ඔන්න එහෙනම් 2024 හැමෝම ඉල්ලපු ලකී බාස්කර් චිත්‍රපටය 😱🔥| 2024 New Movie Explained Ruu Cinema

  Рет қаралды 148,835

Ruu Cinema

Ruu Cinema

Күн бұрын

Пікірлер: 305
@RuuCinema
@RuuCinema 2 ай бұрын
🔴 සිංහල උපසිරැසි සමග අලුත්ම මූවීස් ටීවී සීරීස් බලන්න රූ සිනෙමා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න 👇 play.google.com/store/apps/details?id=com.eprogrammers.rucinema&hl=en
@pihita
@pihita Ай бұрын
Mata oyava cantak karaganna puluvanda?
@from_2050
@from_2050 2 ай бұрын
මගෙ අවංක ප්‍රර්ථනයක්..පවුල,දෙමාපියො වෙනුවෙන්,යහපත් අරමුණු වෙනුවෙන් දුක්විදින මහන්සි වෙන හැම පිරිමියෙක්ටම ගැහැනියෙක්ටම හරියන්න ඔන,ජීවිතෙ දින්න ඔන❤🙏
@shehangandarawaththa3851
@shehangandarawaththa3851 2 ай бұрын
52:36 පැරදිලා හිටපු මන් වගේ මනුස්සයෙක් දිනලම තමයි ඉවර කරන්න ඕනේ❤ (Anuradha sir mathk un)
@H100R-w8n
@H100R-w8n 2 ай бұрын
අනේ හු.කොහෙ හරි මොන වීඩියෝ එකක් බැලුවත් ඕක කිය කිය වැලලෙන එකෙක් ඉන්නවමයි නොදකින් විතරක්
@MashiAnu-c3p
@MashiAnu-c3p 2 ай бұрын
Inside cinemax වලට වඩා මේක ගොඩක් පැහැදිලිව කතාව කියනවා ❤ එක මරු ❤
@bhagya753
@bhagya753 2 ай бұрын
Ow
@SajanBandara-q2p
@SajanBandara-q2p 2 ай бұрын
එක පාරම දෙකම බැලුවම වෙනස හොදට පේනවා ru cinema ❤
@wishwakadawuraofficial
@wishwakadawuraofficial 2 ай бұрын
uge maga lokukamane, supernatural genawe na awurudu ganakin.
@Ruwanan
@Ruwanan 2 ай бұрын
Dennama yaluwo.dekema baluwa😂😂😂
@MashiAnu-c3p
@MashiAnu-c3p 2 ай бұрын
@Ruwanan math dekama baluwa ithin... එකම ෆිල්ම් එකනේ දෙකේම දාන්නේ... ඔන්න ඔක තමා පස්නේ 🥴👍
@rukshanvithanage3798
@rukshanvithanage3798 2 ай бұрын
1st time මම මේ comment කරන්නේ. මේක super කතාවක්. ඒ වගේම තමා දිය ඇල්ලක් ගලන් යනවා වගේ කරපු explain එක ගැන කියන්න වචන නෑ. මාරයි.
@nadeeshaekanayaka7035
@nadeeshaekanayaka7035 2 ай бұрын
Channel දෙකක මේක බැලුවා.එකම ෆිල්ම් එක වුණාට channel වලට ආවේණික වෙනම vibe එකක් තියෙන්නේ.
@prasadkulathunga1986
@prasadkulathunga1986 2 ай бұрын
මේක බලලා ඉවර උනහම පියුම් හංසමාලි සහ එයාගෙ ලොලියා ක්‍රීම් එක මතක් උනේ මට විතරද 😂😂😂
@Yehansa77
@Yehansa77 2 ай бұрын
Me too 😂
@fairymagic6244
@fairymagic6244 Ай бұрын
ඇයි බික,කොත්තු??
@cuteebooby6082
@cuteebooby6082 2 ай бұрын
මේක තමයි ෆිල්ම් එකට accurate ම රිවීව් එක ❤❤
@Bela123-o4l
@Bela123-o4l 2 ай бұрын
සුපිරිම motivation film එකක් ❤❤❤
@Sinhalagreenscreen
@Sinhalagreenscreen 2 ай бұрын
පට්ට පට්ට මෙන්න film ❤super තවත් එකක් මේවගේම
@Gallge.
@Gallge. 2 ай бұрын
අශේන්ගෙ බික,හංසමාලිගෙ ක්‍රීම්,විරාජ්ගෙ mr.kottu මතක් උනෙර් මට විතරයිද😅
@manjulakasun6368
@manjulakasun6368 13 күн бұрын
Kalu salli sudu karana kada kiyanakotabmatath mathak una bn
@kapilagunarathne1178
@kapilagunarathne1178 2 ай бұрын
මෙහෙම කතාවක් ලියපු එකත් පට්ට..ඒක කිසිම අවුලක් නැතිව ගලාගෙන යන්න පැහැදිලිව කියපු එකා ඊට වඩා පට්ට..තෑන්ක්ස් රූ
@SandeepaniHerath-j8u
@SandeepaniHerath-j8u 2 ай бұрын
කපටිකමයි,බුද්ධියයි,උත්සහයයි,ඕනකමයි එකතූනොත් බඩුම තමා........වැරදි විදිහට තමා දැන් හැමෝම සල්ලි හම්බකරන්නෙ...මොනා උනත් ඒ කතාවෙන් ගන්න දේවල් සෑහෙන්න තියෙනව
@rishuxdiyon
@rishuxdiyon Ай бұрын
මාරයි ඈ ඒ පැහැදිලි කිරීම ❤❤❤ ගැම්මක් ❤❤❤❤ කතාවත් ලස්සනයි කතාකරපු විදිහත් ලස්සනයි ❤
@AwanthiNelum-z1x
@AwanthiNelum-z1x 2 ай бұрын
Channel තුනකම තිබ්බ එත් ඔයාගේ එක තමයි බැලුවේ ❤️
@Sakuartandcrafts
@Sakuartandcrafts 2 ай бұрын
ඒ ෆිලිම් එක යටි හිතටම වැදුනා.ජීවිතේ දුප්පත්කම නිසා කඩා වැටිලා ඉන්න මොහෝතක හදවතේ ගේම් කාරයෙක් විදියට බාස්කර්ව මතක් වෙයි😍.
@TharakaBandara-tg1cc
@TharakaBandara-tg1cc 2 ай бұрын
එකනම් සුපිරියක් ...❤️‍🔥🥵
@eshIndu
@eshIndu 2 ай бұрын
ගොඩක් ලස්සනයි අයියා ෆිල්ම් එක...පට්ට පට්ට පට්ට ආ...❤️❤️❤️...ආදරෙයි ඉතිම් කට හඩ පිස්සුවක්...💕❤️🤩
@DanuMidusha
@DanuMidusha 15 күн бұрын
සුපිරි ❤❤❤
@NekshikaPerera
@NekshikaPerera 2 ай бұрын
ඒක නියමයි👍❤ ලස්සනයි 💖👍සුපිරි💖👍
@chaminda451
@chaminda451 2 ай бұрын
කාලෙකින් බලපු පට්ටම සුපිරි ෆිල්ම් එකක්. සුපිරි යාලු 👍❤️
@Udharma_Kuruppuarachchi
@Udharma_Kuruppuarachchi 2 ай бұрын
Attatama ruu cinema app ek nn superb. 😍😍 thank you. Channel eke videos wla vibe ekata tama godk asa. 😋 thank you. ❤❤ Balanna kalin comment ek damma.
@dinuwijekoon-jd3qz
@dinuwijekoon-jd3qz 2 ай бұрын
Superb movie ....❤ ඔයාගෙ කටහඩ නිසා බලන්න ආසා හිතෙනවා...😊
@thamidukaveeshan3019
@thamidukaveeshan3019 Ай бұрын
පට්ට කියන්නේ ආයේ පට්ටම❤
@madhushisewwandi623
@madhushisewwandi623 2 ай бұрын
ඇයි අනේ මේ ඉන්සයිඩ් සිනමැක්ස් එකයි මේකයි එකම ෆිල්ම් එක එකම වෙලාවට වගේ දාන්නේ 😂 කතා වෙලාද ෆිල්ම් දාන්නේ
@AshenDissanayaka-oj3zw
@AshenDissanayaka-oj3zw 2 ай бұрын
Ow
@SwarnalathaThennakoon-c7w
@SwarnalathaThennakoon-c7w 2 ай бұрын
ekane degolloma akama dala
@HdFs-m8s
@HdFs-m8s 2 ай бұрын
ඒකතම. මත් බැලු වෙ😮
@prasadkulathunga1986
@prasadkulathunga1986 2 ай бұрын
😂😂😂😂
@isurimalshamalsha8760
@isurimalshamalsha8760 2 ай бұрын
ඒකනේ 🤔🤔
@isururandika3902
@isururandika3902 Ай бұрын
ලස්සනට කතාව පැහැදිලිව කියනවා සුපිරි කතාව❤😊
@rasikavinodani-er6hh
@rasikavinodani-er6hh 2 ай бұрын
දෙකෙන්ම බැලුවා...බලන අය ලයික් කරන්න අනේ .....
@Nimesh-157
@Nimesh-157 2 ай бұрын
හැම දේටම මොලේ තමයි ඕනි ,elon musk ,warren buffet වගෙ අයත් බිහි වෙලා ඉන්නෙ මේ වගෙ stock market එකෙ මොලෙන් ගහපු ගේම් වලින් තමා❤
@amindachehan1088
@amindachehan1088 2 ай бұрын
ලස්සනයි ❤❤❤
@nuwanindika5937
@nuwanindika5937 2 ай бұрын
Inside එකට වඩා රූ සිනමා ☝ ❤සුපිරි පැහැදිලි කිරීමක් තියෙනවා
@dilshanfernando916
@dilshanfernando916 Ай бұрын
සුපිරි video ekak
@cmjayawardhane123
@cmjayawardhane123 2 ай бұрын
සුපිරි thank you ❤❤❤
@gallegaiya7372
@gallegaiya7372 Ай бұрын
Maru maru
@kanishkasandaruwan2113
@kanishkasandaruwan2113 2 ай бұрын
අනේ එනකම් බලන් හිටියේ ❤
@rivindhya.pathirana31
@rivindhya.pathirana31 2 ай бұрын
Asama naluwek ❤❤❤❤❤
@MkSilent-w6q
@MkSilent-w6q Ай бұрын
කතාව නම් සුපිරී...
@nethmiwijesinghe8524
@nethmiwijesinghe8524 2 ай бұрын
මරු❤ තැන්ක් යූ❤❤
@IsuruMadushan-m7g
@IsuruMadushan-m7g 2 ай бұрын
දැන් මේකෙන් ෆිල්ම් විචාර අහන අය පැය 2.30 ෆිල්ම් එක බලනවද🙂
@madushankaprabath8057
@madushankaprabath8057 2 ай бұрын
❤❤ සුපිරිම සුපිරි
@ChamodShamal-uk7ik
@ChamodShamal-uk7ik 2 ай бұрын
Inside ekatath dala 🙃❤
@ShiraniWeera
@ShiraniWeera 2 ай бұрын
Best🎉🎉🎉🎉🎉
@pramodbandara5393
@pramodbandara5393 2 ай бұрын
Great movie ✨ අහම්බෙන් මේ vedio එක හම්බුනේ මාර විදිහට හිතට වැදුනා 💪 keep it up
@Sakuartandcrafts
@Sakuartandcrafts 2 ай бұрын
රූ ඔයා ඉන්සයිඩ් සිනේමැක්ස්ලා කතාවෙලාද ෆිලිම් දාන්නෙ එකම වෙලාවෙ ආසම චැනල් දෙකක එකම ෆිලිම් එක🤭🤭
@dammipremarathna7610
@dammipremarathna7610 2 ай бұрын
හොද කතාවක් හරිම ලස්සනයි .❤❤
@sorokaambephitiya3155
@sorokaambephitiya3155 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤😊
@nishadhiwidanage2281
@nishadhiwidanage2281 Ай бұрын
පට්ට කතාවක් ❤
@nilantha-u5k
@nilantha-u5k 2 ай бұрын
රු එකෙන්ම ගින්දර 👌👌
@ManoriLakshanthi
@ManoriLakshanthi Ай бұрын
Pattama film ekak❤
@Vonalslife
@Vonalslife Ай бұрын
Niyamai
@samagitradecentre8511
@samagitradecentre8511 2 ай бұрын
Thanks
@ChamaraMadushan-t6e
@ChamaraMadushan-t6e 2 ай бұрын
ආයෙ සුපිරි
@sandunimadushika-ze9je
@sandunimadushika-ze9je 2 ай бұрын
man oyage hama movi ekakma balanawa ....thawa magaharuna ewath godak thiyenawa ewath balanna one ...aiye oyage katahada lassanai ahagena inna puluwan hari pahadili hadak marama lassanai ....❤❤❤❤adarei ru cinema ❤❤❤❤❤
@AmithSannasooriya
@AmithSannasooriya 2 ай бұрын
නියමයි.. මන් බැලුව හොදම රිවීවි එක.... සුපිරියි....❤
@asithasanjeewa1133
@asithasanjeewa1133 Ай бұрын
සුපිරී සුපිරී
@ShehanMavinda
@ShehanMavinda 2 ай бұрын
සුපිරිම film එක ❤
@Lakshan.0105
@Lakshan.0105 2 ай бұрын
උත්සාහ වන්තයො ජය ගනි❤❤
@Alintholamudayas
@Alintholamudayas 2 ай бұрын
Dulqr ❤
@udaramadubashana953
@udaramadubashana953 2 ай бұрын
පට්ට❤❤❤❤
@pereraCookinghub
@pereraCookinghub 2 ай бұрын
Inside latay mekaty dekatama adare nisa dekama balanava ❤😊
@amilapriyadarshanahettiara452
@amilapriyadarshanahettiara452 2 ай бұрын
🎉🎉🎉
@shanikawickramasinghe2283
@shanikawickramasinghe2283 2 ай бұрын
Thanks ayya❤❤❤❤
@darshanisachi7817
@darshanisachi7817 2 ай бұрын
ස්තුති❤
@ShimiGirl
@ShimiGirl 2 ай бұрын
NIyamai ruu adath lassanai supiri video eka ❤❤
@nandikasajeewani8271
@nandikasajeewani8271 2 ай бұрын
නියමයිනේ ,,,👍👍👍❤❤
@DushmanKalpana
@DushmanKalpana 2 ай бұрын
මමත් දවසක දිනනවා😊
@DehemiShakya
@DehemiShakya 2 ай бұрын
Niyamai 😊😊😊😊
@lakshikapathirana8842
@lakshikapathirana8842 2 ай бұрын
මේ වගේ කෑම කඩ දාලා money ලොන්ඩරින් කරන එක ලංකාවටත් වැඩිය නුහුරු දෙයක් නෙමෙයි 😂😂 අනෙ අනේ ruu cinema 😂😂
@RashmiSudeepa
@RashmiSudeepa 2 ай бұрын
එහෙම කව්ද කරන්නේ 🙄🙄
@lakshikapathirana8842
@lakshikapathirana8842 2 ай бұрын
@RashmiSudeepa Mr.Kottu & බි.ක.🙂
@RashmiSudeepa
@RashmiSudeepa 2 ай бұрын
@lakshikapathirana8842 ඔව්.🤭
@agudaya385
@agudaya385 2 ай бұрын
මරු🖤🔥
@Skyline1986.
@Skyline1986. 2 ай бұрын
Wow pattama kathaawak, thnk u v much ❤
@AsnMoney
@AsnMoney 2 ай бұрын
උත්සාහ වන්තයා ජය ගනි❤
@dilanlakmal1480
@dilanlakmal1480 2 ай бұрын
👍💪
@LakshanNimalka
@LakshanNimalka 2 ай бұрын
35:45 තුනක් නම් කරපං පුලුවන් නම් තුනක්😂
@NethmiNavodya-n9c
@NethmiNavodya-n9c 2 ай бұрын
බි.ක 😂
@Yehansa77
@Yehansa77 2 ай бұрын
Lollia piumi hansamali 😂
@Yehansa77
@Yehansa77 2 ай бұрын
Mr kottu 😂
@dishnihansamali6903
@dishnihansamali6903 2 ай бұрын
👍
@ThePhoneshop-jh2vx
@ThePhoneshop-jh2vx 2 ай бұрын
නියමයි එක
@shalindakasun5081
@shalindakasun5081 2 ай бұрын
මං ගහන්න හිතන් හිටපු GAME එක කවුද යකෝ...FILM එකක් විදිහට LEEK කරේ😂😂😂
@DilshanMaduranga-n1c
@DilshanMaduranga-n1c 2 ай бұрын
නියමයි කතාව ලස්සනට තේරුනා❤
@Sadhirr2008
@Sadhirr2008 10 күн бұрын
35:13 බික 😁
@hello_virals
@hello_virals 2 ай бұрын
Great movie🎉
@NilantahBandara
@NilantahBandara 2 ай бұрын
🎉thanks bro
@DakshilaCharith-tu7yb
@DakshilaCharith-tu7yb 2 ай бұрын
Me film eka maru ❤❤❤❤
@kasunviranga2095
@kasunviranga2095 2 ай бұрын
දෙකේම දාල තීබ්බ . හැබැයි බැලුවෙ මේකේ.
@nuwanpremadasa2606
@nuwanpremadasa2606 2 ай бұрын
සුපර් ❤❤❤❤
@SajithRupasingha
@SajithRupasingha 2 ай бұрын
Godak lassanai kathawa thanks aiyaa❤❤❤
@bike7673
@bike7673 2 ай бұрын
❤💫
@dsdinushi604
@dsdinushi604 2 ай бұрын
❤❤❤Thnku... oyt
@Lkjlkjlkj459
@Lkjlkjlkj459 Ай бұрын
50:46 මෙතන මොකද්ද වෙන්නෙ..එයා account එකෙන් කෝටි 100 ගත්තා නෙ..ආයෙ කොහොමද account එකෙ ඒ ගාන තියෙනවා කියල පෙන්නන්නේ
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 ай бұрын
😁😎
@DarshaSakaraja
@DarshaSakaraja 2 ай бұрын
voice එක ලස්සනයි . 💛
@hasharanethmini5084
@hasharanethmini5084 2 ай бұрын
ඒක මරු😍
@chamaraperera5920
@chamaraperera5920 2 ай бұрын
මමනම් මේක බැලුව හරි මීටරෙන් හැබැයි අර SUV එකනම් ටොයෝටා නෙවෙයි NISSAN එකක් 😁
@RuuCinema
@RuuCinema 2 ай бұрын
Oww 😊
@charithlakshitha1211
@charithlakshitha1211 2 ай бұрын
Supiri katawa❤️❤️
@NethmiKaushalya-r1y
@NethmiKaushalya-r1y 2 ай бұрын
❤️❤️❤️niyamai
@nimeshnimeshkak8280
@nimeshnimeshkak8280 2 ай бұрын
Super movie
@RoshanMadushanka-d5y
@RoshanMadushanka-d5y 2 ай бұрын
පලවෙනි කමේන්ට් එක මගේන්
@Avishkakulathund
@Avishkakulathund Ай бұрын
කොත්තු රොටී මහත්තයා මේක බලපුවහම් 😂❤ මරු රිවිව් එක කොල්ලො
@SanduRanjan
@SanduRanjan 2 ай бұрын
❤❤😊
@LakruwanAbeykoon
@LakruwanAbeykoon 2 ай бұрын
E gedarata asa hithuna ❤
@NevindiNevindi
@NevindiNevindi 2 ай бұрын
Maram lassni movie ekk 💗
@nethuhimansa4024
@nethuhimansa4024 2 ай бұрын
Supiri ❤❤❤❤❤
@vithanagedonasamanthisaman7215
@vithanagedonasamanthisaman7215 2 ай бұрын
ස්තූතියිහොදටරසවින්දා
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН