2024 A/L කල් යයිද | COMBINED MATHS | යසස් සෙනරත්

  Рет қаралды 14,711

Yasas Senarath-COMBINED MATHS

Yasas Senarath-COMBINED MATHS

Күн бұрын

Пікірлер: 178
@yasassenarath
@yasassenarath 3 ай бұрын
දරුවො දාපු හැම කමෙන්ට් එකම මම කියෙව්ව. පොදුවේ මෙහෙම උපදෙසක් දෙන්නම් කල්දැමීම ගැසට්වලින් ස්වායත්ත සිද්ධියක්.පොලිටික්ස් තියෙන්නෙ එඩියුකේශන් සිස්ටම් එකට උඩින්.ඒක මේ රටේ සිස්ටම් ගතව තියන අර්බුදේ.අමතර මාසයක වාසිය ගැන නොසිතා එක හැල්මේ නොවැම්බර් 25ට ටාර්ගට් එකක් ගහන් වැඩ කරන්න.වැඩ ප්ලෑන් එකක් ගැන වීඩියෝ එකක් එනව මේ සතියෙම.තව අමතරව S එකක් A,B,C වලට උස්සගන්න ඕනනම් මට මැසේජ් එකක් දාන්න නම පාසල දිස්ත්‍රික්කය එක්ක 0711580700ට. උඹලට ජය. රටේ අවුල උඹලගෙ අවුලකට මුලක් කරගන්න එපා.. ❤❤❤❤
@ZoomTest-q2m
@ZoomTest-q2m 3 ай бұрын
Sir❤❤
@Bimseth_R
@Bimseth_R 3 ай бұрын
❤❤
@yasassenarath
@yasassenarath 3 ай бұрын
ශිෂ්‍ය සහෝදරයිනි... ලැබූ ජයමත විභාග දින නුදුරු දිනකම ලැබේ... අරුණෝදය උදෙසා වේලාසන අවදිවී සිටින්න.. සැමට ජය❤❤💝💝
@DSwwwwwwwwwe
@DSwwwwwwwwwe 3 ай бұрын
Kal yaid sir exam eka
@chamiladayanigonawala1922
@chamiladayanigonawala1922 3 ай бұрын
E කියන්නේ sir vibahage masayak කල් yaida
@Yuwiyu
@Yuwiyu 3 ай бұрын
Kal yaide sir
@Selenophile-b1m
@Selenophile-b1m 3 ай бұрын
Exam kal yaidha??
@P-Erandi-ht8ww
@P-Erandi-ht8ww 3 ай бұрын
Sir 2015 Al තිබුණේ මහමැතිවරණය ekkmy neda, ethkota me parath ehem thiyewi
@KiyushiOnara
@KiyushiOnara 3 ай бұрын
Kal yann one aduma eka masyakwath..apita aduwen kale hambune.masa 8k parkku wela a/l patan gththe.
@Drems963
@Drems963 3 ай бұрын
Vikar kiywnn epa
@Sasmitha15
@Sasmitha15 3 ай бұрын
ඔව් ගියපාර අයටත් ජනවාරි තිබ්බෙ.අපිට සිලබස් ඉවරත් නෑ.full papers කරන්න කාලය මදි.කල් යන්න ඕන තමා
@future-success
@future-success 3 ай бұрын
2nd shy අයට කාලය කොහොමත් අඩු වෙලානෙ තියෙන්නෙ ... මාසයක් ගියා කියල අසාධාරණයක් නෑ 😌
@yasassenarath
@yasassenarath 3 ай бұрын
මාසයක් කල් යෑමක් වෙයි බොහෝවිට
@dilshanisithara8676
@dilshanisithara8676 3 ай бұрын
Exam date finalized kyl kiwwa ne sir.ethakota eka wenas wenna puluwanda ? Ane kal giyoth thawa wada tikak karaganna puluwan
@powerbutton6305
@powerbutton6305 3 ай бұрын
@@dilshanisithara8676 this is SL . කල් යන්නේ නැහැ කියලා හිතන් හොදට වැඩ ටික කරගන්න .කල් ගියොත් ඒ වාසිය ඒ වෙලාවට ගන්න .. Best of Luck
@RashmikaLakshan-op3bp
@RashmikaLakshan-op3bp 3 ай бұрын
​@@dilshanisithara8676අනුර දින්නම මචං 3 දෙනාගෙන් ආණ්ඩු කරන්න බෑනෙ.විසුරවයි.election date clash වුනොත් සති 2ක් විතර පස්සට යයි මේ විදියට
@nimeshpc
@nimeshpc 3 ай бұрын
@@yasassenarath Sir, 2024 උසස් පෙළ ලියන අපි 2021 සාමාන්‍ය පෙළ කණ්ඩායම. අපේ සාමාන්‍ය පෙළ විභාගය තිබ්බෙ 2022 මැයි වල. ඒකෙ ප්‍රථිපල ආවෙ 2022 නොවැම්බර් 25 වෙනිදා. එතකොට අපේ උසස් පෙළ විභාගෙ තියෙන්නෙ දැන් මේ 2024 නොවැම්බර් 25 වෙනිදා. හරියටම මාස 24 යි අපිට ලැබිල තියෙන කාලය .. 2020, අර්බුද වලින් කලින් කට්ටියට මතක විදිහට මාස 28 ක් විතර කාලය තිබ්බා සාමාන්‍ය පෙළ ප්‍රථිපල ආපු දවසෙ ඉදලා.
@miniduabc7900
@miniduabc7900 3 ай бұрын
Ow ane 😞💔kal ynn oni
@yasassenarath
@yasassenarath 3 ай бұрын
දැනට ලැබෙන ආරංචි අනුව කල්‍යෑමක් සිදුනොවේ..සූදානම්ව සිටින්න
@jayaniirosha1451
@jayaniirosha1451 3 ай бұрын
😢😢😢😢
@slh2o
@slh2o 3 ай бұрын
මාසයක් කල් ගියොත් හොදටම ඇති 🙏😢
@malwenna887
@malwenna887 2 ай бұрын
💔😔 Thama hariyata padam iwarath naha Kal yana ekak nadda aththatama
@mayurithakshila4463
@mayurithakshila4463 2 ай бұрын
kal yanne ndd
@shehani-tw1wz
@shehani-tw1wz 3 ай бұрын
kal yanwanam hodai 2024 laamiyitn thma theory iwrwht ne.kal giayhama focus awul wenne ne den weda krnan aran inn aayata hithataa denen ekama de ane thawa sathiyaak hari wediyen labenwnm kyl .
@SasithUdayanga
@SasithUdayanga 3 ай бұрын
කල් යෑමක් බලාපොරොත්තු වෙන්ඩ එපා බන්. ඒකෙන් වෙන්නෙ අපේ ෆෝකස් එක අවුල් යන එක. කල් තියෙනෙ කියල රිලැක්ස් එකේ හිතුවාම අපි වැඩ කරන්නෙ අඩුවෙන් නියම ප්‍රයෝජනේ ගන්නෙ නෑ.👍 22 ඇති වෙන්න කල් තිබ්බ මං වැඩක් කරෙ නෑ. 23 ත් කල් හම්බුන හරියට වැඩක් කරෙ නෑ කල් තියෙනෙ කියල දෙකේම බල බල හිටි 😐 Engineering යන්න රිසාල්ට් මදි Cs හරි පිසිකල් හරි තමා යන්න වෙන්නෙ. තව කල් තියේනෙ කියන අදහස ඔලුවට දෙන්න එපා nov 25 ට ලෑස්ති වෙන්න. බැරිවෙලාවත් කල් ගියොත් එතකොටයි ඒකෙන් වාසියක් ගන්න පුලුවන් වෙන්නෙ 👍 ( අත් දැකීමෙන් කියන්නෙ shy දෙක්ක 🤞)
@yasassenarath
@yasassenarath 3 ай бұрын
මේ කමෙන්ට් එක තමා සම්ප්‍රයුක්ත සත්‍ය.. 25 කියල හිතල වැඩ කරන්න එච්චරයි
@yasassenarath
@yasassenarath 3 ай бұрын
සැලසුම් කරන හැටි වීඩියෝ වකින් දාන්නම් Plan [A]~කල් නොයෑම Plan [B]~කල්‍ යෑම
@chamiladayanigonawala1922
@chamiladayanigonawala1922 3 ай бұрын
Kawadda sir danne
@chamiladayanigonawala1922
@chamiladayanigonawala1922 3 ай бұрын
Sir atthatama vibahage මාසෙකට කල් yaida kiyannako
@QuizzyBliss11
@QuizzyBliss11 2 ай бұрын
Exam January walata kal giyoth ithuru wada tikath iwara krgnn puluwn. second shy lamayekt kale madine🥺
@demexlakshara8208
@demexlakshara8208 3 ай бұрын
Second ahy krnne 😢 masayk giyothnm athi
@talkwithshehan1991
@talkwithshehan1991 3 ай бұрын
විබාගෙ කල් යඇවෙත්වා❤
@Studyvlogs395
@Studyvlogs395 3 ай бұрын
Sir meka gena hriyt hoyla video ek krnnko oluwath kachal wela inne kal yna ekk oluwt wetila
@buddikakumari6357
@buddikakumari6357 3 ай бұрын
අනුරට දෙන්න ලමයි❤❤❤❤❤ඔයාලට රටක් ඕන.
@datsonshabaka
@datsonshabaka 3 ай бұрын
kal dpn😒
@mayurithakshila4463
@mayurithakshila4463 3 ай бұрын
අනේ කල් ගියොත් සුපිරි..ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න පුලුවන්
@avishka-l8c
@avishka-l8c 3 ай бұрын
කල් යන්නැලු සර්🤧💔 නොවැම්බර් 14 මහමැතිවරනය😢
@yohan1381
@yohan1381 3 ай бұрын
කල් යන්න ඕනි..
@citricg
@citricg 3 ай бұрын
අනේ කල් යයිද ඇත්තටම....
@chamiladayanigonawala1922
@chamiladayanigonawala1922 3 ай бұрын
14 wenida mathiwaranaya thibboth 25 ape thiyanawa exam eka කල් යන්න thiyana hethu monawada and chance eka වැඩිද කල් yamata
@Siyumi_nehara
@Siyumi_nehara 3 ай бұрын
කල් යයිද ඇත්තටම සර් ...😥😥😥
@MadupreshikaSach
@MadupreshikaSach 3 ай бұрын
Sir ada wisuruwanawa kiyla thiyenw... me thathwe uda kal yai neda sir.
@susanthipriyangika5926
@susanthipriyangika5926 Ай бұрын
Na ehema na.lamai 13 pantiyata college enne.pun banbu gahanawa
@AbinyaAbi-q5b
@AbinyaAbi-q5b 3 ай бұрын
ඔය ලියපු විදිහට තමයි ප්‍රතිඵල ආවෙ නෙ සර්❤
@kavikani3746
@kavikani3746 3 ай бұрын
අපේ සර් ❤️
@chinthakasandaruwan6783
@chinthakasandaruwan6783 3 ай бұрын
අපි සීලේට සීලේ අපිට 😂😂😂
@Shortsblinks
@Shortsblinks 3 ай бұрын
සීල රථන සාදු සාදු සාදු සාදු 😅
@rashmiraveena131
@rashmiraveena131 3 ай бұрын
මේක අපිලගෙ රට මේක අපිලගෙ නීතිය.. 🥲❤️
@mr.bandara4966
@mr.bandara4966 3 ай бұрын
Aham ban the
@SasithUdayanga
@SasithUdayanga 3 ай бұрын
අම්මට හැ#$%# (මිනිහ කියන එකත් ඇත්ත හැබැයි.සුලු ජාතීන්ට මිසක අපිට මේකෙ කෑලි කඩා ගන්න ඕන නැනෙ.මේක අපේ ගෙදර 😐(
@PrasannaDayarathne-yy2pf
@PrasannaDayarathne-yy2pf 3 ай бұрын
Kalyanna kalyanna kalyannaaaaaaaaaa
@miniduabc7900
@miniduabc7900 3 ай бұрын
Kal athi🥺❤️ janry walt giyoth
@kavieshaa
@kavieshaa 3 ай бұрын
Aniwa😊
@kimtaeglxy1559
@kimtaeglxy1559 3 ай бұрын
Ou🙂
@Bimseth_R
@Bimseth_R 3 ай бұрын
අපේ සර් 🖤😎
@Dragon-t3g
@Dragon-t3g 2 ай бұрын
Puluvan nam sir kiyannako ol kavada vageda kiyala
@SalkusumMalkanthi
@SalkusumMalkanthi 2 ай бұрын
Ane masayak kal dala denna
@Aandbbdkkdjjdsjn
@Aandbbdkkdjjdsjn 3 ай бұрын
Kal yamda..a/l eun okkoma anurata chande denna 😂 ethakota hari
@tharushihimasha
@tharushihimasha 3 ай бұрын
Sir kal yanna wadi idakdak tiyeid ...
@Nadun891
@Nadun891 3 ай бұрын
ජනවාරි වලට wage kal giya kiyala ape වයස yan na ne 😊😒
@malipathirana6033
@malipathirana6033 3 ай бұрын
Ai naththe ita passe results enna campus enna okkoma passta yanawane ethakota wayasa yanne nadd hlo
@yasassenarath
@yasassenarath 3 ай бұрын
ඔව් පුතේ ලොකු වයසක් යන්නෙ නෑ. අවුරුදු හැත්තෑවක් ජීවත් උනත් මාස 840ක්ම තියනවා ජීවත් වෙන්න
@lilomadewasiri7378
@lilomadewasiri7378 3 ай бұрын
me para kal yanne na.loweth na.al kal giyoth ilaga awurudde thiyana okkama exam walata badawak.nov 25 exam liyanna lasthi wenna 24 un.
@Yuwiyu
@Yuwiyu 3 ай бұрын
Ha
@Safran_
@Safran_ 3 ай бұрын
​@@Yuwiyu😂
@sathsaraniir
@sathsaraniir 3 ай бұрын
😂😂
@lilomadewasiri7378
@lilomadewasiri7378 3 ай бұрын
Nikamo tika gihin padam karapan.hamadama exam kal danna kiya kiya walalenne nathuwa
@Hasinikamahage
@Hasinikamahage 3 ай бұрын
E unt sir අනුපිළිවෙළටම lyl tynw 😂
@MadupreshikaSach
@MadupreshikaSach 3 ай бұрын
Sir මාසයක් කල් යයි කියල හිතන්න පුළුවන් ද මේ exam එක. Second shy අයට කල් මදි sir.
@yasassenarath
@yasassenarath 3 ай бұрын
මාසයක් යාවි බොහෝවිට
@chamodiwathsala5922
@chamodiwathsala5922 3 ай бұрын
Ai kal madi oyalata kal athi ne 😒
@MadupreshikaSach
@MadupreshikaSach 3 ай бұрын
@@chamodiwathsala5922 madi
@Sasmitha15
@Sasmitha15 3 ай бұрын
​@@chamodiwathsala5922එයාලගෙ resalt ආවෙ මැය් 31නෙ.මාස 5 ක්නෙ තියෙන්නෙ ඒකය්
@NethmiNethmi-cf8xg
@NethmiNethmi-cf8xg 3 ай бұрын
kohe athida
@mayurithakshila4463
@mayurithakshila4463 3 ай бұрын
ane deiyane kal yanna
@nadunjayanath5648
@nadunjayanath5648 3 ай бұрын
Akd ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@karindralakshan3204
@karindralakshan3204 2 ай бұрын
චන්ද ලැබුනෙත් ඒ පිලිවෙලට තමා හැබැයි😅
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 3 ай бұрын
කල් ගියෝත් හෝදායි
@nethuamaa5498
@nethuamaa5498 3 ай бұрын
Ewunata sirge පිළිවෙළ හරි
@chamiladayanigonawala1922
@chamiladayanigonawala1922 3 ай бұрын
Sir masak kal yaida
@Dulanjiabeykoon-b6r
@Dulanjiabeykoon-b6r 3 ай бұрын
Sir exam kalyaida 2nd shy apita kale madina
@SithumSasmitha-ly3ws
@SithumSasmitha-ly3ws 3 ай бұрын
Hehe
@RashmikaLakshan-op3bp
@RashmikaLakshan-op3bp 3 ай бұрын
nov 23 චන්දෙ තියන්න ලෑස්ති කරනවලු
@ChamaraPethum-d9s
@ChamaraPethum-d9s 3 ай бұрын
සර් අනුපිලිවෙලටම තමා ලිව්වේ 😅
@yasassenarath
@yasassenarath 3 ай бұрын
ඒවෙලාවෙ ඔව්ව කියන්න බෑනෙ🤭🤭
@slmusichub1148
@slmusichub1148 3 ай бұрын
@samarajeewamangala8300
@samarajeewamangala8300 2 ай бұрын
Please exam කල් දාන්න
@thusarindunimsr7148
@thusarindunimsr7148 3 ай бұрын
kal ynne ne neda. methiwaranaya november 14 ni.
@Medgurl-b9c
@Medgurl-b9c 3 ай бұрын
O
@nethmikavishani109
@nethmikavishani109 3 ай бұрын
@shiromidarshanika135
@shiromidarshanika135 3 ай бұрын
Yku exam ekt dina gazzzete krl tynne😂
@Trexxi12
@Trexxi12 3 ай бұрын
Hem serem gazzette krl thiyddith thmi kl giye
@himeshvishva4121
@himeshvishva4121 3 ай бұрын
ane aththei api danan hitiyeth naa
@ROSHEL-h8c
@ROSHEL-h8c 3 ай бұрын
විභාග කාලසටහන එන්න ඕනි. විභාග කාල සටහන නිකුත් කරාට පස්සෙ මොන හෙනේ ගැහුවත් විභාගෙ තියනවා.2019 ත් ජනාධිපතිවරණය තිබ්බෙ නොවැම්බර්. සැප්තැම්බර් මැද වගේ වෙද්දි කාලසටහනත් දීලා ඉවරයි.
@Senu591
@Senu591 3 ай бұрын
​@@ROSHEL-h8c😂ගිය පාර deparakma ඔය කාලසටහන වෙනස් කරා
@Nadun891
@Nadun891 3 ай бұрын
😂
@Trexxi12
@Trexxi12 3 ай бұрын
Kal ynnaaaa
@rashmiraveena131
@rashmiraveena131 3 ай бұрын
😍😍😍❤
@චොකලට්පාටගැහැණුළමයා
@චොකලට්පාටගැහැණුළමයා 3 ай бұрын
මන් හිතන්නේ නැහැ කල් යයි කියලා අනේ මන්දා 🙄
@Nadun891
@Nadun891 3 ай бұрын
නොවැම්බර් 14 නේ ජන්දේ කල් යයිද EXAM
@hansinawodya7412
@hansinawodya7412 3 ай бұрын
නැති wei
@Navodya13
@Navodya13 3 ай бұрын
ඇත්තටම සර් Exam කල් යන එකක් නැද්ද ? 😢
@Fatboyslimsl
@Fatboyslimsl 3 ай бұрын
ඒ ලෙවල් ලියන්න ඉන්න සෙට් එක පෝලිමේ ගිහිං අනුරයියා ට කතිරෙ ගහල්ලා. ❌❌❌
@PoojanieSahasra
@PoojanieSahasra 3 ай бұрын
2025 AL mona maseda?
@yasassenarath
@yasassenarath 3 ай бұрын
ඒක මේ විභාග දිනය මත රඳනවා. ඒකත් අර්බුදයෙම කෑල්ලක්
@tishmikashehan598
@tishmikashehan598 3 ай бұрын
Khmt kl ynn widiyk na neda🙂🥲
@Samarakoon12
@Samarakoon12 3 ай бұрын
අනුර දින්නොත් විබාගේ කල් යන්නෑ කියලා නලින්ද ජයතිස්ස කිව්වා විබාගෙට කලින් ජන්දේ තියනවා කිව්වා
@yasassenarath
@yasassenarath 3 ай бұрын
❤️👍
@Savee803
@Savee803 3 ай бұрын
😂😂😂 දිනන්නෙ නෑ
@Samarakoon12
@Samarakoon12 3 ай бұрын
@@Savee803 දිනන මගුලක් නෙවෙයි මන් කිව්වේ විබාගේ කල් යන් නෑ කියලා
@marcjohnson5026
@marcjohnson5026 3 ай бұрын
සල්ලි කොහෙද යකෝ 🤣🤣🤣එහෙම තියන්න
@zengtheman
@zengtheman 3 ай бұрын
මාත් දැක්කා
@chamikawimukthi9515
@chamikawimukthi9515 3 ай бұрын
අම්බෝ කල් යන්න නන් එපා අපි second shy tech උන් 🙄🤕
@rpsjayawardana9522
@rpsjayawardana9522 3 ай бұрын
රනිල් දිනන නිසා කොහෙත්ම ප්‍රශ්නයක් නැහැ
@VishvaChandrasekara
@VishvaChandrasekara 3 ай бұрын
2020 නය ගෙවලා ඉවර කරනවා කිව්ව රනිල් එකත් නැ බලයට ඇවිත් රට වික්කා වෙන කරන්න ක්‍රමයක් නැද්ද එයාට රටෙ කැලි අපේ දේ විකුනන්නෙ මේ
@ShashiniTharushika-tc6zq
@ShashiniTharushika-tc6zq 3 ай бұрын
කල් යන්න නමි එපා 🥺
@Savee803
@Savee803 3 ай бұрын
අනේ කල් යන්න එපා දෙයියනේ 🙃🙃🙃
@mr.bandara4966
@mr.bandara4966 3 ай бұрын
Ane hena ghpn ubt
@MynNeon
@MynNeon 3 ай бұрын
ktt dennd
@ShashinAc-zq4bc
@ShashinAc-zq4bc 3 ай бұрын
Kelawagann epa pry
@KiyushiOnara
@KiyushiOnara 3 ай бұрын
Selfish wenn epa halo
@Dh7gtxbio7grfxd
@Dh7gtxbio7grfxd 3 ай бұрын
Wada kare nathi ekatanm kal giya kiyala wadak na wada karapu ekata thama kal giyoth wasiyak wenne.thawa shy ekak nokara me shy ekenma rank ekkata yanna puluwn weyi.
@vimukthiperera3544
@vimukthiperera3544 3 ай бұрын
විභාගෙ කල් නොගියොත් හොඳයි..
@isurunethma6672
@isurunethma6672 3 ай бұрын
Kal yanna epa
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 3 ай бұрын
කල් යවන්න නම් එපා🥲
@sandeepalakshan9658
@sandeepalakshan9658 3 ай бұрын
ub liypn ko huththa puka deno methna😊
@Siyumi_nehara
@Siyumi_nehara 3 ай бұрын
Ai e
@yasassenarath
@yasassenarath 2 ай бұрын
kzbin.info/www/bejne/a6S3e5hriaqZnqssi=e9E7koNnCF9-orTj
@chinthakasandaruwan6783
@chinthakasandaruwan6783 3 ай бұрын
අපේ සර් ❤❤❤
කප්පි | Combined Maths | Kasun Senanayke
58:30
Combined Maths With Kasun Senanayake
Рет қаралды 148
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Paper - No 06 | Combined Maths | Kasun Senanayake
1:28:41
Combined Maths With Kasun Senanayake
Рет қаралды 16
ව්‍යවහාරික මැදියම- APPLIED MIDNIGHT-COMBINED MATHS-YASAS SENARATH
3:47:22