බැඳීම් නැතිව ජීවත්වෙන කලාව | විපස්සනා භාවනා සදහම් දෙසුම 2022 අගෝස්තු

  Рет қаралды 166,269

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 266
@madawasangeeth4782
@madawasangeeth4782 Жыл бұрын
මගේ ජීවිතේ හැරවුම් ලක්ශය ඔබ වහන්සේ ❤️
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
Turning point to the hell?
@mwnarayana3054
@mwnarayana3054 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ නිර්වාණය විමුක්තිය පැහැදිලි කරලා දෙන්න දරන වෙහෙසට මගේ නමස්කාරය වේවා.. ❤️❤️🙏🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
ස්වාමින්වහන්සේට පින්සිද්ද වෙන්න මට දැන් හිත ගැන ......සිතේ බැදිමක් හට ගන්න විදිය හොදින් වැටහෙනවා බොහෝම පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා ...... මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@maashaperera
@maashaperera 2 жыл бұрын
Z
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Mahamunindrayanan wansege deshana hitagannawath nohaki prtyharyaki !
@nishanthawanasinha3266
@nishanthawanasinha3266 2 жыл бұрын
මේ ධර්ම දේශනාව බොහොම වටින එකක්.රටේ නීතිය කාටත් පොදුයි කියපු එක වැරදියි.
@pushparanadeera346
@pushparanadeera346 4 ай бұрын
මෙක තෙරුම් ගන්න හොඳම දෙ තමා තමන් මූණ දෙන එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න වලට මැදිහත් ව සිතීම කල යුතුයි. ඔන්චිල්ලාව වගේ උදාහරණ ගන්න. මම තෙරම් ගත්තා.තෙරුවන් සරණයි
@samithanishan4093
@samithanishan4093 16 күн бұрын
🙏🙏🙏💙💙💙❤ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...🙏🙏🙏
@kathleenjensen4638
@kathleenjensen4638 2 жыл бұрын
Excellent 👍🙏🏽🙏🏽🙏🏽. I’m catholic, but i’m very fond of ur sermon 🙏🏽🌸. Thank u 🙏🏽🙏🏽🙏🏽😘🇩🇰
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 2 жыл бұрын
මගේ ජීවිතේ ආසම ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ . තෙරුවන් සරණයි සියලුම දෙනාට .
@kosalasampath527
@kosalasampath527 2 жыл бұрын
මමත් ❤️🙏
@prasadmahendra9703
@prasadmahendra9703 2 жыл бұрын
මමත් ..❤️🌷
@indikakumarage3085
@indikakumarage3085 2 жыл бұрын
🙏🙏🙏🙏
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 2 жыл бұрын
❤️
@alexmendis1284
@alexmendis1284 2 жыл бұрын
Ai මමත්
@jinadari4730
@jinadari4730 Жыл бұрын
මිනිස්සුන්ට නිවන් මග පෙන්වාදෙන අපේ ස්වාමීන් වහන්සේට දීර්ගායුෂ වේවා... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 සාදු... සාදු... සාදු...
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
ජීවිතයේ සියලු විඳීම් සියලු විඳවීම් අවසානයේ හදවත කර වූ ගල් වූ වියැලුනු මිනිසුන්ට බුදුන් හමුවෙලා !... උන්වහන්සේ ගේ වචනයෙන් සුවපත් වෙමින් !....... රූපයෙන් නොදකින, එහෙත් හදවතට දැනෙන බුදුන් 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sadu Sadu Sadu ! Budusarani Obatumiyata !
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
🙏
@කොහොබපොලපන්සල
@කොහොබපොලපන්සල 2 жыл бұрын
ඒ ජීවමාන බුදුහාමුදුරුවෝ ඔබමය.....සාදූ සාදූ සාදූ 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@niroshankarunanayake1148
@niroshankarunanayake1148 2 жыл бұрын
යකෝ බුදුහාමුදරුවන්ටත් නිගාවක් මේ වගේ ගොබිලො ඊට සමාන කරනවට
@malajayasinghe7372
@malajayasinghe7372 2 жыл бұрын
මගේ ඡීවමාණ බුදු රඡාණන් වහන්සේට මගේ නමස්කාරය වෙවා
@ThilinaJayasingha
@ThilinaJayasingha 10 ай бұрын
@@malajayasinghe7372 අනේ හුහහං සාන්ත
@hifriend9396
@hifriend9396 7 ай бұрын
@@niroshankarunanayake1148 kata karanna dana ganna
@kanedewage
@kanedewage Ай бұрын
​@@niroshankarunanayake114813:38 😅😅😅😅😊😊😅😮😅😅😅 12:42 😅😅
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@chandanaherath9687
@chandanaherath9687 2 жыл бұрын
ගොනෙක්
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Mhipita phalwu Sathya Darmayaya ! Mahamunindrayanan wansege deshana hitagannawath nohaki prtyharyaki ! Budusarani Obawanseta
@iradissanayake7539
@iradissanayake7539 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@uwaniperera5177
@uwaniperera5177 2 жыл бұрын
සැබෑ දහම....මහා මූනින්ද්‍රයන් වහන්සේ ට මාගෙ නමස්කාරය 🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Budusarani Obatumiyata !
@uwaniperera5177
@uwaniperera5177 2 жыл бұрын
@@suranginelummalamuthumunig5936 Theruwan saranai oba thumiyata
@samanwaduge67
@samanwaduge67 2 жыл бұрын
"ජීවමාන බුදුන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා....!"
@janitharavihansa9116
@janitharavihansa9116 2 жыл бұрын
@craaaaaaazy22
@craaaaaaazy22 2 жыл бұрын
mey hora rahathath ekka ekathu wela ratama rawatala, dharmayath wikurthi karala, sasanayath winasa karala , sanga bedayath karala (ananthariya papa karma), rahath kamath wancha karala, agamath wikunan kala, mulu sasanayama wanasala hora rahathath ekka avichiye upadinda wasanawa lebewa!!!
@janitharavihansa9116
@janitharavihansa9116 2 жыл бұрын
@@craaaaaaazy22 😂එසේම වේවා අයියන්ඩි ❤️!
@lakshansampath4548
@lakshansampath4548 Жыл бұрын
Ammo munta monawa welaada?ape budun gauthama budun,mama kemathi ne suwaminwahanse kenekuta wachanekin wath baninna.oba wahanse ape saasane winaasa karanna epa.thawa kiyanna dewal bohomai.paw pirena bewin nihada wemi.
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 4 ай бұрын
❤❤❤කිසිදා නොමියන සත්‍යයේ පණිවිඩය විසුරුවා හරිමින් දේශනා ප්‍රාතිහාර්ය දක්වන අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට❤❤ අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤
@lakmaliakurugoda2899
@lakmaliakurugoda2899 Жыл бұрын
ධර්ම සාකච්ඡාව ගැඹුරු වුවත් යම්කිසි වැටහීමක් ගත්තා .ඒත් සාකච්ඡාව අවසානයේ දි කියනවා මැරැනම තමන්ගේ අලු තැන්පත් කරන්න කුටියක් වෙන් කරවා ගන්න කියලා .ජීවිත්ව සිටියදි සියල්ල නැතිවන බව තේරැම් ගත්ත මට සියලුම බැදීම් අත්හැරියා සේ ජීවත් වෙන්න කියා දි මිනියක අලු කුටියක සිර කර ලබන්න පුලුවන් දෙය දැනගන්න කැමැතියි ස්වාමීන් වහන්ස
@travelandplanwithrama
@travelandplanwithrama 2 жыл бұрын
Great amazing දීර්ගායුස ලැබේවා
@goshasl208
@goshasl208 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@p.s.sperera3950
@p.s.sperera3950 2 жыл бұрын
Oba wahanse budu dahama hariyatama saha saralawa pahdili kirima gana godak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anulasanaratna2223
@anulasanaratna2223 2 жыл бұрын
මම ගොඩක් ආසයි මේ සාදු ගෙ බන අහන්න .
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Obatumiya Unwansege deshana ( Awabodayata maga mulasitama shinuwanin sawandenna ) hitagannawath nohaki prtyharyaki !
@indraniliyanarachchi350
@indraniliyanarachchi350 2 жыл бұрын
නමස්කාර වේවා හාමුදුරුවන් වහන්ස 100%සත්‍ය ධර්මය ඇසුනා අවබෝධය ලැබුවා සිත නිදහස් දුකක් නොදැනිණි
@karunathilakashalu972
@karunathilakashalu972 2 жыл бұрын
Me kiynne sahathika aththa..namaskara wewa pinwath swamin wahansa..🙏🙏
@yashodhara2630
@yashodhara2630 2 жыл бұрын
swaminwahansa i am really impressed Theruwan saranai i really understood
@kusumdisanayaka1101
@kusumdisanayaka1101 5 ай бұрын
🙏🙏🙏🙏🙏Budu samiduni obata namaskara weva
@nalanijayalatha6569
@nalanijayalatha6569 2 жыл бұрын
ස්වාමීන් වහන්ස සුවපත් වේවා!.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@kasunk8434
@kasunk8434 2 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය වඩ වඩාත් ලැබේවා ගුරු ස්වාමිනී.!!!
@roh1230
@roh1230 2 жыл бұрын
Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏 🌸🌺🌸🌹🌸🌺🌸🌹🌸🌺🌸🌹
@vamfonseka421
@vamfonseka421 6 ай бұрын
Gawrawaniya arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa 💐💐💐💐
@sewwanditillakawardena5294
@sewwanditillakawardena5294 2 жыл бұрын
Understood. Namaskarakarami Munindrayan wahansa
@dushanisada2643
@dushanisada2643 2 жыл бұрын
සදූ... සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@asangikalakmali5257
@asangikalakmali5257 2 жыл бұрын
Ma dutu jeewamana budun obawahansema ya 😍😍😍
@naomisilva4698
@naomisilva4698 2 жыл бұрын
නමස්කාර වේවා සමිඳුනි 💙🙏💙🙏💙🙏💙🙏💙🙏
@ramanirathnayake6928
@ramanirathnayake6928 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@nisansalakumudu2521
@nisansalakumudu2521 2 жыл бұрын
Jiwamana budun obawahansei...🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹
@tharindulakmal3010
@tharindulakmal3010 11 ай бұрын
තෙරුවන්සරනයි.අද මම ජීවිතේ යම් දෙයක් තේරුම් අරන්. එකම කතාව තේරුම් යනකන්ම අහලා ඇති 20 පාරක් විතර. හැබැයි ඒ එක දෙයක් ඇති උනා ලොකු අවබෝධයක් ලබන්න. අද මම නිවිලා. බැදීම් වලින් ඈත් වෙලා හිතින්. මම නිවිලා. ඒ උබවහන්සේගේ දර්ම දේශනා නිසා. තෙරුවන්සරනයි.
@udeniherath8794
@udeniherath8794 2 жыл бұрын
නමස්කාර වේවා 🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@ThilinaJayasingha
@ThilinaJayasingha 10 ай бұрын
professional ට්‍රැක් කරුවන්
@ravindurathsara
@ravindurathsara 2 жыл бұрын
1:08:38 to 1:21:51 What an explanation !!!
@raptor9678
@raptor9678 Жыл бұрын
man hoya hoya hetapu desakayanan wahase kenek awrudu 50kata passe labuna. Obawahanseta teruwan saranai!!!!!
@jayam1429
@jayam1429 2 жыл бұрын
ඒ භාග්‍යයවත් වූ අරහත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! එයයි ලොව පවතින එකම සත්‍ය ධර්මය ! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@ariyawathid3488
@ariyawathid3488 2 жыл бұрын
Sadu sadu budusaranaie
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 2 жыл бұрын
වහලා ultra pro max super ++
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sadu Sadu Sadu ! Mhipita phalwu Sathya Darmayaya ! Mahamunindrayanan wansege deshana hitagannawath nohaki prtyharyaki ! Budusarani Obatumata
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
සැනසීම ඇති දේ පමනක් දකින්න🙏🙏🙏
@sumindaudith1653
@sumindaudith1653 2 жыл бұрын
සාදු සාදු සාදු
@anildarmarathna4587
@anildarmarathna4587 2 жыл бұрын
අපූරුයි...
@iwanthilanka3901
@iwanthilanka3901 2 жыл бұрын
Oba wahanse deshana karana darma deshanawan margaya thula basa gaman karannau pinwathun hata niweemata yana margaya ithaa pahadiliwa udaharana demin oba wahanse hari akarayata deshana karanawa. Hari awabodaya athi pinwathunta ema deshanawan itha manawin wetahei.🙏🙏 theruwan saranai 🙏🙏
@athulapremasiriperera6373
@athulapremasiriperera6373 2 жыл бұрын
බුදු දහමට අපහාස කරන එවුන්ට ධර්මයන්ම විපාක ලැබේ
@kalpanidilrukshi418
@kalpanidilrukshi418 2 жыл бұрын
,
@craaaaaaazy22
@craaaaaaazy22 2 жыл бұрын
mey hora rahathath ekka ekathu wela ratama rawatala, dharmayath wikurthi karala, sasanayath winasa karala , sanga bedayath karala (ananthariya papa karma), rahath kamath wancha karala, agamath wikunan kala, mulu sasanayama wanasala hora rahathath ekka avichiye upadinda wasanawa lebewa!!!
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ දේශණාව මා වෙනුවෙන් ම කළ දේශණාව .සාධු සාධු සාධු !!!මේ බැදීම් නිසා වින්ද වේදනාව .ඇත්තටම ආයේ එහෙම නෑ .මට ඕනේ මේ සසර නිමා කර ගන්න.මගේ විමුක්තිය සකසා ගන්නට වෙහෙසෙනවා .🙏🙏🙏
@amithmadusanka8887
@amithmadusanka8887 2 жыл бұрын
ජීවමාන සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 2 жыл бұрын
මනස පැහැදිලි වූ විට.. බුදුන්..දකිනවා.. රූපය තුලින්..බුදූන් දකිනවා.. රූපය නැතිව බුදුන් දකිනවා..මධ්‍යයෙන් නික්මුන...මධ්‍යය ප්‍රක්ෂත්‍යක්... අවස්ථාවට සිටී..නිවී ගිය සිතක... නිබ්බාණ... බුදුන් මැදින් දහම් දේශනා කරන සේක.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Sadu Sadu Sadu ! Budusarani Obatumiyata !
@kwpmangalika4978
@kwpmangalika4978 2 жыл бұрын
@@suranginelummalamuthumunig5936 ආසියාවේ wiragika hinawa namaskarawewa maha muneendrayan wahansa sadu sadu sadu
@susilaadikari6516
@susilaadikari6516 2 жыл бұрын
මගේ නමස්කාර වෙිවා 🙏🙏🙏
@lokugaysss
@lokugaysss 2 жыл бұрын
මම මේ දේසනාව අහල මේ ස්වාමින් වහන්සසේට බනින හැමෝටම මම දැම්ම මම එයාලට අහන්න කිවුවොත් අනිවාරයෙන්ම අහන්න ඔන අැයි මම අහනව මේකෙ තියෙන දේවල් මැදින් ඉතිං එක එහෙමයි. මෙතන ඉන්නහත්තයා අැහුව නික් යටින් වගේ අර වෙලාවට කන්නෙ මිනිස්සුන්ට පේන්න කියල අැයි ඉතිං වෙන කොහොමද ස්වාමින් වහන්සෙ කියපු එකත් එක්ක හිතන්නෙ.. මම එ්කට පිලිතුරු දෙනව.. පේන්න නෙමෙයි කරන්න ඔන නිසා කරනව හැබැයි එහෙම කරත් නැතත් නිවෙන තැනට සිත සැකසුනොත් ඉතිං නිවෙනව හරි නේද
@sobasirilanka9586
@sobasirilanka9586 2 жыл бұрын
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤️❤️❤️
@kankun174
@kankun174 Жыл бұрын
මෙ බන අහන්න මන් කොච්චර පින් කරලා ද 🙏🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Mhipita phalwu Sathya Darmayaya ! Mahamunindrayanan wansege deshana hitagannawath nohaki prtyharyaki ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@qualitylife8195
@qualitylife8195 2 жыл бұрын
මැදින් දැකීම තමයි නියම බුදු දහම 🙏❤️🌷
@INFP3355R
@INFP3355R 2 жыл бұрын
Thank you
@priyankagunavati9889
@priyankagunavati9889 2 жыл бұрын
Sadu.sadu.sadu.sitaniwuna.
@sirankawelihinda7437
@sirankawelihinda7437 2 жыл бұрын
Sathya budda dsrshnaya. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathurangiweerasekara5214
@chathurangiweerasekara5214 2 жыл бұрын
Mage jeewithe eliya karapu maha munindrayan wahanseta namaskara karami. kaleka sita thibu manasika saha kayika wedanawalin piri jeewithayata oba wahansege deshana nisa itha keti kalekin mage hadawatha suwapath wunemi. Dan mama maranayata pawawa soodanam wemi. oba wahanseta thawaduratath meawan deshana walin hadawatha suwapath kireemata shakthiya labewa.
@PINSARAful
@PINSARAful 2 жыл бұрын
Sadu sadu sadu 🙏
@prasadmahendra9703
@prasadmahendra9703 2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️❤️🌷🌷🌷🌷🙇🙇🙇🙇
@DilupaLakshan
@DilupaLakshan 2 жыл бұрын
අප සියලු දෙනාම ධර්මය පමණක් ඇදැහිය යුතුය.
@chandanibandula9014
@chandanibandula9014 2 жыл бұрын
Oba wahanseta mage namaskaraya weva 🙏🙏
@sanjeewaliyanage6422
@sanjeewaliyanage6422 2 жыл бұрын
Oba wahnsege parisidu hadwathata mage names kaaraya.
@chamindarajapaksha3156
@chamindarajapaksha3156 2 жыл бұрын
Mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalanijayalatha6569
@nalanijayalatha6569 2 жыл бұрын
මම සිටින තුරු අන්ත,දෙකටම යමි.මම නැති තැන සුවපත් ........
@chandrikakariyawasam4622
@chandrikakariyawasam4622 Жыл бұрын
යමෙක් ධර්මය දකීද හේ මාදකී.එයයි බුද්ධ දේශනාව .අසරන ජනතාවට නිවැරදි දහම අසන්නට ලැබේවා!නිවන් දැකීමට අවශ්‍ය වන්නේ චතුරාර්‍ය සත්‍යය ,පටිච්ච සමුප්පාදය ,ත්‍රිලක්ශනය යනාදිය පැහැදිලි කිරීමයි.
@foodloves2839
@foodloves2839 2 жыл бұрын
ආසම චරිතයක්
@daskonnimal1695
@daskonnimal1695 2 жыл бұрын
මෙ දහම අහලා වත් තෙරැම් නොගත්තොත් මිනිස්සු මොනතරම් මොඩද මට නම් ඔබවහන්සෙගෙ මුල්ම දෙසනව අහනකොටම තෙරැනා එ අවුරැදු 10 කටපෙරදි ඔබවහන්සෙට දිර්ග අයායුස ලැබෙවා
@shanthidassanayake3685
@shanthidassanayake3685 10 ай бұрын
Sadu...Sadu...Sadu.....
@sudeshlakmal7846
@sudeshlakmal7846 2 жыл бұрын
තෙරුවන් සරනයි සියලු දෙනාටම
@dalithadalidha6279
@dalithadalidha6279 2 жыл бұрын
Watinaama pahadili dharma deshanayak obawahanseta niwan suwa athwewa
@Dilshan_Anjana
@Dilshan_Anjana 2 жыл бұрын
❤️🙏❤️
@sanathliyanaarachchi7686
@sanathliyanaarachchi7686 2 жыл бұрын
Attached with Ranil? Is that good
@nishwijetunge8843
@nishwijetunge8843 2 жыл бұрын
💛💛💛🙏
@TheSenitha2008
@TheSenitha2008 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@geethikakasuni5800
@geethikakasuni5800 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
@wn4838
@wn4838 Жыл бұрын
සංස්කෘතිය ආන්තිකයි ආන්තික දේ සංස්කෘතිකයි
@priyanthachandana2588
@priyanthachandana2588 2 жыл бұрын
good thinking pattern..
@nirmalnirmal8271
@nirmalnirmal8271 2 жыл бұрын
ape lamai,lamaige amma ekka nuba vahansege darmaya ahnna (munta kiya denna one hinda enna one)mn 2016 idan koriya idala ape vahansege bana ahauva kalatak
@mohanlalgunarathna5284
@mohanlalgunarathna5284 2 жыл бұрын
මගේ නමස්කාරය වේවා
@krisnhokumar6651
@krisnhokumar6651 2 жыл бұрын
Theruwan saranai
@anvgo2337
@anvgo2337 2 жыл бұрын
සම්මා දිට්ටිය ඇති වෙවා
@ksilva2001au
@ksilva2001au 2 жыл бұрын
What if a person does not have most of the vices the monk talks about? How will bana aid such a person??
@nishamaligunasekara9761
@nishamaligunasekara9761 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 sadu sadu sadu
@dahamipathirana298
@dahamipathirana298 2 жыл бұрын
💜💜
@chamarikarunarathne2718
@chamarikarunarathne2718 2 жыл бұрын
🙏🙏🙏🙏
@gamanayakesir5863
@gamanayakesir5863 2 жыл бұрын
Great
@nadishaperera5162
@nadishaperera5162 2 жыл бұрын
ජීවිතයම " සමන්තභද්‍ර " 🙏🙏🙏🙏 අසමසම මගේ බුදු පියාණන් 🌷❤️
@chamindaegodagedara6128
@chamindaegodagedara6128 2 жыл бұрын
Budunta agahu karanna epa ban darmaya gena netnam
@danujim.covers9410
@danujim.covers9410 2 жыл бұрын
Gal guhava ekka katha kale nariya .sinhaya nemei
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 2 жыл бұрын
රටේ නීතිය දේශපාලුවොන්ට නැති එකයි ප්‍රධාන ප්‍රශ්ණෙ, හබැයි දේශපාලුවොන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති එක සාධාරණද, කාගෙන් නීතිය ඉටු නොවුනත් ද්ශපාලුවො කරන වැඩ වලට හොර දේශපාලුවොන්ට ස්වභාවධර්මයෙන් දෙන දඩුවමේ නීතියට යටත්වුණ දාට කලපවි වමාරන්න වෙන්නෙ, එතන තමයි නියම නීතිය නිරයෙ ගිහිල්ලා තමයි නවතින්නෙ. ඔක්කොම දඩුවමුත් හරි ඒ ලැබෙන දඩුවමත් හරි. කලපව් වමාරන්න තමයි වෙන්නෙ, ඉන්න ටික කාලේ සෙල්ලම් දායි. කවදාකවත් කල පව් වලින් ගැලවෙන්න බැහැ. හාමදුරු කිසිම දේශපාලුවෙක්වත් , මිනිහෙක්වත් සුද්ධ කරන්න උත්සාහ ගන්න එපා.සමහරු හිතන් ඉන්නවා නුවණෙ අනුවණකමට පිරිත් නූල් බැන්දම ඔක්කොම හරි කියලා. කලපව් වලට සමාවක් බෞද්ධ දර්ශණය තුල නැත. කලපවි නූල් බැද ගලවාගන්න කවමදාකවත් බැරිය.. ඒක තරම් මෝඩ කමක් තවත් නැහැ නේද. මොකද එහෙම හිතන අය කොහොමත් අන්ත මෝඩයිනෙ.
@mangalakumara2535
@mangalakumara2535 2 жыл бұрын
මෙම දහම කෙසේ පැහැදිලි කරන්න පුලුවන්ද?මේ මෝඩ ජනයාට....
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Good
@malinihettiarachchie5808
@malinihettiarachchie5808 2 жыл бұрын
Sadu Sadu Sadu.
@sajin1459
@sajin1459 2 жыл бұрын
Meyage bandim gana Dana ganna onenam gammu umandawa wtalapu wele meya Baya wela hitapu widiya danaganna onemam meyage ita paese video balanna
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 2 жыл бұрын
mona video da
@channanimala4665
@channanimala4665 2 жыл бұрын
කියලා වන්දනා කරවා ගැනීම ගැන අපගේ බලවත් කණගාටුව
@rajithchandana8503
@rajithchandana8503 2 жыл бұрын
Kiyapu karunu hodatama pahadili.eth oba wahansela e darmaya wahala desana karanawa kiyala thamai matanam therenne oita wada saralawa e ayata pahadili karala denna puluwan kilyala mata theranWa
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 2 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@rumeshaammi345
@rumeshaammi345 2 жыл бұрын
🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏
@rupikadolanthi5041
@rupikadolanthi5041 Жыл бұрын
🥰🙏🙏🙏
@thilakarathna1535
@thilakarathna1535 10 ай бұрын
ඹබවහන්සේගේබැදිම්තියනවානේද
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 14 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 90 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 239 МЛН
ධර්මය මැරිලාවත්ද? 🌕 | Most Ven. kiribathgoda Gnanananda Thero
1:11:18
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 10 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 14 МЛН