2024 Italy Jobs | හරි පාරෙන් ඉතාලි යන්න | අමාරුවේ වැටෙන්න කලින් බලන්න

  Рет қаралды 11,865

Sami Bro

Sami Bro

Күн бұрын

👉 Sponsor Visa හෝ වතු Visa සඳහා ඉතාලියට ආපු ඔයාට තාම Document නැද්ද
👉 නොමිලේ උපදේශන සේවාව | ඉතාලි යන අයට පමණයි | අමාරුවේ වැටෙන්න කලින් බලන්න | හරි පාරෙන් ඉතාලි යන්න | 2024 Italy Jobs
👉 ඉතාලියේ සිටින ඔබ‍ට ඉතාලි රජයෙන් ලැබෙන නව දීමනා ගැන හරියටම දැන ගන්න වගේම, අතර මැදියන් නැතිව,වැඩියෙන් ගෙවන්නෙ නැතුව, අඩුම මිලට Air Tickets Book කරගන්නත් ආරක්ෂාකාරීව ලංකාවට මුදල් යවන්නත්, නිවැරදිව ඔබගේ සියළුම ලියකියවිලි සාදාගැනීමටත් Punto Immigrati අපිට කථා කරන්න.
👉 ඉතාලි රජයෙන් විශේෂ තුන් අවුරුදු රැකියා කෝටාව ශ්‍රී ලංකාවට | Italy Jobs for 2023 - 2025
👉 2025 වෙන තුරු ඉතාලි රැකියා කෝටාව ශ්‍රී ලංකාවට, ඉතාලි යන්න ඉන්නව නම් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් මෙම වීඩියෝව ඔබට ඉතාම වැදගත්.
👉 ඉතාලි රජය විසින් ප්‍රකාශයට පත් කරන නවතම නීති රීති සහ උපදෙස් සදහා අපගේ චැනලය Subscribe කර, නවතම Video එසැණින් බැලීම සදහා බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
Call us Now
☎️ Call us for more information
👉 Firenze +393 318 336 927 / +393 319 124 905
👉 Punto Immigrati - / puntoimmigra. .
මෙම තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වූයේ නම්, අපව like කරන්න, subscribe කරන්න, අනිත් අයටත් දැන්ගන්න share කරන්න. ඔබගේ අදහස්, යෝජනා, චෝදනා අපිට ඉතා වැදගත් බැවින් පහලින් comment කරන්න
දේශීය විදේශීය සියලුම අංශවල රැකියා තොරතුරු සඳහා දැන්ම සම්බන්ධ වන්න
Contact Us :
SAMI BRO
KZbin Channel - / @samibro1
Facebook - / samibrofb
Instagram - / sami.bro1
WhatsApp Channel : shorturl.at/wACF0
විදේශ රැකියාවල නියුතු හා විදේශ රැකියා සොයන ශ්‍රී ලාංකිකයන්
WhatsApp Group : shorturl.at/bsBVX
#trending #2024 #youtube

Пікірлер: 51
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 5 ай бұрын
පැහැදිලි කරාට බොහෝම ස්තූතියි ඔය විස්තර ගොඩක් අය නැහැ අසරණ වෙලා ඉන්නේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 8 ай бұрын
හරීම වැදගත් කරුණු ගොඩක් ඉදිරිපත් කිරීම සම්බන්ධව ඔබ තුමියට බෙහෙවින් ස්තුතියි.(Modena ) සිට.
@NadeeraIleperuma
@NadeeraIleperuma 3 ай бұрын
How i contact you
@SamanthaWeerathunga
@SamanthaWeerathunga 9 ай бұрын
Mis mage nulla ostha eke wasagama vitharak ena thena eka akurak weradi aka prasnayak wenawada sampur na nama ena thena hari
@NandaniKanthi-o9f
@NandaniKanthi-o9f Ай бұрын
මෙඩිකල් වලට මොන මත් ද්‍රව්‍ය use කරල තිබ්බොත්ද අව්ල මිස් ඉතලි වලට . එ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද
@roshanfernando4386
@roshanfernando4386 11 ай бұрын
Tnx 🙏
@thushanmanjulai6667
@thushanmanjulai6667 Жыл бұрын
Boru karala ahinsaka minisungen mudal ganna italiye inna ape minisun gana deviyan daduwan dei pau ban
@KapilakumaraSilva-et9yx
@KapilakumaraSilva-et9yx 6 ай бұрын
Mama miss wathu visa walata bara dunne mata vedune D visa miss..mata dunnu letter eke mehema thibune....declares that his employment contract lasts six months when instead the nulla osta provides for a work period of 90 days...kiyala miss..den visa eka hada ganne kohomada 😢😢😢🙏🙏
@sarasiastrology
@sarasiastrology 10 ай бұрын
Good job....❤..හොඳ පැහැදිලි කිරීමක්....
@RenukaTharangani-dc5bp
@RenukaTharangani-dc5bp 4 ай бұрын
මිස් සල්ලි දිලා අවුරැද්දක් වෙිනවා කොලය ඇවිත් නැ කියනවා අනේ මිස් මෙිගැන පැහැදිලි කරදෙන්න ස්තුතිය
@inokasudarshi535
@inokasudarshi535 6 ай бұрын
මිස් මම වතු වීස වලට මෙි අගෝස්තුමාසේ එනවා.මට ඇවිත් වීස එක දික්කරගන්න විදියයි.රස්සාවක් හෙයාගන්න විදියයි කියලා දෙන්නකෝ.
@DenuwanBalasooriya-cm9bq
@DenuwanBalasooriya-cm9bq 7 ай бұрын
ආයුබෝවන් මිස්, මම වතු වීසා එකට 2023 දෙසැම්බර් දැම්මා ඒජන්ට් කෙනෙක්ගෙන්. අද ජූනි 30 තාම මුකුත් කියන්නෙ නැහැ. අහපුවම කියනවා තේරිලා ඉන්නේ බයවෙන්න එපා ඉක්මන්ටම ලැබේවි කියලා. මිස් මේ ගැන කියන්න පුලුවන්ද. සමහරු කියනවා දීලා ඉවරයි කියලා. Update ekak ගන්න පුලුවන්ද. ලොකු උදව්වක් මිස්
@NandaniKanthi-o9f
@NandaniKanthi-o9f Ай бұрын
මෙඩිකල් එක ගැන පොඩ්ඩක් කියන්නකො
@nilanthiperera6948
@nilanthiperera6948 11 ай бұрын
Thanks a loot mam.
@MilanRandeer
@MilanRandeer 11 ай бұрын
Mis samaharawelawata ahan nathiwa yanawa.
@slboy158
@slboy158 8 ай бұрын
Mama Romania wala enne mehen visit awith work karanna puluwan da.nithiya gana poddak kiyanna puluwan da Mis. document hadaganna puluwan da
@chamaleesilva893
@chamaleesilva893 Жыл бұрын
Miss oyala ඉතාලිය ta visa gahala ලංකාවෙන් ho වෙනත් rateka ඉඳලා ගෙන්වන්නේ නැතිද
@DarshiGunarathna-i1t
@DarshiGunarathna-i1t 8 ай бұрын
Mis. වතු වීසා එක මාස 9 න් ඉවර වුනාම මොකක්ද කරන්න ඕනි. ඒ ගැන විස්තර කියන්න.plz
@GalayaEntertainment
@GalayaEntertainment 8 ай бұрын
ඔයා හොයාගත්තද කියන්නකො මටත් දැනගන්න ඔනී 🙏
@chinusajith1456
@chinusajith1456 7 ай бұрын
අනේ මටත් කියන්න, මගේ විසා මාස 6න් ඉවරයි
@SanjulaNiwantha
@SanjulaNiwantha 4 ай бұрын
Ayeth req kre ndda
@samankumara8757
@samankumara8757 Жыл бұрын
මට කියන්න පුලුවන්ද කොහොමද කරන්නේ මිස්
@nalinsameera135
@nalinsameera135 Ай бұрын
වතු වීසා කාණ්ඩය යටතේ පැමිණ,තාවකාලික විසීමේ බලපත්‍රය ලබා ගැනීමෙන් පසු, ස්ථීර විසීමේ බලපත්‍ර ලබා ගැනීම පිළිබඳව පැහැදිලිව සදහන් කර නොමැත.
@dilinipurnimahanchapola
@dilinipurnimahanchapola 8 ай бұрын
Mdm mage husband italy awe march 20 eyata sponser karapu company eka pennanne ne kynwa ehema unama mokada karanne plz reply me
@chamaleesilva893
@chamaleesilva893 Жыл бұрын
Oyala දන්නා ඒජන්සිය ලංකාවේ තියෙනවාද ඉතාලි එවන nambarya පුළුවන් da denna mama inne ඩුබායි
@gameproduction2375
@gameproduction2375 Жыл бұрын
napoli inna kenek kohomada sambanda wenne.
@SamiBro1
@SamiBro1 Жыл бұрын
වීඩියෝ එකේ තියෙන නම්බර්ස් වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්
@pathimakrisna5291
@pathimakrisna5291 5 ай бұрын
Miss mama aweth sathi 2k wenwa.thama mawa policeyata ekkan geya na.mama awa wathu visa ekata
@tuantuananaz4888
@tuantuananaz4888 3 ай бұрын
Pls mata reply message ekak daanna maath wathu visa enda inne poddak wisthara dena ganda oney oyata puluwannum reply ekak daanna pls
@udayasemasinghe4950
@udayasemasinghe4950 7 ай бұрын
Phone number eka denawada miss. Romaniya Wala idala awith vissa ganna puluwands
@KapilakumaraSilva-et9yx
@KapilakumaraSilva-et9yx 7 ай бұрын
Wathu visa dennawada masa 3kata
@deepakodikara4870
@deepakodikara4870 7 ай бұрын
Godakma wadagath karunu rasak pahadili una godaj stuti obata
@Anandanelli
@Anandanelli 4 ай бұрын
මේ ගෑනි පට්ට හෙරක්.ලංකාවේ මිනිස්සු ගාණක් ආමාරුවේ දාලා තියෙන්නේ .පුතයි මේ ගෑනියි ළඟදිම හිරේ ලගිනවා.මුන්ට ඉක්මන්ට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා.මුන් මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන ජොලි කරලා හොර මිනිස්සු එක්ක නිදාගෙන මිසින් වෙනවා.මේවා බැලුවට කමක් නෑ.මුන්ට අහු වෙලා තමන්ගේ දේවල් නැති කරගන්න එපා.මන් අවුරුදු 10 ක් වෙනවා ඉතාලියට ඇවිල්ලා.මුන්ට අහුවෙන්න එපා.හොඳට හොයලා බලලා ඉතාලියට එන්න.ඉතාලිය කියන්නේ දියුණු වෙන්න හොඳම රටක්.හැබැයි හොරුන්ට අහු නොවී එන්න
@lahirulakshan5277
@lahirulakshan5277 3 ай бұрын
මේ කතාව හරි යටම හරි..අම්මලා පුතාලා සෙරම පට්ට හොරු..මු මිනිස්සු රවට්ටලා සල්ලි ගන්න විතරයි දන්නේ..😡😡😡🤬🤬🤬
@Anandanelli
@Anandanelli 3 ай бұрын
@lahirulakshan5277 ඔව් මේවට රැවටිලා සල්ලි නැති කරගන්න එපා කවුරුත් .මහන්සියෙන් හම්බ කරගත්ත,ණයට ගත්ත සල්ලි මුන්ට පුදලා නිකන් ඉන්න වෙන්නේ අහු වෙන කට්ටියට
@niroshakoswatta7353
@niroshakoswatta7353 2 ай бұрын
Mis ta kathakaranna nb ekak dennako
@ioannamotiti3136
@ioannamotiti3136 7 ай бұрын
Kabare idala katha karana nisa donkara denawa ,
@oshantharusha-te5xh
@oshantharusha-te5xh 11 ай бұрын
Medle est country idala anna puluwanda..
@SamiBro1
@SamiBro1 11 ай бұрын
පුළුවන්
@PrasadSilva-dc7hh
@PrasadSilva-dc7hh 10 ай бұрын
Obawa contact karanna ba na
@Sadamai316
@Sadamai316 6 ай бұрын
Me veena kiyana hora wesita kiyala kauda yako Italy enna inna moda minissu. Mage ammooo meki ekige puthai .annateresai dunnu gindara minissuta thopita hena wadinawa thamath minissu hullanawa wesa veena .hora minissu thiyagena kerapuwa magen aha ganna epa thawa wesi .me wesige video Dana eunta molayak nadda thopita comment danne me wage ewa thamai boru hatta
@PratoCentrale-o6v
@PratoCentrale-o6v 4 ай бұрын
Hariyata Hari eya gena mamath hodata dannawa Italia awa dawase idanma wedi vitharak sadaha ma amathanna
@risandihewapathirana4387
@risandihewapathirana4387 11 ай бұрын
Sponser visa awith පෙක් ekata danum deela appointment ekak awe naththm visa ekath iwarai nm Hadissiye ayemath lankawata enna puluwan da? Aye yanna balaporoththuwak na.. Passport eke Hari future Ekata black mark ekak enawada? Eka illegal da kiyanna puluwanda?
@SamiBro1
@SamiBro1 11 ай бұрын
ඊළඟ වැඩසටහනින් මේ සඳහා පිළිතුරක් ලබා දෙන්නම්
@Redcraft-rq5we
@Redcraft-rq5we 7 ай бұрын
මිස් අපේ අයියා ඉතාලියට ඇවිල්ල සෝජන් එක හදන්න හිටන් බාර දීලා තියෙන්නේ තියෙන්නේ. නමුත් දැන් ඒකේ තාම මෙ අර දින හැටෙන් එනවයි කියලා කියනවානේ. ඒක තාම ඇවිල්ල නැහැ දැන් ඒකෙ දින හැට ඉවරයි. ඉතින් දැන් එතනින් එහාට මොකක්ද කරන්නේ
@thyagisulakshani7033
@thyagisulakshani7033 7 ай бұрын
Enna epa ohema inna.kohomahari kole hada gnna balanna
@NiroshaNirosha-p9r
@NiroshaNirosha-p9r 10 ай бұрын
ම්ස් මම ඉන්නෙ rumania වල නිසා මාර්තු 31 පසු අපිට බැහැ ද
@SisiraKumara-rh8cr
@SisiraKumara-rh8cr 6 ай бұрын
Contact nombar ekak dennako
@sugathjayawardena4423
@sugathjayawardena4423 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sameeraherath5398
@sameeraherath5398 9 ай бұрын
Contact number eka,dannako
@ShalikaMalinda
@ShalikaMalinda 2 ай бұрын
Thanks madam
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Italy Bashawa Sinhalen, Verbi , කුස්සියේදී නැතිවම බැරි ක්‍රියා පද
20:07
ජනපති හෙට කරන්න හදන දේ..
24:10
VFM RADIO 107
Рет қаралды 28 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН