2023-06-11- කාගම සිරිනන්ද හිමි යටිවාවල ශ්‍රී රාජසිංහාරාම විහාරස්ථානයේදී පවත්වන ලද ධර්ම දේශනාව.

  Рет қаралды 398,958

Kokila Studio Kandy

Kokila Studio Kandy

Жыл бұрын

#kagama
2023 ජූනි මස 11- යටිවාවල ශ්‍රී රාජසිංහාරාම විහාරස්ථානයේදී පවත්වන ලද ධර්ම දේශනාව.

Пікірлер: 226
@susilnalaka5638
@susilnalaka5638 Ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@sandeepamadushan3214
@sandeepamadushan3214 Жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ට ධර්මය තේරෙන්න මේ වගේ සරල එදිනෙදා කට වචනයේ තියන වචන හා පෙනෙන සිද්දි ඇසුරින් ධර්මය දේශනා කරන පිංවන්ත අපේ ස්වාමීන් වහන්සේ ❤..තෙරුවන් සරණයි ....මෙවැනි ධර්ම දේශකයන් වහන්සේලා තවතවත් පහල වේවා ...පිංවත් උපාසකයනි ..අපේ ස්වාමීන් වහන්සේ කියන ඔබ විසින් කරන මෝඩ වැඩ වලට හිනාවී ආතල් එකට ගන්න එපා හිතන්න ආයේ ඒ ගොං වැඩේ කරනවද කියලා..ඔබ හිනාවෙලා රසවින්දනයක් ගත්තොත් ධර්මය ශවනයේ පලක් නැත ..සමහරු ස්වාමීන් වහන්සේගේ බණ අහන්නේ හිනා වෙන්න ..ඒකයි අවබෝධය වැදගත් ❤
@w.s6532
@w.s6532 Жыл бұрын
Sadu..sadu.sadu. පින්වත් ස්වාමීන් වහන්සේට Niduk නිරෝගී සුවය ලැබේවා Theruwan saranai 🙏🙏🙏🙏🙏
@nadishadilani9268
@nadishadilani9268 11 ай бұрын
දේසපාලුවන්ට කඩේ යන්නේ නැති එකම හාමුදුරුවන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් උදා වේවා ඔබ වහන්සේට
@WaruninisansalaWaruni
@WaruninisansalaWaruni 11 ай бұрын
😂❤😂❤
@GunasenaHewage-wq9ol
@GunasenaHewage-wq9ol 6 ай бұрын
😅Oi​@@WaruninisansalaWaruni
@user-ut6pt5gy8c
@user-ut6pt5gy8c 11 ай бұрын
බොහෝකල් ජිවත් වි ලෝකයාට ධර්මය දේශනා කිරිමට ශක්තිය වාසනාව ලැබේවා. සාදූ සාදු සාදු‌
@user-vm2ft6vy9q
@user-vm2ft6vy9q 9 ай бұрын
කගම පින්වත් හමුඩුරුවන්ට ඩෙගෞස ලෙබෙව ටෙරුවන් සරනෛඉ සඩු සඩු සඩු
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝස ලැබේවා 🙏🙏🙏
@KokilaStudioKandy
@KokilaStudioKandy Жыл бұрын
BUDUSARANAI
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට අනේ මගේ අම්මටයි තාත්තටයි මට පුළුවන් විදියට උපරිමයෙන් සලකන්න පුළුවන් උනා මේ බණ අහනකොට හිතට පුදුම සැනසිමක් එ අතින් මම වාසනාවන්තයි කියලා හිතේ එ සතුට ❤ එ දෙන්නට සලකපු නිස හිගයක් උනෙත් නැහැ ❤🙏🙏🙏 බුදුන් දැක නිවන් දකින්නට හෙතු වාසනා වේවා මගේ දෙමාපියන් දෙන්නා ❤🙏🙏🙏
@wahweerasinghe4484
@wahweerasinghe4484 Жыл бұрын
අපගේ වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි
@Tharu_532
@Tharu_532 3 ай бұрын
දීර්ඝායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 6 ай бұрын
Mama oba wasansege desana 2hoo aduma tarame dawasata ahanawa utum darmaya awaboda wewa ipademin meremin ena mee sasara gamana keti kara ganna puluwan wenakalma darmaya ahanawa ahala awaboda karagannawamai oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃👃👃
@madushasewwandi8879
@madushasewwandi8879 2 ай бұрын
සාදු සාදූ සාදු
@kawikapathun2843
@kawikapathun2843 Жыл бұрын
සාදු .සාදු .සාදු .🙏🙏🙏 අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට දීර්ඝායුෂ නිදුක් නිරෝගී බාවය ලැබේවා 🙏🙏
@amanthalakshan09
@amanthalakshan09 Жыл бұрын
Yyyyyyy😂yyyyy😊yyy😂yyyyyyyyyyyyy
@user-uu3vp9ld2h
@user-uu3vp9ld2h Жыл бұрын
ඔබ වහන්සේ ට උතුම් නිවන් මග සාක්සාත් වේවා .....!!!!
@danushkamadushanka3757
@danushkamadushanka3757 Жыл бұрын
දීර්ඝායු වේවා! ඔබ වහන්සේට, තෙරුවන් සරණයි! සාදු! සාදු! සාදු!!!
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 10 ай бұрын
Ape Hamuduruwo mathu budu wewa!!!!!!
@user-nf6gq9yq7t
@user-nf6gq9yq7t 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@shanthisanthiagastinuge7566
@shanthisanthiagastinuge7566 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු
@yasarathnadisanayaka9518
@yasarathnadisanayaka9518 Жыл бұрын
🙏🙏🙏 අපේ හමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !!!
@kirankanishka2741
@kirankanishka2741 Жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙන්වා බුදු හාමුදුරුවනේ !!! ඇත්ත තිත්තයි , ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ගොඩාක් වටිනවා. ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා සාධු සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏
@asangaaananda4418
@asangaaananda4418 Жыл бұрын
මූ කියන ඒව ඇහුවොත් සන්සාරෙ අපි අතරමන්
@nimalkankanilokuge452
@nimalkankanilokuge452 Жыл бұрын
බුදු හාමුදුරුවෝ දේශනා කරපු ඇත්තයි මේ හාමුදුරුවෝ කියන ඇත්තයි හරිම වෙනස්. බුදුන් වහන්සේ දේශනා කළේ ලෝකෝත්තර සැපය සඳහා පරම සත්‍යයි. මේ kiya denne රටේ මිනිස්සුන්ගෙ අඩුපාඩුව අඩුලුහුඩුකම් ලෞකික ජීවිතයට ගැන.ලපෙනව
@piyumanthadinumal5883
@piyumanthadinumal5883 11 ай бұрын
​@@asangaaananda4418 හාමුදුරුවන්ට බලු කතා කියන්න එපා
@user-os6cz6pi3l
@user-os6cz6pi3l 7 ай бұрын
මිනිසුන්ට විනකරනන සැහැසි දේශපාලුවන්ට මෙිදේශනාව පිලිසරනක් වෙිවා❤❤❤❤❤❤
@premadasajayawardhana9664
@premadasajayawardhana9664 11 ай бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏 සාදු සාදු සාදු !
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 8 ай бұрын
Apa hamudurwanta dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ariyarathnaedirisingha1922
@ariyarathnaedirisingha1922 11 ай бұрын
උතුම් ධර්ම දානය පිණිස...මෙවන් අගනා දහම් මණ්ඩපයක් තනවා..කාගම මාහිමිපාණන් වහන්සේ වඩම්මවා... නන් අයුරින් ශ්‍රම දායකත්වය ලබා දී...Video ගත කරමින් ,අපටත් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අවස්ථාවක් උදාකර දුන් සියලු දෙනාටම... උතුම් නිවන් සුව ලැබේවා..!🙏💐♥️
@pradeepdimuthu8531
@pradeepdimuthu8531 Жыл бұрын
තේරුවන් සරනයි අපේ හමුදුරුවන්ට🙏🙏🙏
@rangebandara2596
@rangebandara2596 8 ай бұрын
සදහම් ප්‍රචාරය සඳහා ඔබ වහන්සේට තව තවත් චිත්ත ධෛර්යය ලැබේවා !! ඔබ වහන්සේට චිර ජීවනය ලැබේවා ! හැකි ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා !! සාදු ....සාදු ...සාදු !"🙏🙏🙏
@suneethajayasooriya1875
@suneethajayasooriya1875 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏽සැබෑ ජීබිතෙට අර්ථවත් ධර්ම දේශනාවක් 🙏🏽ඔබ‍ වහන්සේට නිදුක් නිරෝගීව 🙏🏽තව තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය දහිරිය ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽දීර්ඝායුෂ ලැබේවා!!!!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@srilanka7161
@srilanka7161 Жыл бұрын
අන්ධ ගමනෙහි ආලෝකය ඔබ වහන්සේයි
@manoriw7438
@manoriw7438 Жыл бұрын
අපේ හාමුදුරුවරු වන් වහන්සේට නිරෝගි සුව වැඩිවේවා.....
@jbsaumya7876
@jbsaumya7876 8 ай бұрын
තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🪔🪔🪔🪔🌻🌻🌻🌻💮💮💮💮🌹🌹🌹🌹🌸🌸🌸🌸🌺🌺🌺🌺🌼🌼🌼🌼🌷🌷🌷💐💐💐💐🙏🙏🙏🙏සාදු..සාදූ ..සාදූ ....
@subsinha-pp9gz
@subsinha-pp9gz Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@gayanthimangalika0213
@gayanthimangalika0213 10 ай бұрын
Ape Hamudurwane dhrgausham labewa 🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏
@rosefernando4939
@rosefernando4939 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@malamanohari5217
@malamanohari5217 8 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා .සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏
@SaduniGunathilaka-nk9ri
@SaduniGunathilaka-nk9ri Жыл бұрын
තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏
@KokilaStudioKandy
@KokilaStudioKandy Жыл бұрын
THERUWAN SARANAI
@jeewanthijeewanthi5277
@jeewanthijeewanthi5277 Жыл бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹 උතුම් බණ 🙏🌹🌹 පදයක් 🙏🌹🙏🌹🙏 දෙසනා කර අපේ 🙏🌹🙏🌹🙏 සිත් සතන් සන්සලන් 🙏🌹🙏🌹🙏🙏 ඔබ වහන්සේට 🙏🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ලැබේවා 🙏🌹🙏🌹🌹🌹 පින්වත් හාමුදුරුවනේ 🙏🌹🙏🌹🙏🌹🙏 උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏👌🙏🌹 බුදු 🙏🌹🙏🌹🙏 ගුණ 🙏🌹🙏👌🙏👌🌹👌 අනන්තයි 🙏🌹🙏🌹🙏👌🌹🌹🌹
@Ticktopapi
@Ticktopapi 7 ай бұрын
ඉතාමත්ම වටිනා බොහොම වැදගත් දේශනාවක්
@leelaleela3025
@leelaleela3025 Жыл бұрын
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ
@shanthaliyanage2766
@shanthaliyanage2766 Жыл бұрын
Raththaran haamuduruwane obawahanseeta budubawa Athwenawa , mawa obawahasee laga mahana karaganna mawa
@user-pg6vp6qp8u
@user-pg6vp6qp8u 9 ай бұрын
Teruwan saranai ape hamuduruwane....
@Jayanthamaster
@Jayanthamaster Жыл бұрын
දීර්ගායුෂ ලැබේවා
@samanathula541
@samanathula541 4 ай бұрын
Thirisan samajayak dahami lowata ganna oba wahanseta mage namaskaraya wewa.ape hamudurange bana mama hamada ahamawa mata wasaya 30 oba wahanseta dirgau pathanawa upa upa jajith
@nishanimenuka2162
@nishanimenuka2162 Жыл бұрын
සාදු සාදු සාදු පින් වත් සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා
@KokilaStudioKandy
@KokilaStudioKandy Жыл бұрын
budusaranai
@user-mn4lv3kc1o
@user-mn4lv3kc1o Жыл бұрын
Sadu sadu sadu oba wahanseta dirgausa labewa theruwan saranai ape hamuduruwane
@user-lw7tm5lf7s
@user-lw7tm5lf7s 11 ай бұрын
සාදු සාදු සාදු
@maryhycinth5620
@maryhycinth5620 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@dasanpriyashan5856
@dasanpriyashan5856 9 ай бұрын
❤🙏🙏
@lakshithamanoj1157
@lakshithamanoj1157 Жыл бұрын
සාදූ සාදූ සාදු🙏🙏🙏🙏🙏
@NethmiBhagya27-151
@NethmiBhagya27-151 8 ай бұрын
31:23
@user-gx5gu7kw2n
@user-gx5gu7kw2n Жыл бұрын
mama Roman Catholic untath ethanath garu Karan sadulagaen akkaenaek Mae hemepanan.jesuphetai,budusaranai.nedok neroge suwa ath waywa❤️🙏❤️
@kashypa1632
@kashypa1632 7 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@surangajayalal3438
@surangajayalal3438 7 ай бұрын
තුනුරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@darshiniepathinayaka-hq3vb
@darshiniepathinayaka-hq3vb Жыл бұрын
සාදු ! සාදු ! සාදු !
@wasanthiswarnalatha4449
@wasanthiswarnalatha4449 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@user-bt5st3eq2f
@user-bt5st3eq2f 8 ай бұрын
Areusha wadi vewa Oba wanseta
@user-yd8bd9dc9f
@user-yd8bd9dc9f 5 ай бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ❤
@kanthisrilanka5566
@kanthisrilanka5566 11 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@buddhikakelanibandara9824
@buddhikakelanibandara9824 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි, දීර්ඝායු වේවා ....!!!🙏🙏🙏🙏🙏
@prof.asokaseneviratne4265
@prof.asokaseneviratne4265 10 ай бұрын
Dear All..... One and only preaching in a lifetime.....
@roshanidunil352
@roshanidunil352 11 ай бұрын
සාදු!සාදු!සාදු!අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුනිදුක් නිරෝගී බාවය ලැබේවා!ඔබ වහන්සේගේ උතුම් බණ දෙසුම වර්තමාන මිනිසාට හිත් සනසා ගන්න පහදා ගන්න හේතු වේවා! වාසනාම වේවා!තෙරුවන් සරනයි !ඔබ වහන්සේට.
@sajithpushpakumara7081
@sajithpushpakumara7081 11 ай бұрын
😊😊😊l
@sajithpushpakumara7081
@sajithpushpakumara7081 11 ай бұрын
😊Ll
@sajithpushpakumara7081
@sajithpushpakumara7081 11 ай бұрын
l😊😊😊😊😊😊😊😊😊😊😊😊
@sajithpushpakumara7081
@sajithpushpakumara7081 11 ай бұрын
😊😊😊😊😊😊😊😊😊
@sajithpushpakumara7081
@sajithpushpakumara7081 11 ай бұрын
😊Lll😊O😊😊😊😊o😊o😊l😊😊
@letsseenow6379
@letsseenow6379 Жыл бұрын
teruwan saranai ...🙏🙏
@KokilaStudioKandy
@KokilaStudioKandy Жыл бұрын
THERUWAN SARANAI
@anomagamage883
@anomagamage883 Жыл бұрын
🙏🙏🙏
@maduradesilva8685
@maduradesilva8685 Жыл бұрын
රට ජාතිය ආගම රැක ගැනිමට නොමග ගොස් අසරණවු ලක්වැසියාට මෙන්ම විදෙස් ගත ඩෞද්ඪ සැමට සසසර මග නිවැරදි කර ගැනීමට දහම් දෙසන ඔබ වහන්සේට නිරෝගි සුව දීර්ඝායුෂ පතමි 🙏
@shanakavijesinhe2897
@shanakavijesinhe2897 Жыл бұрын
😅
@shanakavijesinhe2897
@shanakavijesinhe2897 Жыл бұрын
😅😅😅😅
@palithakumara8186
@palithakumara8186 Жыл бұрын
😮y 9:35 unban. Nb
@jayasiripurasanghananda1616
@jayasiripurasanghananda1616 Жыл бұрын
දිගාසිරි ලැබේවා
@lakshithamanoj1157
@lakshithamanoj1157 Жыл бұрын
සාදූ සාදූ සාදු
@sisirakumara409
@sisirakumara409 Жыл бұрын
Theruvan saranai ape hamuduruvane
@user-ir9yt7is8b
@user-ir9yt7is8b 10 ай бұрын
Bs apa hammuduruwanta
@shanti3203
@shanti3203 5 ай бұрын
Sadu sadu sadu
@rathnaprinters4756
@rathnaprinters4756 11 ай бұрын
😊😊
@ChandraMalani-yy9sg
@ChandraMalani-yy9sg Жыл бұрын
🙏🙏🙏සාදූ,,,සාදූ,,,සාදූ,,,,,
@SanduGunathilaka-kx9pl
@SanduGunathilaka-kx9pl Жыл бұрын
මෙවැනි ධර්ම දේශනා පැවැත්වීමට ඔබවහන්සේට තවත් ශක්තිය ලැබේවා...තෙරුවන් සරණයි.
@KokilaStudioKandy
@KokilaStudioKandy Жыл бұрын
BUDUSARANAI
@priyanthakumara4198
@priyanthakumara4198 Жыл бұрын
​@@KokilaStudioKandy1¹
@asangaaananda4418
@asangaaananda4418 Жыл бұрын
තොට පිස්සුද හුත්තො කෝ බන
@saduninirasha6492
@saduninirasha6492 Жыл бұрын
@sandamalisumithrachchi3556
@sandamalisumithrachchi3556 10 ай бұрын
​@KokzilaStudioKandy zfcfcccdddddddrrrrrrdddddddddddreeeeeerrdeee3
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Penwath.oba.wahanseta.neduk.neroge.suwaya.labewa.bana.ahanna.salaswana.oba.tumalata.bohoma.pen.video.super☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@KokilaStudioKandy
@KokilaStudioKandy Жыл бұрын
budusaranai
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 Жыл бұрын
අති පූජනීය ගෞරවනීය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදූ සාදූ සාදූ
@KokilaStudioKandy
@KokilaStudioKandy Жыл бұрын
BUDUSARANAI
@emilfernando925
@emilfernando925 Жыл бұрын
​@@KokilaStudioKandy ❤582
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 Жыл бұрын
මේ දේශනා තුළින් තණ්හා මාන දිට්ඨි ප්‍රහානය කිරීම කරනවා ද. කෙලෙස් ප්‍රහාණය කොට නිවන් දැකීමට සෝවාන් මගට පැමිණිය හැකි ද.
@awankadananjaya
@awankadananjaya Жыл бұрын
Me hamuduruwonge 4n nambr eka danna kenek dennko
@surekarathnasili2671
@surekarathnasili2671 Жыл бұрын
​@KokilaStudioKandy 9o99o9io9oooooooo9oo9ooo99ooo8o99ooooooooooooo9ooooooo98oooooo9oooo9ooo99oo9ooooooo9ooooooooo8ioooo9ooo9oo9ooooooooo9ooo99ooo99ooooooi999ooooo🎉😂
@WijedasaBamunuArachchi
@WijedasaBamunuArachchi Ай бұрын
😊
@sajeevanisajee3952
@sajeevanisajee3952 Жыл бұрын
Budu saranayi teruvan saranayi
@KokilaStudioKandy
@KokilaStudioKandy Жыл бұрын
budusaranai
@Sanjeewani-zz1nl
@Sanjeewani-zz1nl 10 ай бұрын
Budu saranai🙏🙏
@sandyawimalagunasekara6983
@sandyawimalagunasekara6983 10 ай бұрын
Swaminvahansa karunika ileemak kanthavanta kiyadenna jathiya godanaganne oba vani kanthavan enisa daruvan bihikota sasanayata pooja karanna hoda daruvan hadala hoda vidiyakata me adahasa ammalata kiyadenna oba wahanseta Deergayu weeeva
@janakachandrasekara5125
@janakachandrasekara5125 Жыл бұрын
බුදු සරනයි .අපේ හාමුදුරුවනේ
@jesterbro1363
@jesterbro1363 Жыл бұрын
Ape minissu ai me tharam moda oya tharam watina bana tika sihiyen ahanne nathuwa hinawenawa lajja wenna oni ape adu padu neda hithata danena vidiyata desana karanne hoda sihiyen ahanna ethakota tearei api koi tharam modaida kiyala sinhalen tearun karala dena ekawath notearena ekai duka
@geethageethq8982
@geethageethq8982 Жыл бұрын
🙏🙏🙏🙏🙏💞
@ruwanelectronics
@ruwanelectronics Жыл бұрын
🙏🙏🙏🙏
@KokilaStudioKandy
@KokilaStudioKandy Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ayeshafashion8536
@ayeshafashion8536 Жыл бұрын
Sadu sadu sadu🙏🙏
@piyanmudan2875
@piyanmudan2875 Жыл бұрын
හරිම.අපුරැයි
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 Жыл бұрын
Budusarani obasamata.
@priyanganiamilakuwait8715
@priyanganiamilakuwait8715 Жыл бұрын
නිදුක් වේවා .🙏🙏🙏
@user-ex4tc7xk3q
@user-ex4tc7xk3q 11 ай бұрын
Sadu.sadu.sadu
@RaveenFernando-rs6ym
@RaveenFernando-rs6ym 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-be5on8gz3x
@user-be5on8gz3x Жыл бұрын
oba wahanseta pin oluwalata wadinda bana deshana karata oya waget udaharana walata thamai apey bawuddayo kamathi
@pradeephemakumara9871
@pradeephemakumara9871 Жыл бұрын
💕🙏💕
@lalithsjm64
@lalithsjm64 Жыл бұрын
🌷🙏🙏🙏
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
සාදු .සාදු .සාදු බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@Rsspkumari
@Rsspkumari Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@Rsspkumari
@Rsspkumari Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-mr6fl6dn6p
@user-mr6fl6dn6p Жыл бұрын
ඔබ වහන්සේ නම්මරහි
@NadeeraChamodani-bq4fw
@NadeeraChamodani-bq4fw Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 sadhu sadhu sadhu
@user-bc1zy7xm6e
@user-bc1zy7xm6e Ай бұрын
😢😢😢
@dishanmadubashana1908
@dishanmadubashana1908 Жыл бұрын
❤🙏
@user-zt4nx2ts4x
@user-zt4nx2ts4x 9 ай бұрын
Api pin keruwa bana ahanna hamuduwangen.
@sureshmadushanka8478
@sureshmadushanka8478 Жыл бұрын
Ape kagama hamuduruwo sambanda karaganna vidiyak kiyanna Obathumage video editing great
@KokilaStudioKandy
@KokilaStudioKandy Жыл бұрын
thank you- kokila
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
ආසයි දකින්න මෙහෙම පින්කම් අනේ ඉතින් 🙏🌹🙏🌹🌹🌹 🙏
@shanthaliyanage2766
@shanthaliyanage2766 Жыл бұрын
Me raththaran budu haamuduruwo laga mahana wenna thiyanam mata me deepala wedak ne
@user-nf6gq9yq7t
@user-nf6gq9yq7t 3 ай бұрын
බුදු සරණයි
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
ඉතාම ලස්සන දහම් මන්ඩපයක්.වටිනා දර්මදේසනාවක් සහ ඉතාම සාර්ථක වීඩියෝ කිරීමක්.මම කාගම හාමුදුරුවන්ගේ දර්මදේසනා 200 ට වඩා බලල අහල තියෙනවා .මේවගේ සාර්ථක වීඩියෝ කිරීම් තියෙන්නේ 100/5ක් පමනයි.මමත් මේ දර්මදේසනාවේ හිටිය වගේ මට දනුන.මම රට ඉන්නෙ.බුදුසරනයි
@KokilaStudioKandy
@KokilaStudioKandy Жыл бұрын
oba tumanta godak istuti-kokila
@asangaaananda4418
@asangaaananda4418 Жыл бұрын
මී හරකො උබ මේක ආයි අහපන් අහල කියපන් කොතනද මූ බන කියන්නෙ කියල
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
@@asangaaananda4418 මට තේරුනේ නහ ඔය හරකා මොනවද කියන්නෙ කියල .කවුද මීහරකා.කවුද බන දේසනාකරන මූ.
@ndcreations7488
@ndcreations7488 Жыл бұрын
@@KokilaStudioKandy Sathuta
@ayeshakalhari6336
@ayeshakalhari6336 Жыл бұрын
Ssssssssskgkggglhhhhhhhhhkjjjalllllllhlllllllllllllllsllllllljlllllllllllllllfssss
@nawarathna143nawa4
@nawarathna143nawa4 Жыл бұрын
Api අසරණ වෙලා .......
kagama sirinanda Himi bana කාගම සිරිනන්ද හිමිගේ ධර්ම දේශනාව
1:51:56
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 46 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 38 МЛН
Part 3 Kagama Sirinanda Thero Elamalpotha
36:53
chamil niranjan
Рет қаралды 1,6 МЛН
Это не жиза,это ЖИЗНЬ😂инст: sarkison7
0:34
SARKISONCHIK.OFFICIAL
Рет қаралды 4,5 МЛН
Rang Pi Liya Mama 😂 #shorts #tiktokvideo #funnyshorts #comedy #ytshorts
0:46
Sukhasan Ka Rahman Bhai
Рет қаралды 39 МЛН