KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සංසර්ගෙ වෙලාවෙ පහරදීලා පලායන්න එපා 😂 | Dinesh Muthugala | #dineshmuthugala #muthugalasir
7:34
එයාගේ පදේට නටන සුදු පැටව් 😱😂 එයාගේ job එක| එයාට හම්බ උන තෑගී🥰- Sangeeth Dini Vlog
19:07
Players vs Pitch 🤯
00:26
REAL MAN 🤣💪🏻
00:35
У вас там какие таланты ?😂
00:19
Triple kill😹
00:18
2024 ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය 02 පත්‍රය පිළිතුරු සාකච්ඡාව (
Рет қаралды 77,892
Facebook
Twitter
Жүктеу
1
Жазылу 17 М.
3 in 1 Learn With Hasitha Hettiarachchi
Күн бұрын
Пікірлер: 181
@3in1hasithahettiarachchi
Ай бұрын
Pdf Link facebook.com/groups/2384997661742933/permalink/3842969445945740/ WhatsApp chat.whatsapp.com/F4n5GcjeutgBfQNu5bZ8S
@Nrsszfemily
Ай бұрын
@@3in1hasithahettiarachchi WhatsApp not work
@UpaliAnurathilaka
Ай бұрын
😢 my 12 varady
@prarthanamadumali7567
Ай бұрын
රාත්‍රී අහස මා දුටු අසිරිමත් අහස වේ. රන් තැටියක් සේ සඳ රාත්‍රී අහස අලංකාර කරයි. කණාමැදිරියෙන් හෙලිකොප්ටර් යානා සේ එළිය විහිදුවමින් පියාසර කරන අයුරු මම දුටුවෙමි. Sir makata lakunu kiyak devida.
@RMPBandara-c4i
Ай бұрын
හිරු කිරණ විහිදී ගිය උදෑසන අහස මම දුටුවෙමි.. සුදු පුලුන් කැටි රාශියක් සේ වලාකුළු තිබෙන දිවා කාලයේ අහස දෙස මම බැලුවෙමි සර් මේ වාකය දෙක හරිද
@3in1hasithahettiarachchi
Ай бұрын
@@RMPBandara-c4i හරි
@RMPBandara-c4i
Ай бұрын
@@3in1hasithahettiarachchi thank you sir
@everythingvideo2915
Ай бұрын
1. මා දුටු රාත්‍රී අහස ඉතා අලංකාර සහ රමණීයයි. 2. සද වටකර ඇති තරු නිසා රාත්‍රී අහසේ සුන්දරත්වය තව තවත් වැඩි කරයි. 3.රාත්‍රී අහසේ තරු අපගේ සිත් ඇද ගැනීමට සමත් වේ. සර් මේ වාක්‍ය 3 ට ලකුණු දෙයි ද?
@3in1hasithahettiarachchi
Ай бұрын
වර්තමාන කාල නිසා ලකුණු ලැබෙයිද දන්නෑ.
@m.apiyasena4317
Ай бұрын
සර් හර්ම ශොක්. අපේ දැරුවා සර්ගෙ ගොඩක් youtube lesson බලුවා thanks sir
@3in1hasithahettiarachchi
Ай бұрын
@@m.apiyasena4317 thanks 💗
@VivoV20-q4j
Ай бұрын
වැරදියි
@3in1hasithahettiarachchi
Ай бұрын
@@VivoV20-q4j මොකක්ද වැරදි
@gaminiperera7111
Ай бұрын
සර් රචනාව අහස ගැන ලියන්න බැරිද?
@3in1hasithahettiarachchi
Ай бұрын
පුළුවන්
@gaminiperera7111
Ай бұрын
සර් රචනාව අහස ගැන ලියන්න බැරිද සර්
@3in1hasithahettiarachchi
Ай бұрын
පුළුවන්
@surekasanjeewani2417
24 күн бұрын
Sir guwan thotupalata lakunu deida?
@Anoma-uc6we
26 күн бұрын
😊
@ImaliGamage-q1q
Ай бұрын
Igilena tharaka weni kanaamediriyo nisa maa dutu ahasa asirimath wei. Ran thetiyak men payaa ethi sada nisaa maa dutu ahasa sundara wei. Vivida tharu rataa nisaa maa dutu ahasa asirimath wei.meka harida sir
@3in1hasithahettiarachchi
Ай бұрын
@@ImaliGamage-q1q වර්තමාන කාල නිසා ලකුණු ලැබෙයිද දන්නෑ.
@NimaliChandrika-d7m
Ай бұрын
සර් ගණන් ටික හරි ❤
@3in1hasithahettiarachchi
Ай бұрын
@Yasindu_Lakshan
11 күн бұрын
Me paper eka lesi
@3in1hasithahettiarachchi
11 күн бұрын
@@Yasindu_Lakshan 💗
@everythingvideo2915
Ай бұрын
සර් රචනාව වර්තමාන කාලයෙන් ලියල තිබ්බොත් ලකුණු දෙයි ද?
@3in1hasithahettiarachchi
Ай бұрын
සමහර විට දෙයි. 50% 50%
@chandanaruwan2713
25 күн бұрын
ගුවන් තොටුපොළ කියලා ලියනකොට වචන දෙක ලන් කරලා ලිව්වොත් ලකුණු හම්බුවෙන්නෙ නැද්ද සර්
@3in1hasithahettiarachchi
25 күн бұрын
ලකුණු ලැබෙනවා.
@chandanaruwan2713
25 күн бұрын
Thankyou sir
@WasanthiKumari123
Ай бұрын
සර් අපේදුව රචනාව ලියල තියෙන්නෙ මෙහෙමයි, මම අසිරිමත් උදෑසන අහසක් දුටුවෙමි. මා දුටු අසිරිමත් අහසේ හිරු පායා තිබුණි. අහස අසිරිමත් සුදු වළාකුලෙන් පිරී තිබුණි
@cse6257
Ай бұрын
❤
@3in1hasithahettiarachchi
Ай бұрын
අහස ගැන විස්තර කෙරෙන වාක්‍ය නේද ලියන්න කියල තියෙන්නෙ. ප්‍රමාණවත් මදි. ලකුණු 3ක් වත් ලැබෙයි හැබැයි.
@KaweeshaKawindi-o6t
Ай бұрын
23,hari
@3in1hasithahettiarachchi
Ай бұрын
@@KaweeshaKawindi-o6t 23/37=62% 💗
@SuranjanPradeepkumara
Ай бұрын
හරිම අසාදාරනයක් ප්‍රශ්න 3නෙමෙයි 9විතර තියෙනවා මෙයට සදරනයක් කරන්න
@3in1hasithahettiarachchi
Ай бұрын
මේකට වඩා 1කොටසෙ ඒ ප්‍රශ්න වලට ළමයි ගත්තු කාලය ලැබෙන් නෑනි.😢
@SanjeewaJayasinghe-s7m
Ай бұрын
❤❤😊😊❤❤
@3in1hasithahettiarachchi
Ай бұрын
❤
@nilminikumari266
Ай бұрын
23 වැරදි
@3in1hasithahettiarachchi
Ай бұрын
මොකක්ද හරි එක🤔 2500-125= 2375.00 නි.
@desnikaseuwandi5621
Ай бұрын
මා අසිරිමත් අහස වන්නේ රාත්‍රි අහසයි. සද වටා තිබෙන තරු රන් වන් මල් යායක් සේ පෙනෙයි. අහසේ තිබෙන සද කිරිවතුරෙන් නැහැවුවාක් මෙන් පෙනුනි. කාලය වැරදි නේද සර් මේ ටිකේ
@desnikaseuwandi5621
Ай бұрын
මා දුටු 1 ට
@3in1hasithahettiarachchi
Ай бұрын
සමහර විට වර්තමාන කාලයට ලකුණු දෙන්නත් පුළුවන් 50% 50%
@ruwanpurachsmara5620
Ай бұрын
Sir, 1 st paper video 1 th danna sir. 🙏
@3in1hasithahettiarachchi
Ай бұрын
@@ruwanpurachsmara5620 👍
@indikarajapaksha2758
Ай бұрын
සර් 1ප්‍රශ්න පත්‍රයේ 2වෙනි ගණනට පිළිතුර 2නේද.
@3in1hasithahettiarachchi
Ай бұрын
ow 2-6 25-11 ඒ දෙක හදා ගන්න.
@chandanaruwan2713
25 күн бұрын
පලවෙනි පේපර් එකේ 2 වනි ප්‍රශ්නෙට උත්තරය 1 වෙනි එකද සර්
@3in1hasithahettiarachchi
25 күн бұрын
@@chandanaruwan2713 2 උත්තරේ 05 යි.
@chamilasujeewani6622
Ай бұрын
රොබෝ කියල විතරයි ඒක හින්දා ඒකට ලකුණු දෙයිද🎉
@3in1hasithahettiarachchi
Ай бұрын
බොහෝ දුරට දෙයි
@rathnayakajayavardana8840
Ай бұрын
හොඳ යි නේද ළමයි ඔයාලට ද බලව් වේ
@3in1hasithahettiarachchi
Ай бұрын
😄
@denuwan7639
Ай бұрын
සර් 8 weni prashne deveni ekata keli kiyala ganna barida
@3in1hasithahettiarachchi
Ай бұрын
@@denuwan7639 ඒකට ලකුණු ලැබෙයි.
@ImaliGamage-q1q
Ай бұрын
Sir 4 weni prasneta lakunu kiyk denawada
@ImaliGamage-q1q
Ай бұрын
Sir 5 ta prathama sthanaya lebimen kiya la liuwot weradida
@3in1hasithahettiarachchi
Ай бұрын
@@ImaliGamage-q1q ප්‍රමාණවත් නෑ🥴
@nisansalasenanayaka8317
Ай бұрын
සර් රචනා ව වර්තමාන කාලයෙන් ලීවොත් ලකුනු දෙයිද
@3in1hasithahettiarachchi
Ай бұрын
@@nisansalasenanayaka8317 සමහර විට ලැබෙයි.
@chamilasujeewani6622
Ай бұрын
සර් ඒ රචනාව ලියන්න ඕනේ අතීතයෙන්ද
@RasikaSanjeewani-p9g
Ай бұрын
Sr 1 චේද ප්‍රශ්නෙ !!! එකට රොබෝ යන්ත්‍රය කියල ලිවුවොත් වැරදිද
@3in1hasithahettiarachchi
Ай бұрын
@@RasikaSanjeewani-p9g ජේදයේ යන්ත්‍රය කියල නැති නිසා sure නැහැ.
@SayuriHerath-u7o
Ай бұрын
ඔබේ වයස කීයද ? කියන එක දෙමලින් ලියල ප්‍රශ්නාර්ථ ලකුණ දැම්මේ නැත්නම් ලකුනු නැද්ද සර්
@3in1hasithahettiarachchi
Ай бұрын
සමහර අවුරුදු වල දුන්නා.
@Maaaaali-f2e
Ай бұрын
සර් ජගත් ඒකනායක සර් රචනාව කලින් දවසෙ ඉස්කෝලේ උගන්වලා. දෙවෙනි එකත් පිටවෙලා කියන් එකයි මගෙ අදහස නම්. ගුරුවරු කිහිපදෙනෙක් සහ නිළධාරීන් කිහිප දෙනෙක් එකතුවෙලා දරුවන් සහ අනෙකුත් ගුරුවරුන්ට අසාධාරණයක් කරලා තියෙනවා .
@3in1hasithahettiarachchi
Ай бұрын
පැහැදිලි සාක්ෂි නැතුව කියන්න බෑ. චෝදනා කරන්න විතරයි පුළුවන් 😢
@SM24S010NIRANJAN
Ай бұрын
ආරම්භය ට විරුද්ද වචනය නිමාව දැම්මමට කමක් නැද්ද sir
@3in1hasithahettiarachchi
Ай бұрын
නිමාවකින් කියල තියෙන නිසා sure කරන්න බෑ.
@chamilasujeewani6622
Ай бұрын
සර් මේක විෂය නිර්දේශය නැහැ මේක හින්දා ඒක ලියන්න බැහැනේ
@UjithLakshitha
Ай бұрын
Supiri Dan 🎉🎉🎉
@3in1hasithahettiarachchi
Ай бұрын
💗
@KaweeshaKawindi-o6t
Ай бұрын
Niyamayna😊🎉❤
@3in1hasithahettiarachchi
Ай бұрын
@@KaweeshaKawindi-o6t 💗
@MudithaKasun
Ай бұрын
හොඳ යි සර් පේපරය දැමිම එක 😍 ගොඩ ක් ස්තුතිය 👍😊
@3in1hasithahettiarachchi
Ай бұрын
@@MudithaKasun 💖
@AjithEranda-lj9yv
Ай бұрын
සර් කෙලි සෙල්ලම් කියන යුගල පදයට සෙල්ලම් කෙලි කියන්න පුළුවන් ද ?
@3in1hasithahettiarachchi
Ай бұрын
@@AjithEranda-lj9yv බෑ. ඒ ප්‍රශ්නෙට ලකුණු ලැබෙයි.
@dineshsuranga9660
Ай бұрын
සෙල්ලම් ලෙල්ලම් කියල ගන්න බැරිද
@chamilasujeewani6622
Ай бұрын
ඒ කියන්නේ සර් දෙකම ලියපු අයට ලකුණු දෙනවද😮
@LankaGamage-k7u
Ай бұрын
Sir warthamana kaalayen liyala thibunoth waradida
@3in1hasithahettiarachchi
Ай бұрын
සමහර විට ලකුණු දෙයි. Markin පටන් ගන්නකම් ඉන්න වෙනවා. 50% 50%
@3in1hasithahettiarachchi
Ай бұрын
සමහර විට ලකුණු දෙයි. Markin පටන් ගන්නකම් ඉන්න වෙනවා 50% 50%
@KaweeshaKawindi-o6t
Ай бұрын
A vakya varadi ma anukthayna 😮😮
@ApsaraGunasekara
Ай бұрын
Airport ගුවන් ස්ථානය වැරදි නේද සර්
@3in1hasithahettiarachchi
Ай бұрын
ලකුණු දෙන එකක් නැහැ 😢
@ImaliGamage-q1q
Ай бұрын
Guwan newathuma kiuwot weradida
@3in1hasithahettiarachchi
Ай бұрын
@@ImaliGamage-q1q වැරදි දායි🥴
@chamilasujeewani6622
Ай бұрын
සර් ගුවන්තොටුපොළද ගුවන්තොටුපළ ද
@UpekshaWelgama
Ай бұрын
19 වැනි ganeta 97ml වැරදිද?
@3in1hasithahettiarachchi
Ай бұрын
වැරදි
@chamilasujeewani6622
Ай бұрын
මොකක්ද උත්තරේ❤
@chamilasujeewani6622
Ай бұрын
ඇයි සර් ඒකට අනූ හත එන්න බැරි😢😢😢 ඒ ගානෙ කටුවේදී මට ටිකක් කියල දෙනවද ඒක මට තේරෙන්නේ නෑ සර්😢😢
@3in1hasithahettiarachchi
Ай бұрын
@@chamilasujeewani6622 85 ml
@3in1hasithahettiarachchi
Ай бұрын
@@chamilasujeewani6622 50-100 උඩ කොටස කොටස් 10කට බෙදල තියෙන්නෙ. එක කොටසක් 50/10 = 5 ml කොටස් 7ක් නිසා 7x 5 = 35 ml 50 ml + 35 ml = 85 ml
@KanchanaRathnayeka-y6r
Ай бұрын
Arambaya - nimawa Harida sir
@SubashiniEkanayaka-e5p
Ай бұрын
😮
@3in1hasithahettiarachchi
Ай бұрын
❤
@NadeekaBalasooriya-v2u
Ай бұрын
👍👍👍👍👍👍☺️😄😃
@3in1hasithahettiarachchi
Ай бұрын
❤
@chamikasrinath6169
Ай бұрын
😅😊😮🎉❤
@3in1hasithahettiarachchi
Ай бұрын
❤
@DineshMaduranga-l7d
Ай бұрын
52 උත්තරය නෑනෙ😢😢😢
@sudathmahinda5059
Ай бұрын
ගනන් වල ඒකක ලියන්න මතක් කරන්න
@3in1hasithahettiarachchi
Ай бұрын
@@sudathmahinda5059 මේ පාර ගණන් වල ඒකක paper එකේම print කරල තියෙන්නෙ.
@hudayangikah5229
Ай бұрын
27 නැත්නම්
@SamanKumara-s1y
Ай бұрын
Thanks sir 😊😊
@3in1hasithahettiarachchi
Ай бұрын
@@SamanKumara-s1y 💗
@AjithEranda-lj9yv
Ай бұрын
Sar chedaye thama naththam varidida
@3in1hasithahettiarachchi
Ай бұрын
වැරදිම නම් නැහැ.ඒ වුණාට ලකුණු ගොඩක් තියෙන paper එකක් නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 👍
@AjithEranda-lj9yv
Ай бұрын
Haa....sar...
@AjithEranda-lj9yv
Ай бұрын
සර් විරාම ලකුණු දාන එකේ ගොවිපලටත් යුගලඩුකමා දැම්මොත් කමක් නැනෙ
@NilminiNayana-s1w
Ай бұрын
Awasanaya venuwata nimawa liuwath harida. Ekath chedaye thiyenawa.
@3in1hasithahettiarachchi
Ай бұрын
@@NilminiNayana-s1w නිමාවකින් කියල නේද තියෙන්නෙ. Sure කරන්න බෑ😟
@AmarakongeHarshani
Ай бұрын
Sthuthi sar
@3in1hasithahettiarachchi
Ай бұрын
❤
@nilanthayapa9809
Ай бұрын
සර්, දුව මේ වාක්‍යය ලියල තියෙනවා. මෙය නිවැරදිද? මා දුටු අසිරිමත් අහස විවිධ තරැ රටාවලින් යුක්ත වෙයි.
@3in1hasithahettiarachchi
Ай бұрын
වර්තමාන කාලය නිසා sure නැහැ.
@chamilasujeewani6622
Ай бұрын
සර් ඒකේ මා තියෙන හින්දත් වැරදියි නේද මා නෙමෙයිනේ මමනේ❤
@kelum-jr1rp
Ай бұрын
Sir mage putha රොබෝ කියලා ලියන්න ඕන එකට රොබෝව කියල ලියලා තියෙන්නෙ..වැරදිද
@3in1hasithahettiarachchi
Ай бұрын
@@kelum-jr1rp එක නිර්මාණයක් නිසා හරි. ගොඩක් ලකුණු ගත්ත paper එකක්නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 🥴
@chandanaruwan2713
25 күн бұрын
මා දුටු අසිරිමත් අහස වන්නේ රාත්‍රි අහසයි.සද වටා සිටින තරු අහසේ අලංකාරය වැඩ් කරයි.වැහි වලාකුළු කන්දක් සේ පෙනෙන නිසා අහසේ අලංකාරය දෙගුණ තෙගුණ් කරයි.සර් මේ රචනාවට ලකුණු කියක් විතර දෙන්න පුළුවන්ද?
@FazlanNetflix
Ай бұрын
Pol gedi 1998 Me widihata uthtare liyanna oneda Sir nathtam 1998 witarak liwwoth weradida
@3in1hasithahettiarachchi
Ай бұрын
1998 තිබ්බම ඇති.
@sampathbandarigoda2225
Ай бұрын
Ane ow sir
@3in1hasithahettiarachchi
Ай бұрын
@@sampathbandarigoda2225 🤔
@ManojsubasinhaSubasinha
Ай бұрын
😂🎉🎉🎉❤❤❤❤
@3in1hasithahettiarachchi
Ай бұрын
@@ManojsubasinhaSubasinha 💗
@minukiranuja8043
Ай бұрын
අඩෝ මාරයිනේ😂😂😂
@3in1hasithahettiarachchi
Ай бұрын
@@minukiranuja8043 🤔
@NadeekaBalasooriya-v2u
Ай бұрын
😂👍👍👍👍👍👍👍😅
@3in1hasithahettiarachchi
Ай бұрын
❤
@YuhansaKarunathilaka
Ай бұрын
Thank you sir ❤❤❤
@3in1hasithahettiarachchi
Ай бұрын
@@YuhansaKarunathilaka 💗
@SwarnaAbewardana
Ай бұрын
❤❤
@3in1hasithahettiarachchi
Ай бұрын
@@SwarnaAbewardana 💗
@RMPBandara-c4i
Ай бұрын
දිලි දිලි නිවෙන තාරකා වටකර ගත් සද සහිත අහස දෙස මම කැමැත්තෙන් බලා සිටියෙමි හරිද සර්
@3in1hasithahettiarachchi
Ай бұрын
@@RMPBandara-c4i හරි. සද > සඳ*
@Nrsszfemily
Ай бұрын
Tamil paper upload please
@3in1hasithahettiarachchi
Ай бұрын
@@Nrsszfemily whatsApp msg එකක් දාන්න. Pdf එක Clear නෑ හැබැයි.
@3in1hasithahettiarachchi
Ай бұрын
@@Nrsszfemily whatsApp msg එකක් දාන්න. Pdf එක clear නෑ හැබැයි.👍
@SharfrazBurah
Ай бұрын
1 st eka exam liyanna kalin pita wela lu nedha adarshayak widihata
@pavithrasanjeewani5470
Ай бұрын
අය්යෝ කොහෙද😯
@thanujapabasara6223
Ай бұрын
Ou pitawela 1 2 prashna pratra dekama
@SharfrazBurah
Ай бұрын
වරකාපොල
@3in1hasithahettiarachchi
Ай бұрын
@@thanujapabasara6223 දෙවෙනි එක නෑ. පළවෙනි එක විතරයි. ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගනියි. දරුවන්ට සාධාරණයක් වෙන්න ඕනි.
@priyadarshimadu580
Ай бұрын
1 pepareth kiya dennako sri.
@DinushaSilva-b1r
Ай бұрын
😢
@3in1hasithahettiarachchi
Ай бұрын
@AjithEranda-lj9yv
Ай бұрын
Ane palaveni pepar eka amarui
@3in1hasithahettiarachchi
Ай бұрын
@@AjithEranda-lj9yv ටිකක් අමාරුයි
@KanchanaRathnayeka-y6r
Ай бұрын
Dekkemi harida sir
@3in1hasithahettiarachchi
Ай бұрын
@@KanchanaRathnayeka-y6r හරි
@SemiduSesanka
Ай бұрын
මේක හරිදසර් රචනාවට මා දුටු අසිරිමත් අහසේ කුරුල්ලන් පියාඹයි
@3in1hasithahettiarachchi
Ай бұрын
@@SemiduSesanka ඒක නම් කොහොමත් වැරදි. කුරුල්ලෝ පියාඹති.
@anuradhathennakoon6414
Ай бұрын
Waradi putha
@ChandimaPriyadarshani-k1e
Ай бұрын
මෙක වර්තමාන කාලයෙන් ලියන්න බැරිද සර් ග්
@sanjeewaniherath4561
Ай бұрын
බැ @@ChandimaPriyadarshani-k1e
@KanchanaRathnayeka-y6r
Ай бұрын
Rachanawa dekkemi harida
@3in1hasithahettiarachchi
Ай бұрын
@@KanchanaRathnayeka-y6r හරි
@muthunilanka-uq3tq
Ай бұрын
Ane sir palaweni pepareth pilithuru tika dennako
@3in1hasithahettiarachchi
Ай бұрын
දැම්මා
@sampathkumarasampathkumara7887
Ай бұрын
කුරැල්ලන් අනුක්තයි සර්❤❤❤❤
@3in1hasithahettiarachchi
Ай бұрын
@@sampathkumarasampathkumara7887 ඔව්
@priyanthakumara9857
Ай бұрын
Nawatha eXam Ona
@3in1hasithahettiarachchi
Ай бұрын
@@priyanthakumara9857 1st එක තිබ්බොත් හොඳයි.
@KanchanaRathnayeka-y6r
Ай бұрын
Arambaya- nimawa Harida sir
@arangakulathunga
Ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😢😢😢😢😢😢😢😢😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54 19:54
@3in1hasithahettiarachchi
Ай бұрын
නිමාව කියලා නෑ. නිමාවකින් කියල තියෙන්නෙ.☹
@RambandaPallegedara
Ай бұрын
❤
@tharangakumari6231
Ай бұрын
❤❤
@3in1hasithahettiarachchi
Ай бұрын
❤
@dayasenadakotaweia1290
Ай бұрын
❤
7:34
සංසර්ගෙ වෙලාවෙ පහරදීලා පලායන්න එපා 😂 | Dinesh Muthugala | #dineshmuthugala #muthugalasir
Bio කුප්පිය
Рет қаралды 290 М.
19:07
එයාගේ පදේට නටන සුදු පැටව් 😱😂 එයාගේ job එක| එයාට හම්බ උන තෑගී🥰- Sangeeth Dini Vlog
Sangeeth Dini Vlogs
Рет қаралды 316 М.
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 120 МЛН
00:35
REAL MAN 🤣💪🏻
Kan Andrey
Рет қаралды 42 МЛН
00:19
У вас там какие таланты ?😂
Карина Хафизова
Рет қаралды 22 МЛН
00:18
Triple kill😹
GG Animation
Рет қаралды 18 МЛН
1:07:17
2024 ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය 01 පත්‍රය පිළිතුරු සාකච්ඡාව (#2024 ශිෂ්‍යත්වය #Trending)
3 in 1 Learn With Hasitha Hettiarachchi
Рет қаралды 52 М.
15:43
තව පැය කිහිපයකින් උදාවන මහා දුර්ලභ විශ්ව ආශීර්වාදයක් | 2024:11:11 රෑ 11:11 සිට විනාඩි 11ක් පුරාවටම
Dhamma Gayawa-ධම්ම ගයාව
Рет қаралды 89 М.
17:47
2024 වසරේ බලගතුම දිනය 11.11 අති ප්‍රබලයි! - රෑ 11.11ට මේ ලග්න හිමි 3 දෙනාගේ ඉරණම උඩු යටිකුරු වෙනවා!
Welawa
Рет қаралды 47 М.
30:27
ශිෂ්‍යත්වය නිසා එළියට ආව ඇසිය යුතුම කතාවක් දරුවන්ට උගන්නන්න හදන දෙමව්පියන්ට වෛද්‍යවරයෙක් කියයි.
The Life Traveler
Рет қаралды 494 М.
30:24
منهج القرآن للصف الثاني الابتدائي
فيديوهات مفيدة
Рет қаралды 4,5 МЛН
18:34
ජීවිතේ දකින්න ආසම දවසක්🥰 | එයා හැමදේම කරන්නේ අපි වෙනුවෙන් ❤️| සීයාතාත්තගේ ආදරේ 🥹| Sinhala 🇮🇹🇱🇰
Giorno 23
Рет қаралды 71 М.
20:52
උදෑසන යාච්ඤාව 🙏 || Sunday morning prayer || ඉරුදින උදෑසන යාච්ඤාව 🙏 || Morning Prayer || Trending
යාච්ඤාව
Рет қаралды 6 М.
10:37
අනුරගෙ අයර්ලන්ත ගෙදර බලන්න මාත් ගියා | VIJITHA HERATH | NETH FM UNLIMITED
Neth FM
Рет қаралды 144 М.
19:03
2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ පරිසරය කෙටි ප්‍රශ්න සාකච්ඡාව බලමු ද? ( හසිත සර් )
3, 4, 5 Ganitha getalu with all
Рет қаралды 1,2 М.
8:09
නොවැම්බර් 11 ලෝකෙ බලගතුම දවස අවසන් වෙන්න කලින් බලන්න | 11.11 Day
SL Idea
Рет қаралды 32 М.
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 120 МЛН