(2024 - 02 - 24) ධම්ම දේශණාවේ ධම්ම සාකච්චාව (රත්නපුර සිට පැමිණි පිංවතුන් සමග )

  Рет қаралды 11,770

සිරි සද්ධම්ම  සාකච්චා - SIRI SADDHAMMA

සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA

Күн бұрын

Пікірлер
@nimalpadmasiri153
@nimalpadmasiri153 8 ай бұрын
අරිහතුන්වහන්සෙට නිදුක් නිරොගි සුවය දිර්ගයුස අදිස්ටාන කරමි සියලු ලොකසත්වයො සොවාන් සකුරුදගමි අනාගාමි අරිහත් පලයෙන් සුවපත් වේවා මමත් මේ දර්මය ඔස්සේ ගමන් කොට අරිහත් පලයෙන් සුවපත් වේවා
@chandiranasinghe6014
@chandiranasinghe6014 8 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏 නිරෝගි සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏 කායික මානසික සුවය ලැබේවා 🙏🙏🙏
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 8 ай бұрын
අරහතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! පිරිසිදූ , සත්‍ය බුද්ධ ධර්මයෙන් අප සුවපත් කල , ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සුවපත්, භාවයත් , දීර්ඝ ආයූෂත් මම අධිෂ්ඨානය කරමි.
@sadunsadun1195
@sadunsadun1195 8 ай бұрын
Arihatun wahanseta niduk niroogi kaika suwaya adishtana karami Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 8 ай бұрын
ගරු අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා
@sirisaddarmaya
@sirisaddarmaya 8 ай бұрын
සියලු දෙනාම සුවපත් වෙත්වා
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 8 ай бұрын
අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
@RamanieSilva
@RamanieSilva 8 ай бұрын
අරිහතුන් වහන්සේ ට දීර්ඝායුෂ අධිශ්ඨාන කරමි.නිදුක් නීරෝගි සුවපත් බව අධිශ්ඨාන කරමි.
@gnanaweerasinghe-xu3vv
@gnanaweerasinghe-xu3vv 8 ай бұрын
ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි !......🌻🌻🌹🌹🙏🙏🙏
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 8 ай бұрын
සුවපත් වේවා 🙏🙏🙏
@indrasamaranayake894
@indrasamaranayake894 8 ай бұрын
Oba wahanseta yahapathakma weewa
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 8 ай бұрын
ඇත්තටම ඇත්තයි සුවපත් වේවා
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 8 ай бұрын
මහත් වූ කරුණාවෙන්මයි දහම දේශනා කරන්නේ.මේ අවබෝධයෙන් මයි දේශනා කරන්නේ පොත් කට පාඩම් කරලා නෙමෙයි.සාදූ සාදූ සාදූ ඔබ සැම සුවපත් වේවා
@KarunasenaDissanayake-z4r
@KarunasenaDissanayake-z4r 8 ай бұрын
Siyalu denama Suwapath wewa. 🌹
@NalikaNilanthi-s9s
@NalikaNilanthi-s9s 8 ай бұрын
Ariyan wahase oba wahaseta neduk neroge suwey 🙏 lbewa🙏🙏🙏
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 8 ай бұрын
Arahathun wahanseta niduk nirogi suwayen suwapath wewa!!!
@brillianceholdings407
@brillianceholdings407 8 ай бұрын
Koitharam badaka awath thamange padawala thuwala thiyagena awrudu 82 ayu winda mehema darmayak deshana karanawanam...anivaryen maga pala labu uththamayan wahanse namak...
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 8 ай бұрын
සුවපත් වේවා
@SunilShantha-t7o
@SunilShantha-t7o 8 ай бұрын
🙏🙏🙏🙏
@thamarabasnayake8950
@thamarabasnayake8950 8 ай бұрын
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
@nimalanandagoda9543
@nimalanandagoda9543 8 ай бұрын
Suwapathwewa.
@bisomenike
@bisomenike 6 ай бұрын
Sumana saman Deviyo Arahathun Wahanse mai..Sadu Sadu Sadu
@ChandrarathnaMallawa
@ChandrarathnaMallawa 8 ай бұрын
සුවපත් වේවා
@wimalawathiwa7594
@wimalawathiwa7594 8 ай бұрын
ගෞරවනිය අරහතුන් වහන්ස ඔබ.වහන්සේ දිනු අපට.කියා දුන් මග අපි ගමන් කරමින් සිටිමු.ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි කායික සුවය අධිටිඨාන කරමු.
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 8 ай бұрын
මෙපමණ කලක් හැම ස්වාමීන් වහන්සේගෙන්ම බණ ඇහුවා ඒත් කිසිම වෙනසක් දැනුනේ නැහැ නමුත් අපේ ගරු අරහතුන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන්න ගත්තට පස්සේ තමයි අපේ තුලින්ම මේ වෙනස දැක ගත්තේ ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි.සැවොම ඇවිත් එකම එක දේශනාවක් වත් ශ්‍රවණය කරත්වා.මේ අවස්තාව නම් මග හැර ගන්න එපා ඔය ලොකුකම් වැඩිම වුනොත් අවුරුදු සීයයි.සිතන්න සිතන්න මොහොතක් සිතන්න
@bisomenike
@bisomenike 8 ай бұрын
Sadu sadu sadu
@mddammananda8100
@mddammananda8100 8 ай бұрын
ආසිර්වාද වේවා
@sumanarathnama6530
@sumanarathnama6530 8 ай бұрын
Suwapath weva 🌻🌻🌻🙏🙏🙏
@RaniRupaRupa
@RaniRupaRupa 8 ай бұрын
Suwapath❤wawa 1:06:50
@DinanJanidu
@DinanJanidu 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@IndaraKumari-q8n
@IndaraKumari-q8n 8 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 8 ай бұрын
🙏🙏🙏🙏💐💐💐💮💮💮🌼🌼🌼
@lpadayani8201
@lpadayani8201 8 ай бұрын
🙏🙏🙏🙏
@RaniRupaRupa
@RaniRupaRupa 8 ай бұрын
❤❤❤🎉🎉🎉sadu 40:50
@fathimamajeed7338
@fathimamajeed7338 8 ай бұрын
Kindly explain what is stargate
@nava-kit
@nava-kit 8 ай бұрын
www.youtube.com/@nava-kit/search?query=චක්%E2%80%8Dරාවාට%20
@MalkanthiJayawardana-p2u
@MalkanthiJayawardana-p2u 8 ай бұрын
අපි අහල තියෙන්නෙ විකාල බෝජනා කියන්නෙ අවෙිලාවෙි ආහාර ගැනිමයි.
@heratht3098
@heratht3098 8 ай бұрын
විකල කනව නැතිනම් හපල කනව කියල අර්ථයකුුත් මෙතෙක් පිලිගෙන තියෙනවනෙ.. මාගධී වචනය ' විකාල' යන්නෙහි ""කාල"" යන්නෙහි තේරැම "" කෙලෙස් ""බවත් එය ""කාලය " ලෙසින් සිංහලට පරිවර්ථනය කර තිබීම සාවද්‍ය බවත් මුන්වහන්සේ දේශනා කර තිබෙනවා. එ් අනුව "" විකාල භෝජනා = කෙලෙස් සිතින් අාහාර ගැනීම " විනා වෙන අදහසක් නොවේ. මුුන්වහන්සේගෙ පැහැදිලි කිරීම හරිම interesting නේද . දිගටම දේශනා අහමු.
@nimalpadmasiri153
@nimalpadmasiri153 8 ай бұрын
අරිහතුන්වහන්සෙට නිදුක් නිරොගි සුවය දිර්ගයුස අදිස්ටාන කරමි සියලු ලොකසත්වයො සොවාන් සකුරුදගමි අනාගාමි අරිහත් පලයෙන් සුවපත් වේවා මමත් මේ දර්මය අසා තෙරුම් ගෙන නිවන්සුවයෙන් සුවපත් වෙවා
@Helaithihasaya
@Helaithihasaya 8 ай бұрын
සුවපත් වේවා
@madhubhashinikarunarathna4457
@madhubhashinikarunarathna4457 8 ай бұрын
🙏🙏🙏
@shriyalathws4792
@shriyalathws4792 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@saliyaniranjana1423
@saliyaniranjana1423 8 ай бұрын
සුවපත් වේවා
@nandaniedharmasena3329
@nandaniedharmasena3329 8 ай бұрын
🙏🙏🙏
@lokugamagetissamahendra4625
@lokugamagetissamahendra4625 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 8 ай бұрын
🙏🙏🙏
@lalweragoda
@lalweragoda 8 ай бұрын
දීර්ඝායු වේවා
@Nbo8e
@Nbo8e 8 ай бұрын
🙏🙏🙏
@rupraha
@rupraha 8 ай бұрын
සුවපත් වේවා
@Nbo8e
@Nbo8e 8 ай бұрын
🙏🙏🙏
@erinjayawickrema7204
@erinjayawickrema7204 8 ай бұрын
🙏🙏🙏
@KivindiVimarsha
@KivindiVimarsha 8 ай бұрын
🙏🙏🙏🙏
@MuthukudageSubashini
@MuthukudageSubashini 8 ай бұрын
🙏🙏🙏
@praveenanishadi3877
@praveenanishadi3877 8 ай бұрын
🙏🙏🙏
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 8 ай бұрын
🌻🙏🙏🙏🌻
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 16 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 128 МЛН
මිනුවන්ගොඩ සිරිසද්ධම්ම දේශනාව (2023.12.09) | ගමින් ගමට​
2:22:04
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 2,9 М.
Meewanapalane siri dhammalankara himi. Isinbassagala dhamma deshanaya
1:25:45
ගොතම ශමන දහම
Рет қаралды 36 М.
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН