2024 අලුත්ම "අමරන්" චිත්‍රපටය සිංහලෙන් | Amaran Movie Review in Sinhala | Sahe Film

  Рет қаралды 132,669

Sahe Films

Sahe Films

Күн бұрын

Пікірлер: 349
@SaheFilms
@SaheFilms 3 күн бұрын
ලොව කොතැනක හෝ තම මව්බිමේ උන්නතිය උදෙසා විසිහතර පැය සීරුවෙන් සිටින සියලු මුරදේවතාවරුන්ට මෙය උපහාරයක් වේවා. මගේ රටේ වීර සෙබළුන්ට විශේෂ ප්‍රණාමය .❤️🙏💪❤️
@sahanthennakoon760
@sahanthennakoon760 15 сағат бұрын
ලංකාවේ නම් දැන් බහුතරයක් හමුදාව විවේචනය කරනවා ගරහනවා,අපහාස කරනවා ආර්ම් එකේ හැමදේටම ඇගිලි ගහනවා මුල මතක නැති ගුණමකු මිනිස්සු (විරුවා සිහි වීමට මරුවා දොරකඩට පැමිනිය යුතුය)
@lakshi882
@lakshi882 2 күн бұрын
මගේ තාත්තව මතක් වෙනවා🥺💔 මට මේකේ අන්තිම ටික බලන්න බැහැ😢 💔 අපේ ජීවිත කතාවම අවුරුදු 15 කට පස්සේ ආයෙත් දැක්කා😢💔 ඒ විදියටම හැම සිදුවීමක්ම තියනවා😢මට අවුරුදු පහෙදී ඔය විදියටමයි තාත්තා රට වෙනුවෙන් මාවයි අම්මයි තනි කරලා ආයේ නොයෙන්නම ගියේ😢💔මුලින්ම අපේ සීයයි ආච්චි කැමති වෙලා නෑ අම්මා තාත්තව බදිනවට😢ඒ සිදුවීමත් මේකේ තියනවා😢මේ කතාවෙයි අපේ කතාවෙයි තියන එකම වෙනස තාත්තා නැති වෙද්දී එයා දන්නේ නෑ අම්මගේ බඩේ මල්ලී ඉන්නවා කියලා😢එයාගේ මිනිය ගෙනාව දවසේ තමයි දැනගත්තේ💔
@SaheFilms
@SaheFilms 2 күн бұрын
🥺❤ proud of your dad. He is a national hero . RIp🥺❤💪❤️🔥
@srinuwan9616
@srinuwan9616 2 күн бұрын
Me to mge thathta nathi une mata masa 06di 😢😢
@SaheFilms
@SaheFilms 2 күн бұрын
A hero who was in the army❤💪🔥🥺 RIP
@ishararanasinghe5693
@ishararanasinghe5693 Күн бұрын
ඔයාගේ තාත්තා ජාතික වීරයෙක්💐 අපි අද මේහෙම නිදහසේ ඉන්නේ එයාලා නිසා.තාත්තා ගැන , අම්මාගේ, ඔයාලගේ කැපකිරීම ගැන අපට තියෙන්නේ ලොකු ගෞරවයක්❤❤❤❤❤❤❤
@AwanthiNelum-z1x
@AwanthiNelum-z1x Күн бұрын
My salute to your dad🥰🫡
@pramudikaushalya6308
@pramudikaushalya6308 Күн бұрын
මම ආදරේ කරන කෙනත් stf එකේ... එයාගේ තාම traning එක.. මාස ගානකට පස්සේ මං එයාව දකින්නේ කොහේ හිටියත් බලන්න අවසර දුන්නු ගමන් එයා ආසම දේවලුත් අරන් මං යනවා එයාව බලන්න camp එකට.. මගේ ගෙදරනුත් ඉන්දු ගෙදරින් වගේම මගේ ආදරේට අකමැතියි.. ඒ මගේ තාත්තත් හමුදාවේ නිසා... අම්මට වගේම මටත් එයා නිවාඩු එනකම් හැමදේම තනියම දරගන්න වෙයි කියලා තාත්තට හිතෙනවලු.. ඒත් එයා හමුදාවට යනවට වැඩිපුරම ආස වුණු කෙනා මම එයා දිනන දවසක් වෙනකම්ම මං එයාගේ හෙවනැල්ල වගේ ඉන්නවා..
@SaheFilms
@SaheFilms Күн бұрын
💪🔥❤
@MyDigitalDiary-c1q
@MyDigitalDiary-c1q 15 сағат бұрын
🥺 මන් වගේ
@MgMahi-dh6nw
@MgMahi-dh6nw Күн бұрын
සහේ හරි ලස්සනට කතා ගොඩ නගලා තියනවා. වොයිස් එකත් හිතට වදින විදියට කියනවා❤❤
@SaheFilms
@SaheFilms Күн бұрын
❤️
@darkprogrammer9760
@darkprogrammer9760 3 күн бұрын
මට මේක බලනකොට මතක් උනේ මහසොහොන් බලකා මේජර් ලලිත් ජයසිංහ. කතාව වෙනස් උනත් එයාගේ බිරිදයි දුවයි නිසා. ❤❤ මොකද ඒ වීරයාගේ සැමරුම් වලට ඒ දෙන්නත් මේවගේ ඇවිල්ල ඉන්න නිසා.
@SaheFilms
@SaheFilms 2 күн бұрын
❤ major lalith jayasinhe ❤💪🔥
@chathupaupamal1570
@chathupaupamal1570 2 күн бұрын
khenda full movie ek beluwe?
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 Күн бұрын
මේජර් ලලිත් ජයසිංහ ගැන කියන්කෝ please
@udeshaweerasekera5594
@udeshaweerasekera5594 Күн бұрын
​@@chathupaupamal1570google eke amaran movie with sihala sub kiyala search karanna
@Malshan-p9k
@Malshan-p9k Күн бұрын
මෙ වගෙ බිරින්දෑවරු කොපමනක්නම් ඇති ද තමන්ගෙ වේදනාව යටපත් කරගෙන දරුවො වෙනුවෙන් තම සැමියගෙ මතකයන් එක්ක ජිවත් වෙන ❤
@SaheFilms
@SaheFilms Күн бұрын
@ShashiHewapathiranage
@ShashiHewapathiranage Күн бұрын
අක්කේ මම දැනට බලපු හොදම voice එක ඔයාගේ..ගොඩක් දැනෙනවා film බලද්දී❤ අපේ රටෙත් යුද්දේ කාලේ රට වෙනුවෙන් ජීවිත පූජා කරපු හැමෝටම මේක උපහාරයක් වෙන්න ඕන ❤
@SaheFilms
@SaheFilms Күн бұрын
❤️
@pmmaithree949
@pmmaithree949 16 сағат бұрын
Nish kella ❤ oyath hodai
@Takashidayo---
@Takashidayo--- 2 күн бұрын
ප්‍රබා මරපු හැටි මතක් වුනා වගේම අපේ රටේ මුකුන්ත් ලා කී දාහක් මැරෙන්න ඇද්ද
@SaheFilms
@SaheFilms 2 күн бұрын
🥺🙏💪🔥❤
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 Күн бұрын
අපේ රට වෙනුවෙන් දිවි පිදූ ආබාධිත වුන සෑම රණ විරුවෙක්ටම මගේ ප්‍රණාමය❤ මා කල පිනක් වේද ඒ සියලු දෙනාටම අනුමෝදන් වේවා! ස්තූතියි අපිට නිදහසේ ජීවත් වෙන්න කැපකිරිම් කලාට😘
@SaheFilms
@SaheFilms Күн бұрын
@SangeethPushpakumara-h7x
@SangeethPushpakumara-h7x 3 күн бұрын
😢 ලස්සනයි ගොඩක් දුකයි
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@shashiamanda-k4x
@shashiamanda-k4x 2 күн бұрын
2009 යුද්දෙ ඉවර නොවෙන්නේ අදට ඔය කතා ලංකවේ තියනවා 2009 කලින් උන කතා ලංකවේ ෆිල්ම් නොගහුවට ලංකවේ එහෙම අම්මලා තාත්තා බිරින්දෑවරු අනාථ උන අවස්ථා ගොඩයි දේශලනය අතින් මහින්ද රාජපක්ෂ පැරදුනාට යුද්දෙ අතින් නියම මනුස්සයෙක් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ සරත් ෆොන්සේකා වසන්ත කරන්නාගොඩ රොෂාන් ගුණතිලක ඒ වගේම යුදේදේ දී දිවි දුන්නා යුද්දෙ කරපු අපේ හමුදා සෙබළුන්ට එදා රැක්ක ඒ බීම අද වෙන කොට නිකම්ම දෙන්න වෙලා ජාතියක් විදිහට අපි ඒ අතින් අස්ථර්කයි
@SaheFilms
@SaheFilms 2 күн бұрын
Great comment ❤💪🔥
@Supu-s4h
@Supu-s4h 2 күн бұрын
Politics katha oni na ane.meka Army eke aya sambanda kathawak.Ana dunna kenata wada watinakama wadi nirbeethawa yuddeta muhuna dunna aya😊
@shashiamanda-k4x
@shashiamanda-k4x Күн бұрын
@@Supu-s4h අනේ පැන්චෝ කියපු එක තේරුම් ගන්න😂😂 අණ නැතුව යුද්ද කරන්න බැහැ😂😂 යුද්දෙකට පපුව දුන්නා කියලා දින්න බැහැ සැලැස්මක් නැතුව සැලසුම් එක්ක යුද්ධයක් යන්නේ දේශපලනය ගැන නොවේ කියන්නේ යුද්ධයක් කරද්දී ඉහළින් නියෝග එන්න ඕනේ නැතුව දේවල් කරන්න බැහැ ෆිල්ම් එක ඇතුලේ එහෙම එක තැනක හරි අපූරුවට එක පහදලා දෙනවා කතාවේ . අසාර්ථකයි කියන්නේ එකේ තේරුම තමා තලපති විජය කියනවා ලංකාවේ උතුර දෙමළ ඊලාම් එකට දෙන්නළු එක පැත්තෙන් මේගොල්ලො අවුරුදු 30 වහපු පාරක් අරිනවා පලාලි කෑම්ප් එක ළග ඒවා ගැන මොකද කියන්නෙ ළමයි
@JeewanthiRathnayaka-q8z
@JeewanthiRathnayaka-q8z 2 күн бұрын
ඊයෙ ෆ්බී එකෙ දැකල බලන්න බැලුවා ඒත් යූ ටියුබ් එකේ බලන්න් බැරි හින්දා දුක් උනා.තෑන්ක්ස් ඔයාට❤❤
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@udeshaweerasekera5594
@udeshaweerasekera5594 Күн бұрын
Google eke with sinhala sub balanna
@FerozKhan-bu8rt
@FerozKhan-bu8rt 11 сағат бұрын
Tamilgun.com eke HD balanna puluwang
@Prasanna-yn1qv
@Prasanna-yn1qv 2 күн бұрын
දැන් බැලුවා සම්පූර්ණ ෆිල්ම් එකම. අන්තිම ටික නම් බලන්න බෑ ඇස් වලට කදුලු ආවා.🥺🥺🥺🥺🥺🥺🥺❤❤
@NimeshaPriyadarshani-qt8ki
@NimeshaPriyadarshani-qt8ki Күн бұрын
බලන්න ක්‍රමයක් කියන්නකෝ
@shalikamaduwanthishalikama6629
@shalikamaduwanthishalikama6629 4 сағат бұрын
ඔව් බලන්න ක්‍රමයක් කියන්න
@Lofimusicvideocreater
@Lofimusicvideocreater 2 күн бұрын
අපේ ලලිත් ජයසිංහ වගේ ❤😊
@SaheFilms
@SaheFilms 2 күн бұрын
💪❤️🔥
@dinumadushani8165
@dinumadushani8165 Күн бұрын
ඇත්තටම මගේ රටේ යුද්ධය නැති කරපූ ඒ මහා නායකයින් ටත් ( හිටපු ජනාධිපති මහින්ද ඇතුළුව )හමුදා සෙබලුන්ටත් මගේ ප්‍රණාමය !!!
@vihansawasala3198
@vihansawasala3198 3 күн бұрын
ඇඩුව සෙට් එක මෙහාට😢
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@ConfusedClothes-wb7gu
@ConfusedClothes-wb7gu 2 күн бұрын
මගෙ තාත්තාත් ආමිඑකේ හිටපු සෙබලෙක්.මමත් පුංචි කාලෙ ඉදලම ආසාවෙන් හිටියෙ ආමි එකට බැදෙන්න.ඒත් ඒකට ගෙදරින් ඉඩක් ලැබුනෙ නෑ.මුලු හදවතින්ම බලපු හදවතට දැනුන ෆිල්ම් එකක්.ජීවිතයේ පුලුවන් ගැමවෙලාවෙම රට වෙනුවෙන් දෙයක් කරමු....
@SaheFilms
@SaheFilms 2 күн бұрын
🥺❤️💪🔥
@shyamaleeyapa5408
@shyamaleeyapa5408 Күн бұрын
අවුරුදු 30 ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා දිනපු අපේ ආමි එකට ඕවා මොන කථාද? වැඩිය ඕන නෑ වීරෝධාර රණවිරුවන් ට උපහාර පිනිස හදලා තියෙන බස් හෝල්ට් ගණන බලන්න, හැම ගමකම ඔය වගේ රණවිරු බිරින්දෑවරු ඉන්නවා. වෙනසකට තියෙන්නේ ඒ හැමෝටම පිලිම හදලා නෑ.
@SaheFilms
@SaheFilms Күн бұрын
@MadusankaSandun-v6f
@MadusankaSandun-v6f 3 күн бұрын
ඇත්තටම ලස්සනයි අක්කෙ අපේ යුදහමුදාවේ සෙබලු කියක් මේ වගේ රට වෙනුවෙන් මැරෙන්න ඇතිද ❤
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@I.A.P.HESHAN
@I.A.P.HESHAN 3 күн бұрын
😘💁0:08 ලස්සනයි අක්කේ ඇත්තටම සුපිරි. මේ වගේ ෆිල්ම් ආසාවෙන් නරඹන අප වෙත දිගටම ගෙන එන මෙන් ආ දරයෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.☺️ආදරෙයි.❤️ජේසු පිහිටයි. බුදු සරණයි. හැමෝටම. 🙏🙏🙏🙏🙆
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@rajithaharshanagunarathna6779
@rajithaharshanagunarathna6779 Күн бұрын
ඉදියන් ආමි එකේ මේජර් මුකුන්ද වගෙ ගොඩක් අය ලංකාවේ ආමි එකෙත් හිටියා හැබැයි එයලාගේ කතා ගැන නිර්මාණ ලංකා චිත්‍රපට කර්මාන්තයෙන් බිහිවුනේ නෑ වෙන්නෙත් නෑ
@SaheFilms
@SaheFilms Күн бұрын
@RishadiAsinsala-q3k
@RishadiAsinsala-q3k 2 күн бұрын
🥺 මගේ මහත්තයත් කමාන්ඩෝ එකේ ඒක නිසාම මේ film එක බලන්න ආවෙ එයා දැනුත් කෝස් එකක ඉන්නෙ( LRP) කතා කරන්න වත් 4න් නෑ කැලේ ඉද්දි කොමත් සික්නල් නෑ 😞 එයා කතා කරනකම් තාමත් මග බලන් ඉන්නව ❤
@SaheFilms
@SaheFilms 2 күн бұрын
Proud of you . ❤️ Sl commando😈👹😍😘💪🔥❤
@MyDigitalDiary-c1q
@MyDigitalDiary-c1q 15 сағат бұрын
🥺
@setireeakshala2415
@setireeakshala2415 21 сағат бұрын
මගෙ අයියලා හය දෙනාගෙන් තුන් දෙනෙක්ම හමුදාවෙ...යුද්ධෙන් ලොකු අයියා නැති උනා 😢❤.....
@SaraniSarani-jm4if
@SaraniSarani-jm4if 2 күн бұрын
සෙබල බිරිදක් විතරයි දන්නේ ඒ වේදනවා.😢😢
@SaheFilms
@SaheFilms Күн бұрын
@NisansalaHerath-eb3ik
@NisansalaHerath-eb3ik Күн бұрын
ඇත්තටම ලස්සන film ekk ගොඩක් දුක හිතෙන ලස්සනම ලස්සන කතාවක් ❤❤ 🥺🥺
@SaheFilms
@SaheFilms Күн бұрын
@sudarmanpradeep4327
@sudarmanpradeep4327 2 күн бұрын
නැවත බලන්න දෙයක් නෑ ඔබගේ පැහැදිලි කිරීම හොදින් අවබෝධ කරගත හැකිය... ජයවේවා......
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@dilshankavinda5271
@dilshankavinda5271 3 күн бұрын
I watched this movie and this is.m very emotional film this is real story convant to the movie real name Mukunda’s and he’s wife shretha respect sir Mukunda’s
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@diharahasinidu6346
@diharahasinidu6346 20 сағат бұрын
මාරම ලස්සන කතාවක්.හිතට වැදුන.ඇස් වලට කදුලුත් ආව..😢
@nipuniumanda2973
@nipuniumanda2973 Күн бұрын
මගේ අයියලා තුන් දෙනාම නේවි එකේ දැන් මේ ලගදි නිමාඩුවට ඇවිත් ආපහු කෑම්ප් එකට ගියා පපුව පිච්චෙනවා එයාලා නැති උනාම ඉන්නකම් රන්ඩු කරලා ගිහාම දැනෙන දුක මැරෙන්න තරම් දුකයි
@SaheFilms
@SaheFilms Күн бұрын
Proud of your brothers 💪❤️🔥
@upekshaimali5084
@upekshaimali5084 15 сағат бұрын
Film එකත් ලස්සනයි...... ඔයාගේ කටහඩත් හරිම ලස්සනයි..... සුබ පතනවා ඔයාට❤
@SaheFilms
@SaheFilms 2 сағат бұрын
@Hirushi2
@Hirushi2 3 күн бұрын
අන්තිම මේ වගේ Music දාන්න එපා අයියෝ ඇඩෙනවනේ....🥺😭😭
@SaheFilms
@SaheFilms 2 күн бұрын
🥺❤
@LaskshimaSamuduni
@LaskshimaSamuduni 3 күн бұрын
Marama lasana film ekak danakan hitiye❤
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@Nishadi2002
@Nishadi2002 3 күн бұрын
Thnks akkiyooo mn bln hitiye me film eke rewiv ekk blnn film ekth blnn one khomri .❤😊
@SaheFilms
@SaheFilms 2 күн бұрын
අපේ ටෙලිග්‍රෑම් channel එකෙන් බලන්න පුළුවන් . Comment section eke උඩම ලින්ක් තියෙනවා .❤
@ashinshaprasadi7173
@ashinshaprasadi7173 10 сағат бұрын
මගෙ husband යුධ හමුදා සෙබලෙක්.....❤❤❤❤ හැම වෙලේම මගේ ළග නැතත්, කතා කරන්න හැම වෙලේම නැත්ත ලැබෙන තප්පරයත් විදිනවා...
@SaheFilms
@SaheFilms 2 сағат бұрын
@rshaputhanthrihaputhanthri7913
@rshaputhanthrihaputhanthri7913 10 сағат бұрын
ලස්සනයි . ඔයා ලස්සන ට රීවීව් එක දුන්නා .
@IreshaPriyadarshani-h6c
@IreshaPriyadarshani-h6c Күн бұрын
Akke oyage videos harima lassanai.....♥️ hitha niwenawa🥰 lassana videos apita gena oyata magen lassana mal mitak 💐
@SaheFilms
@SaheFilms Күн бұрын
🤗❤
@lakshirithu
@lakshirithu 10 сағат бұрын
lassana film ekak . mn haduva
@Ishu00011
@Ishu00011 2 күн бұрын
ඇත්තටම ඇඩුනා දෙයියනේ පව් 🥺🩷 ලස්සනම ෆිල්ම් එකක් බලපු
@SaheFilms
@SaheFilms 2 күн бұрын
🥺❤️
@rpdperera7079
@rpdperera7079 Күн бұрын
ෂා,හරිම,අපූරුයි විස්තරේ....දුකයි ඒ උනාට
@umeshamadumalimadumali1771
@umeshamadumalimadumali1771 3 күн бұрын
පට්ටම පට්ට ෆිල්ම් එකක් සුපිරු🥰♥️
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@DulaniAnuradha-fp4iq
@DulaniAnuradha-fp4iq 3 күн бұрын
ඇත්තටම ලස්සන යි ❤😢😢
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@d.m.madhushanidissanayake454
@d.m.madhushanidissanayake454 2 күн бұрын
තාත්තා army එකේ මහත්තයා navy marine එකේ මගෙ තාත්තනම් අකමැති උනේ නැහැ රට රකින කෙනෙක්ව මං marry කරන එකට 🥺❤️ ඒ දෙන්නම නිසා මට ගොඩක් ආඩම්බරයි 🥺❤️ ඒත් දැන් මගේ තාත්තයි අම්මයි දෙන්නම නැහැ 😔
@SaheFilms
@SaheFilms Күн бұрын
💪❤️🔥
@MyDigitalDiary-c1q
@MyDigitalDiary-c1q 15 сағат бұрын
🥺🥺
@charuniHettiarachchi-h4f
@charuniHettiarachchi-h4f 2 күн бұрын
හරිම ලස්සනයි ❤
@SaheFilms
@SaheFilms 2 күн бұрын
❤️
@senaliNadeeshani
@senaliNadeeshani 3 сағат бұрын
Lassanai godak ❤❤❤❤
@RuviniUdara-bg3nx
@RuviniUdara-bg3nx 3 күн бұрын
Nice film
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@imashapresadini6232
@imashapresadini6232 2 күн бұрын
අනේ මාරම ලස්ස්න film එකක්❤️🥺
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@Nethuki.6
@Nethuki.6 3 күн бұрын
Induge lassana 😍
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@nayananandani5353
@nayananandani5353 Күн бұрын
Thank you 💕🌹
@SaheFilms
@SaheFilms Күн бұрын
@siranthachandimal4642
@siranthachandimal4642 2 күн бұрын
පට්ට ලස්සන වගේම පට්ට දුක හිතෙන Film එකක්😢
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@anuvlogs5265
@anuvlogs5265 16 сағат бұрын
Harima lassanai movie eka
@BimashiRathnayake
@BimashiRathnayake 2 күн бұрын
තම දිවිය නොතකා දිවා රෑ රට වෙනුවෙන් වෙහෙසෙම සියලුම රණවිරුවන්ට,වීරවරියන්ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි🙏 මගේ පෙම්වතත් යුධ හමුදා නිලධාරියෙක් මොන උනත් මාත් දරාගන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්❤️
@SaheFilms
@SaheFilms 2 күн бұрын
Proud of you ❤ 💪🔥❤️
@diaryofrivi7721
@diaryofrivi7721 Күн бұрын
Ehema hithanna epa.eyata mukut wenne ne
@SLCricketSpace
@SLCricketSpace 2 күн бұрын
hello. oya business promotion karanwada ? kohmda contact kraganne oyawa
@SaheFilms
@SaheFilms 2 күн бұрын
contact us via email -: contact.sahefilm@gmail.com
@FerozKhan-bu8rt
@FerozKhan-bu8rt 11 сағат бұрын
Es walata kandulu genaapu niyama movie eka...its a true story of major mukund (Indian Army)
@jjjjjjjjpppppp
@jjjjjjjjpppppp Күн бұрын
මේ කතාවෙ යුද්ධයේ කොටස් හැර, ආදරණීය කොටස් ඔක්කොම වගේ අපේ කතාවෙත් තියෙනවා 😊❤️ හැබැයි army නෙවෙයි police ❤️
@SaheFilms
@SaheFilms Күн бұрын
@danukannangara309
@danukannangara309 Күн бұрын
ගිය සතියේ බැලුවා malayasiya waladi❤
@NethminiPramodya-ib8vb
@NethminiPramodya-ib8vb 3 күн бұрын
ඒ ආදරේ ❤🥺
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@MadushaniGunawardhana-w2k
@MadushaniGunawardhana-w2k 22 сағат бұрын
💔🥺 අනේ...එක හරිම ලස්සන කතාවක්
@HeshaniDarshika-o7n
@HeshaniDarshika-o7n 2 күн бұрын
ඒ ආදරේ නම් හරිම ලස්සනයි 🤍
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@harshanidissanayake7871
@harshanidissanayake7871 Күн бұрын
අම්මෝ මාරම ලස්සනයි 😢😢😢
@SaheFilms
@SaheFilms Күн бұрын
@udeshaweerasekera5594
@udeshaweerasekera5594 2 күн бұрын
Man nam kalin film eka beluwa eth oyage review ekath harima lassanai, tawa ekak mukundgei indugei duwage bday ekath mage bday ekamai😊😊
@SaheFilms
@SaheFilms 2 күн бұрын
❤🎉
@wmaduwawmashi2032
@wmaduwawmashi2032 Күн бұрын
ලංකවෙත් මේවගේ කන්ල් කෙනෙක් හිටියා කනල් ලලිත් ජයසින්හ
@chameerudayanga2973
@chameerudayanga2973 2 күн бұрын
❤ akanam kiyala vadak na සුපිරි ana.❤
@SaheFilms
@SaheFilms Күн бұрын
@Senu2004-d9w
@Senu2004-d9w 2 күн бұрын
Aneee film ek harima lassnai ❤🥺
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@AnuradhaHettiarachchi-m5y
@AnuradhaHettiarachchi-m5y Күн бұрын
ඇඩුනත් එක්ක ❤
@SaheFilms
@SaheFilms Күн бұрын
@Mahikoongahawaththa.2002
@Mahikoongahawaththa.2002 Күн бұрын
ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්💗😢
@SaheFilms
@SaheFilms Күн бұрын
@UpekshaInduwari
@UpekshaInduwari Күн бұрын
මගේ තාත්තත් sf 🥺❤️ ඒත් එයා වෙඩි වැදිලා ආබාධිත ව ඉදියේ 😓 හැබැයි දැන් එයා අපි ගාව නෑ 😓😓 නිවන් සුව ලැබේවා මගේ තාත්තට 😓🙏
@SaheFilms
@SaheFilms Күн бұрын
Proud of your dad🥺💪❤️🔥
@dhammikashamalee9359
@dhammikashamalee9359 Күн бұрын
හරිම ලස්සනයි ❤❤❤
@SaheFilms
@SaheFilms Күн бұрын
@bokka9668
@bokka9668 Күн бұрын
ලස්සනයි මූවි එක❤
@SaheFilms
@SaheFilms Күн бұрын
@chathuranga6506
@chathuranga6506 9 сағат бұрын
අම්මෝ හදවතට දැනුන ඒ හැගීම ආමී එකෙ උන්න කාලේ වගෙම දැනුනා
@maleeshasampath-vf4fz
@maleeshasampath-vf4fz 3 күн бұрын
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@SdSd-wu8ub
@SdSd-wu8ub Күн бұрын
Harima lassani aduna ath 😮balu😂wa
@SaheFilms
@SaheFilms Күн бұрын
@jayamalipawithra7648
@jayamalipawithra7648 Күн бұрын
අනේ මාත් හරිම ආසාවෙන් බැලුවා .ඒත් අවසාන ය හරිම දුකයි😢.
@SaheFilms
@SaheFilms Күн бұрын
@ThewankaThewanka
@ThewankaThewanka 3 күн бұрын
ලස්සනයි සහේ❤❤❤❤❤
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@Nipuni-t4i
@Nipuni-t4i 6 сағат бұрын
❤❤❤❤
@MrPradeepsamantha
@MrPradeepsamantha 4 сағат бұрын
@sohanJanatham
@sohanJanatham 19 сағат бұрын
💙❤️
@GayaniPabasara-u6g
@GayaniPabasara-u6g 10 сағат бұрын
❤️❤️❤️❤️
@ShaniPriyadarshani-g7t
@ShaniPriyadarshani-g7t 3 күн бұрын
මාරම ලස්සනයි ඒත් මාරම දුකයි
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@Ishuvlogs-s2y
@Ishuvlogs-s2y 14 сағат бұрын
Mulu film ekama balala ada ekama dawase ayemath a katawa ahannai mama awe. Patan gattu thana idan iwara wenakanm eka husmata baluwa wagema iwara wenakanma kadulu adu nathuwa as walin watuna. Harima lassana katawak. 😊❤
@SaheFilms
@SaheFilms 14 сағат бұрын
@ashenkavinda5025
@ashenkavinda5025 3 күн бұрын
❤❤❤❤
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@rishinisenara8079
@rishinisenara8079 Күн бұрын
Harima lassanai❤️🥳
@SaheFilms
@SaheFilms Күн бұрын
@elaremix2366
@elaremix2366 3 күн бұрын
😮❤❤
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@pothgullo
@pothgullo 10 сағат бұрын
රට වෙනුවෙන් යුධ බිමේදි දිවි පිදූ රණවිරුවන්ටත්.. නොබියව රට වෙනුවෙන් යුධ බිමට ගිය රණවිරුවන්ටත් උත්තමාචාරය ❤❤❤ මේ ෆිල්ම් එක බලන්න බෑ 🥺🥺😭😭
@DHANU147
@DHANU147 2 күн бұрын
අපේ සේබලුන්ගේ මේ වගේ කොච්චර films කරන්න පුලුවන්ද 😔
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@piyuminisansala2348
@piyuminisansala2348 2 күн бұрын
Ow niro wage sebalu
@SaheFilms
@SaheFilms 2 күн бұрын
❤​@@piyuminisansala2348
@imadithpunsara7535
@imadithpunsara7535 Күн бұрын
💪
@SaheFilms
@SaheFilms Күн бұрын
@reshankumara3456
@reshankumara3456 3 күн бұрын
❤❤❤❤❤❤
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@tipper_rider1
@tipper_rider1 Күн бұрын
@SaheFilms
@SaheFilms Күн бұрын
@kaludeepasilvanishantha6974
@kaludeepasilvanishantha6974 Күн бұрын
🙏🙏🙏🙏🙏
@chathurikajayalath
@chathurikajayalath Күн бұрын
❤❤❤❤❤❤❤❤
@SaheFilms
@SaheFilms Күн бұрын
@bipasharusirini2851
@bipasharusirini2851 Күн бұрын
❤️🥺
@InduwarianuththaraPerera
@InduwarianuththaraPerera 3 күн бұрын
Movie eka maarama lassanai 💗 Eeth eyaage nama INDHU REBECCCA VARGHESE 🥲✨
@SaheFilms
@SaheFilms 2 күн бұрын
❤👍
@sandusandu3726
@sandusandu3726 Күн бұрын
අනෙ❤️😔
@SaheFilms
@SaheFilms Күн бұрын
@arunishanthi8768
@arunishanthi8768 Күн бұрын
❤❤❤❤❤
@SaheFilms
@SaheFilms Күн бұрын
@SandaliMuthukuda
@SandaliMuthukuda 2 күн бұрын
අවසාන කොටස බලන්න හිත හය්ය නැ😢😢😢
@SaheFilms
@SaheFilms Күн бұрын
@Supu-s4h
@Supu-s4h 2 күн бұрын
Ekineka kerehi athiwena wairaya bala Thanhawa saha Thamange bala pradeshaya wishala karaganeeme aasawa thawa Rataka minissunwa peedawata path karala sathutu wenna hadana Thanhakari Nayakayo nisa Jaathi beda warga waada nisa Awurudu 60k 70k jeewath wenna Aappu minissu udda karana eka gana maha kalakirimak dukak mata nm thiyenne.Man Aththenma ehema kalpana karanawa.Ai minissunta bari Thawa kenek sathutin innawa balala sathutu wenna.kotinma Anunge dewal hoyanne nathiwa inna.ehema unanm Oya prashna na.ape Rata kiyala Ape Rata gana witharak hoya balagena hitiyanm prashna adui.anik de thamai eka Rataka minissu warga walata wen unoth ekath prashnayak.hamoma samagiwa hitiyanm me loke koi tharam lassana weida.lassanai nanga oyage review eka❤😊❤
@SaheFilms
@SaheFilms 2 күн бұрын
🥺❤️
@AmaSarathi
@AmaSarathi Күн бұрын
AMARAN❤
@SaheFilms
@SaheFilms Күн бұрын
@SachiniMadushani-t7z
@SachiniMadushani-t7z 2 күн бұрын
ඒකටනම් ඇඩුනා 😢😢
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@HunterYasith
@HunterYasith 2 күн бұрын
මම ඊයෙ බැලුව ඇඩුන නිකන්ම අන්තිමට
@SaheFilms
@SaheFilms 2 күн бұрын
@ishankavinda4636
@ishankavinda4636 11 сағат бұрын
ලලිත් ජයසිංහ සර්ව මතක් උනා🥺
@djremixvishwa9206
@djremixvishwa9206 3 күн бұрын
atha film aka baluwa ha samani oys aka visthara karapu vidiyata😢
@SaheFilms
@SaheFilms 2 күн бұрын
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,8 МЛН
Data Analysis with Python for Excel Users - Full Course
3:57:46
freeCodeCamp.org
Рет қаралды 3,2 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,8 МЛН