2024 My bullet journal set up. මාත් එක්ක 2024 බුලට් ජර්නල් එක ප්ලෑන් කරමු.

  Рет қаралды 27,533

Linduli's diary

7 ай бұрын

හායි හායි
හැමෝටම කොහොමද ? ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ කොහොමද මම 2024 බුලට් ජර්නල් එක ප්ලෑන් කරගත්තේ කියලා.
දන්නවද අදට 10.12.2023 මගේ Linduli's diary කියන මේ යූ ටියුබ් චැනල් එක පටන්ගෙන අවුරුද්දක් වෙනවා.ඉතින් ඔගොල්ලෝ 51 දෙනෙක් දැනට මගෙ චැනල් එක සබ්ස්කයිබ් කරලා තියෙනවා.ඉතින් අවුරුද්දක් පුරා මාත් එක්ක හිටිය ඔගොල්ලෝ හැමෝටම තැන්ක් යූ සෝ මච්.ඒ හින්ද ම මම හිතුවා අද ඉදන් ගේන හැම වීඩියෝ එකක්ම සිංහලෙන් ගේනවා කියලා. 🌸
ඒ වගේම ඔයා අලුත්තෙන් නම් මගේ යූ ටියුබ් චැනල් එකට ආවේ දැන්ම ගිහින් සබ්ස්කයිබ් කරන්නත් අමතක කරන්න එපා.
ඉතින් දිගටම මාත් එක්ක රැදිලා ඉන්න තවත් ලස්සන වීඩියෝ එහෙකින් හමුවෙමු.අදට ගිහින් එන්නම්...තැන්ක් යූ සෝ මච් මේ වීඩියෝ එක බැලුවට❤

Пікірлер: 92
@chandanasamarasinghe2625
@chandanasamarasinghe2625 4 ай бұрын
ඔයා 8 වසරේ ද අනේ ශෝක් මාත් 8 වසරේ මම හිතනවා මේක ගොඩක් මට සහ මගේ වයසේ යාලුවන්ට වැදගත් වෙයි කියල❤️ thank you 🌸
@Lindulisdiary6310
@Lindulisdiary6310 4 ай бұрын
ඔව් මම 8 වසරේ.❤ අනිවාර්යයෙන්ම 🌸Thank you so much dear ❤
@gathrikasubhashini
@gathrikasubhashini 4 ай бұрын
Me too ❤
@Lindulisdiary6310
@Lindulisdiary6310 4 ай бұрын
​@@gathrikasubhashini🥰🌸❤️
@user-ze3fn8zf2c
@user-ze3fn8zf2c 4 ай бұрын
Me too ❤
@Lindulisdiary6310
@Lindulisdiary6310 4 ай бұрын
@@user-ze3fn8zf2c ❤❤🥰🌸
@lihinilolithya5279
@lihinilolithya5279 6 ай бұрын
very nice Nanga...🤩🤩...... keep it up..
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
Thank you so much ❤
@crafthome7740
@crafthome7740 7 ай бұрын
You have been too much built up my little girl ...🥺♥️ 🎉 i am. So happy keep it up my girl🥰🥰🥰🥰 love you ♥️
@Lindulisdiary6310
@Lindulisdiary6310 7 ай бұрын
Thank you so much for all of your support and guidance danu akki ❤ I love you too🥰
@sanudiparindiya5501
@sanudiparindiya5501 6 ай бұрын
Very pretty nanga.keep up the good work ❤❤❤
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
Thank you 😊❤
@Jvchathuramgai
@Jvchathuramgai 6 ай бұрын
නන්ගි ඔයාගෙ තව වීඩියෝ තියෙන link දාන්නකෝ
@LiyanageRenuka-kt4kr
@LiyanageRenuka-kt4kr 7 ай бұрын
Video eka nam lassanayi video ekata voice kalanam godak hodayi
@Lindulisdiary6310
@Lindulisdiary6310 7 ай бұрын
Thank you so much ❤ I will try 🥰
@lakshinimadushika1638
@lakshinimadushika1638 6 ай бұрын
Ow ☘️, videos nam hari aesthetics vge 🤍☘
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
​@@lakshinimadushika1638Thank you ❤
@apsarafernando243
@apsarafernando243 6 ай бұрын
Nice.good luck ❤
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
Thank you ❤
@imeshaperera6751
@imeshaperera6751 6 ай бұрын
අනේ චුට්ටි කෙල්ලෙක් නේ මේ.. Happy for you girl ❤❤ හොඳට ඉගෙන ගන්න.. Good luck ❤❤
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
Thank you aunti ❤
@Elysian_520
@Elysian_520 6 ай бұрын
Very simple and cute 🥰
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
Thank you so much ! ❤
@shalikanimalrathna1354
@shalikanimalrathna1354 7 ай бұрын
මැනික
@AmithaDamayanthi-om6zu
@AmithaDamayanthi-om6zu 3 ай бұрын
VERY NICE AKKI .❤
@Lindulisdiary6310
@Lindulisdiary6310 3 ай бұрын
Thank you sooo much patiyo ❤🌸
@ayeshakoshila6932
@ayeshakoshila6932 6 ай бұрын
So beautiful ❤
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
Thank you so much !❤ 😊
@chanuamaya3950
@chanuamaya3950 16 күн бұрын
Mth ekk penpal kenek asada oya ❤️
@amazing6357
@amazing6357 6 ай бұрын
Woow chuti nangiyekne ❤❤❤❤❤❤❤❤
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
Thank you ❤
@adaracreations5452
@adaracreations5452 3 ай бұрын
හොඳ වැඩක් පුතේ❤
@Lindulisdiary6310
@Lindulisdiary6310 3 ай бұрын
Thank you ❤🥰
@user-wq6tx7mt9i
@user-wq6tx7mt9i 4 ай бұрын
Ane shooi nanaga voice dhammnm miita vada maarai nangiyo
@Lindulisdiary6310
@Lindulisdiary6310 4 ай бұрын
Thank you so much akka❤
@4tune_fake-ent
@4tune_fake-ent 7 ай бұрын
@Lindulisdiary6310
@Lindulisdiary6310 7 ай бұрын
🥰
@4tune_fake-ent
@4tune_fake-ent 7 ай бұрын
I'm 11..returning to 12☺
@dreamyworld999
@dreamyworld999 7 ай бұрын
Onna mage channel dekenma oyawa sub kala❤️‍🩹🌷🤌🥰
@Lindulisdiary6310
@Lindulisdiary6310 7 ай бұрын
​@@dreamyworld999Thank you so much dear ❤🥰
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
🥰​@@4tune_fake-ent
@thamaradhamayanthi8120
@thamaradhamayanthi8120 6 ай бұрын
Mama dn grade 8 nanga so cute videos ad thma chanel eka dakke oyage suscribe kenek dan wadi una
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
Thank you so much akka❤
@villagecooking6536
@villagecooking6536 5 ай бұрын
Oyage March bullert eka make karana vidiha me vidiyata dannako😅😅😅😅😅😅😢😢😢
@Lindulisdiary6310
@Lindulisdiary6310 4 ай бұрын
Onna oya illapu hindama march bullet journal video eka upload kala kzbin.info/www/bejne/mYOZhYCQa7ujoMksi=UjwC7kznntI7DeOP ❤🍃🥰
@villagecooking6536
@villagecooking6536 5 ай бұрын
😢😢
@chanuamaya3950
@chanuamaya3950 16 күн бұрын
Mt pane mithurek hoyagnn widiya kiyl dennako akki
@Lindulisdiary6310
@Lindulisdiary6310 2 күн бұрын
Instagram walin hoyaganna puluwan patiyo🌸
@user-pk7bn3ot5m
@user-pk7bn3ot5m 6 ай бұрын
Math 2024redi 8wasare.. ❤🙂
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
🥰❤8❤2024😊
@m.mamilani6008
@m.mamilani6008 7 ай бұрын
oya mage nangige wayas
@Lindulisdiary6310
@Lindulisdiary6310 7 ай бұрын
🥰😊❤
@westerncityproperties7154
@westerncityproperties7154 15 күн бұрын
oya 8 wasareda ? math 8 wasare math hri asai diary hdnna oyage videos thama mn blnne.. mn 7 wasaredi bullet journel ekak hdnna gtta eka sarathaka une naa eth 8 idn hriyata krnwa kiyla hitagena thamai meka blnne. Oyata godaaaak loku hakiyawak thiyewa. DON'T GIVE UP MY FRIEND 🥰 💜
@Lindulisdiary6310
@Lindulisdiary6310 2 күн бұрын
Ow mama 8 wasare...Thank you so much 🌷oyath danma patan ganna bullet journal digatama karagena yana kota asahitheyi❤️mage vedios balala ideas ganna harida??🌸
@westerncityproperties7154
@westerncityproperties7154 2 күн бұрын
@@Lindulisdiary6310 Puluwn tharam ideas gnna blnwa ❤😊
@BuddhikaUmayangani
@BuddhikaUmayangani Ай бұрын
Math 2024 8vasare
@Lindulisdiary6310
@Lindulisdiary6310 Ай бұрын
❤🥰🌸🌷
@user-wq6tx7mt9i
@user-wq6tx7mt9i 4 ай бұрын
Oya kiiya vasaredha nangi
@Lindulisdiary6310
@Lindulisdiary6310 2 ай бұрын
Mama grade 8 akki❤
@user-fb9gq3dd5y
@user-fb9gq3dd5y 6 ай бұрын
Math 2024 8 wasare
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
❤🥰
@villagecooking6536
@villagecooking6536 5 ай бұрын
Mamath 2024 vala grade 8
@Lindulisdiary6310
@Lindulisdiary6310 5 ай бұрын
❤🥰
@thuhi_girly
@thuhi_girly 7 ай бұрын
Can we be pen friends??...😊
@Lindulisdiary6310
@Lindulisdiary6310 7 ай бұрын
sorry,but now I doesn't accept any penfriends.Are you from Sri Lanka ?
@thuhi_girly
@thuhi_girly 7 ай бұрын
@@Lindulisdiary6310 yep...
@4tune_fake-ent
@4tune_fake-ent 7 ай бұрын
What which pen😅
@villagecooking6536
@villagecooking6536 5 ай бұрын
What is your name
@Lindulisdiary6310
@Lindulisdiary6310 5 ай бұрын
Lehansa Linduli 😊
@user-dv7du7ng1m
@user-dv7du7ng1m 6 ай бұрын
පිටු කීයෙ පොතක්ද
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
පිටු 100 තියෙනවා 😊
@janakasudarshanacosta4836
@janakasudarshanacosta4836 7 ай бұрын
Oya dan grade 7da ? Man 2024re grade 8
@Lindulisdiary6310
@Lindulisdiary6310 7 ай бұрын
Ow.dan mama grade 7 , 2024 grade 8 😊
@chamilagayani6611
@chamilagayani6611 3 ай бұрын
Vlogs sound කරලා කරන්න බැයිද අක්කි......❤
@Lindulisdiary6310
@Lindulisdiary6310 3 ай бұрын
😁❤❤🥰🌸
@chathurakasun1244
@chathurakasun1244 6 ай бұрын
ai katha karanne naththe🙂😐😒
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
🥺❤
@Jvchathuramgai
@Jvchathuramgai 6 ай бұрын
නන්ගි ඔයාගෙ තව වීඩියෝ තියෙන link දාන්නකෝ
@Jvchathuramgai
@Jvchathuramgai 6 ай бұрын
නන්ගි ඔයාගෙ තව වීඩියෝ තියෙන link දාන්නකෝ
@Lindulisdiary6310
@Lindulisdiary6310 6 ай бұрын
මගෙ channel එකෙ තියෙනවා අක්කෝ මම දාපු ඔක්කොම videos මගෙ channel එකට ගිහින් බලන්නකො😊
@Jvchathuramgai
@Jvchathuramgai 6 ай бұрын
@@Lindulisdiary6310 ඕකේ
@Jvchathuramgai
@Jvchathuramgai 6 ай бұрын
@@Lindulisdiary6310 හා නන්ගි
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 35 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 161 МЛН
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН