අවුරුදු දවස 2023 | හැමොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා | Aurudu Vlog 45

  Рет қаралды 126

Aussie Kollek - Lasiya Vlogs

Aussie Kollek - Lasiya Vlogs

Жыл бұрын

පිටරට ඉන්න ලාංකිකයන් හැමෝගෙම ආසාවක් තමයි අවුරුදු දවස් ටික ලංකවේ ඉන්න අපේ යාළුවා, නෑදෑයෝ එක්ක ගතකරන එක. ඒත් ඒක හැමොටම හමුවෙන වාසනාවක් නෙමෙයි.
මට මේ අවුරුද්ද වැදගත් වෙන්නේ , මන් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියාට පස්සේ ලංකාවට ඇවිත් පවුලේ අය එක්ක සමරන පලවෙනි අලුත් අවුරුද්ද.
අපි හැමෝම දන්නවා ලංකාව මේ වෙලාවේ ඉන්නේ ආර්ථික ප්‍රශ්න ගොඩක කියලා. ඊළඟ අවුරුද්ද මීට වඩා රටට හොඳ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.
හැමොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
.

Пікірлер: 1
@janithasitubandaraphotography9
@janithasitubandaraphotography9 Жыл бұрын
😍😍😍
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,2 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 7 МЛН