චුම්භක ප්‍රේරණය ආරම්භය 2023 REVISION LIVE!

  Рет қаралды 65,573

Anuradha Perera

Anuradha Perera

Күн бұрын

Пікірлер: 217
@devminimaddumage9539
@devminimaddumage9539 Жыл бұрын
3rd shy වෙලත් මේ පාඩම පලවෙනියට ඉගෙන ගත්තේ අද. පාඩම හොදටම තේරුනා ගනන් ටිකත් හදාගන්න පුළුවන් උනා 🥺.. thank u sir❤
@ThamithaWijayasiri
@ThamithaWijayasiri Жыл бұрын
Ade math ehemamai... me padama witrk newei. Hama padamakm allagatte sirgen ❤
@devminimaddumage9539
@devminimaddumage9539 Жыл бұрын
@@ThamithaWijayasiri ow attatama ❤
@Dasanayakaa
@Dasanayakaa Жыл бұрын
8:05 Start
@nisansaladilrukshi181
@nisansaladilrukshi181 Жыл бұрын
අද පාඩම නිකන් magic එකක් වගෙ 🙂 කලින් පාඩම් තරන් ලොකුවට උනන්දුවක් නැති වුනාට පාඩම හොදට තේරුනා නේ 🙂 ගනන් ටිකත් හදාගන්න පුළුවන් වුනා 🙂 මේ පාඩම ඉගෙන ගත්තෙත් අදමයි 2nd shy වෙලත් 🙂 මට මාරම සතුටුයි කලින් හිටිය මමයි දැන් ඉන්න මමයි දිහා බලද්දි . ගොඩක් පින් sir 🙏❤️
@DCH12
@DCH12 Жыл бұрын
2:53:10 After interval
@AnimalPlanet2002
@AnimalPlanet2002 Жыл бұрын
සර් මේක මගේ 3rd shy එක, කලින් චුට්ට චුට්ට මේ පාඩම ඉගෙන ගෙන තිබ්බත් මට‍ මෙලොව දෙයක් තේරිලා තිබ්බේ නැ, සර් නිසා අද නම් සුපිරියටම තේරුණා සර් මුළු පාඩමම ❤️ මෙච්චර ලස්සනට p6 උගන්නන අපේ සර්ට ගොඩක් පින් ✨
@lakiiiiiiml9418
@lakiiiiiiml9418 Жыл бұрын
චුම්බක එපාම වෙලා හිටියෙ..ගිය shy එකේ කිසිම දෙයක් දැනන් ඉදල නෑ.. මරු සර් .. mcq අද කරපු ඔක්කොම වගේ සර්ට කලින් හදල හරි උත්තර ගත්තා.. නියමයි..Thank you so much sir ❤
@Pasindu_Wanninayake
@Pasindu_Wanninayake Жыл бұрын
මන් 2nd shy පලවෙනි පාරට මේක ඉගෙනගත්තේ....ගොඩක් හොදට තේරුනා....මන් හිතන විදියට මෙච්චර හොදට තේරෙන්න සර්ගෙ ඉගැන්වීමේ ලොකුම රහසක් තමයි "ජීවිතයට PHYSICS" ❤️කියන topic එක... ඒක නිකන්ම නිකන් වචන් දෙකක් නෙවෙයි....😎දන්නෝ දනිති ඉතින් ඒ ගැන....😌❤️🧐
@salinipathirana2637
@salinipathirana2637 Жыл бұрын
පාඩම සුපිරි සර්..2nd shy වෙලා පලවෙනි පාරට ප්‍රේරණය ඉගෙන ගත්තේ..Thank you sir ❤❤❤❤
@ashinsagunathilaka1542
@ashinsagunathilaka1542 Жыл бұрын
ගිය shy එකේ අතෑරලා දාලා ගියපු පාඩමක්..අද හොඳටම තේරුණා .. MCQ ත් හරියද්දි මාරම සතුටුයි..අද පන්ති ඉවර වුනාම අනේ ඉවරයිනෙ කියලා හිතුණා 🤭 එච්චර ආසවෙන් හිටියා අද..Thank you sir ❤
@kanthirathnayake5488
@kanthirathnayake5488 Жыл бұрын
මේ දෙවෙනි ශයි එක සර් කලින් ගියපු පන්තියේ ක්ෂේත්‍ර පාඩම් 3ම හාලා තිබ්බේ ගන්න දෙයක් නෑ..😐 චුම්භක පලවෙනි වතාවට වගේම හරියට ඉගෙන ගන්න දැන් සර්..සර් උගන්වන විදිය පට්ට..🔥🔥❤❤😒
@Ishukavmada
@Ishukavmada Жыл бұрын
චුම්බක කියන්නෙ කටපාඩම් කරන්නෝන සූත්‍ර මහගොඩක් තියන පාඩමක් කියල හිතන් හිටියෙ ඒත් ඒක තේරුම් ගන්න ඕනෙ පාඩමක් කියල තේරුනේ අද thank you sir මම ජීවිතේ ගත්ත හොදම තීරනේ තමයි සර්ගෙ class එන්න ගත්ත තීරනේ ❤❤
@savinthisamarakoon5688
@savinthisamarakoon5688 Жыл бұрын
මං කවදාවත්ම කලින් shy 2කේ චුම්බක mcq එකක් දිහා ඇහැක් ඇරලවත් බලලා නෑ සර්. දැන් සර් ටත් කලින් හදද්දි පුදුම හිතෙනවා .thank you so much sir🥺🥺❤❤
@dharanitheekshana6334
@dharanitheekshana6334 Жыл бұрын
පාඩම හොදට තෙරුනා සර්.Thank You so much ❤️❤️...first shy එකෙ Eww වෙලා තිබ්බේ චුම්බක පාඩම...දැන් නම් wow wow wow ☺️💛
@racer9392
@racer9392 Жыл бұрын
3rd shy වෙලත් මේ පාඩම පලවෙනියට ඉගෙන ගත්තේ අද. පාඩම හොදටම තේරුනා sir ගනන් ටිකත් හදාගන්න පුළුවන් thank you sir 🥰
@Halloween23125
@Halloween23125 Жыл бұрын
හෙන අමාරුයි කියල හිතපු පාඩම් හිතන තරම් අමාරු නෑ කියල තේරුනේ සර්ගෙ ක්ලාස් ආපු පලවෙනි දවසෙමයි, අදත් ඒක එහෙම්මමයි...❤ තැන්ක්යූ සර්❤,,, අදත් පාඩම හොඳට තේරුනා...🤗💗
@taemi6713
@taemi6713 Жыл бұрын
මං සර්ගෙ class එන කෙනෙක්නම් නෙවෙයි.ඒත් මේ පාඩම දන්නෙ නැති නිසා you tube එකේ search කරද්දි සර්ගෙ video එක ආපු නිසා බැලුවෙ.මාරම විදිහට පාඩම තේරුනා සර්.ඔලුවට බරක් නැතුව පාඩම කියල දෙනවා.thank you sir🙏❤🔥
@ish4996
@ish4996 Жыл бұрын
හොදටම පාඩම තේරුණා සර්.කලින් පාර කිසිම දෙයක් බැරුව හිටියේ සර් හින්දා දැන් ඒ පාඩමත් ගොඩ. Thank you soo much sir🥺❤️🙏
@gaweshaniranasinghe-zp7hm
@gaweshaniranasinghe-zp7hm Жыл бұрын
ගිය shy එකේ මෙලෝ දෙයක් තේරුනේ නැති අමාරුයි කියලා හිතපු පාඩමක් ...... දැන් පාඩම ගොඩක් හොඳට තේරුනා .... සර්ට ගොඩක් ස්තුතියි 🙏🙏❤
@user-yf8ko7er4u
@user-yf8ko7er4u Жыл бұрын
3rd shy sir, kalin shy vala igena gena tiyenwa habai ganna hdnna puluwn vela na, eth ada krpu okma mcq tikath hri, sir ge teaching style eka maru🤩Thank you sir❤
@ShanikaJayarathna-q8c
@ShanikaJayarathna-q8c Жыл бұрын
කලින් shy එකේ චුම්බක mcq එකක්වත් හදාගන්න බෑ අද පාඩම සුපිරියටම තේරුනා සර් Mcq ටිකත් තනියෙම හැදුව Thank you sir 🔥❤
@sadunanuruddha
@sadunanuruddha Жыл бұрын
මෙ පාඩම මරුවට තෙරුන් ගත්තම physics හෙන ගම්මක් එනවා sir,,thq පට්ටටම කියලා දුන්නට
@WinsonKyle
@WinsonKyle Жыл бұрын
පාඩම හොඳට තේරුනා සර්! Thank you so much ❤
@sanathsanjeewa5390
@sanathsanjeewa5390 Жыл бұрын
නියමයි සර් වෙනදට චුම්බක ගාණක් දැක්කත් අම්මෝ කියලා හිතෙනවා ඒත් සර් නිසා දැන් චුම්බක ගාණ කියන්නේ ආසාවෙන් හදන ගණන් වලින් එකක් Thank you සර්🥰
@subodhasandeepani9817
@subodhasandeepani9817 Жыл бұрын
පාඩම හොදටම තේරුනා සර් අද දවසම ආසාවෙන් පාඩම අහන් හිටිය... thank you sir..🙏❤️
@DulasiEdirisuriya
@DulasiEdirisuriya Жыл бұрын
ගිය සැරේ විභාගෙට චුම්බක ක්ෂේත්‍ර පාඩමේ ප්‍රශ්න එන විදිහ ගැන අවබෝධයකින් නෙවෙයි ගියේ, ඒ නිසා මේ පඩමෙන් තිබ්බ mcq 4ම වගෙ කර්ගන්න හම්බවුනේ නෑ,සර් theory කියල දීලා ඒත් එක්ක ප්‍රශ්න වර්ග ටිකත් හොදට පැහැදිලි කරල දීපු නිසා දැන් කරන්න ඕන විදිය තේරෙනවා. Thank you sir❤️❤️❤️
@handalitherunika2785
@handalitherunika2785 Жыл бұрын
1st shy එකේ මට මේ පාඩමේ මෙලෝ දෙයක් බැරුව හිටියේ.එක ගානක්වත් තනියෙන් හදලා තිබ්බෙ නෑ.අද හදපු ගනන් ටික ඔක්කොම හරි.සර් උගන්නන විදිහට පාඩම හොදට ඔලුවට යනවා. Thank you sir❤
@milttrylife3562
@milttrylife3562 Жыл бұрын
මම කොමස් කරන්නෙ ඒත් මම ආසවෙන් හිටියෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න ඒත් කට්ටිය බය කරා බයෝ අමාරුයි කරන්න බෑ කියලා දැන් හිතෙනවා කරන්න 😢
@Moonlight-pg9oo
@Moonlight-pg9oo 3 ай бұрын
දෙපාරක් හිතන්න එපා. අසා දේ කරන්න. 😊
@kaush__
@kaush__ Жыл бұрын
2nd shy එක වෙලත් අද තමා ප්‍රේරණය තේරෙන්නම ඉගෙන ගත්තේ ❤️ සුපිරියි සර් ❤️‍🔥
@RehenaSupasan
@RehenaSupasan Жыл бұрын
dawas 3k hospital iidla eye raa awe ada udema patn gththa video ek balann dn iwara une blala supiri ape sir 🙏💯❤
@Hiruu911
@Hiruu911 Жыл бұрын
සර් මේ මගේ 3rd shy ,එක.මේ වෙනකන් ආසම නැති,මාරම අමාරුයි කියල හිතන් හිටපු පාඩමක්.අද හොදට තේරුනා.Thank you sir.....🙏❤️‍🔥
@NESANDU-44
@NESANDU-44 Жыл бұрын
විශේෂයෙන් කියන්න දෙයක් නෑ සර්,වෙනද වගේම අදත් සුපිරියටම පාඩම තේරුනා😍💗💗💗ජය වේවා සර්🙏💗🥂💫
@U.Gunathilake
@U.Gunathilake Жыл бұрын
Thank you sir , 2nd shy welath 1st time thamai chumbaka sheshthra,preranaya hariyata igena gaththe🔥❤️
@Savee803
@Savee803 6 ай бұрын
ඔයාට පිං මගෙ සර් ❤❤❤❤❤ .
@sandunisandamali8681
@sandunisandamali8681 Жыл бұрын
Mageth 3rd shy ek me.klin deparama oka ugnnadi clz eke idalath ada tamai theory ek hriytma oluwat giye..thank you sir🔥
@SupipiSathna
@SupipiSathna Жыл бұрын
kalin shy wala akamathima padama sir nisa Asama padama una.sir uganwana vidihata godak asai.padama hodata theruna sir. thank you sir ❤
@Nature_Craft.
@Nature_Craft. Жыл бұрын
මරු සර් ❤ අමාරුම පාඩමක් සුපිරියටම තේරුනා ❤️ Thank you, ජය වේවා සර්.🙏❤️💐
@Namodya
@Namodya Жыл бұрын
සර් පාඩම අමාරුයි කිව්වට සර් උගන්නද්දි පාඩම අමාරුයි කියලා දැනෙන්නෙ නැ සර්. හොදට තේරුනා . Thank you sir❤
@dilkimadushani1356
@dilkimadushani1356 Жыл бұрын
Thank youuuu SIrrrrr♥even i am as a 3rd shy student , i got learnt this lesson for the very first time clearlyy.Again thank you so much Sir♥✴🔥
@shashikadewumini2578
@shashikadewumini2578 Жыл бұрын
Thank you sir 🙏 පාඩම හොඳටම තේරුණා ❤️‍🔥
@kavindusathsara6584
@kavindusathsara6584 Жыл бұрын
Niyamayi sir supiri,hodata theruna harima sathuti,apita hodata mahansivela ugannanavata sirta bohoma pin sidavenawa sir,sirta jayen jayama wewa sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖
@Piyumi_Nethmini
@Piyumi_Nethmini Жыл бұрын
padama hodatama teruna sir..❤
@mashi383
@mashi383 6 ай бұрын
thank u sir hondtama padama theruna ❤❤ 2024 A/L
@chamodyathathsarani
@chamodyathathsarani Жыл бұрын
mn 2nd shy sir ....kawadaawath hithuwe ne chumbaka therum gann plwn wei kiyala 🙄 eth sir hinda goda giya .....❤❤❤❤❤ thank you sir 🥰
@n_kavindi-i1k
@n_kavindi-i1k Жыл бұрын
Supiri sir.මෙ තරමට ඉගෙනගෙන නැකොහෙන්වත්.. මම 2 shy❤ සර්ට ගොඩක් පින්❤
@wimukthihp5443
@wimukthihp5443 Жыл бұрын
2nd shy වෙලත් අද තමා පාඩම ආසාවෙන් ඉගෙනගත්තේ...Thank you sir❤
@HiruniNirasha-h2g
@HiruniNirasha-h2g Жыл бұрын
අද පාඩම හොඳටම තේරැනා sir ❤ කලින් shy 2 ම චුම්භක පාඩම දන්නෙ නැති භාෂාවක් වගේ තිබුනේ . Thank you sir ❤
@chathushisenarath9206
@chathushisenarath9206 Жыл бұрын
Giya para first shy eke igenagena tibbth kisima deyk terila tibbe na.ada tmai hondta therenna igengtte❤ thanku so much sir✨️
@upekshakendaragama
@upekshakendaragama Жыл бұрын
thank u sir... padama hondata theruna
@nimashas0565
@nimashas0565 Жыл бұрын
Thank you sir වචන වලට ❤️
@swsl1747
@swsl1747 Жыл бұрын
අම්මෝ මේ පාඩම මෙහෙම තේරුණේ අදමයි....දෙයියෙක් නෙමේ සර් දේවාලයක් ගොඩක් පින් ❤🔥💯❤🔥💯💯🔥❤
@Ravihara_Ranasinghe22
@Ravihara_Ranasinghe22 Жыл бұрын
Okkom gnn tika hdgtt sir, gdk sthutui, thnk u sir ❤
@sadunanuruddha
@sadunanuruddha Жыл бұрын
ගැම්ම්ක් sir සුපිරියක්
@navanjaladevindi470
@navanjaladevindi470 Жыл бұрын
කලින් shy eke melo ganak හදන්නේ bari una dan පුළුවන් sir hadamna 😊❤😮 thank you sir ❤❤😊🎉
@vinukihasithma2590
@vinukihasithma2590 Жыл бұрын
මරු සර්..❤
@anuheshu
@anuheshu Жыл бұрын
thankuu soo much sirr🙏...klin shy eke berima lesson ekk ada nm supiriii hondta theruna💓🙏
@Viduvimansa7890
@Viduvimansa7890 Жыл бұрын
Thnk you so much sir... ganan gdk ewa thaniyama hadagnn පුළුවන් una.❤
@priyankawikramasinghe6728
@priyankawikramasinghe6728 Жыл бұрын
padama hodata theruna sir sirgen thamai hariyatama padama igena gaththe thank you so much sir😇
@NisalNileesha
@NisalNileesha Жыл бұрын
හොඳටම තේරනා සර් ♥️
@tharangaBMGC
@tharangaBMGC Жыл бұрын
Anuradha sirge iganweem kiyanne ithin gammk thmi... chumbaka kale first time........eka parinma theruna sir...... thanks
@mayuminiwarthana4969
@mayuminiwarthana4969 Жыл бұрын
පාඩම හොඳට තේරුණා. Thank you sir 🙏
@ODK8890
@ODK8890 Жыл бұрын
Thank you sir❤ Ada padamatg Supiriyak thamai ithin 🥳🔥 Ara(👉 AP නියපොතු නියමය👈)ekah maru sir Short & sweet eka 😌💫 Tnx again sir❤
@HistorywithIsuru
@HistorywithIsuru Жыл бұрын
අද පාඩම නම් නියමටම සෙට් Thanks Sir...❤️🖤
@siriya.gaming
@siriya.gaming Жыл бұрын
2nd shy welath ada tama sir prerane ganak taniyen tarka karala goda dagatte thank you sir ❤❤❤❤❤❤❤
@ChamindaJayakodi-hs8fd
@ChamindaJayakodi-hs8fd Жыл бұрын
Thank you very much sir..godak pin...awrudu 6 ka AL jiwije palaweni wathawata chumbaka padama igena gena ganan haduwa...me hema deyakma sir hindamayi...godaaak pin sir..🥺🥺❤♥️❤️💖❤️♥️❤️🙏🙏🙏🙏🙏
@praveenkanishka7637
@praveenkanishka7637 Жыл бұрын
සුපිරියටම තේරැනා sir ❤️
@yenu09
@yenu09 Жыл бұрын
Thank you sir!! shy 3k ma inna Una meka therenna igena ganna ❤❤❤
@yasodhahashani3251
@yasodhahashani3251 Жыл бұрын
පාඩම හොඳටම තේරුණා සර්.. thank you sir❤❤
@rainydays7
@rainydays7 Жыл бұрын
Ammo athiyanthan me kotasath ගොඩ 😊 thank you sir ❤
@sunethrapriyakanthi379
@sunethrapriyakanthi379 Жыл бұрын
Thank You Sir පාඩම හොදටම තේරුනා ❤🔥
@deathstrokdimuth444
@deathstrokdimuth444 Жыл бұрын
pattatama theruna thank sir
@tmgoluk
@tmgoluk Жыл бұрын
supiriyatama theruna sir😍❤
@pasanmax6043
@pasanmax6043 Жыл бұрын
Supiri🎉 hothata theruna❤
@Hope_jay
@Hope_jay Жыл бұрын
Thank you sir❤
@pinkpanther0902
@pinkpanther0902 Жыл бұрын
2:21:38 hamadama wateddi hayyata hitiya sirla 2na🥺🔥
@sanjeewaniwimalasiri3439
@sanjeewaniwimalasiri3439 Жыл бұрын
Thank you very much sir..කවදාවත් හදපු නැති ගණන් අද හැදුවා💪💪❤️
@mudithperera9530
@mudithperera9530 Жыл бұрын
Thank you sir. Great Explanation😍
@tiushakariyawasam3810
@tiushakariyawasam3810 Жыл бұрын
අද පාඩම මරු සර් සුපිරියට තේරුනා Thank you sir❤❤
@KasunNagasinghe-lr7yt
@KasunNagasinghe-lr7yt Жыл бұрын
පාඩම තේරුනා සර්.👍
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
Thank you sir 🙏 පාඩම සුපිරියටම තේරුනා 🫡🔥
@madushadissanayaka9663
@madushadissanayaka9663 Жыл бұрын
Gammak adath padama set🎉
@candy599min
@candy599min Жыл бұрын
3 rd shy welth mek terenn igen gtte ada . Thnku sir
@esy6381
@esy6381 Жыл бұрын
Thank you sir🤍
@devmininanayakkara2618
@devmininanayakkara2618 Жыл бұрын
1st shy එකේ දන්නෙත් නෑ සර් චුම්භක මෙච්චර ලස්සන පාඩමක් කියල❤ Thank you sir❤🔥 අද දවසත් සුපිරි 🔥
@KaveeshiThushara
@KaveeshiThushara Жыл бұрын
Thank u sir kawadwath hithuwe na chumbaka mechchr hodt puluwn wey kyl.kawadwath exam ekt chumbaka liynna kyl hithn idiye eth dn mara asay chumbaka ganan hadnn sirt godaak pin sir mechchr lassnt pdma kyl dunnat ❤❤❤🥺🥺🙏🙏🙏🙏
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
තැන්කූ සර්♥️හොදට තේරුනා😍
@AB-rc3ed
@AB-rc3ed Жыл бұрын
Ane sirta godak pin sir🥺🙏. Kalin shy dekedima me paadama hariyata therila thibbe na. Sir igannuwain passe hodatama puluwan una. MCQ karagannath puluwan dan. Thank you so much sir❤❤❤
@dhanushka.
@dhanushka. Жыл бұрын
Aye ithin supirima♥
@bhadrakumari5885
@bhadrakumari5885 Жыл бұрын
PinakatA 1st shyekem sirw hmbunee😊❤
@Random_shorts-vid0
@Random_shorts-vid0 Жыл бұрын
Thank you sir❤ සුපිරියටම තේරුනා පාඩම ❤❤
@Sandaligunarathna23
@Sandaligunarathna23 Жыл бұрын
Thank you so much sir♥️🙏 පාඩම හොදටම තේරුනා...😇
@giginikariyawasam
@giginikariyawasam Жыл бұрын
hodatama theruna sir
@sarabuddhini5990
@sarabuddhini5990 Жыл бұрын
Ada padama niyamai sir hodatama padama theruna 🥰
@informnet5039
@informnet5039 Жыл бұрын
එපා වෙලා හිටිය පාඩමක් සර්. අද හොදටම තේරුනා. 😍❤
@gayanmadusanka3237
@gayanmadusanka3237 Жыл бұрын
Hodatama padama theruna sir . Godak sthuthii ❤❤❤
@kalpaninamaldeniya9749
@kalpaninamaldeniya9749 Жыл бұрын
Thank you sir. 1 st shy ekedi skip karana mcq heduwa ada taniyama
@sadunsadun2859
@sadunsadun2859 Жыл бұрын
Mata nam sirge hama padamakma supiri. 😊
@Bhagi-snow
@Bhagi-snow Жыл бұрын
thank you sir 🥺❤️🔥 mehma gann haduwe plaweni watawata ❤
@JananiHettiarachchi
@JananiHettiarachchi Жыл бұрын
හොදටම තේරුනා සර් පාඩම ❤️🥰 Thank you sir ❤️🥰
@sachsamarakoon
@sachsamarakoon Жыл бұрын
shy thunak kra eth palweniyt chumbaka igengtte sirgen supiriyta theruna sir ❤‍🔥 thank you sir❤🙏
@nipunidiunika6135
@nipunidiunika6135 Жыл бұрын
සුපිරියටම පාඩම තේරුනා සර් ❤️‍🔥
🔴 LIVE: 2025 REVISION ආරම්භය| SPECIAL MEETING!
1:30:42
Anuradha Perera
Рет қаралды 50 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН