No video

රදගුරු සම්මේලනයට දුන් වාර්තා අමාත්‍යංශයේ නැතිලු | තොරතුරු නිලධාරියා මඟ හරියි | 2024.01.24

  Рет қаралды 2,004

MediaLK

MediaLK

Күн бұрын

@Media
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සියලුම වෙලුම් කතෝලික රදගුරු සංගමයට ලබාදුන් බවට වාර්තා වීමත් සමඟ සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂක කණ්ඩායම විදිහට අප විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන්, සියලුම වෙලුම් සමඟ එම වාර්තාව අපහට ලබාදෙන මෙන් තොරතුරු ඉල්ලීමක් කරනු ලැබුවා.
අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරියාගෙන් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වැඩ කරන දින 14කට පසු අදාල අමාත්‍යාංශ ලේකම්වරයාට මේ පිළිබඳව අභියාචනයක් කරත් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්ද කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඉන්පසු තොරතුරු දැනගැනීමේ කොමිසමට මේ පිළිබඳව අභියාචනා කල අතර අද දින(2024 ජනවාරි 24) එම අභියාචනය විභාගයට ගනු ලැබුවා.
MediaLK සබ්ස්ක්‍රයිබ් කරන්න...MediaLK වෙත සහයෝගය දක්වන්න...
/ medialk
www.buymeacoff...
වංචා, දූෂණ ගැන තොරතුරු ඇතොත් අපට කියන්න...
ඊමේල් - info@medialk.com

Пікірлер: 8
@user-bn9mr1qt6j
@user-bn9mr1qt6j 7 ай бұрын
Great work sir
@ranjithpriyantha2580
@ranjithpriyantha2580 7 ай бұрын
Thank you so much for your great work! You are an amazing journalist 👏 ❤️
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 7 ай бұрын
සුදත්ත වගෙඅයට පාලකයො බයනැ ඔබලා වගෙඅයට බයයි.
@sanjeewakumara2046
@sanjeewakumara2046 7 ай бұрын
❤❤❤❤❤❤
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 7 ай бұрын
YOU GUYS DOING GREAT JOB & YOU ARE REAL NATIONAL HEROS WE ALL CONSCIOUS CITIZENS ARE LOVE & RESPECT YOU
@dhanushdhanushkumar3052
@dhanushdhanushkumar3052 7 ай бұрын
@amazingfernando2440
@amazingfernando2440 7 ай бұрын
UPALI ABEYRATNE KERI WESIGE PATTA HOREK
@akalankaskapuwella8227
@akalankaskapuwella8227 6 ай бұрын
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
අපේ දුක උන්ට ආතල්
20:18
Bharatha Thennakoon
Рет қаралды 44 М.