යුක්‍රේන යුධබිමේ අලුත්ම තතුවිත්ති - 2024.07.21

  Рет қаралды 20,117

 Thummulla - තුම්මුල්ල

Thummulla - තුම්මුල්ල

Күн бұрын

#ukrainerussianwar #russia #nato
තුම්මුල්ල යූ ටියුබ් චැනලය දෙස් විදෙස් හරබර තොරතුරු ඔබ වෙත ගෙන එන අලුත්ම චැනල් එක. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න!
Thummulla KZbin channel brings you the latest local and foreign updates daily. Subscribe and join with our community now!
Thank You for watching! Have a nice day!

Пікірлер: 87
@lhana12445
@lhana12445 3 ай бұрын
පුටීන් නම් පට්ටම ඩයල් එක.. ගේමට ගේම ..❤❤❤
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 3 ай бұрын
රුසියාව ට ජය වේවා ❤❤❤
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 3 ай бұрын
රුසියාවට ජය අත්වේවා..💪🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺❤️🌹🌹🌹
@susanthasenarathna1123
@susanthasenarathna1123 3 ай бұрын
රැසියාවට ජය වේවා
@amarathilakauyangoda412
@amarathilakauyangoda412 3 ай бұрын
ජයවේවා රැසියාවට .
@slrawana
@slrawana 3 ай бұрын
යුක්‍රේනට ඇමෙරිකානු අවි දෙන්න ගිහිල්ලා ඇමෙරිකාවේ යුධ ශක්තිය නිකම්ම නෝන්ඩි වෙලා ගියා. දැන් ඒක වහගන්න ඇමෙරිකාව හතර වටේ ඇණ ගෙන තියන්නේ. NATO අවි වලින් රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එළ්ල කරනකොට සද්ද වහලා හිටිය නිසා රුසියාව යෙමනයේ හුතීලට නෞකා නාශක මිසයිල දුන්නා. අනිත් පැත්තෙන් NATO එකෙන් 2026 වෙනකොට ජර්මනියේ Cruize ස්ථාපිත කරනවා කියලා කියන්න ගිහිල්ලා දැන් ඇමෙරිකාවේ සහ ජර්මනියේ අද්දරටම රුසියාව Cruize ගෙනිල්ලා තමයි නවතින්නේ!. ඇමෙරිකාව නිකංම පච වෙලා ලෝක අධිපත්‍යයෙන් අතු ගෑවීලම යන්න ඉතා ආසන්නයි.
@sugathwanasinghe4194
@sugathwanasinghe4194 3 ай бұрын
බලතන්හාවෙන් මත්වීමයනු තමන්වෙත නපුර කැදවාගැණීමක් වියහැකියැයි සිතීමට ත‍රම්වත් අපොහොසත්වීම අදවනවිට ලෝක පොලිස්කාරයාගේ චරිතය ආරූඪකරගත් ලේපිපාසිත ඇමරිකාවටම පාරාවළල්ලක්වී ඇතිබව ඉතාමත්ම පැහැදිලි යි.එකපැත්තකින් BRICS වැනි සංවිධාන ගොඩනැගී ශක්තිමත් වෙමින් ඇමරිකාවේ ඩොලර් පම්පෝරියට හා ආර්ථික බලයට අභියෝගයක් එල්ලකරමින් තිබීමද කැදවාගත් අභියෝගහැර ඕපපාතිකව ඇතිවූදේ නොවෙයි .තමන්ගේ ගවුරවය රැකගනිමින් අනෙකාගේ අයිතීන් ද සුරකිමින් යායුතුව ඇති යුගයක අනෙකාගේ හැකියාවන් හා ශක්තීන් ලඝුකොට සලකා තීරණ ගැණීම තම බලපරාක්‍රමයටම හානිකර විපාක ගෙනදියහැකි බව දැන් හෝ ඔවුන් නිශ්චිතවම අවබෝධකොටගතයුතුව ඇතැයි සිතේ.යම් පමණකට අරාබි රටවල් ,අප්‍රිකානු රටවල් චීනය ,රුසියාව ,උතුරුකොරියාව,ඉරාකය ,වියට්නාමය ,ඉන්දියාව ,බ්‍රසීලය,හංගේරියාව යන රටවල් තවත් හිතවත් රටවල් එක මතයක් උදෙසා ඒකරාශීවුවහොත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයම සැලකියයුතු අර්බුදකාරී අවස්ථාවකට පත්කරලීම කිසිවිටකත් එතරම් අසීරු කටයුත්තක් නොවනවාමඇත.මාන්නක්කාර ඔවුන් විසින් තමන්ට බලපෑම් කළහැකි පිරිස්වෙත කෙනෙහිලිකම් කීරීම නපුර තමන් වෙත කැදවා ගැණීමක් දක්වා අදූරදර්ශී තැනකට පත්කරගෙන තිබේ.
@ravindinawanjana6293
@ravindinawanjana6293 3 ай бұрын
Russia❤❤👑👑👑👑❤❤❤❤❤👑👑👑👑
@cs6575
@cs6575 3 ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි. රුසියාවේ භූමියෙන් වෙන් වෙච්ච භූමියක් වෙනත් ස්ථානයක ඇති වුණේ කොහොමද?.දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක්ද ?.
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
මොන සෙල්ලම දාන්න ගියත් අන්තිමට ඇමරිකාව බලු වෙලා තමයි නතර වෙන්නෙ 🤣🤣🤣
@samanjayawardhana5930
@samanjayawardhana5930 3 ай бұрын
රුසියාවට ජයවේවා
@priyanthaindunil9225
@priyanthaindunil9225 3 ай бұрын
THANKS 🇷🇺✌️
@amiljeeeanthawalliyapparam3839
@amiljeeeanthawalliyapparam3839 3 ай бұрын
Kohomada gamma best putin
@nilupaasha1984
@nilupaasha1984 2 ай бұрын
Best .....❤ thanks ....
@nalindanalaka3906
@nalindanalaka3906 3 ай бұрын
💓💓💓🇷🇺🇷🇺🇷🇺💓💓💓👍👍👍
@PraveenZV
@PraveenZV 3 ай бұрын
රැසියාවට ජයවේවා🇷🇺🇷🇺🇷🇺🇷🇺
@funbrolk
@funbrolk 3 ай бұрын
ඉල්ලං ටිංකිරි පුකේ ගාගන්නව කියන්නෙ ඕකට 😂
@lahirusurendra6612
@lahirusurendra6612 3 ай бұрын
😂😂😂😂😂😂
@lahiruben2539
@lahiruben2539 3 ай бұрын
දැන් හරි නේ පුපේ අමාරුව 😂
@menakamadhushanka4648
@menakamadhushanka4648 3 ай бұрын
🇷🇺💪🇷🇺🦾🦾🇷🇺🦾
@TECH-tc2le
@TECH-tc2le 3 ай бұрын
සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත මීට පුටින් 😂😂😂😂😂
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 3 ай бұрын
එක ඇමරිකාව ට ත් අදාළ යි හොර යුදෙව්වන් ටත් අදාලයි😂😂😂😂
@Makarov7660
@Makarov7660 3 ай бұрын
ඇත්ත 💥
@k.a.rbandula7501
@k.a.rbandula7501 3 ай бұрын
ඇත්තට කැමති නෑ බොහෝ අය
@Makarov7660
@Makarov7660 3 ай бұрын
නෙතන්යාහුව හිතන් ඇති වරායට බෝම්බ දැම්මම එතනින් ඉවරවෙයි කියල. කෙලෝගැනීමක පටන් ගැනීම....
@forvictoryrussia
@forvictoryrussia 3 ай бұрын
කවදා ඉදන්ද බන් ඔය යුදෙව්වොන්ගේ කට විතරයි, හමාස් කරයෝන්ගෙන් බල්ලෝ ගානට වැටිලා මැරුම් කන්නේ IDF උන්
@Makarov7660
@Makarov7660 3 ай бұрын
@@forvictoryrussia ඇත්ත. උන් පෙන්වනවට වඩා හානියක් ඊශ්‍රායලයට වෙනවා. හමාස් එකෙන් ඔහොම කෑවනම් ලෙබනනය හරි යේමනය එක්ක හරි ඩිරෙක්ට් යුද්ධයක් ගියොත් කොහොම තියෙයිද
@forvictoryrussia
@forvictoryrussia 3 ай бұрын
@@Makarov7660 නෙතන්යාහු උට හිරේ යන්න බයට ලස්සනට මුළු රටම පාවා දුන්නා, youtube එකේ IDF උන් මැරුම් කන video 1000+ තියෙනවා, ඒ කියන්නේ අනිවරෙන්ම එතනම 1000 + මැරිලා තියෙනවා ඊශ්‍රායලයේ, 20% වත් හමාස් ප්‍රහාර උන් වීඩියෝ කරන්නේ, එතකොට ඒ වගේ කිපගුනයක් එතන සාක්ෂි එක්කම IDF මැරිලා තියෙනවා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් එකනම් අන්තිමට ඊශ්‍රායලය කරගත්තේ හිස්බුල්ලා, හූති, හමාස් සංවිධාන ෆෝම් කරපු එක විතරයි, හිස්බුල්ලා එකෙන්ද කොහෙද හයිපසොනික් මිසයිලයක් හදපු කතාවක් ගියා නේද කලින් දවස්වල අනික එන්න එන්නම රුසියාවෙන් උදව් හම්බෙනවා වගේ පේනවා හිස්බුල්ලා සහ හූති සංවිධානයට රුසියන් මිසයිලයක් බිම දාගන්න මේ ලෝකේ කිසිම මිසයිල ආරක්ෂණ පද්ධතියකට ලොවෙන්ම බැහැ කියලා දැක්කනේ යුක්රේන යුද්ධෙදි අනික අයන් ඩොම් එකට වට්ටන්න අහස් කූරු රුසියාවේ නැහැ පෙට්‍රියට් තනිකර අනාථ වෙලා ඉන්නේ දැන් යුක්රේන යුද්ධෙදි, අයන් ඩොම් එක වගේ ප්‍රාථමික කෙටිදුර පද්ධති රුසියාව ගණන් වත් ගන්නේ නැහැ
@dayan8956
@dayan8956 3 ай бұрын
Ow hisbullah and hauthi Ghvoth IDF duvnn venne
@nalindausamarawikrama9299
@nalindausamarawikrama9299 3 ай бұрын
Putin ❤❤
@jsyanthapem3836
@jsyanthapem3836 3 ай бұрын
thanks for information great
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko 3 ай бұрын
Good morning.. Thanks for your vedio ❤
@Thummulla
@Thummulla 2 ай бұрын
So nice of you
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 3 ай бұрын
හොර යුදෙව්වන් වනසා දැමීමට නම් ඔනැම දේයක් කල යුතුය කාලකණ්ණි
@Nalin-t6o
@Nalin-t6o 3 ай бұрын
❤❤
@AbeykoonSarath
@AbeykoonSarath 3 ай бұрын
😂😂😂😂😂😂😂ගහන්නඕනබටහිරයට දුවන්න
@Janaka333
@Janaka333 3 ай бұрын
Russia
@Militaryeditz443
@Militaryeditz443 3 ай бұрын
Uraaaa🔥❤🇷🇺
@chamindakumara3409
@chamindakumara3409 3 ай бұрын
ආයුධ හිගන්න ට්‍රම්ප්ටත් පිගාන අල්ලන්නද හදන්නෙ..🤣🤣🤣
@pererafrank6470
@pererafrank6470 3 ай бұрын
Every action has a reaction...
@AshanSuranjana-ff3nw
@AshanSuranjana-ff3nw 3 ай бұрын
Kaliningrad කොටස රුසියාවට අයිති උනෙ කොහොමද ? එක කලින් ඉදම්ම රුසියාවෙ කොටසක්ද නැත්නම් අල්ලගත්ත කොටසක්ද ?
@King-දුටුගැමුණු
@King-දුටුගැමුණු 3 ай бұрын
ම්ම්ම් ඊලගට ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්..මීට තුම්මුල්ල
@arunashantha7283
@arunashantha7283 2 ай бұрын
🎉❤
@udarasamith2118
@udarasamith2118 3 ай бұрын
👍
@susanthasenarathna1123
@susanthasenarathna1123 3 ай бұрын
🙏🙏🙏🥰🥰🥰❤️❤️❤️😘😘😘🤚🤚🤚
@JayasiriAbekon-c3u
@JayasiriAbekon-c3u 3 ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 3 ай бұрын
🌎🌎🌎☀️⚡⚡⚡👍👍👍
@gayanthaperera5764
@gayanthaperera5764 3 ай бұрын
Udda madi. Oki wenna ona. Degollatama pin.🙏
@PiyalDissanayake-xm7qv
@PiyalDissanayake-xm7qv 2 ай бұрын
ට්‍රම්ප් පුටින්ගේ මිතුරෙක් සෙලෙන්ස්කියට නාගන්න වෙන්නේ
@anurajayasinghe2589
@anurajayasinghe2589 2 ай бұрын
කොයි මිසයිල ස්ථාපනය කලත් රුසියාව වටකර අවසන් පුටින් ත්‍රස්තවාදියා අවසන්
@dayan8956
@dayan8956 3 ай бұрын
Nice Russia ❤
@damayanthirathnayaka3263
@damayanthirathnayaka3263 2 ай бұрын
ඇමරිකාවෙ ගුවන් යානා ගෙනියන නැවක් ගිල්ලවා දැමීමට හූති විරුවන්ට හැකි වේවා 😂😂😂😢😂
@charmindacolambage4600
@charmindacolambage4600 3 ай бұрын
Russian ජනපති කරන නරකම වැඩෙ tama huthilata ආයුධ දෙන aka ake return aka russian වලට අනිවාර්යයෙන් එනවා ..russian ජනපති ge modama තීරණයක්
@martinluther2911
@martinluther2911 3 ай бұрын
නෙටෝව යූක්‍රේනයට බස්සන්න හැමිනිකාව ගත්තේ මාර හොද තීරණයක්...😂😂😂
@pathumsameera5978
@pathumsameera5978 2 ай бұрын
Eisenhower එක ඉවත් කර ගත්තේ මේක නිසාද
@hemanthaperera575
@hemanthaperera575 3 ай бұрын
ඉල්ලන් ඉල්ලං කන්න දඟලන පිස්සු ඇමරිකා 😂😂😂😂😂කොමෝන් පුටින් බොසා අරින්න එපා ගේම උඹලාට අරින්න හැම එකෙක්ටම ඇරපන් රුසියාවටත් ජනපතිතුමාටත් ජය වේවා 🎉🎉🎉🎉🎉සාතන් නැට්ට භංග වේවා 🎉😂🎉😂🎉🎉
@blackdragon9146
@blackdragon9146 3 ай бұрын
Huthila russian weapon nathuwth usawlt ambaneka neluwa. Dn Aircraft carriers pennwth na. Tw tika dwskin russian weapon wlin kohom kaida.
@anandakumara3315
@anandakumara3315 3 ай бұрын
Thank your wold political newus 😂
@asokabandara1061
@asokabandara1061 3 ай бұрын
🤔🤔🤔🤔
@chandrasiribandara3861
@chandrasiribandara3861 2 ай бұрын
පුඩින්.කියන්නෙ.ලෝකයේ රජු
@sheriffdeen175
@sheriffdeen175 3 ай бұрын
Kohomath loka polica karaya paalanaya kala uthui rusiyawen kisima duppath ratawalata karadarayak ne
@TxRx-sw4of
@TxRx-sw4of 3 ай бұрын
🇷🇺🇷🇺☢️🚀👍👍
@PLAYFULPOLI6.arunasilva
@PLAYFULPOLI6.arunasilva 2 ай бұрын
හැමනිකාව ඉල්ලං කනව
@mahanamathikula1187
@mahanamathikula1187 3 ай бұрын
Dan kelawa ganin wesige putha selenzkiya
@prtech7805
@prtech7805 3 ай бұрын
තුන්මුල්ල කොනකපාලයා😂
@manjuladeshapriya-d3z
@manjuladeshapriya-d3z 3 ай бұрын
මූට රිදිලා ඒ ගමන මේ ප්‍රවෘත්ති කියන මනුස්සයාට අපහාස කරනව. රුසියාව පන්න පන්නා ඇමරිකන් පිම්පියන්ට ගහනකොට මුන්ට කරන්න පුළුවන් එකම දෙය තමයි මල්පොන්නයො වගේ ගූ කොමෙන්ට් දාන එක.
@kasuntharanga-to2km
@kasuntharanga-to2km 3 ай бұрын
Sapada😊
@sheriffdeen175
@sheriffdeen175 3 ай бұрын
Lokaye visalathama udha newa rathu muhuden giya giyamai agiya athak ne huthita baye
@MYKSamarathunga
@MYKSamarathunga 2 ай бұрын
පකේ පුට්නා
@CeylonBoy4643
@CeylonBoy4643 3 ай бұрын
Pukatin 😂😂😂
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
Ledyboy 👈🤣
@mapabandara7164
@mapabandara7164 3 ай бұрын
යුද්ධයකදී ඔය kaliningrad දවසක් දෙකක් තුල nato ඵකට යට වෙනවා😂😊😅
@nadunlahiru5756
@nadunlahiru5756 3 ай бұрын
A uddayakadi ne udda karanna enna epai api ghnawa kiya kiya inne ghapanko magula 😂
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 3 ай бұрын
ඉටකලින් ඇමරිකාව කියලා දේයක් නැති වෙයි ඔයා දන්නේ නැති ව ඇති රුසියාවේ නශ්ට්ක පද්ධතිය ගැන 😂😂😂
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 3 ай бұрын
නේටෝ එක දැන් දේකඩ වී හමාරයි
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
🤣🤣 පුළුවන් දෙයක් කියපන් බම් 🐃👈
@mixcasting
@mixcasting 3 ай бұрын
උබේ මොලේ තමයි මොලේ 🤣🤣
@sujeewawicramasinghe2841
@sujeewawicramasinghe2841 3 ай бұрын
❤❤❤❤❤❤❤❤ආයුබෝවන්❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢Good❤❤❤❤
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 28 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 20 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 28 МЛН