2024 A/L Exam date- නොවැ 25 සිට දෙසැ 20. විභාගය කල් යන්නේ නෑ. Download official time table

  Рет қаралды 7,608

Student Lanka

Student Lanka

Күн бұрын

Пікірлер: 182
@sheharak7485
@sheharak7485 2 ай бұрын
උසස් පෙළ ප්‍රථම වරට පෙනී සිටින සිසුන් ඉල්ලන් නේ ඔවුන්ට නියමිත කාලය ලබා දෙන ලෙසයි.ඔවුන් ගිය වසර වල අයට දුන්නාක් මෙන් වැඩිපුර කාලයක් නෙවෙයි ඉල්ලනේ. මේකට දේශපාලනය ඇදගෙන නොදී ඉන්නේ ඇයී. මේ දරුවන්ට තියෙන එකම මග මේක. හැම ළමයටම දෙවන වර කරන්න සල්ලී නැහැ. පුද්ගලික විශ්ව විද්‍යාලය වලට යන්න සල්ලී නැහැ. මේ එක ළමයෙක් හරි විභාගය නිසා සියදිවි නසාගෙන තීබුණොත් එහි වගකීම මේ සිසුන්ට නියමිත කාලය නොදුන්න ඔබ සැමගේ අතයි. මොකද බොහෝ දරුවන්ට පියාඹන්න ඉගෙනීම හැර දෙයක් නැහැ. ඔවුන්ගේ අත්තටු කපලා සමාජයට වෛර කරන පිරිසක් කරන්න එපා. චක්‍ර ලේඛය අනුව ළමයින්ට නියමිත කාලය ලබා දෙන ලෙස ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
@achalasandaruwan5197
@achalasandaruwan5197 2 ай бұрын
Postpone the 2024 A/L exam
@chamiladayanigonawala1922
@chamiladayanigonawala1922 2 ай бұрын
අපේ OL Exam තිබ්බෙ 2022 may වල. Results awe November 25 එතකොට අපේ AL exam 2024 November 25 තියෙනවා. අපට හරියටම ලැබිලා තියෙන්නේ මාස 24 ක් වගේ කෙටි කාලයක්... 2020, 2021,2022,2023 අයට මාස 28 ක් 30 ක් පමණ තිබුණා. අපට පාසල් පටන් ගත්තේ 2023 February වල එතන ඉඳන් වත් තාම මාස 24ක් නැ. අපට තාම syllabus වත් complete නැ. 2nd Shy කරන අයටත් කාලේ මදි. අපි ඉල්ලන්නේ අපේ Exam එක 1 මාසෙකට විතරක් වත් කල් යවලා දෙන්න පුළුවන් ද.(2024 A/l) අපේ 3 වෙනි වාරය ඉවර වෙන්නේ ලබන අවුරුද්දේ ජනවාරි වල එහෙම තියෙද්දි තමයි november 25 exam තියන්න හදන්නේ ස්තුතිය
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d 2 ай бұрын
Dan ithin 25 thiyanavane kauru monava kiuvath😢😢
@Shashi-y2l
@Shashi-y2l 2 ай бұрын
Ow den kohomath postpone krnn ne..😢🥺
@apollo-ti3vl
@apollo-ti3vl 2 ай бұрын
nikn moda katha kiyanna me 1990 gananwath wath 2000 mulawath neme lamai O level iwara wechcha gamn A level clz yanawa scl patan aran ewagen igena gannakn balan inne na nidahasata karunu wedak na
@IMATH2003
@IMATH2003 2 ай бұрын
​@@apollo-ti3vlithin tution kiyanne bahira sadakayak. Eka exam date ekta wdagath wenne na. School dates ganai blanna one.
@apollo-ti3vl
@apollo-ti3vl 2 ай бұрын
@@IMATH2003 e unata karanna deyak na ape batch ekta e risk eka gnna wenawa nattanm hemadama vibaga kla dada innna tama wenne me wge wedak wei kiyala kalin idanma scl teachers la tution sir la kiwwa e nisa ikmnta syallbus iwara kara gna kiwwa mokada wena ratawalath corona awa eth exam kal giye na ewa ganata kara ape tama me 2020 idan exam kal yanne
@niroshakumuduni6808
@niroshakumuduni6808 2 ай бұрын
මෙහෙම කොමසාරිස් කෙනෙක් මොකටද මෙතුමාට ප්‍රශ්නයක් නැතුව එක විභාගයක් තියාගන්න පුළුවන් උනාද ළමයි ඉල්ලන්නෙ වැඩිපුර කාලය නෙවෙයි ලැබිය යුතු කාලය විභාග නියමිත කාලයට තියන්න ඕනෙ කියල 2024 ළමයින්ට අසාධාරණයක් කරලා හරියනවාද ?
@champikadhamayanthi5668
@champikadhamayanthi5668 2 ай бұрын
අනේ මට මේ කතා ඇහෙනකොට එන කේන්තියක් 😡😡😡 මෙයාගේ දරුවෙකු A/L ලියනවනම්
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 2 ай бұрын
eyalage lamai london als karanne edexcel,cambridge als.. serama kattiyage amathilage,meyalage okkoma lamai. ,st.peters,musaeus wage private schools walata dala,london als karawala BBB wage hodata als karaganna salaswala e lamai gaththam result eka, kelinma UK,Aussie thamai koti ganan deela rata yawanne..oya hithuwada e local syllabus karanawa kiyala meyalage lamai!
@hashanhashan-qm5zz
@hashanhashan-qm5zz 2 ай бұрын
බෑ බෑ කල්යන්න ඕනේ.මේක පට්ට අසාධාරණයි අපිට💔👎තාම syllabus වත්ඉවරනෑ.fail උනොත් මූතමයි වගකියන්න ඕනේ
@achalasandaruwan5197
@achalasandaruwan5197 2 ай бұрын
We are asking only for 3 weeks minimum, we got only 24 months for this syllabus we are maths and bio students , not art, we are not asking for the 27 months which was the ideal, we need an extra 3 weeks of time from the right full period, which we are not asking for, please don't play with childrens future, especially of ones who doing maths and bio, think wisely sir, we not making a tale, there is a severe crisis in completing our syllabus completely, now don't tell that we shouldn't need to complete our syllabus, because even for an A pass u need only 75% , we need to complete our als in best possible way to make our Z - score , which is crucial in our carrier life, I hope the people who doesn't see this injustice will see someday before having it on November. We aren't angry, we believe u haven't seen this crisis from our point of (maths and science student's) point of view, this government is well known for people friendly government, I hope u people will prove it,
@Skdiay-4
@Skdiay-4 2 ай бұрын
රට යන්නත් ලමයි ඉන්නවලු.😅ඒ කියන්නෙ රට යන ප්‍රමාණය වැඩිවෙන්න එපැයි exam කල් දාන්න කියන ප්‍රමාණයට වඩා.එච්චර සල්ලිකාර මිනිස්සු ද බන් ලංකාවෙ ඉන්නෙ😅..
@ශාන්තිචාරි
@ශාන්තිචාරි 2 ай бұрын
රට යන ළමයි ගැන කියන්නේ කොතැන ද? මෙතුමා කියන්නේ පිටරටවල ලංකාවේ වගේ විභාග ප්‍රමාද කරන්නේ නැති බවයි. සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රචාර පතුරවන්නේ නැතිව පාඩම් කර ගත්තා නම් විභාගය සමත් වනු ඇත.
@Skdiay-4
@Skdiay-4 2 ай бұрын
@සෙත්සර 😅හරියට වීඩියෝ එක බලන්න .ඊට පස්සෙ කතා කරන්න
@ශාන්තිචාරි
@ශාන්තිචාරි 2 ай бұрын
සිංහල භාෂාව තේරුම් ගැනීමට ඔබේ නොහැකියාව ගැන කණගාටුයි
@Skdiay-4
@Skdiay-4 2 ай бұрын
@@ශාන්තිචාරි 😅අනෙ දෙයියනේ .හරියට සම්පූර්ණ කතා ව අහන්න .සම්පූර්ණ වීඩියෝ එක හොයන්
@Wallflower-2
@Wallflower-2 2 ай бұрын
We are the MAJORITY!!! Especially 2024 A/L first shy students. We need more time! 2024 A/L exam must be postponed! Kindly understand our situation. It's really unfair for us..
@nethminiwijekoon5957
@nethminiwijekoon5957 2 ай бұрын
මුන්ගෙ දරුවොන්ට ඔක්කොම සිලබස් ටික උගන්නලා ඇත්තෙ.උන්ගෙ දරුවොන්ට වාසිනෙ එතකොට 😢
@vindithabanula6164
@vindithabanula6164 2 ай бұрын
අපි මුන්ගේ ලමයි නෙවේ අපෙත් cover😂
@rubyperera8926
@rubyperera8926 2 ай бұрын
​@@vindithabanula6164umbata syllabus cover karapu ekaamada apitath igannuwe. AL ne karanne? Molayak thiyenawada?
@sanuvoiceup2640
@sanuvoiceup2640 2 ай бұрын
මුන්ගෙ ලමයි මෙහෙ ඉදන් දුක් විදලා ඉගෙන ගන්නෙ නෑනෙ
@TharushaLakshan-yt3qc
@TharushaLakshan-yt3qc 2 ай бұрын
Ayyo me pissu kiyavanne natjuva idahan
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 2 ай бұрын
eyalage lamai london als karanne edexcel,cambridge als.. serama kattiyage amathilage,meyalage okkoma lamai. ,st.peters,musaeus wage private schools walata dala,london als karawala BBB wage hodata als karaganna salaswala e lamai gaththam result eka, kelinma UK,Aussie thamai koti ganan deela rata yawanne..oya hithuwada e local syllabus karanawa kiyala meyalage lamai!
@ConfusedCondorBird-pp9ik
@ConfusedCondorBird-pp9ik 2 ай бұрын
දෙන්නේ නෑ චන්දේ මාලිමාවට .තොපිට ලමයි ගැන සාදාරන තීරන ගන්න බැරි නන් රටක් කොහොමද ගොඩනගන්නේ.
@SujeewaPriyanjalee
@SujeewaPriyanjalee 2 ай бұрын
කලින් හිටපු විබාග කොමසාරිස් ඇත්තටම ළමයි ගැන හිතුව මනුස්සයෙක්
@SathsaraChami-x6p
@SathsaraChami-x6p 2 ай бұрын
වගකීමෙන්ද කියන්නෙ🥲ehnm apita mokk hri සාදාරනයක් කරන්න..balana marking range ek hri adu krnn....සුලු පිරිසක්ලු කියන්නෙ😂අහලා බලන්න 2024 බාගෙට බාගයක්ම කියන්නෙ pospone krnn kiyl😂art,maths,bio,comz ඔක්කොම එකග වෙයි මේකට
@Sehara-xc6kj
@Sehara-xc6kj 2 ай бұрын
මේ මනුස්සයට හිතක් පපුවක් නැත්ද මන්දා.මුන්ට මොකද ඉතින් උන්ගෙ ලමයින්ට ප්‍රයිවට් කැම්ප්ස් යවන්න පුළුවන් නෙ.අපි ගැන කිසිම ගානක් නෑ මුන්ට
@TMGC2003
@TMGC2003 2 ай бұрын
2022 මැයි ol ලියපු ලමයින්ට ol result එක එවන්න මාස 6ක් ගත්ත😂 හරි අවුරුද්දක නම් මාස 3න් එව්ව. ඉතිම් එව්ව ලමයින්ගෙ වැරදිද?
@sasindunimesh910
@sasindunimesh910 2 ай бұрын
අපිට ඇයී ටික කාලයක් දෙන්න බැරී මේ මිනිසුන්ට ඇයි තේරෙන්නැත්තේ😢😢😢
@hasan4heaven
@hasan4heaven 2 ай бұрын
ජනාධිපතිතුමන්ට ලියමු.. කල් දමා ගමු..
@Wallflower-2
@Wallflower-2 2 ай бұрын
2024 A/L exam must be postponed! Kindly understand our situation. It's really unfair for us..
@SHAN-un8vr
@SHAN-un8vr 2 ай бұрын
මූව තනතුරෙන් පැන්නුවා නම් හරි 🙄😂
@Heshara1225
@Heshara1225 2 ай бұрын
මුන්ට ⚡️ ගහනවා අපේ ජීවිත එක්ක සෙල්ලම් කරනවට 😢
@prasadsampath3602
@prasadsampath3602 2 ай бұрын
Thopit hena ghnwa. සාධාරණ kalaya illuwe eka dunne nathi ekata
@The_San_Channel
@The_San_Channel 2 ай бұрын
උසස්පෙල සිසුන්ගෙ සැබෑ කාලය ලබාදෙනු.විබාග කොමසාරිස් කියන පරිදි රට යන සුලුතරයක් වෙනුවෙන් සාමාන්‍ය ලමයින්ගේ එකම කඩයිම් විභාගය බිල්ලට නොදෙනු.
@TMGC2003
@TMGC2003 2 ай бұрын
රජයේ විශ්ව විද්‍යාලෙකට යන්න දගලන උන් ලමයි නෙමේ මෙයාලට😢
@ශාන්තිචාරි
@ශාන්තිචාරි 2 ай бұрын
රට යන ළමයි ගැන කියන්නේ කොතැන ද? මෙතුමා කියන්නේ පිටරටවල ලංකාවේ වගේ විභාග ප්‍රමාද කරන්නේ නැති බවයි. සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රචාර පතුරවන්නේ නැතිව පාඩම් කර ගත්තා නම් විභාගය සමත් වනු ඇත.
@TMGC2003
@TMGC2003 2 ай бұрын
@@ශාන්තිචාරි mm nm ee sare neme exam liyanne boru neme atta hyl blnn
@erandamax7320
@erandamax7320 2 ай бұрын
අපි කාළය ඉල්ලන්නෙ වැඩ නොකර නිසා නෙවේ දෙයියනේ. තව වැඩ කරගන්න. තව පේපර්ස් ටිකක් කරන්න. revise කරන්න... හරි ඉතින්. අපි ඉගෙන ගත්තේ අපිට සල්ලි.තියෙන විදියට ප්‍රමාණෙන්. එහෙමයි කියල අපි නාස්ති කරේ නෑ. තව පාරකට වියදම් දරන්න බැහැ. මේ ටිකේ තව සූදානම් වෙන්න කාළයයි අපි මේ ඉල්ලන්නෙ...
@harshanaprabath
@harshanaprabath 2 ай бұрын
මේ වගේ අසාධාරණ වැඩ කරන්නෙ අපි වගෙ දුප්පත් ළමයින්ට තමා.කලකිරෙනවා
@Navodi...
@Navodi... 2 ай бұрын
Maru 😂 mona schld January ptn gththe apitnm march schl patan gththe 2023 ජනවාරි AL exam තිබුනනේ අනේ මන්දා ඇයි මෙහෙම බොරු කියන්නේ. School පටන් අරන් මාස 20ක්‌ වත් නෑ. 2022 november result ඇවිත් මාස 24ක්වත් ynn කලින් al. Korona වලට කලින් march result ඇවිත් may june school ptn arn exam තියන්නේ මාස 26/ 27 කින්.ඇයි 2024ට විතරක් asadaranayk😓
@s.isuranga7543
@s.isuranga7543 2 ай бұрын
😂
@ts20053
@ts20053 2 ай бұрын
Time table download karan eka liynnd koheda kiyanne 😂
@sriyalathaellawala9586
@sriyalathaellawala9586 2 ай бұрын
Eka thama . Chande seen eke inne ekai.
@vshadow3445
@vshadow3445 2 ай бұрын
එකෙක් දෙන්නෙක් මැරෙනකං ඔහොම කියන්නකෝ 🙂😤
@KumuduHasaranga-q2c
@KumuduHasaranga-q2c 2 ай бұрын
😂
@kavi3321
@kavi3321 2 ай бұрын
ශික් උඩ පැනගෙන ගිහින් මුන්ට චන්දෙ දුන්නනේ. රනිල් සීය හිටියනම් මොනා උනත් මෙහෙම කරනෙකක් නෑ අපිට😢 පක්ෂ බේදයක් නෙවේ අප්ප මාලිමාවට උපරිමයෙන් සප් එක දුන්නු අපිට මෙහෙම කරද්දි මොනාද වෙන කියන්නෙ කියන්නකෝ.
@roshengeeth2005
@roshengeeth2005 2 ай бұрын
රනිල් සිය හිටියනම් මෙකට අත ගහනවා😢
@nknetwork5292
@nknetwork5292 2 ай бұрын
​​@@roshengeeth2005na ban ranil hitiya nam komath kal yawanne na habai sajith nam kal yawai giya awurudde a/l kal yawanna kiyala kiwweth sajithne
@roshengeeth2005
@roshengeeth2005 2 ай бұрын
@@nknetwork5292 blmu anura mokak hari kiyai dan sirasedi .kvrut comment danne postpone krnn kiyl
@H100R-w8n
@H100R-w8n 2 ай бұрын
ඒක වෙන්නැති පොනිලා ඒලෙවල් එක්සෑම් දවස්වල ලයිට් කපල එක්සෑම් ඉවර වෙච්චි දා ඉඳන් ලයිට් දුන්නෙ..පල යන්න සිලින්ඩර් බයියා 😂
@H100R-w8n
@H100R-w8n 2 ай бұрын
​@@nknetwork5292😂
@HOBBY2pvt
@HOBBY2pvt 2 ай бұрын
කන පලන්න ඕනෙ කැriyage😂❤
@King_Maliya
@King_Maliya 2 ай бұрын
Ubt haminila හැඳි ගෑවිලා පළ ponn kariya. Ube පරම්පරාවට ම hena gahapn me kari වැඩේට
@tharushadilshan2347
@tharushadilshan2347 2 ай бұрын
වි.කො කියනවා සිලබස් ඉවර කරල තියෙන්වන කියලා සිලබස් ඉවර කරනවා තියා ඉස්කොලෙට p6 ගුරුවරයක් නැ o/l වල විද්‍යා සර් p6 කරන්නේ 😂😂
@tharinduthennakoon2777
@tharinduthennakoon2777 2 ай бұрын
ඕක තමා තත්වේ 😢
@TharushaDilshan-py3ez
@TharushaDilshan-py3ez 2 ай бұрын
වි.කො ම බොරු කියද්දි අනිත් අය ගැන මොනවා කතා කරන්නද මෙයා අාව දවසෙ ඉදලා පේපර්ස් ලීක් වෙනවා ලැජ්ජයි.....
@SHAN-un8vr
@SHAN-un8vr 2 ай бұрын
හරි ශෝක් අන්තිමට අරන් තියන තීරණේ 👎ලමයි ටික සිලබස් කවර් නැතුව ලියන්නේ....කමක් නෑ පුලුවන් විදිහට ලියහල්ලා දැන්.චන්දෙ දාන්න යන දවසත් අපරාදෙ
@TharakaWickramasinghe-rl7zf
@TharakaWickramasinghe-rl7zf 2 ай бұрын
Sirwt chnde dnn yn ekth aprde
@H100R-w8n
@H100R-w8n 2 ай бұрын
චන්දෙ නොදී හිටපල්ල එතකොට තොපි රස්සාවක් කරන වයස එද්දි තොපිටත් පුලුවන් පාන් රාත්තලක් රුපියල් දාහක් විතර දීල ගන්න 😂
@dulinanarendra9
@dulinanarendra9 2 ай бұрын
Ekama awurudde A/L exam dekk pawathwima , komsaris thumoo , ane manda ithin
@sriyalathaellawala9586
@sriyalathaellawala9586 2 ай бұрын
Koo balanna dn meyalata chande denna Nov 14 Yana Al set ek . MN NM Yan nh vagakeemen kiynne 😎
@tharinduthennakoon2777
@tharinduthennakoon2777 2 ай бұрын
hamoma e thiraneta enna thiyenne
@sinhalamemes1
@sinhalamemes1 2 ай бұрын
Ape chandath sadahatama na malimawata
@Heshara1225
@Heshara1225 2 ай бұрын
Mn yanneth na 😢
@H100R-w8n
@H100R-w8n 2 ай бұрын
ටකරමට චන්දෙ දෙන නාකින්ගෙයි තොපි වගේ කාලකන්නින්ගෙයි වැඩි වෙනසක් නෑ
@piyumimunasinghe150
@piyumimunasinghe150 2 ай бұрын
ඔබ තුමන්ලාට අපි ඉන්න පීඩනය තේරෙන්නේ නෑ. අපේ පැත්තෙනුත් ටිකක් හිතන්න.😢
@hasinthaedirisingha2028
@hasinthaedirisingha2028 2 ай бұрын
මාලිමා fans ගිහින් පාඩම් කරපන්.😂 fail උනොත් මුට්ට කරගහපන්.
@MethuliDamsini
@MethuliDamsini 2 ай бұрын
අපිට සාධාරණයක් ඉටු කරන්න
@erandamax7320
@erandamax7320 2 ай бұрын
පවුලේ අය පවා අසරණ වෙනවා අපේ කඳුලු දැක්කම.
@vidboyvibes1234
@vidboyvibes1234 2 ай бұрын
තොපි එකෙක්ට දෙන් නෑ චන්දේ 😒
@Ashcharrya444
@Ashcharrya444 2 ай бұрын
Kal dammoth hoda nadda exam eka❤
@Rashmika_Vidushan
@Rashmika_Vidushan 2 ай бұрын
Pidsud yako
@samanthalakshan848
@samanthalakshan848 2 ай бұрын
මේ වගේ උන් ඉන්නකට අයේ කතා කරන්න දෙයක් නෑ 😂
@amindiuththara2589
@amindiuththara2589 2 ай бұрын
rata yannna puluwan kamk thiye nm apitath oni nh exam kal dannna mokd C k thibbma athi ne. haby apita A3k dannmath bh campus ekata api kamathi degree ek karannna yannna hoda rank ekk nethuwa. lankawee api innne api rajaye campus VALATA yannne . oyala theeranaya dennne vena rata valata gihin igena ganna aya gana hithalada? apiata school vala13 vasarata 2nd term test ekk vath thibbbe nh kelinma thibbbe 3rd term ek ekevath hariyata paper tika lakunu balagena varadi hada gannnavath welawak nh . koheda ithin kale . anika apita school patan gaththe january neme march .
@truth502
@truth502 2 ай бұрын
Postponed GCE A/L exam 2024 🖐🏻
@sithijasupun5885
@sithijasupun5885 2 ай бұрын
Htto syllabus iwara naa ape. 2shy karanna oni kiyla gedrkata katak erala kiynne komda.
@harshaniupeksha377
@harshaniupeksha377 2 ай бұрын
@shanthamuhandiram2714
@shanthamuhandiram2714 2 ай бұрын
Thopita hena gahano ballo
@cheranga5983
@cheranga5983 2 ай бұрын
Jara jathiyak mahaththayoo obathumala
@OurPhone-t9n
@OurPhone-t9n 2 ай бұрын
No sir please please please pospone the A/L atleast for 15 days sir please please please
@Chathucamp
@Chathucamp 2 ай бұрын
Plz pospond a/l 😢
@ranjanikariyawasam5835
@ranjanikariyawasam5835 2 ай бұрын
Plz postpond😢
@rashmi2576
@rashmi2576 2 ай бұрын
Postpone the exam 😢
@aaaYaKaP
@aaaYaKaP 2 ай бұрын
hena ghpn
@ominduJanan-hb7yz
@ominduJanan-hb7yz 2 ай бұрын
Puduma kenthiyak සාධාරණ කාලයක් දීපන් අපිට
@g.d.k.g.n.gunathilaka6649
@g.d.k.g.n.gunathilaka6649 2 ай бұрын
Please postpone 2024 a/l
@vinushkadilshani3563
@vinushkadilshani3563 2 ай бұрын
Hena gahuwath madi
@ShanthiSurangani
@ShanthiSurangani 2 ай бұрын
මරු 😢
@H100R-w8n
@H100R-w8n 2 ай бұрын
සිලබස් ඉවර වෙනකන් මොක්කුද බං ඉන්නෙ පාස් පේපර්ස් කරන්න..අපිටනම් සිලබස් කවර් කරල ගොඩක් කල්..පාඩම් කරන්නැතුව එක්සෑම් එකට දවස් දහයක් තියාගෙනත් යූටියුබ් එකේ කමෙන්ට් දදා ඉන්න ගොං පැටව් ටික ෆේල් වෙන එක අහන්නත් දෙයක්ද 😂
@janugalosilu7974
@janugalosilu7974 2 ай бұрын
හෙන ගහපන් හරියට අවුරුදු 2ක්වත් හම්බුන්නෑ😢
@ts20053
@ts20053 2 ай бұрын
Yai yai thamai 😂
@thisusamalka.8944
@thisusamalka.8944 2 ай бұрын
හෙන ගහන්න ඕන මුන්ට. එච්චරයි. 👍
@Navodi...
@Navodi... 2 ай бұрын
⚡️gahanna oni jivitha🙂
@Unknown0yuoansk
@Unknown0yuoansk 2 ай бұрын
Atta😢
@MihirangiBandara
@MihirangiBandara 2 ай бұрын
Aniwaryenm kal danna ona
@yuwanirathnayaka3083
@yuwanirathnayaka3083 2 ай бұрын
resultuth ohoma welawatama danna unanduwa thibboth thm hoda hriytm welwt krn kttiyane.
@tharinduthennakoon2777
@tharinduthennakoon2777 2 ай бұрын
AL වලට අදාල දින ගණනින් පවත්වන්න.ඔබතුමාගෙ මතේටම නැතුව දරුවන් ඉල්ලන දේට සවන් දෙන්න.ඒක සාධාරණ ඉල්ලීමක්.
@amayesha257
@amayesha257 2 ай бұрын
Apita podi kalayak denna barida. Ai mehma krnne.exam parakku wena eka nawattanna kiyla mehma klma hrida. Meka ape anagathee gana prashnayakne. Ai mee prashnedi lamainge patten kauruth blanne natte😥
@RGGayani
@RGGayani 2 ай бұрын
මොන මගුලක්ද ඔයා ගිහින් ලියන්න සර් 🥲
@sandunichathurika3519
@sandunichathurika3519 2 ай бұрын
👍😢
@Biologyclass-f2j
@Biologyclass-f2j 2 ай бұрын
Postpone the al exam
@malshi7100
@malshi7100 2 ай бұрын
Chande denne nh echcharai🙏🖐️
@Deharamadugalla
@Deharamadugalla 2 ай бұрын
Postpone plz AL exam 😢
@AraniDewhara2024
@AraniDewhara2024 2 ай бұрын
Denne nane chande me para thopita😂aparde plweni chandem dunne munta
@rashmisri2819
@rashmisri2819 2 ай бұрын
Exam kal Dann ....oyalge lamaint salli thibbata apit nane
@isurusandaruwan-bm6mc
@isurusandaruwan-bm6mc 2 ай бұрын
syllbus iwr krnne kohomd
@SHAN-un8vr
@SHAN-un8vr 2 ай бұрын
කවුද මේ මිනිහා 🙄
@sasindunimesh910
@sasindunimesh910 2 ай бұрын
Ou bn කවුද මේ බන්😤
@Akindu_Dulwan
@Akindu_Dulwan 2 ай бұрын
තොපි වගේ එක්සෑම් ලං වෙනකන් පාඩම් කරන්න හිටිපු මනුස්සයෙක් නෙමේ ඒ😊 ඔයලා ගැන ඔයාලාගේ හිත දන්නවා ඔයාලට ඕම වෙන්න හේතු දෙකයි 1)පාඩම් නොකිරීම(මේක ගොඩක් අය නෙමේ ටිකක් අය) 2)ඔයාලා තෝරගත්‍තු ක්ලාස් වල වැරැද්ද..අපිත් ඕම තමා සල්ලි පස්සේ යන සර්ලාගේ ක්ලාස් ගිහින් එයාලා අපිට හරියට ඉගැන්නුවේ නෑ පලවෙනි පාඩම අවුරුද්දකට වගේ ඉගැන්නුවා ළමයි ගෙන්නගන්න..අන්තිමේදි කරගෙන කරගෙන යනවා පේපර් කරන් නෑ කාලේ මදිලු ගාලා...ඒ අතින් ගන්න සල්ලි වලට හොදට උගන්නන සර්ලා ඕනි තරම් ඉන්නවා..අපේ ක්ලාස් වල සිලබස් ඉවරයි සෑහෙන්න කල් ඉදන් හැමෝම එක්සෑම් එකට රෙඩි..22 පෙබරවාරි තිබ්බා 23 ජනවාරි තිබ්බා ඔයාලාගේ දෙසැම්බර් මුලට වගේ සෙට් වෙන්න තියෙනවා කිසිම වැරැද්දක් නෑ මේකේ
@Akindu_Dulwan
@Akindu_Dulwan 2 ай бұрын
ඒක නිසා ටියූෂන් සර්ලගෙ වැරැද්දයි ඔයලාගේ වැරදි තීරණයි නිසා මේම කෑගහන්න එපා...හුග දුප්පත් ළමයි ඉන්නවා හොදට එක්සෑම් එකට ලැහැස්ති වෙලා..කලින් ඉදන්ම මෙ කතාව කිව්වනේ එක්සෑම් තියෙන දවස ඒක ටගට් කරලා ඔය ඔයාලා ක්ලාස් යන සර්ලා කරන්නේ නැතුව ඇති..ඔයාලාගේ ඔක්තෝම්බර් තියන්න තිබ්බ එක්සෑම් එක ඔය නොවැම්බර් දැම්මේ..මොලයක් තියෙන 24 එකෙක් තේරුම් ගනී...මේ කාලෙන් එක දුප්පත් ළමයෙක් ගේමක් ගැහුවොත් ඇයි ඔයාලට බැරි.මුල ඉදන් ගේම ගහපු ළමයට කොච්චර අසාධාරණද..ගිය පාර කල් දැම්මේ රිසාල්ට් ඇවිත් මාසයකින් වගේ එක්සෑම් තියන්න තිබ්බ නිසා..මේ පාර ඒම නෑ රීසාල්ට් එව්වා ගානට..කිසිම අවාසියක් නෑ බුද්ධිමක් එවුන් තේරුම් ගනී සිලබස් කවර් නැ කියන්න එපා..ඒක ඔයාලගේ ක්ලාස් වල වැරැද්ද
@SHAN-un8vr
@SHAN-un8vr 2 ай бұрын
@@Akindu_Dulwan මන් මැත්ස් කරලා engineer faculty select උන කෙනෙක් 😴
@adithya3956
@adithya3956 2 ай бұрын
​@@Akindu_Dulwanඇත්ත 🥲
@Yoonus-x2x
@Yoonus-x2x 2 ай бұрын
Pls don't postpone the exam. By now we have got ready upto a certain level.
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d 2 ай бұрын
Ol re correction results release karannakoooo ikmanata sir😢😢
@ෆියෝනා-Fiona
@ෆියෝනා-Fiona 2 ай бұрын
හෙන ගහලත් මදි මුන්ට ළමයින්ට කරන අසාදාරණයට
@sinhalamemes1
@sinhalamemes1 2 ай бұрын
Me harak hadanne adyapane paudgalikaranaya karanna
@amayesha257
@amayesha257 2 ай бұрын
Apee patten tikak mee gana blanna.api loku prashneka inne.😕
@ChamaliNalanda
@ChamaliNalanda 2 ай бұрын
Exam කල් දැම්මේ නැති උනොත් දෙන්නේ නෑ ඉදපන්කෝ ජන්දයක්ව්ත්
@thashanisha2769
@thashanisha2769 2 ай бұрын
Ethkot sir 2025 ayt exam November neweid
@Win12577
@Win12577 2 ай бұрын
October -november
@අභී-ම2ස
@අභී-ම2ස 2 ай бұрын
October 20
@chadeerasilva8246
@chadeerasilva8246 Ай бұрын
Thank you sir❤
@isurusandaruwan-bm6mc
@isurusandaruwan-bm6mc 2 ай бұрын
meka kal danna oni
@VenukaDinujaya
@VenukaDinujaya 2 ай бұрын
Thopita welawata results ewannawath puluwan da apita kal danne na kiyanne
@Navoda_2004
@Navoda_2004 2 ай бұрын
Hena gahanne munta hena 7ma
@dinushabandara3024
@dinushabandara3024 2 ай бұрын
අපිට විතරක් නෙමේ 2025 අයටත් ඕකමයි වෙන්නේ
@DinethYasarathna-be6xy
@DinethYasarathna-be6xy 2 ай бұрын
mee ballata hena gahala merenna one
@danumpedia
@danumpedia 2 ай бұрын
Dakka shakthimathma vibhaga komasaris
@shanikamadumali6455
@shanikamadumali6455 2 ай бұрын
Ai ane mema karanne laminta. Api illanne apita labiya yuthu kale
@Del954
@Del954 2 ай бұрын
Please pospone the exam
@Yoonus-x2x
@Yoonus-x2x 2 ай бұрын
December month eke Wath exam eka thiyanna. January ma ona naha
@LessondontLoceyourpen-yi5dx
@LessondontLoceyourpen-yi5dx 2 ай бұрын
පේන්නම බැරි මනුස්සයෙක් 🙂
@KasunManoth
@KasunManoth 2 ай бұрын
me lamaita sadaranayak wiya yuthumai..
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 2 ай бұрын
Kal yanne..thank you...Edexcel wage welawata thiyala masa deken results enna ona...Rata yana lamita asadharanayak...Mage cousin kenek AAA aragenath colombo medicine yanna bari nisa Australia giyakoti 5kata..malaysia,aussie,belarus yana ayata mona degree eka karanna giyath kal yanawa results parakku unama..edexcel aya ganata rata yanawa aussie,malaysia,uk ..ape 2003 ayyalata ehema results awe sep wala..eyala kal giya.. ithin ehema wenna hoda na.. Samahara aya kiyanawa AAA aran lankawe uni yana eka hodai kiyala AAA aran Monash wage hoda uni thiyagena world ranking 20 ganan wage thiyena, mokatada 1000+ world ranking thiyena uni yanne??? ekath awu 21di... Kal danna epa exam..mn danna godak aya exam karanawa..kal yanna ona na!
@IMATH2003
@IMATH2003 2 ай бұрын
Oyata wage hamotama salli nane rata ynna. Ehenm api a/l nokara foundation krla foriegn uni ekakta ynwane😅
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 2 ай бұрын
@@IMATH2003 ow foundation karapu gamanma yanna baha,conditions thiyenawa..UK nm als hari naththam foundation karala degree eke awuruddhak dekak karala hari thamai yanna wenne..Aussie nm foundation karla condition matha yanna puluwan..ow ithn salli ona aussie yanawanm 8 million per year ,UK nm 10-12 million medicine wagenm 12-15 million per year tamai...koti ganan yanawa... E thathweta lankawe uni genna nm kal yawi, mehema giyoth thawa 20 years + yawi..eth kiyanna ba..poverty eka nisa thamai me okkoma karuma lankawe minissunta..politics matha thamai okkoma decide wenne!
@poorni567
@poorni567 2 ай бұрын
ඔයා අපිටත් එක්ක සල්ලි දෙනවා නම් අව්ලක් නෑ බ්‍රෝ.. 😂
@sandunimaheshika5674
@sandunimaheshika5674 2 ай бұрын
mutaa druwo nedda
@avishkagayashan546
@avishkagayashan546 2 ай бұрын
POSTPOND AL EXAM
@Minishkawshi
@Minishkawshi 2 ай бұрын
Balannko commnt hmoma kiynne al kal dnna kiyala koo suluthree .....😅 ane vi. ko.. ape ithuru 74 dina tik labadenna...😊
@PathumShanaka-qc7fh
@PathumShanaka-qc7fh 2 ай бұрын
උබ ලියපම් කැරිය😂
@CHskarking
@CHskarking 2 ай бұрын
Okkoma admission aragena ohe gihim. Liyna eki aththe ayenm chande den nh.
@erandiMadushani-b2r
@erandiMadushani-b2r Ай бұрын
Munta pissuda koheda?
@Navoda_2004
@Navoda_2004 2 ай бұрын
Munta api wagay ahinsaka ayagay duca terenne nh
@Tharushi_Premachandra
@Tharushi_Premachandra 2 ай бұрын
This is a fake video
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН