2023 දෛශික Combined Maths Applied Paper Discussion | Vectors 2023 | Daishika 2023

  Рет қаралды 4,393

Combined Maths | Lahiru Kariyapperuma (LSKCOMMATH)

Combined Maths | Lahiru Kariyapperuma (LSKCOMMATH)

Күн бұрын

2023 දෛශික Combined Maths Applied Paper Discussion | Vectors 2022 | Daishika 2022
🚩A to Z THEORY🚩
2024 Theory අව්ල් කරගත්තු හැමෝටම සරලවම පූර්ණ සිද්ධාන්ත ආවරණ (යටම ඉඳන් සරලව පටන් ගන්නේ ) - 2025 Theory හා දැනුම් මට්ටම අඩු 2024 Revision Set එකටත් සම්බන්ධ වෙන්න පුලුවන්..
*****අළුතින්ම Online පන්ති සඳහා සහභාගී වන ආකාරය********
• Video
ඉහත Video එක අවසානයේ දැක්වෙන තොරතුරු WhatsApp කිරීමෙන් පන්තිය සඳහා ලියාපදිංචි විය හැක.
###### Official Website - www.lahirukari... ######
🎓🎓 නිබන්ධන , නොමිලේ පවත්වන වැඩමුළු පිලිබඳ විස්තර හා ප්‍රශ්න පත්‍ර අපගේ Telegram සමූහයෙන් ලබාගත හැක.
t.me/+yZzwJ1T9...
සියළුම භෞතික පන්ති (Theory/Revision/Paper)
*2024 Revision පෙබරවාරි 09 සිකුරාදා උදේ 7.30 - 2.00
හොරණ - ඇකඩමි (තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ 50m)
Online පුනරීක්ෂණ (Revision) පන්ති හා ප්‍රශ්න පත්‍ර විවරණ පන්ති
*පෙබරවාරි මුල සිට ඇරඹේ.
*****KZbin චැනලයේ කාර්‍යයභාරය *****
හුදෙක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමක් නොව මූලික සිද්ධාන්ත ඇසුරෙන් පිළිතුර කරා එලඹෙන ආකාරය ගොඩ නැගීමේ අරමුණින් නිර්මාණය කර ඇත.
එ තුළින් සිද්ධාන්ත පිළිබඳ මූලික අවබෝධයක් පමණක් තිබෙන බහුතරයක් සිසුන්ගේ දැනුම වර්ධනයත් , ගැටළුව ආරම්භ කිරීමට ඔබ තුළ පවතින අවස්ථිතිය ඉවත් කරමින් පවතින සිද්ධාන්ත දැනුම තීව්‍ර කරමින් වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා දායකත්වයක් සැපයීම මගේ අරමුණයි.
2011 ඇරඹි නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට (2019 වර්ශයේ සිට සුළු වෙනස්කම් සිදුවිය ) අදාළ සියළු ප්‍රශ්න පත්‍ර විවරණ මෙම LSKCOMMATH You tube චැනලය හරහා ඔබට ලබා ගත හැක.ප්‍රථමයෙන් සියළු කෙටි ප්‍රශ්නද අනතුරුව රචනා ප්‍රශ්නද ආවරණය කිරීමට අපේක්ෂා කරමි.
සියළු ගැටළු හා ඔබගේ අදහස් පහළින් comment එකක් ලෙස හෝ WhatsApp, Facebook ඔස්සේ දැනුවත් කළ හැක. ඔබගේ අදහස් හා යෝජනා නියත වශයෙන්ම දිරිගැන්වීමක් හා මෙම සේවය කාර්‍යක්ෂමව සිඳු කිරීමට මට විශාල පිටුවහලක් වනු ඇත.
Subscribe and Follow me on Facebook: / lskcommath
WhatsApp: 0775482337
#combinedmaths #lahirukariyapperuma #lskcommath #puremaths #advancedlevelsinhala #puremathematics #appliedmaths #appliedmathematics #combinedmathsrevision2024 #combinedmathspastpaersdiscussion

Пікірлер: 13
@Merigo-De-Piyare
@Merigo-De-Piyare 4 күн бұрын
අයියේ මේ දවස් ටිකේම මං ඔයාගේ විඩියෝස් බැලුවා... ඇත්තටම sorry බං අයියේ මට‍ like එකක් වත් comment එකක් වත් දාන්න බැරි උනා මොකද එක වීඩියෝ එකක් ඉවර උන හැටියේ අනිත් ඒවාට ගිහිල්ල බැලුව නිසා... එ නිසාමයි මේ comment එක දාන්නේ... අඩේ ඇත්තටම පිං අයියේ ඔයාගේ විඩියෝස් ටික සෑහෙන්න ප්‍රයෝජනවත් උනා මට‍... මං ගොඩක් දේවල් ඉගෙනගත්තා ඔයාගේ විඩියෝස් වලින්...මැත කරන එකෙක් අනිවාරෙන් මේ වගේ channel එකක් sub කරලා තියෙන්න ඕනේ... තව ටික දවසකින් මගේ a/l ජීවිතේ ඉවර වෙයි. ඒත් මං මේ channel එක ජීවිතේට unsub කරන්නේ නෑ මොකද මචං අයියේ බොක්කෙන්ම ඔයා මට‍ උදවු කරා... ඉතිං අයියේ ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ දියුණුවෙන් දියුනුවටම යන්න ලැබෙන්න ඕනේ... Respect +++🤍
@RavinduEkanayake-up3iv
@RavinduEkanayake-up3iv 3 ай бұрын
Thank You sir ගොඩක් වටිනව සර් විවරනය කරන විදිහ . වීඩියෝ එකෙන් ලොකු දෙයක් ගන්න තියනව. මේ විවරනය කරන විදිහ හොදයි සර් නිකම්ම ගාන හදල පෙන්නවට වඩා ❤‍🔥💯
@ashrabhanu2569
@ashrabhanu2569 Күн бұрын
Sirge channel eka ahamben hambune sir discussion eka nam maru❤.. ahan innath asai sir ugannna widihata
@kathrikawickramasinghe9413
@kathrikawickramasinghe9413 6 ай бұрын
Sir supiriyata theruna. 2023 bo ankanaya ganath danna.👌
@RenukaRanjeewani
@RenukaRanjeewani 7 күн бұрын
Thank you sir🙏
@RavinduDissanayaka-d8y
@RavinduDissanayaka-d8y 2 ай бұрын
Sir alfa හොයන තැනට තිත් ගුණිතය දාන්න බැරිද
@devilzio
@devilzio 5 ай бұрын
සර් මුල්ම කෑල්ලෙ AB//DC නෙ ගානෙ දීල තියෙන්නෙ. DC අරන් හැදුවම alfa = 12 එන්නෙ. එතන ප්‍රශ්නයක් නේද. CD කියල නෙමෙයි නේ දීල තියෙන්නෙ
@commathslahirukariyapperuma
@commathslahirukariyapperuma 5 ай бұрын
කොහොම ගත්තත් alfa =8 තමයි එන්න ඕන. CD හෝ DC (අභිදිශාව වෙනස් වීම ) මත මේ ගානේදී (4.08 දී ) ගන්න lamda වෙනස් වේ.ඒකෙන් alfa සඳහා බලපෑමක් වෙන්නේ නෑ.බලන්න ආපහු කොතන හරි වැරදිලා ඇති තව දෙයක් ගානේ කියන්නේ රේඛා ඛණ්ඩ දෙක සමාන්තර වීම ඒකෙන් අභිදිශාව ගැන අදහසක් නිශ්චිතවම කියවෙන්නේ නෑ 🙂
@gimhanbhashitha1592
@gimhanbhashitha1592 6 ай бұрын
@Vinumi_de_Silva
@Vinumi_de_Silva 25 күн бұрын
🔥❤️
@samudigamage3735
@samudigamage3735 3 ай бұрын
Sir 2023 sankyanaya keti prashna vivarane danna පුළුවන් da
@spriyankara1199
@spriyankara1199 Күн бұрын
Sir oka prasthara kola walandoth lakunu dei da
@SleepyDarts-es4gq
@SleepyDarts-es4gq 4 күн бұрын
Me wge gaaank hdnkot niknm hdnw wge newe..mehem wiwranya kraddi mruwt therenw
2022 Combined Maths Applied Paper Discussion|දෛශික |Vectors 2022| Daishika 2022|Lahiru Kariyapperuma
20:00
Combined Maths | Lahiru Kariyapperuma (LSKCOMMATH)
Рет қаралды 4,6 М.
2023 Combined Maths Applied  |සන්ධි කළ දඬු |Jointed Rods | Sumata Sandhi 2023|Lahiru Kariyapperuma
38:25
Combined Maths | Lahiru Kariyapperuma (LSKCOMMATH)
Рет қаралды 4,2 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 16 МЛН
2023 ඒකතල බල පද්ධති| Force Systems 2023 | Bala paddathi 2023 | Combined Maths| Lahiru Kariyapperuma
36:42
වෘත්තය 2023| Circle |2023 Combined Maths Pure Paper| wurthaya 2023 |Lahiru Kariyapperuma
1:26:14
Combined Maths | Lahiru Kariyapperuma (LSKCOMMATH)
Рет қаралды 3 М.
2023 සාපේක්ෂ ත්වරණය | Relative Acceleration | Combined Maths 2023 Applied |Sapeksha Thawaranaya 2023
32:34
Super 4 |වෘත්තාකාර චලිතය |Circular Motion |Wurtha chalithaya |Combined Maths | Lahiru Kariyapperuma
1:49:46
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН