ඔබ මුලා වෙන සිතුවිල්ල | වස්සාන සමය 2024 විශේෂ ධර්ම සාකච්ඡා 33 | Niwan Dakimu

  Рет қаралды 688

Niwan Kamatahan | නිවන් කමටහන්

4 күн бұрын

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
ධර්ම දානය හා සම්බන්ධ වීමට.
niwan.kamatahan@gmail.com

Пікірлер: 8
@chandrikagunaweera9150
@chandrikagunaweera9150 4 күн бұрын
ආරය්‍යන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබෙවා. ධර්ම දානය ලඛාදෙන පින්වත් උතුමන්ටත් මේ භවයෙදිම පතන්නාවූ බොදියකින් උතුම් වූ නිර්වාණය ශාක්ෂාත් වේවා. මේ අසන සියලු සත්වයන් හට ධර්ම අවබෝධය ලැබෙනවා.
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 4 күн бұрын
සාදු සාදු සාදු.නමස්කාර වේවා
@niranjalarajapaksha8710
@niranjalarajapaksha8710 4 күн бұрын
අනුත්තරවූ පින් කෙතට මාගෙ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏
@p.k.k.navaratne7954
@p.k.k.navaratne7954 4 күн бұрын
Sadhu sadhu
@Dusha-zb9qt
@Dusha-zb9qt 4 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@gaminipathirana2647
@gaminipathirana2647 4 күн бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 Күн бұрын
🙏
@kanthiwijenayake6172
@kanthiwijenayake6172 3 күн бұрын
🙏🙏🙏
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 55 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН