KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සමූහ දූෂණය කර පුලුස්සා දැමූ වින්ද්‍යා ඝාතනයේ සුලමුල 😱🔥| VVV 2024 Movie Explained Ruu Cinema
29:00
කසාද බදින්නෙ නැතුව දරුවෙක් ලැබුනොත් | Dada 2023 Movie Explanation in Sinhala | Movie Review Sinhala
31:09
How Much Tape To Stop A Lamborghini?
00:15
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
කැම්පස් ගියාට පස්සෙ කෙල්ලො වෙනස් වෙනවද ? | බේබි 2023 Movie Explanation in Sinhala | Love Story
Рет қаралды 693,935
Facebook
Twitter
Жүктеу
1
Жазылу 317 М.
Ruu Cinema
Күн бұрын
Пікірлер: 1 800
@RuuCinema
Жыл бұрын
Baby 2023 Full Movie එක බලන්න Download කරගන්න මෙතනින් 👇 t.me/RuuCinemaFamily/1830
@SithuTharuka
Жыл бұрын
Sinhala hadakavapu eka nedda
@nishuweer2051
Жыл бұрын
අනේ මට download කරන්න බෑනේ 🥺
@tharupaba-wv6pl
11 ай бұрын
KZbin danna baroda
@watchgen4473
10 ай бұрын
not downloading neh
@MasH153
7 ай бұрын
😊😊😊😊
@malshalakmali7968
Жыл бұрын
මට නම් මේ කා ගැනටවත් වඩා දුක ආනන්ද්ගෙ අම්මා ගැන❤️🥺 අම්මා තමයි හැමදේම😌❤️
@RuuCinema
Жыл бұрын
❤️
@pasinduhasarinda7567
Жыл бұрын
❤
@ishanamanda7900
Жыл бұрын
aniwarenma math ekagai ekata
@kasunsameera3955
Жыл бұрын
❤
@SumanaPaala
Жыл бұрын
Matath 🥹❤️
@christhinesepalika
Жыл бұрын
කවුරු කොහොම අපේ ජීවිතේට ආවත් අවසානෙට ඉතුර්‍රු වෙන්නෙ අම්ම විතරයි. ❤🥺 කතාව අඬන්නෙ නැතුව බලන්න බැරි උනා ඒ තරමටම සංවේදියි 😖🥺
@theruniakarasha
9 ай бұрын
Eka atha ❤
@ireshadenipitiya4486
Жыл бұрын
යාලුවෝ නිසා වෙනස් වෙන මෝඩ කෙල්ලන්ට හොදම කතාවක් මේක.කොන් වෙන්න බෑ කියලා කරන් හැම වැඩේටම දුක් වෙන දවසක් එනවා කෙල්ලනේ.අම්මා තමය් කාටත් වඩා අපිට ආදරේ කරන නොවෙනස්වන එකම ආදරේ.තේරුම් ගනිල්ල.😢😢
@තරූ-ර7ඡ
Жыл бұрын
මං මේ පාර කැම්පස් සිලෙක්ට්,😁මං ආදරේ කරන කෙනෙක් ඉන්නව එයා නිසාමයි මං අද මේ විදිහට ඉගෙනගෙන කැම්පස් යන්න තේරුනේ🥺 ඕනි තැනක ඕනි කෙනෙක් එක්ක මං කියනව,එයත් ඉගෙනගත්ත කෙනෙක් නිසා ඒ වටිනාකම හොදටම දන්නව එයා,මට ඉගෙනගන්න වියදම් කරනව,මාව නිදහසේ තියනව උනන්දු කරනව,නැති ප්‍රශ්න හදාන වෙන අය වගේ කවදාවත් රන්ඩු කරන් නෑ හැමවෙලේම මට උදව් කලා🥺💗මගෙ ජීවතේන් මං නම් කවදාවත් එයාව මගෑරෙන්න දෙන්නෙ නෑ🥺ඒ නිසාම නෙවේ ,ඒත් මේ වගේ දේවල් මෙහෙම දකින්න ලැබෙන එක හොදයි , මේ වගේ ප්‍රශ්න ජීවතේ යම් තැනකදි අපිට වෙන්න ඉඩ තියෙයි කියල තේරුන් අරන් පරිස්සමින් ජීවත් වෙන එක හොදයි ,යාලුවො නිසා වගේම පොඩිම පොඩි තීරනයක් නිසා ජීවතේම සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන් ,ඇත්තටම මං ඇඩුව ෆිල්ම් එක බලල,මට මතක් උනේ එයාවමයි🥺💗 ඒ වගේම මේ වගේ දේවල් ඇත්තටම අපේ ජීවතවල සිද්ධ උනොත් මොනවගේ දෙයක් හිතාගන්න බෑ නේ.
@himashahansi3802
9 ай бұрын
Mgeth oyage wgemai eya nisa thm ada mn igen gen campus select une thanikrm eyth oyage bf wgemai hlo .oya select unu campus eka mokkd ,dennm ekk hmdm adaren inna lbenn ona❤
@SarangaPerera-j5d
Ай бұрын
Mehema dewal jiwitha Wala wenawa eka sampurna attha ekata Muna dila tiyanawa
@sulochanasamanmali8129
Жыл бұрын
අනේ ඒ movie එක බලද්දි මට ආනන්ද් දකිද්දි මට මතක් උනේ ඔයාව සුදූ ඔයා මාව මෙච්චර පරිස්සම් කරන්නෙ මාව බලා ගන්නේ ඔය විදිහට නේද කියලා♥️ ඇත්තට මට අද හිතුනේ ඔයා වගේ කොල්ලෙක් මගෙ ජීවීතේ ඉන්න තරම් මන් කොච්චර වාසනාවන්තද කියලා🤵😘 ඔයා මට මොන දේ කිව්වත් මන් ඒ දේට පිටින් කිසිම දෙයක් නොකර ඔයා කියන දේම විතරයි කරේ♥️සමහර යාලූවෝ කියද්දී ඕක හිර වීමක් ඕක වදයක් උබට උගේ නීතී වැඩියි කියලා🙄ඇත්තටම මන් විශ්වාස කරේ යාලුවන්ට වඩා ඔයාව ඔයාගේ ආදරේ😘♥️ මන් හිතනවා මන් අරන් තියෙන්නෙ මගේ ජිවීතේ හරිම තීරණේ කියලා...🌻♥️ කැම්පස් ආපූ දවසේ ඉදන් ඔයා ඔයාගේ ජොබ් එකත් කරන ගමන් මගේ ජිවීතේ ආරක්ෂා කරනවා අද මට මේ movie එක බලද්දී දැනුනේ ඔයා වගේ පුතෙක් හදලා දීපූ අම්මට මන් හැමදාට ණයයි සුදූ 😒 මාව මෙච්චර පරිස්සම් කරනවාට ඔයාට ගොඩක් පින්♥️🤵😘 මන් ඔයාට ගොඩක් ආදරෙයි🌻💕 අවසානේට කියන්න තියෙන්නෙ මෙච්චරයි මට♥️ කැම්පස් එකේ අවුරුදු 4රේ අවසානේ මට ඒකෙන් ඔනී dgree එක විතරමයි♥️ඒ හැර කිසිම බැදීමක් ඔනී නෑ🌻 ඔයා තමයි මගේ අවසාන ඇබ්බැහී වීම 🌻🤵♥️(lakshan😘🤵🌻)
@sharangaimesh-ce1mw
Жыл бұрын
❤❤❤❤❤❤
@hashikathamodani4123
Жыл бұрын
♥️♥️♥️♥️
@LILI_vlogs82
Жыл бұрын
මටත් ඔයාගේ වගේමයි 😊
@NipuniSanjula
Жыл бұрын
ලැබුනු අවංක ආදරේ පරිස්සම් කරගන්න අක්කෙ ❤🎉 ඔයාට වගේම මටත් ඉන්නවා පන වගේ ආදරේ කරන කෙනෙක් ..එයත් කැමති නෑ මන් කැම්පස් යනවට 😊❤ඒකට හේතුව වෙනස් වෙයි කියන බය වෙන්නැති ❤ පන තියෙන තාක් මන් මගෙ ආදරෙ රැක ගන්නවා 🥺❤️
@sulochanasamanmali8129
Жыл бұрын
@@NipuniSanjula අනිවාර්යයෙන්ම කෙල්ල♥️
@miyurupallekumbura9051
Жыл бұрын
මට කෙල්ලන්ගෙන් දෙයක් ඉල්ලන්න තියෙනවා....! 🥺 කවදාවත් තමන් ආදරෙ කරපු කොල්ලව මේ වගේ සල්ලි වලට වහල් වෙලා කොල්ලගෙන් ටිකක් ඈත් උනාම එහෙම ආදරෙ කරන කොල්ලට බොරුවක් කරන්න එපා🥺😔
@noti_kawiyachanal3549
Жыл бұрын
ඇත්තටම ආනන්ද් වගේ අවංක කොල්ලෙක් ලබන්න තරම් ඒ කෙල්ලට පින නෑ ඒ වගේ අවංක කොල්ලෝ අද සමාජේ හුගක් අඩුයි ❤
@ishanshanuka862
Жыл бұрын
මොන ප්‍රශ්නේ ආවත් අවසානේ වෙනකන්ම ඉන්නේ 🥺🥺අම්මා ❤️..කවුරැ මොන කතා කිවුවාත් කොල්ලොන්ට අම්මාව වටිනවා
@romeshfernandoz2098
Жыл бұрын
මේ movie එක බලලත් කෙල්ලොන්ව තේරුම් ගනිල්ලා බ්‍රෝ.....තමන්ගේ අම්මා ගේ ආදරේ තරම් ඔය කව්රුත් වටින්නේ නැහැ කියලා ❤
@RuuCinema
Жыл бұрын
❤️
@Asankamadu-hy4tz
Жыл бұрын
Eka aththa 😔amma tharam watina kenek me loke na .❤ අම්මා ❤️
@ABCDETKTK
Жыл бұрын
ඇයි තාත්තා 🙃❤️
@MK-lv3lp
Жыл бұрын
@@ABCDETKTKඅම්මා තාම කොල්ලෙක්ගේ පලවෙනි ආදරේ ....පලවෙනි girlfriend ❤
@ABCDETKTK
Жыл бұрын
@@MK-lv3lp 🥰♥️
@sampathtech4577
Жыл бұрын
සමාජයට වටින ආදර්ශයක් මේ movie එක..ලේත් දීලා කිරිත් දීලා දෙන්න පුලුවන් හැම දේමත් දීලා අපේ හැම දේකටම හිටියේ අම්මා තාත්තා...🙏🌹🌹
@heshanmax963
Жыл бұрын
මේක බලලා දිගටම තනිකඩව ඉන්න තීරණය කරපු මම smile in pain 🙂
@Kaveesha200
Жыл бұрын
අනිවා බ්‍රෝ....තනිකඩ ජීවිතය හරි නිදහස් බ්‍රෝ......
@rimeshdanannjaya6384
Жыл бұрын
😂
@romeshfernandoz2098
Жыл бұрын
@@Kaveesha200 🤜🤛
@V_Gamage_
Жыл бұрын
එහෙම කියන්නෙප😢
@thisadavishmitha9327
Жыл бұрын
ආදරේ කියන්නේම තනිකර වේදනාවක්...අපිට ඇත්තටම ආදෙරේ අම්මා විතරයි...ඇත්ත ඒක විතරය...තනිකඩ ඉදලා ගේමක් ගහපල්ලා දියුනු වෙන්න...කෙල්ලෝ එයි පස්සෙන් ඇති වවෙනකන්...එච්චරයි
@Navo-w4h
Жыл бұрын
මේ කතාවෙන් ඉගෙන ගන්න ලොකු පාඩමක් තියෙනවා 🥺❤️ මොන වගේ තත්වෙකට ආවත් මුල වෙනස් කරන කෙනෙක් වෙන්න හොද නෑ කවදාවත් ... ඇත්ත ජීවිතේ මෙහෙම වෙනස් වෙන අය කොච්චර ඇත්ද... තමන්ට මොනා කාලෙ උදා උනත් අවංකවම හිටිය වගේ වෙනස් නොවී ඉන්න එක තමයි වටිනම දේ 🥺❤️
@TharundiDolawatta
Жыл бұрын
මට නිහතමානී ආඩම්බරයක් තියනව මන් ගැන. මමත් 2019 දි යාලුවො ලොකු කරන් හිටපු කාලයක්. ඒත් ඒ යාලුවො කලේම හැම වරදකටම මාව අල්ලල එයාල බේරිච්ච එක. මන් හිටපු විදිය හිතන පතන විදිය හැමදේම වෙනස් කරල කිසි කෙනෙක්ගෙන් කතාවක් අහන්නෙ නැති තැනට අද මාව ගෙනාවෙ මගෙ ආදරෙ. හැමදේම කියල දීල තාත්ත කෙනෙක් වගේ මාව බලගත්තෙ එයා. ඒ ආදරේට කිසිම විදියකින් වන්චාවක් නොකර අදටත් එයා එක්ක ආදරෙන් ඉන්න එකට මට මන් ගැන ආඩම්බරයි. මේ අවුරුදු ගානටම ඔයාගෙ කෙල්ල මෙහෙමයි කියලවත් එයා පිට කෙනෙක්ගෙන් නරක වචනයක් අහල නෑ. ඒ එයා මට හැමදේම කියල දුන්න නිසා. මන් අද මේ ඉන්න තැන බයක් නැතුව හිටගෙන ඉන්නෙ මගෙ දෙමව්පියොයි මගෙ ආදරවන්තයයි නිසා. අපි යාලු වෙද්දි අපිට මොකුත් නෑ. ඒත් දැන් අපිට අපි හම්බරකරපු දේවල් තියනව. අපි දෙන්නගෙම මහන්සියෙන් ගත්තු දේවල්. ඉතින් ආදරේට ආදරේ කරන්න. හිතේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් ❤️
@RuuCinema
Жыл бұрын
❤️❤️
@Paborashi
Жыл бұрын
Ane mge katavat ookai🥺math mge bfnisa hdune🥺🥺naraka yaluwongem ath wela
@ThanujaThanuja-gz6fw
Жыл бұрын
තේරුම් ගත්ත ලොකුම දේ තමයි නොවෙනස් වෙන එකම ආදරේ අම්මගෙ ආදරේ කියන එක....🥺🙏
@maheeshadilranga4760
Жыл бұрын
❤
@amilasuraweera1
11 ай бұрын
amma saha thaththa.... ❤🙏
@prageethsameera5309
Жыл бұрын
වැඩේ මරු bro...මගෙ ජීවිතේ තරුණ කාලෙ ගතවෙන්නෙ....මම මගේ අම්මට තාත්තට අදටත් මගේ අතින්ම උයල කන්න දෙනවා පුළුවන් වෙලාවට...දෙමාපියන්ට ආදරේ කරපල්ලා.......මේව කතන්දර වුණාට සමාජෙ වෙන දේවල්......දෙමාපියන් මැරුණම මහ පරිමාණයෙන් දාන දීලා වැඩක් නෑ බං....ඉන්න ටිකේ වෙනස්කම් කරලා.....කෙල්ලො ගැන කියන්න තියෙන්නෙ ආදරේ කරන්නෙ එකෙට්ට.....පෙට්ටිය කඩන්න දෙන්නෙ තව එකෙට්ට ....කසාද බදින්නෙ වෙන එකෙක්ව....හිරිකිතයි නේ...😀.(හැමෝම නෙවෙයි)......ඒ මොනව වුනත් දෙමාපියන්ට සලකපල්ලා....තේරුම් අරගෙන love කරපල්ලා.....විදින්න තියෙන ජීවිතේ විදවන්නෙ නැතිව.....
@kavee90
10 ай бұрын
කෙල්ලෙක්ගෙ ජීවිතෙට වටිනාකමක් ලැබෙන්න අනිවාර්යයෙන්ම ඉගෙනීම කියන්නෙත් ලොකුම දෙයක් ඉතිම් කෝමහරි ගේම ගහල campus තේරුනාට පස්සෙ හැමදේම එතනිම් එහාට ඉවරයි කියල හිතුවට ඇත්තටම එතනිම් තමයි හැමදේම පටම් ගන්නෙ මොකද ගැනු ලමයෙක් ගොඩක් දුරට තමන්ගෙ පවුලෙන් වෙන් වෙලා නිදහස උපරිමයෙන් ලැබෙන කාල සීමාවක් නිසා එක ඉතිම් ඒ කාලෙට විවිද යාලුවො හම්බවෙනවා ඒ අයගෙන් ඇත්තටම අපේ ජීවිත වලට වටින යාලුවො තෝරගන්න එක ගොඩක් වැදගත් මේ කතාව බලද්දි කෙල්ලෙක් විදියට මට දැනුනෙ එයා අහිංසක කෙල්ලෙක් ඒත් එයාට ඉගෙනගන්න බුද්දිය තිබුනට සමාජ දැනුම හොද නරක වෙන් කරගන්න හොද දෙ මොකක්ද නරක දේ මොකක්ද කියන එක වෙන් කරග්න්න තමයි මොලයක් තිබ්බෙ නැත්තෙ ඒම මොලයක් තිබ්බනම් එයා ජීවිතෙට අර වගෙ යාලුවෙක් කියපු දෙයක් අහල තමන්ගෙ ජීවිතෙ වටිනම දෙ චරිතෙ නැති කරගන්න තරම් මෝඩ වෙන්නෙ නැ හැමෝම ආදරෙ ගැන කතා කරද්දි මට ඒ film එකේ ගෑණු ලමය ගැන කතා කරන්න හිතුනෙ ඒ දැනුන දුකත් එක්ක මොකද කෙල්ලෙක් වෙලා එයා ඒ තුල ගත්ත තීරණ නිසා උපරිමෙන් මානසික දුකක් වින්ද අන්තිමේට එයා විවාහ උනත් එයාගෙ ජීවිතෙ එයාට තිබ්බ ඇත්තම ආදරෙ හිතින් අයින් කරගන්න බැරි උනෙ ඒ නිසයි එයා මෙ ෆිල්ම් එකේ අන්තිම නරක ගෑණුලමයෙක් ගෙ චරිතයකට ලක්කරනවට වඩා එයා තුල තිබ්බ අඩුපාඩුත් එක්ක ගෑනු ලමයෙක්ට ඇත්තටම ඉගෙනගන්න දෙ විතරක් නෙමෙයි සමාජ දැනුමත් හොද නරක වෙන් කරගන්න තරම් බුද්දියකුත් තියෙන්න ඕන කියන දෙ මේ කතාවෙන් කියනවා 😊
@induruwagechathurangithise4858
8 ай бұрын
Aniwaryenm.❤
@Denu123
2 ай бұрын
මෙහෙමයි මුලින්ම වැරැද්ද පිලිගන්න ඕනෙ සාධාරණය කරන්න බෑ මොනම හේතුවකටවත්..ආනන්ද් ගැන ඇත්තටම පිවිතුරු ආදරයක් තියේ නම් වෙන උන් එක්ක බුදියන් නෑ මොනම කොන්දේසියක් මතවත්.. අන්තිමට තමන් ආදරේ නොකරන කෙනෙක් ලැබුනෙත් කරපු වැරදි නිසා තමයි.. පව් ඉතින්. වරද පිලිගෙන තේරුම් අරගෙන ආයේ එ දේ නොකර ඉන්න වග බලා ගන්න එකයි කරන්න ඕනෙ..
@user-lc7fk1mh7p
Жыл бұрын
කොල්ලනේ උබලට අම්මා තරම් කවුරුත් ආදරෙ කරන් නෑ ඇස් දෙක වගේ අම්මව පරිස්සම් කරගනිල්ලා🌍❤️🥺❤️
@RuuCinema
Жыл бұрын
❤️
@ayodyawithanaarachchige4768
Жыл бұрын
අවසානය දැකලා ඇස් වලට කදුලු ආවා.අපිට කවුරු නැති වුනත් අම්මා ඉන්නවා .❤️❤️
@TUBEH991
Жыл бұрын
එකෙක්ට love කරලා,තව එකෙක් එක්ක බුදියලා,තවත් එකෙක්ව කසාද බැන්දා..😂 එත් අම්මා.. අම්මගේ ආදරේ වෙනස් උනේ නෑ..❤ මගේ අම්මත් දැන් මං ළඟ නෑ..මගේ අම්මා ඉදියනම් කියලා හිතුනා කතාවේ End එකේදි..සුපිරි film එකක්..❤
@Rush.Chiki01
Жыл бұрын
Ethakota love karala budiyala badala itapasse kalekadi kollo yanne wena ganu lagata. Ethakota mokadda kiyanne. Ekata waradith kella da
@TUBEH991
Жыл бұрын
@@Rush.Chiki01 කවුරු කලත් වැරදි නම් වැරදි..ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ. ..
@AHMAD-MUNNA
Жыл бұрын
මේක මං ගොඩාක් කොල්ලොන්ට කියන්නෙ. ආදරේ ඉදිරියේදී අපි ගොඩාක් වෙලාවට අපේ පවුල අමතක කරනවා. විශේශයෙන් අම්මා, තාත්තා. නමුත් එහෙම හිටපු උන්ට තමයි බූට් එක වදින්නේ උපරිමෙන්ම. දැන් කාලේ ගොඩාක් කෙල්ලෝ මේ වගේ තමයි. සල්ලි ඉස්සරහ අවන්ක ආදරේ පාවලා දීලා අන්තිමේදී පට්ට චාටර් වෙලා අසරන උනාම මුලින්ම දරේ කොල්ලගේ ජීවිතේ කන්ඩ ආයේ එනවා. ඉතින් මං කියන්නේ සත පහකට විශ්වාස කරන්ඩ එපා. නමුත් සීයට 20% විස්සක් විතර රත්තරන් වගේ කෙල්ලෝ ඉන්නවා. එයාලා හරීම සීමිතයි. ඒ වගේ කෙල්ලොන්ට කවදාවත්ම දුකක්නම් දෙන්ඩ එපා. ❤️
@rasikamaduranga7767
10 ай бұрын
Mamath kellek aiyage katawa hariytama hari.godaaak hoda kelloth innwa ath aylata hambawenne pahath wada karana pirimi.oyawage adarayak labanna gahanu කොච්චර wasanawantha wenna onida.ada samje ohoma pirimi godak adui.a amma රත්තරන් amma kenek😢😢😢❤❤
@AHMAD-MUNNA
10 ай бұрын
@@rasikamaduranga7767 Thank you nangi 💐💐💐🙏
@dilmikachalani7722
Жыл бұрын
මෙච්චර කාලෙකට බැලුව හොදම සන්වේදීම ෆිල්ම් එක තමයි මේ.අන්තිමේදී කිසි දෙයක් නොකරපු ආනන්ද් තනි උනා.කෙල්ල කොහොම හරි කසාදෙයක් කරගත්තා.හරිම සන්වේදි 😢😢
@krishanlakmal8130
Жыл бұрын
එහෙම තමා ඇත්තම කතා
@BabunBro
Жыл бұрын
Mokenda baluwe.
@SampathRupasena
Жыл бұрын
Link eka dennako
@TMDLaxman
Жыл бұрын
😢
@mr.s9424
9 ай бұрын
ඇත්ත.🧠 මේකෙන් හිතුවා නම් කාලය ගත කරලා හොද වැඩක් කරන්න තිබුනා .
@දකුණේපපරේ
Жыл бұрын
ගොඩක් කෙල්ලො නිසා කොල්ලොන්ගේ ජිවිතේම විනාස වේනවා 😢එක කොල්ලෙක් එක්ක ඉන්න බැරිනම් ආදරේ නොකර ඉන්න ..! හැමදේම අවසනේට අම්මා ගැන දුක හිතුනා 🥺
@imashakarunathilake6192
Жыл бұрын
කොල්ලොත් ඔච්චර තමයි අනේ 🙂🙂..........හැම කෙල්ලම එක වගේ නෑ .හැම කොල්ලම එක වගෙත් නෑ 🙂............
@දකුණේපපරේ
Жыл бұрын
@@imashakarunathilake6192 ඔව්, ඔයා හරි 🙂.හැමදේම කලය විසදයි ..!
@aruni1828
Жыл бұрын
හිරිගඩු පිපෙන්න තරම් ඔයා කතාව හිතට දැනෙන්නම විස්තර කලා රූ...🥺❤
@RuuCinema
Жыл бұрын
❤️
@tharushalakmal2883
Жыл бұрын
හිරිගඩු පිපුණු ද 😂😂😂
@shamika7166
Жыл бұрын
@@tharushalakmal2883lol 😂
@madhushisewwandi623
3 ай бұрын
ඇත්තටම හිතට දැණුනු කතාවක්
@nadeeshasanjeewani9648
Жыл бұрын
මාත් කෙල්ලෙක් තමා එත් ඒ කෙල්ල කරපු වැඩේ වැරදි ගොඩාක් වැරදි...💔 හැබැයි අම්මාගේ ආදරේ තරම් ආදරයක් නැ ඇත්තමයි 🥺❤
@Wenukg77
Жыл бұрын
කෙල්ලෙක් මගෙන් යාලුවෙන්න ඇහුවා මං යාලුවුනේ නෑ. දැන් හිතෙනවා යාලුවුනා නම් ඉවරයි කියලා😓💔
@ranganatennakoon
Жыл бұрын
මේ වගෙම අත්දැකීමක් මට තියනවා , හැබයි මෙකෙන් වෙනස් වෙන්නෙ මං අම්මට මගේ පනටත් වඩා අදරේ කරා එවගෙම මගේ ජීවිතය කැපකරා එයා බෙරගන්න, එත් එයා මව දාලා ගියා. මං ඉගනග ගත්තා ආම්මාගේ අදරේ තරම් කිසිවක් සමාන කරන්න බෑ කියලා, ගැණුන්ට ආදරේ කරලා කාලය නාස්ති කරා කියලා පසුතැවීමක් විතරයි මට තියන්නෙ !
@RuuCinema
Жыл бұрын
❤️
@sasinduimalkasasinduimalka8488
Жыл бұрын
Aqaaa 1:06 1:06 aa
@NethmiMalisha-yu4su
Жыл бұрын
අවසානයේදි ඔක්කොටම වඩා මගේ හිත සන්වේදි කරේ අම්මට උන දේ දැකලා🥺💔 ඇසට කදුලක් එක් කරන ලස්සන කතාවක් ❤
@MK-lv3lp
Жыл бұрын
කොල්ලෙක්ගේ පලවෙනි ආදරේ තමා අම්මා❤.....පලවෙනි girlfriend
@bhagya753
Жыл бұрын
අම්මා කියන්නේ අම්මාට 😂 Girlfriend කියන එකේ වෙනම අරුථක් තියනවා ශික්
@pasindupiumantha8976
Жыл бұрын
Palaveni adre kiuwoth thm hri ..👍
@subanyakalani452
Жыл бұрын
ආනන්ද්ගෙ අම්මාගෙ ආදරේ දැකලා මට ඇඩුණා.අම්මා විතරයි කවදාහරි අපිට ඉන්නෙ.😓
@dilankaherath1388
Жыл бұрын
මොන films දැම්මත් හදවතට ම කතා කරන්නෙ theligu, malayalam films විතරයි❤
@priyangipriyangi2885
Жыл бұрын
අද සමාජේ ඉන්න කෙල්ලෝ කොල්ලොන්ට දැනෙන film එකක්.ඇත්තමයි මේක නම් ආදර්ශමත් වෙයි තරුණ පරම්පාරාවේ හැමෝටම...
@hiruniperera1108
Жыл бұрын
නරක යාළුවෝ තරම් භයානක ආයුධයක් මේ ලෝකේ වෙන තවත් නෑ.තනිකරම කෙල්ලට විෂ කව්වේ අර කාලකන්නි කෙල්ල තමා
@chathumal2002
Жыл бұрын
අම්මා තමා හැමදේම. මට ඉන්නේ අම්මා විතරයී. ඒත් මට ආදරෙන් අඩුවක් නෑ. මේක බලන කොල්ලන්ට කියන්නේ අම්මා තමා 1st. කිසිම හේතුවක් නැතුව අසීමිතව ආදරේ කරන එකම එක කෙනා අම්මාම විතරයී.❤❤❤
@lalitapriti7792
Жыл бұрын
අද කාලේට වට්නම කාතාවක් සාමාජියට ලොකු ආදර්ශයක් දෙනවා ❤🙂
@udithavichakshana934
Жыл бұрын
මට දැනුනෙ මගේ ජීවිතේමද මේ කතාවකට හරවලා තියෙන්නෙ කියලා.... ඇස් දෙකට කදුලක් ආවා 🥺❤️ ගෑනු ලමයෙක් එක් දෙයක් ගැන හොදට හොයල බලල හරි තේරුම් ගන්නව නම් මේ ලෝකෙම ලස්සන වෙයී... මොකද.. ගෑනු ලමයෙක්ට පොත පතේ දැනුම තිබුනට.. සමාජයෙ දැනුම තියෙන්නෙ හරිම ඇබිත්තයී... මට මේ කතාව හිත පතුලටම දැනුනා... ඒ මගේ කතාවත් මේ වගේ නිසයී... අපිව තේරුම් ගන්න පුළුවන් මිනිසුන් විදිහට ඉන්නෙ අම්මා විතරයී.. ❤️🥺❤️
@-xxx5349
10 ай бұрын
වටෙ ගියාට පස්සෙද සමාජෙ මතක් උනෙ 😂
@dananjalinadishani1084
Жыл бұрын
ඇත්තටම මට ඇඩුනා මන් මගේ bf ගොඩක් ආදරේයී ඒ ආදරරේ කවදාවත් වෙනස් වෙන්නෑ කොයි තත්වෙක එයා හිටියත් ඊයේ අපේ ඇනිවසරී එක එයාට ඒක අමතක වෙලා ගිෆ්ට් එකක් මුකුත් දුන්නෑ ඒත් මන් බැන්නේ නෑ දුක හිතුනා ටිකක් ඒත් එයා මට ගොඩක් ආදරෙයී කියලා දන්නවා එයාට සල්ලී තිබ්බනම් අනිවාර්යයෙන් මට මොනා හරි දෙනවා කවදා හරී දවසක අපි දෙන්නා හොද තැනකට එනවා අනිවාර්යයෙන් එදාට මේ වීඩියෝ එක තිබ්බොත් මන් රිප්ලයී එකක් දානවා 🥺🥺❤
@SwagTIN4-91
Жыл бұрын
හැමදාමත් දෙන්නම සතුටින් ඉන්න ☺ ඔයාට ඉක්මනින්ම Bf ගිෆ්ට් එකක් අරන් දෙයි ..මාත් අද මට ගොඩාක්ම අාදරය කරපු කෙනාව මැරි කරලා සතුටින් ඉන්නවා.ඔයාල දෙන්නත් මැරි කරලා සතුටින් ඉන්න.බුදු සරණයි 😊🌺🤗👫
@dananjalinadishani1084
Жыл бұрын
@@SwagTIN4-91 ඔයාලත හැමදාම සතුටින් ඉන්න ආදරෙන් ඉන්න ❤❤❤😘😘😘 මේ ලෝකේ අවන්කව ආදරේ කරන ගොඩක් අය ඉන්නවා ❤❤❤🙏
@SADLIFE545
Жыл бұрын
පිරිමින්ට ඒ වගේ ඒව අමතක වෙන එක ස්වාබාවික දෙයක්. මට උනත් එහෙමයි.. හිතල කරනව නෙවෙයි. ඒක පිර්මින්ගෙ මනසෙ හැටි. උපන්දිනේට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මමත් පිරිමියෙක් නිසා පිරිමි මනස හොදට දන්න නිසා කියන්නෙ
@SaFnA_auf05
Жыл бұрын
ඒකටනම් ඇඩුනා අහිංසක ආනන්ද් ගේ අම්මායි ආන්න්ද් තමයි ගොඩක්ම පව් වැරදි යාලුවෝ ආශ්‍රේත් ඒකට බලපානවා 😢
@Hello-sd9dl
Жыл бұрын
එ විතරක් නෙවේ කෙල්ලගෙ අම්මත් වැරදියි.තාත්තා කියපු දේ ඇහුවනම් ඒ කෙල්ල ඔහොම වෙන්නෙ නැතිවෙන්න තිබ්බා.කොල්ලගෙ අම්මා නම් පව්😢
@sewingdream8931
Жыл бұрын
කතවට ඇඩුනා.ආදරේ කියන්නේ සුන්දර දෙයක් වගේම දරා ගන්න බැරි තරම් දුකක්.කෙනෙක්ට ආදරේ කරද්දි ඒ කෙනා අත් ඇර ගන්න පුලුවන් විදිහට ආදරේ කරන්න.good luck ruuuu
@RuuCinema
Жыл бұрын
❤️
@nadeesharukshani1418
Жыл бұрын
වචන වලින් කියා ගන්න බැරි මහ අමුතු දුකක් දැනෙන්නේ 🥺 කොල්ලො දෙන්නම වැරදි නැ....අනේ මන්දා...🥺❤️🩹 hari lassana film ekk ❤️
@Gy-cx5hi
Жыл бұрын
😢😢 කැම්පස් ගියාම කෙල්ලෝ විතරක් නේවේ කොල්ලොත් මෙහෙම තමා කැම්පස් යන අයට ආදරේ කරද්දි පරිස්සමෙන් 🥺🥺🥺 විදවන්න වෙනවමයි අපිට කවදහරි එයාලට ආදරේ කරද්දි
@damithsaranga5096
Жыл бұрын
ඔයාගේ කාතාව ඇත්ත
@Gy-cx5hi
Жыл бұрын
@@damithsaranga5096 අත් දැකීමෙන් කියන්නේ 😓😓😓
@Menuka3667
Жыл бұрын
Ehema nowena ewath thiynwa... othana kella campus gihama wens wenna awasthawa wedi , kollo doble geme ghna sambawithawa wedi ,
@romeshfernandoz2098
Жыл бұрын
හොද වෙලාවට මං කැම්පස් ගියේ නැත්තේ.... 🤣🤣
@Lazy570
Жыл бұрын
@romeshfernandoz2098 Igena ganin modayaa..
@abhifunvlogsdhanaproductio9916
Жыл бұрын
ආනන්ද්ගේ අම්මගේ ආදරේ තමයි මාව නම් ඇඩෙව්වේ 😥 අනිත් ආදර කතා කොහොම උනත් අම්මෙක්ගේ ආදරේ ඇතුලේ අපිට පුදුමාකාර ශක්තියක් , රැකවරණයක් ලැබෙනවා හැම මොහොතකදිම ..මගේ ජීවිතෙත් මං මේ ගතකරන හැම මොහොතක්ම අමාරුවෙන් අල්ලගෙන ජීවත්වෙන්නේ මගේ අම්මයි පවුලේ හැමෝගෙමයි සතුට තියෙන්නේ මං සතුටින් කියලා එයාලා දකින සතුට එක්ක නිසා.මැරෙනකම්ම එයාලාගේ මූනූ වල සතුට දකින්නයි මං ජීවත්වෙන්නේ ❤
@FUnNYNuGGEtS-s8e
Жыл бұрын
මොනවා උනත් සමාජේ තියෙන ඇත්ත කතාවක්.😢.
@RuuCinema
Жыл бұрын
💔
@V_Gamage_
Жыл бұрын
ඔව්😊
@shamika7166
Жыл бұрын
ඒත් බ්න් , kiss කරපු video එකක් හින්ද නිදාගන්නෙ කව්ද බ්න් ....
@Loot6six
Жыл бұрын
මෙක full තෙලුගු film එක බැලුවා මන් පට්ට අනතිමට දුක හිතෙනවා මොනවා උනත් ඒ කොල්ලා පවු 🥺🥺
@slbrothers1204
Жыл бұрын
Kohenda baluwe bn link ekak nedda
@ruwanthibalasooriya6721
Жыл бұрын
link ekak dnnako me film eka blnna
@aurora0534
Жыл бұрын
පුතාලා ඔහොම්මමයි. අම්මා කොච්චර දේවල් කරන්න ඇතිද . ඌ කිව්වා අම්මගෙ වදේ පොඩි කාලෙ ඉදන් එපා වෙලා තියෙන්නෙ කියලා. බේසිකයාට වැරදුනේම ඒකයි 😢😢
@rushand8003
10 ай бұрын
😂
@kesaraviduranga5144
10 ай бұрын
හැම පුතෙක්කම එහෙම නෑ
@erangaathapaththu727
Жыл бұрын
Thank අයියේ කෙල්ලන්ට පණ ඇරල ලව් කරමා උන් අපිට ඇරල යනකං දන්නෑ.😢 Thank මේ වගේ වීඩියෝ එකක් දැම්මට
@SANDARU-SL
Жыл бұрын
පිං සිත් ඇති ආදරයක් හැමොටම ලැබෙවා. දුකක් නොදෙන් ජිවිතයක් ගත කරන්න 💜️
@RuuCinema
Жыл бұрын
❤️
@sani9069
Жыл бұрын
ඔය කොල්ලට උන දේ ඒවිදිහටම උන මං වගේ උන් ඉන්නවා නම් ලයික් එකක් දාන්න😢❤
@ගගනගාමි
Жыл бұрын
ආදරේ කියන්නෙ ඇත්තක් ඒවගේම ලොකු දුකක්😢අවන්ක ආදරයක් උනත් දවසක මරනෙන් හරි අපෙන් ඈත්වෙනවා ඒ නිසා ආදරය කියන්නෙ ලොකු දුකක්
@sachithdevinda-sz6ho
Жыл бұрын
ජීවිතෙට වටින කතාවක්🥺💖.කෙල්ලෙක් නිසා කොල්ලෙක්ට හැදෙන්නත් පුලුවන් , ඒ වගේම විනාස වෙන්නත් පුලුවන්🥺
@greenhorizon10
Жыл бұрын
ගොඩක් ලස්සන ආදර කතා අපි හිතන්නෙ වත් නැති විදිහටයි නතර වෙන්නෙ මේ කතාව ඇතුලෙ ඇත්තටම මම මගෙ ජිවිතය දැක්කා අසිමාන්තික අදරය මිනිස්සුන්ට වදයක් ....
@RuuCinema
Жыл бұрын
❤️
@Gy-cx5hi
Жыл бұрын
ඔව් ඒක ඇත්ත 😢
@silminathashi8559
Жыл бұрын
කතාව ඉවර වෙනකොට මන් අඩනෝ😢මෙච්චර කාලෙකට බලපු හොදම ෆිල්ම් එක...මේක බලන මොනම කෙල්ලෙක්ටවත් තමන්ගේ ආදරේ විහිළුවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@sadeepachamudith
Жыл бұрын
මොනා දේ වුනත් ඉන්නෙ අම්මා තමයි ☺️🌸💖 අම්මා...✍ අම්මා තමයි හැමදාමත් උනෙ මගෙ ලොකෙ රැජින.. නැති උනත් ඔටුනු හිසට රෑ දාවාලෙ ගොඩක් මහන්සි උනා අපිට කන්න අදින්න දෙන්න. මගෙ හීනෙ තමයි බන් අම්මාව හැමදාමත් සතුටින් තියන්න වැඩි කල් නැ අම්මෙ ටික දවසක් ඉවසන් ඉන්න ආම්මගෙ ආදරෙ අහසක්වගෙ නැහැනෙ ඒකට කොනක් අම්මා කියන්නෙ හරිම තැනින් වැරදි දෙවල් කපන කතුරක් අම්මට වෙන් කලාට තුන්සිය හැට පස් දවසෙන් එකම එක දවසක් ඒ දවසත් අම්මට විරාමයක් නැති එකම එක තවත් පැය විසි හතරක්...✍ ආදරෙයි අම්මෙ මහ ගොඩක්..✍
@RuuCinema
Жыл бұрын
❤️🙏
@liyanagedilhani1644
Жыл бұрын
❤❤❤❤❤❤
@Isu_19
Жыл бұрын
😊 කොල්ලො වුනත් කෙල්ලො වුනත් තමන්ව control කරගන්න දැනගන්න ඕනා. කරන්න ඕනා මොකක්ද නැත්තෙ මොකක්ද කියලා. මේකෙන් ගන්න තීන හොඳම. Advise ekak campus ghin යාලුවො තෝර ගන්න ඒක. දේවල් ගානට balance කරන එක. මොකද සමාජෙ ඔය ඔක්කොම තියෙන නිසා. ඉස්කොලෙ කාලෙ love කරන්න එපා කියන්නෙ නිකං නෙවෙයි. ආකර්ෂණයක් තියෙන්නෙ ඒ කාලෙ. 1% wage marry kraii. ගොඩක්ම breakup තමයි නේද. Pwl kanna kalin. Sallii ona ne jeewath wenna අන්තිමට දෙගොල්ලන්ම අසරණයි. මෙතන මේ කෙල්ලට වුනේ ඒක. ඔයාලගෙ අදහස කියන්න මේක නෙ වෙන්නනෙ. විවිධාකාර විච්චූරණ මිනිස්සු හම්බවෙනව. Campus nm ynw😂 සමාජෙ කියන්නෙ .පුදුම parissmin. Inna ona thanak හරි දේ තෝරගෙන ඉස්සරහට යන්න ඕනා තැනක්. 🙌
@spiderman-rl6cs
Жыл бұрын
මේ කාලයට ගැලපෙන නියම film එකක්.ඇඩුනා ඒකටනම්.සිරාවටම😢එකෙන්ම respect bro❤
@RuuCinema
Жыл бұрын
❤️
@MahindaMahinda-o5q
Жыл бұрын
නැති බැරි කම, මහලු දෙමව්පියෝ, දුප්පත් යාලුවො මේ දේවල් ලැජ්ජ වෙන්න දේවල් නෙමෙයි ඒ දේවල් අපිට නොදැනිම ගොඩක් වෙලාවට මග ඇරෙනව ඒත් ඉතිං තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන ප්‍රශ්න අනුන්ගේ වෙන තරමට උත්තර දාර්ශනිකයි එහෙම නේ කතාවටත් කියන්නේ ඒත් මේ සිදුවීම ම නොවුනත් අම්ම තාත්ත මග ඇරුනු, හොඳ නරක යාලුවො අදුර ගන්න බැරි වුණ, හරි ආදරේ තේරුම් නොගත්ත, සමාජ තල අනුව ඒ විදියට හැඩ ගැහෙන්න පොඩි හරි උත්සාහයක් ගන්න අය ඕන තරම් ඇති ඉතිං තේරුම් යද්දී කල් ගියත් මේ වැරදි අතපසුවීම් නොවිච්ච කෙනෙක් නැතුව ඇති Best movie!
@lakshannimalka6721
Жыл бұрын
දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්ස මේ සාසනයෙන් අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසා නේද කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළ නෑ ආනන්ද මේ සාසනයම පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මත කියලා❤ ඔයා ආශ්‍රය කරන්නේ කෞද ඒක තමයි ඔයාගේ අනාගතය ඒක තමයි ඔයාගේ ගමන
@MadukaHarshani-wx7ns
Жыл бұрын
ඇත්තටම මේ කතාව ගොඩක් ලස්සනයි එවගේම හරිම දුකයී මේ කතාව කෙල්ලෙක්ට නම් වැදගත්කම කතාවක්
@dinushadinu3629
Жыл бұрын
ඒකටනම් ඇඩුනා අප්පා 😢 ශික් කිසිම ආදර කතාවකට මෙහෙම වෙන්න එපා😥
@talktorush
Жыл бұрын
නෑ බං මීට වඩා සියදහස් ගුණයකින් වෙන්න ගත්තාම වෙන්නේ
@blabala867
11 ай бұрын
හැමෝම කෙල්ලෙට වැරදි කිව්වට කෙල්ලට අලුතෙන් හම්බුන යාලුවො තමයි විනාශ වුන ජීවතවලට වග කියන්න එතන විශේෂයෙන්ම දැකපු ඒකට ඇඩුනේ කතා කරන්න බැරි අම්මගේ ආදරය ඒ ආදරේට සම කරන්න වෙන කිසිම ආදරයකට බෑ
@amilasuraweera1
11 ай бұрын
😂😂😂
@awishkaakalanka7751
Жыл бұрын
පවු අර ආනන් කොල්ලා 😪 ඔය වගේ කතා කොච්චර ලොකේ තව වෙනවද? පවු අහින්දක කොල්ලෝ 😢 එකනේ මම කාටවත් ආදරය කරන් නැත්තේ 😅 මම ආදරේ කරන්නේ මට විතරයි.❤
@Lazy570
Жыл бұрын
Uba thama podi ekekne
@tharushichathumini9986
Жыл бұрын
😅😅😅@@Lazy570
@sashikala_lakshani
Жыл бұрын
සම්පූර්ණ ෆිල්ම් එක බලලා ඉවර වුණා විතරයි . මහගොඩක් ඇඩුවා ඒක බලලා. කතාවේ දැනුන ලොකුම තැන තමයි ආනන්ද් කියනවා අම්මා මැරුණුවෙලාවෙ කෙල්ල කාපු චොක්ලට්වල කොල , රිබන් පටි පවා හංගගෙන ලග තියාගත්තා. ඒත් අම්මගෙ එක පින්තූරයක්වත් ලග තියාගන්න බැරිවුණා කියලා. අපි ආදරේ බලාපොරොත්තු වෙන්නෙ පිට මිනිස්සුන්ගෙන් වුණාට ඇත්තටම අපිට ආදරේ කරන්නේ තමන්ගෙම මිනිස්සු (අම්මයි, තාත්තායි). ආනන්ද්ගේ අම්මා විතරක් නෙවෙයි වෛශ්ණාවීගේ තාත්තත් ඒ දුවව අමාරුම තැනත් හරි පරිස්සමට අල්ලන් ඉන්නවා...
@shehanudayanga3548
Жыл бұрын
ඒක නම් පිස්සු වගේ , තාමත් හිතා ගන්න බෑ කතාව ඉවර උනා කියද්දි , ඉවර උනේ ඇයි කියල හිතුවෙ , අම්මගෙ ආදරෙ , කිසිම දෙයක් ගැන දෙපාරක් නොහිත අවුර්‍ය්දු ගානක ආදරෙ කරපු කෙනාට නොදුන්න දේවල් එක මොහොතකින් වෙන කෙනෙක්ට දීපු එක , පිස්සු වගේ
@BihansaJithmini
Жыл бұрын
ඇත්තටම මේ විඩියෝ එක අපි වගේ තරුණ සමාජයට ගොඩක් ආදර්ශයක් ඔයාලට ගොඩක් පිං🥺🙏♥️
@hashathhansika6176
Жыл бұрын
මොන දේ උනත් අන්තිමට ඉන්නෙ අම්මා විතරයි ,💗
@sanduniimasha7484
Жыл бұрын
අම්ම විතරයි අපිට අවසානෙ ඉතිරි වෙන්නෙ 😔...ඉර හද දෙන්නම් කිව්වත් යාලුකාලෙ වෙනස් වෙන්න එක තත්පරයයි..ඒත් ඒක තේරෙද්දි වෙන්න තිබ්බ හැමදේම වෙලා ඉවරයි..😔
@thisucrafts4773
Жыл бұрын
ආනන්ද් වගේම විරාජුත් පවු...විරාජ් waishu ව බාරගන්න හැදුවා.... ආනන්ද් හැමදාම ආදරේ කරා💔
@osurawijewardana6869
Жыл бұрын
මගේ අත්දැකීමත් මේ වගේ. මට එයාව හම්බුනේ grde 10 වලදි . හොදට o/l pass වෙලා දෙන්නම a/l maths kara . මන් පිස්සු කෙලියා එයා හොදට කරගත්ත මට F3 එයාට CCB 2009 A/L එයා පේරාදෙනිය uni ekata select unaa. අවුරුදු 6 ලව් එක කෙලවෙන්න ගත්තෙ ඔතනින් . මන් 2nd shy karanna ගත්ත.. කෝමහරි ටික කාලයල් යනකොට මේයගෙ හැසිරීම හරි අමුතුයි මාව ගනන් ගන්නෙ නෑ වගේ. කෝම හරි cmpuss ගිහින් මාස 6 වෙන එකෙක් එක්ක සෙට් වෙලා කියල මට ආරන්චි උනා.. කෝමහරි ඔය ප්‍රශ්න නිසා මන් 2nd shyth fail.. ගෙදර අයට සල්ලි නෑ ඒක නිසා වෙන කරන්න දෙයක් නෑ 3rd shy කරනෝ ඇරෙන්න. හරියය වැඩ කරගන්න බැරි නිසා මම ගිහින් මගේ combined සර් හම්බුනා. මන් වෙනස් උන තැන. 2011 A/l AAB peradeniya ඉන්ජිනේරු පීටයට මන් තෙරුනා. කෝම හරි ගියපු දවසෙ ඉදන් අරකිට මට මූන දෙන්න බෑ😅😅..කෝමින් කෝම හරි මන් දැන් marry කරල ඉන්නෙ පශු වයිද්‍යවරියල්.. Campuss lv eka .ඔය අතරෙ වෙච්ච ලස්සන සිද්දිත් තීනො 😅
@rabbit6575
Жыл бұрын
එයා බැන්දෙ මොකෙක්වද?
@zonicff1859
Жыл бұрын
මේ වගේ ම ලගින් යන කතාවක් තමා මටත් තියෙන්නෙ කවදාවත් කෙල්ලෙක් ට බොක්කෙන් ම ආදරේ කරන්න නරකයි සහෝ 🙂✌️ ඒ හින්ද තාමත් මැරි මැරි ජීවත් වෙන්නෙ මන්
@R.R.J.USamudi
Жыл бұрын
අනේ ඉතින් කෙල්ලෝ මෙහෙමයි වගේ තමා සමහර කොල්ලොත් වෙනසක් නෑ 😂🎉ඒ වගේම සමහර කෙල්ලෝ ඉන්නවා හරි ලස්සනට ඉන්න 😌❤️
@StatusSL208
Жыл бұрын
මේ movie එක මාරම ලස්සනයි.❤ මේකෙ ඇත්තම කතාවට නන් ගොඩක් දුක හිතෙනවා.
@Eli_girl
Жыл бұрын
Full movie eka balnne kohomda
@StatusSL208
Жыл бұрын
@@Eli_girl cinesubz eke thiinw sinhala subtitles ekkma..ntn sinhalasubnet kiyala type krnn, oya 2kema thiinw
@funny_hub01c
10 ай бұрын
මමත් A/l කරන කොල්ලෙක්😢 ඒ වගේම කෙල්ලෙක්ට ආදරේ කරනවා..අද වෙනක්න් මට තේරුම් ගන්න බැරි උන දෙයක් මේ movie එකෙන් මම තේරුම් ගත්තා..කිසිදවසක මම මගේ අම්මට ආදරෙයි කියලා නෑ..ඒත් මගෙ ලෝකෙම කියල හිතන් හිටිය කෙල්ලෙක්ට මම ආදරේ කරනවා😢කවදාවත් අම්මගෙ වටිනාකම තේරුනේ නෑ..මේ movie එකේ අවසානෙට මට ඇඩුනා..මගේ අම්මගෙ වටිනාකම මට දැන් තේරෙනවා..thanks මේවගෙ හොද දේවල් සමජෙට දෙනවට ඔයාට ගොඩක් පිං ❤😢
@malindugimhan3
Жыл бұрын
අපෝ love story එකක්නෙ කියල දවස් දෙක තුනක්ම හිතලම මගෑරියා මම මේ කතාව...ඒ උනාට බැලුවෙ නැත්තෙ අපරාදෙ කියල හිතුන දැන්😢ලස්සන කතාවක් thankyou ruu ❤
@RuuCinema
Жыл бұрын
❤️
@mr.s9424
Жыл бұрын
අම්මා 🥺❤මෙච්චර කාලෙකට කොයිතරම් සංවේදීයි කියන ෆිල්ම් එකකටවත් කදුලු ඇවිත් නෑ මගේ ඇස් වලින් 🥺ඒත් මේකට නම් කදුලු ආවා 🥺❤අත් නොහරින එකම ආදරය අම්මා ❤🥺
@gayeshailangasinghe7865
9 ай бұрын
මටත් ..........🥺💖
@pathumlahiru6442
Жыл бұрын
ඔය story එකේ (ඔතන ඔය) girl හරියට දුරදිග බලලා වැඩ කර නම් ඔය story eka superb...😊
@nimeshchathuranga2598
Жыл бұрын
අම්මගෙ අවසානෙටනං ඇඩුන ටිකක්.අම්ම තරම් කවුද බං අපිට ආදරේ කරන්නෙ.අම්ම කියන්නෙ ලෝකයක්.😢😢❤
@businessmaster1287
Жыл бұрын
අඩෝ මටනම් ඇඩිලා ඉන්නෙ බන් කදුලුත් ආවා.... අර අම්මා මැරුණ වෙලාවෙනම් මටත් පපුව පැලෙන්න දුකක් ආවා බන්..😭💔 අවසානටිකේ අර කෙල්ලගෙ කකුල අල්ලා කොල්ලා වැදපුවෙලාවෙත් පට්ට දුකක් හිතුනෙ බන්.... 😢💔
@rohi.69
Жыл бұрын
ඖට්‍යළුඍෆgdhhjrggfygdgdtr
@danushkasilva2734
Жыл бұрын
කතාව කොහොම උනත් කෙල්ල තව එකෙක් බැන්දා කොල්ලා හැමදාටම හිතේ තියන් ඉන්නවා 👍
@ravindrasanjeewa3449
Жыл бұрын
අපි ත් සංවේදී උනා මේ ෆිල්ම් එක බලලා. ස්තුතියි මචං ඔයාගෙ මහන්සි ය අපි වෙනුවෙන් කැප කරාට.. අපි හැමදාම ත් ඔයා එක්ක ❤️❤️❤️🙏🙏🙏🙏
@poornasubasinghe5304
Жыл бұрын
අද සමාජෙට ගැලපෙනම movie එකක්. ඒ වගේම මේ movie එක පලවෙනි වතාවට ඔයාගේ chanal එකෙන් බලන්න ලැබුන එකත් ගොඩක් වටිනවා. මේ වගෙ movies තවත් ගෙන්න. සමාජෙට වැදගත් ඒවා. Well done brdh 💖👌
@HpWickramge
Жыл бұрын
ආනන්ද් කරපු දේ හරි කියලා හිතෙන්නේ මට විතරද?😏
@Sachinisandunika12
4 ай бұрын
හැමෝම ගෑනුලමයින්ට බනින්නෙ කැම්පස් ගියාම වෙනස් වෙනවා කියලා.. ගෑනු ලමයි විතරක් නෙවෙයි පිරිමි ලමයිනුත් ඉන්නවා පණවගේ ආදරේ කරපු කෙල්ලව දාලා යන.. මගෙ ex bf කැම්පස් ගිහින් සති දෙකෙන් වෙන කෙනෙක් එක්ක ගියා.. මට කිව්වෙ ඉගෙනගන්න වැඩ එක්ක මේවා කරන්න බෑ කියලා 😂😂.. ඒත් මම අදටත් ස්තූතිවන්ත වෙනවා එදා මාව දාලා ගියාට.. එදා මම විදපු දුකවගේ දහස් ගුණයක් මම අද සතුටින් ❤.. මට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් ලැබුනා.. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා දවසක එයාට මට මේ කරපු දේ ගැන පසුතැවෙන්න ලැබෙන්න කියලා 😊 වෛර කරන්නෙ නෑ ඒත් එයාට තේරෙන්න ඕන අපරාදෙ මාව නැතිකරගත්තෙ කියලා 😊
@diyawijerathna1815
Жыл бұрын
අදයි Film එක බලන්න වෙලාවක් ලැබුනෙ. .මගේ ජීවිතේ බලපු ආදර්ශමත්ම සංවේදීම වෙනස්ම ආකාරයක ලස්සන movie එකක් . කඳුලු බේරෙන තරමට සංවේදී වුනා .ඔයා පටන්ගැන්මෙදි කිව්වා වගේම දවස් ගානක් ඔලුවෙන් අයින් කරගන්න බැරිවෙයි . 👍👍👍❤❤❤🥺🥺🥺😢😢😢
@ThathsaraniDissanayaka-us9ct
Жыл бұрын
ඉදකින් බලු යාලුවෝ.... අපිට හැමදාම ආදරේ අපේ අම්මා තමා....💙🥺
@shavishkagamage
Жыл бұрын
ෆිල්ම් එක ලස්සනටම දැනෙන විදියට අඩුවක් නැතුව විස්තර කරලා තිබ්බා...... රූ 🥺❤️
@RuuCinema
Жыл бұрын
❤️
@hashiniimalsha1022
Жыл бұрын
ඒක ඇත්ත යාලුවෝ වගේ අපේ ජිවිත වලට එන අය අපේ ජිවිත විනාස කරනවා 💔😔😒
@KaveeshaSenal
Жыл бұрын
කී දෙනෙක්ට නම් මේ දේ ඇත්තටම වෙලා ඇත්ද...💔කොච්චර ලස්සනට ජීවත්වෙන්න තිබුන ජීවිත් දෙකක්ද....
@සාමාන්යදැනුම-ස6ජ
Жыл бұрын
කොල්ලො දෙන්නම රැවටුනා කෙල්ලෙක් නිසා... දැන් දැන් කෙල්ලො පිලිකුල් වීගෙන එනව මේව දැක්කම ... ගැහැණියකට කියල බය නැතුව ආදරේ කරන්න පුලුවන් අම්මට විතරයි... ❤️❤️
@shehansanjaye4148
Жыл бұрын
දැන් ඉන්න කෙල්ලොත් හොම තමයි බන් 🥺
@pasindulakshan9657
Жыл бұрын
අම්මො යකො ඒක 🙂💔 නොබල ඉන්න තිබුනා කියලත් හිතුනා , ලස්සන ට අවසන් වෙන්න තිබ්බ ආදර කතාවක් ඒ විදියට විනාස උනහම ඒ වෙදනාව 🙂💔😖
@Tharushidinethya-g4b
Жыл бұрын
මෙක බලලා තනිකඩව ඉන්න එක හොඳයි කියලා හිතුණා .ඒ තරම්ම හිතට දැනුණ එක😢
@shehanransara2391
Жыл бұрын
තමන්ගෙ අම්මට වඩා වෙන කෙල්ලො ලොකු කර ගත්තම ඕක තමා වෙන්නෙ 😔
@Gayankumara-g2t
10 ай бұрын
ලස්සන movie එකක්...දුර දිග හිතලා තීරණ ගන්න වගේම අාදරයේදි එකිනෙකාව තේරුම් ගන්න එකත් ගොඩක් වැදගත්...
@nimalgamini8877
Жыл бұрын
එ අම්මට සලකන විදියට නම් දුක හිතුනා හැබැයි කෙල්ලො ඉන්නවා සමහර මොන දේවල් උනත් කොල්ලන්ව අතාරින්නෙ නැත්තෙ
@RuuCinema
Жыл бұрын
❤️💔
@erangafernando2170
Жыл бұрын
සෑහෙන්න අමුතුයි කියන්න තෙරෙන්නෙ නැහැ , ඇත්තටම පවු , Thank u edit කරලා voice කරලා baby movie 1 මෙහෙම බලන්න දුන්නට සහෝදරයා , මමත් හදවතට එකගව ඇත්තටම ඔය ගෑණු ළමයා වගේ වැඩ කරලා තියෙනවා , ඒවට හරියන්න මට මදි නොකියන්න punishment හම්බෙලත් තියෙනවා උඩ ඉන්න කෙනාගෙන් , එ නිසා අදටත් මම Single මගෙම වැරදි නිසා සහ නොවිහින්ම , movie එකක් උනත් මගෙ පපුව කතා කරපු දවසක් මෙ දැං , මට අවුල් ඒත් වැඩෙ හොදයි 🙂🤝 God bless & keep it up bro ! ❤️
@madusnkaromi5461
Жыл бұрын
ෆට්ට Filme එකක් මචං මේක Thank You මේ වගේ එකක් ගෙනාවට ඇත්තටම මට ඇඩුනා ඇබෙයි ඇඩුනේ කෙල්ල ගෙනවත් කොල්ලො දෙන්න ගෙනවත් දුක හිතිලා නෙමෙයි අම්මා ගෙන හිතිලා බන්... පට්ටම දුකක් ඇති උනේ කොල්ල පොලීසියෙ ඉදන් ආවට පස්සේ අම්මා රත්තරන් බඩුයි සල්ලි ඔප්පුවයි ගෙනත් දෙද්දි...😢😢😢 උබ කියන විදියට තවත් ඇඩෙනවා...😓😓😓
@RuuCinema
Жыл бұрын
🥺❤️
@madusnkaromi5461
Жыл бұрын
මේ වගේ සුපිරියක් දෙන්ඩකෝ තව
@Hello-sd9dl
Жыл бұрын
මටත් දුක හිතුනෙ අම්මා ගැන තමයි😢
@sachithmenuka6929
Жыл бұрын
මන් බලපු හොදම ෆිල්ම් එක 🙄 අම්මා කියන්නේ ආගමක් ❤❤
@RajithaDilshara
Жыл бұрын
ජීවිතයට ලොකු පාඩමක් කියලා කියලා දෙන කතාවක්.... කතාව මාර ලස්සනට කිවා
@slcricketsories
Жыл бұрын
කෙල්ලො අද ඉදියි හෙට යයි එත් අම්මා හැමදාම ඉන්නවා❤ අපිත් එක්ක අම්මට දෙන තැන කවදාවත් කෙල්ලට දෙන්න යන්න එපා එතකොට කෙල්ලට උනත් අගයක් නැතුව යනවා 😓කවදාවත් කෙල්ලෙක්ව විශ්වාස කරන්න එපා අවස්තාව අනුව කෙල්ල වෙනස් වෙනවා එක තමා තිත්ත උනත් ඇත්ත. 😔🥺❤
@nknetwork5292
Жыл бұрын
Kello withrak newei kolloth ehema thama harima awasthawadi
@vihangadulaj
Жыл бұрын
කොල්ලෙක්ට අම්මා තරම් ආදරේ වෙන කවුද ❤
@shamindapasan8814
Жыл бұрын
මං ආදරය කරපු කෙනත් මට නැති උනේ නරක යාලුවො ටිකක් එයාට මුන ගැහුන හින්ද.. මේ කතාවෙ වගේම නරක යාලුවො ආසරය කරපු නිසා එයාව මට නැති උනා ❤️😇
@UB.sailor
Жыл бұрын
මේ ලෝකෙ තියෙන අව්‍යාජම ආදරේ ලැබෙන්නෙ අම්මගෙන් විතරයී🙂
29:00
සමූහ දූෂණය කර පුලුස්සා දැමූ වින්ද්‍යා ඝාතනයේ සුලමුල 😱🔥| VVV 2024 Movie Explained Ruu Cinema
Ruu Cinema
Рет қаралды 60 М.
31:09
කසාද බදින්නෙ නැතුව දරුවෙක් ලැබුනොත් | Dada 2023 Movie Explanation in Sinhala | Movie Review Sinhala
Ruu Cinema
Рет қаралды 695 М.
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 232 МЛН
00:46
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
Natan por Aí
Рет қаралды 2,8 МЛН
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
Паша Осадчий
Рет қаралды 5 МЛН
00:43
Муж внезапно вернулся домой @Oscar_elteacher
История одного вокалиста
Рет қаралды 6 МЛН
26:52
ලොකුකම් දැම්ම කොල්ලට උන වැඩේ | The Family Star 2024 Telugu Movie Explanation In Sinhala CK Movies
CK Movies
Рет қаралды 195 М.
28:34
දෙවියන් දුන් ගර්ල්ෆ්‍රෙන්ඩ් | Rang de | Love story movie Sinhala Review | Nish Kella | නිශ් කෙල්ල
Nish Kella
Рет қаралды 481 М.
25:32
දෛවය මුණගැස්සූ ආදරයක්😍|Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 119 М.
34:08
අවසානයට ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ ශොක් වෙන සුපිරිම Psycho Thriller චිත්‍රපටය 😱| Inside Cinemax
Inside Cinemax
Рет қаралды 131 М.
40:41
ලස්සන තරුණියන් පැහැරගෙන මස් වලට කපන ඝාතකයෙක් | 2024 New Movie Sinhala Review | Ruu Cinema New
Ruu Cinema
Рет қаралды 271 М.
27:40
කොටු පනින්නේ බලාගෙනයි 😱 Oh My Darling 2023 Full Movie Explanation in Sinhala | Inside Cinema
Inside Cinema
Рет қаралды 197 М.
37:27
තාත්තව පරද්දන්න තරගෙට ළමයි හදන ජෝඩුවක් | කුශි 2023 Movie Explanation in Sinhala | Movie Review
Ruu Cinema
Рет қаралды 358 М.
29:27
මැරුණත් ඒ ආදරය ජීවත් වුනා | Dil bechara Love story Movie Sinhala Explained | @Nishkella
Nish Kella
Рет қаралды 113 М.
37:01
මරණයෙණුත් කෙළවර නොවෙන ආත්මීය බැදීමක් ❤️🔥| ඕ2 2024🎬 Movie Sinhala Review | Ruu Cinema
Ruu Cinema
Рет қаралды 134 М.
38:09
බුදාම්මෝ මෙහෙම කෙල්ලෝ දැක්කම යාළුවෙන්නේ වත් කොහොමද 😱Neevevaro Full Movie in Sinhala | Inside Cinema
Inside Cinema
Рет қаралды 215 М.
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 232 МЛН