2024 අවුරුද්ද ගොඩ යන්න මම හදපු සුපිරි plan එක💪(part1)|Let's plan 2024🌻|

  Рет қаралды 14,365

Mashi's diary🌼

Mashi's diary🌼

6 ай бұрын

Hello guys. Welcome back to my channel . 🤗
I am a Sri Lankn government university student lives in Colombo district , Sri Lank. From my channel I hope to share study vlogs to motivate myself and all of you . 🇱🇰📚
I hoe you all enjoy by watching my videos and stay with me
For watch more videos please subscribe my channel I like ,comment ,and share.♥️♥️
This video explains how I made a very simple bullet journal for the year 2024.🌻✨
This will be very useful for those who have not yet planned the year 2024.
If you like this video then don't forget to like, comment, share and subscribe to my channel.
මෙම වීඩියෝ එක මගින් 2024 වර්ෂය සඳහා මම ඉතාමත් සරල ආකාරයට බුලට් ජ‍ර්නල් එකක් සාදා ගත් ආකාරය විස්තර කරනු ලැබේ.✨🌻
2024 අවුරුද්ද තාමත් සැලසුම් කරලු නැති අයට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.♥️
මෙම වීඩියෝ එකට කැමතී නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම ශෙයා කරන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.📚🥰
_______________________________________________
‪@Mashisdiary0312‬
Follow me on tiktok

Пікірлер: 61
@PoojanaMalsitha
@PoojanaMalsitha 6 ай бұрын
මමත් bullet journal එකක් හදලා තියෙන්නෙ.මම ඒකට ගොඩාක් කැමතියි.අක්කගේ වීඩියෝ ගෝඩාක් ලස්ස්නයි.කටහඩත් හරිම ලස්සනයි අක්කවනම් දැකලා නෑනේ අක්කත් ගොඩාක් ලස්ස්න ඇති. ඒත් ඉතින් මම බල කරන්නෙ නෑ ඔයාගෙ මූන වීඩියෝ වල පෙන්නන්න කියලා,මොකද ඒක ඔයාගෙ කැමැත්තනෙ😊💜️කොහොමත් ඔයාගෙ වීඩියෝ ගොඩාක් ලස්ස්නයි මම ඔයාව subscribe කරලා තියෙන්නෙ subscribe කරලනම් දැන් ගොඩාක් දවස්.මම ඔයාගෙ වීඩියෝ එකක් බලන්න ගත්තම like button එකට නිකන්ම අත යනවා.හිතලා like කරන්න ඕනේ නෑ.ඔයා කිව්වෙ ගොඩක් අය like කරන්නෙ නෑ වීඩියෝ බැලුවට කියලා.ඒ උනාට මමන්ම් ඔයාගෙ වීඩියෝ බලන්නත් කලින් like කරනවා❤Good luck akkiiඉදිරියටම යමු 10K ඉක්මනටම ගමු.ඔයාගෙ bullet journal එකේ plans ඔක්කොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.එහෙනම් අක්කෙ ඉක්මනට 10K ගමු.Good luck.❤😊
@Mashisdiary0312
@Mashisdiary0312 6 ай бұрын
Ane thanks නන්ගා මේ comment එකට.මේ වගේ comment දැක්කම මාව තවත් motivate වෙනවා ලස්සන ලස්සන වීඩියෝ කරන්න.♥️🥺 සමහර වීඩියෝවල මම මූන පෙන්නල තියෙනවා නන්ගා. Day vlogsවල එහෙම 🤭
@PoojanaMalsitha
@PoojanaMalsitha 6 ай бұрын
@@Mashisdiary0312 ඔයාගේ වීඩියෝ බලද්දි අපිත් motivate වෙනවා පාඩම් කරන්න අක්කෙ☺️❤️
@Mashisdiary0312
@Mashisdiary0312 6 ай бұрын
ඔයත් අලුත් අවුරුද්දේ පාඩම් වැඩ ටික හොදට කරගන්න නන්ගා ♥️🥰. Good luck
@PoojanaMalsitha
@PoojanaMalsitha 6 ай бұрын
@@Mashisdiary0312 ☺️❤️
@user-dw3xh4ef3c
@user-dw3xh4ef3c Ай бұрын
Thank yu akke❤❤bullet journal ekak hdn widih kiyl dunnt❤❤harima lassni oyge journal eka❤❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Thank u nanga ❤
@gayanihanshika4546
@gayanihanshika4546 6 ай бұрын
Attami akkioya lassnta wada karnwa thawath e wage lasnta wada karanina labewa akki Akkige videos harima lasni.adrei akki❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 6 ай бұрын
Ane thank you nanga 🥰🥺.oyath hodata weda tika karaganna. Good luck 💪♥️
@pawanigayangi7823
@pawanigayangi7823 6 ай бұрын
🥰
@Mashisdiary0312
@Mashisdiary0312 6 ай бұрын
😊♥️
@hashinisachintha-in8bt
@hashinisachintha-in8bt 6 ай бұрын
❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 6 ай бұрын
♥️♥️
@NuviniNuvi
@NuviniNuvi 6 ай бұрын
❤😍
@Mashisdiary0312
@Mashisdiary0312 6 ай бұрын
🥰🥰
@preethipriyadarshani493
@preethipriyadarshani493 6 ай бұрын
Very creative ❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 6 ай бұрын
Thanks dr 🥺♥️
@thushararathnayaka7413
@thushararathnayaka7413 6 ай бұрын
@Mashisdiary0312
@Mashisdiary0312 6 ай бұрын
♥️♥️
@hiranrajitha4683
@hiranrajitha4683 6 ай бұрын
❤❤❤❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 6 ай бұрын
🥰♥️
@user-ko4qr4vt4s
@user-ko4qr4vt4s Ай бұрын
thank you
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
❤❤
@nethulalithusara6499
@nethulalithusara6499 5 ай бұрын
Akke mama inne grade 7.mamath me avurudde idala journal ekak use karanna hithuva.ithin journal setup ekak bala bala iddi thamai akkage video eka hambune. video eka harima lassanayi.ada thama akkige video eka hambune akkiva subscribe kala. dan january month eke journal setup eka hadala ivarai february idala akkage vidihata journal eka hadannam . oyata suba anagathayak
@Mashisdiary0312
@Mashisdiary0312 5 ай бұрын
Ane thanks nanga. ♥️🥺oyge wada tikath hodat karaganna. Budusaranai ♥️♥️
@laththuwahandisagaradesilv6051
@laththuwahandisagaradesilv6051 4 ай бұрын
Akke oyage video godak lassanayi. Mama hamadama oyage video balanaqa.❤
@Mashisdiary0312
@Mashisdiary0312 4 ай бұрын
♥️♥️
@laththuwahandisagaradesilv6051
@laththuwahandisagaradesilv6051 4 ай бұрын
Hi akke. Mata oyage Whatsapp number Eka danawada?❤please 🎉❤❤❤❤
@Jvchathuramgai
@Jvchathuramgai 5 ай бұрын
Akkige katahada ලස්සනයි ❤
@Mashisdiary0312
@Mashisdiary0312 5 ай бұрын
Ane thanks nanga 🥺♥️
@user-wd6cx6pz3v
@user-wd6cx6pz3v 4 ай бұрын
Apita kamathi deval liyanna puluwanda.. kamathividiyata liyanna puluwan da
@Mashisdiary0312
@Mashisdiary0312 4 ай бұрын
O nangi💖
@Ffhbsnsenss
@Ffhbsnsenss 6 ай бұрын
Ane akki ol ayata padam karanna one vidiya gna video ekk krnnko plzz mn mepara ol mn hodtm aul vela inne science mths ehm mona krnnd hithagnn ba 😢❤
@Mashisdiary0312
@Mashisdiary0312 6 ай бұрын
Hri nanga. Mn community post ekak dannam. O/l karana ayata challenge ekak hadann thama.idea ek.thiyenne Lagadima video ekak genn inne🥺
@Rishi11578
@Rishi11578 5 ай бұрын
Mekata one karana deval ganna thanak kiyannko akkiyoo
@Mashisdiary0312
@Mashisdiary0312 5 ай бұрын
Maha loku dewal ona na nanga. Mn use kle A4 sheet ,colour A4 , colour pencils, marker pen wage dewal. Journal hadanna wenama stikers wagema journal book ehemath print karapu ewa thiyrnawa online pages wala. Mn nam adu wiyadamin mage athinmai hama ekakma hadagaththe ♥️♥️
@user-wd6cx6pz3v
@user-wd6cx6pz3v 4 ай бұрын
Akka oya idayas gaththe kohenda
@Mashisdiary0312
@Mashisdiary0312 3 ай бұрын
Printerest eken nanga 💖
@Jvchathuramgai
@Jvchathuramgai 5 ай бұрын
Akki index ekata monada danna oni
@Mashisdiary0312
@Mashisdiary0312 5 ай бұрын
Ekata danne pothe athulath karala thiyena topics nanga . Hariyata nikan පටුන wage ♥️
@Jvchathuramgai
@Jvchathuramgai 5 ай бұрын
@@Mashisdiary0312 හා අක්කි
@hettiarachillagewijanaiyka782
@hettiarachillagewijanaiyka782 5 ай бұрын
ake youtub chanal akek hadana hati video akak karanna❤❤❤❤😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂
@Mashisdiary0312
@Mashisdiary0312 5 ай бұрын
E gana nm loku danumak ne nanga. Math youtube video bala bala haduwe ☹️
@dilrukshikanchana1866
@dilrukshikanchana1866 Ай бұрын
Pitu kiye pothkd akki me
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
120 pages nnga 💙
@dilrukshikanchana1866
@dilrukshikanchana1866 Ай бұрын
@@Mashisdiary0312 mt awrudde mulin patan gnn bri un...dn unth patn gnn eka prshnyk n nd 😒
@Mashisdiary0312
@Mashisdiary0312 Ай бұрын
Na nanga.june walata aluthin hadana.mata me mase nm hadanna bari wenwa .🥲💙
@dilrukshikanchana1866
@dilrukshikanchana1866 Ай бұрын
@@Mashisdiary0312 thanks akki😁💫
@miraculoussong5162
@miraculoussong5162 4 ай бұрын
B5 තිිබ්බනම් හොදයි
@Mashisdiary0312
@Mashisdiary0312 4 ай бұрын
♥️♥️
@imashitheekshana4080
@imashitheekshana4080 6 ай бұрын
❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 6 ай бұрын
♥️
@pavithradilshani3066
@pavithradilshani3066 5 ай бұрын
@Mashisdiary0312
@Mashisdiary0312 5 ай бұрын
🥰♥️
@Thanuraperera2009
@Thanuraperera2009 6 ай бұрын
❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 6 ай бұрын
🥰♥️
@thisarihewawasam1277
@thisarihewawasam1277 6 ай бұрын
❤️❤️
@Mashisdiary0312
@Mashisdiary0312 6 ай бұрын
🥰♥️
@user-sf9rm9rt7u
@user-sf9rm9rt7u 5 ай бұрын
❤❤
@Mashisdiary0312
@Mashisdiary0312 5 ай бұрын
🥰
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 131 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 30 МЛН
what’s in my backpack 🧸 beige and minimalistic ♡
10:22
amabelle
Рет қаралды 3,5 МЛН
Let's plan 2024 | New year planning and goal setting
11:39
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 4,4 М.
CHARGING METHOD FOR CARDBOARD iPhone!#asmr
0:31
HAYATAKU はやたく
Рет қаралды 12 МЛН
easy game filter 😎
0:12
Nandito Creative
Рет қаралды 7 МЛН
Domino lego #cute #china #construction #train
0:35
construction toy
Рет қаралды 32 МЛН
Chúa ơi - Hãy thử cái này #automobile #funny #shorts
0:12
hoang quach
Рет қаралды 22 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
0:20
Super Beauty team
Рет қаралды 3,5 МЛН
Дочка помогла Отцу 🥹❤️ #shorts #фильмы
0:49