ඉදුණිල්ගේ අලුත්ම පෙරලිය 2022 අලුත්ම හඩ සෙල්ලම || Indunil Andaramana with chandana palihawadana

  Рет қаралды 119,226

Chandana Palihawadana නිවේදක

Chandana Palihawadana නිවේදක

Күн бұрын

යුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
Chandana palihawadana .announcer
මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
/ chandana-palihawadana-...
#chandana palihawadana

Пікірлер: 116
@LahiruDissanayake-t7y
@LahiruDissanayake-t7y Жыл бұрын
හදවතේ ගායකයෙක් තමා ඉදුනිල් අයියා .❤❤❤ voice factory නම් ඉදුනිල් අයියා තමා❤❤ ආදරෙයි.. ඉදුනිල්, දමිත් ,චාමර කියන්නේ ලංකාවේ brand 3..
@mohanmouva7762
@mohanmouva7762 9 ай бұрын
❤❤🔥🔥👌👌
@loveandpeacemagictricksrev5031
@loveandpeacemagictricksrev5031 2 жыл бұрын
Band වලට කෝටි දහයකින්වත් හොයා ගන්න නොලැබෙන සුපිරි දක්ශයෙක්.. පර්පල් රේන්ජ් එකට මිනිස්සු දැනගත්තේ ආස වුනේ ඉඳුනිල්, චාමර ඒ සුපිරි හඬ යුගලය නිසයි.. 🤗❤️🙏💐 අපේ කොල්ලො ටික මාවත් ස බ් ක්‍ර බ් කරල යන්න වස්තුලා.. 😘😘
@kasunsameera8542
@kasunsameera8542 2 жыл бұрын
අනිවාර්යයෙන්
@mahesrajapksha1777
@mahesrajapksha1777 2 жыл бұрын
@@kasunsameera8542 a
@sricricket4845
@sricricket4845 2 жыл бұрын
AI SATHUTA SURANGA WENA EKKADA BN
@naveenhewavitharana58
@naveenhewavitharana58 2 жыл бұрын
අනිවා...පර්පල් රේන්ජ් පිස්සුව හැදුවේ චාමර-ඉදුනිල්
@mohanmouva7762
@mohanmouva7762 9 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤🔥🔥👌👌
@mohanmouva7762
@mohanmouva7762 9 ай бұрын
ඉදුනිල් අන්දරමාන සුපිරිම වැඩ්ඩෙක් තමයි ගායනය විතරක් නෙමෙයි නිවේදනය දෙකම ඇත්තටම සුපිරි 🔥🔥👌👌 ❤❤
@hasanmadusanka9312
@hasanmadusanka9312 2 жыл бұрын
ඔයා ගොඩ ආවා වගේම දමිත් අසංක අයියත් ඉක්මනට ජීවිතේ කලින් වගේම විදී අයියෙ. ඉදුනිල් අයියා චාමර අයියා දමිත් අයියා කියන්නේ නියමම ගායකයෝ තමයි. ආඩම්බරයි 👌👌👌👌
@mohanmouva7762
@mohanmouva7762 9 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤🔥🔥👌👌
@shenalarundhaka4829
@shenalarundhaka4829 2 жыл бұрын
ඉදුනිල් අය් යා ආදරෙයි හැමදාම බුදු සරණය් ♥
@maduwamemes5558
@maduwamemes5558 2 жыл бұрын
සියසින් දුටුවා මන් එ මොහොත අලුත්වල දි .❤️❤️❤️කියන්න වචන නැ සුපිරියක් ❤️❤️ ඉදුණිල් අයියා ❤️❤️
@denethkawushalya1872
@denethkawushalya1872 2 жыл бұрын
අලුත්වල 💪😍
@nuwanudayakumara228
@nuwanudayakumara228 2 жыл бұрын
චාමර අයියාට passe inna ekama ගායක හා නිවේදකයා හදවතින්ම ආදරෙයි ඉදුනිල් අයියා💕💕💕💕💕🎸🎸🎸🎵🎵🎵🎵💕💕💕🤗🤗🤗🙋🙋🙋🙋🙋
@niroshanbandara7251
@niroshanbandara7251 2 жыл бұрын
Matath kiyanna thiyenne chamaragen passe inna supirima wedda idunil oya thama adarey. ❤❤❤❤
@රොෂාන්රාජනායක
@රොෂාන්රාජනායක 2 жыл бұрын
චන්දන අයියා බොක්ක.. සුපිරි වැඩිඩෙක් ආදරෙයි ඔයාට🎸
@bolabroofficial3433
@bolabroofficial3433 2 жыл бұрын
දකුණේ ගැම්ම අභිමානය Purple Range 💪ඉඳුනිල් අන්ද්‍රමාන්න❤️
@anuradaperera6563
@anuradaperera6563 2 жыл бұрын
ඉඳුනිල් පට්ට...❤❤ නීල් අයිය ට සන්ෆ්ලවර් සද්දේ තියා ගන්න බැරි උනාට... ඩිලයිටඩ් ඒ රස අත් පත් කරගෙනදෝ මන්දා සීන් එකක් ඉදුනිල්ගේ නන්ස්ටොප් එකේ ඇහෙනවා.. බැන්ඩ් එකට ජය වේවා..❤❤❤
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට සමකරන්න කොහෙද සංගීත කණ්ඩායම්...තියනවනම් එකයි...ඒ ඇරෝස්ටා විතරයි...
@sujithapriyanka6368
@sujithapriyanka6368 2 жыл бұрын
දකුණේ ගැම්ම තමයි සුපිරි බ්‍රෝ පට්ට
@ishanmadhuwantha9171
@ishanmadhuwantha9171 2 жыл бұрын
ආසම හඩක්❤️ඒත් ඔය ලොකුකම අඩු උනා නම් පට්ට
@lakshithasampath4204
@lakshithasampath4204 Жыл бұрын
හදවතේ තවත් සුපිරීම කෙනෙක් ආදරෙයි 😍 හදවතින්ම 💙🙏
@shashikadilruksha7953
@shashikadilruksha7953 2 жыл бұрын
ඩිලයිටඩ් නම් සුපිරි දැන් 🤙❤️
@dassa9397
@dassa9397 2 жыл бұрын
වැඩ්ඩෙක් ♥️😍 නිහතමානී
@udayapriyashantha554
@udayapriyashantha554 2 жыл бұрын
වයසට යන්නැති හඩක් ❤️
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 Жыл бұрын
අනිවාර්යයෙන් ඒ හඩ කවදාවත් වයසට යන් නෑ
@malintharathnayaka.3303
@malintharathnayaka.3303 2 жыл бұрын
ජය වේවා... චන්දන අයියේ..... රුවන්වැලේ ශෝ එකේදී හම්බ වෙමූ....❤️
@tharakamalli4366
@tharakamalli4366 2 жыл бұрын
ඒකනම් සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
@samanbandara8712
@samanbandara8712 2 жыл бұрын
Supiri
@udithaishan5878
@udithaishan5878 2 жыл бұрын
Ft ඉදුනිල් අයියේ බුදු සරනයි
@pizzamaker095
@pizzamaker095 2 жыл бұрын
ලොකු ප්‍රශ්න් හිතේ තියාගෙන ඒව ගානක් නැතුව ශෝස් වලට ඇවිල්ල මිනිස්සුන්ව මෙහෙම නටවනව කියන්නේ...❤️❤️
@samankumara1073
@samankumara1073 2 жыл бұрын
Voice ❤️
@chamindasamarasingha7274
@chamindasamarasingha7274 2 жыл бұрын
එකනම් සිපිරියක් එල එල.
@kavishisuranga1568
@kavishisuranga1568 2 жыл бұрын
Purple range indunil andramana ayya❤️❤️❤️😘 delighted 👌👌👌
@mindrelax6846
@mindrelax6846 2 жыл бұрын
නියම ගායකයෙක්
@සකු-ඣ6ස
@සකු-ඣ6ස 2 жыл бұрын
හරිම ලස්සනයි 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
@shyamliyanage3523
@shyamliyanage3523 2 жыл бұрын
චාමර වී චාමර ර ඉදුනිල් දමිත් කියන්නේ අපේ රටේ එකිනෙකා ට වෙනස් නිහතමානී ගායකයෝ සහෝදරයෝ 4දෙනෙක් ඉදුනිල් අයින් කලත් හරි පර්පල් රේන්ජ් එකත් ලොස් උනා මොන වැඩ් ඩො ආවත් චාමර ගෙන් ඉදුනිල් ගෙන් ආපු වාසනාව ආයේ ඒ බෑන්ඩ් එකට එන්නේ නෑ
@asankakumara292
@asankakumara292 Жыл бұрын
උබ දන්න මගුල චමරගේයි ඉදුනිල්ගෙයි වසනව අවෙ පර්පල් රේන්ජ් අපු නිසා නැත්නමි චමරි ඉදුනිලුයි ගෙදර
@mcomedycartoon3297
@mcomedycartoon3297 2 жыл бұрын
Thamath 2014di purple range aken patan gaththa idunil andramanage nonstop eka patta bn
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 2 жыл бұрын
ඉඳුනිල් ගෙන් චන්දන ලියනාරච්චිගේ සිංදුක් කියලා පෙන්වන්න කියන්න
@deleepasampath1730
@deleepasampath1730 2 жыл бұрын
බෑන්ඩ් එකත් සුපිරි බැකින් ❤
@kosalasenavirathna1221
@kosalasenavirathna1221 2 жыл бұрын
idunil.chamara gayakayan radunu hadawate hamadama... adarei... sahodaraya..
@rukmallishini8701
@rukmallishini8701 2 жыл бұрын
Idunil bawanawak. Band akata jaya
@nisalavila
@nisalavila 2 жыл бұрын
Indunilo uba sirama weddek. Athata salli godawal enakota parana purudu walata ehema yanna epa. Ehema unith ubata aye hama deyakma nathi wei. Hithata dairiya aran hangeem walata wahal novi jeewath weyan. All the best.
@amilasampath8256
@amilasampath8256 2 жыл бұрын
චන්දන අයියේ ඒකනම් ...👌👌👌👌👌
@tfgjftfggytd9211
@tfgjftfggytd9211 2 жыл бұрын
ලස්සනයි 🎶🎶🎶🎶🌷🌷🌷🌷
@indikagayan6766
@indikagayan6766 2 жыл бұрын
super backing...like ekak dagenama yanna
@tharidilaksahani5404
@tharidilaksahani5404 2 жыл бұрын
Eka nm ftta.. ela...
@sllokuu4468
@sllokuu4468 2 жыл бұрын
ඒකනම් සුපිරිම
@tmnetworkplus1485
@tmnetworkplus1485 2 жыл бұрын
අලුත්වල ❤🔥
@SLDiary
@SLDiary 2 жыл бұрын
Niyamai chandu aiya congratulations
@sankakumara4373
@sankakumara4373 2 жыл бұрын
Budusarnai idunil aiya
@supershiva8957
@supershiva8957 2 жыл бұрын
Kiyanna deyakne aiye...weddek thama...adarei pelenna...
@dilransika6464
@dilransika6464 2 жыл бұрын
Dennatama ❤️🙏
@nchbest5466
@nchbest5466 2 жыл бұрын
ldunil aiya ❤️
@madurangarajapaksha124
@madurangarajapaksha124 2 жыл бұрын
ඉඳුනිල් pattae machooo lasaniii
@hiranmadusanka1371
@hiranmadusanka1371 2 жыл бұрын
Supiri aiye
@gayanweerasinghe5806
@gayanweerasinghe5806 2 жыл бұрын
Supiriyak aiyye thanks. Neyamai
@samanweerasooriya5143
@samanweerasooriya5143 2 жыл бұрын
mage palamu sangeethaya dawasa mata mathakai weyangoda sunflower samaga 1998 eda hitiye me ayya chandana palihawadana patta dakshayek good lack
@dushanfonseka9444
@dushanfonseka9444 2 жыл бұрын
ඉන්දු ❤️❤️
@nimalifernando7356
@nimalifernando7356 2 жыл бұрын
❤️❤️❤️❤️❤️👌
@lahiruridmal3173
@lahiruridmal3173 2 жыл бұрын
Ape andare 💖
@fernandowarnakulasooriya7469
@fernandowarnakulasooriya7469 Жыл бұрын
Adarei idunil
@pradeepchathuranga1832
@pradeepchathuranga1832 2 жыл бұрын
අලුත්වල ❤
@sadawsankalpa2899
@sadawsankalpa2899 2 жыл бұрын
සුපිරි බං
@prasadjayawardana9218
@prasadjayawardana9218 2 жыл бұрын
Idunilta abiyogayak dunne.eka hariyatama kara.
@Jilbuwa2005
@Jilbuwa2005 2 жыл бұрын
❤️
@Nipuni-t4i
@Nipuni-t4i 15 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@susanthawikramapala7728
@susanthawikramapala7728 2 жыл бұрын
Indu කොල්ලෝ ala dilait gemma maru .
@amalkumara5782
@amalkumara5782 2 жыл бұрын
Chamara weerasinghewa gennankooo
@ashandilru3286
@ashandilru3286 2 жыл бұрын
Elaa elaaa elaaaaa❤️
@isuruprasanga3282
@isuruprasanga3282 2 жыл бұрын
ලන්කාවේ බෑන්ඩ් වල හොදම කතා කරුවා
@isurulakshan4699
@isurulakshan4699 2 жыл бұрын
❤️❤️❤️
@soliyachathuranga8510
@soliyachathuranga8510 2 жыл бұрын
Super ❤️❤️
@ejayawarnaetmon8307
@ejayawarnaetmon8307 2 жыл бұрын
Super👌👌👌
@dumidusananjana5755
@dumidusananjana5755 2 жыл бұрын
මේ කොහේ ගහපු ෂෝ එකක්ද මේකේ ෆුල් ෂෝ එක නැද්ද
@tmnetworkplus1485
@tmnetworkplus1485 2 жыл бұрын
අලුත්වල ගැහුවෙ
@sugathnishantha4461
@sugathnishantha4461 2 жыл бұрын
👍🙏🙏❤️🤔❤️💞
@lkmatha
@lkmatha 2 жыл бұрын
Mic efect එක වැඩි handfree එකෙන් අහනකොට අව්ල්
@rukshankumara850
@rukshankumara850 2 жыл бұрын
👌❤️
@lenexsusan587
@lenexsusan587 2 жыл бұрын
Supiri
@neelsanjaya8966
@neelsanjaya8966 2 жыл бұрын
Delighted maru
@nimalshantha4305
@nimalshantha4305 2 жыл бұрын
👍
@shashikachiran9041
@shashikachiran9041 2 жыл бұрын
Patta honde 👍👍👍❤️❤️
@chaniduhasanitha8479
@chaniduhasanitha8479 2 жыл бұрын
Me alutwala sangite neda mame
@chamarabuddhika957
@chamarabuddhika957 2 жыл бұрын
කොහද මෙි සො එක
@maduwamemes5558
@maduwamemes5558 2 жыл бұрын
අලුත්වල
@sanathdivakara9008
@sanathdivakara9008 2 жыл бұрын
👊😆✊🔥🔥🔥🔥🔥
@supunchashila5234
@supunchashila5234 2 жыл бұрын
🔥🔥🔥
@pathumsathsara9836
@pathumsathsara9836 2 жыл бұрын
Adare
@jehangamage4265
@jehangamage4265 2 жыл бұрын
Mage sahodaraya aadari
@musicofdinu
@musicofdinu 2 жыл бұрын
Aiye matath podi help ekak one oyagen
@pubuduchamara1370
@pubuduchamara1370 2 жыл бұрын
කොහෙද මේ ශෝ එක 🙄
@tmnetworkplus1485
@tmnetworkplus1485 2 жыл бұрын
අලුත්වල ,අම්බලන්ගොඩ
@madushikamarakapuge566
@madushikamarakapuge566 2 жыл бұрын
Supere 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
හඬවල්නම් ඇරෝස්ටා නීරෝ තමයි...ආයෙ කියන්න වචන නැහැ...
@chanudew8356
@chanudew8356 2 жыл бұрын
පක තමයි මු වොයිස් ලෙජන්ඩ්
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
අනේ.. බං 😂😂😂
@madushjeewantha1478
@madushjeewantha1478 Жыл бұрын
Ado me ඉඳුනිල්ta mukuth kiyala ahuwenna epa
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
@@madushjeewantha1478 හා...හා...😀
@ChanuDewa-fj3kq
@ChanuDewa-fj3kq 11 ай бұрын
😂😂😂 ඉදුනිල් ලෙජන්ඩ් කවදත් ලංවෙන්න බැරි දක්ෂයෙක්
@vlogswithmesl
@vlogswithmesl 2 жыл бұрын
Intro melo rahak na
@chamiduhansaka2707
@chamiduhansaka2707 2 жыл бұрын
Aiye eda kiridi wele gahapu sangithe ewannamko siduwa brew gehuwe
@skytechlanka
@skytechlanka 2 жыл бұрын
Ay patan aran vage change ekak penava.
@hasiofficial1497
@hasiofficial1497 2 жыл бұрын
Patta bro
@lalindaparabath9634
@lalindaparabath9634 2 жыл бұрын
Adri
@sitaraanjali4450
@sitaraanjali4450 2 жыл бұрын
Idunil sampathak.ath purple range la fail .
@kavishisuranga1568
@kavishisuranga1568 2 жыл бұрын
Indunil andramana... purple range eken hadune💪💪❤️
@techchannelsriofficial
@techchannelsriofficial 2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@LovelyBusArt
@LovelyBusArt 2 жыл бұрын
@supunchashila5234
@supunchashila5234 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@channajayamohan1462
@channajayamohan1462 2 жыл бұрын
❤️❤️
Sahara flash with Indunil Andramana
28:11
SL ONE
Рет қаралды 12 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 79 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 2,2 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Somasiri medagedara songs collection... best songs all together ..
22:01
Damith Asanka | Aura Lanka Music Festival 2023 - තිස්ස වීරවිල
25:51
Purple Range | FM Derana Attack Show Bakamuna
33:09
FM Derana
Рет қаралды 469 М.
Sangeeth Wijesooriya’s Best 7 Songs - Classic 7
28:40
Classic 7
Рет қаралды 2,6 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 79 МЛН