මෙන්න සුපිරිම මලයාලම් ක්‍රයිම් ත්‍රිලර් මූවි එකක් 😱🔥| 2024 New Movie Sinhala Review | Ruu Cinema New

  Рет қаралды 197,265

Ruu Cinema

4 ай бұрын

Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
Email : contact.ruuswara@gmail.com
Hi Friends
This Video is මෙන්න සුපිරිම මලයාලම් ක්‍රයිම් ත්‍රිලර් මූවි එකක් 😱🔥| 2024 New Movie Sinhala Review | Ruu Cinema New
ඔබගේ ව්‍යාපාරය , KZbin Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
Ruu Socials
🔰WhatsApp Channel - whatsapp.com/channel/0029Va8mYGe89infUUOrMY0j
🔰Our Telegram Group - t.me/ruucinema
🔰Our Facebook Group - groups/68855...
🔰Our Facebook Page - Ruucinemaoff...
🧑‍💼Ruu Manager - Kusal
🟣IG - rush__yo
🔵FB - kusalkavishkaofficial/
🎙️ Ruu Voice - Hasintha
🟣IG - xhasintha
🔵FB - xhasintha/
Keywords-
Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review,
Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub
LIKE | COMMENT | SHARE
#MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

Пікірлер: 280
@RuuCinema
@RuuCinema 4 ай бұрын
Get bonus up to 32500 LKR on first deposit using this: Promocode - RUU Link - clcr.me/RUU
@poloransperera-zw4mj
@poloransperera-zw4mj 4 ай бұрын
@user-wx9il8wq4m
@user-wx9il8wq4m 4 ай бұрын
​@@poloransperera-zw4mj❤
@ranjanikaldera7828
@ranjanikaldera7828 4 ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅🎉
@chamithprasannawickramasur2904
@chamithprasannawickramasur2904 4 ай бұрын
@chanakaaruna2749
@chanakaaruna2749 4 ай бұрын
කොරියන් ෆිල්ම් දන්න බැරිද බන්....මන් උබලා දාන ෆිල්ම් ඩවුන්ලෝඩ් කරලා බලන්නේ..කොරියන් ,ජපන් එවත් පුලුවන් නම් දපල්ලා බන්.
@SaDBoyM66
@SaDBoyM66 4 ай бұрын
රූ සිනමා කියන්නේ මුල ඉදන්ම හදිසියක් නැතුව ශේප් එකේ අගට නොදැනිම ගේම ගහන චැනල් එකක් 🔥 සහෝ ❤ එකෙන්ම
@Shimi99617
@Shimi99617 4 ай бұрын
ඉන්දියාවෙ හැදුවත් මෙහෙටත් ගෑළපෙන කතාවක්...පාස්කු ප්‍රහාරය 😢
@user-fv1jt5tw1t
@user-fv1jt5tw1t 4 ай бұрын
ඇයි ඇහැක් නැතිවුණ ප්‍රහාරයත් ඒ වගේ නේද?
@prasadkulathunga1986
@prasadkulathunga1986 2 ай бұрын
ලෝකයේ හැමතැනම දේශපාලනය ඔහොමයි බලය රැකගන්න ඕනම දෙයක් කරනවා දේශපාලකයෝ.
@prasadkulathunga1986
@prasadkulathunga1986 2 ай бұрын
​@@user-fv1jt5tw1t ඇයි සුදු ලේන්සුව වනපු එක.😂
@GEEKSLPHOENIX
@GEEKSLPHOENIX Күн бұрын
නෑ එහ්ව්ම සීන් එකක් නෙවෙයි එක
@user-px2es5kz7p
@user-px2es5kz7p 4 ай бұрын
මාරයි..ඔයා ගෙනාපු සුපිරිම මලයාලම් ෆිල්ම් එකක් ..මේක පැය කීයක ෆිල්ම් එකක් ද..ගොඩක් ගැටලු තැන් ලස්සනට පැහැදිලිව කිව්වා..තෑන්ක්ස් රූ❤❤❤
@RashmiIroshikurukulasooriya
@RashmiIroshikurukulasooriya 4 ай бұрын
ඔය වගේම දෙයක් ලන්කාවේ පාර්ලිමේන්තුවේ ඉන්න තිරිසන්නුත් කලා න්‍ර්‍රෙද කියලා මතක් වෙද්දී මගේ ඇග සීතල උනා😢😢
@user-ol8vv4ys1j
@user-ol8vv4ys1j 4 ай бұрын
සුපිරි කතවක් අසවේන් බැලුව අය කො🎉🎉❤❤
@PramodRoshan-id4tc
@PramodRoshan-id4tc 4 ай бұрын
අපේ රටේ ගෑහැනුන්ටත් මේ වගේ කරන්ඩ හයියක් ලැබේවා 🎉
@Vicky19819
@Vicky19819 2 ай бұрын
ළමයි නැත්නම් මේ වගේ දේවල් ගොඩක් වෙයි. නමුත් ගෑනුන්ට ළමයි තරම් වටින්නේ නෑ.
@user-ty5we8uo4d
@user-ty5we8uo4d 3 ай бұрын
ශාමාරු ෆිල්ම් එක 👍👍👍 ජය වේවා සහෝ ❤️ කටහඬට ❤️❤️❤️❤️
@ntwijesinghe5363
@ntwijesinghe5363 4 ай бұрын
අයියා ගෙ වොයිස් එක 👌
@mashi2444
@mashi2444 4 ай бұрын
ඔන්න පාර අද කාන්තා දිනේම.පිරිමි මතක තියා ගන්න පිරිමි කොච්චර හයිය උනත් ගෑනු ඉස්සරහා මේ වගේ වෙන්න පුලුවන් (වැරදි කරපු පිරිමි) එදාට ගෑනුන්ට පිරිමි 10 දෙනෙක්ගේ ශක්තිය එනවා කියලා 😁😁😁.ලස්සනයි film එක.❤❤❤❤❤
@mr.s9424
@mr.s9424 4 ай бұрын
😅😅ඔව් වෙන්න පුළුවන්.හැබැයි මොළයෙන් බුද්ධියෙන් හීන කාන්තාවන්ට ඇබ්බැහි වෙලා ඉන්න ගෝත පිරිමින්ට තමයි ඔහොම වෙන්නෙ....නියම පිරිමියෙක් සිතන විදියක් තියෙනවා😅ඒක උබලට හිතාගන්න බෑ....හැබැයි ඒ තිරිසන් මන්ත්‍රීට කරපු දේ මනුෂ්‍යත්වය අතින් බැලුවොත් නිවැරැදියි.නීතිය අතින් බැලුවොත් වැරදියි
@GoodBoy-by2cp
@GoodBoy-by2cp 4 ай бұрын
Palayan Moda wutti yanna 😂😂
@mashi2444
@mashi2444 4 ай бұрын
දාන්ගෙන ඉන්න නමටවත් ගැලපෙන්න කතා කරන්න.bro...
@PriyanthiRathnayaka-cy2ld
@PriyanthiRathnayaka-cy2ld 2 ай бұрын
​@@mr.s9424😂😂😂
@PriyanthiRathnayaka-cy2ld
@PriyanthiRathnayaka-cy2ld 2 ай бұрын
​@@mr.s9424😂😂😂😂
@deshanbandara5005
@deshanbandara5005 4 ай бұрын
ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේ 😢
@TaniyaRiyaniDezilva
@TaniyaRiyaniDezilva 4 ай бұрын
Api ahu una bro 😢
@user-oe7nn1wm2w
@user-oe7nn1wm2w 4 ай бұрын
Fillm 1 kathava godak hodata therum karala denawa. Mame oya dana vedios balanava. Thank you very much. ❤
@GlobeFootball-m7z
@GlobeFootball-m7z 4 ай бұрын
Cupiriyak bro. Keep going Ruu Cinema❤
@rawana927af5
@rawana927af5 4 ай бұрын
අහපු හොඳම කතාවක් රූ එකෙන්,,🙏
@sadupiyathissa616
@sadupiyathissa616 4 ай бұрын
ගෑහෑනියෙක්ට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑනේ පිලිම් එක මරු❤️
@mr.s9424
@mr.s9424 4 ай бұрын
මෝඩ මුග්ධ මිනිහෙක් මරනව කියන එක මහ දෙයක්ද?
@sadupiyathissa616
@sadupiyathissa616 4 ай бұрын
@@mr.s9424 මෝඩ උනත් කනෙක් උනත් වැරැද්ද වැරැද්දමයි😒
@mr.s9424
@mr.s9424 4 ай бұрын
@@sadupiyathissa616 ඔව් ඔව් ඌ වැරදි වැඩක් තමා කරල තියෙන්නෙ.ඒත් මිනිහෙක් මැරූ පමණින් ගැහැනියකට කළ නොහැකි දෙයක් නෑ කියන එක ස්ත්‍රී කුලය හාස්‍යයට ලක් කිරීමක් කියලයි මට හිතෙන්නෙ.හිතන්න ඇඩොල්ෆ් හිට්ලර්,ස්ටාලින්,හිරෝහිතෝ,මුසෝලිනීඉඩි අමීන්,සදාම් හුසේන්,ගඩාෆි වගේ පිරිමි අය කී දාහක් මිනිස්සු මරල තියෙනවද කියල.එතකොට කියන්න බැරිද පිරිමියෙකුට කළ නොහැක්කක් නෑ කියල මේ ලෝකෙ.වාද වෙන්න නෙමේ නිකමට කීවෙ සහෝදරී 😉
@Vigilante574
@Vigilante574 4 ай бұрын
😍😍😍ruu cinema app eka supiri..mata new air bender series eka balanna hambune eken tama
@arunishanthi8768
@arunishanthi8768 4 ай бұрын
Maru film eka balala iwara karanakan sihiyak tibun ne.pehedili kirimat ati sartakai.❤❤❤❤ idiriyatama yanta lebewa
@duliyaofficial..2630
@duliyaofficial..2630 4 ай бұрын
සුපිරියක් අයියා fillm එක ❤ Thanks ruu cinema 💗😌
@lovelygirl4087
@lovelygirl4087 4 ай бұрын
Review eka Supiri Ayye ❤
@dilharalakshinidil
@dilharalakshinidil 4 ай бұрын
Notification ආපු ගමන් ආවා ❤🎉
@user-cx7gd9ur3n
@user-cx7gd9ur3n 4 ай бұрын
ලස්සන කතාවක් 😂
@user-mi4ro8wr7q
@user-mi4ro8wr7q 4 ай бұрын
Super
@IdunilWijerathna
@IdunilWijerathna 4 ай бұрын
...වික්ටර් අයිවන් ගේ චවුර රැජින පොතෙත් "මගේ එක කදුලකට චන්ද ලක්ෂයක් ලැබෙනවා" වගේ කතාවක් ලියවිලා තියෙනවා....
@aamantharasara8296
@aamantharasara8296 4 ай бұрын
Ou bn e gana thamai me kiwwe
@christinehenderling7666
@christinehenderling7666 4 ай бұрын
Superbly excellent 👌 Fantastic story 👍👌
@maneledirisinghe6315
@maneledirisinghe6315 4 ай бұрын
හරිම ලස්සනයි මල්ලි කතාව ..ගැහැණියකට කරන්න බැරි දෙයක් නැහැ සීමාව පැන්නොත්..👊👊👍
@nayomi_shashi
@nayomi_shashi 4 ай бұрын
පිරිමි හිතනවාට වඩා ගෑණු සියදහස් ගණනකින් ශක්තිමත් කොට්ඨාසයක්❤
@mr.s9424
@mr.s9424 4 ай бұрын
ගෑනු හිතනවාට වඩා පිරිමි ලක්ෂ කෝටි ගුණයකින් ශක්තිමත් කොට්ඨාසයක්❤❤
@IwanyaMadushani-wj3wz
@IwanyaMadushani-wj3wz 4 ай бұрын
​@@mr.s9424රෙද්ද තමා.😂ගෑණුන්ට ඕන දෙයක් කරන්න පුලුවන් හැකියාව තියෙනවා.ඕන කෙනෙක් තමන්ගේ පැත්තට නම්ම ගෙන.
@dimuthunilanga5038
@dimuthunilanga5038 4 ай бұрын
Mewama one bro 👌
@user-fr2vs3gv9c
@user-fr2vs3gv9c 4 ай бұрын
Malli oyagi video lassanai
@user-px3ic2vn9b
@user-px3ic2vn9b 4 ай бұрын
ඇත්තටම මේ වගේ එවූන්ට මේ දඩුවමත් හොඳ වැඩි. අහිංසක මිනිසුන්ගේ ජිවිත බිලි දිලා සැප හොයන මුන්ට දෙන්න ඕන මොනවගේ දඩුවම් ද කියලා මට හිතා ගන්න බෑ.
@user-qy7yj3vp6w
@user-qy7yj3vp6w 4 ай бұрын
සුපිරි මූවී එකක්...❤
@anlyng7147
@anlyng7147 4 ай бұрын
ඔයාලා තමා හැමදම හොදම කතා ගේන්නේ❤
@Adithya-hi6is8qx6d
@Adithya-hi6is8qx6d 4 ай бұрын
Adath patta lassanai ❤❤❤
@charithawijerathna
@charithawijerathna 4 ай бұрын
මේ indian කේරළ වල දේශපාලනය විවේචනය කරන්න එයාලට තියේන නිදහස මධ්‍ය නිදහස වගේ දේවල් දැක්කම මට ගොඩක් ආස හිතෙනවා ඒ වගේම මගේ රට ගැන දුකක් ඇති වුණා..
@Alone_traveler274
@Alone_traveler274 4 ай бұрын
කේරලය ඉන්දියාවේ උනාට වෙනම vibe එකක් තියෙන්නේ.ප්‍රාන්ත ආණ්ඩුවෙන් හදලා තියන ප්‍රතිපත්ති එහෙම සෑහෙන්න වටිනවා. එයාල පරිසරය ගැන ගොඩක් හිතලා තියනවා ❤️
@Alone_traveler274
@Alone_traveler274 4 ай бұрын
කේරලය ඉන්දියාවේ උනාට වෙනම vibe එකක් තියෙන්නේ.ප්‍රාන්ත ආණ්ඩුවෙන් හදලා තියන ප්‍රතිපත්ති එහෙම සෑහෙන්න වටිනවා. එයාල පරිසරය ගැන ගොඩක් හිතලා තියනවා ❤️
@ilsara
@ilsara 4 ай бұрын
​@@Alone_traveler274ඒක ඇත්ත එක රටක් උනාට ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට වෙනස්නේ
@kmnranasingha5171
@kmnranasingha5171 4 ай бұрын
අදත් සුපිරි❤
@gayashanipoornika
@gayashanipoornika 4 ай бұрын
ලස්සනයි සුපිරිම කථාවක් 👍🔥❤️🤗
@user-vf8zj2lz1c
@user-vf8zj2lz1c 4 ай бұрын
Superb.kantha dineta nam galapena kathawak.kantawange shaktiya hamadema wada shaktimath🎉
@thusharasandaruwan2054
@thusharasandaruwan2054 Ай бұрын
ඒකනම් සුපිරි ❤
@eranginirmali344
@eranginirmali344 4 ай бұрын
ඒක මරු රූ❤❤
@user-sr3ec3iq8o
@user-sr3ec3iq8o 4 ай бұрын
1st 🎉❤
@senuuvlogs
@senuuvlogs 4 ай бұрын
සුපිරිම ෆිල්ම් එකක්
@pradeepnilantha1216
@pradeepnilantha1216 4 ай бұрын
waw nice story..thank you
@arunamadushan1328
@arunamadushan1328 4 ай бұрын
Ruu oyanam supiri Oyage voise ekath maru
@prasadpremachandra2990
@prasadpremachandra2990 4 ай бұрын
සුපිරියක් ❤❤❤
@shanikaperera4859
@shanikaperera4859 4 ай бұрын
Aththtama harima lassanai ruucinema ❤❤
@user-ns3nh1gb1x
@user-ns3nh1gb1x 4 ай бұрын
නියමයි රූ 🙏🙏❤❤
@user-sr3ec3iq8o
@user-sr3ec3iq8o 4 ай бұрын
1st comment 🎉
@xChandeepa
@xChandeepa 4 ай бұрын
Supirima movie ekak ❤
@24amila
@24amila 4 ай бұрын
supiriyak thami
@asankasameera6397
@asankasameera6397 4 ай бұрын
Niyama kathawa ❤❤❤
@Dilzaan720
@Dilzaan720 4 ай бұрын
අම්මෝහ් සුපිරියක් සුද්දා ❤ උම්ම්මහ් 40:44
@user-yw6ce9yu4c
@user-yw6ce9yu4c 4 ай бұрын
Wow....❤
@user-ck3vy8rd7n
@user-ck3vy8rd7n 3 ай бұрын
ලස්සනයි වගෙම ගොඩක් දෙවල් හිතන්නා දිපු movei එකක් මේකා❤
@supundeemantha2715
@supundeemantha2715 4 ай бұрын
පට්ටම කතාවක් අදත් 🖤
@user-ck1ot7zc1v
@user-ck1ot7zc1v 3 ай бұрын
Godak lassanai ❤❤❤
@gayanahendalage3223
@gayanahendalage3223 4 ай бұрын
ලස්සනයි.... 👍👍👍👍
@isurujayasinghe2481
@isurujayasinghe2481 24 күн бұрын
Lassanai kathawa
@nayananandani5353
@nayananandani5353 4 ай бұрын
Maru ane thank you 💕💓💞
@maheshnalinda3385
@maheshnalinda3385 4 ай бұрын
සුපිරි එකක් ❤❤❤
@amilachiranjeewa6024
@amilachiranjeewa6024 4 ай бұрын
patta Machan... ❤❤
@user-hd6th5sd2j
@user-hd6th5sd2j 4 ай бұрын
බොක්ක 😌❤️✋
@shavishkagamage7810
@shavishkagamage7810 4 ай бұрын
ඒකනන් සුපිරියක් 🌝❤️
@user-vf8zj2lz1c
@user-vf8zj2lz1c 4 ай бұрын
Me katawath lassanai
@AsiriNishantha-hm3je
@AsiriNishantha-hm3je 4 ай бұрын
Supiri ma film ekak 100 percent
@kavindyamadumali7647
@kavindyamadumali7647 4 ай бұрын
මාරම ලස්සනයි ෆිල්ම් එක🌼
@pasinduharshika9946
@pasinduharshika9946 4 ай бұрын
අයියා සුපිරි
@NithyaNithyachamodani
@NithyaNithyachamodani 4 ай бұрын
ඒ වොයිස් එකට නම් හරි ආසවෙම් බලන්න හිතෙනවා 💗😗
@prasadchamila-ch4fr
@prasadchamila-ch4fr 4 ай бұрын
Wooow super ❤❤
@vidurakalinga198
@vidurakalinga198 4 ай бұрын
Suppa❤❤
@dilshanijayamini1742
@dilshanijayamini1742 4 ай бұрын
අයියා ❤❤
@christinehenderling7666
@christinehenderling7666 3 ай бұрын
Excellent 👍👌
@ashikaperera
@ashikaperera 4 ай бұрын
අම්මෝ ඒ කතාව 😮😮
@user-te2ym8jn8g
@user-te2ym8jn8g 4 ай бұрын
Ruu hariyatama hari meheth a wage deyak unado kiyala kiyanawa hebei ehema unanam unta hena hathama wadinna oni kalakanni hetthatama
@mudithagamage1363
@mudithagamage1363 4 ай бұрын
Lovely voice ❤😊
@irankahewavitharana7772
@irankahewavitharana7772 23 күн бұрын
හරිම ලස්සන නතා ඔයාලා තෝර‌ලා දාන්නෙ.ඔබට ජය 👌👌👌
@VenuriDisanayaka
@VenuriDisanayaka 4 ай бұрын
Thank you ❤❤❤
@Maavii1234
@Maavii1234 4 ай бұрын
Woooh😮❤
@VeeraCopybuearu
@VeeraCopybuearu 4 ай бұрын
maru🤩🤩🤩🤩
@chanuhewawitharana2623
@chanuhewawitharana2623 4 ай бұрын
Wow eka patta❤
@samadhinisansala-jy4cc
@samadhinisansala-jy4cc 4 ай бұрын
Super...👍
@lankanalways9968
@lankanalways9968 2 ай бұрын
මලයාලම් film පට්ට.. ❤️
@user-mp3gx6kp2j
@user-mp3gx6kp2j 4 ай бұрын
Supiri❤
@michellemaye-nv8pn
@michellemaye-nv8pn 4 ай бұрын
සුපිරි movie එකක්❤❤❤
@NethmiStudio
@NethmiStudio 4 ай бұрын
Niyamai
@easylifewithdeepthi5486
@easylifewithdeepthi5486 4 ай бұрын
කාලෙකින් බලපු හරිම ලස්සන කතාවක් . ඇත්තටම හිතුවොත් ප්‍රබන්ධයක් නෙවෙයි . මේවා තමයි දැන් සිද්ද වෙන දේවල්
@ErandiErandi-tr3bf
@ErandiErandi-tr3bf 4 ай бұрын
Adath maru aiye
@secretlife9440
@secretlife9440 4 ай бұрын
ඒක මරු
@lahirujayawardhana8616
@lahirujayawardhana8616 4 ай бұрын
සුපිරි 😘
@hansanawaththuhewa8210
@hansanawaththuhewa8210 4 ай бұрын
අම්මොහ් ඒක 💥
@champikaweerasingha8853
@champikaweerasingha8853 4 ай бұрын
Supirii❤
@HansiNethu
@HansiNethu 4 ай бұрын
ada movie ekath lassani.
@RajeshFernando-nc6pi
@RajeshFernando-nc6pi 4 ай бұрын
great story
@thanujamalshan420
@thanujamalshan420 4 ай бұрын
Super ❤❤❤
@HansiNethu
@HansiNethu 4 ай бұрын
good job
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts 4 ай бұрын
සුපිරි ❤
@shanudinasha6036
@shanudinasha6036 4 ай бұрын
eka nm supirima film ekk😌
@isuradananjaya2116
@isuradananjaya2116 4 ай бұрын
❤ Super ❤
@mrposiy1114
@mrposiy1114 4 ай бұрын
අය්යෙ Young sheldon පුලුවන්නම් දෙන්නකො❤
@nishenkalthota
@nishenkalthota 3 ай бұрын
Supiri film eka❤
@nethmikavya-xw2ct
@nethmikavya-xw2ct 4 ай бұрын
ලස්සනයි ❤🎉😊
@nilantha-u5k
@nilantha-u5k 4 ай бұрын
රූ 👌👌
@user-cm9zt8xo9l
@user-cm9zt8xo9l 3 ай бұрын
සුපිරි ☝
@MadhushaniKaushalya-qu4bd
@MadhushaniKaushalya-qu4bd Ай бұрын
Super
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 56 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 46 МЛН
IQ Level: 10000
0:10
Younes Zarou
Рет қаралды 4,7 МЛН