සියලු පිළිකා රෝගීන්ට සුවපත් වන්නට මඟක් | 2023-06-05 ජාතික රූපවාහිනිය නුගසෙවන | Dr. Gayani Ranasinghe

  Рет қаралды 33,314

Daham Atuvawa

Daham Atuvawa

Күн бұрын

Пікірлер: 145
@rdrajapaksha2454
@rdrajapaksha2454 Жыл бұрын
නුග සෙවනට අපේ අරිය උත්තමාවියට ඇරයුම් කල සත්පුරුෂයන්ට සුවපත් වේවා අධිෂ්ඨාන කරමි. අපේ කාලයේ වීර අරිය උත්තමාවිය.
@RasikaPriyangani-l5k
@RasikaPriyangani-l5k 2 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏
@sarathe.gunarathna5115
@sarathe.gunarathna5115 Жыл бұрын
අරිය උත්තමාවියනී ඔබතුමියට කායික සුවපත් භාවයම වෙත්වා 🙏
@sirilee139
@sirilee139 Жыл бұрын
අරිය උත්තමාවිය සිදුකරන යුග මෙහෙවර ට , මංපෙත් විවර කරන්නට අත හිත දුන් දයාබර නුග සෙවන ට සහ සම්බන්ධවුන සියලුම දෙනාටම යහපතක්ම වේවා . ඔබ තුමියට ඉතිරිව ඇති මග පල පුර්ණය වේවා . සියලුදෙනාම සුවපත් වේවා .
@pramithayapa6452
@pramithayapa6452 Жыл бұрын
සුවපත් වේවා අරිය උත්තමාවියනි
@krishanthipattividana2500
@krishanthipattividana2500 Жыл бұрын
යතාර්තය තේරුම් ගැනීමට සැමට හැකියාව ලැබේවා .සුවපත් වේවා .!🙏
@sudharmashanthi1183
@sudharmashanthi1183 Жыл бұрын
ඔබ තුමිය ට නිදුක් නීරෝගී සුවය ම ලැබ සියලු ලෝක සත්වයා ට පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.!!!🙏🙏🙏
@guruvlogsrilanka
@guruvlogsrilanka Жыл бұрын
සුවපත් වේවා අරිය උත්තමාවෙනි..✨️🥺🙏😊😇 මීවන පලානේ අරහතුන් වහන්සේ දේශනා කල...උන්වහන්සේ සොයාගත් එම අපේ ඉතිහාසය ද මේ මිනිසුන් ට දැනගන්නට ලැබේවා..ලංකාවට බුද්ද දේශය රැක දේවා... ඒ නිර්මල බුදුදහම ලෝකයේ පැතිරේවා ..
@sriyanganisiriwardana7768
@sriyanganisiriwardana7768 Жыл бұрын
සුවපත් වේවා අරිය උත්තමාවියනි ඔබ තුමියට වහ වහා නිර්වාන දොරටු විවරවේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@geethanisj
@geethanisj Жыл бұрын
බොහෝමත් පින් ඔබතුමියට මෙලෙස ඉතා සරලව ඕනෑම මට්ටමක ඉන්නා කෙනෙකුට දහම් කරුණු පහදා දෙනවාට.
@damayanthinakandala5796
@damayanthinakandala5796 Жыл бұрын
අපේ සිත නිවාගන්න උදව් කරන ඔබතුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා. සියලු ලෝක සත්වයෝ නිදුක්,නීරෝගී,සුවපත් වේවා....!
@chandanawijenayaka7690
@chandanawijenayaka7690 Жыл бұрын
සිව්හෙළය නැවත සුවපත් කිරීමේ කාර්යයට උරදෙන අරිය උත්තමාවිය 🙏🙏🙏
@anomachandrasiri7919
@anomachandrasiri7919 Жыл бұрын
ඔබතුමියට සුවපත් බවත් දිගාසිරි ත් ලැබේවා . තවත් බොහෝ දෙනෙකුට මෙම දහම දේශනා කිරීම ට.සවිය ලැබේවා .
@bnh6090
@bnh6090 Жыл бұрын
nuga sewanata apage ariya utthamita aradana kara pinwat oba siyalu denatama sethak shanthiyak yahapathakma wewa niduk nirogi deergau lebewa kaika manashika suwaya adistana karami nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻
@sujithpriyanka6720
@sujithpriyanka6720 Жыл бұрын
ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් බාවයම ලැබේවා යි අධිෂ්ඨානය කරමි .🙏🙏🙏
@siridesayearutha
@siridesayearutha Жыл бұрын
කාලයේ වැලිතලාවෙන්ද වැසීගිය නිබ්බානගාමී ප්‍රතිපදාවයි මේ යුගයේ පහලවු පින්වත් ධම්ම දින්නා උත්තමාවිය විස්තර විග්‍රහ කරනුයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ දර්මතාවය තේරුම් ගනිත්වා සුවපත් වේවා susith min of health
@ThennakoonAbesinghe
@ThennakoonAbesinghe Жыл бұрын
රාගක්ඛයෝ නිබ්බානං දේශක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං අයංඋච්චති බික්ඛවේ නිබ්බානං රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් ඉවත්වන්න එවිට ශරීර කූඩුව මෙන්ම සංසාරයත් සුවපත්වෙයි එයයි බුද්ධ දේශනාව....සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා ....
@seetharanjaninanayakkara1038
@seetharanjaninanayakkara1038 Жыл бұрын
උත්තමාවිය සුවපත් වේවා මෙවැනි දේශනා තවතවත් ඉදිරිපත් කරන්නට රූපවාහිනී නුගසෙවණ ට හැකි වේවා බොහොම පින්
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Жыл бұрын
Oba hari ,mawani da minisunta shrawanaya wanawanam ma rata wanas wanawa ,🙏🏿🙏🏿🙏🏿Nibbanaya Ma hathuwasanawakama wawa (siyalu loka siyalu sathaayouda)
@tlaksam3763
@tlaksam3763 Жыл бұрын
අරිය උත්තමාවියනි ඔබ තුමියට වහ වහා නිර්වාන දොරටු විවරවේවා!ඔබ තුමිය ට නිදුක් නීරෝගී සුවය ම ලැබ සියලු ලෝක සත්වයා ට පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.!!!
@tharakamadushan_official
@tharakamadushan_official Жыл бұрын
නිදුක් නීරෝගී සුව..ඔබ තුමියට..🙏💖
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne Жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@dammirenukarodrigo4982
@dammirenukarodrigo4982 Жыл бұрын
🙏🙏🙏 සුවපත් වේවා පින්වත් අම්මා තුණුරුවන් සරණයි
@shanthisenanayake9421
@shanthisenanayake9421 Жыл бұрын
අරිය උත්තමාවියට නිදුක් නිරෝගී සුවය ලැබේවායි අදිටන් කරමි
@ajithagalboka6695
@ajithagalboka6695 Жыл бұрын
අරිය උත්තමාවියට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🌹🌺🌹🌹🌹🌹
@marssananadhammananndahimi3866
@marssananadhammananndahimi3866 Жыл бұрын
මේ කියන දේවල් ඔබ ඔබ තුලින් මේ මොහොතේම දකින්න ඔබට සැනසීම මේ ජිවිතයේ දිම ලැබෙනවා.
@darshirathnayaka6039
@darshirathnayaka6039 Жыл бұрын
සුවපත් වේවා අරිය උත්මාවියනි...සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@chandanisenawirathne2871
@chandanisenawirathne2871 Жыл бұрын
Siyalu sathwayo suwapath wewaa niduk wewaa nirogii wewaa
@wimalaramasinghe3457
@wimalaramasinghe3457 Жыл бұрын
ඔබ තුමියට ගොඩක් පීන් මම මෙය අහගෙන ඉන්නෙ හරිම සතුටින් ඔබට නිරොගි බාවය ලැබේ වා
@siridesayearutha
@siridesayearutha Жыл бұрын
සුවපත් වේවා බෞතික විද්‍යා ඥායින් තාක්ශනය ආදී දෙයට කලනොහැකි අතිශයින්ම දුර්ලභ උතුම්ම දර්මතාවය තේරුම් ගනිත්වා සුසිත් min of health
@srimanandani437
@srimanandani437 Жыл бұрын
සුවපත් වේවා
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 Жыл бұрын
Oba thumiyaya laba gath Suvaya matada siyalu loka siyalu Sathvayantada labeva... Sadu...sadu...sadu...
@kanthinallaperuma7997
@kanthinallaperuma7997 Жыл бұрын
පරම.සත්‍යයකි .සියලු .දෙනාම.සුවපත් .වෙීවා
@kumarathilak3387
@kumarathilak3387 Жыл бұрын
සුවපත් වෙිවා අරිය උත්තමාවියනි කායික රෝග මානසික සුව අත් වෙිවා!!!
@DammikaJayakodi-zd4cr
@DammikaJayakodi-zd4cr Жыл бұрын
සුවපත් වේවා uthamaweyane
@SHapuhaluge
@SHapuhaluge 10 ай бұрын
ඔබතුමියට නිරෝගිමත් සුබම සුබ දවසක්ම වේවා.!!! ඔබතුමියට සමග මමකතා මීරිගම දී. ඔබතුමියටත් ඔබතුමිය මෙලෙවට දායාද කල රත්තරන් දෙමාපිය දෙපලටත් පවුලේ අයටත් බොහොම පින් !!! ❤❤❤
@siridesayearutha
@siridesayearutha Жыл бұрын
සුවපත් වේවා පින්වත් උත්තමාවිය
@mgaminisilvabs8668
@mgaminisilvabs8668 Жыл бұрын
සිරිසද්ධර්මය පැතිරවීමට සියලු කටයුතු සැලසේවායි අධ්ෂ්ඨාණ කරමි..! ආරිය උත්තමාවියට දීර්ගායූවේවා !!!
@IndraUdayangani
@IndraUdayangani Жыл бұрын
සුවපත් වේවා !
@sriyanganisiriwardana7768
@sriyanganisiriwardana7768 Жыл бұрын
ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ප්‍රර්ථනාවක් වේවා 🙏🙏🙏🙏🙏
@minujayasinghe5652
@minujayasinghe5652 Жыл бұрын
අරිය උත්තමාවියනි සුවපත් වේවා 🙏
@chanikawansathilake7147
@chanikawansathilake7147 Жыл бұрын
Suwapath wewa! Ariya uththamaviyata yahapathakma sethakma shanthiyakma sanasimakma wewa! Jathika ruupawahiyata sthuthi.newatha meethumiyata araum karrana pin
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
ඔබතුමියට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@bnh6090
@bnh6090 Жыл бұрын
apage ariya utthamawiyata niduk nirogi deergau lebewa kaika manashika suwaya lebewa uthum parama nibbana suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 Жыл бұрын
ඔබ තුමිය ඇතුලු සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා ,කායික සුවයෙන් සුවපත් වේවා ,මානසික සුවයෙන් සුවපත් වේවා 🙏
@siridesayearutha
@siridesayearutha Жыл бұрын
🙏🙏🙏🙏🙏අපට මොකද වුනේ? ============== ●අපි අපේකම අත්හැරියා! ●අපේ අනන්‍ය තාවය ඉතිහාසය අත්හැරියා. ●ලෝක ආරම්භයේ සිට අවසානය අත්බවය දක්වා අප සමගම සිටි බුදු වී එකම ගැලවීමේ මග දුකින් මිදෙන මග විමුක්තිය නිදහස් වීම නිවන ගැන කියාදුන්තථාගතයන් වහන්සේ සිරි දේශයෙන් පිටමං කිරිමට දැන හෝ නොදැන උදව් කලෙමු. ● සම්මා දිට්ඨිය අත්හැර මිත්‍යාව වැළඳ ගතිමු. ●පස් පව් දස අකුසල් කළෙමු. ●හේතු අපිම හදා ගෙන දැන් ඵලය භුක්ති විඳින්නෙමු. ●අපි අපවම විනාශ කරන පාලකයාගේ උගුලේ අසුවූයෙමු.ඒ මාර උගුලේ හිරවී එකිනෙකාට ඇඟිල් දිගු කරමින් මෝහ අඳුරේ අතපත ගාමින් මාර ණයක් ගෙවමින් ඉන්නෙමු. ● කොටස් 10කින් ඔබ වෙත ගෙනා අපට මොකද උනේ?කථාව මෙසේ නිම කරමු. ☆☆☆නිමි☆☆☆ පසු සටහන:-දහම දැන දැක බුදුන් දැක නිවන් දකින්න.උන්වහන්සේගේ දහම තවමත් ජීවමානයි!උන්වහන්සේට කළගුණ සලකන්න තිබෙන අන්තිම අවස්ථාව මග හැර ගන්න එපා!!! පින්තූර වල කථානායකයන් අමතක කරන්න.
@ashokaranathunga6109
@ashokaranathunga6109 6 ай бұрын
ගයනි මැඩමි දිර්ගායුවෙිවා....🙏🙏🙏
@sunethradesilva7595
@sunethradesilva7595 Жыл бұрын
වේදනාවෙන් දුකින් පිරි සිත් සතන් පිරිසිදු කර ගැනීමට වියදමකින් තොරව සිත සැහැල්ලු කර ගැනීමට හැකිවන මෙවැනි දේශනාවලට ඉඩ ලබා දීම නුග සෙවනේ විශාල සමාජ සත්කාරයක් වනු ඇත.
@dewanirenuka
@dewanirenuka Жыл бұрын
ඔබතුමියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවායි අධිෂ්ඨාන කරමි .
@k.skothalawala2766
@k.skothalawala2766 Жыл бұрын
තෙරුවන්.සරනයි.ඔබ.තුමියට
@adfhhfdh2332
@adfhhfdh2332 Жыл бұрын
Areyauttamaweyata.budu.saranai
@rukmanimiss1187
@rukmanimiss1187 Жыл бұрын
රෝගි නිරෝගී සියලුම අයගේ සිත් සතන් සුවපත් සුවපත් කිරීමට වෙර දරන ඔබතුමියට බොභොම පින් !!! ..
@lalweragoda
@lalweragoda Жыл бұрын
දීර්ඝායු ලැබේවා !
@user-NiwanataPaara
@user-NiwanataPaara Жыл бұрын
සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!
@gaminipathiranage5128
@gaminipathiranage5128 Жыл бұрын
සුමග මග 👍👍👍
@anuruddhikaathurupan2902
@anuruddhikaathurupan2902 Жыл бұрын
ඔබ තුමිය ට බොහෝම පින් 🙏🙏🙏🙏🙏
@anurasenanayake730
@anurasenanayake730 Жыл бұрын
.෴. ගෞරවණීය අරිය උත්තමාවියට කායික නිරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි. 🌼🙏
@sidneycabraal5790
@sidneycabraal5790 Жыл бұрын
සාදු සාදු සාදු.
@TV-wz8cb
@TV-wz8cb Жыл бұрын
සාදු 🙏🌺
@pubudupriyankara8946
@pubudupriyankara8946 Жыл бұрын
Suwapath wewa ariya uththamawiya athulu siyaludenama
@renukw
@renukw Жыл бұрын
Siyalu denama suvapath veava
@yweerasooriyasosl
@yweerasooriyasosl Жыл бұрын
Obatumiyata niduk nirogee suwaya , Theruwan sarana prarthana karami. Can we please know, in which department you are serving in university.
@nihalsumanadheera6279
@nihalsumanadheera6279 Жыл бұрын
Suwapathwewa !!!"!
@manjusathya5745
@manjusathya5745 Жыл бұрын
Parama nibbana suwayen suwapath wewa!
@agmallika1961
@agmallika1961 Жыл бұрын
Suwapath.වේවා
@jayalathakalatuwawa6012
@jayalathakalatuwawa6012 Жыл бұрын
Theruwan Sarani Devi Pihitai !!!
@mallikagodakanda9601
@mallikagodakanda9601 Жыл бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!
@Chapma-tr8zo
@Chapma-tr8zo Жыл бұрын
Niduk nirogi wa thawa thwa daham Ada padanna obathumiyata shakthiya dahirya labewa suwapath wewa ^_^🙏🙏🙏
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 Жыл бұрын
🌻❤❤❤🌻
@jayanthaukwaththa7483
@jayanthaukwaththa7483 8 ай бұрын
Ariya utamawiyat niduk nirogi wewa!!!. 🙏🙏🙏
@padmasiriheenatigala4346
@padmasiriheenatigala4346 Жыл бұрын
Suwapath wewa
@Nethustudypack
@Nethustudypack Жыл бұрын
Budusarani
@nelumsamarakoon8084
@nelumsamarakoon8084 Жыл бұрын
Suwapath wewa....
@indikakrishanthi4514
@indikakrishanthi4514 Жыл бұрын
ariya thumiyani obathumiyata boho pin karunu hithata awaboda karaganna lesiyen puluwan Una thawa thawath apata danuma denna .me sasare ma obathumiya suwapath Wewa🙏🙏🙏
@thilinawitharana229
@thilinawitharana229 Жыл бұрын
Blessings....❤❤❤❤
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw Жыл бұрын
Theruwan saranai oba thumiyata 🙏
@typeiris
@typeiris Жыл бұрын
Suwapath wewa methiniyani
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 Жыл бұрын
Excellent
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 Жыл бұрын
Parama nibbana suvayen suvapath veva
@uyanwatthadissanayake7625
@uyanwatthadissanayake7625 Жыл бұрын
සිරි සද්ධර්ම ය හෙතරමි රසවත්ද ජාතික නාලිකාවෙත් මෙතුමියට දේශනාවලට ඉඩහසර ලබාදෙන්න,මෙන්න දහම මෙතුලින් වත් දහම ගන්න ලැබේවා!!! .මෙතුමිය ජාතිකයට ගෙන්ව්මට කටයුතු කල සියලුදෙනාට ධර්ම අවබෝදය ලැබේවා යි අධිෂ්ඨාන කරනව!!!
@krishanthiperrera551
@krishanthiperrera551 Жыл бұрын
ඇය කීව කතාව සත්‍යයයි.
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw Жыл бұрын
Siyalu dena lowa suwapath wrewa 🙏🙏🙏
@lpadayani8201
@lpadayani8201 11 ай бұрын
SIRI SATH DARMYE SATHYA SIYALU DENATA VATA HEVAI ADISTANA KARAMI🙏🙏🙏
@daraniranawana5443
@daraniranawana5443 Жыл бұрын
oba thumi Parama nibbana suwayen suwapath wewa !! Neerogi wewa!!
@daraniranawana5443
@daraniranawana5443 Жыл бұрын
Nugasewane siyalu karya mandalayama me sath kriyawen suwapath wewa!!
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
ඔබතුමියට පුලුවන්නම් කරාපිටියෙ පිලිකා රෝහලට ගිහිල්ල ඔයවගේ දේශණයක් දෙන්න ඒක ඔබතුමියට ලොකු පිනක් සසරින් එතරවෙන්න. සුවපත්වේවා සියලුම පිලිකා රෝගීන් 🙏🙏🙏
@upaliweerapperuma7186
@upaliweerapperuma7186 Жыл бұрын
🙏❤️
@agmallika1961
@agmallika1961 Жыл бұрын
Suwapath Weva
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
sathya awabodaya dasane ahanna harimasaralaiy
@hasithangakumara6928
@hasithangakumara6928 Жыл бұрын
Siyalu sathwayo nibbana suwayan suwapathwawa
@agmallika1961
@agmallika1961 Жыл бұрын
Suwapath.weeva
@yasorajapaksha542
@yasorajapaksha542 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@ashahetti1371
@ashahetti1371 Жыл бұрын
Sadu sadu sadu
@ramyairangani3527
@ramyairangani3527 Жыл бұрын
Apita aththe varthamanaya sakas kireemak pamanai. Vadiya duradiga hithanna uvamana ne. Me mothema sathuta hoyanna. Sanaseema hoyanna. Sahalluva soyanna. Krama kramayen thava thava idiriyata yanava ibetama.
@sujeewapriyadharshani
@sujeewapriyadharshani Жыл бұрын
Suwapath weva
@amithaamitha5393
@amithaamitha5393 Жыл бұрын
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
@shanianodya3424
@shanianodya3424 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@ranjanisenanayake6686
@ranjanisenanayake6686 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@UltraLincoln
@UltraLincoln Жыл бұрын
You're right, I just realized that Mario updated his favorite way to tackle ED and it's crazy! Although what he previously talked about was pretty decent, it was difficult to follow, I just go'ogled the latest in Mario’s Thunderous Erections, it's so much simpler and potent now!
@NiluKularathna
@NiluKularathna 6 ай бұрын
,,,,❤❤
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 Жыл бұрын
Anuradapura galkadawala karkkankulama suwa madurata yanna siyalu roga suwai
@renukw
@renukw Жыл бұрын
Ada ahapu hodhama news aka
Gihigeya | ගිහිගෙය | 2023-09-24 | Rupavahini
53:06
Sri Lanka Rupavahini
Рет қаралды 9 М.
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 21 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 21 МЛН