KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2023 A/L University Selection 2023/2024 intake විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්පූර්ණ මාධ්‍ය සාකච්චාව
20:14
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
42:15
The Best Band 😅 #toshleh #viralshort
00:11
It works #beatbox #tiktok
00:34
VIP ACCESS
00:47
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
2023 A/L Z Score Cut off Marks තේරුනු සරසවිය දැන ගන්නේ කෙසේද? කවද්ද පටන් ගන්නේ? UGC press conference
Рет қаралды 30,201
Facebook
Twitter
Жүктеу
1
Жазылу 88 М.
Student Lanka
Күн бұрын
Пікірлер
@StudentLankaTube
3 ай бұрын
Download 2023 A/L Z Score Cutoff Tables for University Admissions 2023/2024 studentlanka.com/2024/09/22/download-2023-a-l-z-score-cutoff-tables-for-university-admissions-2023-2024/
@DIYGUIDE-n9u
3 ай бұрын
සර්,මට A3යි Z-1.64 (කලා) මට not selected කියලා ආවේ..මට හේතුව දැනගන්න පුළුවන්ද?
@SugandikaSewwandi-x1j
3 ай бұрын
@@StudentLankaTube ugc contk කරගන්න අමාරුයි plzzz... මේවට ඉක්මනට ප්‍රතිචාරා dakwnna...
@SugandikaSewwandi-x1j
3 ай бұрын
කොච්චර cl gnnwd answr කරන්නේ naane
@ThilaniAngappulige
3 ай бұрын
Thanks sir I respected you ugc🎉
@StudentLankaTube
3 ай бұрын
Most welcome
@PraveenWeerasinghe-qn7zl
3 ай бұрын
UGC sabhapathi saha karya mandalaye siyalu denatama sthuthi.
@theatomපරමාණුව
3 ай бұрын
Sir, what do you think about Financial Mathematics and Industrial Statistics at Ruhuna University? Is it good for the future?
@LIP_1101
3 ай бұрын
නැත්තං
@PiyumikaHeshani-hh7yf
3 ай бұрын
අනේ අපිට රෙජිස්ටෙෂන් පටන් ගත්තාම ugc එකෙන් මේල් එකක් එවනවද? නැත්තම් අපි කොහොමද ඒ ගැන දැන ගන්නේ
@UserUser-q8j
3 ай бұрын
1st bottuwa enn kochchr klyk yaida plz reply sir
@Shayu-ss2bd
3 ай бұрын
Sir commerce z score1.153 ,colombo dic...1659 ,mata boat round ewida plz reply sir
@daka.m7911
3 ай бұрын
Mta university ekk awa eth mth appeal ekk danwa eyhokta mn appeal eka enna kalin apy campus ekta registration venna onida
@lopez7077
3 ай бұрын
14:05
@vishmilabandaranayaka5754
3 ай бұрын
Me sare aptitude ain karpu information system wage ewage asamanya lesa z wadi wenna hethuwa mokkda
@Jpghhh
3 ай бұрын
සර්, මේකෙ කියනවනේ, වෛද්‍ය පීඨයේ අයත් දෙසැම්බර් වලට කලින් ගන්න බලනවා කියලා.එතකොට දේශීය වෛද්‍ය (ආයුර්වේද ) අයත් ඒ කොටසට අය්ති වෙනවද??? 🤔🤔🤔🤔🤔
@LIP_1101
3 ай бұрын
😂😂
@samadhiumayanganawarnamale4741
3 ай бұрын
Sir apit cutoff wlin apu course ekt udin tyena course ainnn krnnn puluwnd kemathi course ekt witrk boat ekkk en widht
@Paraminethranjala
3 ай бұрын
Unicode list eke api udin damma course dekak boottu enne natuwa ain kara ganna puluwan da
@Delcour-we4qg
2 ай бұрын
විද්‍යා පීඨ කියන්නේ physical science da?
@StudentLankaTube
2 ай бұрын
Science Faculties
@WathsalaAbhisheka
3 ай бұрын
පේරාදෙනිය සයන්ස් එක 2023 බැච් එකත් පරක්කු වෙයිද ගොඩක් 😔
@ThisharaDewmeni
3 ай бұрын
Sir bottu enna kochchara kal yanawada 😢
@LahiruSampath-v6t
3 ай бұрын
Cutoff වලින් ආව campas එකේ registar වෙලා ඉන්නකොට මොරටුව NDT අවොත් registar එක කැන්සල්කරල NDT වලට යන්න පලුවන් ද
@SithumSithum-dk5pz
3 ай бұрын
පොදු පරීක්ෂණය අසමත් ugc එකට කෝල් කරලා තේරුන university එක දැනගත්තට පස්සේ සාමාන්‍ය අය කරනවා වගේ ugc registetion කරන්න පුලුවන් ද ?
@SugandikaSewwandi-x1j
3 ай бұрын
Ow kiynnko
@UmeshaAnjali-h7b
3 ай бұрын
රෙජිස්ටෙශන් එක ඉවර වෙන්නෙ කවද්ද
@SugandikaSewwandi-x1j
3 ай бұрын
@@SithumSithum-dk5pz ugc eken ඔය ahuwd
@SithumSithum-dk5pz
3 ай бұрын
@@SugandikaSewwandi-x1j oooo
@SugandikaSewwandi-x1j
3 ай бұрын
@@SithumSithum-dk5pz අනේ cl answr කරන්නේ නෑනේ කොහොමද gaththe
@sajinisamadhi-zu1vj
3 ай бұрын
Sir mn A/L private krnna inne Art walta Japanese, IT, food technology subject 3na krnna pluwnda. Puwnnm food technology syllabus eka gann pluwn website kiynna pluwnda
@StudentLankaTube
3 ай бұрын
Me subject galapeemak na
@TharushaDewmini-w8m
3 ай бұрын
Sir food businesses management walata z eka athi cutoff sheet eke bladdi eth not selected neh awe sir ( commerce )
@StudentLankaTube
3 ай бұрын
Call 1919. Send an appeal.
@dilrukshijayalath877
3 ай бұрын
Ithama wanchanika awasanawantha wishwa widyala me wage minissu nisayi ewa winasa wela yanne rate salli nathi welawaka siyaluma wishwa widyala wahannayi one ganu gihin othana karanneth wal kama chik
@sandhanumendis452
3 ай бұрын
zoom eken hari kamak na ikmanata patan gannako degree eka ikmnata iwara karanna one apita
@graphic0art
3 ай бұрын
මට ආපු කැම්පස් එකට වඩා උඩ කැම්පස් එකක් ගන්න මන් මොනාද කරන්න ඕනේ 🙄
@KanishkaMuhamdiramge
3 ай бұрын
Appeal ell danna
@HA_H_20
3 ай бұрын
Thush lk videos blnn 😊
@graphic0art
3 ай бұрын
@@HA_H_20 eke video ekak dala nah
@NanaTrackz
3 ай бұрын
ඇයි මේ සැරේ ගාල්ලෙන් dental වලට ගොඩක් අඩු වෙන් අටගෙන තියෙන්නෙ
@LIP_1101
3 ай бұрын
Boat එකක් එනකං එන්න. නැත්තං වෙන කරන්න දෙයක් නෑ
@adithya67-r1d
3 ай бұрын
BST anuradhapura 0.9483 rank 62 මේකට බොට්ටු එයිද කලින් පාර 75 වගේ BST වලට අනුරාධපුරෙන් ගියා මේපාර 57යී මෙච්චර අඩු වෙන්න හේතුව මොකක්ද?
@PrashanthaniSithara
3 ай бұрын
Ow mn 58 Mt awill thiyenne vavuniyawa campus ek ict walin😢
@adithya67-r1d
3 ай бұрын
@@PrashanthaniSithara ❤ Z eka kiyad oyage
@PrashanthaniSithara
3 ай бұрын
@@adithya67-r1d 0.9770 🥲
@HiruniDilshani-z6w
3 ай бұрын
Cutoff walin select una course ekata register wenne nathiwa me parath exam karala amarui kyl hithunoth result enna kalin me awa course ekata register wenna barida
@SadanaDewmini
3 ай бұрын
Ehem ba register venn oni mn hithana vidiyta Register novunoth Vadak na
@thisumvibhushana6470
3 ай бұрын
Open university eke register unata prashnayak na neda normal university ekakata yanna...pls reply
@StudentLankaTube
3 ай бұрын
Na.
@thisumvibhushana6470
3 ай бұрын
@@StudentLankaTube thank u
@buddhika3535
3 ай бұрын
අපි ඉල්ලුවොත් විතරද බෝට්ටු එන්නේ .. නැත්නම් දැනට සිලෙක්ට් වෙලා තියෙන එකටත් රෙජිස්ටර් වෙලා වෙනමම ඇපීල් කරන්න ඕනිද
@kv6422
3 ай бұрын
Na. Oya register weddi udin tyena ewa ain nokr tyena wdyt tibbot, ewai mokaka hri vacancy tyenam bottu enw. Oyata bottu awit ewai aniw reg wenna wenawa e awama. Oya bottu enwt akamethi nam uda tyena ewa okkoma or samahara ewa ain krnn puluwan, Dan apu ekata reg weddi
@buddhika3535
3 ай бұрын
@@kv6422 tnq...
@AyeshaMadhubashini-t7j
3 ай бұрын
Please cl ugc kiyana ayata ethkt sadudatada ktha krnn one
@JanithDeshan-e9t
3 ай бұрын
සර් එතකොට රෙජිසටර් වෙන්න කියලා ලියුමක් එනවද අපිට
@geeth-9117
3 ай бұрын
Ikmnt bottu ewanna sir
@VithanageR
3 ай бұрын
Appeal awoth eyalata මහපොළ laebenne ndd
@SamraSamra-rq5vh
3 ай бұрын
Kohomada ugc ekata register venne
@NimaliWirasinha
3 ай бұрын
Sir Bio degree karana ayatada commerce degree karana ayatada godak jobs thiyenne
@LIP_1101
3 ай бұрын
Bio
@GangulaChineseRestaurant
2 ай бұрын
BIO cutt off mark's mokakda. 0.48ගන් නැද්ද
@StudentLankaTube
2 ай бұрын
Na/ Danne na
@Parooyasiiiiiiiiiiiooooooooo
3 ай бұрын
බෝට්ටු වලින් වෙන එකක් එන්න නම් ආපු කෝස් එකට අනිවාර්යෙන් register වෙන්න ඕනද සර් ......පොඩ්ඩක් දන්න කෙනෙක් හරි කියන්නකෝ 😢
@umedajagoda7580
3 ай бұрын
ow bottu enna nam aniwaryen register wenna ona
@manikerathnayake5958
3 ай бұрын
@@Parooyasiiiiiiiiiiiooooooooo register වෙද්දි අහනව බෝට්ටු සලකා බලන්න ඕන ද? කියල. සලකා බලන්න කියල කිව්වොත් විතරයි බලන්නෙ.( register වෙද්දි fill කරන document එකේම ඒකත් අහල තියෙනව)
@Parooyasiiiiiiiiiiiooooooooo
2 ай бұрын
ගොඩක් ස්තුතියි හලෝ ❤
@TharushaMadumal-f4i
3 ай бұрын
කායික අශක්‍යුතා තියෙන ලමයින්ගේ කඩඉම් ලකුණු නිකුත් කරන්නේ පහුවෙලා නේද අනේ කවුරු හරි කියන්නකෝ
@Nilantha-cl8zh
3 ай бұрын
sir campus awilla thiyeddi registere wenne nathiwa idala passe thawa bottuwak aawama registere wenna barida
@SasinadiDulasi
3 ай бұрын
Bottu ennath register wenna apu campus ekta nrththn enne ne 😊
@chamiduthushan3913
3 ай бұрын
@@SasinadiDulasiමන් තේරිල ඉන්න කෝස් එක නැතුව වෙන කෝස් එකක් අබියාචනයකින් ඉල්ලුවොත් මුලින් තේරිල තියෙන කෝස් එකට රෙජිස්ටර් වෙන්න ඕනද...පස්සෙ එන කෝස් එක ආවෙ නැත්නම්
@StudentLankaTube
3 ай бұрын
Register wenna one.
@supuniperera4008
3 ай бұрын
Register wenna oni aniwaren natnm boats anne na
@Nilantha-cl8zh
3 ай бұрын
@@supuniperera4008 Bottu enne nadda awata yanna barida 😐
@LakshanBandara-zk1kg
3 ай бұрын
1919 incorrect index number kiyl danwne ai a
@Mahe-v8k
3 ай бұрын
UGC එකේ කෝල් ආන්සර් කරන්න කෙනෙක් දාන්න පුලුවන්නම් ලොකු දෙයක් , ඔතන ලොකුකම් කතාකරාට වැඩක් නෑ
@StudentLankaTube
3 ай бұрын
working hours witharai weda karanne. call 1919
@Motivationspeak_01
3 ай бұрын
Oya cl krda..?
@SugandikaSewwandi-x1j
3 ай бұрын
@@Motivationspeak_01 answr කරන්නේ naane
@Motivationspeak_01
3 ай бұрын
@@SugandikaSewwandi-x1j oyatath pls cl ugc kiylda tibbe
@SugandikaSewwandi-x1j
3 ай бұрын
@@Motivationspeak_01 ඔව් 😒
@shashirupasinghe
3 ай бұрын
Z ekta hodt kelvla thibba sir thank you 😂🤌🏻🥲
@StudentLankaTube
3 ай бұрын
All the best
@SugandikaSewwandi-x1j
3 ай бұрын
1919 msg කරාම... Incorrect index numbr kiynne ai
@KasuniImasha-j3c
3 ай бұрын
Mtth ehm awe
@SugandikaSewwandi-x1j
3 ай бұрын
@@KasuniImasha-j3c අනේ මන්දා hlo🥺
@tharu9986
3 ай бұрын
Mage common eka nah habi mawa japura select wela thiynwa Ethkot mata aya boat rounds enne nathi weid a
@dulansadilmanthi2004
2 ай бұрын
Oya aaai common eka lyana ona da
@SarojaniSarojani-mt8jx
3 ай бұрын
Ane danna kenek kiyannko අභියාචනා danne kohomada
@Mnmnmn90
2 ай бұрын
Thush lk kiyala KZbin eke channel ekak thiyenawa e ayya harita Dana widiya kiyala thiyenawa
@vishmivasana6697
3 ай бұрын
Hariyatama select unada kiyala balanne 1919 yenda? UGC website ekenda?
@StudentLankaTube
3 ай бұрын
Dekenma denne eakama de
@vishmivasana6697
3 ай бұрын
@@StudentLankaTube mage index eka gahuwama 1919 msg eke enawa peradeniya arts select wela kiyala.ugc website eke gahuwama not selected
@lkboymax4432
3 ай бұрын
@vishmivasana6697 dan kohomada
@SLsimba
3 ай бұрын
අනේ ඔව් මටත් එහෙමයි @@vishmivasana6697
@SLsimba
3 ай бұрын
@@StudentLankaTube msg එකෙන් එන්නේ management කියලා.web site එකේ not selected
@shashimashyamali8272
3 ай бұрын
සර් 1919 බැලුවහම මට කෝස් එකක් එනව නමුත් web එකෙන් බැලුවහම ඒ කෝස් එක පෙන්නනෑ ඇයි එහෙම වෙන්නෙ?
@SugandikaSewwandi-x1j
3 ай бұрын
1919 කොහොමද බැලුවේ plz kiynnko
@shashimashyamali8272
3 ай бұрын
@@SugandikaSewwandi-x1j vedio eke kiyla thiye blna widiha
@SugandikaSewwandi-x1j
3 ай бұрын
Ane index numbr ek wrdi kiynne ai😒@@shashimashyamali8272
@minions4976
3 ай бұрын
@@shashimashyamali8272 mtath ehemi...1919 n env arts peradeniya kiyl web ekn enne trincomalee communication studies
@Cherry73-v9t
3 ай бұрын
Kawadda registration patan ganne
@StudentLankaTube
3 ай бұрын
Notify karai.
@SithumSithum-dk5pz
3 ай бұрын
කැළණිය cumpers එකට 1.38z එකෙන් බෝට්ටුවක් යන්න පුලුවන් වෙයිද 😢
@dewmikodithuwakku3810
3 ай бұрын
Matath 1.399 kelani bottuwak ewida danneee☹️☹️
@manikerathnayake5958
3 ай бұрын
@SithumSithum-dk5pz 2022 A/L වලින් bio science 0.8 ට තුන්වෙනි බෝට්ටුවෙන් තේරිලා ආව කැලණියට .register වෙන්න කියල තිබුණෙ මේ සැප්.18 ට පෙර. ඒකට register වෙනවද නැද්ද කියල කියල දන්නෙ නැති නිසා වෙන්න ඇති 1.389ක් තියද්දි ugc කතා කරන්න කියල විතරයි තියෙන්නෙ..
@Nethsara_Pamod
3 ай бұрын
Maths walin mage z eka 0.8013. Mata course ekak awe nahne
@hashimatharage
3 ай бұрын
Mokkd oyage district ek
@Nethsara_Pamod
2 ай бұрын
Colombo
@Samathathsarani
3 ай бұрын
බෝට්ටුවක් එන්න නම් අනිවාරෙන් දැන් ආපු කෝස් එකට රෙජිස්ටර් වෙන්න ඕනිද
@StudentLankaTube
3 ай бұрын
Ow. Nathnam syatem decides you are not interested in that course. Eg Science
@TharushaDewmini-w8m
9 күн бұрын
බෝට්ටු enn tawa godk kal yayid 😥
@thedailyduary
3 ай бұрын
සර්, A/L වලට bio කරපු කෙනෙකුට open university එකේ කරන්න හොද degree මොනවද? රැකියා අවස්ථා තියෙන. ?
@StudentLankaTube
3 ай бұрын
Ope Open University video balanna. Science degree kala kiyala job labenne na. kzbin.info/www/bejne/bIqamX-Cr6qYgbcsi=l0-hyvm9fbjbVJyZ
@RenukaPriyadarshani-mz9of
3 ай бұрын
1st Bottuwa Anne kumana kalayeda sir
@StudentLankaTube
3 ай бұрын
Campus patan aran lamai therunata passe vacancy thibboth enne.
@Bawantha21
3 ай бұрын
12.05
@RipzyJ1
3 ай бұрын
සාමාන්‍යයෙන් අවම Z එකකින් කලා විශය ධාරාවෙන් කැම්පස් යනවා නම් කොහොම අගයක්ද නියෝජනය වෙන්නේ ... ම අහන්නේ බෝට්ටූ මගින්
@Samathathsarani
3 ай бұрын
Ow.eka mtath dngnn oni
@StudentLankaTube
3 ай бұрын
Art walata bottu enawa adui
@Damithkumara-uq8hm
3 ай бұрын
Document ugc ekt giya kiyl sms ekk awe nene.mokd krnne ekt.campus ekknm awa Eth documents giyd nedd kiyl kohomd hoygnne.sms ekkwth liumk awe nene
@mamabtsvictory705
3 ай бұрын
Bottu enne kawadada?
@StudentLankaTube
3 ай бұрын
Thama campus registration patan gatheth na ne. eeta passe vacancy thiyena ewata thama bottu enne.
@SithumSithum-dk5pz
3 ай бұрын
Registetion karapu ayatath පුරප්පාඩු පිරවීම් වලට යන්න පුලුවන් ද
@NeeshaChamathka
3 ай бұрын
Ane bottu enne kohomd koi kle vged
20:14
2023 A/L University Selection 2023/2024 intake විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්පූර්ණ මාධ්‍ය සාකච්චාව
Student Lanka
Рет қаралды 65 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 247 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
6:38
University Colleges - A/L S3 ට නොමිලේ NVQ ජාතික ඩිප්ලෝමා සහ උපාධි
Student Lanka
Рет қаралды 3,4 М.
9:05
ලෝකයේ වැඩියෙන් ම වැටුප් ගෙවන උපාධි 10 ක් | The Most Demanding Degrees In The Future
SL GADGETS
Рет қаралды 186 М.
15:25
A/L Biology ජීව විද්‍යා රචනා ප්‍රශ්න පිලිතුරු ලිවීමේ ශිල්පය - How to get full marks for essay
Student Lanka
Рет қаралды 17 М.
46:32
නාමල්ගේ නීතිඥ ලෝගුව ගලවන්න සාක්කි දෙන්න මම ලංකාවට එනවා. නාමල් චූ කොල්ලෙක් ඒකයි හත්පොලේ ගා ගත්තේ.
Truth with Chamuditha
Рет қаралды 71 М.
5:24
NDT: Path to Engineering at ITUM, University of Moratuwa. ගණිත ධාරාවේ අයට නොමිලේ ජාතික ඩිප්ලෝමාවක්
Student Lanka
Рет қаралды 5 М.
11:25
රූපවාහිනී නව සභාපති සුදත්ත තිලක්සිරි සහෝදරයාට අපගේ උණුසුම් සුභ පැතුම්
Sudaa Studio
Рет қаралды 205 М.
29:02
අනිවාර්යයෙන්ම කැම්පස් අහු වෙන විදිහට Campus List එක හදමු How to Set the University Preference Order
Dinuka Wijesinghe
Рет қаралды 36 М.
4:02
Become a Lawyer - Open University LLB Law Degree and Selection Exam විවෘත විශ්වවිද්‍යාල නීති උපාධිය
Student Lanka
Рет қаралды 2,4 М.
33:43
ඉක්මනින්ම ඉංග්‍රීසි කතා කිරීමට ලෝකයේ දැනට තියන හොඳම ක්‍රමය: The Comprehensible Input Method
Science With Ruchira
Рет қаралды 794 М.
2:56:10
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සමග 'සටන' | Anura Kumara Dissanayake #NPP #AKD
Newsfirst Sri Lanka
Рет қаралды 1,3 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН