ශිෂ්‍යත්ව විභාගේ ගැන කාගම හිම් අනුරාධපුරේ දී කියූ දේ ඔක්තෝබර් 2024/Kagama Sirinanda Himi 2024.

  Рет қаралды 137,749

Diduluma

Diduluma

Күн бұрын

2024/10/03 වන දින කාගම සිරිනන්ද හිම් ව්සින් අනුරාධපුරේ දී සිදුකල ධර්ම දේශනයෙන් කොටසකි.#kagamasirinandahimi

Пікірлер: 158
@SamanPushpakumara-x2u
@SamanPushpakumara-x2u 2 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඒක අනිවරෙන් ඒ කතාව ඇත්ත
@devamanikwt7255
@devamanikwt7255 2 ай бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. බලමු අපිත් බලා ඉන්නෙ හරිනි මහත්මියවත් මේ පහේ ශිෂ්‍යත්වේ නතර කරයි කියල
@laksirirupasinghe2991
@laksirirupasinghe2991 2 ай бұрын
ඇත්ත අපේ හාමුදුරුවනේ ...මාත් පොඩි කාලේ ඔබ වහන්සේ වගේ ම ගොඩක් වැඩ කලා..❤❤
@upulpathmasiri1310
@upulpathmasiri1310 2 ай бұрын
අනිවාර්යයෙන්ම ඉක්මනින් වැඩේ කරනවා අනුර කැන්සල් කරනවා
@laksirirupasinghe2991
@laksirirupasinghe2991 2 ай бұрын
යෝජනා කරමු අනුර කුමාර ට
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 ай бұрын
ඔබවහන්සේ හරි දැන් ඉන්න ළමයි පොතේ දැනුම පමනයි සාමාන්‍ය දැනිම 0යි
@padmavithanachchi-mq9sh
@padmavithanachchi-mq9sh Ай бұрын
ඔන්න හාමුදුරුවනේ හරිනි මැඩම් ඒක කරන්න හදන්නෙ .අපේ සහයෝගය ත් දෙනවා .
@Dammika-o1g
@Dammika-o1g 2 ай бұрын
එක ඇත්ත අපේ හාමුදුරුවනේ කිසිම පාලකයෙක් නෑ මේවා ක්‍රියාත්මක කරන්න
@SandewSandew-e5i
@SandewSandew-e5i 2 ай бұрын
මෙ බනකාතාව අහන්න කාන්තාවන් පිං කරන්න ඔනි අපේ සාදුට බනින්න. එපා සාදු කියන්නේ අැත්ත බනින අය මෙලෞවදිම පලිසන්දෙනව අපේ බුදුසරනයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@janakajanaka3348
@janakajanaka3348 2 ай бұрын
අපෙ හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවන් වහන්සේලා සිහිපත් කරන්න අපෙ හාමුදුරුවනේ අපි අසයි ඔබ වහන්සේගේ ගුරුවරුන් දෙනගන්න අපෙ හාමුදුරුවනේ
@samanthipriyadarshika9
@samanthipriyadarshika9 Ай бұрын
සහතික ඇත්ත හාමුදුරුවනේ ......
@MahindaWelikanna
@MahindaWelikanna 2 ай бұрын
ඔබ වහන්සේ ට ගොඩක් පිං අපේ එවුන්ට කරැණු කාරණා අවබෝධ කරලා දිිම ගැන .කොචිිචර ගැහැණු න්ට බැන්නත් බැන්නත් මුන් ම තමයි වැඩි යෙන් ම බන අහන්න හැමදාම එන්නේ ,?
@SusanthaParanavithanage-uf3kc
@SusanthaParanavithanage-uf3kc 2 ай бұрын
වටිනා බණක්
@nilulasamanmali1478
@nilulasamanmali1478 2 ай бұрын
ඒක නම් සහතික ඇත්ත හාමුදුරුවනේ ...ඔය විභාගෙ නවත්වන්න එකෙක් නෑ...පුදුම කරුමයක්...
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 ай бұрын
ඒක නම් ඇත්ත අපේ හාමුදුරුවනෙ දැන් දෙමාපියන් විභාග ලියන්නේ ළමයි නොවේ ළමයින්ට පුදුම දුකක් දෙන්නේ මම මගේ කොල්ලට ඉගන්නුව ගුරුවරුන් ගෙදරට ගෙනල්ල ඉගන්නුව මම බල කරේ නැහැ ඉගෙන ගන්න පාටක් නැහැ පස්සේ මම කිව්ව නෑවත විභාගය ලියන්න කිව්ව බැ කිව්ව මම ඇහැව්ව මොකද කරන්න පුලුවන් මිකැනීක් වාහන හදන්න හරි දැමිම යසට මෙන්න වැඩ මම සතුටු උනා ඊට පස්සේ දියතලාවට කැමිප් එකට යන්න ඕන කිව්ව දැමිම දෙයින්ගේම පිහටයි දැන් හැම වැඩක්ම දන්වා නරක නොකර පින් දහම් කරගෙන රස්සාව කරගෙන ඉන්නව
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 2 ай бұрын
Theruwan saranai
@induindu2550
@induindu2550 2 ай бұрын
budu.saranayai...❤❤❤
@VeenaAup
@VeenaAup 2 ай бұрын
අනේ හොඳයි පින්වන්ත දරුවෝ 🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰අපේ රටට සම්පතක් ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏
@VeenaAup
@VeenaAup 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අනේ අපේ පින්වත් හාමුදුරුවනේ ඒක ඇත්ත 🙏🙏🙏 අප පින්වත් හාමුදුරුවන්ට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@ChandrikaMalwaththa
@ChandrikaMalwaththa 2 ай бұрын
ගමේ දුප්පත් දරුවට ,දක්ෂ දරුවට තමයි මේකේ අවාසිය හාමුදුරුවනේ.මොකුත් කියන් නෑ මාත් චීවරයට ගරු කරන නිසා.ඔය දේශපාලන වේදිකා වල හූ කියන අපේ හාමුදුරු වරුන්ටත් දේශනා කරන්නකෝ හොද බන පදයක්.බුදු දහමට පටහැනි කොච්චර දේවල් ඒ හාමුදුරුවරු කරනවද අපේ හාමුදුරුවනේ.අපි ඉල්ලන්නේ දරුවන්ට සාදාරන ව්බාගයක් ව්තරයි.එතකොට අපේ හාමුදුරුවරු දේශපාලන වේදිකාවල කෑ ගහන්නේ මොනව බලාපොරොතුවෙන්ද.?අපේ දායකයො තවමත් පන්සලට දානය පූජ කරනවා නේද අපේ හාමුදුරුවනේ?
@danushkanadeera1683
@danushkanadeera1683 2 ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේගේ බණ ගැන අපි විවේචනය කරන්නේ නෑ කොතැනකදීව නමුත් ශිෂ්‍යත්වය ගැන කතා කරනකොට ශිෂ්‍යත්ව මට මූණ දීපු දරුවෝ හැටියට ඔවුන්ගේ තරගකාරීත්වය වැඩියි ඒක දරුවන්ගේවත් දරුවන්ගේ දෙමාපියන් ඒවත් වැරැද්දක් නෙවෙයි. මේක හැදෙන්න ඕන මේ සමස්ත අධ්‍යාපනයෙන්මයි ඒක හදන්නැතුව ගමේ ගෑණුන්ට බැනලා වැඩක් තියෙනවද අහිංසක මිනිස්සු යන්නේ ඒ යන අධ්‍යාපන ක්‍රමයත් සමඟයි අධ්‍යාපන ක්‍රමයේත් ඇති තරගකාරීත්වයත් සමඟ දරුවනුත් ඒ තරඟයට වැටිලා වැඩ කරනවා ඒ දරුවන්ට වුන අසාධාරණයට දරුවෝ යවන්ඩ බැරිකමට අම්මලාත් තාත්තලා ගිහින් කෑගහනවා ඔබවහන්සේ කියන්නේ මේ වගේ හොර වැඩ කර දැක දැක අපිත් කට වහගෙන ඉන්න ඕන කියලද එදා ඉහත රජයන්වල දේවල් දැක දැක අනුරත් කට වහගෙන හිටියනං අද අනුර කොතනද සාධාරණය අසාධාරණය කියන දේ පුංචි කාලෙම පොඩි දරුවාගේ ඉඳන්ම උගන්නන්න ඕන දෙයක් ඒ වෙනුවෙන් කතා කිරීම වැරදියිද ඉස්සෙල්ලම ගෑණු හදන්න කලින් රජය හදලා ඉන්න රජයේ හරි ප්‍රතිපත්තිමය අධ්‍යාපනයක් කරගෙන ගියා නම් මෙච්චර තරගකාරිත්වයක් ඇතිවෙනවද
@sasinthapodda
@sasinthapodda 2 ай бұрын
එකනම් සම්පුර්ණ ඇත් ත. අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@Guvidu-ux7ww
@Guvidu-ux7ww 2 ай бұрын
කීදෙනෙක් ඔය විභාගෙන් යැපෙනවද..ස්කූල් ටීච 3වසරේ ඉදන් ස්කූල් එක ලග ගොඩනැගිල්ලක පන්ති දාන් කීදාහක් හම්බ කරනවද..පේපර් වර්ග කීයක් දෙනවද කොච්චරක් අමතර පන්තිද..ඔකෙන් හම්බ කරන් කන අය ඔක නවත්තනවට විරැද්දයි..
@ChandaniCha-m4f
@ChandaniCha-m4f 2 ай бұрын
Aththa
@LeelaAluthge
@LeelaAluthge 2 ай бұрын
අපෙ හාමුදුරැවෙන් මගේ දෙමවිපියොත් ඔය විදියටතමා දරැවො හැදුවෙ තෙරැවන්සරනයි
@RanjaniKumariHaratha
@RanjaniKumariHaratha 2 ай бұрын
Ape hamuduruwane ekanam atha theruwan saranai 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@NishanthiChandrika
@NishanthiChandrika 2 ай бұрын
Aththamai ape hamuduwane hodama bana tikak thunuruwange saranai ape hamuduruwan wahanseta 🙏🙏🙏
@HarshaniHirunika
@HarshaniHirunika 2 ай бұрын
අනේ ඉක්මනින් ම ඔය ශිෂ්‍යත්ව විභාගය නවත්වා දමන්න .මේක අපට මාරම පීඩනය ක්
@wilfredalwis9024
@wilfredalwis9024 2 ай бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ
@ChandraniKumrage
@ChandraniKumrage 2 ай бұрын
වටිනා බණක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි සහතික ඇත්ත තමයි කියන්නෙ
@malikulawardana3463
@malikulawardana3463 2 ай бұрын
අනිවාර්යෙන්ම අපේ හාමුදුරුවනේ.. 🙏🙏🙏
@tharindumadushanka7466
@tharindumadushanka7466 2 ай бұрын
සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
@NiroshaPriyanthi-y5q
@NiroshaPriyanthi-y5q 2 ай бұрын
Theruwan saranai🙏🙏🙏
@rupasingha7816
@rupasingha7816 2 ай бұрын
ඇත්තටම ඔව් අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ කියන කතාව..( දේශනාව )
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 ай бұрын
ඒක වෙයි ස්වාමින්වහන්ස මෙි චන්දෙන් පස්සේ
@chandanisilva9895
@chandanisilva9895 2 ай бұрын
ඇත්ත කතාව අපෙ හාමුදුරුවනේ
@SujeewaMalkanthi-k1x
@SujeewaMalkanthi-k1x 2 ай бұрын
ඒක වෙනස් වෙයි ස්වාමීන්වහස නුදුරේම දිනක.
@niroshafernando743
@niroshafernando743 2 ай бұрын
සහතික ඇත්ත ...
@kumarimunasingha6947
@kumarimunasingha6947 2 ай бұрын
ඒක නම් සහතික ඇත්ත, ගැණු හොදට කුලප්පු වෙලා, ළමයත් එක්ක පන්ති ඉවර වෙනකම් කාලේ කනවා එතනම ඉදල, එතනම එකී හොර මගුලක් සෙට් කරගෙන අරක කනේ ගහගෙන
@CamindaCaminda-c1s
@CamindaCaminda-c1s 2 ай бұрын
😊😊😊😊
@BlackCateditz994
@BlackCateditz994 15 күн бұрын
අනෙ අපෙ හාමුදුරුවනේ අපෙ ගෙදරිනුත් මාව ශිශ්‍යත්වෙට පන්ති 10කට යැව්වා.. 😢 ... දැන් නංගිල මල්ලිල සෙල්ලම් කරන හැටි දැක්කම ඇඩෙනවා 😢😢
@namalimihirani9525
@namalimihirani9525 2 ай бұрын
මෙහෙම අසාධාරණයක් වෙන්නම වුණා කට්ටියට මේක cancel කරන්න කියන්න.😅
@sangeethsangeeth4748
@sangeethsangeeth4748 2 ай бұрын
දැන් නම් වී ගෙනියන්නෙ කොහොමද .පොත් බෑග් එකම වී බුසලක බර.😢
@ChathuminiDinushika-c1c
@ChathuminiDinushika-c1c 2 ай бұрын
ඒක ඇත්ත අපෙ හාමුදුරුවනෙ.අම්මලා ගෙ විබාගයනෙ ඔය
@TaklakrishanthiAbeywickrama
@TaklakrishanthiAbeywickrama 2 ай бұрын
👍🙏
@chamanidisanayaka5285
@chamanidisanayaka5285 2 ай бұрын
ඒක ඇත්ත හාමුදුරුවනේ.පුදුම දුකක් විදින්නේ පොඩි ළමයි
@RasikaSiwanthi
@RasikaSiwanthi 2 ай бұрын
කාන්තාවටම තමා බන😂 උන් තනියම ගිහින්නේ සිල් බිඳගන්නේ...😂 ඔය සමහර පිරිමි ඉන්නවා හාමුදුරුවනේ.. කොච්චර මෙසේට කෑම ඇරියත් වලං වලට අත දානවාමයි...😂 හැබැයි බැනුම් අපහාස ගෑනුන්ටම තමා ඇයි උන් අමුතු ජාතියක් නේ ඒකය් ඒ අපහාසත් විදගෙන පාඩුවේ බන ටික අහලා නැගිටලා යන්නේ 😂
@Chathura_Gunasekara
@Chathura_Gunasekara 2 ай бұрын
ඔව් වුන් අමුතු ජාතියක් තමයි.තනියම සිල් බිදගන්න බෑ.👍 ඒකට තව කෙනෙක් ඉන්න ඕනේ.ඒත්, තව ගෑණියෙක්ගේ සතුට නැති කරලා තියෙන්නේ තවත් ගෑණියෙක්ම තමයි.හොදට බලන්න.බැදලා කියලා දැන දැනත් , සමහර ගෑණු , සමහර මිනිස්සු එක්ක යාලුවෙනවා .එහෙම අවාත් නොයන පිරිමිත් ඉන්නවා 👍.ඒ වගේම ගුණවත් ගෑනු අයත් , ඉන්නවා.ඒක නිසා, මුලු ගෑණු ඔක්කොටම බනින එක අසාධාරණයි තමයි.
@RasikaSiwanthi
@RasikaSiwanthi 2 ай бұрын
@@Chathura_Gunasekara තමන්ගේ ගෑනි ඉද්දී වෙන ගෑනු පස්සේ යන පිරිමි වැරදි නැද්ද
@PadmasiriPeiris
@PadmasiriPeiris Ай бұрын
Ape hamuduruwane. Agamathini. Harani. Mahathmiya eaka karala deyi
@SajeewaniFernando-qw7fv
@SajeewaniFernando-qw7fv 2 ай бұрын
අනේ හිමියනි ඔයා හැමදාම කියන්නේ එකම දේනෙ.ඇයි ඔච්චර ගැහැණු අය එක්ක තරහා 😂😂😂
@maringagunawathi
@maringagunawathi 2 ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ කටේරත්තරන්.දාන්න ඕනා අනේ සිස්සත්වය.නවත්වන්න ඕනා මෛ
@IshaniMighakotuwa
@IshaniMighakotuwa 2 ай бұрын
ඇත්ත. කතාව.අපෙ.හාමුදුරුවනේ
@Nadeelifelove
@Nadeelifelove 2 ай бұрын
Ane aththa hamuduruwane,,
@amararanasinghe1951
@amararanasinghe1951 2 ай бұрын
🌹🌹🌹🌹🙏🙏🙏.
@FJ-gc5zd
@FJ-gc5zd Ай бұрын
ඔන්න ඒකත් හරි හරිනි ඒක කරා
@sadakaranayaka7292
@sadakaranayaka7292 Ай бұрын
Akanan aththa hamuduruwona lamainwa kanawa ma exam Akan.
@jawaragedarapodimanike902
@jawaragedarapodimanike902 2 ай бұрын
අනේ හාමුදුරුවනේ හැමෝම එක මිම්මෙන් මනින්න එපා අවුරුදු 36 ක සේවාකාලය තුල එක සත යක් අරන් නැහැ
@vishmitharasanjana6874
@vishmitharasanjana6874 Күн бұрын
කාන්තාවන් නැත්තන් බණ කියන්න කෙනෙකුත් නෑ දානෙ දෙන්න කෙනෙකුත් නෑ
@SaniSanjeewa-kt2hw
@SaniSanjeewa-kt2hw 2 ай бұрын
අපි තේරුම් ගත්තට වැඩක් නෑ.අදාල පුද්ගලයින් තේරුම් ගන්නැතිව. මෙය වෙනස් කරන්න පුලුවන් ඒ අයටනේ.
@priyangikathushari3616
@priyangikathushari3616 2 ай бұрын
Aka aththa ape hamuduruwane mamath kamathi exam aka nathara karananam.
@lansakaralansakara3732
@lansakaralansakara3732 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 2 ай бұрын
දැන් ඉන්න ගෑනූත් ළමයි හදලා.නෑ.මිනිහලා ළමයි හදලාත්.නෑ වදලා දාලා විතරයි අපේ හාමුදුරුවනේ අර නාකී උන්දලා.ටික හෙම්බත් වෙලා මුංගේ ළමයි හදලාම වදනා අම්මා ලාද හදනා.අම්මලාද පැහැදුවේ අම්මා අරැතේ 😢😢😢😢
@Americansealife
@Americansealife 2 ай бұрын
ශිෂ්‍යත්ව විභාගය නැති වෙන තරමට හොඳයි
@Nethara372
@Nethara372 2 ай бұрын
එකගයි අපේ හාමුදුරුවනේ දන්න තැනකට කියලා පුළුවන්නම් ඔය ශිෂ්‍යත්ව විභාගය නවත්වන්න....
@manawa6195
@manawa6195 2 ай бұрын
Ai apa හාමුදුරුවෝ ganuntama baninna..හොඳ aya aththama නැද්ද ...
@TharakaKushan-ic3rc
@TharakaKushan-ic3rc 2 ай бұрын
Maru😅
@DhanushkaSunimal
@DhanushkaSunimal 2 ай бұрын
Aththama kathawa hamuduruwane Pol Modayo bihiwenne a nisa Anika ammala babu wenawa thaththala kudu wenawa lamai me harakwenawa
@SeethaKariyawasam
@SeethaKariyawasam 2 ай бұрын
Ou හාමුදුරුවෝ kiyanna ඇත්තේ ළමයින් මනස්න් වැටි ඉන්නවා
@harshanchathuranga3616
@harshanchathuranga3616 2 ай бұрын
ශිෂ්‍යත්වය තියන එකයි ඔක්කොටම මුල
@chethiyachethiya772
@chethiyachethiya772 2 ай бұрын
කොහොම හරි සිස්සත්වෙ නතර කළොත් හොඳයි.අපෙ සල්ලිත් ඉතුරුයි.දෙමාපියන් දුක්විදින්ද්වා.දරුවොත් එහෙමයි .නිදහසක් න
@aniljayasinghe4934
@aniljayasinghe4934 2 ай бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. හොරකම, වංචාව, තරහව, දුෂ්ටකම තමයි ළමයින්ට උගන්වන්නේ. මටත් ඔය කෙහෙම්මල එපාවෙලා තියෙන්නේ.
@upekshagunathilaka3792
@upekshagunathilaka3792 2 ай бұрын
Wibaga නෙවෙයි waradda ටියුෂන් නැති කරානම් හරි ඒක කරන්න පුළුවන් කෙනෙක් නැනේ
@kithsirijayawardana9847
@kithsirijayawardana9847 2 ай бұрын
❤😂😂😂😂❤
@InokaDilrukshi-x5u
@InokaDilrukshi-x5u 2 ай бұрын
අනේ ඔව් අපේ හාමුදුරුවනේ පව් පොඩි උන්ගෙ ළමා කාලය නැති වෙලාම ගිහිල්ලා
@MahindaWelikanna
@MahindaWelikanna 2 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කොචිචර බන වලින් බැන්නත් මෙි වැඩි යෙන් ම එන්නේ ගැහැණු ම තමයි .???.
@athulaindika4624
@athulaindika4624 2 ай бұрын
😊😊
@athulaindika4624
@athulaindika4624 2 ай бұрын
😢😢😢
@ramanipiriyanthi651
@ramanipiriyanthi651 2 ай бұрын
පුදුම කරුමයක් මේ ශිෂ්‍යත්වය අපේ හාමුදුරුවනේ
@ChandralalRanige
@ChandralalRanige 2 ай бұрын
හාමුදුරුවනේ බණ කිව්වනම් හොදයි....
@nilanthifonseka8253
@nilanthifonseka8253 2 ай бұрын
Ape hamuduruwane ethrha tamai
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@susanthabopage1123
@susanthabopage1123 2 ай бұрын
ගමේ දක්ෂ දරුවා ඉදිරියට එන්නේ මේ ශිෂ්‍තත්වය නිසා.දුප්පත් දරුවාට සල්ලි නැති නිසා එයාලා ගොඩ එන්නේ මෙම විභාගය නිසා.මෙම විභාගය නියාමන කල යුතුයි.හැම අම්මට කුලප්පුව නැ.
@LalithaHettiarachchi-z6x
@LalithaHettiarachchi-z6x 2 ай бұрын
Ammlata ohoma bnina aka werdiyi
@RamaniWanniarchchi
@RamaniWanniarchchi 2 ай бұрын
@HarshaniHirunika
@HarshaniHirunika 2 ай бұрын
😮
@setarangani7849
@setarangani7849 2 ай бұрын
හරියට ම වැඩෙ කලා හාමූදූරුවනෙ අනූර සහොදරයා
@P.M.Kanthi
@P.M.Kanthi Ай бұрын
Daan. Hari
@santisry9330
@santisry9330 2 ай бұрын
Sadu.sadu.hamuduruvane.lamain.bageta.maranava.ammala
@Ysdesilva2009
@Ysdesilva2009 2 ай бұрын
Attha hamuduruwanne. Sahathika attha. Oya ay vibage thiyanna kiyana kalakanni famapiyo tika unta puluwannam vibakyak thiyala unta ekata uththara liyanna kiyanna. Ara ahinsaka podi ewunwa marawan kanne nathuwa
@JanakaBandara-n1u
@JanakaBandara-n1u 2 ай бұрын
Mechcharakal 5 vibage liyapu hamagema manasa aulda,ammalata apahasa karanakota mathaka nadda oba thumath maw kusakin ipadunu bawa,amma kenek kapa wenne thamange daruwata hodama dewal denna misak minihek akka kamarayak asse ringanna newei, nodanna dewal kiyawanne nathuwa danna bana kiuwanam hodai
@Murugeshwaran-l7e
@Murugeshwaran-l7e 2 ай бұрын
Ape hamuruwane oya sishsathwe nawathuwa nam kochchara hodada .oya 5 wasarata okay Obama ne.lamaewa marawanawa hamuduruwane
@lakshmanweerasinghe7323
@lakshmanweerasinghe7323 2 ай бұрын
Tusion panthi saha shithsathwayadekamathahanam karannaoni
@mdshemamali8748
@mdshemamali8748 2 ай бұрын
අම්ම් ලමයාපන්තියටදාලබයික්එකේයනවාරැමිඑකකටඅපිඇටදැකලතියනවා.😂
@SarathWeerakoon-yk2nx
@SarathWeerakoon-yk2nx 2 ай бұрын
Acount eke salli thiyenna onada
@hemanthaperera9855
@hemanthaperera9855 Ай бұрын
Sahathika aththa. Haamuduruvane. .apaaye. Poolima. Venas. Karamudapalaveni peeliya. Sangayalaa, deveni. Deesapaalakayo. Thuna. Suduvenna. Dagalana. Upades. Dena. Gaanu. Goda. Ok.
@SACHIN_JAYAMALI
@SACHIN_JAYAMALI 2 ай бұрын
Hamuduruwo kiyanne aththa.me rate lamai manasika leddu wenne me wibage nisa.
@malawalpita3083
@malawalpita3083 2 ай бұрын
ඔය කියන විදිහට හැදුණු අපි ට ඕනෑම දේකට ඔරොත්තු යි
@nishanisamarakoon9531
@nishanisamarakoon9531 2 ай бұрын
Hamuduruwo kiyanna janadipathita
@AchiniKaushalya-d9i
@AchiniKaushalya-d9i Ай бұрын
Game scolawala inn guruwaru scole lamai adu wei kiyl lamai exam pass wenawatawath kamathi na.
@ChandaniCha-m4f
@ChandaniCha-m4f 2 ай бұрын
Ane eka aththa hamuduryvane..samahara ganu innava lakunu ganna daruvanta pava irisiya karanava.ekekuta ekek na.me para vath sissathve ahosi veva.tiusan dala epa vela.iskolavala ugan vanna ba.sallivalata mari gena uganvanne
@susanthipriyangika5926
@susanthipriyangika5926 2 ай бұрын
Ou hamuduruwane.class wala nidiyalai ammala lakunuganne.oka nawathwannama ona
@UpaliNandasena-nq7id
@UpaliNandasena-nq7id 2 ай бұрын
D
@AshaNilanthi-g5p
@AshaNilanthi-g5p 2 ай бұрын
Siswathawaya vithrak neme hamuduruwane aurudu 2 lamayiwa montisori dana ekath entar nasanol school ewath nawaththanna one
@AsangaRajapaksha-ev3zt
@AsangaRajapaksha-ev3zt 2 ай бұрын
Thawa hospitals godak hadanta wei mehema giyoth thawa 5 years
@JayarathnaRathnayaka
@JayarathnaRathnayaka 2 ай бұрын
%200ඇත්ත.අපෙ.හාමුදුරුවනේ
@umeshpadidilian1436
@umeshpadidilian1436 2 ай бұрын
Oka mama kiyanne dang auwurudu gananawaka indala. Oka, oya 5he sishsathwaya kiyanne MAFIYAWAK. Oka hadal thiyenne eka pelanthiyak rakkennda. Eke PAWA ara ahingsaka podi daru petauw gewanawa.
@SudarmaWanninayaka
@SudarmaWanninayaka 2 ай бұрын
Apith kamathi meka nawathwanawata. Ganunta dos kiyala wadak na. Addyapana kramaye waradda meka. Akd mahaththayawath kriya margayak gaththoth hodai
@kumaramak9231
@kumaramak9231 2 ай бұрын
Teyenadeyak hodata bila kala un go sahtika etta game set aka vitri awsane
@rasikavinodani7077
@rasikavinodani7077 2 ай бұрын
Attatama Ekanam hisaradayak Pau taattala. Sessathweya oni na lamaige lama kale natewela😢😢 Lamaita lamaa kale Aye enna na seswathwe ewara karannanam malimawata.× gahanna oni Apita lokeema denanna oninam. Aneth un nate warade hoya hoyaa yanawa. Unge seyaluma demana sapa wahana sepa Ac.karapu gewal ehama nate unane ekai mun hitan inna lankawe inna bath kana harak kiyala ..na na Aye Api rawatenna na oye 226i rajya sewakayoi kiyana un podeekage idala loku ekaatama horu horunge.horakam merakam Akkreyai ekai Den den nati warade hoya hoya paturala chnde kadann yanne .minissunta warade wenawa habai Me 226 kapu karapu hitapu panson kiyana unge dewal den lanka minissu dannawa. Horu Gedarama yawala palanna kauruth nattam .200 pin padeyak dela bala ganna oni .Ai mechichara kal mahajanayata ekane kale.
@senarathwijesooriya2220
@senarathwijesooriya2220 2 ай бұрын
ඔබ වහන්සේ හිටපු ගුරුවරයකු ලෙස ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න පෙරමුණ ගන්නකෝ,අපිත් එනවා සටනට,තැන තැන ඕක කියවන්නේ නැතුව.
Part 3 Kagama Sirinanda Thero Elamalpotha
36:53
chamil niranjan
Рет қаралды 1,9 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Bana - Kagama Siri nanda Thero Part 3
33:34
SRI LANKAN
Рет қаралды 2,2 МЛН
Part 4 Kagama sirinanda thero Elamalpotha
35:09
chamil niranjan
Рет қаралды 824 М.