සනිධප | වග ඉරිදාපොල| ප්‍රසංගය 2024| 04|16

  Рет қаралды 27,568

SANIDHAPA OFFICIAL

4 ай бұрын

සනිධප | වග ඉරිදාපොල| ප්‍රසංගය 2024| 04|16

Пікірлер: 146
@song...5878
@song...5878 19 күн бұрын
සනිදප ලයිව් නෙවෙයි මේවා ස්ටූඩියො... ගැහිලි
@lahirurukmal
@lahirurukmal 3 ай бұрын
පට්ටම බැලන්ස් ගැහිල්ලක්..ලංකාවේ අංක 1..සනිධප.❤
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 4 ай бұрын
අරයා මේයා කොහොම ගැහුවත් සනිදප ගහන්නේ දුවන්න.Band අතරේ Brand එක 🖤🔥😘🙏
@samin2012
@samin2012 4 ай бұрын
Ei Flashback. Sounds hondai meeta wada
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 4 ай бұрын
@@samin2012 හරි බන් එල.උබත් ගිහින් Support එකක් දියන් බෆල් ට්ක හයි කරන්න.
@shanakanuwan2915
@shanakanuwan2915 4 ай бұрын
​@@samin2012pu....ka thama
@swarnasuraweera285
@swarnasuraweera285 4 ай бұрын
ඒකනම් එකෙන්ම ඇත්ත❤️❤️
@chamzbro
@chamzbro 3 ай бұрын
🙌👍
@musicart5182
@musicart5182 3 ай бұрын
සනිධප පටන් ගත්ත කාලෙ ඉඳලම අහනව බලනවා....ආදරෙයි පට්ට ....❤❤❤❤❤
@travelwithsandaruwan
@travelwithsandaruwan 2 ай бұрын
සරලයි. එකෙන්ම බං❤❤
@kasunchathuranga9302
@kasunchathuranga9302 3 ай бұрын
මොන බෑන්ඩ් එක මොන වැඩ දාලා බැකින් කරත් artist ලට සුපිරියටම බැකින් දෙන්නේ සනිධප & ඇරෝස්ටාර් විතරමයි. ජය වේවා සනිධප 💚💚
@hiranthadesilva
@hiranthadesilva 4 ай бұрын
කළබල නැත.වැරදුනත් බය නැත..සංයමයෙන් සෑම වාද්‍ය භාණ්ඩයක්ම ගානට මිම්මට හඩ.ඒ සනිධප...❤❤❤❤❤❤❤❤❤❤❤
@WgdWeerasuriya
@WgdWeerasuriya 3 ай бұрын
Loveth ne lovi gahet nee❤❤❤❤❤❤❤❤❤❤
@VernonAntonee
@VernonAntonee 3 ай бұрын
Original backing නම් ඉතින් වෙනකව්ද සනිදප ම තමයි එල එල ශානා ❤❤❤❤
@HarshaChathu-j5j
@HarshaChathu-j5j 4 ай бұрын
රැගිලි නැති Arteselata ගොඩාක් සදාරනයක් කරන Beart බැන්ඩ් කලාවේ සුපිරිම වැඩ්ඩෝ හිටිය ඉන්න බැන්ඩ් එකක් සනිදප කියන්නේ චන්දන අයියා Prasanga අයියා ..නිලංග ..නොයෙල් ..සංජු..AJ....ඩික්සන් මේ අයියලා සෙට් එක අපිව පිස්සු වට්ටපු Set එකක් තමයි ❤❤❤❤මේ සෙට් එකත් සුපිරි
@travelwithsandaruwan
@travelwithsandaruwan 2 ай бұрын
චන්දන අයියගෙ අඩුව පොඩ්ඩක් හරියට දශමෙට අහද්දි දැනිලා නෙ ඔය කමෙන්ට් එක දැම්මෙ ? 😊😊 මං කියන එක හරි වෙන්න ඕනා... අදටත් බීට් බෑන්ඩ් නම් පිලිවෙලට ප්ලේ කරලා ඇදන් යන්නෙ මෙයාල තමා සහෝ ඉතින් එකෙන්ම.. රැඟිලි නැ කියන්නෙ ඉතින් වැඩේ කලා ගියා. පම්පෝරී නැහ පැස්බැග් වගෙ😂
@dimuthusandaruwan4571
@dimuthusandaruwan4571 4 ай бұрын
කාලෙකට පස්සේ නියම එකක් බැලුවා අනික් සංවිධාකයන්ටත් මේ වගේ මොලේ පැදේවා❤❤
@chandanagamage7013
@chandanagamage7013 3 ай бұрын
thank you very much
@dhanushkasenanayake1313
@dhanushkasenanayake1313 3 ай бұрын
අහම්බෙන් බැලුවෙ.පට්ටම බැකින්.ආක්ශත් දැන් නියමටම කියනව අහන් ඉන්නන්පුලුවන් වෙන්න.සුබ අනාගතයක්.සනිධප 👍👍👍👍👍👍👍👍👍👍👍
@geethkuwshalya2313
@geethkuwshalya2313 4 ай бұрын
කාලෙකට පස්සේ සුපිරි ශෝ එකක් ආටිස්ලා මරැ සනිධප ඉතින් මගේ හිතේ උඩින්ම ඉන්නේ
@chinthakarathnapura7057
@chinthakarathnapura7057 4 ай бұрын
හොද ශෝ එකක්, හොද අටිස්ට්ලා ටිකක්, හොද බැකින් එකක්, ලස්සන සවුන්ඩ් බැලන්ස් එකක්, ජය❤❤❤❤
@chandanagamage7013
@chandanagamage7013 3 ай бұрын
thank you
@InokaSanjeewani-rq6lc
@InokaSanjeewani-rq6lc Ай бұрын
අම්මේ ගමේ ගැහුව එකේ විඩියෝ එකත් හම්බුනා එහෙනම්
@sasikasahan5515
@sasikasahan5515 4 ай бұрын
දවසක් පැළ නැති හේනෙ සින්දුවට දෙන ඒ බැකින් එක 😢❤.
@SankaUshan711-or8zy
@SankaUshan711-or8zy 4 ай бұрын
Ekanam niyameta denawa kanata cool
@rameeznm1460
@rameeznm1460 3 ай бұрын
Artist backing නම් ඉතින් සනිදප තමයි...♥️♥️♥️♥️
@supunsuranga866
@supunsuranga866 2 ай бұрын
ලක්ශ්මන් මහත්මයාට හිනයි මල් කැකුලට ලීඩ් පාට් එ⁣ක ශානා ගහන ලස්සනට ❣️
@udararoshan2875
@udararoshan2875 4 ай бұрын
මංජුලා දිල්රුක්ෂි අක්කා ඔයාගේ ගීත කිසිදාක අමතක නොවෙන ගීත දීර්ඝායූ අක්කේ ඔබට ❤❤❤
@dimuthusandaruwan4571
@dimuthusandaruwan4571 4 ай бұрын
Best show ever ගායකයෝ සියල්ලම ඉතා හොඳයි backing superb ❤❤❤❤❤
@chandanagamage7013
@chandanagamage7013 3 ай бұрын
thank you
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 4 ай бұрын
ශ ෂා සුපිරි fatta baking sanidapa අක්ෂා චමුදි ලස්සනයි සිංදුව
@EchoMusic-dl9ti
@EchoMusic-dl9ti 2 ай бұрын
බැකිං නම් බැකිං ❤️😍
@pasindumanohara7827
@pasindumanohara7827 3 ай бұрын
සිංහල සිංදු කියන සංදුවට කීබෝඩ් එකෙන් යටින් ගහන හාර්මනි පාර්ට් ටික මරු❤🎉🎉
@janakawasala-dw7mv
@janakawasala-dw7mv 4 ай бұрын
අෂ්කියා හිච්චි නඟේ බරම එකෙන් දෙනවා...අනුරාධා මිස්ට නිකන් ටෝක් කරන්න හිතිලා වගේ ඉන්නේ😂😂😂😂
@SampathPerera-d1v
@SampathPerera-d1v Ай бұрын
ගමේ සො එක්ක පට්ට සනිදප සමග❤
@AchinthaDiyunuka
@AchinthaDiyunuka 2 ай бұрын
ලක්ශිත අයියේ බැලන්ස් නම් බැලන්ස් ❤❤
@Glowacki-Francis
@Glowacki-Francis 4 ай бұрын
ශාන් අයියා බෑන්ඩ් සෙෂන් එකක් අපි බලාපොරොත්තුවෙන් ඉන්නව ගොඩක් ආදරෙන් ❤
@RuwanthaKanishka
@RuwanthaKanishka 11 күн бұрын
අලුත් ශෝ එකක් දෙන්ඩකො අයියා..😢😢
@chathurangarathnasiri4265
@chathurangarathnasiri4265 4 ай бұрын
Keyboardist samahara then godak miss krnawa mula idan sanidapa ekka inna apita a wenasa hodata therenawa.chandana master tharam set na barata wadin naa.puluwannam shan aiye parana saddema apita denna a then mis nowenna🙏🙏🙏🥺
@channakapushpakumara6856
@channakapushpakumara6856 4 ай бұрын
Chandana aiyage aduwa denenawa oya kiyana kathawa hari
@nilankamadushan7541
@nilankamadushan7541 3 ай бұрын
ඇත්තටම ඒ අඩුව හොද්ටම ඇහෙනවා. ගොඩක් තැන් වල දැන් ලොකු අඩුවක් දැනෙනවා. ඉස්සර තිබ්බ පිළිවෙළ දැන් නෑ කියලා හිතෙනවා. Keyboardist සෙට් නෑ මට නම්. චන්දන superb 🧡 👍👍👍👍
@travelwithsandaruwan
@travelwithsandaruwan 2 ай бұрын
චන්දන අයියගෙන් කිසිම තැනක වැරදීමක් දැක්කෙ නෑ නේ ද ජීවිත කාලෙම..❤❤ සුපිරි වීරයා එයා තමා.. සනිධප රහස. ඒකයි ඔය අව්ල..😊😊 ඇත්ත
@supunsuranga866
@supunsuranga866 2 ай бұрын
ආක්ශා දුව ඉස්සරට වඩා ලස්සනයි.එයාව දිගටම ප්‍රසංග වලට ගෙන්නන්න කියල හැමෝටම ආරාධනා කරනවා
@dhanushkasenanayake1313
@dhanushkasenanayake1313 3 ай бұрын
මල්ලිගෙ සින්දුව අක්කගේ හඩින් පට්ට.කාලෙකට පස්සේ සුපිරිම ෂෝ එකක් නියම තේරීමක් ගායක ගායිකාවන්
@sanjeewakiriellge1881
@sanjeewakiriellge1881 4 ай бұрын
Kawadawath wattanna bari band aka... nupurudutu oba dutu key/b prt original recording gahanawa. ammo....my favourite band... I love you sa ni dha pa....mmmmhhhhhh
@KumarageNandani
@KumarageNandani 3 ай бұрын
හදවතේ අංක එක එදත් අදත් සනිධප❤
@jeewanthajeewan6782
@jeewanthajeewan6782 3 ай бұрын
පැහැදිලි හඬ සුපිරි
@SadunDhanushka-en2vy
@SadunDhanushka-en2vy 3 ай бұрын
Sanidapa kiyanne kanata cool hama sangitha bandayakma piliwelakata pley wenawa aluth dram ekat supiri ajith aiya pad walin namba 1 attatama garu karanawa lankawe me wage waddo tawat bihi wewa
@oshanlaksita
@oshanlaksita 4 ай бұрын
Super backing and niyama gayakayoo.. Ilaga parath karana shakthiya lebewa set ekata bs
@chandanagamage7013
@chandanagamage7013 4 ай бұрын
thank you very much
@KalpaPathum-uz4ot
@KalpaPathum-uz4ot 4 ай бұрын
ප්‍රසන්ග අයියා ඕනෙ මූ නැලවෙනවාවා
@dimuthusandaruwan4571
@dimuthusandaruwan4571 4 ай бұрын
Danna deyak kiyapan
@musicart5182
@musicart5182 3 ай бұрын
එහෙම එකක් නෑ ,ලස්සන ට ටෙම්පො තියන් ක්ලියර් එකට ගහනවා,,,❤
@supunsuranga866
@supunsuranga866 2 ай бұрын
ප්‍රසංග අයිය වගේ ස්පීඩ් නැතත් ලස්සනට ඉතිරි ටික දෙනවා චූලා❣️
@Dananja
@Dananja 2 ай бұрын
Pla.pol.buruwa
@dimuthusandaruwan4571
@dimuthusandaruwan4571 4 ай бұрын
Pad marayaa අජිත් ගමගේ❤❤❤
@lahiruviduranga4785
@lahiruviduranga4785 2 ай бұрын
කනට මී පැණි වගේ මරු ❤❤
@udagearachchi8650
@udagearachchi8650 4 ай бұрын
අනුරාධා නන්දසිරි ගේ පට්ට සිංදු සෙට් එක.... මාරම වැදගත් චරිතයක් ...ඒවගේම බුද්ධිමත්..මම අහලා තියෙන විදියට මව්පිය දරුවෝ න්ගේ නිහතමානී ම දියණිය කියල...පොලවේ පය ගහලා ඉන්නකෙනෙක් ❤️❤️
@Kasunsuminda-vo2ug
@Kasunsuminda-vo2ug 4 ай бұрын
ඇයි මේ,,band එකෙ ටික දාන්නේ නැත්තේ😊
@KasunFernando-69
@KasunFernando-69 4 ай бұрын
සනිධප ❤ කියන්නේ වෙනමම level එකක් 😍
@HirunaSilva-mo2ci
@HirunaSilva-mo2ci 4 ай бұрын
Ffddft
@SadunDhanushka-en2vy
@SadunDhanushka-en2vy 3 ай бұрын
Lankawe namba 1 sanidapa
@GayanSanjaya-u6k
@GayanSanjaya-u6k 4 ай бұрын
Koi band thibbath number 01 sanidapa captain shaan....❤❤❤
@Lazancruise
@Lazancruise 4 ай бұрын
අඩෝ මෙන්න ආටිස්ලා❤️
@bNj793
@bNj793 4 ай бұрын
මොන බෑන්ඩ් අපි හොඳ අපි එක කිවුවට සනිධප කොලිටි එක කාගෙවත් නෑ.ගන්නත් බෑ..නමට අහලා බලලා වැඩක් නෑ.ඇත්තටම කන් දෙකෙන් අහලා කවුද සුපිරි බලපල්ලා.
@sasikasahan5515
@sasikasahan5515 4 ай бұрын
සනිධප ලන්කාවෙ අන්ක එකෙ ආටිස් බැකින් ❤🎉
@sasikasahan5515
@sasikasahan5515 4 ай бұрын
බෑන්ඩ් ශො එකෙත් සින්දු ටිකක් දාන්නකො 😢❤
@sumindagunarathna6033
@sumindagunarathna6033 3 ай бұрын
පට්ටම ශෝ එකක්..❤
@jagathnishantha2585
@jagathnishantha2585 3 ай бұрын
My favourite lead ශාන් ayya
@sasikasahan5515
@sasikasahan5515 4 ай бұрын
ශෝ එක පටන් ගන්න කලින් බෑන්ඩ් එක ගහන ටික දාන්නකො අයියෙ ❤
@ravidulee689
@ravidulee689 2 ай бұрын
@chathurakajayanath
@chathurakajayanath 4 ай бұрын
අර බාලාය්ට් මෙ බාලාය්ට් ඔක්කෝ නතින් සනිඩප බැන්ඩ් එක බැක් කරනකොට
@bawanthaprashad
@bawanthaprashad 4 ай бұрын
Thank you Shan Aiya ❤
@John-xc5ch
@John-xc5ch 4 ай бұрын
සුපිරියක් ❤
@saman17901
@saman17901 4 ай бұрын
සුපිරි ශො එකක්
@balawardanapriyantha9467
@balawardanapriyantha9467 3 ай бұрын
❤Sanidapa❤❤
@rohanliyanarachchi3930
@rohanliyanarachchi3930 3 ай бұрын
Sanidapa kiyanne ithin Agamak thama ❤❤❤
@thakshilasadaruwan5245
@thakshilasadaruwan5245 4 ай бұрын
E SHOW EKAK SUPER.. HEMADAMA AHANAWA...❤❤❤❤
@disnaranasinghe8307
@disnaranasinghe8307 4 ай бұрын
Harima lassanai puthe. Teruwan saranai
@udararoshan2875
@udararoshan2875 4 ай бұрын
කීබෝඩ් ගහන කෙනා මොලද්ද කටේ ගහගෙන ඉන්නේ.ඒකෙන් මොකද වෙන්නේ දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න🤔
@nethumethu
@nethumethu 4 ай бұрын
Husma ganna widiyata thamaa part eka wadinnee..😊sexophone violin flute walata breath control..හුස්ම ගන්න විදියටම ඒ දෙන පෙශර් එක අනුව තමයි හඩ ඇහෙන්නේ❤ඒක 👌
@udararoshan2875
@udararoshan2875 4 ай бұрын
@@nethumethuthaks eka hari puduma deyak wage mata.samahara band wala oka karanne nahane ekai mama baluwe❤
@janakawasala-dw7mv
@janakawasala-dw7mv 4 ай бұрын
Breath control
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 4 ай бұрын
Thnk....you...maath mea prashne godak kal....hitiya....thank you...sahodaraya....pehedili kirimata sahodaraya...​@@nethumethu
@sureshsrimal-w3k
@sureshsrimal-w3k 4 ай бұрын
Super 🎉🎉Good luck ❤
@nalineranga5830
@nalineranga5830 3 ай бұрын
😮😮😮😮😮
@indikadinesh5695
@indikadinesh5695 3 ай бұрын
❤❤❤❤❤❤❤
@priyangarapriyangara7397
@priyangarapriyangara7397 4 ай бұрын
Band nm band patta
@TharinduMc
@TharinduMc 3 ай бұрын
💙💪
@nuwantharanga4403
@nuwantharanga4403 4 ай бұрын
❤❤❤❤සනිධප❤❤❤❤
@lakmalmunasinghe9477
@lakmalmunasinghe9477 3 ай бұрын
Ajith ayyage Dolki paara.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PiyumalPerera
@PiyumalPerera 4 ай бұрын
Well come backkk❤❤❤🎉🎉
@charithac7.914
@charithac7.914 4 ай бұрын
leed & Rhytham❤
@Mediaone-videoteam
@Mediaone-videoteam 4 ай бұрын
@nethumethu
@nethumethu 4 ай бұрын
Patta backing❤❤❤❤❤
@kamalnathnavarathnapathira5146
@kamalnathnavarathnapathira5146 4 ай бұрын
යකෝ සහරා flash කීබෝඩා මුන්ට සෙට් වෙලාද?😂😂
@lasanthapriyalal9574
@lasanthapriyalal9574 4 ай бұрын
Artists backing no 1❤❤❤❤
@ishugayashri
@ishugayashri 4 ай бұрын
Godak kalekin show ekak dala ❤️❤️❤️
@A.M.I.BAthapattu
@A.M.I.BAthapattu 4 ай бұрын
Patt❤❤❤❤
@lakmalgamage6747
@lakmalgamage6747 3 ай бұрын
mw wage sanwadyaken thawa thawath bihiwewa
@AselaCoreya
@AselaCoreya 4 ай бұрын
💝💝🎸🎸🎸🎸🎸💝💝
@dumindaprasad5142
@dumindaprasad5142 4 ай бұрын
Superb
@sdamithchaturi6390
@sdamithchaturi6390 4 ай бұрын
Superbbbbbb
@JayasuryaJaye
@JayasuryaJaye 4 ай бұрын
සාන් අයියා
@samanindika6846
@samanindika6846 4 ай бұрын
Patta backin😊😊
@SudeshDilruk-kb9ze
@SudeshDilruk-kb9ze 4 ай бұрын
Sanidhapabacking👍👍👍👍👍💛💙💛
@RkRavi-q5k
@RkRavi-q5k 4 ай бұрын
👍👍👍👍👍👍
@nalakasampath2017
@nalakasampath2017 4 ай бұрын
👍👍👍
@nihalpremasiri6307
@nihalpremasiri6307 4 ай бұрын
Ela❤😂
@SL_NiFa
@SL_NiFa 4 ай бұрын
Backing ❤️🔥🤘
@SadunDhanushka-en2vy
@SadunDhanushka-en2vy 3 ай бұрын
10 parakata wadiya ahuwa me show eka
@JayasuryaJaye
@JayasuryaJaye 4 ай бұрын
Sanidapa maru oii
@ruwanchamara3047
@ruwanchamara3047 4 ай бұрын
❤❤❤❤❤
@tharakawickramasingha3652
@tharakawickramasingha3652 3 ай бұрын
Denawa doben yannna
@nadeesh7681
@nadeesh7681 4 ай бұрын
Sndp❤
@sameeramadushanka3862
@sameeramadushanka3862 4 ай бұрын
Ped pahara❤❤❤
@Glowacki-Francis
@Glowacki-Francis 4 ай бұрын
බැකින් නම් බැකින් ❤
@bNj793
@bNj793 4 ай бұрын
කවුද යකෝ ආක්ෂා යකින්න ගෙන්නුවේ.
@Rush956
@Rush956 3 ай бұрын
අන්තිමට යනකොට බෑන්ඩ් එකට විතරයි අත වනාගෙන ගියේ...කට්ට කාගෙන බලාගෙන හිටපු මිනිස්සු අමතකයි...එයාගෙ අලි ඔලුව දැන්..උඩට ආවෙ මිනිස්සු නිසා කියලා දැන් අමතකයි.
@sashikamadushan1941
@sashikamadushan1941 4 ай бұрын
Ajith❤
@slppissa
@slppissa 2 ай бұрын
Prasangage aduwa danenawa :/
@RDSort-b2y
@RDSort-b2y 26 күн бұрын
❤️
@WgdWeerasuriya
@WgdWeerasuriya 3 ай бұрын
❤❤❤❤❤
@thilinapradeepa9361
@thilinapradeepa9361 4 ай бұрын
❤❤❤❤
@GaminiAhangamage
@GaminiAhangamage 3 ай бұрын
❤❤❤❤❤
@shankabandara4583
@shankabandara4583 3 ай бұрын
❤❤❤❤❤❤
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 22 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 22 МЛН