ගිතෙල් පහන් නිෂ්පාදනය

  Рет қаралды 38,124

මෙහෙම කරමු Mehema karamu

මෙහෙම කරමු Mehema karamu

Күн бұрын

Пікірлер: 298
@Siriyawathi-zv6xz
@Siriyawathi-zv6xz Ай бұрын
හරිම අවංකව පැහැදිලිව කියල දෙනව😊😊😊😊😊😊
@mehemakaramu
@mehemakaramu Ай бұрын
❤️👍🙏
@lathapn8728
@lathapn8728 Жыл бұрын
මාත් මේ වීඩියෝ 1අද දැක්කේ.හරිම වටිනවා .ඔබ තුමාට බොහොම ස්තුතියි !
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
🙏👍❤️
@priyadarshaninandika2785
@priyadarshaninandika2785 3 ай бұрын
මම පහන් හැදුවා අදත් පහන් 150 ක ඕඩර් එකක් තියෙනවා ඔබ තුමාට පින්❤❤❤❤
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
❤️❤️❤️
@PrimaliPallewaththa
@PrimaliPallewaththa 3 ай бұрын
Oyage pahanak kiyada
@mehemakaramu
@mehemakaramu 2 ай бұрын
4/-
@NadeekaNadeeka-j1f
@NadeekaNadeeka-j1f Ай бұрын
ඉට්වලට..හයි.වෙන්න..මොනවත්..දන්නෙ..නද්ද
@mehemakaramu
@mehemakaramu Ай бұрын
ඉටි නිසා තමයි හයියි වෙන්නේ
@hiru5677
@hiru5677 3 жыл бұрын
ගොඩක් හොද වැඩ ක් ඇත්තටම වටිනවා මං හදල ගෙවල් ලග පන්සලට දානවා ගොඩක් පින් ඔයා ට
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
ස්තුතියි ඔබට
@dilrukshidilrukshi7522
@dilrukshidilrukshi7522 3 жыл бұрын
Math haduwa.ath pahana Gini gannawa.a ai kiyala kiyanna puluwan da mahaththaya
@dilrukshidilrukshi7522
@dilrukshidilrukshi7522 3 жыл бұрын
Math haduwa.pahana Gini gannawa.a ai mahaththaya
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
ඔයා පහණ මුලින් වතුරේ දැම්මද.
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
වීඩියෝ එක තව පාරක් බලන්න ඒ විදිහට කරන්න.හරියට හදාගන්න ම අපහසු නම් ගී තෙල් අඩු කරල දාන්න
@priyadarshaninandika2785
@priyadarshaninandika2785 8 ай бұрын
❤❤❤ඔබතුමාට ගොඩාක් පින් මේවගේ වැදගත් වීඩියෝ එකක් දම්මට❤❤❤❤
@mehemakaramu
@mehemakaramu 7 ай бұрын
❤️👍🙏
@nadeikanadeika472
@nadeikanadeika472 Жыл бұрын
ගොඩාක් හොද වැඩක් කියා දුන්නට පින් සර්
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
🙏👍❤️
@hasithavijekoon8894
@hasithavijekoon8894 Жыл бұрын
බොහොම සතුටුයි මම අඹරන අදින පහන් තිර නිස්පාදකයෙක් එ්ත් මම ගිතෙල් පහන් නිස්පාදනය කරන්න මේ සමගම අදහස තිබුනත් හදන විදිහ දැනන් හිටියෙ නෑ මගේ මේ ගමනට රුකුලක් හිතට ධහිර්යක් අලුත් මාවතක් පෙන්නුවට ජාති ජාතිත් පිං ලැබේවා මං නැගිටින්න වෙර දරන දුගී දුප්පත් කෙනෙක් මාවතගම කුරුණෑගල වාසනා පිරිසිදු පහන් තිර
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
👍👍👍🙏🙏🙏❤️
@ChomodiAnuradha-ty9cb
@ChomodiAnuradha-ty9cb Жыл бұрын
Mevalata badu ganna puluvan thanak kiyanna puluvanda.iti .gethel .Matilda pagan.dai
@ChomodiAnuradha-ty9cb
@ChomodiAnuradha-ty9cb Жыл бұрын
Mevalata badu ganna puluvan thanak kiyanna puluvanda.iti .gethel .Matilda pagan.dai
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@dinushasamanmali4043
@dinushasamanmali4043 11 ай бұрын
iti ganne kohinda
@manoriniranjana730
@manoriniranjana730 Жыл бұрын
Bohoma pin obathumata matath hithuna Ada hadanna🙏🙏
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
❤️👍🙏
@NiroshaPuspanjali
@NiroshaPuspanjali Ай бұрын
Thanks oyaya
@mehemakaramu
@mehemakaramu Ай бұрын
👍❤️🙏
@danuandchala563
@danuandchala563 2 жыл бұрын
Hoda wedak aththatama labaya welada polata dana mila ewath kiyala dunnoth godak watinawa
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
මිල ගනන් සටහන් කරල නැත්තෙ වීඩියෝ එක බලන කාලය අනුව වෙනස් වෙන නිසා.කෝල් කරල දැන් මිල ගණන් දැනගන්න පුළුවන් 077 44 99 153
@ChanakaChanaka-s2s
@ChanakaChanaka-s2s Жыл бұрын
නියමයි ලස්සන වැඩක් හොද දෙයක් ❤🙏🙏🙏
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
❤❤❤
@chandaraniperara4928
@chandaraniperara4928 6 ай бұрын
Getelha eti ganna puluwan ten kiwwot godak pin e wagema bidiyowa sampurnai kiyaladunnata godak pin
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
Call karanna 077 44 99 153 / 076 46 99 153
@අහින්සා
@අහින්සා 3 жыл бұрын
යන වියදම ලාබය මේ පහන් මොනවගෙ තැන්වලටද දෙන්න පුලුහන් වෙලද පොල ගැනත් එක්ක දැනුවත් කරොත් ගොඩක් වට්නවා,,,තෙරුවන් සරනයි පින්වත් ඔබට
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
සමහර දේවල් සටහන් කරලා තියෙනවා මිල ගනන් දිනෙන් දිනෙන් වෙනස් වෙනවා එතකොට තව කෙනෙක් අමාරුවේ වැටෙනවා සමහර දේවල් වල මිල ගණන් සඳහන් කලත් විඩියෝ එක දාලා තියෙන කාලය එක්ක ගලප ගන්න වෙනවා
@shamalipathirana3221
@shamalipathirana3221 7 ай бұрын
Thank you🎉
@mehemakaramu
@mehemakaramu 7 ай бұрын
❤️❤👍🙏
@ishannisekanaran617
@ishannisekanaran617 Жыл бұрын
Thank u sir
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
👍👍👍👍❤️
@e.medirisinha1407
@e.medirisinha1407 3 жыл бұрын
Thanks
@mehemakaramu
@mehemakaramu 8 ай бұрын
👍🙏❤️
@dinushalakmali1168
@dinushalakmali1168 Жыл бұрын
හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා අලුතෙන් සමිබන්ධ වෙන කෙනෙකුට පැහැදිලිව තේරෙනවා මටත් ආසයි සමිබන්ධ වෙන්න විස්තර කියන්න පුලුවන් ද
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@NimshikaPeiris-z9z
@NimshikaPeiris-z9z 10 ай бұрын
Thank you me video ekata Mema wiyaparaya patan gannawa nm kohomada api karanna one
@mehemakaramu
@mehemakaramu 9 ай бұрын
අපිට කෝල් කරන්න L N P Product Prabashwara insence sticks Govijana sewa maddiyasthanaya idiripita Anuradapura road Ambanpola 077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 66 99
@priyanthiamlangodage8363
@priyanthiamlangodage8363 Жыл бұрын
Getheyl melade gatha hake sthanaya keyanna
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Me no ekata call karanna 077 44 99 153
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 8 ай бұрын
❤❤❤❤❤❤Godak pin
@mehemakaramu
@mehemakaramu 8 ай бұрын
❤️🙏👍
@milashvitharana288
@milashvitharana288 11 ай бұрын
Ayye prapan iti ochchr gnne kohend .repy ekk dnn puluwnd
@mehemakaramu
@mehemakaramu 11 ай бұрын
කෝල් කරන්න අපි ළඟ තියෙනවා 077 44 99 153
@DesikadeSilva
@DesikadeSilva 2 ай бұрын
❤❤❤❤❤❤
@mehemakaramu
@mehemakaramu 2 ай бұрын
❤️👍🙏
@Amantha.P.Rathnamalala
@Amantha.P.Rathnamalala 2 жыл бұрын
Paraffin wax kohenda ganne
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
call karanna 077 44 99 153
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
call karanna 077 44 99 153
@maheshchaminda2628
@maheshchaminda2628 8 ай бұрын
තෙරුවන් සරණයි ඹබට.ඹබගේ වැඩසටහන් ගොඩක් වැදගත් දුප්පත් ජනතාවට.තමන්ගේ උත්සාහයෙන් නැගී සිටීමට කැමති අයට බොහෝම පැහැදිලිව අදහස් දක්වමින් කියාදීම හරිම වටිනවා.මමත් ඔබගේ video බොහෝමයක් ඛලල Download කරනගෙන තියෙනවා.මමත් කැමතියි මේ වගේ දෙයක් කරන්න.මම හදුන්කුරු වියාපාරයට කොහොම කැමතියි.මට හදුන්කූරු ඇසුරුම් කරන්න හරි පෑන් ඇසුරුම් කරන්න හරි සම්බන්ධවෙන්න බැරිද.තෙරුවන්සරණයි.
@mehemakaramu
@mehemakaramu 8 ай бұрын
කෝල් එකක් දෙන්න L N P Product Prabashwara insence sticks Govijana sewa maddiyasthanaya idiripita Anuradapura road Ambanpola 077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 99 66
@mehemakaramu
@mehemakaramu 8 ай бұрын
❤️👍🙏
@nilminichathurika8469
@nilminichathurika8469 Ай бұрын
Elagithel කොච්චර pramanayak ekathu karnna onida,
@mehemakaramu
@mehemakaramu Ай бұрын
වීඩියෝ එක යවන්නැතුව බලන්න සියලුම කාරණා සඳහන් කරලා තියෙන්නේ
@shaanm4821
@shaanm4821 Жыл бұрын
Polonnaruwe awasha drauya ganimata stanayak tibeda,.
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
ehema danne ne gedaratama ewanna puluwan call karanna 077 44 99 153
@dissanayakanadeesha1410
@dissanayakanadeesha1410 2 жыл бұрын
Kohend iti githel gnne.dn wenkot pahanak kiykt denn puluwnda.oul pahantir vithrd krnne.
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@teenanirmala6691
@teenanirmala6691 3 жыл бұрын
Thala thel ,abatel ,elagi tel kuppi walata dana video ekak danna pls
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
මිල ගනන් හදාගන්න විදිහ එක්ක ඔයාට වීඩියෝ එකක් දෙන්නම් බෝතල් වලට දාන විදිහත් එක්ක
@hasithavijekoon8894
@hasithavijekoon8894 Жыл бұрын
වෙනසක් නෑ අර විදිහටම මිස්රනයට අදාල තෙල් භාවිතා කර පහන් වලට දාන්න
@HansiGimhani-m2y
@HansiGimhani-m2y 26 күн бұрын
ඉටි kohendha ගන්න පුළුවන්
@mehemakaramu
@mehemakaramu 19 күн бұрын
call karanna LNP youtube channel youtube.com/@mehemakaramu?si=NpkubYhfXzT2EPpn LNP facebook group 1 facebook.com/groups/813547075809342/?ref=share&mibextid=NSMWBT LNP Facebook group 2 facebook.com/groups/346900270979201/?ref=share_group_link Facebook page 1 facebook.com/profile.php?id=100064159381935&mibextid=ZbWKwL Facebook page 2 facebook.com/prasad.balasooriya.501?mibextid=ZbWKwL Facebook page 3 facebook.com/profile.php?id=100066304280652&mibextid=ZbWKwL Whatsapp group chat.whatsapp.com/C3NQ2KZwH4KCUbZ402vpyO LNP Sale shop facebook.com/profile.php?id=100075931852876&mibextid=ZbWKwL Address contact number and WhatsApp L N P Product Prabashwara insence sticks Anuradapura road kasikote Ambanpola sri Lanka email- lnpproduct555@gmail.com whats app and normal -077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 99 66
@umayanganaperera1755
@umayanganaperera1755 2 жыл бұрын
මේවාට yoda ganneth බතික් walata ganna die akamada
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
ඩයි එක ඒක නෙවෙයි අවශ්‍ය කෙනෙකුට ඕනෙනම් ඒක පාවිච්චි කරන්න පුළුවන්
@umayanganaperera1755
@umayanganaperera1755 2 жыл бұрын
A die ake name mokadda kiyanna puluwanda
@PriyanthiPerera-en6io
@PriyanthiPerera-en6io 2 ай бұрын
Me pahan damanna welada polak thiyanawada
@mehemakaramu
@mehemakaramu Ай бұрын
හෙව්වොත් අනිවාර්යෙන්ම හොයාගන්න පුළුවන්
@pirithikadesilva3535
@pirithikadesilva3535 2 жыл бұрын
Harima projanai mathmayani man harima dupatta mata welada pala gana danuwath karanna ?
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
ඉතා හොඳ වෙළඳ පලක් වගේම හොඳ ලාභයක් උපයන්න පුළුවන් රැකියාවක් තමයි මේ විශේෂ පන්සල් හා බෞද්ධ ස්ථාන වැඩිපුර ආවරණය කරන්න ඔබට සුළු ලාභයක් ලැබෙන පරිදි අලෙවි කිරීම් කරන්න මාස කිහිපයකින් ඔබට හොඳ ගමනක් යන්න මාර්ගය විවෘත වේ
@dimuthuamarasinghe9537
@dimuthuamarasinghe9537 Жыл бұрын
🙏🙏🙏🙏
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
🙏❤️👍
@dilrukshidilrukshi7522
@dilrukshidilrukshi7522 3 жыл бұрын
Ushnathwaya anuwa gabada karana me pahan Wala thel diyawenawada
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
සාමාන්‍ය කාලගුණයක තැන්පත් කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් අධික සූර්ය රශ්මිය පහන දිය වෙන්න ඉඩ තියනවා ඒ වගේම ජලවාෂ්ප එකතු වෙලා පුස් අල්ලන්ඩ ඉඩ තියෙනවා වැඩි වර්ෂා පතනයක් ගොඩක් අවුල් එත් පුස් අල්ලනවා. ඔයාගේ ගෙදර කාමරයක් තෝරගෙන කාඩ්බෝඩ් පෙට්ටිවල හරි ඍජුෆොම් පෙට්ටි වල හරි ගබඩා කරන්න කිසි හානියක් එන්නෙ නෑ
@sunildisanayaka7480
@sunildisanayaka7480 Жыл бұрын
Ma.paha.danna.puluwan.kohtada.awsiya.amu.drvviya.ganna.khonda..ama.ayatanatma.danna.puluwanda.
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@chamindasampath4057
@chamindasampath4057 3 жыл бұрын
Mata obala samaga ekathuvee mema pahan nispadana karanna puluwanida
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
පුළුවන්
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
අප හා සම්බන්ධ වී පහන්තිර නිෂ්පාදනය කර අපට ම නැවත අලෙවි කරන්න ඔබ කැමති නම් පහත විස්තරය බලන්න ලැබෙන ලාභය 👉සෑම රෙදි 1kg රුපියල් 200/= 200/= සකස්වන ආකාරය👉 අපි ලබාදෙන රෙදි කිලෝව අඹරා තිර කපා අපි ලබාදෙන ඇසුරුම්වලට දමා දිය යුතුයි රෙදි 1kg ඇසුරුම් 50ක් සකස් කළ හැක ලියාපදිංචි වන ආකාරය👉ඔබ ඉන්න තැනටම මැෂින් පැකේජ එවිය හැක නැත්නම් අප ඉන්න ස්ථානයට පැමිණ මිලදී ගත හැක ඔබගේ නිෂ්පාදන නැවත ලබාගන්නා ආකාරය 👉ඔබගේ ගම නගරය තුළම ප්‍රවාහන පහසුකම් සොයා දෙන අතර නැවත අමුද්‍රව්‍ය ගැනීම ද එම ප්‍රවාහන ක්‍රම තුළින්ම ලබා ගත හැකි ලෙස අපි විසින්ම ඔබට එය සොයා දෙන අතර ඔබගේ ලාභය ගිණුම්වලට බැර කරනු ලැබේ එම නිසා ලංකාවේ ඕනෑම තැනක අයකුට අප සමග සම්බන්ධ විය හැක අප ඔබගේ සියලු නිෂ්පාදන මිලදී ගන්නා බවටගිවිසුම් පත්‍රයක් මගින්සහතික කරදෙනු ලැබේ කරන්ට් එකෙන් පහන්තිර අඹරන මැෂින් එකක් රෙදි කිලෝ හතරක් ඇසුරුම් දෙසීයක් මෙම මැෂින් පැකේජයට ඔබට ලැබෙනු ඇත ඔබ ළඟටම පැකේජය ගෙන්වා ගැනීමේදී 10950/=ක මුදලක් පැකේජ් එක ලැබුණු පසු ගෙවීම් කළ හැක ඊට අමතරව කිසිදු ගාස්තුවක් අය කරනු නොලැබේ ලියාපදිංචි වීම සඳහා නම ලිපිනය දුරකථන අංක දෙකක් දිස්ත්‍රික්කය සඳහන් කෙටි පණිවිඩයක් ලබා දෙන්න 077 44 99 153 / 071 493 99 66 පහන් තිර නිෂ්පාදනය ඔබ ස්වයං රැකියා ලාභියෙකු ලෙස අප හා සම්බන්ධ වී පහන් තිර නිෂ්පාදනය කර නැවත අප හට ම අලෙවි කර නිකරුණේ වැය කරන කාලයෙන් මුදලක් උපයන්න කැමතිනම් අප සූදානම් ඔබගේ නිෂ්පාදන සියල්ල මිලදී ගන්න නිෂ්පාදන මිලදී ගන්නා ආකාරය 👍👍👍 තනි ඇසුරුම් ලෙස ලබාදිය යුතුයි ඔබට ලැබෙන ලාභය 👍👍👍 සෑම රෙදි කිලෝවක් වැඩ කිරීමේදී රුපියල් 200 ක ලාභයක් හිමි වේ ඔබට අමතර ආදායම් මාර්ගයක් ලෙසත් ස්ථිර රැකියාවක් ලෙසත් මෙම පහන් තිර නිර්මාණ කර අපට අලෙවි කළ හැක. මදක් සිතන්න අද රටේ ඕනෑ තරම් ස්වයං රැකියා ඇත රටේ ජනතාවගෙන් බහුතරයක් එම රැකියා වලින් එකක් හෝ කිහිපයක් කර ඇත එහෙත් ඒ රැකියා මග නතර වන්නේ ඇයි? ස්ථීර මිලක් නොදීම නිෂ්පාදන මිලදී නොගැනීම ප්‍රවාහන පහසුකම් ගැන සොයා නොබැලීම මෙවැනි හේතු වලින් ප්‍රධාන වශයෙන් බලපාන්නේ නිෂ්පාදන මිලදී ගන්න අයකු නොමැති වීමයි දැන් ඔබට මෙම ගැටළු කිසිවක් බලපාන්නේ නොමැත අප විසින්.... ඔබ වැඩ කරන සෑම රෙදි කිලෝවකට ම රුපියල් 200ක උපරිම ලාභයක් ලබාදීම. ඔබ කොතරම් නිෂ්පාදනය කළත් අලෙවි කිරීමට රට වටේ නොගොස් අපටම අලෙවි කිරීමේ හැකියාව. ඔබ ලංකාවේ කොතනක සිටියත් නිෂ්පාදන අප ළඟට ගෙන්වා ගැනීමට ප්‍රවාහන පහසුකම් හඳුන්වාදීම.. මෙම කරුණු නිසාවෙන් ඔබටත් ස්වයං රැකියාවක් කිරීමේ කිසිදු ගැටළුවක් පැන නොගන්නා අතර ඔබගේ දියුණු වීමේ ආසාව මත හෝ අධිෂ්ඨාන ශක්තිය මත ඔබගේ ජීවිතය දැන් තීරණය කළ හැක අප හා සම්බන්ධ වීමට පියවර අපගේ ලියාපදිංචි පෝරමය පුරවා තිබිය යුතුයි( කිසිදු මුදලක් අය නොකෙරේ) පහන්තිර සැකසීමට ගන්නා අමුද්‍රව්‍ය යන්ත්‍ර උපකරණ අපෙන් මිලදී ගත යුතුයි( ආයතනයේ පැවැත්ම උදෙසා) නිෂ්පාදන පිට අලෙවි කරන්නේ නම් අපව අනිවාර්යෙන්ම දැනුවත් කළ යුතුයි ඔබ අප හා සම්බන්ධ වී මුදලක් උපයන්න කැමති අයෙක් නම් ලියාපදිංචිය සඳහා අමතන්න 077 44 99 153/071 493 99 66
@LankathilakaMadhushika
@LankathilakaMadhushika 20 күн бұрын
Wikunanne kohatada
@mehemakaramu
@mehemakaramu 19 күн бұрын
සිල්ලර කඩ.පූජා කඩවල වගේ ඒවට
@LankathilakaMadhushika
@LankathilakaMadhushika 19 күн бұрын
Godak owa krnawani....ane
@Manelsagarika-x4z
@Manelsagarika-x4z 3 ай бұрын
Ayye kohomada githel genna ganne koheda oyala inne mama elpitiye awith ganna puluwa duraka nam enna puluwan neda
@Manelsagarika-x4z
@Manelsagarika-x4z 3 ай бұрын
Oyage adahas ithama watinawa apiwage duppth aya😊ta hamadenama api wage na kuhakay ekay oyatath mada gahana widiyata liyala thiyenne a kisideyk nokarana aya
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
LNP youtube channel youtube.com/@mehemakaramu?si=NpkubYhfXzT2EPpn LNP facebook group facebook.com/groups/813547075809342/?ref=share&mibextid=NSMWBT Facebook page 1 facebook.com/profile.php?id=100064159381935&mibextid=ZbWKwL Facebook page 2 facebook.com/prasad.balasooriya.501?mibextid=ZbWKwL Facebook page 3 facebook.com/profile.php?id=100066304280652&mibextid=ZbWKwL Whatsapp group chat.whatsapp.com/C3NQ2KZwH4KCUbZ402vpyO Address contact number and WhatsApp L N P Product Prabashwara insence sticks Anuradapura road kasikote Ambanpola sri Lanka email- lnpproduct555@gmail.com face book- facebook.com/Lnp.product you tube- KZbin.com/mehema.karamu whats app and normal -077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 99 66
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
ඔය ලිපිනය අපි ඉන්නේ ඔයාට එන්න දුර වැඩියි ඕන ප්‍රමාණ කියන්න අපිට ගෙදරටම එවන්න පුළුවන්
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
කිසි වැඩක් කරන්න බැරි අය එහෙම තමයි එයාලට ඕනේ කාට හරි මොනවා හරි කිය කියා ඉන්න ඉතින් ඉපදුන විදිහටම මැරිලා යනකල් එයා දන්නෙත් නෑ අන්තිමේ විඳපු ජීවිතයකුත් නෑ ලෝකෙට ඉපදිලා කරපු දෙයකුත් නෑ දියුණු වෙන අය අනුන් ගැන හොයනවට වඩා හොඳ දේවල් හොයලා තමන් කරගන්නවා ❤️👍🙏
@roshanwijerathne-nh2uk
@roshanwijerathne-nh2uk 3 ай бұрын
Mama haduwa 2000 ekak wars dunna satutui
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
බොහොම සතුටු දිනෙන් දින දියුණුවේවා ❤️👍🙏
@MadushaniPrabuddhika
@MadushaniPrabuddhika 2 ай бұрын
Eti ganna thiyanna koheda
@mehemakaramu
@mehemakaramu Ай бұрын
call karanna LNP youtube channel youtube.com/@mehemakaramu?si=NpkubYhfXzT2EPpn LNP facebook group 1 facebook.com/groups/813547075809342/?ref=share&mibextid=NSMWBT LNP Facebook group 2 facebook.com/groups/346900270979201/?ref=share_group_link Facebook page 1 facebook.com/profile.php?id=100064159381935&mibextid=ZbWKwL Facebook page 2 facebook.com/prasad.balasooriya.501?mibextid=ZbWKwL Facebook page 3 facebook.com/profile.php?id=100066304280652&mibextid=ZbWKwL Whatsapp group chat.whatsapp.com/C3NQ2KZwH4KCUbZ402vpyO LNP Sale shop facebook.com/profile.php?id=100075931852876&mibextid=ZbWKwL Address contact number and WhatsApp L N P Product Prabashwara insence sticks Anuradapura road kasikote Ambanpola sri Lanka email- lnpproduct555@gmail.com whats app and normal -077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 99 66
@රූපාඉන්දානි
@රූපාඉන්දානි 3 жыл бұрын
ඔයාගේ විඩියෝ මට ගොඩක් වටිනවා,,, නමිබර් එක දෙන්න ,,මට විස්තර ටිකක් දැන ගන්න ඔින
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
077 44 99 153 / 071 493 99 66 මෙම දුරකථන අංක වලට අමතන්න නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න 08.30am to 05.00pm
@lakshmiabedeera45
@lakshmiabedeera45 3 жыл бұрын
@@mehemakaramu ඔයාලා බොරුනෙ කරන්නෙ කිසිම ෆෝන් නො ඔයාලා ආන්ස කරන්නෙ නෑනෙ එ වගේම වට්ස් අප් එකට මැසේජ් දැම්මා ඒවා බලලාවත් නැ බොරු කරලා මිනිසුන් රවටලා මුදල් හම්බ කරන්න එපා එයින් ගන්න කෝටියක් මුදලට වඩා ඇත්ත කියලා ගන්න රුපියල වටිනවා
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
ඔයාගේ පච වෙන මිනිස්සුන්ට කියන්න අපිත් එක්ක ඕවා තියා ගන්ඩ එපා මොකද ඔයාට වැඩිය ජෙනුයින් මිනිස්සු අපි ඔයා මහ ලොකුවට කමෙන්ට් කලාට ඔයා දන්නවද අපි කවුද කියලවත් එහෙනම් අපි ඉන්න තැනට ඇවිත් බලාගන්න ඔයාගේ එක පණිවිඩයක් නෙවෙයි අපිට එන්නෙ දවසකට මැසේජ් දාහකට වැඩියෙන් calls දාහකට වැඩි එනවා නිකන් එක එක මිනිස්සුන්ට ඕන නිසා ඔයාගේ නම කැත කරගන්න එපා තවත් කෙනකුට කඩේ යන කෙනෙක් වගේ නැත්තං ඔයාගෙ කෝල් එකට විතරක් මොකද අපි බ්ලොග් දාලද සමහර මිනිස්සු සති දෙක තුළ ට්‍රයි කරල අපිට කෝල් කරනවා ඔයා ගන්න කෝල් එක බලාගෙන ඉඳලා උසයන්න අපිට වැඩ නෑ කියලා හිතුවද මෙහෙම මිනිස්සුන්ට තමා ලංකාවට හරියන් නැත්තේ ඔයා අපි ඉන්න තැනට අනිවාර්යෙන්ම එන්න ආපුහාම තේරෙයි කරගත්ත වැරැද්ද හැබැයි ජීවිතයකට oya wage kenek සම්බන්ධ කර ගන්නේ නෑ අපි මොකද බුද්ධිමත් මිනිස්සුන්ට විතරයි අපි ළඟ ඉඩ තියෙන්නේ
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
මිනිස්සු රවට්ටලා සල්ලි හොයනවා කියලා ලියලා තියනවා නේද ඔයාගේ උප්පත්ති පුරුද්ද වෙන්නැති අපිට කියන්නේ අපිට එහෙම පුරුද්දක් නෑ මොකද අපිට හොඳට සල්ලි තියෙනවා ඕන්නං ඔයාලා පවුලෙ කට්ටියත් මැරෙනකල්ම කන්ඩ දෙන්න පුළුවන් තරමට එතනින් එහා පරම්පරාවේ හිටියොත් ඒ කට්ටියත් ඇදගෙන මෙන්න පරම්පරා හතකට හරි කන්ඩ දෙන්න අපිට සල්ලි තියෙනවා ඒක නිසා කාගෙවත් සල්ලි අපිට ඕනෑ අපි කවදාවත් අසාධාරණ සල්ලි ගන්න මිනිස්සු නෙවේ අනුවණ කම ප්‍රදර්ශනය කරන්න කලින් පුද්ගලිකව හොයල ඉන්න දියුණු වීමේ පළමු පියවර සොයා බැලීමයි ඉතින් ඔයාලට කොහෙන්ද දියුණුවක් හොයලා බලන්න වත් දන්නෙ නෑනේ ඔයාලා ව්‍යාපාර වලට නීතියක් තියෙනවා ව්‍යාපාර වලට එන්න කලින් ව්‍යාපාර ගැන ඉගෙන ගන්න මෙහෙම ලියන්ඩ උනාට සමාවෙන්න ඔයා දෙපොලක කමෙන්ට් කරපු නිසයි මට මේවා දරාගෙන ඉන්න බැරි අපි ඉන්න තැනකට ආපුහාම ඔයාට තේරෙයි මිනිස්සු කී දාහක් අපිට දවසකට බඩු අරන් ඇවිල්ලා දෙනවා ද කියලා ඔයාලා පව්
@sarathkumara2719
@sarathkumara2719 Жыл бұрын
Paking karana khomada kiyana puluwanda.
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
tani pekat karala 12ta bandal karanna
@nilminichathurika8469
@nilminichathurika8469 Ай бұрын
Wax කොච්චරක්ද oni
@mehemakaramu
@mehemakaramu Ай бұрын
ගිතෙල් ප්‍රමාණය අනුව තමා
@roshanwijerathne-nh2uk
@roshanwijerathne-nh2uk 3 ай бұрын
Mama mathara me amu druwya game kohenda
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
Call karanna 077 44 99 153 / 076 46 99 153
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
Call karanna 077 44 99 153 / 076 46 99 153
@imashanipuni6680
@imashanipuni6680 2 жыл бұрын
Me pahan asurum karana box kohenda ganne
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
ගන්න තැනක් නෑ එහෙම ඕනේම් ඔයාගේ නමට ප්‍රින්ට් කරල දෙන්නම්
@imashanipuni6680
@imashanipuni6680 2 жыл бұрын
Eka box ekak kiyak wenawada
@imashanipuni6680
@imashanipuni6680 2 жыл бұрын
@@mehemakaramu kiyak wenawada box ekak
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Call karanna 077 44 99 153
@imashanipuni6680
@imashanipuni6680 2 жыл бұрын
@@mehemakaramu me number wada nane
@manojpriyankara8055
@manojpriyankara8055 6 ай бұрын
❤❤❤❤👍🔥🙏
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
❤️👍🙏
@predeepkapila4434
@predeepkapila4434 5 ай бұрын
That's
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
❤️👍🙏
@thakshilamaduwanthi9407
@thakshilamaduwanthi9407 11 күн бұрын
Meka අවුවට දිය වෙන්නේ නැද්ද
@mehemakaramu
@mehemakaramu 10 күн бұрын
ne
@UpuliIndika86
@UpuliIndika86 7 ай бұрын
Kohenda iti ganna puluwan
@mehemakaramu
@mehemakaramu 7 ай бұрын
apita call karanna L N P Product Prabashwara insence sticks Govijana sewa maddiyasthanaya idiripita Anuradapura road Ambanpola 077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 99 66
@UpuliIndika86
@UpuliIndika86 7 ай бұрын
Namber ekak denna puluwanda wisthara danaganna
@Kela7
@Kela7 Ай бұрын
මේ මැටි පහන් කොහෙන්ද ගන්නේ අඩුවට?
@mehemakaramu
@mehemakaramu Ай бұрын
call karanna 077 44 99 153
@lakshanisamarasingha9191
@lakshanisamarasingha9191 Жыл бұрын
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
👍🙏❤️❤️
@ashokakumari5644
@ashokakumari5644 Жыл бұрын
කොහෙන්ද ගිතෙල් හා ඉටි ගන්නේ
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@dulmirajapaksha3809
@dulmirajapaksha3809 3 жыл бұрын
Iti ganne kohonda
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
077 44 99 153/071 493 99 66 මේ නම්බර් වලට කතා කරලා බලන්න
@imashanipuni6680
@imashanipuni6680 Жыл бұрын
Box ganne kohenda
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna
@fghfhh8901
@fghfhh8901 3 жыл бұрын
Iti 1kg kiyak weida
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
077 44 99 153/ 071 493 99 66 කෝල් කරලා විස්තර ගන්න
@dulminiradhika1050
@dulminiradhika1050 Жыл бұрын
Me dwl ganne kohenda
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
call karanna 077 44 99 153
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
colouring එක ගන්නෙ කොහොමද මොනවා කියලද ඉල්ලනෙ .
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@pathimaparsana2233
@pathimaparsana2233 2 жыл бұрын
Etti ganne kohenda
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Call karanna 077 44 99 153
@TushariTushari-es1db
@TushariTushari-es1db 24 күн бұрын
ගිතෙල් ගන්නේ කොහෙද
@mehemakaramu
@mehemakaramu 19 күн бұрын
call karanna LNP youtube channel youtube.com/@mehemakaramu?si=NpkubYhfXzT2EPpn LNP facebook group 1 facebook.com/groups/813547075809342/?ref=share&mibextid=NSMWBT LNP Facebook group 2 facebook.com/groups/346900270979201/?ref=share_group_link Facebook page 1 facebook.com/profile.php?id=100064159381935&mibextid=ZbWKwL Facebook page 2 facebook.com/prasad.balasooriya.501?mibextid=ZbWKwL Facebook page 3 facebook.com/profile.php?id=100066304280652&mibextid=ZbWKwL Whatsapp group chat.whatsapp.com/C3NQ2KZwH4KCUbZ402vpyO LNP Sale shop facebook.com/profile.php?id=100075931852876&mibextid=ZbWKwL Address contact number and WhatsApp L N P Product Prabashwara insence sticks Anuradapura road kasikote Ambanpola sri Lanka email- lnpproduct555@gmail.com whats app and normal -077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 99 66
@sugathapalachandana5918
@sugathapalachandana5918 2 жыл бұрын
ඉටි ලබෙට ගන්න පුළුවන් තැන් කියනවද
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Api laga tiyenawa call karanna 077 44 99 153
@PADHMA-VLOG
@PADHMA-VLOG 7 ай бұрын
පහනක් කියද
@mehemakaramu
@mehemakaramu 3 ай бұрын
නිෂ්පාදන පහනක්ද හිස් පහනක්ද පහත නම්බර් වලට කෝල් එකක් ගන්න Call karanna 077 44 99 153 / 076 46 99 153
@dissanayakanadeesha1410
@dissanayakanadeesha1410 2 жыл бұрын
Oy ekk samband welmtath krnn oni meka.
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@NamaliPushpa
@NamaliPushpa 8 ай бұрын
ඉට් ගන්නෙ කෙහෙන්ද
@mehemakaramu
@mehemakaramu 8 ай бұрын
call karanna API laga tiyenawa L N P Product Prabashwara insence sticks Govijana sewa maddiyasthanaya idiripita Anuradapura road Ambanpola 077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 99 66
@sameerasampath5595
@sameerasampath5595 Жыл бұрын
පහන් ගන්නේ කොහෙන් ද
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
api laga tiyenawa call karanna 077 44 99 153
@SamithaPriyadarshani-x9r
@SamithaPriyadarshani-x9r Жыл бұрын
Me tika ganna thank kiyanna man kuliyapitiye
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@swarnamaliperera9499
@swarnamaliperera9499 2 ай бұрын
ඒක. පහනක්. කිය ද? අලව් වෙන්නේ
@mehemakaramu
@mehemakaramu 2 ай бұрын
kade Mila 80 sita 110 dakwa
@sujitharuna7362
@sujitharuna7362 Жыл бұрын
Gitel ganna thiyenne koheda
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@nirupikaamali1266
@nirupikaamali1266 2 жыл бұрын
Ayiye ithi ganne kohenda
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Call karanna 077 44 99 153
@pathimaparsana2233
@pathimaparsana2233 2 жыл бұрын
Ekka pahanak keeyatatha thennee
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Call karanna 077 44 99 153
@jeonyoona5475
@jeonyoona5475 Жыл бұрын
පහනක් කීයට දෙන්න පුළුවන් ද?
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153/
@udanidayarathna2118
@udanidayarathna2118 Жыл бұрын
ඉටි ගන්නෙ කොහෙන්ද
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
call karanna 0774499153
@DjMobile-x8o
@DjMobile-x8o 2 ай бұрын
හරි වැදගත් වීඩියෝවක් ස්තුතියි
@mehemakaramu
@mehemakaramu 2 ай бұрын
❤️👍🙏
@hkkrishantha1784
@hkkrishantha1784 3 жыл бұрын
Githel saha iti ganna puluwan thenak dannawada
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
077 44 99 153 කථා කරලා බලන්න
@bandarabandara4296
@bandarabandara4296 10 ай бұрын
අනේ මෙහෙම පහන් හදලා වෙළදපළක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ.
@mehemakaramu
@mehemakaramu 10 ай бұрын
කෝල් කරන්න 077 44 99 153/075 46 99 153/076 46 99 153/076 640 9 153/071 493 99 66 ❤️👍🙏
@bandarabandara4296
@bandarabandara4296 10 ай бұрын
Thanks dr​@@mehemakaramu
@dinushalakmali1168
@dinushalakmali1168 Жыл бұрын
සමිබන්ධ වෙන්නේ කොහොමද
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@k.n.lpiris5245
@k.n.lpiris5245 2 жыл бұрын
Bohoma honda idiripath kirimak velanda polawal gena hoduwawak denna berida hekinam phone numbar eka denna
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
ප්‍රසිද්ධ පූජනීය ස්ථාන ටාගට් කරන්න.මුදලාලිට වැඩි ලාභයක් ලැබෙන විදිහට ඔයාගේ ලාභය අඩුවට බිස්නස් එක කරන්න පුළුවන් නම් මාස තුනක් ඇතුළත ඔයා හොද තැනකට එනවා ව්‍යාපාරයක් පටන් ගන්න කොට කවදාවත් මුදල් ම උපයන්න හදන්න එපා අත්දැකීම් සහ දැනුම එකතු කරගන්නත් බලන්න ඔයාට සුබපතනවා
@samanrohana3396
@samanrohana3396 2 жыл бұрын
Eti ganna thiyenne koheda
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Call karanna 077 44 99 153
@anula.gamage181
@anula.gamage181 10 ай бұрын
වට්සැප් මැසේජ් දානවට වඩා පොඩ්ඩක් කතා කරන්න තියේ නම් තමයි හොඳ එතකොට තවත් මේ ගැන විශ්වාසයක් වැඩි වෙනවා නැත්නම් හිතන්නෙ බොරුවක් කියලා
@mehemakaramu
@mehemakaramu 10 ай бұрын
whatsapp message දැම්මට පස්සේ අපි ඔයාලව සම්බන්ධ කරගන්නවා. ගන්න කෝල් ආන්සර් කරන්න අතපසු වුනොත්ඒ ප්‍රශ්නය ඔයිට වැඩිය ලොකු වෙනවා.අපි නැවත ගන්න නිසයිnormal contract number එකක් සමග වට්සැප් මැසේජ් කරන්න කියන්නේ.👍
@anula.gamage181
@anula.gamage181 10 ай бұрын
@@mehemakaramu ok.thank
@bimaltharangaheg-7352
@bimaltharangaheg-7352 Жыл бұрын
මම මාතර මෙි සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගන්න තැනක් කියන්න වර්තමානයේ පහනක මිල කියන්න
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
මේ දුරකථන අංකයට කතා කරන්න සියලු විස්තර දැනගෙන අමුද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන් 077 44 99 153
@වලපනේ-මහා-දීශාව
@වලපනේ-මහා-දීශාව 5 күн бұрын
ආයුබෝවන් ඉටි ගෙන්න ගන්න පුලුවන් තැනක් කන්ටැක් කර ගන්න සහයෝගයක් ලබා දෙන්න. මහත්තයෝ
@mehemakaramu
@mehemakaramu 5 күн бұрын
call karanna 0774499153
@dil_181
@dil_181 Жыл бұрын
මේ ඉටිපන්දම් හදන්න ගන්න ඉටි එක නේද?
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna api laga thiyenawa 077 44 99153
@kumarikumari6595
@kumarikumari6595 Жыл бұрын
Thanks oyata kohomada may amu daruya gannay
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@විශ්වමාතා
@විශ්වමාතා 11 ай бұрын
iti ganna khonda
@mehemakaramu
@mehemakaramu 11 ай бұрын
Call karanna 0774499153
@PrasadChandana-p8f
@PrasadChandana-p8f Жыл бұрын
කොහෙද ඔවා ගන්න තියන්නෙ කියනවද
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Apita katha karanna 077 44 99 153
@nadeekakumuduni6070
@nadeekakumuduni6070 2 жыл бұрын
ඉටි kohenda මිලදී ගන්න පුළුවන් .
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
අපි ළඟ තියෙනවා
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
නිවසටම එවන්න පුළුවන් ලැබුණු පසු මුදල් ගෙවන්නත් පුළුවන්
@nadeekakumuduni6070
@nadeekakumuduni6070 2 жыл бұрын
@@mehemakaramu මමත් කැමතියි ඔයාලා එක්ක එකතු වෙලා ස්වයං රැකියාවක් පටන් ගන්න. පහන් හදන්න වගේම පහන්තිර හදන්න. ඉටිවල මිල ටිකක් සදහන් කරන්න පුළුවන්ද? පුරාවාහනයට ගාස්තුවක් අය කරනවද?
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
කතා කරන්න 077 44 99 153
@dhammikamirihanaarachchi5539
@dhammikamirihanaarachchi5539 Жыл бұрын
මට දැනගන්න පුළුවන්ද ඉටි ගන්න ඇනක්
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@gaminilal446
@gaminilal446 3 жыл бұрын
නොබරේ එවන්න ව්ස්තර දැනගන්න
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
077 44 99 153/ 071 493 99 66
@pirithikadesilva3535
@pirithikadesilva3535 2 жыл бұрын
Man hoyapu video ekak pin obata
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
🙏🙏🙏🙏
@koki7936
@koki7936 2 жыл бұрын
මෙ නිෂ්පාදන අලෙවි කරන්න පුලූවන් මොන වගෙ අලෙවි සැල් වලටදෙ
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
සිල්ලර කඩ. බෙහෙත් බඩු කඩ.පූජා ශේත්‍රයට අදාළ සියලුම වෙළඳ සැල.
@koki7936
@koki7936 2 жыл бұрын
ඉටි ගන්න පූලූවන්ද ගනන් කොහොමද
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
Call karanna
@madusharanabahu8255
@madusharanabahu8255 2 жыл бұрын
Parapan ඉටි gana පුළුවන් තැනක් කියන්න පුළුවන් da matara අවට
@mehemakaramu
@mehemakaramu 2 жыл бұрын
මාතර නම් දන්න තැනක් නෑ
@madusharanabahu8255
@madusharanabahu8255 2 жыл бұрын
@@mehemakaramu අපිට කොහොමද gane ඔයා la ge whatsap nambareka එක එවන් na පුළුවන් da
@sampathsumanarthna1982
@sampathsumanarthna1982 3 жыл бұрын
Githel bothalayak kiyada
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
077 44 99 153 / 071 493 99 66 මෙම දුරකථන අංක වලට අමතන්න නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න 08.30am to 05.00pm
@surangiwickramarachchi9416
@surangiwickramarachchi9416 Жыл бұрын
මෙවට දාන ඩයි මොනවද මොන ඉටිද ගන්නෙ
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
ටයි දානවට වැඩිය කහ දාන එක වටිනවා ඒක පිරිසිදු කාරකයක් නිසා පත්තු කරන අයටත් හොදයි
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@surangiwickramarachchi9416
@surangiwickramarachchi9416 Жыл бұрын
thanks
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
ඩයි වර්ග ඕනේ නම් අපි ළඟ තියෙනවා.හැබැයි කහ පාවිච්චි කරන එක සෞඛ්‍යයට හොඳයි.🙏🙏🙏
@achalar8639
@achalar8639 Жыл бұрын
සමහර ගිතෙල් පොල් තෙල් දාලා තියෙන්නේ එකොට මොනවද කරන්නේ
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
ගිතෙල් පහන් වලට පොල් තෙල්දන්නෑ වියදම අඩු වෙන්කර ගන්නකරාට පුස් අල්ලන්න ප්‍රතිශතය වැඩි
@kapilamanikkuwadurage5571
@kapilamanikkuwadurage5571 Жыл бұрын
Apith kemathiy vistar Denna
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
Call karanna 077 44 99 153
@iroshanilmini7776
@iroshanilmini7776 10 ай бұрын
ඔයාලා එලගිතෙල් පහන් ගන්නෙ නැද්ද හදපුවා
@mehemakaramu
@mehemakaramu 9 ай бұрын
නැවත මිලදී ගැනීම් කරන්නේ නෑ
@NaradaPrasath-ir4xr
@NaradaPrasath-ir4xr 9 ай бұрын
වෙලදපොල තමා නැත්තෙ
@mehemakaramu
@mehemakaramu 9 ай бұрын
වෙළඳපළ හොයන්න ඕනේ ඒකට ලොකු උත්සාහයක් දරන්නත් ඕන වටින දේවල් ඉක්මනින් ළඟා කරගන්න බෑ.ඒකට දිවා රෑ නොබලා සමහරවිට අවුරුදු ගණන් මහන්සි වෙන්න වෙනවා මේ අපි වගේ ❤️👍
@priyadarshaninandika2785
@priyadarshaninandika2785 8 ай бұрын
පිටකොටුවේ තොග කඩෙන් එක පහනක් ඉල්ලන්නේ රුපියල් විස්සකට අපි පහනක් ගන්න ගියහම රුපියල් එකසිය දහයක් වෙනවා මහ කපටි මිනිස්සු නේද
@mehemakaramu
@mehemakaramu 7 ай бұрын
ව්‍යාපාර කරනකොට ඔය වගේ දේවල් අපිට ඕනෙ තරම් හම්බෙනවා.අපිට සාධාරණ ලාභයක් තියාගෙන ඔයාගේ නිෂ්පාදන අලවි කරලා දාන්න අනිත් අයගේ මාකට් එක ගැන හිතුවොත් අපිට මේ ගමන යන්න අමාරුයි කඩ මුදලාලි කියන්නේ කොහොමත් ලොකු ලාභයක් තියාගන්න ට්‍රයි කරනවා ඒක සාමාන්‍ය දෙයක් අපේ රටේ.මුදලාලිට පොඩි ලාභයක් දුන්නොත් එයා අපේ නිෂ්පාදන අලෙවි කරන්නේ නෑ.ඒකයි ස්වයං රැකියා කඩාකප්පල් වෙන්න ප්‍රධානම හේතුව.🙏
@deepanidesilva4920
@deepanidesilva4920 Жыл бұрын
පහන දෙනගාන අනිත් අය දැනගන්න හොද නැත්ද?අහන අයට namber එක දෙන්නෙ.
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
kalen kaleta mila wenas wenawa ekai no denne me 2021 vidiyo ekak
@achalar8639
@achalar8639 Жыл бұрын
සමහර බෙහෙත් කඩෙි තියෙන්නේ ගිතෙල් නොමිබර 1හා2 කියලා ගන්නෙ මොන ගිතෙල් එකද
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
කිරිවලින් හදන ගිතෙල් එක විතරක් ගන්න.හොයාගන්න බැරි නම් කෝල් කරන්න අපි ළඟ තියෙනවා
@KumariKumari-vp5os
@KumariKumari-vp5os Жыл бұрын
මම කැමතියි කරන්න
@mehemakaramu
@mehemakaramu Жыл бұрын
අමුද්‍රව්‍ය තියෙනවා මේ නම්බර් වලට කොල් කරලා නිවසටම ගෙන්වා ගන්න 077 44 99 153
@dammika1184
@dammika1184 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤💯💯💯💯💯👍👍👍👍👍👍👍
@mehemakaramu
@mehemakaramu 11 ай бұрын
👍❤️🙏
@thakshilajayavikrama6692
@thakshilajayavikrama6692 3 жыл бұрын
Mata thawa wisthara tikak denaganna nambarayak dennako
@mehemakaramu
@mehemakaramu 3 жыл бұрын
077 44 99 153 / 071 493 99 66 මෙම දුරකථන අංක වලට අමතන්න නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න 08.30am to 05.00pm
@RohiniRohi-t8d
@RohiniRohi-t8d 8 ай бұрын
1 පහනක් විකුණුම් මිල කියන්න
@mehemakaramu
@mehemakaramu 8 ай бұрын
තොග මිල 4/- L N P Product Prabashwara insence sticks Govijana sewa maddiyasthanaya idiripita Anuradapura road Ambanpola 077 44 99 153 076 46 99 153 075 46 99 153 076 64 09 153 071 493 99 66
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
ඉටි පන්දම් සෑදීම නිවැරදිව
8:13
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 21 М.
සල්ලි හොයන්න ඕනද ?මේක බලන්න #2024
10:07
මෙහෙම කරමු Mehema karamu
Рет қаралды 47 М.
අම්මා කිරි පාට උනේ කොහොමද​?
15:29
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН