ස්වයං රැකියාවක් ආරම්භ කරන්න අපි අත දෙන්නම් / 2023 වසරේ අප සමග එකතුවී ජිවිතය ජයගන්න /@SMT TV

  Рет қаралды 74,913

SMT TV Machanic Aiya

SMT TV Machanic Aiya

Күн бұрын

ඔබේ ජිවිිතය ජයගන්න නිබඳවම අත දුන්න අපේ අළුත්ම විඩියෝව ඔබ අපෙන් රෙදි මිලදි ගත්තොතින් එම රෙදි උපයෝගි කරගෙන ඔබ මහන ඇඳුම් අප මීලදී ගන්නවා ඔබ අළුතින් මැහුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතනවා නම් දැනටමත් මැහුම් ව්‍යාපාරයක නිරත වන වා නම් ඔබට ඉතාමත් වැදගත් වන විඩියෝවක් අදත් ඉදිරිපත් කර ඇත. ජිවිතය ජයගන්න දිගින් දිගටම රැදි ඉන්න - SMT TV Machanic Aiya you tube Channel එක සමග
ස්තුතියි...............................
#cutpiecefabric#Business#Swayan rekiya
SMT TV - FB ගිණුමට යන්න ඔනා නම් පහත Link එක භාවිතා කරන්න
www.facebook.c...
ඇඳුම් මහන්න ඉගනගන්න පහත විඩියෝ නරඹන්න
කිලෝ එක රු.250 රෙද්දෙන් මහන්න පුළුවන් තවත් ගවුමක්
• දියණියට ලස්සන ගවුමක් ...
Low cost sweater
• ස්විටර් මැසීම සදහා පතර...
Blouse
• Low cost Ladies Top / ...
Short
• How to make a girl's s... -

Пікірлер: 723
@dinudanu5404
@dinudanu5404 Жыл бұрын
මොනවා උනත්, මට සම්බන්ධ වෙන්න බැරි උනත් ඔබතුමා මේ කරගෙන යන උතුම් වැඩ පිළිවෙල දියූවෙන් දියුණුවටම පත්වේවා......! බොහොමත්ම ස්තූතියි මේ වගේ හොද වැඩසටහන් ගෙන එනවාට.
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@nilanthinilanthibatti6409
@nilanthinilanthibatti6409 Ай бұрын
Man video tika beluwa math kemathi mata sambanda wenna puluwanda
@susirasampath8527
@susirasampath8527 Жыл бұрын
මොනතරම් චැනල් තිබුනත් මෙ වගේ චැනල් ඵකක් දැක්කෙ නෑ.ඔයාට ගොඩක්ම පින් අයියේ.
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@nadisharuwanmali1128
@nadisharuwanmali1128 Жыл бұрын
මම ගෙදර තනියම මහලා දෙන්නයි අහන්නේ. මට අවස්ථාවක් දුන්නත් නැතත් ඔබතුමාගේ මේ සද් ක්‍රියාවට ඔබතුමාට ජයම ලැබෙන්න ඕන
@AnuradhaSewwandi-v6c
@AnuradhaSewwandi-v6c 10 ай бұрын
මම කැමති යි සමිබන්ද වෙින්න නෙ මට රේදි ගන්න පුළුවන් ද මම දෙල්ගොඩ ඉන්නේ මට ක⁣ඩෙි විස්තර ටිකක් දෙන්න පුළුවන් ද මට මහලා දෙන්න පුළුවන්
@dineshalakmali9689
@dineshalakmali9689 Жыл бұрын
අනිත් අයත් ගොඩ දාගෙන යන්න මේ කරන දේවල් වලට ගොඩක් පිං සිද්ධ වෙනවා
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
මම මේ චැනල් එක ගොඩක් කල් ඉදන් බලනවා මටත් අදහසක් තියෙනවා පාපිසි මහන්න ලංකාවට ආවාම මම මේ මහත්තයා ගේ නෝ එක උවමනයි ඇත්තටම හොර බොරුවක් නැතුව ඔක්කොම කියා දෙනවා අනේ මටත් උවමනයි පෝන් නෝ එක මම කීපදෙනෙකුට සෙයා කලා නෝ එක නෑනේ මම ඉන්නේ බියගම අනිවාර්යයෙන් පාපිසි මහන්න හිතෙනවා ඔබතුමාටත් බොහොම ස්තුතියි
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
මගේ අංකය විඩියෝ වල දාලා තියේනවා කතාකරන්න ගොඩාක් ස්තුතියි
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඕකේ
@nisnadamayanthi9565
@nisnadamayanthi9565 Жыл бұрын
ඔබතුමා මේ කරන සේවය නම් ඉතාමත් වටිනවා. ඔබෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න හදවතින්ම සුභ පතනවා..
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@ashaperera8057
@ashaperera8057 4 ай бұрын
මම අද තමයි මේ ව්ඩියෝ එක දැක්කෙ බලමු ඔබව සම්බන්ධ කරගෙන ඉදිරියට යන්න පුලුවන් උනොත් ලොකු ජයක් කියල මම හිතනව
@thilakaranasinghe4189
@thilakaranasinghe4189 10 ай бұрын
මමත් බලාපොරොත්තු වෙන් ඉන්නෙ ඔබතුමා සමග සම්බන්ධ වෙන්න
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 9 ай бұрын
ගොඩාක් ස්තුතියි
@harshaninuragi4928
@harshaninuragi4928 Жыл бұрын
මම පූගොඩ පැපිලියවල.. මම ඔබතුමා සමග සම්බන්ද වෙලා වැඩ කරන්න කැමති..අද තමයි ඔබතුමාගෙ වීඩියෝ දැක්කෙ..මේ කරන සේවයට ඔබතුමාට පිං..තවමත් ඔබතුමාගෙ මේ වේකන්සි තියේද..
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
දැන් කට්ටිය ප්‍රමානවත් පරිදි ඉන්නවා ස්තුතියි
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
ඔබ තුමා මෙි කරන පින හොදටම අැතිබුදුසරනයි
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@chandimakumari4332
@chandimakumari4332 Жыл бұрын
ඔබතුමාගේ විඩියො හරිම පැහැදිලියි ඔබට ගෝඩක් පින්
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@buddikanilmini3971
@buddikanilmini3971 Жыл бұрын
ඇත්තටම හොඳ වැඩක් තමනුත් දියුණු වෙලා අනිත් කෙනෙකු ට නැගිටින්න අත දෙන අය අද කාලෙ හොයා ගන්න නැ ගොඩක් පින් 🙏🙏🙏
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@chandrikachandrika4637
@chandrikachandrika4637 Жыл бұрын
Obathumata godak pen me danuwath kirima gana
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් පිං සෑම විටම පහදා හරි මග පෙන්නා දී ම ස්තූතියි
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@kumariwijesingha4336
@kumariwijesingha4336 Жыл бұрын
ගොඩක් ස්තුතියි.ඔබතුමාට මට පැච්වර්ක් ඩිසයින් වලින් කොට්ට උර බෙඩ්ශීට් කුශන්කවර ලස්සනට මහන්න පුලුවන් .ඒත් මට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න පුලුවන් වත් කමක් නෑ කවුරු හරි මට අමුද්‍රව්‍ය ලබාගන්නා උදව් කරනවානම් ලොකු උදව්වක් මට ලොකු විස්වාසයක් තියෙනවා ලංකාවේ පැච්වර්ක් කරන අය නැති නිසා මේ වලට ලොකු ඉල්ලුමක් වෙලදපලක් තියෙනවා කියලා
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඉදිරියේ දී උත්සාහ කරන්නම් ස්තුතියි
@indusugathadasa9978
@indusugathadasa9978 10 ай бұрын
මං මේ වීඩියෝ එක දැක්කෙ දැන්..මාත් ඇඳුම් මහපු කෙනෙක්...හේතු කීපයක් නිසා එය අතර මග නතර වුනා..දැන් ආයෙ පටන් ගන්න හිතාගෙන ඉද්දියි මේක දැක්කෙ..මගෙ ඵෝන් එක කැඩිල බලා ගන්න බැරි වුනා..ඔබ තුමාගෙවීඩියෝ මං ගොඩක් බලනව..මටත් රෙදි ගන්න සහ විකුණ ගන්න අවශ්‍යයි..ද්ෂ්න් සම්බන්ධ වෙන්න පුළුවන්ද..ඔබතුමා මේ කරන සත් ක්‍රියාවට ස්නේක වාරයක් ස්තූතියි..පින්..බුදු සරණයි...💝🙏💝
@dilanidila3344
@dilanidila3344 Жыл бұрын
Ane godak pin.sir kiyala Dena vidiya godak saralai.godak pin.mamath.gedara idan short mahanna purudu wena kenek.
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් හොදයි ස්තුතියි
@Nimalimithrashena
@Nimalimithrashena 24 күн бұрын
මන් ඔබ තුමාගේ විඩියෝ බලනවා.සර් මමත් ගෙදර කුලියට රෙදි මහනවා.මමත් ආසයි පොඩියට ගාමන්ට් එකක් විදියට කරගන යන්න .සර් මටත් ඔබ තුමලට රෙදි මහලා දෙන්න පුලුවන්
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 17 күн бұрын
දැන් කට්ටිය ඉන්නවා අඩු වෙන කොට විඩියෝ දානවා දාපු ගමන් කතා කරන්න
@judefonseka
@judefonseka 17 күн бұрын
මටත් තියෙනවා,ඔලොක් එකයි.නෝමල් එකයි..මාත් කැමති සම්බන්ධ වෙන්න
@ddentertainment2852
@ddentertainment2852 Жыл бұрын
Godak isthuthi oba thumata. Mn ada thamai mulinma oba thumage video ekak baluwe. Ahamben thamai dakke. Dn man oba thumage chanell ekat gihin baluwa.. Isthuthi karana mehewarata....🙏🙏
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@sanjayauplshika
@sanjayauplshika Жыл бұрын
කවුරුත් නොකරන මිනිසුන් අතරින් ඔබ මේ කරන සේවාව අනර්ගයි...අයියෙ.ඔයාට ජයෙන් ජයම....
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@YAKADAYA.
@YAKADAYA. Жыл бұрын
Mahaththya..mee kalee vidihata minisunngee jivitha lassana karanna diriyak vimaa man godak agee karanawaa thanks
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@padmajayasundara749
@padmajayasundara749 Жыл бұрын
ලොකු සේවයක් ඔබ කරන්නෙ . ජය වේවා !
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@anurasampath7021
@anurasampath7021 Жыл бұрын
අපිත් කැමතියි ඔබතුමා එක්ක සම්බන්ධ වෙන්න.අපිත් tshirts, skinner,tight shorts මහනවා.ඔබට ජය.
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ලග කෙනෙක් නම් ඇමතුමක් ගන්න ස්තුතියි
@ChamilaWeerasinghe-pc8fr
@ChamilaWeerasinghe-pc8fr 4 ай бұрын
අනේ මහත්තයා මම අද මේ ව්ඩියො එක දැක්කෙ.ඔබ තුමාට ගොඩක් පින් මට දැන් මේ වියාපාරයට සම්බන්ද වෙන්න පුලුවන්ද?
@VitharanaHettiarachchi
@VitharanaHettiarachchi 2 ай бұрын
Good good
@jayashaniudayakumari5888
@jayashaniudayakumari5888 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින වැඩක්....ගොඩාක් පින් ඔබ තුමාට.....
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@lakshmijayasinghe5634
@lakshmijayasinghe5634 Жыл бұрын
සුබ නව වසරක් වේවා 🙏..ගොඩක් පින් ..මේ පෙහෙදිලි කිරිම.ගොඩක් වටිනා විඩියෝ එකක්..
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
එසේම වේවා ගොඩාක් ස්තුතියි
@kumudunipriyanka4846
@kumudunipriyanka4846 8 ай бұрын
Mamath kiyulat දිග fant mahanawa. ඔබතුමාට පුළුවන් ද මිල දී ganna. Mata wekadhapalak nethuwa inne. පුළුවන් නම් ඔබතුමාට godak pin
@Sadew-official
@Sadew-official 9 ай бұрын
ඔබ තුමා සමඟ සම්බන්ද වි වැඩ කිරිමට කැමතියි අවස්ථාවක් ඇතොත් දෙන්න
@kumaraKumara-um7rc
@kumaraKumara-um7rc 4 ай бұрын
අද තමයි මේ වීඩියෝ එක මම බලන්නෙ
@sethmikumari5384
@sethmikumari5384 Жыл бұрын
ඉදිරියටම යන්න අවශ්‍ය සියළු ශක්තිය සර්ට ලැබේවා. මම සර්ට කෝල් කරලා එන්නම්
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් හොදයි ස්තුතියි
@S.C.Silva.
@S.C.Silva. Жыл бұрын
Sambandawenna bariunath oba mekaragena yana wiyaparaya thwathwath diunuwewakiya ma pathnawa aiye
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබේ නිහතමානී අදහස් දැක්වීමට
@achinimadhavi9584
@achinimadhavi9584 Жыл бұрын
Hoda wedak aiye,math kemathi namuth mata overlock nethi nisa sambanda wenna vidihak ne👍👍
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඔව් ඉදිරියේ දී බලමු ස්තුතියි
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Theruwan saranai ser mata obathumagen papisi redi 500 kg ganna oni awashya null ganna oni godak sthuthi ser godak watina vidio ekak sthuthi
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
පුළුවන් ඇමතුමක් ගන්න ස්තුතියි
@DammikaGunasekara-b4b
@DammikaGunasekara-b4b 3 ай бұрын
මම අද මේ vedio එක බැලුවේ.හොද හිතින් කරපු බව මනාව පැහැදිලි වෙනවා. මට දැන් මේ සදහා එකතු වෙන්න පුලුවන් ද .හෝමාගම ඉන්නේ .
@chanakasuranga8169
@chanakasuranga8169 Жыл бұрын
Math suluwen papisi mahanna patan gaththa.eth welada polak hariyata naha.obathumagen karunikawa illanawa ita sudusu upakarayak mata karanna.godak pin
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඇමතුමක් ගන්න ස්තුතියි
@lpskumara6881
@lpskumara6881 Жыл бұрын
මම නාරම්මල මටත් සම්බන්ධ වෙන්න අවස්ථාවක් අරං දෙන්න ඇවිත් රෙදි අරං යන්න ඇඳුම් ගෙනත් දෙන්න උනත් කමක් නෑ ඔබතුමාට ගොඩක් පිං
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඇමතුමක් ගන්න ස්තුතියි
@krishanigeethika9894
@krishanigeethika9894 Жыл бұрын
මම අලුතින් පාපිසි මහන්න පටන් ගත්තේ ඒ පාපිසි කොහොම ද ඔබතුමා ලා ගන්නෙ ම්ළ ගණන් ඒ පාපිසි වල ප්‍රමාණය ඒ දෙවල් ගැන දැනුවත් කිරිම ක් කලොත් මම මේ පලමු පාර ඔබතුමා ගේ විඩියෝ එක බලන්නෙ
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඒ ගැන සම්පුර්ණ විඩියෝවක් දාලා තියේනවා බලන්න ස්තුතියි
@sandyasandareka1093
@sandyasandareka1093 Жыл бұрын
Oba thuma samajayata Loku mehewarak karanne. Aththatama godak watinaw oyage video MN okkoma balanw. Thawath me wage dewal karanna shakthiya dahirya labewa. Theruwan saranay obathumata 🙏🙏🥰
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් ලොකු ශක්තියක් දිරියක්
@samalipathirana4148
@samalipathirana4148 Жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩක් පින් අයියෙ මේ කරන දේට ඔයා ගෙ වියාපාර තව තවත් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව බුදු සරණයි !! 🙏🙏🙏🙏🙏
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@nadisharuwanmali1128
@nadisharuwanmali1128 Жыл бұрын
දැනටත් ඔබතුමාගෙන් රෙදි මිලදී ගත්තොත්.මට ඇඳුම් ඔබතුමාටම අලෙවි කරන්න පුළුවන් ද? මම අද මේ වීඩියෝ එක බලන නිසා මේ වීඩියෝ එක පරණ නිසා අහන්නේ.
@malanikumary7258
@malanikumary7258 Жыл бұрын
Godak ping ayyata. Mata redhi mahana puluwang. Hebei dheeganna beruwa hitye. Gdk watina video ekak. Mang katha krannang ayya.
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@malhewagemal5623
@malhewagemal5623 Жыл бұрын
අනේ ගොඩාක් පිං අද තමයි මේ chenel එකට සම්බන්ධ වුණේ මාත් මැෂින් තියාගෙන නිකම් ඉන්නව මට උදව් කරන්න ලෙඩීස් short එක මට ලබා දෙන්න මම මතුගම
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ස්තුතියි ඇමතුමක් ගන්න
@ashokanandani994
@ashokanandani994 Жыл бұрын
Koheda inne ne mattaya aday mama veediyo aka dakke obatumata kata karanna kematten inne godak stutiy meewage sewayak karanawata
@deepikasenadipathi7878
@deepikasenadipathi7878 5 ай бұрын
අනේ..මටත් ආශයි ස්වයං රැකියාවක් කරන්න ඇදුම් මහන්න මටත් පුලුවන්
@dinudanu5404
@dinudanu5404 Жыл бұрын
අනේ මම කලුතර දුර වැඩියි නෙ..... මම ආසාවෙන් හිටියෙ ඔබතුමා සමග සම්බන්ධ වෙලා මේ ව්‍යාපාරය ට සම්බන්ධ වෙන්න ... ඒත් දුර වැඩි ප්‍රශ්නෙත් එක්ක ඒ සතුටත් බොදවෙලා ගියා...
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඉදිරියේ දි දුරට ව්‍යාප්ත කරන්න බලමු ස්තුතියි
@DinukaUyangoda
@DinukaUyangoda 9 ай бұрын
මම. ඇගලුම්. මසනව ඒත්. මට. වෙළද. පොලක් නෑ. මා. වීරකැටිය. ප්‍රදේශයේ. එම. නියෝජිත. කෙනාගේ. නම්බරය. දෙනවද. ඔබතුමා. සමග. ව්‍යාපාර. ගමනක් යන්න. කැමතියි. ඔයාට මෙම. චැනල්. එක. කරනවට. ගොඩක්. පිං
@SewwandiSewwandi-iq4pi
@SewwandiSewwandi-iq4pi Жыл бұрын
මමත් පාපිසි මහන්න අරගෙන දෙන්න තැනක් නැතුව ඉදිරියට කරගෙන යන්න බැරි උනා...මම ඇබිලිපිටියේ...පුලුවන් නම් මට රෙදි ගෙන්න ගන්න මහපුවා ආපහු අලෙවි කරන්න උදව්වක් කරන්න
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඇමතුමක් ගන්න ස්තුතියි
@achalakumuduni1567
@achalakumuduni1567 Жыл бұрын
ස්තුති සුබ අලුත් අවුරැද්දක් වෙිවා
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
එසේම වේවා ස්තුතියි
@manoshichamika6668
@manoshichamika6668 8 күн бұрын
Obathuma redi genath denawada mamath thawa 4 denek innawa mahanna
@nilushadil1234
@nilushadil1234 Жыл бұрын
කවදාවත් වරදින්නේ නෑ අයියේ ...ඔබ වගේ අයට...🙂🙂🙂
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@DilaniSamankumari-w1d
@DilaniSamankumari-w1d 11 ай бұрын
අයියා පාපිසි රෙදි ගැනීමට අවශ්‍යයි මම අනුරාධපුර මම දැනට පාපිසි මහනවා කිලෝවක් 150ට ගන්නේ
@nelu1966-sf3ej
@nelu1966-sf3ej 11 ай бұрын
මහත්මයා මමත් කැමතියි ඔබගෙන් රෙදි අරගෙන මහන්න මම කැමති short මහන්න කොට්ට උරත් මහනවා
@nilminirathnayake8698
@nilminirathnayake8698 Жыл бұрын
Mama andaskata mahanawa vikuna ganna beri weida
@mashiyuh5354
@mashiyuh5354 2 ай бұрын
Jaya weewa. Sthuthi
@nadde4412
@nadde4412 Жыл бұрын
හැමදාම වගේ අද වීඩියෝ එකත් ගොඩාක් වටිනාවා..ඉරිදා 4න් පස්සේ ඔබ තුමාට කතා කරන්නම් බොහොම ස්තුතියි...
@PremrathnaRanathange
@PremrathnaRanathange Жыл бұрын
ඔබගෙ දැනුවත් කිරිමට ගොඩ ක් 🙏 යට සාය වලට රෙදි තියෙනවා ද මිල ගනන් කොහොමද
@sriyanigunasingha8576
@sriyanigunasingha8576 Жыл бұрын
මම අද තමයි මේ වීඩියෝ එක දැක්කෙ මම රෙදි බෑග් මහනවා පොඩි ප්‍රමාණයක් තමයි මහන්නේ ඒකට අවස්ථාවක් ලබාදීමට පුළුවන්ද
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
Ok ස්තුතියි
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
නැ ඒ වර්ග නැ
@RuRidma
@RuRidma Жыл бұрын
ඉතාම හොද වටිනා වැඩක්.
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@kithminikumari6163
@kithminikumari6163 Жыл бұрын
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද ........දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත .......ඔබට ජයෙන් ජයම වේවා ........🙏❤️
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට ගොඩාක් ලොකු ශක්තියක් දිරියක් ඔබට ජයෙන් ජය
@sapnaPeiris-sr6du
@sapnaPeiris-sr6du Жыл бұрын
Ada tamai vedio eka baluwe. Godak pin obathumata 🙏🙏
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@subashravindra6034
@subashravindra6034 Жыл бұрын
ගොඩාක් හොඳ වැඩ ක්, ඔබට තෙරැවන් සරණයි ,තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙවා !!!!!!!
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@ssri8517
@ssri8517 Жыл бұрын
Mamath kamathi oba thumage viyaparayata sambanda wenna
@dewikachinthani7017
@dewikachinthani7017 Жыл бұрын
@@SMTTVMachanicAiya කට් අපල දෙන තැන් කියන්නකො කපන්න දන්නෙ නෑඅහන්න දන්නව
@wchandrekia5568
@wchandrekia5568 Жыл бұрын
Suba aluth awrudak wewa Diunuwan diunuwata pat wewa
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබටත් එසේම වේවා
@sujatharanasinghe5019
@sujatharanasinghe5019 10 ай бұрын
Bohma sthoothie labadena danumata.Dinen Dina diunuwata pathwewa.
@kapilapremalal1500
@kapilapremalal1500 3 ай бұрын
Mn ada thamai me video eka balanne..hamben dakke..
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 Жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් .ස්තුතියි .
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ස්තුතියි
@annejasintha1988
@annejasintha1988 Жыл бұрын
ඔබත් එක්ක වැඩ කරන්න ලොකු බාලාපොරොත්තුවකින් ඉන්නවා ඉදිරියට
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@isharanuwanthika5749
@isharanuwanthika5749 Жыл бұрын
godak pin
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට
@senarathbandara776
@senarathbandara776 2 ай бұрын
mama anuradhapura.sir onama thenakata sirla kuriyar karanawada.
@iroshanakumari-dy3ng
@iroshanakumari-dy3ng 5 ай бұрын
Mama adai me video ak dakke.mama bibile dura wadi neda.oba thuma akk sambanda wenn kamathi.eth dura wadi neda.
@Thilu_94
@Thilu_94 9 күн бұрын
අවස්ථාවක් දෙන්න පුළුවන්ද....?
@nandikasarangani6659
@nandikasarangani6659 Жыл бұрын
අනේ මන් අදයි වීඩියො එක දැක්කෙ,මාත් පාපිසි මහනවා විකුනන්න තැනක් නෑ, මට වෙන ජොබ් එකකුත් නෑ,ඔබ තුමාට හැකිනම් ඒවා මිලදී ගන්න,පාපිසි මහන්න රෙදිත් ඔබතුමාගෙන් ගත හැකිනෙ
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ලග කෙනෙක් නම් ඇමතුමක් ගන්න ස්තුතියි
@achalakumuduni1567
@achalakumuduni1567 Жыл бұрын
ගොඩක් ස්තූතියි සුබ අලුත් අවුරැද්දක් වෙිවා
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ස්තුතියි
@thanujakanchana7580
@thanujakanchana7580 Жыл бұрын
Godak hoda adahasak. Mamath mewage awasthawak soyamin inna kenek. Ithin godak sthuthi mewage adahasak dunnata❤
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ස්තුතියි
@nuwanbuddika9399
@nuwanbuddika9399 Жыл бұрын
Loku deyak ..but mm godakk dura..Dehiattakandiya
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
දුර වැඩි අයට ආමාරුයී ස්තුතියි
@malkafashon...4553
@malkafashon...4553 Жыл бұрын
Math kamathi oba thuma samaga digatama vada karanna mama danata lama gaum mahanawa puluwannm matath udau karanna veladapolk sakasa ganna obathumage adahas agaya karanawa,
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
දැනට ප්‍රමානවත් පරිදි කට්ටිය ඉන්නවා විඩියෝ එක දාලා ගොඩාක් කල් ස්තුතියි
@DilkiPriyadarshani-x6q
@DilkiPriyadarshani-x6q 2 ай бұрын
Mata mahanna puluwan. Man enne maharagama. Owalok mashin ekak ha juki mashin ekak thiyanwa. Mata sap den kenek hoyala dnna.
@DilkiNirasha-ki4yx
@DilkiNirasha-ki4yx 11 ай бұрын
Mn dompe. Underskirt mahanawa. Matath udau karanna sir. Godak pin. Watila inne sahenna.
@aselawijewardhana6385
@aselawijewardhana6385 Жыл бұрын
මම දැනටමත් රෙදි මහනවා .මට මැෂින් 3තියෙනවා ඕලෝක් එකක් තියෙනවා. මට රෙදි ගන්න උදව් කරන්න ගොඩක් පිං .මම අනුරාධපුර.
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඔබ දුර වැඩි ආවොත් ගන්න පුළුවන් ස්තුතියි
@tamarakumari4075
@tamarakumari4075 Жыл бұрын
Mama mirigama sar mata bariweda ganna mama sabodsr mahuwa
@ThanujaSajeewani-d5t
@ThanujaSajeewani-d5t 4 ай бұрын
Mama minuwagoda onama deyak mahanna puluwan mata udaw karanna puluwanda
@Nsmodz500
@Nsmodz500 Жыл бұрын
Aiye mat ona adumak mahanna puluwn Aiyage bra mahana redi thiyd
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
මොකක්ද අවශ්‍ය රෙදි වර්ගය ස්තුතියි
@ramyadissanayaka3083
@ramyadissanayaka3083 11 ай бұрын
Mama enne megoda mama oyage veediyos balanawa mama kamathie oyath samaga akathu vela podi viyaparayakata sambanda vimata oyawa hamu venna puluwanda visthara dana ganimata
@rohinikumari4764
@rohinikumari4764 Жыл бұрын
අනේ ඔබතුමට පින් සිද්ද වෙයි මන් සුලුවෙන් එදිනෙදා ජීවිත් වෙන්න ශෝට් අන්ඩස්කට් මහනවා.ඔබතුමාගේ නියෝජිත මහත්තයා ගෙන් රෙදි ගන්නේ.මටත් අවස්තාවක් ලබා දෙන්න මගේ ඇදුම් අලෙවි කරගන්න .ඔබට පින් .
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඇමතුමක් ගන්න ස්තුතියි
@lakmalisithara1039
@lakmalisithara1039 Жыл бұрын
පාපිසි මහන්න සම්බන්ද වෙන්න කලින් කතා කරා. මතුගම නිසා අමරුයි කිවුවා.තවමත් බැරිද සම්බන්ද වෙන්න.
@chandrikachandrika4637
@chandrikachandrika4637 Жыл бұрын
Danuwath kalata esthuthi
@samuddrikapriyangani8860
@samuddrikapriyangani8860 Жыл бұрын
@@SMTTVMachanicAiya contact number plz
@SmartFashion-xu7vl
@SmartFashion-xu7vl Жыл бұрын
පුළුවන්නම් මටත් උදව්වක් කරන්න මාත් tshirt order short order එකක් කරා ඒත් මං මගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමති ඒත් විකුණ ගන්න එක තමා ප්‍රශ්නේ
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
මොකක්ද අවශ්‍ය උදව්ව හැකි දෙයක් නම් කරන්න පුළුවන් ස්තුතියි
@buddikanandalal5564
@buddikanandalal5564 3 ай бұрын
රෙදි කපලා මහන්න පුලුවන් මම ඉන්නේ බෙලිඅත්තේ කොහොමද රෙදි ගෙනත් මහන්නේ
@hasininisansala9886
@hasininisansala9886 3 ай бұрын
Mama blouse,men short, frock mahanawa overlock machine ekakuth tiyenawa matat puluwanda obathuma samaga sambandawanna
@beautifulchannel5296
@beautifulchannel5296 2 ай бұрын
මෙ වැඩ සටහනට තවත් සම්බන්ද වනේන පුතා ළුවන්ද
@lakmalisithara1039
@lakmalisithara1039 Жыл бұрын
ඔබගේ පාපිසි මහන්න එකතු වෙන්න කැමති. දුර නිසා අමරුයි කිවුවා.පස්සේ කතා කරන්නම් කිවුවා. තවම අමාරුයිද.
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඔව් පවතින ඉන්දන මිල නිසා දුර ප්‍රවාහනය කරන්න ඉහළ පිරිවැයක් යනවා එහෙම කරලා පාපිසි වලින් ලාබ ගන්න අමාරුයි ස්තුතියි
@තරුෂි-ධ7ඝ
@තරුෂි-ධ7ඝ Жыл бұрын
මමත් රෙදි මහල විකුනන්න බලාපොරොත්තුවෙන්.ඉන්නෙ
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩක් හොඳයි ස්තුතියි
@nimaliabeysinghe5754
@nimaliabeysinghe5754 8 ай бұрын
මම දැන් තමයි මේ වීඩියෝ දැක්කේ ,මට උදව් කරන්න ,මම ගාල්ලේ ,මම බදාදා කොළඹ එනවා ,හමුවන්න විනාඩි10 ක් දෙන්න පුලුවන්ද
@rohinikumari4764
@rohinikumari4764 Жыл бұрын
සුබම සුබ නව වසරක් වේවා!!!! ඔබ තුමාගේ සේවය අගය කරන අතර ඔබතුමට ජයෙන් ජයම වේවායි ප්‍රාර්ථනා කරනවා!!!!
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඔබටත් එසේම වේවා ගොඩාක් ස්තුතියි
@cmkonlinefashionmart9175
@cmkonlinefashionmart9175 Жыл бұрын
මන් අද මෙ ක් දැක්කෙ හෙට සදූද සාම්පල් එක්ක ඔබ තූමා හමුවෙන්න පුලුවන්ද
@DinushaSunimali
@DinushaSunimali Жыл бұрын
Hekiyawa kothek thibunath uthsahaya kothek thibunath me wage wachana tikak Lebanese ada. Thank u sir
@dhanukaprasad2098
@dhanukaprasad2098 Жыл бұрын
❤ Niyamai good luck Aiye
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ස්තුතියි ගොඩාක් නමුත් දැන් කට්ටිය ප්‍රමානවත් පරිදි ඉන්නවා අලුත් අවස්ථා දෙන්න අමාරුයි එයට සමාවෙන්න
@senakachathuranga6050
@senakachathuranga6050 Жыл бұрын
ඔබ තුමන්ට පින් මේ දෙන දැනුම් සම්බරයට 🙏🙏මම මහියංගනේ mama ෂෝර්ට් මහුවා සබ් ඕඩර් නමුත් den වැඩ නැ. අපිට මෙහෙ ෂෝර්ට් මහන රෙදි නැ ගන්න. අපිට ඔයාලගෙන් රෙදි ගන්න පුලුවන්ද?
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
පුළුවන් ආවොත් ගන්න පුළුවන් ස්තුතියි
@senakachathuranga6050
@senakachathuranga6050 Жыл бұрын
අපි එන්නම ඕනිද. කුරියර් කරන්නේ නැද්ද.
@muthubanda7102
@muthubanda7102 Жыл бұрын
Athatama godak watinawa malli oya ma karana sawaya
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@deepadeepa-pg6nn
@deepadeepa-pg6nn Жыл бұрын
Thank you sir.
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
So nice of you
@mahamithawadhammarathana7966
@mahamithawadhammarathana7966 3 ай бұрын
ඔබ තුමාට තෙරුවන් බලයෙන් සැපතක් ම වේවා !!!
@namalifernando3867
@namalifernando3867 Жыл бұрын
සුභම සුභ වාසනාවන්ත නව වසරක් වේවා ඔබ තුමන්ට...
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
එසේම වේවා ගොඩාක් ස්තුතියි
@amilaprasanna1552
@amilaprasanna1552 Жыл бұрын
කොහොමද රෙදි ම්ලදි ගන්නෙ
@dilanipriyadarshi8944
@dilanipriyadarshi8944 8 ай бұрын
Godak watinaw,,ane man me video eka dakinne ada,,mata den mekta sambanda wenna berida
@suseemadissanayake
@suseemadissanayake Жыл бұрын
හරම වටිනා දෙයක් මාත් පොඩි තැනින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මන් හරිම කැමැත්තෙන් ඔබත් සමගම එක් වී වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ස්තුතියි
@girlykankanamdurage
@girlykankanamdurage Жыл бұрын
Jaya,,veva,,obatumaga
@sanjayauplshika
@sanjayauplshika Жыл бұрын
ඇත්තටම අයියේ ඔයාට ගොඩාක් ස්තුති !!!
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@sansalawijerathna245
@sansalawijerathna245 Жыл бұрын
හොද වැඩක්
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ස්තුතියි
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 41 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 31 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН