තැනිතලාවෙන් හමුවූ හිස නැති නිරුවත් මළසිරුර 😱🔥| ක්‍රයිම් රීල් 2024 Movie Explained by Ruu Cinema new

  Рет қаралды 85,252

Ruu Cinema

Ruu Cinema

Күн бұрын

Пікірлер: 244
@InduniInduwari
@InduniInduwari Ай бұрын
අපරාධ කාරයන්ට දීපු දඩුවම හොදයි.ඒ වගේම කෙල්ලගෙ යාලුවගෙ අයියා අන්තිමට කිව්ව කතාවේ ඇත්තකුත් තියෙනවා.තමන්ගේ තාත්තා තමන්ගේ සහෝදරයා මේවා බලන්න පුළුවන් කියලා හිතලා සාමාජ මාධ්‍යයේ හැසිරෙන්න ඕන..
@Ruwanan
@Ruwanan Ай бұрын
Aniwarenma
@KasunMaduranga-fv9ym
@KasunMaduranga-fv9ym Ай бұрын
Gotrik samaja vala thamai kello gana ema hithanne
@dininduchathuranga8355
@dininduchathuranga8355 Ай бұрын
minissu ynu manasin usas e nisa palnyk thiyenn one
@hasharanethmini5084
@hasharanethmini5084 Ай бұрын
💯♥️
@TharakaDhilshan
@TharakaDhilshan Ай бұрын
❤❤❤
@nilantha-u5k
@nilantha-u5k Ай бұрын
රූ එකෙන්ම ගින්දර 👌👌අපරාද කාරයන්ව කවදාවත් නීතියට බාර දීලා වැඩක් නැහැ. ඔය දඩුවම තමා හොද. ඇතුලට දාලා ආයේ එලියට එනවා නේ. ඒ එද්දී උන් රහත් වෙලා එන්නේ නැහැ. එකම වැරැද්ද නිතර නිතර කරනවා. ගිනි තියලා බාගෙට පිච්චුනාම නිමලා දාන්න ඕනා විදවලා විදවලා මැරෙන්න 😂😂
@SansalaJayawardhana
@SansalaJayawardhana Ай бұрын
ඒ දඬුවම හොඳටම හොඳයි.ලංකාවෙත් ඔහොම පොලිසිය ඉන්නව නම් හොඳයි .ඔය වගේ අය කී දෙනෙක් නම් නිදහා වෙලා ඇවිත් ඉන්නවද.ඕක තමයි දෙන්න හොඳ හොඳම දඬුවම.thank you ❤️❤️
@rashmikaushalya4559
@rashmikaushalya4559 Ай бұрын
නියම පොලිස් නිළධාරිනියක් එයා නම්....❤
@NekshikaPerera
@NekshikaPerera Ай бұрын
සමාජ මාධ්‍ය පරෙස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ කියන එකනම් සහතික ඇත්ත . පොඩි දරුවො ළඟ පවා ෆෝන් තියෙනවා . 👍
@00800.
@00800. Ай бұрын
එළියේ දාගෙන නටන ගෑනුයි ඒවා බලලා දගලන පිරිමියි algorithm වලින් ඒ video suggest කරන company කාරයොයි ඔක්කොටම ඔය දේවල් කරන්න ඕනි. පිරිමි කම හම්බ වෙලා තියෙන්නේ ගෑනුන්ට කරදර කරන්න වත් ගෑනු කම හම්බ වෙලා තියෙන්නේ පිරිමින්ගෙ හැගීම් අවුස්සන්නත් නෙමෙයි නෙ. ගොඩක් වෙලාවට ගෑනු කරන ඔය දේ නිසා වැඩිපුර දුක් විදින්නෙ ඒ ගෑනු නෙමෙයි ගම් වල ඉන්න කෙල්ලො. Company කාරයොත් හම්බ කරගන්න ඒ දේවල් ම suggest කරනව.
@Shanus_Stories
@Shanus_Stories Ай бұрын
Reality.. ඇත්තටම,අදාල අයටත් මේක තේරුම් ගන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏
@Asma-queen13
@Asma-queen13 Ай бұрын
Attama ktwa... Oka hamotma terenwnm attatma godk wtinwa Alut society ekak blgnna puluwn❤💓🥰
@NadeeshaSandamali-d1h
@NadeeshaSandamali-d1h 29 күн бұрын
True😢
@aruniwickramasinghe2187
@aruniwickramasinghe2187 Ай бұрын
කැමතිම Movie review කරන Channel එක රූ සිනමා . අදත් හරිම ලස්සනයි . බොහොම ස්තුති 😍🥳💗💗💗
@shani8442
@shani8442 Ай бұрын
මට නම් අන්ක 1ක අන්ක 2ක කියලා නෑ inside cinemax ,ru cinema දෙකම අන්ක 1ක.
@lahirujayawardhana8616
@lahirujayawardhana8616 Ай бұрын
මේ වැස්ස වෙලාවේ සීතලේ මග බලන් හිටියේ සුපිරියක් දානකල්. ගැම්මක් තමයි ruu cinema ❤️
@jacksparrow3909
@jacksparrow3909 Ай бұрын
❤❤
@SLFIREPANCHA
@SLFIREPANCHA Ай бұрын
1:43 තරුන වයසක ගැහැනු ලමයෙක්😂
@Madhuranga99
@Madhuranga99 Ай бұрын
ඒකෙ වැරැද්දක් නෑනෙ කුඩා වයසෙ ගැහැනු ලමයෙක් =කුඩා වයසක ගැහැනු ලමයෙක් ඒ වගේ තමයි තරුණ වයසෙ ගැහැනු ලමයෙක් =තරුණ වයසක ගැහැනු ලමයෙක්
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts Ай бұрын
ඉස්කෝලේ ගේට්ටුව ගාවට විතරක් ගියාම ඕම තමා😂
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts Ай бұрын
​@@Madhuranga99❤වැරද්දක්ම හොයන්න මාන බලන එව්න් අනුකම්පා කරමු😂
@ChaminiPiumika
@ChaminiPiumika Ай бұрын
අයියා කියපු කතාව ඇත්ත. අපේ රටේ ටික්ටොක් කරනවා කියලා කරන්නේ නිරුවත පෙන්නන එක. ඒවා දකිද්දි මටනම් හිතෙන්නෙම මුංට අම්මලා තාත්තලා නැද්ද කියලා. හොදම උදාහරණයක් ශශී නිශාදි 😂😂
@nawodapabasarani3391
@nawodapabasarani3391 16 күн бұрын
ඇත්ත සමහරුන්ගේ videos දැක්කම එයාලට අම්මෙක් තාත්තෙක් නැද්ද කියලා ඇත්තටම හිතුනු අවස්ථා තිබුනා
@mesithasathsara9106
@mesithasathsara9106 Ай бұрын
අදත් සුපිරියක් තමා 🌝💕
@ChamindaDissanayaka-vm5zm
@ChamindaDissanayaka-vm5zm Ай бұрын
2×දාල බලන අය ඉන්න්වද
@technoworld261
@technoworld261 Ай бұрын
Ado mage eka bn 😂😂
@SampathWickramarathna-br1sm
@SampathWickramarathna-br1sm Ай бұрын
Ou
@Mcnnnop122
@Mcnnnop122 11 күн бұрын
Ruu සිනමා hama film ekakama බුදු පිළිමයක් tiyenwa
@MaheshiKumarasiri
@MaheshiKumarasiri Ай бұрын
අද උදේ ඉදම් මෙහෙම film බලනවා.ඔයාගේත් ගොඩක් බැලුවා මිස් උන ඒවා.ඉන්දියාවට මම අකමැති හේතු වලින් දෙවනි හේතුව මේ දූෂණය 😢😢😢
@kumuduniperera3291
@kumuduniperera3291 Ай бұрын
අපේ ලංකාවෙ මේ වගේ දූෂණය කරපු එවුන් කී දෙනෙක් හිරේ දැම්මද කෝ තාම දඩුවම් තියනවද 🥺 කිව්වත් වගේ තුන්වේලම උන්ට කන්න දිදී හිරේ තියන් ඉන්නවා 😡😡😡
@00800.
@00800. Ай бұрын
එළියේ දාගෙන නටන ගෑනුයි ඒවා බලලා දගලන පිරිමියි algorithm වලින් ඒ video suggest කරන company කාරයොයි ඔක්කොටම ඔය දේවල් කරන්න ඕනි.
@lovelygirl4087
@lovelygirl4087 Ай бұрын
Review eka Supiri Ayye❤
@malkasajiwani6216
@malkasajiwani6216 Ай бұрын
ඇත්ත හිරේ ගිය එවුන් සතියේන් දේකේන් එලියේ ඔහොම කරන එක තමා හොද
@AmpemohottiAmd
@AmpemohottiAmd Ай бұрын
දඩුවම සාධාරණයි වගේම කාන්තාවනුත් පිරිමින් ගැන හිතන්න ඕන කියපු කතාවත් හරියටම හරි...
@DimuthuWanasinha
@DimuthuWanasinha 21 күн бұрын
දඩුවම සුපිරි. Film ඒකත් සුපිරි.❤❤❤❤
@christinehenderling7666
@christinehenderling7666 Ай бұрын
🎉🎉🎉 සුපිරි 👍🎉️👌🤣just excellent 👍👌 Thank You 🙏
@SathsaraniSamarawickrama
@SathsaraniSamarawickrama Ай бұрын
ගොඩක් දවසකින් එන්න බැරිවුණා රූ night duty නිසා busy උනා ලස්සනයි move එක ❤❤❤❤❤
@SurangaDisanayaka-r8o
@SurangaDisanayaka-r8o 27 күн бұрын
සුපිරි වැඩක්..❤
@irankahewavitharana7772
@irankahewavitharana7772 Ай бұрын
සුපිරි කතාව. Explanation එකත් superb. ඔබට ජය 👍👍👍👌👌👌
@IsharaSewmini-y1y
@IsharaSewmini-y1y 11 күн бұрын
❤ සුපිරි
@chenithsasviru3224
@chenithsasviru3224 Ай бұрын
අනිවාර්යයෙන්ම .... මේක තමයි නියම දඬුවම
@pradeepkumudu4769
@pradeepkumudu4769 Ай бұрын
එහෙම තමයි දඩුවම් දෙන්න ඕන ..
@nilanthawijerathna5574
@nilanthawijerathna5574 Ай бұрын
දෙමාපියන් කියන දේ අැහුවනම් ඔහොම වෙන්නේ නැ😢😢😢
@rangaprasad3546
@rangaprasad3546 Ай бұрын
Ekanam niyama sadaranayak.. Niyamai.... ❤️👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@gayanchathuranga-mi8jb
@gayanchathuranga-mi8jb 20 күн бұрын
Yes ඕක තමා දෙන්න පුලුවන් හොදම දඩුවම
@daisydamayanthi3573
@daisydamayanthi3573 Ай бұрын
මායා කරපු දේ හරියටම හරි දඬුවමට උවමනා වුනේ පෙට්‍රල් ටිකක් විතරයි 🥰
@HashanMadushan-m8k
@HashanMadushan-m8k Ай бұрын
අනිවාර්යයෙන් sadaranai amma thaththa karath vedadda vereddamai police usavi mudalata vikinenava nam nithiya athata ganna eka sadaranai❤❤❤❤
@NadikaSewuwandi-pj8ec
@NadikaSewuwandi-pj8ec Ай бұрын
Filme eka lassanai aiye❤❤❤
@Shamzi-v1g
@Shamzi-v1g 20 күн бұрын
Great job no body can decide any body's life
@sunnasunna8934
@sunnasunna8934 Ай бұрын
තාත්තා කියනදේ අහන්නේ නැති එව්න්ට වෙලාමදි මෝඩ වේසියෝ
@sanathekanayake296
@sanathekanayake296 Ай бұрын
Maya and Guptha...my salute to you.
@hmakssocialvision3176
@hmakssocialvision3176 Ай бұрын
Niyama wadak kare 👍🏽
@slrelaxationmusic8675
@slrelaxationmusic8675 Ай бұрын
හැබැයි ඉතින් අර වගේ වේදනාවකුත් දෙන්න තිබ්බ නම් perfect ..
@GeethikaPriyadarshani-v5h
@GeethikaPriyadarshani-v5h Ай бұрын
❤ hodae
@mallikapriyadarshani2809
@mallikapriyadarshani2809 Ай бұрын
මායා දුන්න දඩුවම හරියටම හරි සැබෑ ජිවිතේ වැරදි කරන නරක අයට ඔන්න ඔය වගේ දඩුවම් තමයි දෙන්න ඔනී
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Ай бұрын
Deepu daduwama hodai,habai thawa tikqk vidawala maranna thibune
@Dulanipramodya
@Dulanipramodya Ай бұрын
වැරදි කාරයා කවුද කියල තහවුරු කර ගෙන ඔය වගේ දඩුවකම දුන්නට කමක් නෑ . ගොඩක් හොදයි 💯
@geethikasandamali9738
@geethikasandamali9738 Ай бұрын
නියමයි❤
@nandikasajeewani8271
@nandikasajeewani8271 Ай бұрын
නියමයි,,,,
@Dineshmadushanka-n2q
@Dineshmadushanka-n2q Ай бұрын
Palaweni kament eka magen ❤️
@NadeeshaSandamali-d1h
@NadeeshaSandamali-d1h 29 күн бұрын
කන් ඇත්තෝ ආසාවා තේරුම් ගන්න ඇත්තෝ තේරුම් ගනීවා 😎
@dinushamaduranga8686
@dinushamaduranga8686 Ай бұрын
Mul coment eka magen ❤
@tharindudananjaya5000
@tharindudananjaya5000 Ай бұрын
සුපිරි ❤❤❤
@pasinduharshika9946
@pasinduharshika9946 Ай бұрын
සුපිරි
@nayananandani5353
@nayananandani5353 Ай бұрын
Thank you 💕🌹
@LahiruUdayanga-r1g
@LahiruUdayanga-r1g Ай бұрын
Policeyen hariyatama daduwam karapu film ekak ❤Ruu cinema ❤❤
@shalikaliyanaarachchi7927
@shalikaliyanaarachchi7927 Ай бұрын
මාය සුපර් ❤❤
@YamunaSubhashini
@YamunaSubhashini Ай бұрын
aehema thamai karanna one... Niyamai...❤❤
@RidmiMadushika
@RidmiMadushika Ай бұрын
යේ...හ් 👀 පලවෙනි කමෙන්ට් එක මගේ...👊👀🌈
@cindigo245
@cindigo245 Ай бұрын
na bro
@sudarmikabandara6636
@sudarmikabandara6636 Ай бұрын
ලස්සනයි ගොඩක්
@NireshFerdo
@NireshFerdo Ай бұрын
අදත් සුපිරයක්
@ramyasriy4146
@ramyasriy4146 4 күн бұрын
හෝද තිරනයක් අපේ රටේත් ඒ වගේ ඉන්නවනම් පෝලිසියේ අය 😢😢ගිනිතියලත් මදි මගේ වේදනාව හැට්යටනම්😡😡😡
@SwarnalathaThennakoon-c7w
@SwarnalathaThennakoon-c7w Ай бұрын
Supiri daduwama dunne adarei ruu aye move akak anakan bala ennawa 👍
@MaheshSadaruwan-b6t
@MaheshSadaruwan-b6t Ай бұрын
😊😊😊niyama nithiya❤❤❤❤❤
@niroshahewawisanthi3257
@niroshahewawisanthi3257 Ай бұрын
Super move ❤❤❤❤
@IndraniGnanalatha
@IndraniGnanalatha Ай бұрын
Good
@Anuradha-vd9wh
@Anuradha-vd9wh Ай бұрын
අන්න පොලීසිය ❤❤❤❤
@jacksparrow3909
@jacksparrow3909 Ай бұрын
1:05 දි කන්ෆියුස්ඩ් උන එවුන් කෝ😮😅
@slinky8478
@slinky8478 Ай бұрын
E ai
@sawanthikaanjali9722
@sawanthikaanjali9722 Ай бұрын
බෙල් එක on කරන්න කියලා ගහන්න ඕනෙ නැහැනේ නේ 😂😂
@dharanagunathilaka7597
@dharanagunathilaka7597 Ай бұрын
එයාට හිනා යනවා
@asankaindunil8882
@asankaindunil8882 Ай бұрын
වැස්ස asseth ගිනි ගින්දර film එකක් ❤❤❤❤
@anjanahatdwell8775
@anjanahatdwell8775 Ай бұрын
සාදාරනයි
@Supu-s4h
@Supu-s4h Ай бұрын
Murder case ekak nam adahanaya karanne na neda.Review eka Lassanai❤
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Ай бұрын
ඔව්. හරි නම් ආදාහනය කරන්න දෙන්න හොඳ නෑ. නමුත් ඉන්දියාවෙ අය චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දෙන හින්දා ආදාහනය කරලා දානවා.
@Mahe-v8k
@Mahe-v8k Ай бұрын
ටික්ටොක් නංගිලාට හොද පාඩම් මේවා 😢
@nilangagayashan5650
@nilangagayashan5650 Ай бұрын
රමේශ් හරි නෑ ඒත් broo has a point
@Buddhinishavi
@Buddhinishavi Ай бұрын
@4u_mobile
@4u_mobile Ай бұрын
මායා වැරදි.මං උනාම් ඔයිට වඩා පන් එකක් අරං හතර දෙනාගෙන් ගන්නවා. 1 හතරදෙනාගෙ අවයව 4 මුලින් උපුටා දමනවා.,මරන්නෑ 2 හතර දෙනාට ගහගෙන දිනන එකාට ඡිවත්වෙන්න දෙනවා කියල ඉතුරුවෙන එකාව විතරක් ගිනිතියල දානවා.
@Kaveeshanimsara9830
@Kaveeshanimsara9830 Ай бұрын
එතකොට *ක එලියෙ දාගෙන නටන උන්ට මොකද්ද කරන්නේ😂😂😂
@Inokakumari-k8t
@Inokakumari-k8t Ай бұрын
මම නම් හිතන්නේ මේ වගේ ගැහැණු වගෙම මේ වගේ පිරිමි මේ සමාජයට වැඩක් නැහැ. මොකද ගැහැණියක් කෙල්ලෙක් වුනාත් පිරිමියෙක් කොල්ලෙක් වුනාත් තමන් කරන කියන දේ ගැන වගෙම තමන්ගෙ අාත්ම ගෞරවය විනය මේ හැමදෙයක්ම ගැන හිතලා හරියට හරිදේ කරන්න ඕන. නැතිනම් තමන් තමන් විසින්ම තමන්ගේ ගෞරවය තමන්ගෙ අාත්මය තමන්ගේ චාරිතය විනාශ කර ගන්නවා පමණක් නොවෙයි. ජිවිතයෙනුත් වන්දි ගෙවන්න වෙනවා. සමාජය හදනවාට වඩා තම තමන්ගෙ වැරදි තම. තමන් විසින් නිවැරදි කරගත්තම තමන්ට වගෙම සමාජයටත් හොද අාදර්ශයක් ලැබෙවි. සමාජ මධ්‍ය භාවිතා කරද්දි අනිවාරයෙන්ම හොද අවබෝධයෙන් බුද්ධිමත්ව නිවැරදිව හසුරුවන්න පුරුදු වෙමු.❤❤❤❤❤❤❤❤❤
@Asma-queen13
@Asma-queen13 Ай бұрын
Mn dkka hodma comment eka🎉
@SajithRupasingha
@SajithRupasingha Ай бұрын
Lassanai film eka ❤❤❤
@djddjeieeieieei
@djddjeieeieieei Ай бұрын
❤️💫
@SanjeewaniChathurani
@SanjeewaniChathurani Ай бұрын
අනිවාරෙන්ම සාදාරනයි ..එ දඉුවම තමයි දෙන්න ඔනෙ ..😡
@Nethuki.6
@Nethuki.6 15 күн бұрын
Maya lassanaiii
@RoshanPushpakumara-mm7dx
@RoshanPushpakumara-mm7dx Ай бұрын
❤❤❤Adarei
@niroshpiyadarshana2324
@niroshpiyadarshana2324 Ай бұрын
Woow maru lassani ❤️❤️
@NimeshaDilhani-y4e
@NimeshaDilhani-y4e Ай бұрын
Thama bihikale me wage geniyak kiyala hita nati piriminta hoda padama. Supiri daduwama
@cindigo245
@cindigo245 Ай бұрын
first
@RasanjaliTilanka
@RasanjaliTilanka Ай бұрын
She did the right thing 👍
@nuwandarshana6325
@nuwandarshana6325 Ай бұрын
හොදයි
@niroshacreations8549
@niroshacreations8549 Ай бұрын
Excellent ❤❤❤
@aroshsuresh1779
@aroshsuresh1779 Ай бұрын
සමාජයට හොඳ පණිවිඩයක්
@Dreamer99.99
@Dreamer99.99 Ай бұрын
Niyama daduwama 😂❤❤❤
@Yasamala
@Yasamala Ай бұрын
Lassanai ❤
@chamilabandara826
@chamilabandara826 Ай бұрын
Maya hariyatama hari..... 😊
@ShehanSanjana-o4i
@ShehanSanjana-o4i Ай бұрын
Supiri 👊🔥
@nadeenshalakmali8967
@nadeenshalakmali8967 Ай бұрын
නියම දඩුවම හැබැයි එහෙම දඩයම් මේ කාලේ ලැබෙනවනම් රටෙ අපයෝජනයට ලක් වෙන එක අඩුවෙයි
@ChamithChathuranga-d2o
@ChamithChathuranga-d2o Ай бұрын
නියම දඩුවම
@ඉඳුනිල්කස්තුරි
@ඉඳුනිල්කස්තුරි Ай бұрын
කෙල්ලො ට දූෂණය කරන්න ඕන එහෙම් තමයි ඉතින් කරන්න ඕන
@mishelsenaviratna6003
@mishelsenaviratna6003 Ай бұрын
🙏🙏
@KavindaAriyarathna
@KavindaAriyarathna Ай бұрын
Encounter ...good ❤
@SupunTharaka-uv5fn
@SupunTharaka-uv5fn Ай бұрын
ලංකාවේත් මෙික කරන්න ඕන 😊
@NireshFerdo
@NireshFerdo Ай бұрын
Ruu cinema.🎉🎉...ලංකාවේ අංක 2ට ඉන්න film review channel eka..... .,, inside cineamx 1 ❤❤❤❤
@VirajL.P.S
@VirajL.P.S Ай бұрын
ලංකාවට ඔනේත් මේ වගේ නිතියක් තාමා
@TinaBopage
@TinaBopage Ай бұрын
Hodama daduwama eka thama 👍🏼👍🏼
@kavinduanjana7055
@kavinduanjana7055 Ай бұрын
දඩුවම හරි
@DammiDammi-jl9zr
@DammiDammi-jl9zr Ай бұрын
නියම දඬුවම එහෙම තමයි කරන්න ඕනි
@upulsudath1913
@upulsudath1913 Ай бұрын
සදරනයි
@TharangaKumara-q6k
@TharangaKumara-q6k Ай бұрын
Kello dana ganna oni habai kisima kenetta mewage deyak wenna epa
Pointers in C / C++ [Full Course]
3:47:23
freeCodeCamp.org
Рет қаралды 4,5 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 23 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49