2024 June Sinhala Lagna Palapala | සැමට සුබ ජූනී මාසයේ ලග්න 8 කට පෙරලිකාර ජයග්‍රහණ

  Рет қаралды 87,332

Raavan Astrology

Raavan Astrology

Күн бұрын

Пікірлер: 407
@dammikasamankumari5595
@dammikasamankumari5595 7 ай бұрын
මම මිථුන ලග්නය මටනමි සසරම එපා වෙලා ඉන්නේ දැන් හිගමන්වත් නැ ඒ තරමි වැටිලා ඉන්නේ පිහිටක් වෙන්න ඔබතුමා මට මිහිපිට දෙවියන් හා සමානයි බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා ඔබතුමා හට
@nishadikanchana3282
@nishadikanchana3282 7 ай бұрын
ඔය කියන මිතුන ලග්න කාරයෙක්ම තමා මටත් සසරම එපා කෙරෙව්වේ
@king-re5kv
@king-re5kv 7 ай бұрын
Aiyooooo😢😢
@indikapriyandani8213
@indikapriyandani8213 7 ай бұрын
තමන්ගෙ පුද්ගලික කේන්දුුුවල ලබපු දසා දෝෂ ඔිව මම නම් තුලා
@naveendraindika7774
@naveendraindika7774 7 ай бұрын
සහෝදරී දිනපතාම බුදුන් වැදලා පන්සිල් ගන්න.100% පන්සිල් ආරක්ශා කරන්න. පන්සිල් පද පහ බිදින්නේ නැතුව ඉන්නකොට ඔයාට කම්මැලී වගේ හිතෙයි.ඒට්ජ් ඔයා දිගටම පන්සිල් ආරක්ශා කරන්න. නිසැකවම ඔයාව ආරක්ශා වෙනවා.තමන්ට උහුලන්නේ නැති ගෝල්ස් වලට ගිහින් හිත ගත දෙක කරදරේ වට්ට ගන්න එපා.සරලම සරල ජීවිතයක් ගතකරන්න.
@renukavithanage819
@renukavithanage819 7 ай бұрын
😢
@renukamuhuppu5708
@renukamuhuppu5708 7 ай бұрын
මම කන්‍යා, කියපු දේවල් සේරම ඇත්ත, ස්තුති ඔබ තුමාට 🙏🏾
@piyumihansika1111
@piyumihansika1111 7 ай бұрын
අම්මෝ vedio එක එනකම් බලාගෙන හිටියේ.. ගොඩක් ස්තුතියි ඔබතුමාට... නිදුක් නීරෝගී වේවා..❤
@AsankaPerera-do8os
@AsankaPerera-do8os 7 ай бұрын
මම මේෂ ලග්නය. ඔබතුමා කියන සේරම ඇත්ත.අපේ උනන්දුව. උත්සාහයත් තියෙන්න ඕනී.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.
@ShaneJayakodi-ww9dz
@ShaneJayakodi-ww9dz 7 ай бұрын
බලබලා හිටියේ ඔබගේ video එක එනකම් ජේතිශය කොහොම උනත් හිත හැදෙනවා
@YuhansaThesadi-og8bs
@YuhansaThesadi-og8bs 7 ай бұрын
🙏🙏
@UdayaPerera-su3md
@UdayaPerera-su3md 7 ай бұрын
Ela ela mamath ehema thamai
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 7 ай бұрын
විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@shwusbs3889
@shwusbs3889 7 ай бұрын
ඔබ තුමා එනකම් බලාගෙන හිටියා ඔබ තුමාට ධීර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි. මම ඔර්ෂබ..
@YuhansaThesadi-og8bs
@YuhansaThesadi-og8bs 7 ай бұрын
🙏🙏
@pushpakumari2194
@pushpakumari2194 7 ай бұрын
කුම්භ මීන ගැන කියවෙන සියල්ල ඇත්ත වශයෙන්ම ඇත්ත බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබ තුමාට
@komalravat404
@komalravat404 7 ай бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා,,,, මම කුවේට් සිට
@bashibashi2256
@bashibashi2256 7 ай бұрын
මම මේෂ ලග්නයේ. ඔබ තුමාට ගොඩක් පින්.. අපිව දිරිමත් කරනවට... ඔබ තුමාට තෙරුවන් සරණයි.. දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@YuhansaThesadi-og8bs
@YuhansaThesadi-og8bs 7 ай бұрын
🙏🙏
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 7 ай бұрын
මම කටක අනන්ත දුක් වින්දාආදරෙ කරපු අය මග ඇරුන දුක් මැද්දෙ ගෙවන ජීවිතේ ඔබ ගෙනා පලපල තුලින් සිතට සතුටක් දැනුන තෙරුවන් සරනයි ඔබට සර් ඔබේ ලග්න පලාපල එනකන්.බලා ඉන්නව ස්තූතිය් ඔබට ❤❤❤❤🎉🎉🎉
@skycell4136
@skycell4136 6 ай бұрын
Mesa lagneta ha riyatama kiwwa haturu balawegayaknam tibuna hora rahase.oba tuma kiyana de hari teruwan saranai
@nilanthiganga1159
@nilanthiganga1159 7 ай бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙවා ,,,,
@danushka2481
@danushka2481 7 ай бұрын
බෝහෝම ස්තුති කන්න්‍යා ලග්නය ගැන කිවුවට
@laksirikeerthi7026
@laksirikeerthi7026 6 ай бұрын
Kanyaa lagne eththamai obathumata jaya wewaa🎉
@nilnethuhelarahas111
@nilnethuhelarahas111 7 ай бұрын
ඔබ තුමා කියපු විස්තර හරි ම්ං කුම්භ ලග්නයේ .මං ලොකු ඔපරේෂන් එකකට මුහුණ දුන්නා අප්‍රේල් මාසේ අග ජීවිතයත් මරනයත් අතර ඒ තරම් ලොකු ඔපරේෂන් එකක්....සහනයක් ජීවිතයට එනවානම් ගොඩාක් වට්නවා....
@NeetaNeeta-f8l
@NeetaNeeta-f8l 7 ай бұрын
👍👍
@KavisikaThejani
@KavisikaThejani 7 ай бұрын
මම මකර දැන් තමයි ටිකක් සහනනයක් ලැබිල තියෙන්නෙ ඔබතුමාට තෙරුවන් සරණයි
@DananjaniHerath-b5c
@DananjaniHerath-b5c 7 ай бұрын
බුදු සරනයි මනත්තයා.ඔබ තුමාට ගොඩාක් පින් .මන් කුම්බ අවුරුදු තුනක් බබෙක් බලාපොරොත්තු හිටියා .පත්තිනි මෑනීයන්ගේ පිහිටින් මගේ ඒ බලාපොරොත්තුව ඉශ්ට වේවා
@kelumharshana7650
@kelumharshana7650 7 ай бұрын
ඔබෙ බලපොරොත්තුව ඉශ්ට වේවා🙏🙏🙏 බුදු සරනයි🙏🙏🙏
@kevinjoseph4096
@kevinjoseph4096 7 ай бұрын
ඔබේ පැතුම ඉටු වේවා ....🙏🙏🙏
@achaladesilva6132
@achaladesilva6132 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 7 ай бұрын
පලාඵල දෙනකල් බලන් හිටියේ දිසාපාමොක් ඇදුරුතුමනි.ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා සර්🙏❤️
@lasanthajanaka8785
@lasanthajanaka8785 7 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුති . මම සීංහ ලග්නය තියේන කේනෙක් . කීවුව දේවල් හරීයටම හරී .බුදු සරනයී . ඔබ තුමා සුව පත් වේවා 🙏
@pearlperera2272
@pearlperera2272 7 ай бұрын
ස්තූතියි ඔබතුමා ට...තෙරුවන් සරණයි !!!!!!!!!!!!!!
@irangaabenayake1173
@irangaabenayake1173 6 ай бұрын
❤ජයවෙිවා❤❤❤❤
@sandayaharshani2157
@sandayaharshani2157 7 ай бұрын
මම කුම්භ ලග්නය මහත්තයා ඔබතුමා කියපු දේවල් හරියට ම හරි බුදු සරණයි
@MrRajitha
@MrRajitha 7 ай бұрын
balan hitiya wage kiwa
@amalyainn4316
@amalyainn4316 7 ай бұрын
එයාට බුදු සරණයි බොරු කිව්වත් views ලැබනවා. අපිට ඇති සෙතක් නැත.
@slbuy830
@slbuy830 7 ай бұрын
Sthuthi sthuthi Sthuthi obathumata
@mallikaperera5978
@mallikaperera5978 7 ай бұрын
Theruwan saranai oba thumata mage lagnay mina ඔබ thumata ගොඩක් pin බුදු saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumare7090
@kumare7090 7 ай бұрын
මීණ ලග්නයට ගොඩාක් හොදකිව ස්තුතියි ඔබ තුමාට
@anusharathnayake6358
@anusharathnayake6358 7 ай бұрын
කිව්වට වෙන්නෙ නෑනෙ අනේ
@pushpakumari2194
@pushpakumari2194 7 ай бұрын
ස්තූතියි ඔබ තුමාට කියන සේරම මට නම් හරියටම හරි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@Mohttall
@Mohttall 6 ай бұрын
Nedu nirogi budu saranai
@nerosha2310
@nerosha2310 7 ай бұрын
බොහොම ස්තූතියි මං කුම්භ ලග්නයේ. කියපු දේවල් හරි ❤
@rainrain751
@rainrain751 7 ай бұрын
මට හිතුනා අද ඔබතුමාගෙ ලග්න පලාපල විඩීයො එක දායි කියලා 🥰 මේෂ ලග්නය අය තවත් සිටීද 😊🥰🩷 ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා 😊
@YuhansaThesadi-og8bs
@YuhansaThesadi-og8bs 7 ай бұрын
🙏🙏
@nishaniwalakulpola238
@nishaniwalakulpola238 7 ай бұрын
මේෂ
@JayasirishiromaRamani
@JayasirishiromaRamani 7 ай бұрын
Yes
@englishwithrolan9903
@englishwithrolan9903 7 ай бұрын
මමත් මේෂ
@mohanchaminda269
@mohanchaminda269 7 ай бұрын
🤔oba thuma ethulu mema weda satahana narabana siyaluma denatath jayama wewa!🤗🙇🙏
@XtraUsa-k1i
@XtraUsa-k1i 7 ай бұрын
Obatath niduk nirogi deergau suwayath samaga karana kiyana hama wadakma sarwaprakarayen saarthaka wewa❤❤❤❤❤❤💪🙏🙏🙏🙏🙏🙏
@ShamilaNilmini-st7jz
@ShamilaNilmini-st7jz 7 ай бұрын
Mata mage pawle siyaluma denata siyaluma mudal sathuta laba dun adaraniya vishwayata godak sthuthi wewa adaraniya vishwayata
@MihiriDimingu
@MihiriDimingu 7 ай бұрын
man wrusaba obatuma Ikea katawa atta tanange ayatama karala tama mata anila ritenne,meeta passe kisima kanekuta udau naha.thanx.thanx oba tumata jesu pihita,budu saranai
@diliniswamya5879
@diliniswamya5879 7 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් මහත්තයා ඔබතුමා කියන හමඩෙම අත්තට ඔබට අනෙක වාරයක් ස්තුති
@NilukaSanjeewani-yk6vx
@NilukaSanjeewani-yk6vx 7 ай бұрын
දනු ලග්නයට කියපු දෙවල් සෙරම හරි ..ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි ....
@wrkw-g3o
@wrkw-g3o 7 ай бұрын
Theruwan saranai deergayu wewa Mesha lagnaya gana oba kiyapu de attha ea shakthiya nisa thamai abiyoga walata mauna denna puluwan
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 7 ай бұрын
🙏🏻
@MrSarathchandra
@MrSarathchandra 7 ай бұрын
හොඳ motivation එකක් ❤ ජීවිතේට
@KJFernan_22LK
@KJFernan_22LK 7 ай бұрын
මං ආසම ජ්‍යොතිෂ නාලිකාව 🤩මේෂ ලග්නය ගැන කියපු කථා ඔක්කොම ඇත්ත.. 💯♈සියලු යහපත් බලවේගයන්ගේ පිහිටෙන් යහපතක්ම උදා වේවා වසන්ත රාජකරුණා ජ්‍යොතිෂවේදී මහත්මයාට..🙂තෙරුවන් සරණයි 🙏🌷💜
@YuhansaThesadi-og8bs
@YuhansaThesadi-og8bs 7 ай бұрын
🙏🙏
@nalakavithanage8486
@nalakavithanage8486 7 ай бұрын
Oba Thumata Tharuvan Saranai
@shashikalaliyanage8054
@shashikalaliyanage8054 7 ай бұрын
🙏🙏🙏
@NilanthaBalasuriya-ry3pe
@NilanthaBalasuriya-ry3pe 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏අහන්නත් සතුටුයි කුම්බ. ලග්නය ගැන
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 7 ай бұрын
Ahenam Juni maase mokada une kiyanna Juli masedi nawatha hamu Venu.byee.🖐️
@kgskaushalya4898
@kgskaushalya4898 7 ай бұрын
❤ දීර්ඝායුෂ ලැබේවා.
@useruse567
@useruse567 7 ай бұрын
ස්තුතියි ස්තූතියි ස්තුතියි විශ්ව මාතාවට පින්වත් ඔබව munagassuwata
@kelumdeshapriya8007
@kelumdeshapriya8007 7 ай бұрын
ඔබ තුමා vedio ඒක දානකන් බලාගෙන හිටියේ, ගොඩාක් පිං ඔබ‍ට.
@MaduMadu-mj4se
@MaduMadu-mj4se 7 ай бұрын
ඔබතුමාගෙ වීඩියො එක එනකල් බලන් හිටියෙ😊තෙරුවන් සරනයි !!
@GeethanjaleeRatnnayaka
@GeethanjaleeRatnnayaka 7 ай бұрын
මම මීන ලග්නයට ජයෙන්ජය ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏
@rukmaligeethika2316
@rukmaligeethika2316 7 ай бұрын
මම තුලා ඔබ තුමා ඇත්ත ම කීවා.ඔබ තුමාට තෙරුවන් සරණයි!
@NilukshikaDamayanthi
@NilukshikaDamayanthi 7 ай бұрын
Oba thumata godak pin..man makara..oba kiuva deval eththa..godak pida vidala athi vela inne..බලාපොරොත්තුvak athi una..godak isthuthi
@saventv4050
@saventv4050 6 ай бұрын
හරි මැත්දුනි මම කටක ගමනක් යන්න වැඩ ටිකකට අත ගැහුවා ..ඒ දේල් දැනටමත් සාර්තකයි ..මෙි පාරවත් ගොඩ යන්න පුළුවන් කොල්ලා ටිකත් එකක්කම....බුදු සරණයි මම හැදාම අහනවා...
@ayshapriyanka5614
@ayshapriyanka5614 7 ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට නිදුක් නිරෝගී වේවා ධනු මම 🇦🇪
@dinukachandani2511
@dinukachandani2511 7 ай бұрын
මහත්තයාට නිදුක් නීරෝගී සුවයම දිර්ඝායු ෂ ලැබෙවා දීර්ඝායුෂ ලැබෙවා 🙏🙏🙏🙏
@AnushaKumari-ry7wy
@AnushaKumari-ry7wy 7 ай бұрын
මම හැමදාම අහන්නේ ඔබ තුමාගේ ලග්න පලාපල ඔබ තුමාට තෙරුවන් සරණයි. 🙏🙏🙏.
@malaniranaweera5236
@malaniranaweera5236 7 ай бұрын
මමඅහන්න ආසම චැනලයක් ස්තුතියි මහත්මයා බුදුසරනයි දෙවිපිහිටයි ස්තුතියි
@Chandikaseneviratne
@Chandikaseneviratne 6 ай бұрын
Aththa kathawa
@upaliragama2364
@upaliragama2364 7 ай бұрын
මම කුම්භ කිව්ව දේවල් ඇත්ත. ජුනි මාසය සතුටුයි.
@devikakottahachchi7640
@devikakottahachchi7640 7 ай бұрын
Theruwan saranai oba thumata...🙏 Sathyayai thamanta thaman pamanai 🏵
@sherryyapa4226
@sherryyapa4226 7 ай бұрын
විශ්වයට ස්තුති . ඔබතුමාට බොහොමයක් pin.❤❤❤❤❤❤❤
@PadminiRjmPadmini
@PadminiRjmPadmini 7 ай бұрын
❤❤❤බුදුසරණයි ඔබ තුමාට
@nimmipeters4172
@nimmipeters4172 7 ай бұрын
මම කුම්බ ලග්නේ ඇත්තෙන්ම ඔබ හරි පහු ගිය කාලයේ මැරෙන්න බැරි කමට ජීවත් උනා.පුදුමාකාර පීඩනයෙන් දුක් වින්දා හැම දේම නැති උනා දන් දීලා දීලා මගෙන් කාපු බීපු උන් මාව වටේම විවේචන කෙරා.ඒත් පුදුම ඉවසීමෙන් ඉදිරියට ආවේ ඔබ තුමා හරි ප්‍රෙශර් එක වැඩි වෙලා ලෙඩ වෙලා ගොඩක් ගොඩක් දුක් වින්දා නීති ප්‍රශ්න පවා ආවා හොරුන්ට අහු උනා,හැමදේම නැති උනා.දැන්වත් සහනයක් තිබේ නම් අනේ සතුටුයි.ඔබට පිං 🙏🙏🙏🙏🙏
@rizanathennakoon9330
@rizanathennakoon9330 7 ай бұрын
Math ehemai
@c.dweerasingha3430
@c.dweerasingha3430 7 ай бұрын
මාත් එහෙමයි
@nimmipeters4172
@nimmipeters4172 7 ай бұрын
@@rizanathennakoon9330 සැනසීම ලැබේවා ඉක්මනින් තෙරුවන් සරණයි 🙏
@nimmipeters4172
@nimmipeters4172 7 ай бұрын
@@c.dweerasingha3430 ඔයාටත් තෙරුවන් සරණයි ඉක්මනින් සැනසීම ලැබේවා 🙏
@amalyainn4316
@amalyainn4316 7 ай бұрын
මමත් කුම්භ. කියපුවා ඇත්ත. ඒරාශ්ටක ඉවර වෙන කම් මේ දුක තියෙනවා. එයා කියන්න ඕනි නෑ.
@ravikbm-bh1id
@ravikbm-bh1id 7 ай бұрын
Mama Thula hariyata ma Hari sir budu saranai
@lahirusadaruwan2007
@lahirusadaruwan2007 7 ай бұрын
ඇත්ත වෙද මහත්තයා🙏🙏🙏
@aruniperera4907
@aruniperera4907 7 ай бұрын
මම කණ්‍යා ලග්නේ.... ඔබ තුමාට දීර්ඝායූ ලැබේවා....🙏
@slcookingwithshiromi799
@slcookingwithshiromi799 7 ай бұрын
වාසනාවන් විදි ෆ්හුක් අපමනයි දෙයියනේ විශ්ව මාතාවට ස්තූතිය ආශිර්වාදයක්ම වේවා ලබා දුන් සහනයට..🙏🙏🙏❤❤❤❤
@malkamadutailoracademy
@malkamadutailoracademy 7 ай бұрын
ඔබ තුමා කියු කරුණු ඇත්ත මොකද මම නිතර නිතර පලා පල කියන කියන අය කියන පිලිවෙත් පිලිපදින්නවා දැන් අවුරුදු 3 සිට එලගි තෙල් සමග කිරි බත් හදලා සත්තුන්ට කන්න වතුර බොන්න තියෙනවා උදෙන්ම ඉට අමතරව නැති බැරී අයට බත් පාර්සල් දෙනවා හරි ඇත්තටම මට හරි සැල්ලුයි ප්‍රශ්න අඩුයි කොහොම හරි එවා විසදිලා යනවා
@ekwasantha4088
@ekwasantha4088 7 ай бұрын
ස්තුති මහතා
@useruse567
@useruse567 7 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ඔබට මහත්මයා
@dilualwis9213
@dilualwis9213 7 ай бұрын
මම කන්‍යා ඔබ තුමාට පින් 🌼
@asdf-b1n
@asdf-b1n 7 ай бұрын
ස්තූතියි මහත්මයා ඔබට දීර්ඝායුෂ පතමි
@ChandraChandra-tc3ke
@ChandraChandra-tc3ke 7 ай бұрын
මම kata ක යම් taramk හොඳ උනා හොඳ උනා ගිය මාසේ ඔබට ගොඩක් පිං
@sandhulife
@sandhulife 7 ай бұрын
ඔබතුම කිව්ව දේවල් හරියටම හරි ඔබ තුමාට ජය වේවා
@premaniqwaszx
@premaniqwaszx 7 ай бұрын
ස්තුතියි ඔබ තුමාට..මම කන්‍යා ලග්නය..
@seetha1128
@seetha1128 7 ай бұрын
ඔබතුමන් කියපු දේවල් සේරම ඇත්ත.
@asankaasanka3012
@asankaasanka3012 7 ай бұрын
මමත්.මෙිෂ.ඔබතුමාට.තෙරැවන්.සරණයි.කුවෙිටි.සිට
@pasindudananjaya6620
@pasindudananjaya6620 7 ай бұрын
ඔබතුමාට ගොඩාක් පිං . සිංහ ලග්නයේ අසනීප තත්වය පිලිබද විස්තරය සදහන් කරන්න ..
@CristopherFernando-jm2tg
@CristopherFernando-jm2tg 7 ай бұрын
Ok kiyanna kiyanna mahattaya
@CristopherFernando-jm2tg
@CristopherFernando-jm2tg 7 ай бұрын
Thanks jayaveva
@sathsarnipereraperera9205
@sathsarnipereraperera9205 7 ай бұрын
Budusarai ඔබතුමා ta මන් ව්‍ර්සබ 🙏🙏🙏
@Pmpradeepsanka
@Pmpradeepsanka 7 ай бұрын
සිංහ කොහොම හිටියත් හැමදාම එකම විදිහ තමා කිය්න දේවල් සම්පූර්ණ ඇත්ත
@kamalajayantha3922
@kamalajayantha3922 7 ай бұрын
මගේ ලග්නෙ ගැන හරියටම කිවා බුදු සරනයි ඔබතුමාට මම මිතුන ..
@Soma-vt3ly
@Soma-vt3ly 7 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් දැනුවත් කරාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lasanthilasanthi3693
@lasanthilasanthi3693 7 ай бұрын
Obathumata JAYAWEWA. Man edath adath hitapu thanamai. Wurshaba. Nomari pamanai inne.
@ChamariRandeniya-qe4ui
@ChamariRandeniya-qe4ui 7 ай бұрын
මන් මිතුන ඔක්කම නැති උනා සේරම එපා වෙලා ඉන්නේ ඔබ තුමාට පින්
@thusharakumara1721
@thusharakumara1721 7 ай бұрын
විශ්වමාතාවට ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JayasirishiromaRamani
@JayasirishiromaRamani 7 ай бұрын
Bohoma estuti mahathmaya. Niduk neerogee deerga aau labewa. Samma sambudu saranai.
@nopenenamayawa2014
@nopenenamayawa2014 7 ай бұрын
බොහොම අගේ ඔබතුමාගේ පලාඵල අහන සෑම කෙනෙක්ගෙම සිත පැහැදෙනවා ජෝතිෂය පිළිබඳව ඔබතුමා මාර දක්ෂයෙක් ඔබතුමාගේ පලාඵල අහපු සෑම අනෙක්ගේම බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒක ඒකාන්තයි ඔබතුමාට යහපතක්ම වේවා තව තවත් විශ්වයේ ශක්තිය ලැබේවා සුමන සමන් දෙවි පිහිටයි හදවතින්ම ❤
@YamunaGuruge
@YamunaGuruge 7 ай бұрын
සුවපත් වේවා මහත්මයා 🙏🙏🙏 මම කුම්බ, ඔබ තුමා මටම කිව්වා වගේ මට හිතුනේ,මගේ ශනි 1,කුජ 7, අව්වාහකය්,බුදුන් වහන්සේගේ නිර්මල ( සම්මතේ විදියට විකුර්ති ) දේශනවාට අනුව හේතු එල දහමට ගලපා, ණය විණයට සසඳා, අවබෝධයෙන් ජිව්තයට මුහුණ දුන්නා,පිරිසිදු බුදු දහම නොඅසුනා නම් අවුරුදු 4 කට කලින් ජිවිතෙන් සමු අරන්,ආර්ථික ප්‍රශ්න තිබුනත් මානසික සහනය උපරිමයෙන් විදිනවා 🙏🙏🙏
@SamsungA14-eh3om
@SamsungA14-eh3om 7 ай бұрын
Mama mage mahattayat mesa.obatuma kiyapuwa hari badge matakkaranna awa danobatuma wiswasakaranawa ahaninnakota saturui balamu budusaranai❤❤❤❤❤
@chandrikadamayanthi1203
@chandrikadamayanthi1203 7 ай бұрын
Mama amakara lagnaye mama godak duk vinda dan thamai hithatata tikak sanaseema oba thumata දීර්ඝායුෂ ලැබේවා
@ap92207
@ap92207 7 ай бұрын
ඔබතුමට බොහොම ඉස්තුයි බුදුසරණයි නිරොගිමත්වේවා 🙏
@KuKuwait-y9f
@KuKuwait-y9f 7 ай бұрын
Wasanawantha mahaththaya obathumata dirgausa labewa bs❤❤
@slrupasinghe4906
@slrupasinghe4906 7 ай бұрын
ඔබ තුමාගේ වැඩසටහන දානකම් බලාගෙන ඉන්න මම🙇
@nadeeksarawanage7216
@nadeeksarawanage7216 7 ай бұрын
wushchika Lagne,, Obathuma kiwa hamadema hari😢, Theruwan saranai
@SaraSrilanka
@SaraSrilanka 6 ай бұрын
ඇත්තටම මහත්තයෝ හොයා අංජනම් එළි බැලුවට මම කුම්බලක් නෑ ඇම අතින්ම බැට කෑවා නින්දා අපහාස වින්දා. දරුවන්ගෙන් පවා ඇත්ත කතාව 😢💔😭🙏🤲🌹
@ayeshamaduwanthi3213
@ayeshamaduwanthi3213 7 ай бұрын
වෘශ්චික ලග්නෙට නම් ඇත්ත. සැනසීම අනේ මන්දා😊
@malkanthinissa
@malkanthinissa 7 ай бұрын
🙏🙏🙏❤️🤲teruvan saranai oba tumata
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i 7 ай бұрын
oba tumata dirgayusa labewa🎉🎉
@jayakodianura4679
@jayakodianura4679 7 ай бұрын
Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!
@malnimalni3284
@malnimalni3284 7 ай бұрын
Theruwan saranai.. Oba thumata..meena..lagnaya..
@malierita3262
@malierita3262 7 ай бұрын
එන්න. තියන. බදාවල් හැමදාම. එනවා. මගේ දරුවෝ. දැන්. වෙනස්. වෙලා. වෙන්න. තියන. දේවල්. ඔක්කොම. උනා. තව. මැරෙනවා. ඇර වෙන. දෙයක්. නෑ. මහත්තයෝ. ඔයාට. ජේසු. පිහිටයි.
@maduranga_edirisinghe
@maduranga_edirisinghe 7 ай бұрын
KZbin නාලිකා අතරින් මා විශ්වාසයෙන් අසන එකම ජ්‍යොතිෂය නාලිකාව මේක.❤
@rosemangalikajayakodi9350
@rosemangalikajayakodi9350 7 ай бұрын
ඔබ නිවැරැදි
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Visekari | Episode 52 - (2025-01-01) | ITN
19:38
ITN Sri Lanka
Рет қаралды 19 М.
Paradeese | Episode 111- (2025-01-01) | ITN
19:39
ITN Sri Lanka
Рет қаралды 20 М.