රුවන්වැලිසෑ බටහිර වාහල්කඩ අසිරිමත් පූජාව 2024-05-03

  Рет қаралды 15,721

Kosala Weerathunga

Kosala Weerathunga

Күн бұрын

❂ •ගෞතම වන්දනා සති පින්කම •❂*
៚━━━ • ❂❂ • ━━࿐
134 වන සතිය
රුවන්වැලිසෑය
❂ •2024-05-03•❂
භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලිසෑ සමිඳු ඉදිරිපිට උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන්
සවස් කාලයේ
❂ •නේක විද රටා මවා සැකසු සුවදවත් වූ වර්ණවත් වූ මල් පූජාව
❂ •සිසිල් පැන් පූජාව
❂ •සුවද ධූප පූජාව
❂ •ප්‍රණීත අෂ්ඨපාන පූජාව
❂ •ඖෂධ පූජාවන්
❂ •ධර්ම පුස්ථක පූජාවන්
දැකබලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා !!!
ඒ මහා පුණ්‍යකෙතේ සිට ආජීව අෂ්ඨමක ශීලයේ පිහිටා බුදු ගුණ දහම් ගුණ සඝ ගුණ සහිතව, කරණීය මෙත්ත සූත්‍රය, අංගුලිමාල පිරිත, කන්ද පිරිත, මෛත්‍රී භාවනා, අසුබයන්, ආදිය අනිත්‍යතාවයෙන් මෙනෙහිකොට මහත් වූ කුසල් සම්භාරයක් රැස් කරගන්නා ලදි
ඒ මතු කරගත් සියලු පුණ්‍යකර්මයන් සහ කුසල කර්මයන්
සක් දෙවිදුන්, සතරවරම් දෙව් රජවරුන්,
විශ්මකර්ම දෙව් රජුන්,
රුවන්වැලිසෑය සුරකින විශාලරූප දෙව් රජුන්, ඇතුලු
බුද්ධ සාශනය සුරකින සියලු සමාදිට්ඨික දෙව් රජවරුන්ටත්
රුවන්වැලි මහ සෑ පුදබිමේ වර්ථමාන භාරකාර,
අති පූජණීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වැඩ සිටිනා මහා සංඝරත්නයටත්
අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමියන්
ඇතුලු සියලු නිර්මල බුදු දහම බෙදාහරින පින්වන්ත යතිවරයාන් සැමටත්
රඹුක්කන අශෝක බෝධිරජාරාම විහාරස්ථානයේ විහාරාධීශ්වර පූජණීය ඇකිරියගල මංගල හිමියන්
අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් සමිතාභිනන්ද ස්වාමීන් වහන්සේ
අපගේ ගෞතම වන්දනා පින්කම් මාලාවේ 134 වන සතිය වෙනුවෙන් රුවන්වැලිසෑ පරිශ්‍රයේ සිදු කළ අසිරිමත් පින්කම් මාලාව සහ
34 වන වරට පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ සිදු කල උතුම් වූ මහ සඝරුවන සදහා දහවල් සාංඝික දානය සදහා ඉතා ගෞරවයෙන් යුතුව, කාලය ධනය ශ්‍රමය ලබා දුන්
අනුරාධපුර
අනුර නන්දලාල් මයා
ජයලත් විජිතවීර මයා
අමාලි අනුරාධා මිය
නයනා දීප්ති මිය
වසන්තා කුමාරි මිය
ආරියනන්ද මයා
කරුණා ආරියනන්ද මිය
හිරන්ති මිහිරානි මිය
LP ප්‍රසංගිකා මිය
චිත්‍රා කුමාරි මිය
MADP වරුසවිතාන මිය
ධාර්මිකා ඒකනායක මිය
මධුර කරසිංහ මයා
තාරකා සෙව්වන්දි මිය
වෛද්‍ය නිසංසලා දිසානායක මිය
ගයත්‍ර කවින්ජන මයා
සාගරිකා නිශාන්ති මිය
අනුලා මිය
ප්‍රේමාවති මිය
සුජාතා මිය
දිල්රුක්ෂි ප්‍රියංගිකා මිය
වෛද්‍ය මුදිතා විජේසිංහ මිය
නදිත් රුක්මාල් මයා
-------------------------------------------
නිරාෂා මන්ත්‍රිකා මිය
මානෙල් හැමෙල් මිය
සංඛ අශේන් මයා
කුසල් මොල්ලිගොඩ මයා
බංඩාර මැණිකා මිය
ඉන්දික සතරසිංහ මයා
දිනේෂ් පි ජයවර්ධන මයා
M ඥාණා කුමාරි මිය
එමංක උදාර හීනටිගල මයා
කේබී ද සිල්වා මයා
ටි සෙනෙවිරත්න මයා, U ජයවර්ධන මිය
චරක රාජපක්ෂ මයා, මල්කි සෙනෙවිරත්න මිය,ඩොරින්ද සිල්වා මිය, බන්දුල රාජපක්ෂ මයා
HMP කුමාරි මිය
NC කුසුම් ලතා මිය
සන්ධ්‍යා විමල් කාන්ති මිය
ඉෂාන් අතුරුලීය මයා
ධනේෂ් කරුණානායක මයා
PSB යාලගම මයා
හෂානි කිතුල්ගොඩ මිය
නවීන් ද මැල් මයා
ජර්ලි ජැස්මින් මිය
ශ්‍යාමා නිල්මිණි මිය
නිලානි දමයන්ති මිය
උදිත රංගන මයා
නිර්මලා අමරතුංග ආරච්චිගේ මිය
රුසිර මයා
හංසනි නිලක්ෂිකා මිය
ශෙහස් තෂ්වින් පුතු
ප්‍රසාදිනි මිය
මනෝජ් මතුගමගේ මයා
ළසද ලක්මිනි මිය
DR ස්වර්ණලතා මිය
කෑගල්ල සහ රඹුක්කන
රංගන නිමලරත්න මයා
අසේල බංඩාර මයා
ප්‍රදීප් මුදලිගේ මයා
දිනේෂ් කුමාර මයා
වසන්ත සමරකෝන් මයා
වසන්ත රත්නායක මයා
SSD ගුණවර්ධන මිය
රිනෝසා සිරිවර්ධන මිය
නිර්මලා රාජපක්ෂ මිය
පුංචි බංඩා මයා
ඇතුලු දැක බලා සතුටුවන පින්වත් දෙව් බඹුන් මිනිසුන් සැමටත්,
මෙම උත්තම පින්කමෙන් ලැබුනා වූ සියලු කුසල කර්මයන්, සහ පුණ්‍යකර්මයන් අනුමෝදන් කරමි !
ඔබ සැම මේ කුසලයන් ලැබ
පූර්ණ වූ සුවපත් භාවයම ලබත්වා🙏
පූර්ණ වූ නීරෝගී සුවය ලබත්වා 🙏
අවසන සැප වූ මාර්ගයකින්ම මේ අත්භවයදීම උත්තම වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම උතුම් කුසලය,පුණ්‍යකර්මය හේතූ වේවා 🙏
තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග

Пікірлер: 163
@manelratnayake2656
@manelratnayake2656 9 ай бұрын
සාදු සාදු සාදු !අසිරිමත් වූ රුවන්වැලි මහ සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා !සතුටු සිතින් අනුමෝදන් වන්නෙමු
@dharmadasarandunu4250
@dharmadasarandunu4250 9 ай бұрын
සාදු , සාදු , සාදු 🙏🙏🙏🙏🙏
@dinithisamaranayake9122
@dinithisamaranayake9122 8 ай бұрын
Ruwanwali ssaradunta mage namaskaraya wewa .
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
🙏 නමෝ බුද්ධාය ! 🙏 උතුම් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏 සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏 සතුටු සිතින් මා අනුමෝදන් වෙමි ! සාදු !!!🙏🙏🙏🙏🙏 සැමට මේ උතුම් පින් අනුමෝදන් වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemamiss5683
@hemamiss5683 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 අනන්ත බුදුගුණ බලයට උත්තම පූජාවක්ම වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹
@yasawathi-k6d
@yasawathi-k6d 9 ай бұрын
සාදුසාදු සාදු අසිරිමත් සෑරජුන්ටමාගෙනමස්කාරයවෙවා!
@dineshpjayawardhana9051
@dineshpjayawardhana9051 9 ай бұрын
සාදූ ...සාදූ ...සාදූ .. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ උදෙසා සිදු කලා වූ ඒ උත්තම අසිරිමත් පූජෝපහාරය මාද දෝතින් සිදු කලා සේ අනුමෝදන් වන්නෙමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ උත්තම තෙරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඒ උත්තම කල්‍යාණ මිත්‍ර සම්පත්තියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිවන් දක්නා ජාති දක්වා මෙපින් බලයෙන් කිසි කලෙක සිහිනෙකින්වත් පාප මිත්‍ර ඇසුරක් නොම ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා !!! කිසිදු කලෙක මිත්‍යාදෘෂ්ඨිය මුන නොගැසේවා , මිත්‍යාදෘෂ්ඨියට නොවැටේවා !!! සෑම කල්හිම උතුම් සම්මාදිට්ඨියේම පිහිටාවා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්‍යාප්ති ධර්මයම අසන්නට ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්‍යාප්ති ධර්මයම දරන්නෙම්වා !!! නිවන් දක්නා ජාති දක්වා උපන්නාවූ මොනයම් හෝ භූමියක් වේද , මොනයම් හෝ මව් කුසක් වේද , ඒ කුස තුලදීම දස පාරමීදම් වැඩීමට චේතනා සකස් වේවා !!! අවසානයේ පහසුම ආකාරයකින් , සුඛ සහගත ප්‍රථිපදාවකින් , සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා යන මාර්ගත්‍රයෙන්ම මාගේ උතුම් සංසාරගත ප්‍රාර්ථනය මුදුන් පත් වේවා !!! සාදූ ...සාදූ ...සාදූ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dumindathushani6640
@dumindathushani6640 9 ай бұрын
සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
@KosalaWeerathunga
@KosalaWeerathunga 8 ай бұрын
සාදූ සාදූ සාදූ !!!
@dianamaye2026
@dianamaye2026 8 ай бұрын
Sadu sadu sadu 🙏e aurinma paramitha sapala wewa 🙏🙏🙏
@dhammajothi2384
@dhammajothi2384 9 ай бұрын
සාදු සාදු සාදු අපිවත් සම්බණධ කර ගන්නකෝ ඔය මාහැගි පිංකම්වලට🎉🎉🎉
@KosalaWeerathunga
@KosalaWeerathunga 8 ай бұрын
0772919004 Whatapp msg එකක් එවන්න
@UmeshaShehani-w2l
@UmeshaShehani-w2l 9 ай бұрын
සාදු සාදු 🙏🙏...මා හටත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා
@RamyaniBasnayaka
@RamyaniBasnayaka 9 ай бұрын
සාදු සාදු සාදු මහ සෑරදුන්ට මාගේ නමස්කාරය වෙිවා.මාද මෙි පින සතුටු සිතින් අනුමෝදන් වෙමි.
@shortstv1731
@shortstv1731 9 ай бұрын
අනේ සාදු...සාදු....සෑරජුනට මාගේ නමස්කාරය වේවා .මාගේ මෑණියන්යට මේ පින් අනුමෝදන් කරමි..සාදු ..සාදු ...සාදු .
@chamarakumara8978
@chamarakumara8978 9 ай бұрын
සාදු සාදු සාදු ස්වර්ණමාලි සෑ රජුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm 9 ай бұрын
මාගේ තථාගත අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උතුමි නමස්කාරය වේවා සාදු සාදු සාදු
@nayanamalapushpakumari1318
@nayanamalapushpakumari1318 9 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සියලු පුජාවේ පුජාම වේවා
@RARKamaniRanasinghe
@RARKamaniRanasinghe 9 ай бұрын
සාදු සාදු සාදු මාගේබුදුරජානන්වහන්සේට ලස්සන ආමිස පුජාව ක්....දායකත්වය ලැබුවාවු වෙහෙසුනාවු මහාසගරැවනසහසියලු දෙනාටමනිවනින් සැනසේවා ...මමද අනුමෝදන් වෙමි ....🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@lilanilamahewa3060
@lilanilamahewa3060 8 ай бұрын
මේ අසිරිමත් පූජාව දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙමින් සාදු සාදු තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏
@damayanthikumari6621
@damayanthikumari6621 9 ай бұрын
සාදූ සාදූ සාදූ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නාවු මේ උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ උදෙසා පිංවත් කෝසල මහතා ඇතුලු පිංවත් පිරිස විසින් ඉතා අලංකාර ලෙස පූජා කලාවු මේ උතුම් පූජාවෝ නිරාමිස ප්‍රිතියෙන් නිර්වාන ශාන්තිය උදෙසා මමද මෙත් සිතින් දැකබලා සතුටු සිතින් පින් අනුමෝදන් වෙමි සාදූ සාදු සාදූ මෙපිං බලයෙන් පිංවත් ඔබ සැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා උතුම් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@KosalaWeerathunga
@KosalaWeerathunga 8 ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ !!!
@LakshanNilaksha
@LakshanNilaksha 8 ай бұрын
සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු දෙවියන් ට ද සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම
@KosalaWeerathunga
@KosalaWeerathunga 8 ай бұрын
තෙරුවන් සරණයි !
@Saliya-n4i
@Saliya-n4i 9 ай бұрын
Sadu sadu sadu !!! Sadu sadu sadu !!! Sadu sadu sadu !!!
@ChanakaWeerasiri-gt2is
@ChanakaWeerasiri-gt2is 9 ай бұрын
උතුම් ස්වර්ණමාලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා !!!සාධු !සාධු !සාධු !
@kumudunimadhu4084
@kumudunimadhu4084 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@KosalaWeerathunga
@KosalaWeerathunga 8 ай бұрын
සාදූ සාදූ සාදූ !!
@sosilla4530
@sosilla4530 9 ай бұрын
🌷🙏 උතුම් තෙරුවන් සරණ බලයෙන් ලෝ සියලු සිත්සතන් සැනසීමට හේතුවේවා 🌷🙏 අප තතාගතයන් වහාන්සෙගේ🌷 ද්‍රෝනයක් දාහතුන් වහාන්සෙලා වැඩ ඉන්නාවූ අප තතගත🌷 ස්වර්න මාලී මහා චයිත්‍ය රජානන් වහාන්සෙට මාගේ නමස්කාරය වේවා 🌷🙏 දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🌷🙏
@deepashanthi8843
@deepashanthi8843 8 ай бұрын
Sadhu sadhu sadhu sadhu Marge namaskaraya wewa anumodan wemi oba sama uthum niwaninma sanasewa
@slenjoylife4371
@slenjoylife4371 9 ай бұрын
නමෝ බුද්ධාය
@nirmalakumari5164
@nirmalakumari5164 8 ай бұрын
ඔබගේ සොයලු පැතුම් ඉටුවේවා..
@ranathunganandani2865
@ranathunganandani2865 9 ай бұрын
සාදු සාදු සාදු. මම ද මේ පින සතුටුසිතින් අනුමෝදන් වෙමි.
@devislmobile448
@devislmobile448 9 ай бұрын
උතුම් රුවන්වැලි මහා සැ සමිඳුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🌹🙏🌹🙏🌹
@thusharirajapaksha2152
@thusharirajapaksha2152 9 ай бұрын
සාදු සාදු සාදු
@nisaliperera9483
@nisaliperera9483 8 ай бұрын
අප වෙනුවෙන් බුදු වූයේ මුනිඳා...... සහභාගි වූ ඔබ සැමටම තෙරුවන් සරණයි .... සතුටු සිතින් දැක බලා අනුමෝදන් වූයෙමි .... ( කවි පෙළ ) 🙏🌼🙏🌼🙏🌼....
@manjularangani5793
@manjularangani5793 8 ай бұрын
සෑම සතියකම අපටද මේ උතුම් පිංකම දැකබලා ගැනීමට සලසාදුන් පිනෙන් ඔබ ඇතුළු කල්‍යාණ මිත්‍ර සියලු දෙනාටම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයටම හේතු වේවා
@KosalaWeerathunga
@KosalaWeerathunga 8 ай бұрын
🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
❤🙏🙏🙏❤️💮💮💮🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺❤🌻🌻🌻🌻🌻🌻☸️☸️☸️❤️❤️ රැවන්වැලිමහසැයට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 🙏🙏🙏 බුදු සරණයි .🙏🙏🙏
@wellappilicm88
@wellappilicm88 9 ай бұрын
සතුටින් අනුමොදන් වෙමි... සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සියලු සත්වයෝ නිවනින් නීවී සැනසෙත්වා... සියලු දෙනාටම තෙරුවන් සරණයි...
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 9 ай бұрын
සාදු 🙏සාදු 🙏 සාදු 🙏
@suranganikumari-dn8tg
@suranganikumari-dn8tg 9 ай бұрын
සාදු සාදු සාදු ඔබට නමස්කාර
@RamyalathaArachchi-ok3co
@RamyalathaArachchi-ok3co 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@funnyshanumaduwanthi9429
@funnyshanumaduwanthi9429 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@cmeducationshorts
@cmeducationshorts 9 ай бұрын
Sadu sadu sadu mamath a ppin sathutin anumodan wemi.theruwan saranai
@chandaniwithanage5428
@chandaniwithanage5428 9 ай бұрын
සාදු සාදු සාදු ඉතාම පෙහදි සිතින් අනුමොදන් වෙමි ඔබතුමා ප්‍රාර්ථනා කරන සියලු දේ සිදුවෙවා
@KosalaWeerathunga
@KosalaWeerathunga 8 ай бұрын
සාදූ සාදූ සාදූ !
@wmdabeyrathna4385
@wmdabeyrathna4385 9 ай бұрын
සාදු ...සාදු ....මමත් අනුමෝදන් උනා .ඔයාලා ඉක්මනින් ම නිවි යත්වා.නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏
@sunilakanthi2140
@sunilakanthi2140 9 ай бұрын
Maha sayata mage givitaya pugawawa🎉🎉🎉
@ChandraHanduwale
@ChandraHanduwale 9 ай бұрын
සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏🙏🙏🙏🙏
@sunilakanthi2140
@sunilakanthi2140 9 ай бұрын
Mahàsayata maģe givita puga wawe🎉🎉🎉
@anomakahawandala6816
@anomakahawandala6816 9 ай бұрын
NAMO BUDHDHAYA! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChathulaSadkalum-ul9zh
@ChathulaSadkalum-ul9zh 9 ай бұрын
Sadu..sadu..sadu.. may..karagattauw Pin kusalaya Pina kemati hemotama anumodam weva!
@chandialwis9462
@chandialwis9462 9 ай бұрын
mage dukaruwan wali maha saradun dakithwa ma suwapath wewa mage athin pera athmeka me vishwaye kothanaka hari waraddak wela mama me duk vidinawanam mahata kama karathwa 🙏🙏🙏🙏
@ChampaKothalawala
@ChampaKothalawala 4 ай бұрын
Sadu sadu sadu swarnamali chaythyata adipaty dewyarajayan wahanseta namaskara wewa.
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 9 ай бұрын
මේ උතුම්වූ පින්කම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙමි.🙏
@Xcgbtbyuo
@Xcgbtbyuo 9 ай бұрын
Harima lasani godak pin monada a gelan pasa kiyannkooo
@siryalatha8274
@siryalatha8274 9 ай бұрын
තෙරුවන්සරණයි.සියලුදෙනාටම සාධූ සාධූ.සාධූ ඒ උතුම්ම සියලුම පූජාවන් බුදුරජාණන් වහන්සේට පුජා කරමි ජූජාම වේවා.ඒ සියලුම පූජාවමාහට ද අනුමෝදන්ම වෙත්වා.සැධූ සාධූ.සාධූ.❤🙏🙏🙏❤ මේකල උතුම්ම කුසලය ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා.බුදුසරණයි..
@ආශ්චාර්යයිඋතුම්සදහම්
@ආශ්චාර්යයිඋතුම්සදහම් 9 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@dianamaye2026
@dianamaye2026 9 ай бұрын
Sadu sadu sadu ❤bagyawath budu piyananta kala u me uthum poojawa maath sadu sithin anumodan wemi ❤🙏🙏🙏🙏
@dumindathushani6640
@dumindathushani6640 9 ай бұрын
සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@gaminijayathilaka556
@gaminijayathilaka556 9 ай бұрын
අපිත් කැමති යි මෙවැනි පින්කම් වලට සහභාගි වෙන්න.අපිටත් අවස්තාව ලබා දෙන්න.තනියම මෙවැනි පින්කමක් කිරීමට සක්තිය හා මුදල් අපට නැත .මෙය බලා මනසින් පින් අනුමෝදන් වුනා .ඔබ තුමා ගේ සියලු පාර්තනා ඉටු වේවා.සාදු....සාදු...සදු.......
@KosalaWeerathunga
@KosalaWeerathunga 8 ай бұрын
0772919004 Whatapp msg එකක් එවන්න
@Thilanka-suddah
@Thilanka-suddah 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu sadu
@kumaridehigama4293
@kumaridehigama4293 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අනුමෝදාමී 🌹🙏බොහොම පින් පින්වත් ඔබට 🙏🙏🙏 දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏
@thilinimadushika3525
@thilinimadushika3525 9 ай бұрын
Ane sadu gdk sathutui.mmd me pina අනුමෝදන් වෙනවා sadu sadu sadu.as walata kaduluth awa.
@dszoyzabmhy4445
@dszoyzabmhy4445 9 ай бұрын
Sadhu ! Sadhu!! Sadhu!!!🙏🙏🙏🙏🙏🙏🙏
@upekhapeiris4159
@upekhapeiris4159 9 ай бұрын
Saadhu...Saadhu...Saadhu...Theruwan saranai...
@sunilakanthi2140
@sunilakanthi2140 9 ай бұрын
Ruvanvalimahasa ragananta mage gevitaya puga wawa
@ChatuniPrasadika
@ChatuniPrasadika 9 ай бұрын
සාදු... සාදු... සාදු... 💐💐💐 මාගේ නමස්කාරය වේවා...
@NadeekaNirosha-dq2pm
@NadeekaNirosha-dq2pm 9 ай бұрын
🌻🌻🌻🌻🌻 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@waranakulasuriyaniroshat-ow8uc
@waranakulasuriyaniroshat-ow8uc 9 ай бұрын
Sadu 🙏🌺 Sadu 🙏🌺 Sadu 🌺🙏
@KanchanaWaththegedara-lb1td
@KanchanaWaththegedara-lb1td 9 ай бұрын
සාධු සාධු සාධු සම සිතින් අනුමෝදන් වෙමි ..මේ උතුම් පිංකම කර සියලු දෙනටම මේ උතුම් ගෞතම බුදු සසුනෙදිම අමා මාහ නිවන් සුව ලැබේවා නමෝ බුද්ධාය
@NisarNisar-v7r
@NisarNisar-v7r 9 ай бұрын
Sadu sadu sadu .🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤
@HrPanda-gq7me
@HrPanda-gq7me 9 ай бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏
@JolycelltJolycell
@JolycelltJolycell 9 ай бұрын
සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏
@LalithWasantha-zd4ht
@LalithWasantha-zd4ht 9 ай бұрын
Lokaye.balagathuma.lankve..janathavata.sahanayak.vena.jaya.sri.ma.bodinvahanse.siyaluma.lova.vesiyange.namaskaraya.veva
@padminifonseka4707
@padminifonseka4707 9 ай бұрын
Sadu sadu sadu
@kusumpeiris7107
@kusumpeiris7107 9 ай бұрын
SADU...SADU....SADU...UTUM SVARNA MAHA SE RDUNTA MAGE NAMASKARAYA VEVA.....OBA SAMA PIDU SUVADA MAL PUJAVATA MAMADA SAHABAGI VEMI..SADU...SADU..SADU......
@lelawathilelawathi8865
@lelawathilelawathi8865 9 ай бұрын
Utum maha sae rajanam whanseta mage namaskaraya wewa namo buddaya
@GeshikaAwandathi
@GeshikaAwandathi 9 ай бұрын
Sadu sadu sadu budusaranaii
@kumariganna-ph4vw
@kumariganna-ph4vw 9 ай бұрын
සාධු සාධු සාධූ ...!!!
@Sagarika-ur9se
@Sagarika-ur9se 9 ай бұрын
Sadu sadu ape jivitha alokamath wewa
@abeykoonrani7622
@abeykoonrani7622 9 ай бұрын
Sadu sadu sadu,
@RameshIsuru
@RameshIsuru 9 ай бұрын
🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼
@DamayanthiGamaethige
@DamayanthiGamaethige 9 ай бұрын
Saadu saadu saadu...🙏🙏🙏🙏 Pinwath minisun... Me karannaaa uu apamana kusal oba hamage sansaara utthama prarthana itu karannata samath wewa.pathannaa u nirwaanayama yam dineka uthum minisuni obata himiwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukasilva6746
@renukasilva6746 9 ай бұрын
🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@maheshawijesinghe7919
@maheshawijesinghe7919 9 ай бұрын
🙏🙏🙏🙏🎉🎉🎉🎉🙏🙏🙏🙏🎉🎉🎉
@ranjanikodagoda812
@ranjanikodagoda812 9 ай бұрын
Sadu! Sadu!
@Thilanka-suddah
@Thilanka-suddah 9 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 . ane apitath uthum pujawanta sahabagi wenna apatath kiyannako .mama loku bandanayakin inne mage daru woth mahaththayath godak duk vidinwa ane pinwath mahathayanni ane apata pihitawanna puluwanda .mata karala thiyen bandanaya godak seraikiyanwa mage daru dedenawai mage mahaththayai perala dennako.godak pinshidda wenwa .🙏oba sema karan uthum pugawan bala sadu karkranwa.🙏oba semata budu saranai
@KosalaWeerathunga
@KosalaWeerathunga 8 ай бұрын
0772919004 Whatapp msg එකක් එවන්න
@KalyaniKumari-fg3vo
@KalyaniKumari-fg3vo 9 ай бұрын
🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@subagunawardana709
@subagunawardana709 9 ай бұрын
🌹🌹🌹🌹🌹💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏
@NomilaniChamila
@NomilaniChamila 9 ай бұрын
Saadu saadu saadu.
@UpunyaDissanayaka-ri7kj
@UpunyaDissanayaka-ri7kj 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@wnm8145
@wnm8145 9 ай бұрын
Jeewamana Budhu Piyanan Wahansee ta maagee jiivithee pujaa weewaa
@emahanderson4245
@emahanderson4245 9 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🌻🌻🌻
@SSUser-n6o
@SSUser-n6o 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kgpremarathne1289
@kgpremarathne1289 9 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@apsaraliyanage4164
@apsaraliyanage4164 9 ай бұрын
සාදූ සාදූ සාදූ!!!
@nisansalanawarathne7233
@nisansalanawarathne7233 9 ай бұрын
🙏🙏🙏
@RohiniHettiarachchi-z1o
@RohiniHettiarachchi-z1o 9 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌹
@malkula574
@malkula574 9 ай бұрын
🙏🙏🙏🌻🌻🌻🌷🌷🌷💐💐
@janakiewijekoon1050
@janakiewijekoon1050 9 ай бұрын
Sadu, Sadu, Sadu, Uthum Buddha Pujawa sathutu sithin Anumodan wemi!🙏🙏🙏
@sandaraniamarasingha4737
@sandaraniamarasingha4737 9 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@PataliHerath-t3s
@PataliHerath-t3s 9 ай бұрын
💐🙏
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 9 ай бұрын
🙏🙏🙏💐💐💐🌹🌹🌹🌻🌻🌻🦁🇱🇰
@ramyaabeysinghe8111
@ramyaabeysinghe8111 9 ай бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@AwanthikaMadhuwanthi
@AwanthikaMadhuwanthi 9 ай бұрын
මේ පින්කමට අපි කොහොමද සම්බන්ධ වන්නේ ?පින්කම පවත්වන දින කියන්න පුළුවන්ද? ඔබ තුමාට ගොඩක් පින්.
@KosalaWeerathunga
@KosalaWeerathunga 8 ай бұрын
0772919004 Whatapp msg එකක් එවන්න
@pradeepduminda724
@pradeepduminda724 9 ай бұрын
Kawada mama Mey wage pin Kamak karannda dakinna labimat pinak
@PgRanjan-s1l
@PgRanjan-s1l 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🌷🌷🌷
@mahindaranjith6813
@mahindaranjith6813 9 ай бұрын
දුප්පත් පන්සල් ගැනත් පොඩිඩක් බැලුවනමි
@KosalaWeerathunga
@KosalaWeerathunga 8 ай бұрын
දුප්පත් පන්සල් ගැනත් අපි බලනවා ඇති තරම්...හැබැයි.ඔබ මේ පූජාවට ඒ කමෙන්ට් එක දැම්මෙ ඇයි කියලා දන්නවා...පන්සල් දුප්පත් වෙන්නත් හේතුවක් තියෙනව...දානයෙ ශීලයේ අඩු බව...ඒකත් ධර්මාණුකූලව මතක තියාගන්න....
@nimeshahansi1004
@nimeshahansi1004 9 ай бұрын
Me pujawal walata sahabagi wela apitath kusal res laragamna awasthawak labadenna.kohomada dena ganne
@KosalaWeerathunga
@KosalaWeerathunga 8 ай бұрын
0772919004 Whatapp msg එකක් එවන්න
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН