2022 Dubai එන ඔයාලට වැදගත් වෙන කරුණු - Visit to DUBAI - SINHALA

  Рет қаралды 20,985

pasi&pavi

pasi&pavi

Күн бұрын

VISA - AED 800 for 3Moth Visa RS 44096
BED SPASE AED 600 RS 33070
PATITION - AED 1100 RS 60632
/ pasipavi
www.instagram.... • Souk Madinat Jumeirah,...
If You Need anything contact us..
GOOD LUCK and ALL THE BEST................
pasi&pavi

Пікірлер: 472
@myfavorites9294
@myfavorites9294 2 жыл бұрын
Thanks for දුවටයි පුතාටයි ඔයාලගේ වීඩියෝ හරි වටිනවා මමත් ළඟදි ඩුබායි වලට එන්න හිතාගෙන ඉන්නේ හැබැයි ජොබ් එකක් කරන්න නෙවෙයි මම ජීවත් වෙන්නේ ජපානයේ හැම අවුරුද්දකම ලෝකයේ ගොඩක් රටවල් වලට travel කරන එක අපේ පුරුද්දක් මේ වතාවෙ මම ඩුබායි වලට එන්න හිතාගෙන ඉන්නේ මේ දිනවල ඩුබායිවල තත්වය කොහොමද කියන එක ගැන ඔයාලගේ වීඩියෝ වලින් මම දැනගත්තා
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපේ විඩියෝ බලල කොමෙන්ට් කරාට ඔයාටත් අපි සුබ පතනව තව ගොඩක් රටවල් වලට යන්න ලැබේවා කියල.
@Janka-c9f
@Janka-c9f 2 жыл бұрын
ජපානෙට යන්න ම්ටත් චාන්ස් එකක් හදල දෙන්නකෝ ලොකු උදවුවක් ....
@praneetdilshan6636
@praneetdilshan6636 2 жыл бұрын
Mama first time dubai enna hithan inne hotel job ekkta . Ethkota dubai wala experience oneda. Hotel ekka wada karanna.
@lahiruperera6805
@lahiruperera6805 2 жыл бұрын
පැහැදිලි කරලා දුන්නා ට ගොඩක් ස්තුතියි. දිගටම Channel එක කරගෙන යන්න සුභ පතනවා. ඉදිරියටත් හැමෝම දැනුවත් කරන්න තවත් අලුත් තොරතුරු තියෙනවා නම්.
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Thank you 🙏
@kasuntharanga3897
@kasuntharanga3897 2 жыл бұрын
ඩුබායි වල වීසා ඉවර උනාම දවසට පයින් එක කීයක් වදිනවද
@navodhyakavindi327
@navodhyakavindi327 Жыл бұрын
Thanks oyala dennatama... Marriage sertificate eka attress karaganna widiha danaganna puluwan da.
@pasipavi2073
@pasipavi2073 Жыл бұрын
Dennm ikmanatama
@tharindudilhara4864
@tharindudilhara4864 2 жыл бұрын
ටැටූ ගහල ඉද්දි ඩුබායි එන්න බැරිද ??
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ehema awulka na enna puluwan bro
@chathurideshika1415
@chathurideshika1415 2 жыл бұрын
Aiye akke, mama agency ekkin restuarant wadata enna try karanawa. Mn degree ekk tiyena kenek. Mata eke wadata awit mage esucational qualification walata galapena job ekk passe hoyaganna puluwam weida?
@samankumara6449
@samankumara6449 2 жыл бұрын
මුලින්ම ඔයාලා දෙන්නාට ගොඩාක් ස්තුතියි මට මේ දේවල් ටික ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවනිද 1. මොනවාද ඕන සුදුසුකම් 2. ජොබි ඒකක් හොයා ගත්තාම විසා ඒක මාස 3න්3 ට අලුත් කරන්න ඕනද අනේ මල්ලී, නංගී මේ දේවල් ටික ගැන පැහැදිලි කරලා දෙන්න ඔයා දෙන්නාට ගොඩාක් පින්
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
sudusukanm aiye oyage tiyana ewa eekiyanne english ee wage eewa Oya job ekakata giyama eyala oyata employment visa ekk gahanwa etajota oyata visit visa eka renew kranna oona na
@samankumara6449
@samankumara6449 2 жыл бұрын
@@pasipavi2073 Mali mam brandix finishing eke technicyan kenk vidiyta 4y weda kra dey krana pluwan cryptic tiyenwa english godK nam bhe kiyan ek terenwa
@krishanthajayawilal9457
@krishanthajayawilal9457 2 жыл бұрын
Thank you very much both of you,plus send me more details about Nursery teaching Ishanka
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Well come.🥰🥰🥰🥰🥰
@sandeepafernando9352
@sandeepafernando9352 2 жыл бұрын
ලංකාවේ අයට සුපිරියටම කියලා දුන්නා. මුල ඉදන්ම ලස්සනට පැහැදිලි කලා ♥️ Thanks and congratulations both 🇦🇪♥️🇱🇰
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Thank you
@krishantharaka5112
@krishantharaka5112 2 жыл бұрын
@@pasipavi2073 අයියෙ මම යාලුවෙක් මාර්ගෙන් එන්න ඉන්නේ මට විදල තියෙන්නෙ සහිනෆාම් එන්නත ආයෙ ෆයිසර් විදින්න හදන්නෙ එහෙම විදල එන්න අව්ලක් නැද්ද
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Awulak na eet pizer eka widala tibboth hoday
@krishantharaka5112
@krishantharaka5112 2 жыл бұрын
ඒ බේත විට්ගරක් ඇතිද
@krishantharaka5112
@krishantharaka5112 2 жыл бұрын
@@pasipavi2073 තෑන්ක්ස්
@sasunawijerathna1283
@sasunawijerathna1283 2 жыл бұрын
Aiya girl kenekt salon side eken nvq lvl 4 karal oheta awoth jobs hoyagnn thiyeda?salon side eken jobs thiyenwd ohe ?
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
malli video ekak dama 2022 ඩුබායි වල කොහොමද JOB එකක් හොයා ගන්නෙ? - How To Find Good JOB In DUBAI. kzbin.info/www/bejne/aHTUdZZmj9eJjq8
@thanujakoralage8783
@thanujakoralage8783 2 жыл бұрын
Oyala denna harima hodata kiyala dennawa harima lassanai dennama
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Thank you ❤️❤️❤️
@suranganarangoda2624
@suranganarangoda2624 2 жыл бұрын
Brother.... Bed Space/ Partition වල AC තියෙනව ද?
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow bro thiyanwa
@suranganarangoda2624
@suranganarangoda2624 2 жыл бұрын
@@pasipavi2073 Thanks...🥰🥰
@pathummadusanka5923
@pathummadusanka5923 2 жыл бұрын
Thanks you brother 🙏 ❤️
@arunithilakarathna934
@arunithilakarathna934 2 жыл бұрын
මල්ලි sales පැත්තට job යනකොට භාෂාව හොඳටම තියෙන්නේ ඕනෑ ද ? Supermarket වගේ
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow tiyenna oona mokada interview ekedi balanwa apee rate aya witarak neme sals walata inne godak ratawala aya innwa eehinda loku taragayak tynwa bashawa hodatama tiyenna oona .
@herathdisanayaka8264
@herathdisanayaka8264 2 жыл бұрын
Thank you so much.
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Wellcome 😍
@flixmovie-g3k
@flixmovie-g3k 2 жыл бұрын
Thank You. Good Luck ❤
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
wellcome ❤️
@maxmaxr5303
@maxmaxr5303 2 жыл бұрын
Malli mama kalin Dubai wala hotel Akka weda kara.mata setifikat tiyenawa.aye awoth joh akak hoya ganna puluwan weida.
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
ow aniwarenma puluwan
@sampathpradeep5731
@sampathpradeep5731 2 жыл бұрын
Bashawa kohomada malli
@dilkishehara6099
@dilkishehara6099 2 жыл бұрын
Thank you. Godak pahadili hodata theruna dennatama budusarani!!
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Thank you❤️❤️
@ravindulakshan3155
@ravindulakshan3155 2 жыл бұрын
වැක්සීන් කිරීම අනිවාර්යයද
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow brother aniwarenmanona
@Shanidias
@Shanidias 2 жыл бұрын
O/l , A/l ලංකාවේ uae embassy එකෙන් attest කරන්න ඕනද? මල්ලි මගේ පාස්පෝට් එකේ හස්බන්ඩ්ගෙ වාසගමත් එක්ක තියෙන්නේ.එතකොට marriage certificate එක uae embassy එකෙන් attest කරගන්න ඕනද job වලට දානකොට
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Marriage certificate eka attest kragena enna ee aty mokda al / ol certificate mehe balanne na akke
@Shanidias
@Shanidias 2 жыл бұрын
@@pasipavi2073 thank u malli
@saneerayashohara7194
@saneerayashohara7194 2 жыл бұрын
English හොදටම බැහැ. Course එකක් කරලා එජන්සියක් හරහා එන්න පුලුවන්ද?නැත්නම් English නොමල් ඇතිද? එජන්සියක් හරහා එනවනම් වියදම කීයක් විතර යනවද?
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Normal awulk na ahansy ekk haraha ena tama hodama dee eet mama hariyaama gann nam danne na sorry 😐
@dinethnimsara8359
@dinethnimsara8359 2 жыл бұрын
අයියෙ ඩුබයිවල ඉන්න කෙනෙක්ට ඒජන්සී එකෙන් වීස ගහන්නෙ නෑ එතකොට මොකක්ද කරන්නෙ දවස ගානෙ දඩ එකතු වෙනෝ එතකොට ඉක්මනට වීස එකක් හදාගන්නෙ කොහොමද
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
eee mokda visa gahanna oona
@ajithmarasinghe2523
@ajithmarasinghe2523 2 жыл бұрын
insurance fre ekath vis ekatama add karalada pay karanna thiynne
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
visa ekatama hambenawa.වෙනම ගෙවන්න one ne
@pobadhuudara8237
@pobadhuudara8237 2 жыл бұрын
Malli mata MBA, POSTGRADUATE Dip, Dip Brand mgt thiyanawa. Sales experience more than 7 years thiyanawa. Aurudu 33i. Visit awoth job ekak hoyaganna puluwan weida?
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
ow aiye puluwan anowa try karoth
@bestsl4947
@bestsl4947 2 жыл бұрын
කොච්චර කාලයක් ඔහෙ ඉන්න පුලුවන්ද Citizenship ගන්න පුලුවන් ද Average salary කීයද
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Citizenship ne.oyat visa thiyanawanam ona kalayak enna puluwan.salary oyage job eka anuwa wenas wenwa
@bestsl4947
@bestsl4947 2 жыл бұрын
@@pasipavi2073 ස්තුතියි
@nadungimhan1775
@nadungimhan1775 2 жыл бұрын
Oyla කොච්චර kalda
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
5years
@chandanasamantha3152
@chandanasamantha3152 2 жыл бұрын
මල්ලි මන් එන්නෙ මැයි 15 වගෙ පහ්‍ර වෙලා ජොබි එකාක් පඩි අඩ්‍රයි කිවා 1500 වගෙ වෙනව කිව ටික කලයක් ගියම හොද ජෙබි හොය ගන්න ප්‍රල්‍රවන් නේද
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
ow aniwa mehe experience eka hada gattata passe aniwa puluwan good luck ❤️
@dilkinethra3813
@dilkinethra3813 2 жыл бұрын
හදවතේ චූටි සිදුරක් තියෙනවා..doctorsla කිව්වා ඒක ප්‍රශ්නයක් නෑ කියලා..ඒත් medical එකේදි ඒක ප්‍රශ්නයක් වෙයිද..
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Akke sorry mehe medical ekedi eeka ahuwenwa akko sorry 😞 mn eeka da hoyala Baluwe
@dilkinethra3813
@dilkinethra3813 2 жыл бұрын
ඒක ප්‍රශ්නයක් වෙනවද..එතකොට වැඩ කරන්න දෙන්නැති වෙයිද..☹️
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Visa eka ghanna kalin medical ekak gnna wane ethakot ahu wenawa sorry akko😢
@thakshilagayani1622
@thakshilagayani1622 2 жыл бұрын
Akke ,aiye mata denaganna one api visit visa ekata avata passe job ekak e kale ethulatha lebunama kohomada ape visa eka dik wenne
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Oyalata job ekk hambunama ee company eken free eyala visa eka change kranwa working visa walata❤️❤️🙏
@thakshilagayani1622
@thakshilagayani1622 2 жыл бұрын
@@pasipavi2073 thanx 😍
@arunithilakarathna934
@arunithilakarathna934 2 жыл бұрын
Mn emarald ejancy katha kala redi කඩවල vacancy තියෙනවාqwa. Eva හොඳයි d? Padi 130000/- qwa
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow ehema ena eka tama hoda mokada job eka shuwar eema apuwama risk ekak na puluwan taram ejancy ekakin enna balanna eeya passe after 2 yes oyata wena job ekakata gry kranna puluwan
@arunithilakarathna934
@arunithilakarathna934 2 жыл бұрын
@@pasipavi2073 thanks reply කළාට .ආදරෙයි දෙන්නට සුභ පතනව
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Thank you ❤️🙏
@malimali8696
@malimali8696 2 жыл бұрын
Hi, oyata Emarald agency eke number ekak denna puluwanda mata.mamath hoda agency ekak hoyanawa.please.
@arunithilakarathna934
@arunithilakarathna934 2 жыл бұрын
@@malimali8696hugak kal mn katha karala. Man ගත්තේ google serch කරලා .
@pinki7171
@pinki7171 2 жыл бұрын
Sponsor letter da ganna kenek nadda
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Sorry api danna kawurut naa ehemaa😥
@shashikasampath7822
@shashikasampath7822 2 жыл бұрын
Dubai eddi use kranna ona application monwada.place road hoyagnna puluwan ..
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Mn video rkk gennm Brother
@beetsulife6148
@beetsulife6148 2 жыл бұрын
Ela ela malli good luck 💐
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Thank you akke😃
@pencilsketchesbydeuphoria2522
@pencilsketchesbydeuphoria2522 2 жыл бұрын
Ofice ekaka computer operator/ Admin assistant wage jobs walata apply karanna puluwanda?? Visit walin awith??
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow puluwan 😊
@shamilaudeshani8678
@shamilaudeshani8678 2 жыл бұрын
Reply plzz.. wiwaha sahathikaya english walata transfer karagnn onad.. ewa onanm kohoma da mehen karagnna ona
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Dubai waladi ba
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Eeka kara ganna oona lankawedi mehen ba
@shamilaudeshani8678
@shamilaudeshani8678 2 жыл бұрын
Colombo walinda.. eka nathuwa anna bari da.. prashna wenawada.. couple ekakata
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow enna puluwan eema awulk na
@teliparts5856
@teliparts5856 2 жыл бұрын
මම ලංකාවෙ chef කෙනෙක් negombo avenra hotel 2 year වයස 22 යි job ekak hoyaganna puluwn weida
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Machn aniwarenma puluwan
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Good luck ❤️❤️❤️
@kasunherath7975
@kasunherath7975 2 жыл бұрын
සතියකට වගේ එනවනම් බලන්න තැන් ටිකකුයි කොච්චර වියදමක් යනවද දෙන්නෙකුට
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
oyalata yanna puluwan burj kaleefa, dubai fream tawa godak tan tynwa satiyata viyadama oyala spend krana hariyata tama bagat enwanm kaama walata rs 10000k aty oyala spend krana hatiyata tama anit deewal ❤️
@kasunherath7975
@kasunherath7975 2 жыл бұрын
@@pasipavi2073 thanks Bro.. තව විස්තර ටිකක් අහගන්න ඕනේ ඔයාව contact කරගන්න විදියක් තියෙනවද
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
ow ape pasi&pavi facebook page eken puluwan 😊
@senurisaumya1861
@senurisaumya1861 2 жыл бұрын
Visit visa gahala wayasa aurudu 17n dubai awit jok ekak hoyaganna puluwand aiya
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Malli 18+ wenna ona Malli experience hadagenama warella machan mokada nattan adu salary walara marenna wenawa bro ❤️
@senurisaumya1861
@senurisaumya1861 2 жыл бұрын
Hari aiya
@designinghouse47
@designinghouse47 2 жыл бұрын
Lankawe idan job ekakata apply karala job offer ekak aragena dubai enna puluwanda
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Puluwan eet eyala interview karana welwata oya mehe inn aooni
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Interview ekata oya natuwa khmd job offer eka ganne
@walkaroundsweden274
@walkaroundsweden274 2 жыл бұрын
Thank you buddy...!! good work
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Well come ♥️
@hansi9357
@hansi9357 2 жыл бұрын
UAE wala rules monwada?
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Api video ekk dala tynwa dubai rules gana
@queenthimashi2466
@queenthimashi2466 2 жыл бұрын
Ayye dennekta eka parama visit visa enna awilla job ekk hoya gnne kohomada
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Online and awidala cv besanna ooni
@KDKasunHpathirana
@KDKasunHpathirana 2 жыл бұрын
විසිට් වීසා ආවම ජොබ් එකක් හොයා ගන්න පුලුවන්ද ඉක්මනටම.
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Eeka welawa bro samagara wita havenwa samahara wita visa dethun lara renw kranna wenwa bri
@b2kboff495
@b2kboff495 2 жыл бұрын
Ayya dubai job velata yanda wayasa kiyak wage wenda onedha kiyandako ayye 19 age eke yanda puluwan dha job ekata
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
ow malli dubai enna pluwan 18+ nam
@b2kboff495
@b2kboff495 2 жыл бұрын
@@pasipavi2073 ela ela 😻
@darshanarajapaksha567
@darshanarajapaksha567 2 жыл бұрын
Hotel wala mseka salry ek kohomd aiye
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Eeka depend on company hotel wala salary kohomath less eet benefits godk denwa eyala 😊
@piyumithennakoon97
@piyumithennakoon97 2 жыл бұрын
Housmaid ,baby sitting wage jobs wlata awoth girlslage sefty eka kohomada aiye?
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Mn ht eeka video ekakin gennm Nanga sorry thank you 🙏
@piyumithennakoon97
@piyumithennakoon97 2 жыл бұрын
@@pasipavi2073 thank you aiye.මෙහේ ඒජන්සි වලින් ඒ වගේ ජොබ්ස්වලට එද්දි ( house maid,baby, sitting, cleaning ) වගේ ජොබ් එක්කට මෙහේ ඒජන්සි එක්කින් ආවම අපිට නිදහසක් නැද්ද.ඒ කියන්නෙ අපිට වෙනම බෙඩ් ප්ලේස් එක්ක ඉන්න පුලුවන්ද ? නිවාඩු දවසට ඇවිදින්න යන්න පුලුවන්ද ? විසිට් ඇවිත් ජොබ් හොයාගන්න අමාරු උනොත් කියන බය නිසයි මෙහෙ ඒජන්සි එක්කින් ජොබ් එක්කට එන්න බලන්නෙ.ආවට පස්සෙ මාස ගාණක් ඉදලා වෙන ජොබ් එකක් ලැබුනොත් අපිට අර ජොබ්වලින් ඉවත් වෙලා අලුත් ජොබ් එකට යන්න පුළුවන්ද? කියලා විස්තර කරලත් කියන්න අයියේ අලුත් වීඩියො එකේ 🙏
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
@@piyumithennakoon97 ada hawasa video eka danaawa malli sampoorna vistra ekka🥰
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
@@piyumithennakoon97 kzbin.info/www/bejne/m2HGf4FqqKp6ebs
@rishithnethmika1624
@rishithnethmika1624 2 жыл бұрын
සුදුසුකම් කියන්නේ language එකද?
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
na machan oyage language eka witrak neme experience eka skill eka eewagema oyage poformence eka eewage deewal tama caulification widihata balanne ♥️
@tashmikavishka2509
@tashmikavishka2509 2 жыл бұрын
Me dawas wala enna kiyk wge yaid ayye
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Api video ekk dala tyanwa yana viyadam gana
@brandthingbiz
@brandthingbiz 2 жыл бұрын
malli families enawanam kohomada lamaige studies ehema mata reply karanna puluwandda
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Mn ekamatam video ekak dannm aiye.me gana.
@kaveeshadewmini2517
@kaveeshadewmini2517 2 жыл бұрын
IT job ekakt apply krnne kohomad aiye( a/l teach krl Thiyenne ET walin)
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Malli mulinma oya exprience eka hada ganna mehe gidak balanne exprience eeta passe apply kranna mn online apply karana eka gana video ekak aran ennm
@maneeshasewmi194
@maneeshasewmi194 2 жыл бұрын
mage husband lankawe pizzahut eke 2 years crew member hitiya aiye thawa resturand walath work kara denata landsale ekka office assistant inne api october anthima enna hadanne aiye me dawaswala khmda thathwe api dennama awoth koheda inna hoda api mkda lankawe godak aya oheta awith innawa neda aiye pddak wisthara denagnna puluwanda apita inna thenak hoyagnna one aiye
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Mehemay sudusukam tynwanm job ekak hoya ganna puluwan aniwaren
@saku4572
@saku4572 2 жыл бұрын
Malli mm Dubai Enna inne gamat ekakata kohomada gamat podak kiyannako
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Mama ee sambandawa lokuwata danne na mn hoyala oywa danuwath karannam thank you ❤️
@navinlankatours6861
@navinlankatours6861 2 жыл бұрын
MAN DAKKA AWANKAMA MALLI KENEK OYA. BEST OF LUCK
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Thank you so much 😊
@menikudayanga7162
@menikudayanga7162 2 жыл бұрын
Aiye mama mepara A/L karanne , Spoken english course ekak karala english tika hadagaththoth job ekak hoyaganna eka lesida..(A/L karanne engineering technology )
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Malli experience and qualifications tiyanwanm job ekak hoya ganna amaru naa anika english witrak tibila madi exprience tiyenne oona
@themiyanilnuwan2402
@themiyanilnuwan2402 2 жыл бұрын
Thank you
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Wellcome ♥️
@judoking6016
@judoking6016 2 жыл бұрын
Bashawa danaganna onida
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow inteo ekak face kranna bashawa oona
@adithyaishan532
@adithyaishan532 2 жыл бұрын
Dubai wala Hotel wala godakma hoda mona wage job ekak da aiye?
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Chef thama mallo
@adithyaishan532
@adithyaishan532 2 жыл бұрын
Thanks aiye♥️
@nethraakurana1567
@nethraakurana1567 2 жыл бұрын
ආදරනීය න0ගි මල්ලි ඔයාලට ගොඩක් පින් ...මේ දැනුවත් කිරීම ගොඩක් වටිනව ....මට දැනගන්න පුලුවන්ද වයස අවුරුදු 48ක පිරිමි කෙනෙකුට ජොබ් එකක් හොයාගන්න අමාරුයිද....සිකියුරිටි ජොබ් එකක් වගෙ..මගෙ මහත්තය ගුවන් හමුදාවේ පෙන්ශන් ඇවිත් ඉන්නෙ
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Thank you ❤️ akke godk amaruy waysath ekka mokda security job walata ganne 25-30 atra
@nethraakurana1567
@nethraakurana1567 2 жыл бұрын
@@pasipavi2073 ඔයාල මට reply කලාට thanks ...🙏 පුලුවන්නම් මගෙ මහත්තයට හොයාගන්න පුලුවන් ජොබ්ස් තියෙනවද...ඒ වයසට ජොබ්ස් හොයාගන්න පුලුවන්ද ..තියෙනවනම් ඒ ජොබ්ස් මොනවද කියල මට කියන්න පුලුවන්ද ඔයාලට
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Akke ee wayasara dn job hoyanna amruy akke karanwanm monawa hari busness ekak tama
@nethraakurana1567
@nethraakurana1567 2 жыл бұрын
@@pasipavi2073 අනේ එහෙමද ....මහත්තය හරි ආසාවෙන් ඉන්නෙ ඩුබායි එන්න ....එයාට 48වයස උනාට වයස පේන්නෙ නැහැ ..ඇත්තටම තවම 37ක් වගෙ පේන්නෙ ..ඒත් ඉතින් පෙනුම වැදගත් නැහැනෙ නේද....ගොඩක් පින් ඔයාල හරිම කරුනාවෙන් මට reply කලාට ....ඔයාලට තෙරුවන් සරනයි
@ml05rangikapiyumali26
@ml05rangikapiyumali26 2 жыл бұрын
හොදටම පැහැදිලි කරා. තැන්ක් යූ.
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Thank you❤️❤️❤️
@Shanidias
@Shanidias 2 жыл бұрын
මල්ලි අපි මෙහෙන් මෙඩිකල් එකක් කරන් එන්න ඕනද විසිට් එනකොට?residence visa දානකොට දැන් ලංකාවෙ එකක් විසිට් අයගෙනුත් ඉල්ලනවා කියනවා.මේ ලඟ දවසකට දෙකකට කලින් දාපු නීතියක් කියලා page වල යනවා. 😓
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
godak durata adui ehema ellanwa.eth ehema elluwath mehe hospital walin ganna puluwan
@Shanidias
@Shanidias 2 жыл бұрын
Thank you malli. ඔයා විස්තර දෙනවට. BS.
@arunafernando3120
@arunafernando3120 2 жыл бұрын
aiye oyalage wade patta.math ennai inne dubai.tattoo awlakda job ekak hoyaganna.mage athe ekak thiyanawa awlak weida piease kiyanna...
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Na kisi awulk na bro
@arunafernando3120
@arunafernando3120 2 жыл бұрын
@@pasipavi2073 thanks aiya...🙏🙏🙏
@malindupriyankara5174
@malindupriyankara5174 2 жыл бұрын
Visit eddi කිලෝ කීයක් අරගෙන එන්න පුලුවන්ද .....
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Eeka wenas wenwa ✈️ eken ✈️ ekata seerama mta mataka vidihata sri lankan eke 40kg
@diliniamanda4532
@diliniamanda4532 2 жыл бұрын
Aiye mm danata busness studies degree ekk karana gaman podi company ekka assistant manager kenek widihata wada karanwa....cashier job ekkta aply karanna puluwan weida
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
ow puluwan ♥️
@diliniamanda4532
@diliniamanda4532 2 жыл бұрын
@@pasipavi2073 thank you aiya
@vistharevisthare4056
@vistharevisthare4056 2 жыл бұрын
Ane plzz kiynko ohe awilla apita ithuru kargnn puluwanda
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow aniwaren puluwan eeka tahamange athe tiyenne but aniwa oturu kara ganna puluwan good luck♥️
@bhanukakalpa6709
@bhanukakalpa6709 2 жыл бұрын
ඒජන්සියක් හරහා ආවොත් English ගොඩාක් ඕනෑ ද.
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
dubai walata english oonamai mokada oya wada kranne eka eka ratawala ayat ekka eehinda oona
@dhammachinthawa2567
@dhammachinthawa2567 2 жыл бұрын
සති දෙකක වීසා ගත්තොත් රීනිව් කරන්න බැරිද ඩුබායි ආවට පස්සෙ
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Sathi dekakata visa na 1 week 1 month 3month Thama visa tiyenne ee kohoma awat oyata visa renew kara ganna puluwan kisima gataluwa wenne naa thank you and good luck ❤️❤️
@namalnadeep9951
@namalnadeep9951 2 жыл бұрын
Cook halpas salre kiyak hambawida
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
1800 + wage thiynwa
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
magei qatar lecienn eka thiyenawa light ithi malli magei licend eka experi 2011 ithi rinu karala shicool yannei netuwa leicen ganna beridha
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Aiye mehe ehema ba amarucan licen eka tyana kattyan mehe mula idala ganna oona aiye eet pyage midddlest counry ekakk hinda samahara vita puluwan wei mn oyata eeka hoyala balala reply ekak dannam dawasak atulata thank you 😊
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
@@pasipavi2073 thenk you
@arunithilakarathna934
@arunithilakarathna934 2 жыл бұрын
Supermarket job නැද්ද ?
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Tiyanwa mehe
@darklion3695
@darklion3695 2 жыл бұрын
මම Qs වලට එන්න ඉන්නෙ. කොහොමද මේ දවස් වල field එකේ තත්වෙ
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Mn e gana hariyatama danne na mn hoyala kiyannm thank you 🙏
@lakshankeerthirathna6906
@lakshankeerthirathna6906 2 жыл бұрын
Esoft diploma eken mta job ekak hoyagnna puluwan wei neda it English couse dekama karala inne hoda job ekak set karagnna puluwan neee aiye plz reply mee❤️
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow puluwan.hoda cv ekak hdagena job walat digatama apply karanna good luck ❤️
@lakshankeerthirathna6906
@lakshankeerthirathna6906 2 жыл бұрын
@@pasipavi2073 thanks aiye oyala dennatath good luck 👍 ❤️
@chathuranikunari6415
@chathuranikunari6415 2 жыл бұрын
Civil engineering dgree complete karala one year experience thiyanawa job ekak hoyaganna puluwan weida
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
puluwan eet mee dawas wala ramadan Nisa tikk amary ranmadan walin passe puluwan
@leshanmadushanka6878
@leshanmadushanka6878 2 жыл бұрын
විසිට් වීසා වලින් ආවොත් ජොබ් එකක් හොයා ගන්න පුලුවන්ද
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Puluwan bro godak katta kanna wenwa hidama de oya agancy ekakin ena eka bro❤️
@leshanmadushanka6878
@leshanmadushanka6878 2 жыл бұрын
Lankawe Degree 1k karala tiyena kenek visit visa walin awoth eth e wagemada machan 😪
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow bro lankawe certificate mehe loluwata balanne na bro
@arshadsharma1277
@arshadsharma1277 2 жыл бұрын
Should we bring O/L results when coming Dubai for job ???
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
if you have with DUBAI Embassy Stamp no issue But Here in Dubai they don't Care and They Don't no also Becoz They Need Dubai experience, Better you do some degree or diploma like this. Thank you,
@arshadsharma1277
@arshadsharma1277 2 жыл бұрын
@@pasipavi2073 thanks brother
@madushankaabeykoon6392
@madushankaabeykoon6392 2 жыл бұрын
Aiyea ethakota api awahama kohomada visit visa eken dubai ewilla job ekak hoyagena api kohomada job visa gaha gannea apiwa ganna job ekenda apita visa gahannea
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Oya visit visa eken dubi walata awata passe oyala online hari aesodala cv bedala hari job ekaka hoya gattama oya yana company eken oyata mehe visa eka gahanwa eeet samahara company wala visa gahanne naa visit ekenama tama wada karanne eeka hoda naa itin
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Dubai rule eka tama mehe visa eka company eken gahanna oona
@chanukamadusanka1402
@chanukamadusanka1402 2 жыл бұрын
අපිට විසිට් වීසා එනවනන් විතරයි නේද ලක්ශයක් යන්නෙ ජොබ් වීසා එක අවුරුදු 2වීසා එකට කොච්චර ගානක් යනවද
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow visit enawanm witary oyala employee visa eka ghanawanm aed 10000k yanwa
@ajithmarasinghe2523
@ajithmarasinghe2523 2 жыл бұрын
machn vist eddi aniwaren up and *down tiket aniwren book karanna oneda
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
ow dekam ona
@devindimadhubawani2571
@devindimadhubawani2571 2 жыл бұрын
Bakery crz ekak krl job ekk gnna puluwan . Dubai waljn recomond karapu bakery crz monawada lankawe krnna thiyena
@devindimadhubawani2571
@devindimadhubawani2571 2 жыл бұрын
Job ekk ganna puluwanda
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Dubai walin recommend karapu coz na kohen hari oyata wada puluwannam certificate ekak tynwanm experience tyanwanm aniwa job ekak hoya ganna puluwan
@sp8577
@sp8577 2 жыл бұрын
මල්ලි නංගි මම ඉන්නෙ සවුදිවල දැනට මට ඩුබායි වලට විසිට් වීසා එන්න පුළුවන්ද
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
ow enna puluwan
@isuriudayangani6077
@isuriudayangani6077 2 жыл бұрын
oyaala couple ekama ekatamada giye? akka ayya.
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
ow nanga api denna dennama tama awe ❤️❤️❤️
@isuriudayangani6077
@isuriudayangani6077 2 жыл бұрын
@@pasipavi2073 kiyak vithara athe thiyaganna onida dennama eddi
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Eeka oyalage ate tiyenne viyadama
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
@@isuriudayangani6077 eeka dipend fllight tickert and visa
@athugalpuratv617
@athugalpuratv617 2 жыл бұрын
Mn awe malli 4.mase 22 lankawata call ganna beni internet. VPN eka mokakda
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
VON-SPEED
@sumithwijesuriya1289
@sumithwijesuriya1289 2 жыл бұрын
Babala genawanam kohomada
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Oyalata family visa ekak gahanna puluwan
@kravishkajayasiri
@kravishkajayasiri 2 жыл бұрын
Driving job ekak hoya gnna puluwn weida Brother
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
mehe driving licen eka tyanwanm puliwan
@harinduakasha6758
@harinduakasha6758 2 жыл бұрын
dirham 1 එකක් ලංකාවේ සල්ලි වලින් කොච්චරක්‌ද
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ada rate eka 98.56
@harinduakasha6758
@harinduakasha6758 2 жыл бұрын
Thanks අයියේ 🙂
@madu4546
@madu4546 2 жыл бұрын
දැන් PCR කරන්න ඕනද?ලංකාවේන් එන්න🤔
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow thamath kranna oona
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Dubai walinuth ayee kranwa.
@madu4546
@madu4546 2 жыл бұрын
Mage yaluwek,oni nh kiuwane
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
N machan kara ganna oona 24hours before lankawen enna kalin
@rashiiwickramasinghe2896
@rashiiwickramasinghe2896 2 жыл бұрын
@@madu4546 fully vaccinated nam MOH eken certificate එක ගන්නෝන. Nattan PCR කරන්නෝන within 48 hrs. ඊට පස්සෙ airport එකේදී Rapid එක කරන්නත් ඕන. මාත් අනිද්දට එන්න ඉන්නේ. අපිට process එකනම් ඕක කිව්වෙ 🙂
@isurudeshitha7743
@isurudeshitha7743 2 жыл бұрын
Electronic side ake job thiyenwada aiye? Man nvq 6 ekak follow karana gamn inne
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow job tiyanwa awit awida hoyanna oona mokada oya visit enwanm electrinc job ekakma balagena yanna epa oyata watinne visa eka ikmanata Gaha ganna ee nisa hambena job eka mokakada eekta yanna working cisa eka gahawwata passe oyata himita oyata hari yana job ekakata yanna puluwan thann you ❤️
@isurudeshitha7743
@isurudeshitha7743 2 жыл бұрын
@@pasipavi2073 Thnak you ❤️😍
@arshadsharma1277
@arshadsharma1277 2 жыл бұрын
Amboo I will not come Dubai... I will be in Sri Lanka...
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
It is ur choice Thank you 🙏
@rohanaweerasingha1
@rohanaweerasingha1 2 жыл бұрын
Anika dubi airport ekata awama kohomada bodimak hoyaganne
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Enna kalin oya mehe enna yaluwek ta hari kiayala enna thank hoya gnna ona.kenek naththam hotel ekak thama eth hotel ganam wadi.
@nisansalasewwandi8654
@nisansalasewwandi8654 2 жыл бұрын
Akke mata wistharayak dana ganna ona puluwanda
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow puluwan
@mx6632
@mx6632 2 жыл бұрын
Capal visa walata ennawanam ejansiyakin aulak nadda
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Copul visa kiyala ekak na brother Agancy ekakin ena eka tama hoda
@maneeshasewmi194
@maneeshasewmi194 2 жыл бұрын
koheda agency thiyenne
@rathnayakeharshana761
@rathnayakeharshana761 2 жыл бұрын
Dubai visit visa ekakin enna mulu wiydama kiyda...
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
2022 Dubai එන ඔයාලට වැදගත් වෙන කරුණු - Visit to DUBAI - SINHALA kzbin.info/www/bejne/gGPcnIBvh95-hdE
@rohanaweerasingha1
@rohanaweerasingha1 2 жыл бұрын
One month walata visa gahan awila dubi walin 3 month walata ganna puluwanda
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow puluwan
@dulanjiadikari9289
@dulanjiadikari9289 2 жыл бұрын
Ticket wlatai visa wlatai lks3k dila job ekata damhma lksh 3k ilnnw adurna kenek ehma krl job ekk labei da
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
smaharu ennawa boru kiyla salli gnna ayath.a nisa tikak wadi pura hoyala salli denna.
@pubuduperera6329
@pubuduperera6329 2 жыл бұрын
Hi man ada thma oyalge video bluwe . Mn nursing jb ekakta enda inne mata mage husbend bablwa gnna puluwanda gnna puluwannm kochchra klekinda
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Oyat kamathi dawasak eyalawa gnna puluwan.ath oya ena job eka shuwar kran padiyak athat enakam enna.ita passe enna thank lasthi karala,husband job ekak karnna enne nam eyatath job ekak hoyala balanna…ehema karath essarahata lesi wei🥰 good luck
@pubuduperera6329
@pubuduperera6329 2 жыл бұрын
Ane thanks oyla dennatma mge yluwek thma jb eka st kre mata tckt wltai visa ektai wiydm karan enna kwa.
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Good luck awith hodata wada tika kara gnna akke.Parissamat 🥰🥰🥰🥰
@sujithdammika7658
@sujithdammika7658 2 жыл бұрын
ඔයාගෙ පැහැදිලි කිරීම හොදයි.ගොඩාක් දේවල් ඉගන ගත්තා.ඩුබායි එන්න ආසයි.
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Thank you 🙏
@basiljayasooriya9570
@basiljayasooriya9570 2 жыл бұрын
පුතා mata දැනගන්නට pulluwanda cheap hotels gan
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow aduma tiyenne aed150 - 200 atarara
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
www.booking.com/city/ae/dubai.html?aid=1610684&gclid=Cj0KCQiA09eQBhCxARIsAAYRiymxnWrqBC2wJZJ7MdWtWbaEEFXH5jrZK4RpNRCjuNYAfvdSFzqGTKoaAjELEALw_wcB&auth_success=1&label=dubai-rgNU*zh2QC*S0wTprQuLOgSM380895295633%3Apl%3Ata%3Ap1%3Ap2%3Aac%3Aap%3Aneg%3Afi%3Atikwd-127603305%3Alp1000013%3Ali%3Adem%3Adm%3Appccp%3DUmFuZG9tSVYkc2RlIyh9YfqnDqqG8nt10AsofPfvtt0&ws=
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Uda tyana link eken bala ganna puluwan thank you ❤️
@basiljayasooriya9570
@basiljayasooriya9570 2 жыл бұрын
@@pasipavi2073 thank you
@sandarusandeepa326
@sandarusandeepa326 2 жыл бұрын
Job visa awoth aniwaren job eka suwr neda aiye
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Bro job visa kiyala ekak na
@lakshikaranasinha191
@lakshikaranasinha191 2 жыл бұрын
Forklift,rechtruk wage vacancy thiynwada ohe
@pasipavi2073
@pasipavi2073 2 жыл бұрын
Ow tiyanwa
@lakshikaranasinha191
@lakshikaranasinha191 2 жыл бұрын
කොහොමද api contact kara gnne e wage company
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 3,6 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 63 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
දියුනු වෙන අය දන්න රහසක්
20:28
Poor girl's diary
Рет қаралды 23 М.
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 3,6 МЛН