2024 වර්ෂය සුභ වර්ෂයක් කරගැනීමට මේ කරුණු තුන අවබෝධ කරගත යුතුයි.

  Рет қаралды 1,954

Sathya Awabodhaya

Sathya Awabodhaya

Күн бұрын

තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.
-----------------------------------------------------------------------------------------
WhatsApp +94 76 401 1721 ( ගාමිණී විතානආරච්චි )
Tel - +94 76 401 1721 ( ගාමිණී විතානආරච්චි )
-----------------------------------------------------------------------------------------------------------------------
WhatsApp Channel(Sathya Awabodhaya)
www.whatsapp.c...
-----------------------------------------------------------------------------------------------------------------------
WhatsApp ( ගාමිණී විතානආරච්චි )
wa.link/1o0tyq
-----------------------------------------------------
#niwanmaga,#budubanasinhala,#darmaya

Пікірлер: 24
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
අටානාටි සුත්‍රය දේශනාකර ලංකාවේ ගිජ්ජ කුට පර්වතය kzbin.info/www/bejne/hGSwhGeon52cr80
@mallikapeduruge4683
@mallikapeduruge4683 4 ай бұрын
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.අප නිවන් මග දේශනා කරන ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදු වේවා.අනේ මගේ පෙර පිනට මේ දහම ඇසීමට ලැබුනා සාදු සාදු සාදු
@RohiniJayashanthi-pp8hw
@RohiniJayashanthi-pp8hw Жыл бұрын
අප ස්වාමීන් වහන්සේ බොහෝ ල්සලෙකින්බොහෝකාලෙකින්🙏🙏🙏🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏
@bhagyadulminu7701
@bhagyadulminu7701 Жыл бұрын
සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@clean158
@clean158 Жыл бұрын
මේ පරම සත්‍ය දේශනාව නිවනටම උපනිශ්‍රයම වේවා 🙏🙏🙏 ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
@nirmalagamage8999
@nirmalagamage8999 8 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@inokapriyadarshani9765
@inokapriyadarshani9765 Жыл бұрын
සත්‍ය අවබෝධය ලබාදෙන ඔබ වහන්සේ සිතන පතන බෝදියකින් උතුම් නිර්වාන අවබෝධයම ලබන්නට මෙපින් හේතු වාසනා වේවා ....සාදු සාදු සාදු ......
@kominizoysa6932
@kominizoysa6932 5 ай бұрын
🙏🙏🙏🙏සාදූ සාදූ
@GamesBattle-mo2kf
@GamesBattle-mo2kf Жыл бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාද
@indraniherath3266
@indraniherath3266 Жыл бұрын
Sadu sadu sadu 🙏 🙏🙏🌼🌼🌼🌷🌷🌷🌻🌻🌻
@amarajayanthi8958
@amarajayanthi8958 11 ай бұрын
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 සසර දුකින් එතරවිමට සත්‍ය නිර්මල දර්මය අසන්නට සැලසු පින්වත් මහත්තයාටත් තෙරැවන් සරණයි !!
@SathyaAwabodhaya
@SathyaAwabodhaya 11 ай бұрын
ada avissa welladi vidarsana bawana wadasatahana pawathwanawa sahabagi unada
@dayaniliyanage5100
@dayaniliyanage5100 Жыл бұрын
Sadu sadu sadu
@amadininayanathara6730
@amadininayanathara6730 10 ай бұрын
Sadu 🙏🙏🙏
@shehanmadhuranga8170
@shehanmadhuranga8170 Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏🙏
@senarathbandara2007
@senarathbandara2007 9 ай бұрын
🙇🙇🙇🙇🙇🙇🙇
@WRathnayaka
@WRathnayaka Жыл бұрын
Me pinwath Seamon wahanse Bana desana karana the Aya yanna , Danna kenek kiyanna. Sadu sadu asdu 🌺🌺🌺🌼🌼🌻
@clean158
@clean158 Жыл бұрын
🙏🙏🙏🙏💐💐💐💐
@WRathnayaka
@WRathnayaka Жыл бұрын
Good
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@KumaraKumara-i3h
@KumaraKumara-i3h Жыл бұрын
🙏
@amadininayanathara6730
@amadininayanathara6730 10 ай бұрын
Apitah me bana ahanna anna.videyak dnwanna api matara
@ChinthakaLakmal-gd1qs
@ChinthakaLakmal-gd1qs Жыл бұрын
Sadu sadu sadu
@KumaraKumara-i3h
@KumaraKumara-i3h Жыл бұрын
🙏
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.