2024 අලුත්ම හරිම ලස්සන සංවේදී කන්නඩ මූවි එකක් 🥺💔| මර්ෆි Kannada Movie Sinhala Review By Dew Recaps

  Рет қаралды 4,701

Dew Recaps

Dew Recaps

Күн бұрын

Пікірлер: 20
@jacksparrow3909
@jacksparrow3909 Күн бұрын
අදත් ලස්සනයි කතාව අමුතුයි, හැමදාම මේ වගේ වීඩියෝස් දෙන්න 🥺❤
@DewRecaps
@DewRecaps 10 сағат бұрын
❤️
@adhimind614
@adhimind614 Күн бұрын
මං කතා කරන්නේ අතීතේ හිටපු මටමයි...මට පිරිමි ළමයෙක් ගැන ආදරේ හිතුනා..ඒත් මම කාටවත් ඒක කිව්වේ නෑ..ඒත් කොහොමහරි ඒ පිරිමි ලමයා මට කැමතියි කිව්වා..ඊටපස්සේ මම අවුරුද්දක් විතර ගිහින් අම්මට කිව්ව මම ඒ පිරිමි ළමයට ආදරෙයි කියලා...අම්මට කිව්වට පස්සේ තමයි මම ඒ පිරිමි ළමයට කිව්වේ මම ආදරෙයි කියලා.ඊටපස්සේ අපි ආදරේ කරන්න පටන් ගත්තා...ඒත් එයා නිසා මට මගේ මානසික සතුට නැති වුණා..මම අවුරුදු 2 ක් තිස්‌සේ මානසික ආතතියට බෙහෙත් බොනවා..ඒවා බිවේවේ නැත්නම් මට හුස්ම ගන්න බෑ..කොහොමහරි මම එයාට කැමතියි කිව්වට පස්සේ මට උන දේවල් නිසා මට මගේ ඉගෙනීම මගහැරුණා...ඒත් එයාට මම මට පුලුවන් හැමවිදිහටම උදවු කරා..එයාගේ අමිමා එයාගේ ගාමන්ට් රස්සාව කරගන්න ඕන නිසා පොඩේ කාලෙම එයාව ආච්චි අම්මා ලග නතර කරලා..මම හැමදේම ඉවසන් ඉදියා...එයා දැන් මොරටුව කැම්පස් එකේ ඉන්ජිනේරින් සිලෙක්ට් වෙලා ඉන්නේ..දැන් එයා මට කියනවා මම එයාට උදවු කරේ පිනට කන්නලු,එයාට මාව ඉවසගන්න බැරි වුණොත් එයා මාව දාලා යනවලු...මම බලාගෙන ඉන්නවා.. අතීතෙට යන්න පුලුවන් වුණොත් මම මටම කියනවා එයාට ආදරයි කියන්න එපා කියලා.😔
@maheshikajayarathna9970
@maheshikajayarathna9970 Күн бұрын
😢
@DewRecaps
@DewRecaps Күн бұрын
Anee 🥺🥺🥺
@moongirl-rh5zs
@moongirl-rh5zs 9 сағат бұрын
මටත් අතීතෙට යන්න පුලුවන් උනානම් මම පොඩි කාලෙම වෙන ඉස්කෝලෙකට යන්න ලැබුණු අවස්තාව බාර ගන්නව. එහෙනම් මට එයාව හමබවෙන්නෙ නෑ. මන් එයාට ආදරේ කරන්නෙත් නෑ. එයා මට ආදරේ කරන්නෙත් නෑ. දෙන්නට දෙන්න ආදරේ කරලත් අපි මේ විදිහට ආදරේ හිතේම තියන් දුක් විදින්න තීරනේ කරන්නෙත් නෑ.. ඒත් මන් පරක්කුයි. මට එයාව අමතක කරන්න බැරිවෙන තරමටම මන් දැන් අසරන වෙලා. මට දුකයි😭😭 💔
@dilrukshi054gmail.
@dilrukshi054gmail. 8 сағат бұрын
❤❤❤❤
@asankawickramasinghe443
@asankawickramasinghe443 Сағат бұрын
Nice movie ❤ thanks
@dinukalalantha
@dinukalalantha Күн бұрын
මම ආසම time travel time loop වගේ movies වලට ❤️❤️❤️
@DewRecaps
@DewRecaps Күн бұрын
❤️
@MalindhuNew
@MalindhuNew 7 сағат бұрын
ඕම දෙයක් තිබුණත් අතීතෙට යන්න බැහැනේ
@niroshacreations8549
@niroshacreations8549 Күн бұрын
Excellent ❤❤❤
@DewRecaps
@DewRecaps Күн бұрын
❤️
@ErandaJeewantha
@ErandaJeewantha Күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@DewRecaps
@DewRecaps 10 сағат бұрын
❤️
@Rupa-t8n
@Rupa-t8n Күн бұрын
Godak duki
@DewRecaps
@DewRecaps Күн бұрын
❤️
@AIKolla
@AIKolla Күн бұрын
ලස්ස්නයි❤
@DewRecaps
@DewRecaps Күн бұрын
❤️
@DewRecaps
@DewRecaps Күн бұрын
❤️
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН