්න
ඔබට ජය!!!

Пікірлер: 380
@shammihaththalla2551
@shammihaththalla2551 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් .ස්තූතියි ......නිර්ලෝභීව කියපා දෙනවා.මමත් හදුන්කුරු හදන්න ඉන්නේ .ලොකු දැනුමක් ලබා ගත්තා.ජය වෙිවා ඔබතුමාට ....
@mehemakaramu
@mehemakaramu 10 ай бұрын
❤️👍🙏
@RanjithDevappriya
@RanjithDevappriya Ай бұрын
Godak wadagath hadunkru sambandawa siyaluma dewal walin apawa danuwath kalata godak pin thank you somach theruwan saranai 🎉🎉🎉🎉🎉🎉
@mehemakaramu
@mehemakaramu Ай бұрын
❤️❤️👍👍
@ashokakumari5644
@ashokakumari5644 8 ай бұрын
ඇතටම ගොඩක් වටින වීඩියෝ එකක් මට ඔබතුමාලගේ සහය අවශ්‍යයී ඔබට ජය
@mehemakaramu
@mehemakaramu 8 ай бұрын
❤️🙏👍 Call karanna 077 44 99 153
@ajithkrishantha5243
@ajithkrishantha5243 11 ай бұрын
අවංකවම ඔබතුමාගෙ පැහැදිලි කිරීම ගැන ගොඩක් සතුටුයි ස්තූතියි...
@mehemakaramu
@mehemakaramu 10 ай бұрын
👍🙏❤️❤️
@namalliyanage5102
@namalliyanage5102 4 ай бұрын
හොද පැහැදිලි කිරිමක් බොහොම 🙏 .මට ඔබ තුමන්ලගෙ ආයතනයට සමිභන්ද වෙලා ප්‍රයොගික පුහුණුවක් ලබාගන්න පුලුවන්නමි ගොඩක් වටිනවා.⁣බොහොම ස්තුති ❤
@mehemakaramu
@mehemakaramu 4 ай бұрын
L N P Product Prabashwara insence sticks Govijana sewa maddiyasthanaya idiripita Anuradapura road Ambanpola 077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 66 99 ❤️👍🙏
@SudeshaniDisna-po6em
@SudeshaniDisna-po6em 2 ай бұрын
මමත් කරන්න ඉන්නේ🧡🙏
@mehemakaramu
@mehemakaramu 2 ай бұрын
L N P Product Prabashwara insence sticks Govijana sewa maddiyasthanaya idiripita Anuradapura road Ambanpola 077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 99 66
@user-tm5yl3ok3j
@user-tm5yl3ok3j 9 ай бұрын
ගොඩක් පිං සිද්ධ වෙනවා ඔබතුමාලට හොඳටම කියලා දෙනවා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන
@mehemakaramu
@mehemakaramu 9 ай бұрын
❤️👍🙏
@lalperera8885
@lalperera8885 Жыл бұрын
පැහැදිලි කරාට ඔබ තුමාට බොහෝ පින්
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
🙏🙏🙏🙏🙏
@jayanthiwimalasooriya9104
@jayanthiwimalasooriya9104 11 ай бұрын
Good job. Instructions very good. Excellent. Thank you
@mehemakaramu
@mehemakaramu 10 ай бұрын
Glad you liked it 👍🙏❤️
@metusady5583
@metusady5583 Жыл бұрын
ගොඩාක් ස්තුතියි දැනුවත් කිරිමට සැමට ජය
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
🙏🙏🙏
@user-cm6fo1wy6v
@user-cm6fo1wy6v 2 жыл бұрын
කිසිම කුහක කමක් නැතිව කියලා දෙනවා ගොඩක් පින්
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
🙏🙏🙏🙏
@daham_sithumina956
@daham_sithumina956 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්, ඔබට ස්තූතියි 🙏🙏
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
🙏🙏🙏🙏
@chandanienangallegehema1273
@chandanienangallegehema1273 10 ай бұрын
කූරක් අතින් හදන විදිහ පැහැදිලි වීඩියෝවක් කරන්න. බොහොම වටිනව මුලින් පටන් ගන්න කෙනෙක් ට
@mehemakaramu
@mehemakaramu 10 ай бұрын
vidiyo ekak dala tiyenne channel ekata gihin mechimak netuwa kuru hadamu kiyana vidiyo eka balanna
@selvarajsuppiah
@selvarajsuppiah Ай бұрын
Exsalant advice ❤
@mehemakaramu
@mehemakaramu Ай бұрын
❤️❤️❤️
@sirimaliyanage7505
@sirimaliyanage7505 21 күн бұрын
හොඳටම විස්තර කර දුන්නා ස්තූතිය පලකරන අතර ආදරයෙන් ඉල්ලීමක් කරනවා.කලුකුඩු නැතුව වෙන දෙයක් දාන්න දෙයක් කියන්න.වස විස නැතිව.ස්වාභාවික දමන්න පුලුවන් දෙයක්.මොකද සමහර අයට ඇස්ම රෝග තිබෙන නිසා මාගේ ඉල්ලීම ආදරයෙන් සලකා බලන්න. තෙරුවන් සරනයි.ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව
@mehemakaramu
@mehemakaramu 20 күн бұрын
කළුකුඩු කියල කියන්නේ අඹරගත් දර අඟුරු පොල් කටු අඟුරු වගේ දේවල්.අඟුරු වලින් හදන නිෂ්පාදන තියෙනවා දත් බෙහෙත් පවා.ඒක නිසා අඟුරු ශරීරයට අහිතකරයි ද කියලා නම් මම ඇත්තටම දන්නෙ නෑ.කොහොම වෙතත් ඔයා මට නව අදහසක් දුන්නා ඒ ගැන මම අනිවාර්යෙන්ම හොයලා බලනවා.වියළි ශාක කොටස් අඹරලා හඳුන්කූරු නිර්මාණය කරන්න පුළුවන්.ඒවා ඖෂධ පැළෑටි වලින් හොයාගන්න පුළුවන්.අඟුරු කලවං කරන්නේ නැතුව කූරකුත් අපි හදනවා ඒ වගේ❤️.ගොඩක් ස්තූතියි. ගොඩක් පින් මේ වගේ හැමදාම අපිව දිරිමත් කරනවට හොඳ අදහස් හොඳ යෝජනාා ඉදිරිපත් කරලා අපි නොදන්න මාර්ග ඇත්නම් ඒවා පෙන්වා දෙනවාට නැවත පාරක් බොහොම ස්තූතියි❤️👍🙏 ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@sureshkarunathunga9719
@sureshkarunathunga9719 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ජයවේවා🎉😅
@mehemakaramu
@mehemakaramu 4 ай бұрын
👍🙏❤️
@SanjayaPrabath-wl6kt
@SanjayaPrabath-wl6kt 9 ай бұрын
❤👍 You are great.I wish you all the best 👍.
@mehemakaramu
@mehemakaramu 9 ай бұрын
❤️👍🙏
@sajethkumara9201
@sajethkumara9201 5 ай бұрын
ඇත්තටම වටිනාම වීඩියෝ එකක්
@mehemakaramu
@mehemakaramu 4 ай бұрын
👍❤️🙏
@කවීෂ
@කවීෂ Жыл бұрын
ඔබ වැනි අය අද සමාජයෙ ඉතාමත් දුර්ලභයි.ගොඩක් පිං මහත්තයා .මම ඉන්නෙ නුවර .හඳුන්කූරු පෙට්ටි තොග මිලට ගන්න තැනක් සහ අවශ්‍ය සුවඳකාරක,,,හඳුන්කූරු ගන්න තැනක් දැනගන්නට කැමතියි.තෙරුවන් සරණයි .🙏අලි මුඩුක්කුවෙ තියෙනවා .නමුත් මිල වැඩියි.
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
076 46 99 153 call karanna ඔයා ගොඩක් ට්‍රයි කරල තියනවා අපේ නම්බර් වලට ඒවා කාර්යබහුල නිසයි ඔයාට ලයින් එකට එන්න අපහසු වෙන්නේ මේ මගේ පුද්ගලික number එක දාලියෙන්නෙ මේකට කෝල් කරන්න
@කවීෂ
@කවීෂ Жыл бұрын
@@mehemakaramu බොහොම ස්තුතියි 🙏
@PrasannaWijerathna-x8l
@PrasannaWijerathna-x8l 27 күн бұрын
ඉතා හොදයි ස්තුතිය
@mehemakaramu
@mehemakaramu 20 күн бұрын
👍❤️🙏
@vijithabandara9240
@vijithabandara9240 4 ай бұрын
අමුද්‍රව්‍ය ඉතාමත් අඩු මිලට ස්වයං රැකියාවක් කරන්න අදහස් කරන අයට ලබාදෙන්න පුළුවන්
@mehemakaramu
@mehemakaramu 4 ай бұрын
Call karanna L N P Product Prabashwara insence sticks Govijana sewa maddiyasthanaya idiripita Anuradapura road Ambanpola 077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 66 99
@rohanfernando679
@rohanfernando679 8 ай бұрын
මල්ලි ඔය බැක් ground මියුසික් එක ඕෆ් කරන්න
@mehemakaramu
@mehemakaramu 8 ай бұрын
Ou aiye eka tikak karadarai thamai.den dana vidiyo walata danne neththe ekai . Thanks ❤️
@dinushimannapperuma9702
@dinushimannapperuma9702 2 жыл бұрын
Hoda vedio ekak.stuti...🙏
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
🙏🙏🙏
@kusummedagedara8384
@kusummedagedara8384 Жыл бұрын
Hoda pahadili kirimak oyata godak pin malli
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
🙏🙏🙏🙏
@inokasewwaandi5644
@inokasewwaandi5644 Ай бұрын
oyala laga thawama nedda? oyala apita badu dila api pekat kerala oyalata denna.mama oyalth akkan weda kera.❤
@priyanthapathitana1238
@priyanthapathitana1238 2 жыл бұрын
music eka nawaththuwanam godak hodai
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
ඔව් ඒක අපිට තේරුණා.අපේ අවසන් වීඩියෝ දෙකම music නැතිව දාල තියෙන්නෙ ඉදිරියටත් එහෙම කරනවා.ස්තූතියි ඔබගේ දැනුවත් කිරීමටත් අපේ ගමන සාර්ථක වෙන්නේ ඔබ වැනි අය අපව නරඹන නිසයි. ඔබට ජය
@Kanishka-wq7ob
@Kanishka-wq7ob 5 күн бұрын
ගොඩාක් ස්තුතියි.අපිත් හඳුන්කූරු හදනවා.හදුන්කූරුවල දුම වැඩිකර ගන්නේ කොහොමද කියන්නකෝ
@mehemakaramu
@mehemakaramu 4 күн бұрын
කූරු නිෂ්පාදනයේදී nice පවුඩර් වැඩිකරන්න.හොඳම අමුද්‍රව්‍යාත් යොදා ගන්න සැලකිලිමත්වෙන්න.සුවඳ කරන අවස්ථාවේ LNP MIX powder භාවිතා කරන්න
@Kanishka-wq7ob
@Kanishka-wq7ob 4 күн бұрын
ගොඩාක් ස්තුතියි !!!
@shammihaththalla2551
@shammihaththalla2551 2 жыл бұрын
කූරු සුවද කල පසු ඒ වෙලාවෙම පැකටි කරනවද. ඇසුරුම් කරන වීඩියෝ එකක් දාන්න .බොහොම ස්තූතියි .....
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
අද දාලා තියෙන්නේ බලන්න
@gayankumara7535
@gayankumara7535 Жыл бұрын
Godak වටිනවා mamath කරන්න inne
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Good
@nuwansameera22
@nuwansameera22 9 ай бұрын
Supiriyatama pahadili karala denawa. Vedio nam menna vedio
@mehemakaramu
@mehemakaramu 9 ай бұрын
❤️👍🙏
@thamiilab9844
@thamiilab9844 6 ай бұрын
ස්තූතියි ❤
@mehemakaramu
@mehemakaramu 6 ай бұрын
👍🙏🧡
@sanathweerasooriya5246
@sanathweerasooriya5246 10 ай бұрын
හොදටම පැහැදිලි කරල තියෙනව ❤❤❤
@mehemakaramu
@mehemakaramu 10 ай бұрын
❤️🙏👍
@user-ef3xk3nz2d
@user-ef3xk3nz2d 10 күн бұрын
හඳුන්කූරු සුවඳ කරලා වෙලන්න ඕනද
@mehemakaramu
@mehemakaramu 9 күн бұрын
Ne
@user-zr2zy4py6u
@user-zr2zy4py6u 8 ай бұрын
Video එකේදී සුවද වර්ග කලවම් කරද්දි සෙන්ට් බෝතල් එකට කලවම් කරපු අනික් එක මොක්ක්ද ඒක හරියට ඇහුනේ නෑ.... music එක නිසා...
@mehemakaramu
@mehemakaramu 8 ай бұрын
Dep oil . mekata bb kiyalath kiyanawa
@nisansalasandamali4325
@nisansalasandamali4325 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මයා මෙ අමු ද්‍රව්‍ය කොහෙන්ද ගන්න පුළුවන්
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
077 44 99 153/071 493 99 66. Call karanna
@nimashagamage3493
@nimashagamage3493 Жыл бұрын
සුවද නොකරන ලද හදුන් කුරු තොග වශයෙන් ගන්න පුලුවන්ද .සුවද විලවුන් හිස් පෙට්ටි ගන්න පුලුවන්ද
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Ganna puluwan call karanna 077 44 99 153
@roshanroha2181
@roshanroha2181 2 жыл бұрын
ඉතා හොඳ උප දේසනයක්. අමුද්‍රව්‍ය කොහොමද ගන්නේ
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
🙏🙏🙏
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Api laga thiyenawa 077 44 99 153
@shiranirajapaksha7591
@shiranirajapaksha7591 Жыл бұрын
හොඳ අදහස් දැක්වීමක් ඔබට හුඟක් ස්තුති 🙏
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
🙏👍❤️
@user-cy4tf1mw4n
@user-cy4tf1mw4n Жыл бұрын
Kohenda ganne
@manojmadushan3717
@manojmadushan3717 2 жыл бұрын
Hadunkuru hadanna ganna amudrawaya adu milata ganna thiyana then wala visthara saha awaye denata pawathina weladapola mila ganan pilibadawa video akak itha ikmanatama oni...
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
අනිවාර්යෙන්ම මිල දර්ශන වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නම්
@ifazajm
@ifazajm 3 ай бұрын
What is the amount of water needed?
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
1*2 use
@anusewmini7712
@anusewmini7712 8 күн бұрын
ඔයාලගෙන් අවශ්‍ය දේවල් මිලදී ගන්න පුලුවන්ද
@mehemakaramu
@mehemakaramu 8 күн бұрын
පුළුවන් අපිට කෝල් කරන්න LNP youtube channel youtube.com/@mehemakaramu?si=NpkubYhfXzT2EPpn LNP facebook group facebook.com/groups/813547075809342/?ref=share&mibextid=NSMWBT Facebook page 1 facebook.com/profile.php?id=100064159381935&mibextid=ZbWKwL Facebook page 2 facebook.com/prasad.balasooriya.501?mibextid=ZbWKwL Facebook page 3 facebook.com/profile.php?id=100066304280652&mibextid=ZbWKwL Whatsapp group chat.whatsapp.com/C3NQ2KZwH4KCUbZ402vpyO Address contact number and WhatsApp L N P Product Prabashwara insence sticks Anuradapura road kasikote Ambanpola sri Lanka email- lnpproduct555@gmail.com face book- facebook.com/Lnp.product you tube- KZbin.com/mehema.karamu whats app and normal -077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 99 66
@RaveensDiary
@RaveensDiary Жыл бұрын
ඔය අමුද්‍රව්‍ය ටික ගන්න තියෙන්නෙ කොහෙන්ද?
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@vijithabandara9240
@vijithabandara9240 4 ай бұрын
මගේ ළග තියනවා.
@rajusuman2494
@rajusuman2494 2 жыл бұрын
OBATA JAYA SAHODARAYA (QATAR)
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
ස්තූතියි 🙏🙏🙏🙏
@janithasupun4211
@janithasupun4211 Жыл бұрын
මේ අමුද්‍රව්‍ය අනුපාතවලින් කූරු කීයක් හදන්න පුලුවන්ද?
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
කුඩු කිලෝවකින් 1000 - 1250 අතර පුළුවන් හැබැයි හඳුන්කූර ඝනකම අනුව මේ වගේ බොහෝ වෙලාවට වෙනස් වෙනවා
@user-qk7qi3si5s
@user-qk7qi3si5s 7 ай бұрын
Meva ganne konhenda
@mehemakaramu
@mehemakaramu 6 ай бұрын
Call karanna 077 44 99 153
@SanjeewaniJayasinha-rf1gs
@SanjeewaniJayasinha-rf1gs 5 ай бұрын
තැන්ක්ස් ❤
@mehemakaramu
@mehemakaramu 4 ай бұрын
❤️🙏👍
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
San deshanawa asanna
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Terune ne
@lasithaperera4149
@lasithaperera4149 2 ай бұрын
Mae kudu kohenda gannae
@dimuthuthushara5919
@dimuthuthushara5919 Жыл бұрын
Thank you very much.. Hodata pahadiliwa Kiyala dunna. Ada wage kaleka kohomada me buzness Eka Karanawnam. Basic material. Adu wak Nathuwa Ganna puluwanda.. Kohenda Ganne Kiyala kiyanna puluwanda
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@jksajeewa9982
@jksajeewa9982 3 ай бұрын
Awasya amudrawya ganne kohenda
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
අපට කෝල් කරන්න L N P Product Prabashwara insence sticks Govijana sewa maddiyasthanaya idiripita Anuradapura road Ambanpola 077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 99 66
@danushkaudekumara6083
@danushkaudekumara6083 2 жыл бұрын
Niyamai
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
❤️👍🙏
@gayanilangarathna1053
@gayanilangarathna1053 2 жыл бұрын
Meka kalawam karala koitharam kal thiya ganna puluwanda anika hadun kuru suwada karala pekat nokara koitharam dawasak thiya ganna puluwanda
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
හොඳ dep දාලා සුවඳ කලවම් කරනවා නම් ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන් සුවඳ කරල වැඩි තරම් කාලයක් තියාගන්න අවශ්‍ය නැහැ ඕනෙනම් සුවඳ කරපු ගමන් පුළුවන් කවර වලට දාන්න දවස් දෙක තුනක් තියා ගත්තොත් හොඳයි සුවඳ ටිකක් වැඩි වෙන ගතියක් තියෙනවා
@wirajichannel7331
@wirajichannel7331 Жыл бұрын
අමුද්‍රව්‍ය ගන්නෙ කොහෙන්ද කියන්න පුළුවන්ද හඩ්වෙයාර් වල තියනවද
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@dinushaprasadini2954
@dinushaprasadini2954 2 жыл бұрын
මම දැනට පහන්තිර කරනවා මට ලොකු අසාවක් තියෙනවා හදුන්කූරු හදන්න මට උපදෙස් අවශ්‍යයි මට උදවු කරන්න පුලුවන්ද
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
පුළුවන්
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
077 44 99 153 / 071 493 99 66 මෙම දුරකථන අංක වලට අමතන්න නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න 08.30am to 05.00pm
@sampathmadushanka924
@sampathmadushanka924 2 жыл бұрын
Pahanthira labada
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Ou
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Call 077 44 99 153
@kavindabasnayaka6405
@kavindabasnayaka6405 2 жыл бұрын
මේ හදුන්කූරු ගන්නෙ කොහෙන්ද ..සම්බන්ධ කරන්න පුලුවන් ද
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
077 44 99 153 / 071 493 99 66 මෙම දුරකථන අංක වලට අමතන්න නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න 08.30am to 05.00pm
@ioannamotiti3136
@ioannamotiti3136 9 ай бұрын
Penahalu sambanda roga hadenne nadda me kudu walata , 😢😢
@mehemakaramu
@mehemakaramu 8 ай бұрын
Ada kale pare giyath ethine sir pareth godak duma apita penne nethi unata
@cmrr3099
@cmrr3099 2 жыл бұрын
❤🙏
@piumibandara7367
@piumibandara7367 3 жыл бұрын
Hadunkuru hadana badu ganna thanak kiyanna ayauna kuru ganna than suwada warga hadunkuru kawara box kohenda ganne
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
077 44 99 153/071 493 99 66 මෙම දුරකථන වලට අමතන්න නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න 08.30am to 05.30pm
@user-sp9yo1ci2k
@user-sp9yo1ci2k 3 жыл бұрын
Obatuma .hreyeatama .karanna .keyaalla.deanawa
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
ස්තුතියි ඔබේ අගය කිරීමට 🙏🙏🙏🙏
@RuwanPrasanna-wh6mh
@RuwanPrasanna-wh6mh 4 ай бұрын
Machine ekak price kohomada
@mehemakaramu
@mehemakaramu 4 ай бұрын
කෝල් කරන්න L N P Product Prabashwara insence sticks Govijana sewa maddiyasthanaya idiripita Anuradapura road Ambanpola 077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 66 99
@harshanachamil1446
@harshanachamil1446 8 ай бұрын
godak pahadili
@mehemakaramu
@mehemakaramu 7 ай бұрын
👍🙏❤️
@chamindarambukwella8300
@chamindarambukwella8300 2 жыл бұрын
antimata packet karana widiha vidio eakak danna.bandle karana widiha...eawata iti kola ganna than..
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
අනිවාර්යෙන්ම දාන්නම්
@umarilman9104
@umarilman9104 9 ай бұрын
Music nethuva video karanna
@mehemakaramu
@mehemakaramu 9 ай бұрын
Hmmm
@AshokaJayarathne-pj1lb
@AshokaJayarathne-pj1lb 10 ай бұрын
Apita badu oni. Hadunkuru pahanthira pahantira masima. Sambarani kudu hadunkuru mashima ganna oni. Vistara katakaraganna enna oni kohetada enna oni. Addrs ekak kiyannko
@mehemakaramu
@mehemakaramu 10 ай бұрын
call karanna 0774499153[anuradapura road ambanpola]
@sameerapriyasanka9279
@sameerapriyasanka9279 5 ай бұрын
Koheda suwada nodapu kuru ganna tynne suwada warga ganna tynne kohenda එතකොට
@mehemakaramu
@mehemakaramu 4 ай бұрын
අපිට කෝල් කරන්න නැත්නම් පහත ලිපිනයට එන්න L N P Product Prabashwara insence sticks Govijana sewa maddiyasthanaya idiripita Anuradapura road Ambanpola 077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 66 99
@ruwinimendis4731
@ruwinimendis4731 3 ай бұрын
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
❤️👍🙏
@piumibandara7367
@piumibandara7367 3 жыл бұрын
👍
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
❤❤❤
@shevindadissanayake4960
@shevindadissanayake4960 5 ай бұрын
❤❤❤❤
@mehemakaramu
@mehemakaramu 4 ай бұрын
❤️🙏👍
@ramyajayalath9975
@ramyajayalath9975 Жыл бұрын
කොහෙන්ද ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද ...
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@lashinishehara6734
@lashinishehara6734 2 жыл бұрын
💓
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
❤❤❤
@niroshaperera9394
@niroshaperera9394 Жыл бұрын
අපිට මුලින් මේවා පොඩි ප්‍රමාණයක් ගන්න පුලුවන්ද
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
ගන්න පුළුවන් කෝල් කරන්න
@jayanthiwimalasooriya9104
@jayanthiwimalasooriya9104 11 ай бұрын
Thank you so much. Good example and good explain. All the best
@GraPHerOfficial
@GraPHerOfficial 2 жыл бұрын
මේ මැෂින් එක ගන්නේ කොහොමද සහෝදරයා
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Api laga tiyenawa
@GraPHerOfficial
@GraPHerOfficial 2 жыл бұрын
@@mehemakaramu plz whatsap no ek dennko
@ifazajm
@ifazajm 3 ай бұрын
Music is disturbing
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
Thank you very much. The music was removed from our other videos. We also understood that
@sanduneranda4586
@sanduneranda4586 2 жыл бұрын
Godak hodai pehediliwa kiya dunna ,
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Thanks
@ashokakumari5644
@ashokakumari5644 8 ай бұрын
මට අවශ්‍ය හදුන්කූරු සදහා කූරූ 2000 න් අරඹන්න මට ඩිලවරි එවන්න පුලුවන්ද බාන්ඩය් ලැබුනු විට මුදල් ගෙවන්නම්
@mehemakaramu
@mehemakaramu 8 ай бұрын
Ewannak sir apita call karanna 077 44 99 153
@aaagribiz9797
@aaagribiz9797 2 жыл бұрын
Kamati kamati hadunkuru hadanna api hadanna hadunkuru pack oyala gannawada vistara ganne kohomada
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
අපි මිලදී ගන්නේ පහන්තිර නිශ්පාදන හා අමු හඳුන්කූරු නිෂ්පාදන විතරයි.සුවඳ කරලා ඇසුරුම් කරන ඒවා ඔයාලා පිටත අලෙවිකළ ගත යුතුයි.ඒ අමුද්‍රව්‍ය අපේ මිලදී ගන්න පුළුවන්
@aaagribiz9797
@aaagribiz9797 2 жыл бұрын
@@mehemakaramu අමු හදුන්කුරැ හදලා අපි දුන්නොත් ගන්නවාද
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
අමු හදුන්කූරු මිලදී ගැනීම් කරනවා 077 44 99 153/071 493 99 66 මේ අංකවලට කතා කරලා බලන්න ( කොන්දේසි සහිතයි)
@e.medirisinha1407
@e.medirisinha1407 2 жыл бұрын
Godak daval danagata
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
👍👍👍👍
@athuaprasanna8685
@athuaprasanna8685 8 ай бұрын
Api adala obatumalata hadunkuru pamanak denna beryda
@mehemakaramu
@mehemakaramu 8 ай бұрын
Puluwan call karanna 077 44 99 153
@user-sp9yo1ci2k
@user-sp9yo1ci2k 3 жыл бұрын
Meawage .watina .manussayek .මම nam .dakala .නැහැ .හැමදේම .keyalla.දෙනවා
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
ස්තූතියි ඔබේ අගය කිරීමට🙏🙏🙏🙏
@pubuduchinthaka5803
@pubuduchinthaka5803 2 жыл бұрын
Ane math hadanna hitan inne mata kiyannako me badu ganna puluwan kohenda kiyala
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Call karanna 077 44 99 153 /071 493 99 66
@sulochanasulochanaravihari5800
@sulochanasulochanaravihari5800 2 жыл бұрын
Ane matath kawara suwada gana ewa ganna thakak kiyannako
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
පැහැදිලි මදි කමෙන්ට් එක කෝල් එකක් දෙන්න
@user-dz4qm5hm1x
@user-dz4qm5hm1x 9 ай бұрын
mat kamati
@mehemakaramu
@mehemakaramu 8 ай бұрын
Call karanna 077 44 99 153
@isharajayasundara1390
@isharajayasundara1390 2 жыл бұрын
Oya badu ganna tiyenne koheda.4n num dennako
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
077 44 99 153 අපි ළඟ තියෙනවා
@NishanthiKumari-bt6zl
@NishanthiKumari-bt6zl Жыл бұрын
Kohnda gann thiyanna
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@nishadimaduwanthi8944
@nishadimaduwanthi8944 2 жыл бұрын
Nishpadanaya karapu hadunkuru aragena peakat karala e ayatama denna puluwan thenak kiyanna ?
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
අපි ගත්තා ඒත් ඒ අවස්ථා අවසන්
@lasanthakumara5555
@lasanthakumara5555 2 жыл бұрын
Kohomda mashin gane .kg ganta hadala dena hod thanak kiyannko.plz
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Machine api laga thiyenawa call karanna
@nuwansandaruwan1896
@nuwansandaruwan1896 2 жыл бұрын
A pita amudruya ganne masin ganne kohenda?
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
දුරකථන ඇමතුමක් ලබා දෙන්න 077 44 99 153/071 493 99 66.
@-KRIZER
@-KRIZER 2 жыл бұрын
Oyala sambandakaraganne kohomada
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Call karanna
@nilukasanjeewani9623
@nilukasanjeewani9623 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
❤️👍🙏
@mohammedshameer7371
@mohammedshameer7371 2 жыл бұрын
Aiye mata mewa ganna tana kiyanna puluwanda
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
0776871294. මෙම දුරකථන අංකය ඔබ ඉල්ලුම් කරන ලද අමුද්‍රව්‍ය, නිෂ්පාදන, machine හා ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රවාහන සම්බන්ධ සියලු විස්තර දැනගැනීමට පුළුවන්. 0783586792. ස්වයං රැකියා නිෂ්පාදන සාදා නිම කළ පසු ඒවා නැවත අප හට අලෙවි කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට මෙම දුරකථන අංක අමතන්න 077 44 99 153/ 071493 99 66 ස්වයං රැකියා ලියාපදිංචි වීම් සඳහා මෙම දුරකථන අංක භාවිතා කරන්න 077 551 66 34 අමුද්‍රව්‍ය මිලදී ගැනීම් වලදී හෝ ස්වයං රැකියා කරන අයවලුන්ගේ හෝ ප්‍රවාහන සම්බන්ධ හෝ ඔබට ඇති ඕනෑම ගැටළුවක් සම්බන්ධව මේ දුරකථන අංකයට විස්තර යොමු කරන්න 0769847925. මෙම දුරකථන අංකය මැෂින් වර්ග. ස්වයං රැකියා අමුද්‍රව්‍ය වර්ග. ස්වයං රැකියා නිෂ්පාදන වර්ග. ඉලෙක්ට්‍රොනික උපකරණ. ගෘහ උපකරණ ඇතුළු දහසකුත් දෑ මිලදී ගැනීමට පමණක් භාවිතා කරන්න. වෙනත් කිසිම දෙයකට මෙම දුරකථන අංකය ඇමතීමෙන් වලකින්න 076 46 99 153 මෙම දුරකථන අංකය අප සමඟ සම්බන්ධ වී අවුරුදු දහයක් තුළ විශ්‍රාම ගෙන. වැටුපක් ලැබිය හැකි. ජීවන ජයමඟ විශ්‍රාම යෝජනා ක්‍රමය සම්බන්ධ සියලු විස්තර දැන ගැනීමට පමණක් භාවිතා කරන්න.වෙනත් කිසිම දෙයකට මෙම දුරකථනය ඇමතීමෙන් වළකින්න මෙම දුරකතන අංක විවෘතව පවතින්නේ උදේ 8:30 සවස 5:30 අතර කාලය තුළ පමණි ඉරිදා සහ පොහොය දිනවල නිවාඩු දින බැවින් එදිනට ද මෙම දුරකථන අංක ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
මේ දුරකථන අංක වලට කතා කරල ගන්න පුළුවන්
@lasithaperera4149
@lasithaperera4149 2 ай бұрын
Awashya badu gannae kohenda
@mehemakaramu
@mehemakaramu 2 ай бұрын
Call karanna api laga tiyenawa L N P Product Prabashwara insence sticks Govijana sewa maddiyasthanaya idiripita Anuradapura road Ambanpola 077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 99 66
@hiranyaanuranga9580
@hiranyaanuranga9580 2 ай бұрын
මේ මැසින් එකක් ගොඩක් ගනන්ද
@user-dv5ji4hr2i
@user-dv5ji4hr2i 8 ай бұрын
මෙි මැෂින් ගන්න තියෙන්නේ කොහෙද .මිල ගනන් කොහොමද
@mehemakaramu
@mehemakaramu 7 ай бұрын
Call karanna 076 46 99 153
@gayanmunasingha3312
@gayanmunasingha3312 Жыл бұрын
හදුන් කුරු සහ පෙට්ටි ගන්න කොහේද තියෙන්නේ
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@කවීෂ
@කවීෂ Жыл бұрын
ඔයා ගත්තද අයියෙ
@sathruwani3868
@sathruwani3868 2 жыл бұрын
👍👍👍👍👍🥀🥀🥀
@amalidipika5830
@amalidipika5830 2 жыл бұрын
hadun kuru Kohomada pekin karanne kiyanda puluwanda
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
ලඟදි වීඩියෝ එකක් කරලා දෙන්නම්
@user-yq3gx6nk9b
@user-yq3gx6nk9b 10 ай бұрын
ගොඩක් pin apta nambar aka gnna puluwanda
@mehemakaramu
@mehemakaramu 10 ай бұрын
0774499153
@batugahagesaman9367
@batugahagesaman9367 2 жыл бұрын
සංගිතෙ අඩු කරන්න එවිට හොඳයි
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Oya hari.pasuwa thamai apitath therune .den dana ewage music ne.thanks obata ❤️❤️❤️
@WasanthaJayalath-cx3iq
@WasanthaJayalath-cx3iq 9 ай бұрын
වතුර දමාගෙන අනද්දි පදම කොහොමද තියෙන්න ඕනෙ ?.
@mehemakaramu
@mehemakaramu 9 ай бұрын
Mona machine walatada
@sanjeewadanushka548
@sanjeewadanushka548 2 жыл бұрын
හඳුන්කූරු වලට ප්‍රමිතියක් ඇති අමුද්‍රවය කොළඔ කොහෙන්ද ගන්න පුළුවන්
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
අපිට තව කෙනෙක් ව රෙකමන්ඩි කරන්න බැ. අපි දන්නෙ අපි ගැන විතරයි
@MaheshikaLakmali-xc2is
@MaheshikaLakmali-xc2is 8 ай бұрын
මම අැල්පිටියේ දැනට මම පහන්තිර හදනවා .මට හදුන්කූරු හදන්න අාසයි පෙට්ටි ගන්නෙ කොහොමද
@sumithjayathunga1059
@sumithjayathunga1059 11 ай бұрын
Hadunkuru nispadana karana mesin akak kiyak wenawada
@mehemakaramu
@mehemakaramu 10 ай бұрын
call karanna 077 44 99 153
@rupanisamarasin966
@rupanisamarasin966 2 жыл бұрын
👍👍👍🌷🌷👍👍👍
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
🤜🤛🤝👍
@kingslyweerasooriya6967
@kingslyweerasooriya6967 11 ай бұрын
Vdio eka hodai music thama aul
@mehemakaramu
@mehemakaramu 10 ай бұрын
hmm 👍❤️🙏
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 3,7 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
ගිවිසුම් පතක් සහිත එකම ආයතනය 0713387743
5:42
ස්වයං රැකියා පියස
Рет қаралды 1,5 М.
The Other Side - Incense Stick
26:30
TV Derana
Рет қаралды 101 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 3,7 МЛН