2024 February Lagna Palapala | ලග්න 5 කට සැමට සුභයි රාජ යෝග ධන යෝගපෙබරවාරී පලාපල

  Рет қаралды 63,132

Raavan Astrology

Raavan Astrology

Күн бұрын

Пікірлер: 329
@KasunChathuranga-mc3bj
@KasunChathuranga-mc3bj 10 ай бұрын
තෙරැවන් සරණයි ඔබ තුමාට ධනු ලග්නයට ඔහොම පලා පල කියනකොට සතුටක් තියෙන්නේ මාර විදිහට දුක් විදපු සෙට් එකට ජය 🎉❤❤
@komalravat404
@komalravat404 10 ай бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා,
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට මිථුන ලග්නයටද අනෙකුත් ලග්නවලටද සුභ වේවා නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා ඔබතුන්ට🙏❤️
@_Dewgril_
@_Dewgril_ 10 ай бұрын
වෘෂභ ලග්නය අය කොච්චර හැමෝටම ආදරේන් කරත් 😌❤අනිත් අයගේන් කිසිම සැලකිල්ලක් නෑ දුකයි හිතට මේ ටිකේ..
@DinushUdayanga-f5g
@DinushUdayanga-f5g 10 ай бұрын
Matath e wagemai
@SusanthaAjithkumaraSusantha
@SusanthaAjithkumaraSusantha 10 ай бұрын
Athta mata ahemai 😢😥😥
@shaniweerasinghe9546
@shaniweerasinghe9546 10 ай бұрын
ඇත්තමයි
@chamindanalaka6608
@chamindanalaka6608 10 ай бұрын
Kalakirenawa kala Hoda pasuwata naraka vitharamaii kalakirila inne mamath Kawadaanam hariyaavida Mee karadara valin godayanna ushabha api😢😢
@hemanthikarunarathnekarunarath
@hemanthikarunarathnekarunarath 10 ай бұрын
ඔවි පවි එයාලා 🙄🙄
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 10 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි. ස්තුතියි .ස්තුතියි. ඔහොම පලා පල කියනකොට සතුටක් තියෙන්නේ මාර විදිහට. මමත් දුක් විදපු කුම්භ ලග්න සෙට් එකට. 2024 ජය වේවා!!!! සියලුම දෙනාට.
@rainrain751
@rainrain751 10 ай бұрын
ඔබ තුමා කියන හැමදේම ඇත්ත 😢 මං ගෙදර අයත් එක්ක ටිකක් ප්‍රරශ්න වෙලා ඉන්නෙ 😢 මේෂ ලග්නය තවත් ඉන්නවද ❤ ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤🙏 දීර්ඝායුෂ ලැබේවා ❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 10 ай бұрын
කටක ජයවේවා 🙏 අපිට තියෙන්නේ අනුන්ගේ ප්‍රශ්න ඔලුවට එන එක හම්බ කරන් කලා ඉන්න නෑ එත් අතහරින්න නෑ සැමට ජය
@somasoma7355
@somasoma7355 10 ай бұрын
තෙරැවන් සරණයි ඔබතුමට ස්තුතියි නිදුක් නිරෝගි සුවය ලැබෝවා බුදුසරණ යි🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@duleekamadushani2925
@duleekamadushani2925 10 ай бұрын
ඔබ තුමා හරියටම හරි. ලොකු පාළුවකින් තිබුණ ජීවිතේ දැන් හරිම සතුටින්. ජීවිතේට හරියනම කෙනා මට හම්බුණා. මට හරිම සතුටුයි . තෙරුවන් සරණයි ! ඔබතුමාට
@thilinishanika2263
@thilinishanika2263 10 ай бұрын
වසන්ත මාමේ අපිට සතුටුයි දැන් .කන්‍යා ලග්නය අයගෙන් ඇහුවනේ. පහුගිය කාලෙ ගැන කිව්ව දේවල් හරියටම හරි . ඒවගේම ඉදිරි කාලය වෙනුවෙන් දුන්නු උපදෙස් වලට් බොහොම ස්තූතියි 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@WijesundaraChandima
@WijesundaraChandima 10 ай бұрын
කටක ලග්නය,මගේ JAPAN VISA එක මට ඉක්මනින් ලබා දුන් විශ්වයට බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dilshandananjaya7380
@dilshandananjaya7380 10 ай бұрын
Math aply krl ine🥺
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 10 ай бұрын
ආදරනිය විශ්වයෙ බලෙන්. ඔයාගෙ එ ඉලක්කය අනිවාර්යයෙන් ඉටුවෙනව.....❤ බොහොම ස්තුති මගෙ ආදරනිය විශ්වයට
@wethanagelatha5715
@wethanagelatha5715 10 ай бұрын
😅​@@mallikajayasuriya7374
@kiriekanayake6406
@kiriekanayake6406 10 ай бұрын
බොහොම ස්තුති තෙරුවන් සරණයි ...මිතුන ..❤️ හැමෝටම 2024 ජය වේවා 👍👍👌👌👌✌✌✌
@PraneethKumara-o7y
@PraneethKumara-o7y 10 ай бұрын
බොහොම ස්තුුතියි වෘෂබ ලග්න හිමියන්ට මෙ අවුරැද්ද ජයෙන් ජයවෙිිවා ඔබ තුමාට බුදු සරනියි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ss80866
@ss80866 10 ай бұрын
සහතික ඇත්ත ,අවුරුදු 20,විතර හිටිය රටේ රජ්ජුරුවෝ වගේ කුම්භ.😮 ඒත් දැන් මාස 5 තිස්සේ වැටුනු අගාධය කොච්චර ද කියනව නම් කැමති දෙයක් ගන්න හිතුනම මතක් වෙනව ඉස්සරහට මොනව වෙයිද කියල ,අතට ගත්ත කීය හරි ආපහු ගුලි කරගෙන ගෙදර එනව.😢😢.ඒ තරමට වැටිල 😤😤
@NadeeshaMadushani-xc3ij
@NadeeshaMadushani-xc3ij 10 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි සිංහ.තුලා .මකර .ගොඩක් හොඳයි
@videoloke3405
@videoloke3405 10 ай бұрын
ස්තුතිය ඔබ තුමාට මම සිංහ ලගණය මටම කිව්වා වගෙයි සර් ස්තුතිය මගේ සියලුම බලපොරොත්තු මෙ විශ්වයේ පිහිටෙන් ලැබේවා විශ්වයට විශ්වයේ මාතාවට අනෙක වරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🌼🙏🌼🌹🌹🌼🙏❤️❤️❤️
@manujasiriwardhana
@manujasiriwardhana 10 ай бұрын
තෙරුවන් සරණයි සර්... ඔබතුමා දැක්කත් හිත පිරෙනවා.. පින් පාටයි...❤️ ඔබතුමා කියපු බොහෝ දේ ඇත්ත...
@ranjeewathissaarachchi9461
@ranjeewathissaarachchi9461 10 ай бұрын
කන්‍යා ලග්නයට ඔබ පවසන සියල්ල සත්‍යයක්.හිතාගන්න බෑ..බිරිඳයි මායි දෙදෙනාම මේ ලග්න කාරයෝ..සුපිරි යි අනාවැකි ඔබගේ...ස්තුතියි.
@mohanmanju9618
@mohanmanju9618 10 ай бұрын
ඇත්තටම ඔබ තුමා කතා කරන කියන වචනයක් ගානෙ හිතට පුදුම සැහැල්ලුවක් සතුටක් දැනෙනවා ගොඩක් ස්තූතියි සර්.....බුදුසරණයි ...!
@sajeewaanthony
@sajeewaanthony 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමා ❤🙏 උදේ ම කනට වැටුනු මේ වචන ටික හින්දා තව තවත් විශ්වාසය වැඩි උනා. හරිම සතුටුයි ❤❤❤
@susanthajayakody7696
@susanthajayakody7696 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට, මම කුම්භ ලග්නයේ මගේ ජීවිතයේ ඔබතුමා කියපු හැමදේම හරි ගියා, බොහෝම පිං🙏🙏❤️❤️
@dilualwis9213
@dilualwis9213 10 ай бұрын
මම කන්‍යා ඔබ තුමාට බොහොම පින් 🙏
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 10 ай бұрын
මෙතුමා කියන්නේ සහතික ඇත්ත මම මීන 🙏🙏 තෙරුවන් සරණයි ඔබ තුමාට
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 10 ай бұрын
මමත් මින
@sinhani5basnayaka
@sinhani5basnayaka 10 ай бұрын
මම කුම්භ ලග්නය ඔබතුමාට බොහොම ස්තුතියි 🙏 තෙරුවන් සරණයී 🙏
@thilinaprasad7761
@thilinaprasad7761 10 ай бұрын
Oba thumata bs dp.sthuthi mahaththayoo oba thumataaa
@inokarajapaksha2456
@inokarajapaksha2456 10 ай бұрын
බොහොම පින් ඔබතුමාට.කන්‍යා ලග්නය ගැන සුබ පනිවිඩයක් දුන්නට 🙏🙏🙏
@ThinuSehans
@ThinuSehans 10 ай бұрын
ඇත්තම ඇත්ත....කන්‍යා ලග්නෙට පහුගිය අවුරුදු ටිකේම කියන්න බැරිතරම් කරදර තිබ්බෙ...
@SadikaRashini-y8k
@SadikaRashini-y8k 10 ай бұрын
Me aurudda subai kiyaddi loku satutak awa oba tumata budusaranai man mituna mahttaya thula kipuwa 100/;katta
@djayawickrema
@djayawickrema 10 ай бұрын
ස්තුතියි.නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.
@klka4145
@klka4145 10 ай бұрын
බුදු saranai ඔබ thumata
@ajithajithprasanna7217
@ajithajithprasanna7217 10 ай бұрын
මග බලා සිටියේ ..ඔබටත්..බුදු සරණයි ජය වේවා..
@ReshnaLakmali
@ReshnaLakmali 10 ай бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි දැනුවත් කිරිමට.මගේ ලග්නය වෘෂභ.ගොඩක් අයට උදව් කලා හදවතින්ම.අවසානේ මට මම විතරක් උනා.දැන්නම් කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නෑ වගේම කිසිම පුද්ගලයෙක් එක්ක ඕනවාට වඩා ඇයි හොදයියත් නෑ.මගේ පාඩුවේ ඉන්නවා වගේම නැවත කරදර දාගන්න කිසිම කෙනෙක් යාලුවෙක්වත්,නෑයෙක්වත් ගනන් ගන්නේ නෑ.උන කරදර හොදටම ඇති.ඔබතුමාට තෙරුවන් සරණයි...!!!🙏🙏🙏
@prasadweerasinghe2049
@prasadweerasinghe2049 10 ай бұрын
,මටත් ඔය ටිකම උනා..😞
@vishakakumuduni9221
@vishakakumuduni9221 10 ай бұрын
Matath ehemai.
@vishakakumuduni9221
@vishakakumuduni9221 10 ай бұрын
ඊයේ හරියටම ගිනි ගෙඩියක් පිපිරුණා. පුලුවන් විදිහට දේවල් කරලා කරලා දීලා ඉන්න තැනකුත් අරන් දීලා මට ඊයේ අහගන්න ඕන ටික ඔක්කොම අරගත්තා.
@kokilamadhubhashini9224
@kokilamadhubhashini9224 10 ай бұрын
Parakku Una nisa hamadama baluwa
@pradeepgamage2579
@pradeepgamage2579 10 ай бұрын
මම ලග්නය මකර හරියටම හරි කිව්ව වගේ විදේශ රැකියාව හරි ගියා ප්‍රශ්න අඩු වේගන යනව ඔබට දීර්ගායුස ලැබේවා
@sachiumanga1683
@sachiumanga1683 10 ай бұрын
Aththa wushabanam 😊 kiyana me okkomaa
@SaraSrilanka
@SaraSrilanka 10 ай бұрын
කටක ලග්නය හරියට ම කිවිවා ඔබ තුමා පිං❤🙏🙏🙏
@ThinuSehans
@ThinuSehans 10 ай бұрын
ඔබ තුමා ලග්න ගැන කියන ගොඩාක් දේවල් හරියටම හරි❤
@geethikajayarathna-ud2ic
@geethikajayarathna-ud2ic 10 ай бұрын
Wrushaba 😢😢😢😢hemadamath karadaramai..puduma jeewithayak labila thiyanne...kalakirenawa😢😢😢😢😢marenakal nan niwanak ne
@sawmtalewdeniya7442
@sawmtalewdeniya7442 10 ай бұрын
Math meena lagnaya oba qyapu hamadema gari pahugiya kale hoyapu hama dema bathiuna hadapu gedara pawa ahimi una ath mn watune ne nawatha geyak hadamu obata sthuthi dahiriyamath wachana tikak ahanna labuna watuna thanin nagitimu budu saranai obata❤❤
@pushpakumari2194
@pushpakumari2194 10 ай бұрын
මම මීන මට කියපු සේරම දේවල් කිරි ගහට ඇන්න වගේ හරියටම හරි ඉදිරියටත් මම විශ්වාස කරනවා කේන්ද්‍රය බලන්නේ නෑ මම තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබ තුමාට තෙරුවන් සරණයි
@achaladesilva6132
@achaladesilva6132 10 ай бұрын
වෘෂභ ලග්නයට කිව්ව දේවල් සම්පූර්ණ ඇත්ත තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
@sisirakumararajapaksha9486
@sisirakumararajapaksha9486 10 ай бұрын
Meena lagneta dena sup eka maru thank u aiya
@sugathbandara6680
@sugathbandara6680 10 ай бұрын
Mahathmayo Oba hariyatama hari Mama mesha lagnaya 🎉🎉🎉
@menikemenike7903
@menikemenike7903 10 ай бұрын
මං මේෂ අද දහවෙනිදා ඔය ප්‍රශ්න සියල්ල මට උනා ඔබතුමාට ස්තුතියි
@meniked4755
@meniked4755 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය lebeva 🙏🙏🙏🙏🙏🙏
@Tushi769
@Tushi769 10 ай бұрын
Wruschika attamai uba tuma kiyanne man kenekwa viswasa karala moda weda kara boru karayekta adare karala hemadema neti karagatta man den ayet aluten jivite patan gatta man adare kare mina lagne kenekta uba tumata bohima pin teruwan saranai 🙏🙏
@gangakwt8573
@gangakwt8573 10 ай бұрын
Mamath ea lagna mamath oya wagamai
@a.r.paththanayaka975
@a.r.paththanayaka975 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට . ඔබතුමා කියපු හැමදේම ඇත්ත .. මටනං කියන්න තියෙන්නේ ඔබතුමා මගේ ලග්නය ගැන කියපු හැමදේම ඒ කන්තයෙන්ම සිද්ද උනා.. මන් දෙකලනෙහේ මෙහෙම හරිදේවල් කියන කෙනෙක්. ඔබතුමාට තෙරුවන් සරණයි
@ඉරේෂා-ච3ග
@ඉරේෂා-ච3ග 10 ай бұрын
Oya kiyana hamadema hari❤
@kamaldammika7280
@kamaldammika7280 10 ай бұрын
Budusaranai Deviphitai oba thumata,Hanadamath hitha hadanawata...
@MihiriDimingu
@MihiriDimingu 10 ай бұрын
mama wrusuba oba tumage katawa sahatika attamai obata jesu pigiati
@cloud7668
@cloud7668 10 ай бұрын
ධනු ♐ ❤️ තෙරුවන් සරණයි 🙏
@suneragamage
@suneragamage 10 ай бұрын
Oba thuma kiyanema okoma aththa sinha kanya kumba lakna hama dima hari
@nuwanlakshitha5634
@nuwanlakshitha5634 10 ай бұрын
Wrushchika ජයවේවා
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 10 ай бұрын
Deywi පිහිටයි oba thaumata 🙏🇦🇪🇱🇰
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 10 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි සතුටුයි
@madawaranasinghe
@madawaranasinghe 10 ай бұрын
❤❤ මගෙ මේ ජීවිත කාලෙටම සිංහ ලග්නෙට හොදක් ඇහුවමයි.... ❤❤❤❤❤
@gee.1111
@gee.1111 10 ай бұрын
ධනු ලග්නය ට මෙලෙස අහන්න ලැබීමත් සතුටක්😍❤️🌻
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 10 ай бұрын
තෙරැවන්සරණයි ඔබතුමාට
@ajanthafernando2440
@ajanthafernando2440 10 ай бұрын
තෙරුවන් සරණයි.ඔබ තුමාට.අම්මෝ සන්තෝසේ බෑ.මන් මීන
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
@svsvediobox3605
@svsvediobox3605 10 ай бұрын
බුදුසරණයි
@miulamiula328
@miulamiula328 10 ай бұрын
Stuthi obatumata.danu lagnaya atulu samatama jayawawa
@supunsanjeewa3903
@supunsanjeewa3903 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාටත් ❤️🙏
@somasirijayawardena9605
@somasirijayawardena9605 10 ай бұрын
@_Dewgril_. Oya baya wenna epa.oyageh wurshaba lagnayatath honda kalayak enawa.oyageh siyaluma sihina Ishta wewa kiyala mama oyata prathana karanawa. Oyata devi phitei Budu saranai.👍👍👍
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 10 ай бұрын
තෙරුවන් සරණයි සර් දීර්ගායු ලැබේවා
@asirimudalige931
@asirimudalige931 10 ай бұрын
ජය වේවා , සුභ වේවා තෙරුවන් සරණයි
@nimmianuthtara5753
@nimmianuthtara5753 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට .❤❤❤ ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 10 ай бұрын
ගොඩාක්ම ස්තුතියි.ඔබතුමාට ❤ධනූ❤
@rasifernando9117
@rasifernando9117 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරණයි 🙏🙏🙏
@achinimunasingha5576
@achinimunasingha5576 10 ай бұрын
ධනු ලග්නය තෙරුවන් සරණයි ඔබ‍ට කියපු ගොඩක් දේවල් සාර්ථක wenna පටන් අරන් තියෙන්නේ 🙏🙏🙏
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 10 ай бұрын
Godak pin, tearuwan saranai, dirgausa lebeava, thank you very much.💐💐💐💐💐🌹🌹🌹🌹🌹🎉🎉🎉🎉🎉🙏🙏🙏
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu 10 ай бұрын
❤Oba thumata budu saranai ,devi rakawaranai,
@siyaniwijesinha3014
@siyaniwijesinha3014 10 ай бұрын
Ai parakku unee kiyala baluwa
@shalanikabanduwardena6599
@shalanikabanduwardena6599 10 ай бұрын
Oyata pin 🙏 Awadhanamata pera suudanama wage obe kiyana de pilipadinawa 🙏
@samindakumara6628
@samindakumara6628 10 ай бұрын
ගොඩක් ස්තුති ඔබ තුමාට 🙏
@kavindiniwarthana10949
@kavindiniwarthana10949 10 ай бұрын
Thank you sir ❤
@chamakanireshthilakarathna851
@chamakanireshthilakarathna851 10 ай бұрын
❤❤❤❤❤ sada adarei obathumata❤
@PushpaChandrasekara-zj4vf
@PushpaChandrasekara-zj4vf 10 ай бұрын
Thanks mahath aya urchika lagnaya ta hodai kiwata
@shiranilal6406
@shiranilal6406 10 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
@hansaru4865
@hansaru4865 10 ай бұрын
🙏🙏🙏🙏🙏💐 ස්තූති යි සර්..
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 10 ай бұрын
Teruvan saranai obatumata bohomatma stuti mahatnayabeni
@dananjayarandomclips5419
@dananjayarandomclips5419 10 ай бұрын
ස්තුතියි 🙏🙏🙏🙏
@chandramalkanthi7495
@chandramalkanthi7495 10 ай бұрын
Theruwan saranai. Deergayusha wewa.
@sujathakumari1255
@sujathakumari1255 10 ай бұрын
මම ධනු .සතුටු යි
@alokawickremanayaka2557
@alokawickremanayaka2557 10 ай бұрын
වෘශබ ලග්නේ හරියටම හරි 🙏🙏❤
@yummy27001
@yummy27001 10 ай бұрын
තුලා බුදු සරණයි ❤❤❤❤
@اشوكااشو
@اشوكااشو 10 ай бұрын
Teruwan සරණයි ❤❤❤
@sajewanipriyanthi5128
@sajewanipriyanthi5128 10 ай бұрын
ඔබතුමාගේ කතාවටත් හිතට පුදුම සතුටක් ගෙනාවා...video p එකක් එනකන් බලන් හිටියේ..තෙරුවන් සරනයි ඔබතුමාට..🙏🙏🙏🙏🙏
@manakaae6838
@manakaae6838 10 ай бұрын
තෙරැවන් සරනයි සර් 🙏🙏🙏
@sheranshan4036
@sheranshan4036 10 ай бұрын
Thearuwan saranai oba thumata
@sithummadushan1727
@sithummadushan1727 10 ай бұрын
Obe thumata bohoma pin hitha hadena vidiyata hamadeyakma therum karanawata
@janithacosta
@janithacosta 10 ай бұрын
බුදු සරණයි ඔබතුමාට !!🙏🙏🙏
@sunimalperera2515
@sunimalperera2515 10 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏
@LasanthaChudith
@LasanthaChudith 10 ай бұрын
❤❤❤ today good no drinking
@ranjaniweerarhunga2744
@ranjaniweerarhunga2744 10 ай бұрын
Budusaranai
@inoka9287
@inoka9287 10 ай бұрын
Budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@supunsanjeewa3903
@supunsanjeewa3903 10 ай бұрын
බුදු සරණයි ජේසු පිහිටයි සියලු දෙව් රැකවරණය ලැබේවා 🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@annashailou3654
@annashailou3654 10 ай бұрын
මං ධනු ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏
@jeckeyangela5517
@jeckeyangela5517 10 ай бұрын
Dhanu lagne api 😊😊😊❤
@samithabagya9016
@samithabagya9016 10 ай бұрын
Thnky sr mth sinha ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉thnkyyyyyyyyyyyyyyyyyy so much ❤❤❤
@brobert3521
@brobert3521 10 ай бұрын
Thanks for the reeding sir. Spices
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Jaanu | Episode 484 - (2025-01-01) | ITN
18:39
ITN Sri Lanka
Рет қаралды 20 М.