ප්‍රභල ධන වාසනා 2024 නව වසර ලග්න පලාඵල 2024 New Year Jothishya Lagna Palapala Para Kiyana Tharuka

  Рет қаралды 135,862

Raashi

Raashi

Күн бұрын

Пікірлер: 287
@lalwijayananda2044
@lalwijayananda2044 Жыл бұрын
ඔබ තුමා ඉතාමත් උනන්දුවෙන් පැහැදිලි කරනවා. අන් අයගේ යහපත වෙනුවෙන් ඔබ කාලය කැප කරන කෙනෙක්. ඔබට ගොඩාක් පින් අපගේ ඔරා දනවත් කරනවාට . තෙරුවන් සරනයි.
@udanipiyadarshani9778
@udanipiyadarshani9778 Жыл бұрын
මේ කියන දේවල් කරල ගොඩ යන්න පුලුවන් හැමෝටම .අත්දැකීමෙන් කියන්නෙ.ස්තුති ඔබ තුමාට 🙏
@story-wf2fs
@story-wf2fs Жыл бұрын
2024 සැමට සුභ වේවා !.. රටේ දියුණුව ඇතිවේවා! සැම සිත් දැහැමින් පිරේවා!..
@rashinishanika2869
@rashinishanika2869 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි මහත්මයානණි!!! මම මිථුන ලග්නය ගොඩාක්‌ දේවල් කිව්වා ඔබතුමා ඔබ තුමාට ගොඩාක් පින්සිද්ද වෙනවා!!!!! ජයවේවා හැමෝටම බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🙏🙏🙏🥺🙏🙏🙏
@SamanthaJagath-qd2vd
@SamanthaJagath-qd2vd Жыл бұрын
ඔබතුමා දිර්ගලෙස පzහzදිලිකල බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
@sandamalisooriyarachchi5685
@sandamalisooriyarachchi5685 Жыл бұрын
ඔබ ට පවුලේ සැමට වාසනාව උදා කර සියලු කරදර බාධක දුරුවී නිදුක් නිරෝගී නව වසරක් වේවා ❤❤❤❤
@supunnirmal7175
@supunnirmal7175 Жыл бұрын
ඔබ තුමා කියපු ආකාරයටම මට තිබුන අපල දුරු කර ගත්තේ මමත් නිතරම පිරිත් ඇහුවා දනාත්මක දේවල් හිතාගන වැඩ කලා .මට තිබුන කරදර බාදා දැන් කිසිම දෙයක් නෑ. සතුටුයි ඔබ තුමාට ස්තුතියි . .ව්ස්වයටත් ව්ස්ව මාතාවටත් සූර්ය දෙව්‍යන්ටත් ගොඩාක් ගොඩාක් ස්තුතියි .🙏
@chandradiaz3266
@chandradiaz3266 Жыл бұрын
3:10:03
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 11 ай бұрын
ඔබතුමා ගේ පැහැදිලි කිරීම ඉතා හොදින් අවබෝධ කර දිමට ඔබ ගන්නා උත්සාහයට ගොඩක් පිං,කවුරු මොනවා කීවත් ඔබ තුමාගේ සේවය ගොඩක්ම වටිනවා, සම්මා සම්බුදු සරණයි, ආදරණීය විෂ්ව මාතාවගේ ආශිර්වාද, ආදරණීය විෂ්ව ශක්තියේ ආශිර්වාද නිරතුරුවම ලැබේවා.
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 Жыл бұрын
මේෂ ලග්නය ගැන පසු ගිය වසරේ ව්ස්තර හරියටම හරි.ඔබ තුමාට බොහොමත් පින් අැත්ත කිවිවට
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි !!🙏🙏🙏 බොහෝම පින් 🌹🌹🌹🙏
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
ඔබතුමාගේ කතාව හරියට හරි.ස්තුතියි ඔබතුමාට
@JSenanayake-z7d
@JSenanayake-z7d Жыл бұрын
ඔබතුමාට , බොහොම ස්තුතියි , දිර්ගාඅයුශ සම්පත්තියත් , නිරෝගි සම්පත්තිය ප්‍රාර්ථනා කරම්...
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
බොහොම පිං .තෙරුවන්සරණයි .ඔබට සුබ නව වසරක් වේවා.මහත්මයාණෙනි
@kamaldesilva1628
@kamaldesilva1628 Жыл бұрын
මම ධනු ලග්නය හැබැයි ගොඩක් දේවල් මට ගැලපුනේ නැහැ තෙල් මල් පහන් බෝධි පූජා වැනි දේවල් කොහොමත් ගුණ දායකයි... ඔය ඔක්කොම පරාදයි ආත්ම ශක්තිය සහා විස්වාසය තමං තුළ තිබෙ නම් ඔබට තුමාට සුබ අළුත් අවුරුද්දක් වේවා
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
ඔබතුමාට බුදු සරණයි .....🙏🙏🙏🙏🙏🙏
@NalaniAmarakoon-ox7se
@NalaniAmarakoon-ox7se Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි ලබාදුන් උපදෙස් වලට ගොඩක් පින්
@dilumdissanayake1674
@dilumdissanayake1674 Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා
@sarathkrishantha3535
@sarathkrishantha3535 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි මම සිංහ ලග්නය තෙරැවන් සරනයි
@nayanalalith843
@nayanalalith843 Жыл бұрын
මමත් ධනු ඔබතුමා නියමටම කියලා තේරුම් කරලා දෙනවා හරියටම හරි කියන දේවල් පහුගිය දවස්වල කෙලඋන එකමයි උනේ බලමු මේ අවුරුද්දේවත් දීර්ගායු වේවා ඔබතුමාට🙏🙏🙏🙏
@dinomawelle3440
@dinomawelle3440 Жыл бұрын
Danu lakneta kelawenawamaine moko e
@shamalimalkanthi2786
@shamalimalkanthi2786 Жыл бұрын
Obathumata subama suba nava vasarak veva.aneka vaarayak sthuthiy.bohoma pin.yahapathakma veva.
@tharindubandara3748
@tharindubandara3748 Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි ඔබ තුමාට ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 👍👍👍👍🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@DeeshLakmal
@DeeshLakmal Жыл бұрын
Oba thumata aneka warayak sthuthi sthuthi sthuthi Dewi pihitai
@rukmanidavi9486
@rukmanidavi9486 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම මීන ලග්න හිමි කෙනෙක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 10 ай бұрын
සතුටුයි 😊 ඔබතුමන්ට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
@NimalJayasinghe-ox3hu
@NimalJayasinghe-ox3hu Жыл бұрын
ඔබතුමා ගේ කතා ශෛලිය ඉතා හොදයි. ඕනෑම කෙනෙකුගේ, මානසික තත්ත්වය ,බිඳ නොවට්ටා, අවබෝධ කරනවා. ඔබට බොහොම ස්තුතියි !
@Nakandala356Irasha
@Nakandala356Irasha 9 ай бұрын
ස්තුති.ඔබ තුමාට.🙏🙏
@nishanthijayasinha1112
@nishanthijayasinha1112 Жыл бұрын
ඔබතුමන්ට ගොඩාක් පින් සිදු වෙනවා.මම හැම මාසෙකම මෙම වැඩසටහන අහනවා.මම ගොඩාක් මානසිකව වැටුන කෙනෙක්..උපදින කොටම පියසෙනෙහස අහිමිව ඉපදුන මම ඉතා දිලිදු ජිවිතයක් ගතකර කෙනෙක් ජිවිතේ කිසිම දිනක් සතුටක් නොලබපු කෙනෙක් අද මම ඉන්නේ රටක තනිවෙලා දරුවන් 3 දෙනෙකුගේ මවක් වුනත් අද කිසි කෙනෙක් නැතිව ජිවිතේ අන්තටම වැටිලා ඉන්න මට පුංචි හරි සහනයක් ලැබුනේ ඔබතුමාගේ උපදෙස් වලින් ඔබතුමා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Userbcr
@Userbcr Жыл бұрын
ස්තූතියි ඔබතුමාට 🙏
@komalravat404
@komalravat404 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා, සියලුම දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා,❤❤❤❤❤❤❤ නමෝ බුද්ධාය,,, නමෝ බුද්ධාය,,,, නමෝ බුද්ධාය,,,,❤❤❤❤❤❤ මම කුවේට් සිට
@niroshansamaraweera9755
@niroshansamaraweera9755 Жыл бұрын
Oya right
@champikamunasingha7254
@champikamunasingha7254 Жыл бұрын
Ryry
@champikamunasingha7254
@champikamunasingha7254 Жыл бұрын
Ryr
@champikamunasingha7254
@champikamunasingha7254 Жыл бұрын
Ryr
@champikamunasingha7254
@champikamunasingha7254 Жыл бұрын
Ryry
@rukshikatrisanitrisani3725
@rukshikatrisanitrisani3725 Жыл бұрын
බොහොම ස්තුතියි මහත්තයා 🌹🌹👍👍
@NilukapriyadharshaniAndrahanna
@NilukapriyadharshaniAndrahanna Жыл бұрын
ඔබතුමාටත් නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා ස්තුතිය 🙏 🙏 🙏 🙏
@sujeewaprasadani3731
@sujeewaprasadani3731 Жыл бұрын
ඔබතුමාට බොහොම පින් ගොඩක් ස්තූතියි. මේක අහලා ඒ විදිහට කටයුතු කරලා කරදර අඩු කර ගත්තා. ස්තූතියි.
@DayanandaWa
@DayanandaWa Жыл бұрын
Derga vediyi mahaththaya hodayi tika kramaha bavitha karanna rhank you
@ramanitilaka2992
@ramanitilaka2992 Жыл бұрын
Obathumata niduk neerogi suwaya.deergausa.sthuthie.mamaverushaba
@sujathapadmi3680
@sujathapadmi3680 Жыл бұрын
Mama wursaba hari sathutui බලාගෙන හිටියේ obathumage video ekak බලාගෙන හිටියේ theruwan saranai obathumata 🙏🙏🙏
@Yellowboii45
@Yellowboii45 Жыл бұрын
Thanks brother ❤❤ oyata hariyannama onee❤🎉
@nethmini-uo3mw
@nethmini-uo3mw Жыл бұрын
ඔබතුමාට බෝහෝම ස්තුතියි මිථුණ ලග්නය පැහැදිලි කිරීම පිලිබදව.
@gayanagamage6692
@gayanagamage6692 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට ..නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏
@liyanajayasinghe8818
@liyanajayasinghe8818 Жыл бұрын
බොහෝම Istuti ඉතා වැදගත් කාලෝචිත පැහැදිලි කිරීම සම්බන්ධ මගේ istuti පුදමි
@anomagamage4992
@anomagamage4992 Жыл бұрын
4:18:49 බොහොම ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏🙏මම කන්‍යා ලග්නයේ
@dushyanthibuddika605
@dushyanthibuddika605 Жыл бұрын
Mama wrushaba lagnaye. Oba thumata niduk nirogi nawa wasarak wewa.🙏🙏🙏🙏🙏
@VithanageAjantha-o2k
@VithanageAjantha-o2k Жыл бұрын
Oba thumata godak sthuthi meya pahadilikarata mata kisima apalayak dan na mata dan godakma danaya paththen hondai dana akarsanaya laba dun viwayata godakma pin godakma sthuthi mage ista deviyantath godama pin sthuthi🌹🌹🌹🌹👃👃👃👃
@cccsss1188
@cccsss1188 Жыл бұрын
ඔබතුමා ටත් ..සුබ.නව.වසරක්.වේවා🌞🙏 බුදු සරනයි ඔබතුමාට 🙏💐
@nishuu-c6w
@nishuu-c6w Жыл бұрын
Oba thuma hatiyatama hari budu saranai
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා බුදුසරණයි 🙏❤☸️ කටක ☸️2023 අවසාන කර ගත්තා අන්තිම මොහොතේ අත කපාගෙන මැහුම් දාගෙන ජනවාරි පෙබරවාරි දෙකම බැන්ඩේජ් දාගෙන ඉන්න වෙන්නේ බුදුසරණයි🙏 2024 බලමු මොකෙන් මොකක් වෙයිද කියලා සැමට ජයවේවා
@lakminiiakmini8315
@lakminiiakmini8315 Жыл бұрын
ස්තුතියි.❤️💗💜️ඔබතුමාට🙏🌸💜️❤️
@lionelgamage3126
@lionelgamage3126 Жыл бұрын
Bohoma ping obathumata deerga ayusha
@malikwt6387
@malikwt6387 Жыл бұрын
Uda vannavu 2024 nava vasara obatuma aeatulu pavule seamata saamaya, satuta PIERIE suba nava vasarak veeava. Budusaranai
@JosephSilva-m7n
@JosephSilva-m7n Жыл бұрын
ඔබ තුමා ta බුදුසරණ i jesu pihiti ඔබ තුමා ta balaporuthu යහපතක් ma වේවා suba nawawasarak වේවා
@pradeepranawaka3975
@pradeepranawaka3975 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං මම ධනු අවුරුදු 8 දුක් වින්දා .
@Freway9507
@Freway9507 Жыл бұрын
බෙල් එකත් ගහල ලයික් කරා බොහොම ස්තුතියි සියළු සත්වයෝ සුවපත් වෙත්වා.
@IshanJayawardana
@IshanJayawardana 9 ай бұрын
Oba thumata godak pin mathuduni
@lakshmirenukagamage1626
@lakshmirenukagamage1626 Жыл бұрын
Thank you 🙏 🙏🙏🙏
@idunilwijaya9068
@idunilwijaya9068 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට
@ArachchillageIndra0
@ArachchillageIndra0 Жыл бұрын
ඔබතුමාට බොහොම. ස්තුති dumakudu හදන බෙහෙත් ටික හෙමින් කියන්න. අපට ලියා ගන්න බැරි උනා
@Raashiraagha
@Raashiraagha Жыл бұрын
🔶.සාම්බ්‍රානි 500g ක් 🔶. කපුරු 250g ක් 🔶. හල් දුම්මල 50g ක් 🔶.දේවදාර 50g ක් 🔶. සුවඳ කොට්ටන් 50g ක් 🔶. සුදු හඳුන් 50g ක් 🔶. රත් හඳුන් 50g ක් 🔶. සැවැන්දරා 50g ක් 🔶. අගිල් 50g ක් 🔶. ගුගුල් 50g ක් 🔶. ජටාමංස 50g ක් 🔶. බැබිල මුල් 50g ක් 🔶. වැල්මී 50g ක් 🔶. රසකිඳ 50g ක් 🔶. කුන්දිරික්කන් කැට 100g ක් 🔶. කැකුන ඉටි 100g ක් 🔶. හොර ඉටි 100g ක් 🔶. බිම්දුම්මල 100g ක්
@RitaAttygala-km5nl
@RitaAttygala-km5nl Жыл бұрын
Godak PIN Happy new year!! Godbless!!!❤
@sriyanibalasuriya8412
@sriyanibalasuriya8412 Жыл бұрын
🎉Thank you ❤
@chandanasenanayake4209
@chandanasenanayake4209 Жыл бұрын
ස්තුතිය ඔබතුමාට කටක ලග්නය ගැන පැහැදිලි කලාට, දිර්ගායුශ ලැබේවා
@renukaartigoda6715
@renukaartigoda6715 Жыл бұрын
Thank you again, have a good year 😊
@PriyaniDeepika-f1r
@PriyaniDeepika-f1r Жыл бұрын
Oba tumata subama suba aluth auruddak wewa
@presanpredeep5771
@presanpredeep5771 Жыл бұрын
Oba thumata bohoma stthuti..mama mithuna jayen jayama wewa budusaranai.... . ..
@troncykadana1117
@troncykadana1117 Жыл бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤ 2024 හැමෝටම suba වේවා ...🎉🎉
@NandaAthapaththu
@NandaAthapaththu Жыл бұрын
Budusarani oba tumata
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
ඔබතුමාට නීදුක් නීරෝගී සූවයම ලැබේවා මම කටක කීයපු දේවල් හරියට හරි කඩා හැලෙන්නට ඉඩ තබා ගන්නේ නැත තෙරුවන් සරනයී
@sanjeewanimadumali8796
@sanjeewanimadumali8796 Жыл бұрын
ස්තූතියි. දීර්ඝායුෂ ලැබේවා!
@mimivlog9571
@mimivlog9571 Жыл бұрын
Of course 🙏🙏🙏❤️❤️❤️
@sandamaliranasinha3355
@sandamaliranasinha3355 Жыл бұрын
Hariyatama kiyanawa oba lagna.man thula lagnaya.hithata denena okkoma dewal obathuma kiuwa..
@mihiridimingu1519
@mihiridimingu1519 Жыл бұрын
subama suba nattalk ha Wasana wanta suba nawa wasarak wewa siyaluma deta thanx thanx thanx thanx thanx thanx jesu pihitai 🙏🙏🙏
@kaluarachchishantha
@kaluarachchishantha Жыл бұрын
Obatath Paule seyalu denatath budu saranai bohoma pin wasanawantha suba wasarak wewa
@W.A.Gunawathi-po9hr
@W.A.Gunawathi-po9hr Жыл бұрын
මගෙ පුතාට මෙ කියපු හම දෙම උනා බෙහෙවින්ම ඔබ තුමාට ස්තුතී....බුදුසරනයි
@kanishkarathnayaka8441
@kanishkarathnayaka8441 Жыл бұрын
Oba thumata godaka pin mama kataka lagne oba thuma kiyanawa wage iwasimen thma yanna wenne
@DilankaChamara-xj4tc
@DilankaChamara-xj4tc Жыл бұрын
තෙරුවන් සරණයි!!!!!
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Teruwan saranai auabowewaa 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@shehankavinda3638
@shehankavinda3638 Жыл бұрын
Mama kataka obathumata godak pin
@DeeshLakmal
@DeeshLakmal Жыл бұрын
Mama kanya lagnaya oba thumata thunuruwane saranama lebewa,suba aluth awuruddak wewa,sithu pethu siyal ishta wewa,nirogimath wi dhirgayu lebewa
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 Жыл бұрын
🙏🌹🙏තෙරැවන් සරනයි.
@maheshavijerathna6871
@maheshavijerathna6871 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට. මම කුම්බ ලග්නය ❤️
@chandridissanayaka7330
@chandridissanayaka7330 Жыл бұрын
Budu saranayi
@NimalJayasinghe-ox3hu
@NimalJayasinghe-ox3hu Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි !
@chandrabandaramanikeathauda
@chandrabandaramanikeathauda Жыл бұрын
Thank you sir thank you thank you
@Vishakaaththanayaka
@Vishakaaththanayaka Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ....අනේක වාරයක් ස්තුතියි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏......
@PriyankaLiyanage
@PriyankaLiyanage Жыл бұрын
ඔබතුමාටත් නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා.❤
@sisirachandrasena963
@sisirachandrasena963 Жыл бұрын
කටක නියමයි හොඳ අර්ථකථනයක්
@summersnowflake668
@summersnowflake668 Жыл бұрын
Thank you sir. I’m Taurus
@nirmalarousia8815
@nirmalarousia8815 Жыл бұрын
Mithuna lagnaye mama..oba thumaata godak sthuthiyi..manaa paehadhili kireemak..mithuna lagnaye siyalu dhenaatama yahapathakma wewa..theruwan saranayi oba thumata. 💕🙏💕
@gayanimadushika1691
@gayanimadushika1691 Жыл бұрын
Math mithuna
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏
@ashokamitipola6080
@ashokamitipola6080 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ තුමාට.මම මෙිෂ ලග්නයේ.❤❤
@chathusamarakoon3887
@chathusamarakoon3887 Жыл бұрын
Oba thumata bohoma sithuthi theruwan saranai
@dilamkumara6759
@dilamkumara6759 Жыл бұрын
2023 mage pslapala kiuwa dewal godakma hariyata una.dana yoge vitharai hari nogiye.et ekata thawa kal tye…❤❤thnqq
@chitradesoysa1272
@chitradesoysa1272 Жыл бұрын
Gesu pihitai
@priyanthi2070
@priyanthi2070 Жыл бұрын
Sthuthi ....🙏
@samantennakoon3739
@samantennakoon3739 Жыл бұрын
thank you sir.(I,m leo lagnaya)
@LIYANAGECHAMILE
@LIYANAGECHAMILE Жыл бұрын
Jayawewa
@Samantha-vo1ul
@Samantha-vo1ul Жыл бұрын
ඔබ තුමාට සුභ නව වසරක් වේවා
@kamaniperera7128
@kamaniperera7128 Жыл бұрын
Oba thumata pin dirga ausha labewa 🙏🙏🙏
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌷🌷🌷🍀🌹🌹🌹🌺❤❤❤
@dayamanamendra7134
@dayamanamendra7134 Жыл бұрын
Thank ❤
@dammikabandara9761
@dammikabandara9761 Жыл бұрын
Obathuma kiyana dewal wachanayak gane hari egana kiyanna wachanana mao uschikalaknaye poduwe kiwatha e hama dema mata kiwa wage 🙏🙏
@chamilakumari7820
@chamilakumari7820 Жыл бұрын
esthuthi obatumata danulakne gana pahadili karadunnata🙏🙏 aniwarenma dinanawa🙏🙏🙏
@wasanthawasantha2058
@wasanthawasantha2058 Жыл бұрын
Obatumata subama suba alut auruddhak wewa mama tula mama me wenakam vindema duk adin passe hite satutin uwamanawen jiwat wenna puluwan obatumata godak istuti❤❤❤❤❤❤❤
@DineshpeiyankaraDinesh
@DineshpeiyankaraDinesh Жыл бұрын
ඔබ thumata ගොඩක් pin theruwan saranai
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН