මුල වරද්දා මැද සැනසී අග මියැදීම ! 👑🌈🌾 | 2023.10.28 | දම් විමසුම | අකම්පිත

  Рет қаралды 2,016

AKAMPITHA

AKAMPITHA

Күн бұрын

... වාශිෂ්ඨයෙනි, එ සමයෙහි සියලු සක්වළ එක් මැ දිය කඳෙක් වැ සිටියි. අඳුරෙක් මහ ගනඳුරෙක් ම වෙයි. සඳු හිරුහු නො පැනෙත්, නකත්හු තරුහු නො පැනෙත්. රෑ දාවල්හු නො පැනෙත්, මාස පක්ෂයෝ නො පැනෙත්. ඍතු සංවත්සරයෝ නො පැනෙත්, ස්ත්‍රී පුරුෂයෝ නො පැනෙත්. සත්වයෝ සත්වයෝ යැ යි ම ව්‍යවහාරයට පැමිණෙත්. වාශිෂ්ඨයෙනි, ඉක්බිති යම්සේ නිවෙන්නාවූ හුණු කිරි මත්තෙහි යොදයෙක් වේ ද, එසේ ම රස පොළොව ඒ දිය මතුයෙහි සිසාරා පැතිරගෙන පහළ විය. එය වර්‍ණ සම්පන්න ද ගන්ධ සම්පන්න ද රස සම්පන්න ද විය. මනාකොට නිපැයුණු ගිතෙලෙක් හෝ වෙඬුරෙක් යම්බඳු වේ ද, ඒ රස පොළොව එබඳු පැහැ ඇත්තේ ද විය. නිදොස් වූ (පිළවුන් නැති) දඬුවැල්බෑ මීවදයෙක් යම් බඳු වේ ද, ඒ රස පොළොවේ රසය ද එබඳු විය.
වාශිෂ්ඨයෙනි, එක්තරා ලෝල ස්වභාවය ඇති සත්වයෙක් භවත්නි, මේ කුමක් විය යුතු දැ?’ යි රස පොළොව මඳක් ඇඟිල්ලෙන් ගෙන දිවැ ගෑයේ ය. රස පොළොව ඇඟිල්ලෙන් මඳක් ගෙන දිවැ ගෑ ඔහුට එය ප්‍රිය විය. එහි තෘෂ්ණාව ද ඔහු සිතට බැස ගත.
☸ මූලාශ්‍රය : අග්ගඤ්ඤ සූත්‍රය : tipitaka.lk/dn...
සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!
▶️ / akampitha
🌎 akampitha.wordpress.com
☝ / akampitha
☉ akampitha.blog...
#akampitha
#පූජ්‍ය_ගොතටුවේ_රේවත_හිමි (ven.gothatuwe_rewatha_thero) සමඟ පවත්වන ලද දහම් සාකච්ඡාව ~

Пікірлер: 16
@chandrikaarachi8788
@chandrikaarachi8788 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 3 ай бұрын
Sadu sadu sadu theruwan saranai suwameen wahansa
@BuddhismAndNirvana
@BuddhismAndNirvana 3 ай бұрын
නිවන ම වේවා ... 🙏🙏🙏
@sandu8839
@sandu8839 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 3 ай бұрын
🙏🌍🙏🌍🙏🌍🙏
@ONEZERO10RAP
@ONEZERO10RAP 7 күн бұрын
🙏❤
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 3 ай бұрын
🌍🙏🙏🙏🙏🌍
@user-qt8do2ld3f
@user-qt8do2ld3f 3 ай бұрын
🙏🙏🙏✨💐💐💐❤️
@TheMaxdanu
@TheMaxdanu 3 ай бұрын
✨🙏🏻🙏🏻🙏🏻✨
@smax7430
@smax7430 3 ай бұрын
🙏🙏🙏
@k.mmeepage3321
@k.mmeepage3321 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikasamarasingha9694
@chandrikasamarasingha9694 3 ай бұрын
teruwan saranyi swameen wahansa 🙏🙏🙏
@udeyachamodi6491
@udeyachamodi6491 3 ай бұрын
🙏🙏🙏🙏
@KrishanSanjula-v2o
@KrishanSanjula-v2o 3 ай бұрын
🙏🙏🙏✨
@niroshapriyadarshani4741
@niroshapriyadarshani4741 3 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@shanikaprasadini586
@shanikaprasadini586 3 ай бұрын
🙏🙏🙏🙏🙏
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 18 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 25 МЛН
කාමය අතහරින්න බැරිද ?
56:52
Shraddha TV
Рет қаралды 206 М.
Две легенды в здании 😎❤️ @izachonok
0:13
Вика Андриенко 2.0
Рет қаралды 1,2 МЛН
How did we do? 👀😬😅@AmaliaTripleCharm 🍰 | Gabriella Triple Charm #shorts
0:19
Бенчик встретил Бенчика?! 🐈‍⬛ #Симба #Симбочка #бенчик
0:16
Muay Thai selfdefense 🥊 #muaythai  #mma #kickboxing
0:10
Farakicks
Рет қаралды 9 МЛН