2023 Smart Watch Price in Sri Lanka

  Рет қаралды 287,179

Chanux Bro

Chanux Bro

Күн бұрын

Affordable low price budget Smart watch Price in Sri Lanka. Sinhala Geek Show by Chanux Bro www.otc.lk

Пікірлер: 2 500
@ChanuxBro
@ChanuxBro Жыл бұрын
මෙන්න ලින්ක් එක www.otc.lk
@pehanrandinu2661
@pehanrandinu2661 Жыл бұрын
Site not working 😶
@L-SAmeeRA
@L-SAmeeRA Жыл бұрын
🤗😀
@DhanujaPramod-uq7yn
@DhanujaPramod-uq7yn Жыл бұрын
ජවද වෙනකන් වෙලාව තියෙනවද 🙄
@chamindapremathilaka4323
@chamindapremathilaka4323 Жыл бұрын
එදිනේදා වැඩ පහසු කර ගනිම, ජංගම දුරකථන ය නිතර නිතර අතට ගනිමෙන් තොරව වැඩ කරගනිම පහසුව
@samudrenaleen5550
@samudrenaleen5550 Жыл бұрын
Oyage athe thiyenne amzfit t rex pro ekakda
@todayandfuture6016
@todayandfuture6016 Жыл бұрын
අපි අද දවසේ වැඩ කටයුතු සමඟ කාර්යබහුල වන විට එය ඉතා ප්රයෝජනවත් වේ. අපිට අපේ ෆෝන් එක සාක්කුවෙන් ගන්නෙ නැතුව හැම notification එකක්ම බලන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් ❤. It is very useful when we are busy with day today works. We can watch every single notication without taking our phone from the pocket. So this is very useful ❤.
@videoslokaya4777
@videoslokaya4777 Жыл бұрын
මගෙ වයස අවුරුදු 12යි. මම පන්ති යද්දි මගෙ යාලුවො ස්මර්ට් වොච් බැදගෙන එනව. ඒගොල්ලො මගෙන් අහනව "ඇයි උබ අතෙ මොකුත්ම බැදගෙන එන්නෙ නැත්තෙ කියල🙃 " එහෙම අහද්දි මට දුක හිතෙනව😓. ඒ වුනත් මට තාම ස්මාට් වොච් එකක් නෑ. පුන්චි අහින්සක ඉල්ලීමක් මම කරන්නෙ ඔයාලට අනේ කරුනාකරල මේකට like comment කරන්නකො 😊
@rashmikasasindu
@rashmikasasindu 8 ай бұрын
athhta mama dannawa oke thiyena wedanawa
@WISHWALOKAYA-ge3nk
@WISHWALOKAYA-ge3nk 8 ай бұрын
Like
@wishwa9188
@wishwa9188 6 ай бұрын
ලයික් හම්බුනාම උබට වොච් එක නැති වේදනාව අඩුවෙනවද 😂
@AnnimaliaSL
@AnnimaliaSL 6 ай бұрын
😂trak d bn
@VihangaNethmina-pq7go
@VihangaNethmina-pq7go 3 ай бұрын
😂😂
@kavindumaduranga2288
@kavindumaduranga2288 Жыл бұрын
මම නම් ගොඩක්ම smart watch වලට කැමති මීට අවුරුදු 4කට කලින් watch එකක් ගත්තා ඒත් සතියයි ගියේ ඒක කැඩුනා..එදා ඉඳන් තාම එකක් ගන්න හම්බ උනේ නෑ.. ඒ ආසාව තදින්ම තියෙනව තාම කවදාහරි එකක් ගන්නවමයි..🔥💚
@kusalperera8708
@kusalperera8708 Жыл бұрын
❤️🤟
@fridaygroupousl446
@fridaygroupousl446 Жыл бұрын
😊
@DangerSira
@DangerSira Жыл бұрын
😂
@rasikaharshani8921
@rasikaharshani8921 Ай бұрын
Matath
@KVIAPRODUCTIONSTUDIO
@KVIAPRODUCTIONSTUDIO Жыл бұрын
Smart watch ගන්න තරම් වත්කමක් නෑ chanux අයියා ඒ සිහිනේ ඉටුකරයි කියලා ගොඩක් බලාපොරොත්තු වෙනවා ❤❤❤❤❤❤
@ohasrandidu
@ohasrandidu Жыл бұрын
මමත් කැමැතියි මේවට ...😙 ඒත් මෙක නැතිබැරි දුප්පත් කෙනෙකුට ලැබෙනවනං ඒක කොච්චර පිනක්ද...👏👏👏
@අපියලුවෝ-ඳ4ග
@අපියලුවෝ-ඳ4ග 4 ай бұрын
😢
@minidushashimal
@minidushashimal Жыл бұрын
මේ කාලේ හැටියට smart watch එකක් කියන්නෙ ගොඩක් වැදගත් වෙන දෙයක් මොක්ද කාර්ය බහුල ජීවිතෙකට smart watch එක කියන්නෙ ගොඩක් ප්‍රයොජනවත් දෙයක් අපිට එන call,notification වගේ දෙවල් ඉකමනට බලාගන්න වගේම heart rate එක blood presser එක බලාගන්න පුලුවන් නිසා අපේ සෞඛ්‍යටත් ගොඩක් වැදගත් දෙයක් තමයි smart watch එක👍
@8DAUDIOSRILANKA01
@8DAUDIOSRILANKA01 Жыл бұрын
මමනම් Watch එකක් ගන්න කැමති Job එකට යන්න දාන්න තමයී..ණය වලටයි ඉගෙන ගන්න දේවල් වලටයි ගෙව්වහම අඩුම ගානේ Watch එකක් ගන්න තියා කාඩ් එකක් දාගන්නවත් අතේ ඉතුරු වෙන් නෑ... මගෙනම් හේතුව ඒක තමා 😇🤟
@sasithrajapaksha6646
@sasithrajapaksha6646 Жыл бұрын
ඒකනම් ඇත්ත සහෝ ♥️
@ANUHAS007
@ANUHAS007 Жыл бұрын
😢
@pchome1301
@pchome1301 Жыл бұрын
Mekanm sahagahana attac 😅
@JanithChandima8535
@JanithChandima8535 Жыл бұрын
Bike එක Ride කරද්දී Call එකක් අවොත් Call එක එන්නේ කාගෙන්ද කියලා Bike එක නවත්තලාම බලන්න ඕන වෙන් නෑ.... යන ගමන් Song එකක් අහන ගමන් යද්දී Song එක Change කරන්න Phone එකම ගන්න ඕන වෙන් නෑනේ..... එකත් වැඩ පහසු කරනවා...😊❤️
@himanthananayakkara
@himanthananayakkara 10 ай бұрын
mekanam aththa ❤
@Doing10-l1q
@Doing10-l1q Жыл бұрын
කෙටියෙන් කිවුවොත් දැන් තාක්ශනේ එක්ක ලොකේ යන්නේ.ඉතින් අපිත් ඒවාට හැඩ ගැහෙන්න ඕනේ😊 සරලයි පහසුයි ❤️
@oshadha4492
@oshadha4492 Жыл бұрын
පොඩි කාලේ ඉඳලා තිබ්බා තිබ්බ ආසාවක් smartwatch එකක් ගන්න ඒත් තාම ගන්න බැරි වුණා.ඒවගේ ලොකු දෙයක් අරන් දෙන්න තරම් අපේ ගෙදර අයට වත්කමක් තිබ්බේ නැහැ.🥺 මට මේකවත් හම්බෙනවා නම් 😭😭
@s.n.dushandesilva134
@s.n.dushandesilva134 Жыл бұрын
භාවිතා කිරීමේ පහසුව තමයි ඉතින් මූලිකම වැදගත්කම වෙන්නෙ , බස් එකක වගේ හිටගෙන යද්දී call එනකොට වැදගත්කම හොන්දටම දැනෙනවා ..ඇයි හිටන් යද්දී 4n එක සාක්කුවෙන් එලියට ගද්දි cl එක කට් වෙලානෙ ....😁
@shashikanimsara4475
@shashikanimsara4475 Жыл бұрын
aye ekenma ithin 🤩🤩
@slideamaster9043
@slideamaster9043 Жыл бұрын
😁😅
@kcinemas6409
@kcinemas6409 Жыл бұрын
Ow bn
@shashikanimsara4475
@shashikanimsara4475 Жыл бұрын
බස් එකේ යද්දි ඕකම අපිටත් වෙනවා😂
@lyricsmaniya4831
@lyricsmaniya4831 Жыл бұрын
😄😆😆
@lasararajidu8322
@lasararajidu8322 Жыл бұрын
අයියේ අපිට smart watch ගොඩක් වැදගත් වෙනව අපිට කොහෙහරි යද්දි phone එකට එන notification අපිට watch එකට ගන්න පුලුවන් නිසා අපිට හැමනිතරම phone ඒක අතට ගන්න ඔන නැ,,තවත් පැහැදිලි කරෝත් අපිට දවසට ඇගට අවශය වතුර ප්‍රමාණය , අපි ව්‍යායාම කරනකොට කොච්චර කැලරි දහනය වෙනවද කියල අපිට දැනගන්න පුලුවන් , අපිට හදිසි අවශය තාවයක් උනොත් ඉක්මටට හදිසි අනතුරු ඒකකයට අම තන්න පුලුවන් , අපිට smart watch නිසා phone ඒක අතට නොගෙන කටා කිරිමට අවස්ටාව ඇවිත් තියනවා , අපිට smart watch නිසා කාර්ය බහුල ඡිවිතේට ලේසි වෙලා තියනවා ,මන් හිතනවා හැමෝම ඒ දේට එකගයි කියල ❤❤මම ගොඩක් ආසයි හොද smart watch එකක් අත්බැදන් පන්ති යන්න ආවෙන් chanux bro අයිය මේ කරන දේ ගොඩක් වටිනවා ,අයියට ඉදිරියට යන්න සුබ පතනවා ❤❤❤🎉😢
@Rajidu
@Rajidu Жыл бұрын
ඇත්ත පුතා
@SakuniSenadi
@SakuniSenadi Жыл бұрын
Man dakka vidiyata oya tami hodatama phadili kara brother
@SakuniSenadi
@SakuniSenadi Жыл бұрын
Apita aduwatama watch ganna puluwanda mama bala pitiya
@lasararajidu8322
@lasararajidu8322 Жыл бұрын
මම හරි ආසයි smart watch ඒකක් දාන් පන්ති යන්න
@All_round_vinuja_-2010
@All_round_vinuja_-2010 6 ай бұрын
මම ඉන්නේ grade 09.අපේ panthiye lamai ගොඩක් මේ vage Smart watches bandan එනවා ඉතින් මටත් ආසයි මේ vage watch එකක් ගන්න ගොඩක් price එක හොයන්න නැතුව budget watch එකක් heuve එක නිසා. ලොකු watch ලොකු price watch අරන් vadak නැති නිසා.
@ranahikkaduwa7403
@ranahikkaduwa7403 6 ай бұрын
Aththa
@Fantacyworld878
@Fantacyworld878 Жыл бұрын
Smart watch එකක් දැම්මම professional ගතියක් එනවා වගෙ😉....වැඩ ටික පහසු කරගන්නත් හොඳයි 😌❤
@sajithmihiranga4598
@sajithmihiranga4598 Жыл бұрын
මට ඒ smart watch එකකින් අලුත් අද්දැකිමක් අරගන්න වගේම මගෙ වැඩ පහසුකර ගන්න ඔනෙ හින්දා Chanux bro❤️
@mithibro9844
@mithibro9844 Жыл бұрын
ඇත්තටම ඒක අතේ දැම්මම නම් මට මාර ගැම්මක් එනවා. අම්මා ෆෝන් අරන් යන්න දෙන්නේ නෑනේ තවම class යද්දි.මම class එක ලඟට ගිහිල්ලා අම්මට කෝල් එකක් ගන්නවා ඉස්සර smart වොච් එකෙන්, මම class එක ලඟට ආවා කියලා. Class ඇරුනම දැන් class ඉවරයි කියලා. Phone එකෙන් ෆොටෝ ගන්නත් පුළුවන් bluetooth connect කරලා. time විතරක් නෙවෙයි Hartbeat, alarm, වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. Smartwatch එක එක ලස්සන style වලින් තියන එක තමයි ශෝක්ම. මට watch එක අතේ දැම්මාම bmw, ඒකක සීට් එකේ ඉඳගෙන ඉන්නවා වගේ දැනෙන්නේ. 😊
@Smile.2019
@Smile.2019 Жыл бұрын
Oya thawama podida. Supiri new generation kollek wage. ❤
@prasadiniweerawansa5046
@prasadiniweerawansa5046 Жыл бұрын
Wow .lassana comment ekak. Chuti babek neda me. 😍
@prasadiniweerawansa5046
@prasadiniweerawansa5046 Жыл бұрын
Good luck❤️
@ruwanthalakshan8928
@ruwanthalakshan8928 Жыл бұрын
Mithi bro oyage vedio balanna hithuna me comment eka dekala. Lassanai puthe oyage sarungal. Thakshanaya ekka hariyata issarahata yanna. Budu saranai.
@mithibro9844
@mithibro9844 Жыл бұрын
​@@Smile.2019 ow. 7 wasare inne. Ammage phone eken vedio balanawa.
@slmalindha700
@slmalindha700 Жыл бұрын
😎කාලයත් සමග වෙනස්වෙන තාක්ෂණයට Smart Watch අනිවා ඕනී ❤
@EviYa17
@EviYa17 Жыл бұрын
Smartwatches are more than just timepieces. They offer a world of possibilities right on your wrist! From receiving notifications on the go to tracking your fitness progress, these little gadgets have got your back. Upgrade your lifestyle with a smartwatch today! ⌚💪
@Chamindanalaka-cb9en
@Chamindanalaka-cb9en Жыл бұрын
👌
@salmal-bm3ex
@salmal-bm3ex Жыл бұрын
Good idea ❤🎉
@reptorff3052
@reptorff3052 Жыл бұрын
Watch eka dn ube 😂🎉
@evinbinath1171
@evinbinath1171 Жыл бұрын
Superb 😏
@LahiruHirushan-el5mv
@LahiruHirushan-el5mv Жыл бұрын
Great comment 👍
@Lktech107
@Lktech107 Жыл бұрын
ඇත්තටම කිවුවොත් phone තැන් තැන් වල අරන් යන්න අමාරුයි.ඒක හින්දා smart whatch akak ගන්නේ😊thank you chanux bro😊
@gaweshchinthana3884
@gaweshchinthana3884 Жыл бұрын
ඉස්සර ඉදන් දාපු හැම smart watch vidio එකක්ම වගේ බැලුවා කවදහරි ගන්න. Apple samsung වගේ නැතත් අද watch ට්කත් සුපිරියක් තමා 😃කවදහරි ගන්න ඕන.එහෙම උනොත් phone එක ලග නැතත් වැඩකරගන්න watch eka තියේනෙ🙂
@LucasMorgan_0
@LucasMorgan_0 Жыл бұрын
Smart watch එකනම් ඉතින් ගොඩක් useful. ඕකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනව. Calls ගන්න instant notification ability එක health එක සම්බන්ද ගොඩක් දේවල් ඕකෙන් read කරන්න පුලුවන්. ඕක ගොඩක්ම bussy අයට තමයි හොද එයාලට phone එක අතට ගන්න වැඩක් නෑ, කෙලින්ම watch එකෙන් ඕන දේ බලාගන්න පුලුවන් තියෙනවනම් ඉතින් හොදම phone accessory එකක් තමයි smart watch එක කියල කියන්නෙ............
@StorySlapsStudios
@StorySlapsStudios Жыл бұрын
Ow එකනං ඇත්ත smart watch එක තමයි තියෙන හොදම phone Accessory එක❤❤❤
@Ushan_music
@Ushan_music Жыл бұрын
Smart watch එක තමා අපිට phone එකෙන් පස්සෙ ගොඩක්ම useful device එක superb....❤❤❤❤😊😊😊
@ChamodHirushanOfficial
@ChamodHirushanOfficial Жыл бұрын
ලොකු ලොකු හීන නැ . 😋ඕක ලැබුනොත් ඉතින් අනිවා ගලවන්න තමයි ඕන.🪛 smart phone එකකටත් වඩා පොඩියට parts දාලා මේ වගේ වැඩ කරන්න හදන එකක interior design එක quiet interesting 🤔 ගැලෙව්වට පස්සේ ආයේ set කරගන්න පුළුවන් උනොත් නම් තව පොඩි පොඩි වැඩ ටිකක් තියේ .😉📲
@RanminaWinuxOfficial
@RanminaWinuxOfficial Жыл бұрын
status දාල අපිව ගෙන්නගත්තේ මේකටද යකෝ 😐
@wenukakithnuka9290
@wenukakithnuka9290 Жыл бұрын
oyi oyi eka...🤣🐄
@tigershakvlog9972
@tigershakvlog9972 Жыл бұрын
අද කලේ ස්මාර්ට් ඔරලෝසු කියන්නේ අපට ලොකු මෙහෙවරක් කරන දෙයක්. මමනම් ස්මාර්ට් ඔරලෝසුවලට ආස එය මගේ phone කරන ගොඩක් වැඩ කරන නිසා. මේවගේ video එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි chunux bro🙏🏼🙏🏼
@Hiruwa_official
@Hiruwa_official Жыл бұрын
මෙහෙමයි මම ආසයි smart watch ඵකක් පවිච්චි කරන්න මම විතරක් නෙමෙ මෙ comment ඵක බලන like කරන මෙ video ඵක බලන අයත් අසයි මම දන්නැ මට like වැටෙයිද කියලා මෙ comment ඵක බලයිද කියලා මම දන් නැ අප ගේ ආසවන් හැබැ නොවු නත් ඔබට ස්තූති මෙවගේ විශිෂ්ට video දන ඵකට... So thanks chanux bro really respect you
@kasun..
@kasun.. Жыл бұрын
සාමාන්‍ය watch එකක් ගන්නවට වඩා smart watch ගන්න එක වාසියි වගේම ගොඩක් option තියෙනවා , phone එක අතට ගන්නෙ නැතුව call , massage බලාගන්න පුලුවන් ඒ පහසුකම ගොඩක් වටින්නෙ bike එක්ක වගේ යනකොට තමා 5:15 chanux aiyatath thank you
@kasun..
@kasun.. Жыл бұрын
@songuncle6488
@songuncle6488 Жыл бұрын
අද කාලෙ අඩුවට smart watch එකක් ගන්න පුළුවන් කියන්නෙ ගොඩක් හොද දෙයක්
@kavindudilshan7264
@kavindudilshan7264 Жыл бұрын
අපි smart watch පාවිච්චි කරන්න ආසය්. නමුත් රටේ ප්වතින් තත්ත්වයත් සමග එය ගැනීමට තරම් මුදලක් නැති නිසා ඉතාමත් දුකය්😢😢😢
@NimalHikkaduwa
@NimalHikkaduwa Жыл бұрын
👍
@slgamingforyou2521
@slgamingforyou2521 Жыл бұрын
👍
@musicroom.773
@musicroom.773 Жыл бұрын
Super video.Good luck Chanux Bro❤ congratulations🎉🎉
@GeethaniJayawardana-bf8fm
@GeethaniJayawardana-bf8fm 11 ай бұрын
දියුණු වන තාක්ෂණයත් එක්ක අපිත් වෙනස් ඕනෙ ඒ නිසා මේ Smart watch අවශ්‍ය වෙනවා මගෙ අදහසට කැමති අය ලයික් කරගෙන යමු
@tharindu4252
@tharindu4252 Жыл бұрын
අසාවට, Smart Watch ලස්සනයි ගොඩක් ටෙන්ඩ් එකට Smart වෙන්න
@rivishakaushan2841
@rivishakaushan2841 Жыл бұрын
මේ කාලේ අපේ රටේ අර්ථිකෙත් එක්ක හොදම ස්මාර්ට් වොච් එකකට යනවා කියන්නේ මට නම් හීනයක් තමා. ලොකු ආසාවක් තියනවා ස්මාර්ට් වොච් එකක් ගන්න. එත් ඒක ගන්න මේ කලේ නෙමේ. ඔයා කරන මේ වගේ video වලින් ඒ ආසාව තවත් වැඩි වෙනවා. කම්මැලි හිතුන ගමන් මේ වගේ video එකක් බැලුවම කම්මැලි කම නැති වෙලා ඒ වෙලාවේම ඒ හීනෙට යන්න වැඩ කරන්න හිතෙනවා. මම එහෙම වැඩ කරලත් තියෙනවා. මේ 21 වන සියවසේ නිසා ගොඩාක් තරුණ අයගේ හීන තමා මේවා. උත්සහ කරන හැමෝගේම හීන හැබෑ වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා ❤🥰
@tharakasandaruwan7642
@tharakasandaruwan7642 Жыл бұрын
අයියගෙ වීඩියෝ මාර විදිහට වටිනවා
@dilsara6260
@dilsara6260 Жыл бұрын
Apita ithin godak watinawa..😊 අපිට ඉතින් smart watch එකක් ලැබෙන්න තර්ම් වාසනාවක් නම් නෑ. මොකක් උනත් chanux bro ට ජය..❤
@dilsara6260
@dilsara6260 Жыл бұрын
😜
@travelvlog3984
@travelvlog3984 Жыл бұрын
අලුත් ‌ලොවකට යනෙන ගමනට අතට නොදැනෙන පහස ලැබුමට හැඩකාර මේ පළදනා.........🥰🥰😇😋😋 ස්තුතියි
@prashansa_meshan
@prashansa_meshan Жыл бұрын
Smart විදියට හිතන එකෙක්ට නන් සුපිරි භාණ්ඩයක් තමා. ආසම 💗💗
@malithmadhusanka3510
@malithmadhusanka3510 Жыл бұрын
ෆෝන් එකට ඇබ්බැහි වෙන එක නවත්තගන්න පුළුවන් ඒක තමයි මම දකින හොදම දේ ❤️😍
@J_A_Y_..
@J_A_Y_.. Жыл бұрын
Smart watch එක හොද fitness tracker එකක්.,ඕනම ඇදුමකට ඕනම තැනකට දාගෙන යන්න පුලුවන් සුපිරියක් තමයී.🎉🎉
@रसिकालकमल
@रसिकालकमल Жыл бұрын
Siraa bng☝️
@RasikaLakmal-lc6bp
@RasikaLakmal-lc6bp Жыл бұрын
Ow ah⌚️
@nadikatharangani1425
@nadikatharangani1425 Жыл бұрын
Aththaa😊
@WolfN.2009.
@WolfN.2009. Жыл бұрын
Yeppp🎉
@Bosethpunsara
@Bosethpunsara Жыл бұрын
එල අයියේ video එක.දිගටම ඔහොම කරගෙන යන්න.....
@kavindurathnayake4970
@kavindurathnayake4970 Жыл бұрын
@chanuxbro අයියා රු10000-15000 අතර හොදම smart watch එකක් recommend කරනවද ...??
@Rv_Kawindu
@Rv_Kawindu Жыл бұрын
අපි කාර්යබහුල වෙනකොට අපිට අපේ සෞඛ්‍ය ගැන අමතක වෙනවා Smart watch එකකින් අපිට අපේ සෞඛ්‍ය ගැන අවදානෙන් ඉන්න පුළුවන් වගේම අපිට 4න් එක අතට ගන්න බැරි වෙලාවක notification එකක් බලාගන්න call alert එකක් බලාගන්න පුළුවන් ඒ වගේම smart watch එකක් පලදිද්දි පෙනුමෙන් වුණත් Smart look එකක් ගේනවා❤🤘😎
@Rv_Kawindu
@Rv_Kawindu Жыл бұрын
මේකටත් like එකක් comment එකක් දාන් යන්නෝ.🤗
@SusanthaHettiarachchi-bu9os
@SusanthaHettiarachchi-bu9os Жыл бұрын
@SusanthaHettiarachchi-bu9os
@SusanthaHettiarachchi-bu9os Жыл бұрын
Eka hari brother
@surangidevika2746
@surangidevika2746 Жыл бұрын
True 👍
@RaveeshaKawindu-g9m
@RaveeshaKawindu-g9m Жыл бұрын
Watch eka win karannama wage rp karanna kiwwe😅
@Lastdrop4202
@Lastdrop4202 Жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සන video එකක් . 🥺❤😇 great job 👍
@palithapathirana1230
@palithapathirana1230 Жыл бұрын
එදිනෙදා කටයුතු වලදී ,බස් එකක යද්දී,driving කරද්දි calls ගන්න ,මැසේජ් වලට reply කරන්න වගේ අවස්තාවලදී අපිට අපේ phone ek නිතරම සාක්කුවෙන් ,බෑග් එකෙන් එලියට ගන්න වෙනවා.ඉතින් ඒ සියල්ලම අපිට ඉක්මනට කරගන්න පුලුවන් device එකක් නම් ඒ samart watch එක.පහසුවෙන් අතේ තියෙද්දී ඒ සියල්ලම අපිට watch එකෙන් කරගන්න පුලුවන්...🤘
@Ashen-18
@Ashen-18 Жыл бұрын
I like smart watch because it have many features to we have to used . and very deesan look for when wear smart watch ❤❤
@sltech4187
@sltech4187 Жыл бұрын
මේ කාලයේදී අපිට අපේ වැඩ පහසු කර ගන්න අපිට මේ smart watch එක use කරන්න පුළුවන් අද රටේ phone එකක් ගන්න මිල එක්ක බලද්දි මේ smart watch එක අපට ඉතාමත් වාසි දායකයි ඉතින් අපට මේ කියන web site eken ස්මාට් watch අපට මිලදී ගන්න පුලුවන් . අනික අද රටේ මිනිස්සුන්ගේ අතේ ඇති මුදලට ගන්නත් පුළුවන්, ඉතින් මේ වගේ වෙබ් සයිට් එක ගැන කව්රුත් දන්නේ නෑ. මේ වගේ දෙයක් ගැන chanux bro හදුන්වා දීම ඇත්තටම ලොකු සේවයක්...🖤🖤🖤🖤
@shortzz1
@shortzz1 Жыл бұрын
Smart watch එකක් මටනම් ඕන කරන්නෙ fitness වලට ආසකෙනෙක් විදියට ඒක ගොඩක් වටිනවා
@zeroff1094
@zeroff1094 Жыл бұрын
Smart Watch ටිකනම් සුපිරි❤ price එක තමා ඉතින් පොඩ්ඩක් වැඩි😊 heart rate එක පෙන්නන එකනම් වැදගත්
@villageboy615
@villageboy615 Жыл бұрын
attac❤❤‍🔥💯💯
@reactionslk9036
@reactionslk9036 Жыл бұрын
ganan wadine bro🤑🤑👍
@jnjnijl.
@jnjnijl. Жыл бұрын
please reply to my comment
@tiktok-p1f
@tiktok-p1f Жыл бұрын
​@@jnjnijl. Ok bro❤❤❤
@tiktok-p1f
@tiktok-p1f Жыл бұрын
If you have some money you can buy it😅😅🥵🤑🤑
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 Жыл бұрын
Traditional life aken midila technical world akath akka ganudenu karanna kamathi ayata ganna puluwn podi gajet akak thamii ithim smart watch akak kiyanne 😊
@eaglehaxsl
@eaglehaxsl Жыл бұрын
ඔයාගෙ මෙ video එකෙන් මට smart watch වලට ආසවක් ඇති උනා ❤❤
@eaglehaxsl
@eaglehaxsl Жыл бұрын
@techrgeek1665
@techrgeek1665 Жыл бұрын
වෙනස් වෙන නව තාක්ශනයත් එක්ක ඉස්සරහට යන මෙ ලොකෙ අපිත් ඉස්සරහට යන්න ඔනනෙ 🤝💛ලොබ නැතුව like ,reply කරන් යන්න මචො👌
@CrazyUnlock
@CrazyUnlock Жыл бұрын
Proud of you as a Thurstan knight 💙💛❤
@BenLeo2011
@BenLeo2011 6 ай бұрын
Same hear
@ranganatharindu7395
@ranganatharindu7395 Жыл бұрын
Smart watch එකකින් Phone එකත් එක්ක connect කරන් හරිම පහසුවෙන් වැඩ ටික කරගන්න පුලුවන්. අනික health track කරන්න පුලුවන්. ඒක ලොකු වාසියක්❤😊
@sinhalamusicvideo277
@sinhalamusicvideo277 Жыл бұрын
Smart phone එකට වඩා පහසුවෙන් use කරන්න පුළුවන් එවාගේම workout කරද්දිත් heart rate, step counter, etc වගේ options තියෙන නිසා smart watch එකක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා
@jackyboy-ww6fr
@jackyboy-ww6fr 6 ай бұрын
Branded watch ඇරෙන්න anith ewa seragema wage heart rate,step count ewa wardi
@mgashoka5721
@mgashoka5721 Жыл бұрын
ජංගම දුරකථනය වගේම වැඩ කරන්න පුළුවන්නෙ ❤ නේද Bro❤
@ThiliniSandamali-gj2ec
@ThiliniSandamali-gj2ec 2 ай бұрын
පන්තියේ යාලුවෝ බැදන් එනවා මට නෑ මට දුකයි කරුනාකරලා මට like කරන්න
@hasara_wickramasinghe
@hasara_wickramasinghe Жыл бұрын
Smart Band වලටත් වීඩියෝ එකක් ගේන්න චනුක්ස්❤
@kavidu8714
@kavidu8714 Жыл бұрын
ahhh loku aiyeee mama banchu
@samansree4546
@samansree4546 Жыл бұрын
ආසයි පළදින්න ස්මාට් වොච් එකක්❤❤ නෑනේ අතේ සතයක්වත් ඒකටත්❤❤ ඔබගේ වීඩියෝ බලලා මා සැනසුනත් ❤❤ ගන්නවා චනුක්ස් අයියේ කවදාහරි වොච් එකක් ❤❤❤❤❤❤
@rasikamaduwanthi9474
@rasikamaduwanthi9474 Жыл бұрын
Oya ganna meka
@mrbeas356
@mrbeas356 Жыл бұрын
Smart Watch එකක් ගන්න හිතාගෙන ඉද්දී මෙන්න මෙයා වීඩියෝ එකක් ගෙනල්ලා😂❤
@tharii2003
@tharii2003 Жыл бұрын
Math ehemai
@ishanamanda7900
@ishanamanda7900 Жыл бұрын
aniwarenma
@yasirunimsara6069
@yasirunimsara6069 Жыл бұрын
😁වර්තමාන තාක්ෂණ ලෝකයට පිවිසීමට උදව් වෙන මේ වගේ හොද videos තවත් ගෙන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.✌මේ වගේ හොද web sites හදුන්වා දුන්නට chanux අයියට ගොඩක් ස්තූතියි.🤘මම නම් කැමති watch එක modio MW12 pro එකයි HW8 Ultra smart watch එකයි. 💪අද ඉතින් හැමෝම comments දාන්නේ smart watch එක්ක දිනා ගන්න හිතා ගෙනනේ ඉතින් මේ comment එකටත් like එකක් දාලා ඔයා කැමතිම smart watch එක මොකද්ද කියලත් comment කරන්න.smart watch එක win කරන කෙනාට මගෙන් සුබ පැතුම්.මෙගේ හිතෙත් පොඩි විශ්වාසයක් තියනවා ඔයා මේකට like කරයි කියලා thank you
@upulranga7861
@upulranga7861 Жыл бұрын
මමත් කැමති ඔය watch දෙකට ඒනිසා මම ඔයාට සුබ පතනව ඔය watch දෙකම ඔයාට win කරන්න ලැබෙන්නයි කියලා.මේක හොද comment එකක් ඒ නිසා මේකට like එකක් දාලා ඔයා කැමති watch එක comment කරලා යන්න අමතක කරන්න එපා.❤
@udulakumari4771
@udulakumari4771 Жыл бұрын
අපට ඔය ඔරලෝසුවක් ගැනීම පාවිච්චි කිරීමට හරි ආසයි ඒත් අපිට අපේ රටේ පවතින තත්වය අනුව ඕකක් ගැනීම හීනයක්😭😢😢😭😭😭😭
@thilinasampath8720
@thilinasampath8720 Жыл бұрын
watch එකක් ඕන වෙන්නේ වෙලාව බලාගෙන time manage කරගන්න . එහෙම බැලුවම smart watch එකක් ඕන වෙන්නේ smart විදිහට time එක විතරක් නෙවෙයි හැමදේම smart විදිහට manage කරගෙන smart වෙන්න 😜 එක එක හේතූ කිව්වකි හැබැයි ඇත්තටම හේතුව මම දන්නෙත් නෑ 😅 හෙට උදේම ඇවිත් උඹලා දාන හැම comment එකකටම like කරනවා 😊 watch එක දිනාගන්න එකා තැන්ක්‍යූ කියාම් හරිද ❤
@dsw1681
@dsw1681 Жыл бұрын
හැම තිස්සේම phone එක අතට අරන් වැඩ කරන එක කරදරයක් නිස smart watch මට වැදගත්😊
@jcw8536
@jcw8536 Жыл бұрын
මට smart watch අව්ශ්‍ය ඒක නිසා නම් තමයි ❤
@janiduchamod2728
@janiduchamod2728 Жыл бұрын
Ela
@kumarikumari4442
@kumarikumari4442 Жыл бұрын
ඒක නම් ඇත්ත
@FactfulMindsNetwork
@FactfulMindsNetwork Жыл бұрын
ස්මාර්ට් වොච් එකක් ඕන වෙන්නෙ තමන්ගෙ ෆෝන් එක ලග නැති වෙලාවට ෆෝන් එක ගන්න කම්මැලි නම් ඒකෙන් කෝල් ගන්න , මැසේජ් කරන්න , ඒවා රීඩ් කරන්න තව වැඩ ගොඩක් ස්මාර්ට් වොච් එකකින් කරගන්න පුලුවන්.ඒනිසා කාර්‍ර්‍යක්ෂම විදියට වැඩ කරනවනම් ස්මාර්ට් වොච් එකක් තියෙන එක වටිනව.මම නම් හිතන්නේ ස්මාර්ට් වොච් එකක් කියන්නේ next level එකේ tech gadjet එකක් කියලයි....... dear , Kumuditha
@AIstories-g2q
@AIstories-g2q Жыл бұрын
නියමයි . මම නම් හිතන්නේ ඔයා හරි kumuditha
@bithumkithmina8555
@bithumkithmina8555 Жыл бұрын
පෝන් එක තැන තැන අරන් යන්න බෑ එක කරදරයි පන්ති වලට පෝන් අරන් යන්න බෑ bt call වලට class යද්දි ගමනක් යද්දී දාන්න තමා
@WasanthaArachchi-sz5mp
@WasanthaArachchi-sz5mp Жыл бұрын
@bithumkithmina8555
@bithumkithmina8555 Жыл бұрын
❤️❤️❤️
@bithumkithmina250
@bithumkithmina250 Жыл бұрын
Hmm
@gangakumuduni2595
@gangakumuduni2595 Жыл бұрын
මටනම් ස්මාට් වොච් එක අනිවාර්යෙන් මොකද මෝටර් බයික් එකේ යනකොට මාගේ ෆෝන් එකට තියෙන ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම නිසයි මොකක්ද මේ දිනවල ෆෝන් එකක් ගොඩක් මිල අධිකයි, අනෙක් කාරණය වාහනයක් ඩ්‍රයිවින්ග් කරනකොට ෆෝන් එක අතට නොගෙන ආන්සර් කිරීමට හැකිවීම තවත් ලොකු උදව්වක් සහ නීතිය ආරක්ෂා වීමක්. අනතුරු වළක්වා ගැනීමයි.. අනිත් වැදගත් කාරණය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටීමට හැකි වීම. ස්තූතියි😊
@gangakumuduni2595
@gangakumuduni2595 Жыл бұрын
ඇත්ත
@jifkivlogs4307
@jifkivlogs4307 Жыл бұрын
Haylou rs4 plus eka thami hodama budgetma watch eka onama kenekta recommend karanna puluwan. Sensor okkoma hariyatama weda (98%) gewana gaanata supiriyak😍
@chamodbandara2919
@chamodbandara2919 Жыл бұрын
සුභ පතනවා අයියෙ ♥️♥️
@darkone9799
@darkone9799 Жыл бұрын
පන්ති වැඩ කටයුතු සදහා වඩාත් හොදින් ක්‍රියා කිරීමට හා ජංගම දුරකතනය මගින් කෙරෙන බොහො කටයුතු සිදු කල හැකි වීම❤️
@Unique-fx-6
@Unique-fx-6 Жыл бұрын
😂
@WikramaWikrama-qf6kk
@WikramaWikrama-qf6kk 5 ай бұрын
මම කවදාවත්ම ඔරලෝසුවක් අතේ බැදගෙන නෑ.මම ඔරලෝසුවක් අතේ බැදගෙන ඉන්නවාට කැමති අය මට like කරන්නම්කෝ please 🥺🥺❤❤
@tinytoys31
@tinytoys31 5 ай бұрын
Good luck
@H.G.S.Priyangani
@H.G.S.Priyangani Жыл бұрын
I like chanux Bro superima vidio ekk tamayi maka matath smart watch akak danna asai itin
@sanujanadew749
@sanujanadew749 Жыл бұрын
it helps to manage our daily activities and also has more style
@rumeshchathurangajayanath1444
@rumeshchathurangajayanath1444 Жыл бұрын
Bike වල යන යනකොට ඉතා වැදගත් උපකරණයක් .🤩
@TharunDamsara
@TharunDamsara Жыл бұрын
Phone addiction එක අඩු කරගන්න වගේම වැඩ ටික පහසු කරගන්න bt call වගේ දේවල් වලට smart watch එකක් තියන එක ගොඩක් හොදයි..battery life එක හොද එකක් ගන්න ඕනෙ වගේම හොද display එක්කුත් තියන්ඩොනෙ style එකට use කරනවනම්..😌👍
@tharindanimnajith
@tharindanimnajith Жыл бұрын
මේ කාලෙ normal watch එකකට වඩා smart watch එකක් හොඳ look එකක් තියෙනවනෙ . අනික smart නෙ.normal ekakata වඩා function වඩියි Fation😊එකත් එහෙම නේ
@kumariherath701
@kumariherath701 Жыл бұрын
Ow
@ravindrakumara1183
@ravindrakumara1183 Жыл бұрын
Yes❤😊😊
@ravindramahanama
@ravindramahanama Жыл бұрын
Smart watch වල තියෙන ප්‍රධාන සහ හොඳම feature එක තමා portability එක සහ පාවිච්චි කරන්න තියෙන පහසුව.. (කෙසේවෙතත් මුලින් බැලුවා මොකෝ මේ කට්ටිය පත හෑලි type කරලා තියෙන්නේ ඇයි කියලා..😂 👉👈)
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
Thank you for a very valuable creation, you have a beautiful unique voice, may you break all barriers and go to the top.❤️❤️
@sameeramadhushan5893
@sameeramadhushan5893 Жыл бұрын
කාලයේ වෙනස් විමත් සමග කාර්යබහුල ජිවිතේ පහසු කරගැනිම සදහා😮❤😊
@deepalnishan576
@deepalnishan576 Жыл бұрын
Chanux Bro මම හරිම කැමතියි ඔයාගෙ වැඩසටහන් වලට. හැබැයි කවදාවත් පෙන්නන දේක මිල නම් කියන්නෙ නැ. ඔයා හදුන්වාදෙන දෙයක් අපිට මිලදී ගන්න පුලුවන් තරමේ එකක්ද කියල වීඩියෝ එක බලද්දීම අපිට තීරණය කරන්න පුලුවන් නම් ඒක කොච්චර වටිනවද කියල ඔයාට තේරෙන්නේ නැති එක ගැන කණගාටුයි
@Dancinggroup-t9o
@Dancinggroup-t9o 2 ай бұрын
මම ආසයි ස්මාට් ඔරලෝසු බදින්න ඒත් නෑ😪 මට like කරන්න
@hansok8549
@hansok8549 Жыл бұрын
Bus එකේදි call එකක් ආවොත් පෝන් එක අදින්නෙ නැතුව කතා කරන්න පුලුවන් 😀, වෙලාව බලන්න පුලුවන්, පෝන් එක අතට ගන්න කාලය අඩු කරන්න පුලුවන්, ෆිට්නස් වලදි වගේ ප්‍රයෝජනයට ගන්න පුලුවන්
@criticalgaming981
@criticalgaming981 Жыл бұрын
#තමන්ගේ phone එකේ බටරි එක ඉතුරු කරගන්න පුලුවන් #තමාට ලස්සන පෙනුමකුත් එනවා #Phone එක බවිතය අවමවෙනවා Phone එකෙන් වැඩක්කරන වෙලවට #උනත් whatsApp , fb, insterව්ගේ app වලින් වැඩකරන්න පුලුවන්.
@dethgaming4691
@dethgaming4691 Жыл бұрын
Aththak
@mithumrandula4956
@mithumrandula4956 Жыл бұрын
Hriytama kiwwa bung
@theavengers9528
@theavengers9528 Жыл бұрын
පහරක් ❤️
@lalithanuruddhasmaraweera8266
@lalithanuruddhasmaraweera8266 Жыл бұрын
Matath hithune oya tika
@ccs6455
@ccs6455 Жыл бұрын
Hmm cmara ekakuth thibbanumm😀
@jolly1st892
@jolly1st892 Жыл бұрын
Ado ...දාර්ශනික කතා නම් නෑ මේව දැකල තමා බන් අපි සතුටු වෙන්නෙ....👍👍
@janani_jayasinghe
@janani_jayasinghe Жыл бұрын
👍
@amilaasanka7142
@amilaasanka7142 Жыл бұрын
මෙමඟින් යෝග්‍යතා ඉලක්ක නිරීක්ෂණය කිරීමට, දැනුම්දීම් ලබා දීමට සහ දුරකථන ඇමතුම් ගැනීමට හැකියාව මෙන්ම ස්මාර්ට් දුරකතනය මඟින් කෙරෙන සියලුම කාර්යයන් කිරිමට හැකියාව පවතී.. නමුත් මේවා මිලදි ගැනිමට මුදල් නොමැති කම ඉතාමත් අවාසනාවන්ත තතත්වයකි..😌😌 දුප්පත් අපිට මේවා සිහිනයකි...😢
@sachinthasandaruwan1029
@sachinthasandaruwan1029 Жыл бұрын
Phone usage අඩු කරගන්න පුලුවන් වෙනවා වගේම notifications ආපු ගමන් phone eka pocket එකෙන් ඇද ඇද ඉන්න ඕන වෙන්නේ නෑ. ඒ වගේම new trend එකත් ඕවා තමා.
@maleeshamanujaya390
@maleeshamanujaya390 Жыл бұрын
Haylou brand එක නම් best ❤
@mptalksinhala
@mptalksinhala Жыл бұрын
ඔයා පාවිච්චි කරන ස්මාට් ⁣Watch එක ගැනත් ඒකෙ Performance එක ගැනත් කියාගෙන යමු🙂
@manojlakshan1995
@manojlakshan1995 Жыл бұрын
මේක දිනනවා කියන්නේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. ❤️❤️❤️❤️❤️
@manojlakshan1995
@manojlakshan1995 Жыл бұрын
❤️❤️❤️❤️
@manojlakshan1995
@manojlakshan1995 Жыл бұрын
Chanu❤️
@CanaKen
@CanaKen Жыл бұрын
එකනේ
@anurakumara8602
@anurakumara8602 2 ай бұрын
Watch T500 ye Control center eka pennanne na kiyala dhennako kohomadha open karanne kiyala ,try kala eeth wedak une na ane kiyannako on karana widhiha control center eka Watch T500 watch eke warge
@danuniklesha2052
@danuniklesha2052 Жыл бұрын
මට නම් ගොඩක් වැදගත් එදිනෙදා වැඩ වලදී පන්ති යද්දී වුනත් ගොඩක් වැදගත් phone එක අරගෙන යන්න බැරි නිසා ❤
@DhanujaPramod-uq7yn
@DhanujaPramod-uq7yn Жыл бұрын
පෝන් එකෙන් කරන්න පුලුවන් බොහෝ දේවල් කරන්න පුලුවන් නිසා 😌😘
@smcsubasinha144
@smcsubasinha144 Жыл бұрын
පැටා
@nimeshbro1
@nimeshbro1 Жыл бұрын
❤🎉
@LucasMorgan_0
@LucasMorgan_0 Жыл бұрын
Smart watch is very useful. There are many things that can be done with it. You can read many things related to health and instant notification ability to receive calls. It is good for very busy people, they don't need to pick up the phone, if they can take care of what they want directly from the watch, then the smart watch is the best phone accessory.❤❤❤❤
@StorySlapsStudios
@StorySlapsStudios Жыл бұрын
ඒක් නං ඇත්ත phone එකටනං මරු බාන්ඩෙ
@Ushan_music
@Ushan_music Жыл бұрын
තියෙනවනං ඉතිං මරු භාන්ඩෙ තමයි ආයෙ කියන්න දෙයක් නෑ❤❤❤
@viranyagangamina9398
@viranyagangamina9398 Жыл бұрын
There are many reasons why I want a smartwatch. First, I think it would be a great way to stay connected with you and the rest of our family. I could easily check my notifications, make and receive calls, and even send text messages without having to take my phone out of my pocket. This would be especially helpful when I am busy or when I am not near my phone. Second, I think a smartwatch would be a great way to stay organized. I could use it to set reminders, alarms, and timers. I could also use it to create to-do lists and track my spending. This would help me to stay on top of my work and my personal life. Third, I think a smartwatch would be a great way to stay healthy. I could use it to track my fitness and health data, so I can stay motivated and on track with my goals. I could use it to track my steps, calories burned, heart rate, and sleep quality. This would help me to improve my overall health and well-being. Finally, I think a smartwatch would be a great way to simplify my life. I could use it to control my smart home devices, pay for things with my wrist, and even translate languages. With a smartwatch, I could do more with less.
@pubudu867
@pubudu867 Жыл бұрын
Mama chanux ta කැමැති නැ ඒත් මේ කරන වැඩේ හොදයි අයියෙ ලොකු මුදලක් දිල ගන්ඩ බැරි අය ට හොද චාන්ස් එකක් ❤️
@sampathrathnayaka740
@sampathrathnayaka740 Жыл бұрын
Smart watch එකක් තියෙනවනන් හැම දෙටම ලෙසි පහසුයි..Fun එක තමයි brother ..
@drawingbrothers2004
@drawingbrothers2004 Жыл бұрын
Technology එක දියුණු වෙනවත් එක්ක අපිත් ඒ සමග forward වෙන්න ඕනේ. මං හිතන්නේ smart watch එකක් තුළින් ඉක්මනින් call ලබා ගැනීම, weather එක වගේ ගොඩක් යෙදුම් තියෙන නිසා සාමාන්‍ය වේලාව පමණක් බැලීමට එගා ගිය දෙයක් ලෙසය.
@kmsklokumanike9978
@kmsklokumanike9978 Жыл бұрын
තාක්ෂණය ගොඩක් දියුණුයි දැන්.ඒ තාක්ෂණය එක්ක අපිත් ඉස්සරහට යන්න ඕනි රටක් විදිහට.හැම තැනටම phone අරන් යන්න ඔනී නෑ.phone එකෙන් කරන්න ඔනී වැඩ smart watch එකෙන් කරන්න පුලුවන් නිස හරි ලේසි වගේම අපිට ඒක පහසුයි.අපේ personality එක update වෙනවා ඒකෙන්.ඒ නිසා smart watch එක වටිනවා ❤️
@lasararajidu8322
@lasararajidu8322 Жыл бұрын
හායි අයිය⁣ා ඔයා කියලා දෙන දේවල් ගොඩක් හොදට තේරුම් යනව❤
@Rajidu
@Rajidu Жыл бұрын
Mhh
@SakuniSenadi
@SakuniSenadi Жыл бұрын
⁣ගොඩක් වැදගත්
@lasararajidu8322
@lasararajidu8322 Жыл бұрын
🤭
@chamikapraneeth5441
@chamikapraneeth5441 Жыл бұрын
පොඩ්ඩක්අපිත් ආසඔ දුප්පත් උනාට ටිකක් ස්මාට් එකට ඉන්න හැමදාම වීඩියෝ බල බල ඉන්නෙ ගන්න ආස නිසා තමා ඉතින් 🥺❤️
@musicchannel12610
@musicchannel12610 Жыл бұрын
Phone එක use කරන එක අඩු කරගන්න පුළුවන් ලස්සනට අතේ දාන්න පුළුවන් එක තමා හොදම දේ 🎉
@samiruhansana383
@samiruhansana383 Жыл бұрын
කාලයත් එක්ක smart වෙන්න සහ Drive කරන වෙලාවට calls messages අවට phone එක බලන්න ඔන නෑ.bus එකේ හිටගෙන යද්දි උනත් එහෙම තමයි.workout කරද්දි jogging කරද්දි track කරන්න phone එක අතේ තියන් ඉන්න ඕනත් නෑ. smart වොච් එකක් use කරන එකෙන් එන ලුක් එකටත් වැදගත් වෙනවා
T800 Ultra Smart Watch Full Review T800 Ultra ස්මාර්ට් ඔරලෝසුවේ වැඩකිඩ
8:19
Madushanka NP - අලුත් දේ සොයා
Рет қаралды 63 М.
fully restoration 2 smart watches APPLE WATCH series 7
19:02
Hands Restoration Everything
Рет қаралды 3,1 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 93 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 120 МЛН
TOP 10 BEST AWESOME SMARTWATCHES I HAVE EVER REVIEWED
24:40
NDA Hack
Рет қаралды 1,2 МЛН
Apple Watch ultra & iPhone 14 in the trash...!!⌚📱
18:52
Galaxy Restore
Рет қаралды 3,8 МЛН
T800 Ultra smart watch sinhala review @GlexZer
2:19
GlexZer
Рет қаралды 9 М.
Stop buying these FAKE smartwatches!!
11:18
Mr Techpedia
Рет қаралды 2,1 МЛН
iPhone 16 Pro Max Unboxing and Price in Sri Lanka - Sinhala
14:01
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН