2023/24 මෙවර O/L ඉංග්‍රීසි ප්‍රතිපල කොහොමද?

  Рет қаралды 5,352

prabhath wanninayake

prabhath wanninayake

Күн бұрын

Пікірлер: 37
@campikacampika9544
@campikacampika9544 3 ай бұрын
මට A9 තියෙනවා ඇත්තට ම 10 වසර පලවෙනි වාරේ මට english වලට තිබ්බේ 70 යි .. සර්ගේ ක්ලාස් එකට ඇවිල්ලා මාස දෙකකින් විතර කරන හැමදේම පැහැදිලි ව තේරුම් ගන්න පුළුවන් උනා ... සර්ගේ ක්ලාස් ආපු නිසාම මං 11 වසරේ අවසාන වාර විභාගෙ english වලට 92 ක් ගන්න පුළුවන් උනා ඇත්තට ම සර් ලොකු හයියක් උනා සර්ගේ පවුලේ අය එක්ක ඉන්න තියෙනව වෙලාවත් අපි වෙනුවෙන් කැප කරා.. english විතරක් නෙවෙයි ජීවිතේම ඉගැන්නුවා .. ගොඩක් පින් සර්ට හැම නන්ගි මල්ලි කෙනෙක්ට ම කියන්න තියෙන්නේ english අමාරුයි නම් ලකුනු අඩුයි නම් අනිවාර්යයෙන් සර්ගේ ක්ලාස් එකට join වෙන්න .. ඔයාලගේ වෙනස ඔයාලටම තෙරෙවි...........
@SamanKumara-rv7gr
@SamanKumara-rv7gr 3 ай бұрын
සර් මම සර්ගෙ පන්ති ආවෙ ඔලෙවල් වලට මාස දෙකකට කලිං.මම එනකොට මම ගොඩක් දුර්වලයි ඉංග්‍රීසි වලට.ඒත් ඒ මාස දෙකෙ වැඩ කරලා මට C එකක් ආවා .මගෙ රිසාල්ට් A7 B1 C1යි .සර්ට ගොඩක් පින් සර්. සර් අන්තිම මාසය තුල දී කරපු කැපකිරීම් වලට ගොඩක් ස්තුතියි සර් .🙏🙏🙏❤
@shenu6798
@shenu6798 3 ай бұрын
සර් නිසා තමා මාත් ගොඩ ගියේ🥺🔥❤2021OL❤ ⛳🌍🧠😩😩😩
@kavindumalith7823
@kavindumalith7823 3 ай бұрын
"English - A" සර් කරපු pepper නිසා තමා හරියට ප්‍රශ්න ටික අල්ලගන්න පුළුවන් උනෙ❤ මම දැකපු හරිම ආදරණීය ගුරුවරයෙක් ....සර් ලගට ඇවිත් වැදලා යන්න එන්න බැරිඋනත් මෙවගෙ මට results එකක් ගන්න සර් මට මග පෙන්නුවාට සර් ට ගොඩාක් පින්🤍🙏
@manjulapriyadarshani7554
@manjulapriyadarshani7554 3 ай бұрын
මං සර්ගේ clz ආවේ අවසාන මාස දෙකේ .මට English වලට A තියෙනවා.සර්ගේ අප්‍රමාණ කැපකිරීම් නිසා තමයි එහෙම result එකකට යන්න පුළුවන් වුනේ. සර් හැමදාම පැය ගානක් අපි වෙනුවෙන් රෑ නිදි වරාගෙන වෙච්ච මහන්සිය වචනවලින් වත් මිල මුදලින් වත් කියලා ඉවර කරගන්න බෑ.මම සර්ගේ online clz වලට සම්බන්ධ වුනේ හපුතලේ ඉඳලයි.මොකක්දෝ වාසනාවකට සර්ගේ clz එකක link එකක් අහම්බෙන් මට ලැබුනා.සර්ට ගොඩක් පිං.ගොඩක් ගොඩාක් ම ස්තූතියි .A/L වලටත් සර්ගේ clz තමයි එන්නේ. මං වගේම තව බොහෝ අයට සර්ගේ clz වලට සම්බන්ධ වෙලා A ලකුණක් වෙනුවෙන් මහන්සි වෙන්න හැකියාව ලැබේවා....❤❤❤❤❤🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@bbs5688
@bbs5688 3 ай бұрын
🙏🙏🙏🙏
@Never_Give_Upsl
@Never_Give_Upsl 3 ай бұрын
S මට්ටමේ හිටියේ සර් අන්තිම මාසේ...සර් නිසා B එකක් තියනවා...😌❤ සර් කරවපු වැඩ වල හැටියට results වැඩි නොවී තිබුනොත් තමා පුදුමෙ...ආදරෙයි සර්..💯🤍
@Tharupramo
@Tharupramo 3 ай бұрын
සර් මට A8 B1යි. English A මං කිසිම class එකකට කලින් ගිහින් නෑ. සර්ගෙ six month එකට තමා join උනේ ලකුණු තිබ්බෙ C මට්ටමේ නිසා... ඒත් සර් කරපු වැඩ කොටසෙ හැටියට නම් A එකක් sure කරගෙන ගියේ exam එකට. ඒත් සර් paper structure එක වෙනස් වුණා ම නම් පොඩ්ඩක් අවුල් ගියා. මොකද මං පොඩිකාලෙ ඉඳන් ම class ගිහින් නෑ.. මට බැරි ම තිබ්බෙත් ඉංග්‍රීසි. විභාගෙ ලියලා ආවෙ නම් බයෙන්. මොකද හොඳට ම පුරුදු වෙලා ගිය විදිහට නෙමෙයිනෙ ලියන්න වුණේ.. හිතුවෙ C එකක් එයි කියලා. ඒත් සර් අපට දීලා තිබුණ practice එක හින්දා හිතුවෙවත් නැති විදිහට මට A එකක් තියෙනවා... සර් අපිව කොච්චර හොඳට paper එකට ලැහැස්ති කරලා තියෙනවද කියන එක මට හරියට ම තේරුණෙත් result ආවට පස්සෙ. මාස 6කින් C එකක් A එකක් වුණේ සර් නිසා ම තමයි. Thank you very much sir❤🙏🙏🙏❤✨
@AshiruSenavirathna-fu1qm
@AshiruSenavirathna-fu1qm 3 ай бұрын
සර් කරපු වැඩ පිළිවෙල නිසා A එකක් ගන්න පුළුවන් වුණා❤️
@JinukaLk
@JinukaLk Ай бұрын
The best teacher in my life ... I hope I will get a good result next year ❤❤❤
@SanukaDamyuru-z1m
@SanukaDamyuru-z1m 2 ай бұрын
I got a A pass for English. I had a confidence about this first
@dewmini3621
@dewmini3621 3 ай бұрын
Sir mata A8 B1 (B - Art) Sirge class enna kalin 73 wage thibbe passe last term eke 88 mattamata awa. O/L walatath 85 wage sure mata sir nisa thama matath A ekak awe
@piyanthadishanayaka8375
@piyanthadishanayaka8375 3 ай бұрын
නියම්‍යි සර්❤❤❤
@DHANUU_2506
@DHANUU_2506 3 ай бұрын
Highly recommend 😌🔥❤️😊
@NilukaLk-jb2ew
@NilukaLk-jb2ew 3 ай бұрын
Congratulations ❤❤
@AmayaSewwandi-b1n
@AmayaSewwandi-b1n 3 ай бұрын
Sir matath B akak thiye 😊 mn sirge clz akata join une 6 month program ake idan akata join wenakota mata S akaka mattame hitiye ath sirge wada piliwalata karapu hinda mata A akak sure karagena hitiye ath paper ake structure aka wenas una hinda poddak aul una aunata S ake hitapu mata B akak awe sir hinda scl ake aya pawa puduma wenawa 😊 a okkoma sir kapaweemai mahansiyai hinda thamai sirta godak pin sir ❤ thank you sir ❤ adrei sir ❤
@shenaleedewmini9241
@shenaleedewmini9241 3 ай бұрын
KING OF ENGLISH.. mata A8 B1.. sir mata English walata A pass ekak thiyenawa. E result eka sirge.. sir naththan kawadawath apita apu e English paper ekata A ekak ganna wenne na.. English ekka OL goda daganna mata udau karapu mage sirta godaaak thaanks... adarei sir
@StudywithPooja-j5s
@StudywithPooja-j5s 3 ай бұрын
Mata English B❤
@custermizingart
@custermizingart 3 ай бұрын
Mn surge clz Ave grade 9 idan sir ugannapu Eva godak paper ekata avilla thibuna matath English valata A ekak thiye Ebglish nam prabath wanninayaka sir thama sir❤❤
@kidsbigworks
@kidsbigworks 2 ай бұрын
A7i B 2i English B
@BandulaUdayasiri
@BandulaUdayasiri 3 ай бұрын
Matath A ekak sir nisa thama❤
@jeewanilakmini7426
@jeewanilakmini7426 3 ай бұрын
Online class thiyeda
@AvishkaVidushan
@AvishkaVidushan 3 ай бұрын
English nam ape prabhath sir thamai ❤ sir nisa thamai api goda giye 🥲 respect sir
@SamithaWijekon
@SamithaWijekon 3 ай бұрын
Sir.. 💯❤️
@piyanthadishanayaka8375
@piyanthadishanayaka8375 3 ай бұрын
Niyamyi❤❤ sir
@SasikaJayasinghe-sy9bd
@SasikaJayasinghe-sy9bd 3 ай бұрын
Sir nisa thamai English goda giye.mehema guruwarayekuge watinakama kiyanna wachana nehe
@nayana6497
@nayana6497 3 ай бұрын
Sir nisa thma mata A ekk lebune❤ Thank you so much sir ❤🎉
@diyaragomes1111
@diyaragomes1111 3 ай бұрын
Sir nisa thama mata A ekak thibbe sir. Sirta godk pin. Mata English walata eha giya jeewithe pawa sir igannuwa. Mama asama sirge iwaseemata. Sir tharam iwasana kenek mm dkala naha. Sir api wenuwen godk mahansi una. Mama hithanawa sirta api sadaranayak kala kiyala. Sir harima lassnt class ek conduct karanw. Ithin sir amathaka nowana charithyk mage jeewithe. Mam godk adrei sirta hamadamath. Hadawathe guruwaraya sir❤ sirge class enn bari wena ekata dukai ayeth sirwa balann wenne na. Eth sir ape nangi sirge class enawa. Sirge voice ek aheddi mata duka hithenw aye ithin class enna wenne nane kiyala. Sir nisa goda giya godk lamai. English nathuwa issrht yanna ba me loke run wenne culture ekata neme nisa. Ithin sir godk pin sir nosa godk dewl igengatta. Budusaranai sir❤🙏😊
@DineshBandara-e7s
@DineshBandara-e7s 3 ай бұрын
🥇🥇🎈✨
@Malithimal
@Malithimal 3 ай бұрын
❤❤❤❤
@KumuduMalkanthi-q5b
@KumuduMalkanthi-q5b 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kavindu_Hasalanka_Official
@Kavindu_Hasalanka_Official 3 ай бұрын
❤️
@kavindumalith7823
@kavindumalith7823 3 ай бұрын
Highly recommend 🫠❤️‍🔥
@kumuduniruwanlatha
@kumuduniruwanlatha 3 ай бұрын
මම කෑගල්ලේ මට 9A s තියේ මට 11 හේ මැද වගේ යනකොට A8 ක් sure වෙලා තිබ්බේ.ඒත් English සෑහෙන්න වැටිලා හිටියේ.මම ගියපු English class වලින් මට ඕනි දේ උනේ නෑ. සර්ගේ Free සෙමිනා එකක link එකක් දවසක් මට හම්බවුනා. ඒකෙන් තමා mn සර්ව අඳුන ගත්තේ.පස්සේ මම සර්ගෙ six month programme එකට join උනා...සර් ඒ වැඩේ 100% ක් හරියටම කරලා දුන්නා ඒකෙන් තමා මම ගොඩ ගියේ. මගේ English A එක seriously මගේ නෙවේ සර්ගෙ ..... සර් කියන විදිහට වැඩ ටික කරන්න ඔයාලට වරදින්නේ නෑ....❤❤️❤️
@NilukaLk-jb2ew
@NilukaLk-jb2ew 3 ай бұрын
❤❤❤❤
@SDevindi-q4i
@SDevindi-q4i 3 ай бұрын
❤❤
ධාරා විද්‍යුතය මොළයටම
1:26:44
Lanka Prasad
Рет қаралды 16 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН