අයියේ..වැරදියට හිතන්නෙපා..මේ ටිකේම අයියලා දැම්මෙ එකම වගේ movies..පොඩ්ඩක් වෙනස් විදියෙ movie එකක් දාන්න..හැමවෙලේම indian movies දාන්න එපා..horror movies korean movies දාන්න බලන්න..අයියගෙන් movies බලන්නෙ දැන් අවුරුදු 2ක විතර ඉදන්..movie එකක් දැම්ම ගමන් හැමදාම බලනවා..අයියලට පුලුවන් නම් horror movies korean movies ගේන්න..thank u for the entertainment🔥💜lot of love