2024 REVISION | ප්‍රතිරෝධ පද්ධති සම්පූර්ණ පාඩම | Anuradha Perera

  Рет қаралды 160,440

Anuradha Perera

Anuradha Perera

Күн бұрын

Пікірлер: 541
@NUJ-t8b
@NUJ-t8b 6 ай бұрын
1st shy එකේ physics class ගියේ ප්‍රසිද්ධ නම ගියපු සර් කෙනෙක් ගේ.ඒත් ඒ කාලෙ මොකුත් තේරුනේ නෑ යනවට ගියා.හැබැයි අනුරාධ සර් ගෙ class එන්න පටන් ගත්තට පස්සෙ මට කියන හැමදේම තේරෙනව.ගොඩක් අමාරු එව්ව පවා සර් සංකල්පේ සරලව තේරුම් කරවන හින්දා දැන් හැමදේම තේරෙනව.ඇත්තටම දුකයි 1st shy එකේ අනුරාධ සර්ව හම්බුනෙ නැති එක ගැන.ඒත් ඊට වඩා සතුටුයි දැන් හරි සර් ව හම්බෙලා මේ විදිහට ගානට වැඩ ටික කරගන යන එක ගැන..මේ හැමදේම අනුරාධ සර් හින්දා.ඇත්තටම ගොඩාක් ස්තූතී සර්..❤❤.
@Sashikabandara
@Sashikabandara 6 ай бұрын
මටත් අද කොටස සමහර දේවල් කලින් තේරුම් අරන් තියෙන්නේ වැරදියට කියලා අද සර් කියලා දෙනකොට තමා තේරුනේ.අනික බොහොම අමාරුවෙන් මතක තියාගත්ත ඒවා සර් අද සුපිරියටම කියලා දුන්නා.Thank you sir.මේ පාරනම් gamk gahlma thma meka iwra krnnea thank you ape sirta.🔥❤️🙏
@IR_ESH
@IR_ESH 6 ай бұрын
Mata uneth oya tikama thmai...❤
@_education_ceylon
@_education_ceylon 6 ай бұрын
සිරාම සර්❤❤❤
@nethushivitharana3246
@nethushivitharana3246 6 ай бұрын
මටත් 🥲1st shy එකේ ගියේ ප්‍රසිද්ධ sir කෙනෙක් ගේ. ඒත් මෙලෝ දෙයක් තේරුනේ නැ. Physics අප්පිරිය වෙලා තිබ්බේ. දැන් නම් ආසාවෙන් කරන් යනවා. අනුරාධ Sir කියලා දෙන ඒව හොදට තේරෙනවා ♥️🙏🏻
@isuriovindiya3643
@isuriovindiya3643 6 ай бұрын
Good luck ❤
@diya_18
@diya_18 6 ай бұрын
First shy එකේදී හෙනම අමාරුවෙන් හදපු ප්‍රතිරෝධ ගණන්.... සමහර ඒවා අත ඇරලා දැම්මා හදන විදියක් නොතේරුණු නිසා..... අද ඒ ගණන්වල ඇතුළටම ඉගෙනගත්තා.... සුපිරි සර්....❤❤ ( ගෙදර අය IPL final බලද්දී අද ප්‍රතිරෝධ පාඩම බැලුවට පාඩු නෑ කොහෙත්ම.... ) අන්තිම හරියේදී නිකන්ම ප්‍රතිරෝධ‌ ගණන්වල විසදන විදිය පේනකොට වෙනදට වඩා ඉක්මනට ප්‍රතිරෝධ ගාණ හැදෙන කොට මට මං ගැනම හෙන සතුටක් දැනුණා.... තැන්කිව් සර් වචනයන් කියලා නිමකරන්න බැරි තරම් ❤❤
@LIVENOW963
@LIVENOW963 5 күн бұрын
මට සර්ව හම්බෙලා තාම මාසයක්වත් නෑ.mcq 10 ක ඉදපු මම දැනට c මට්ටමට ආවා,තව දවස් 4 යි exam එකට, සර් එක්සෑම් ඉවර උන ගමන් රිවිශන් පටන් ගමු😭, සර්ගෙ වීඩියො එකින් එක බලනවා, ඇත්තටම ඇබ්බැහි වෙලා ඉන්නෙ 😍
@Happy_Kitty1111
@Happy_Kitty1111 6 ай бұрын
3rd shy වුනාට සමහර දේවල් ඇහුවෙත් අද ❤ Thank you sir🎉
@thilakathauda1307
@thilakathauda1307 6 ай бұрын
මං 1st shy එකේ ගුරුවරු කීප දෙනෙක් ලගටම ගියා...ඒත් කාගෙන් ඉගෙන ගත්තත් මට මේ මුකුත් තේරුනේ නෑ මං හිතුවෙ මගේ දුර්වලකම නිසා කියලා ඒ...ඒත් මං අනුරාධ සර්ගෙ ක්ලාස් එන්න පටන් ගත්තට පස්සෙ මේ දේවල් හොදට තේරෙනවා...අහම්බෙකින් හරි මගේ වාසනාවකට තමයි සර්ව හම්බුනේ කියලා හිතෙනවා...1st shy එකේ ආසම නැති physics 2nd shy එකේදී හරි ආසාවෙන් ඉගෙන ගන්නෙ සර් නිසා..සර්ට ගොඩක් පින් 🥺❤️
@Senu_Samaksha
@Senu_Samaksha 5 ай бұрын
9:22 ආරම්භය 🔥
@manusha_c7334
@manusha_c7334 5 ай бұрын
@InukiMinduli
@InukiMinduli 5 ай бұрын
Thank you very much❤
@dilupathushara8421
@dilupathushara8421 4 ай бұрын
Thankyou
@MelaFernando
@MelaFernando 3 ай бұрын
❤❤
@PramodihansikaGunarathna
@PramodihansikaGunarathna 3 ай бұрын
Thank you❤
@ShobaRanasooriya
@ShobaRanasooriya 6 ай бұрын
පාඩම හොදට තේරුනා සර්....live එකේ අතරමැදින් zoom clz eka cut උනා deta නැතුව ..පාන්දර කොහොම හරි බලලා ගැම්මෙන් අද දවසේ කොටසත් හොදට කර ගත්තා...වැඩ කරන්න ආස හිතෙනවා සර්...ස්තුතියි සර් 😊😊😊
@jayawardhana391
@jayawardhana391 4 ай бұрын
වැඩේ ලස්සනටම තේරුනා සර්.....❤ 3rd shy කරනව වුනත් අද තමයි ගොඩක් Points දැන ගත්තෙ Thank u sir ❤❤❤
@kaveeshasamindi3137
@kaveeshasamindi3137 6 ай бұрын
1 shy එකේදි හදා ගන්න බැරුව හිටපු ගනන් අද හදා ගන්න පුළුවන් වෙද්දී පට්ටම සතුටුයි සර්.... 1 shy එකේදි ම සර්ව හම්බ උනානම් කියලා හිතුනා.... thank you sir ❤❤...
@marshinhamarshinha6535
@marshinhamarshinha6535 2 ай бұрын
අනුරාධ සර් , අමිල සර් කියන්නෙ අපේ පිනට පහළ වුණු ගුරුවරු දෙන්නෙක්❤ වෙන කිසිම ගුරුවරයෙක්ගෙන් නොතේරුණු theory කොටස් සර්ලා දෙන්නා හරි ලස්සනට කියලා දුන්නා😊❤ වැදගත්ම දේ මේ ගේම් එක අතාරින් නැතුව අල්ලන් උපරිමයෙන් කරන් යන්නෙ සර්ලා දෙන්නා නිසයි❤
@LetsSTUDY-x9y
@LetsSTUDY-x9y 5 ай бұрын
පට්ටම සර් ❤ ..1st shy එකේ මේවා දෙමල වගේ ..පරක්කු වෙලා හරි සර්ව හම්බුන එක ලොකු දෙයක් ..දිනලමයි ඉවර කරන්නෙ මේ shy එක 🎉😊
@NimashSanjaya
@NimashSanjaya 6 ай бұрын
වෙනද හදාගන්න බැරුව දගලපු ගනන් අද හැදුව සර් Thank you sir❤
@hiruu9544
@hiruu9544 5 ай бұрын
කොහොමද මේවා හදන්නෙ කියලා ප්‍රතිරෝධ පද්ධති දිහා බලන් හිටපු වාර ගොඩයි සර් ඉස්සර . ඒත් එකෙන් එක මෙහෙමයි වෙන්නෙ කියලා ලස්සනට ඉගැන්නුවා. ඒවා ඒ තරම් අමාරු නෑ කියලා උගන්නනවට thank you sir ❤
@IR_ESH
@IR_ESH 6 ай бұрын
1st shy එකේ හෙන අමාරු ගනන් කියලා හිතන් හිටියෙ මේවා.දැන් තමයි හරියටම ඔලුවට ගියෙ මේ පාඩම.සර්ට ගොඩක් ස්තූති 🙏 ❤
@Mr_DIKAYA_Chandikag
@Mr_DIKAYA_Chandikag 6 ай бұрын
සර්ගේ clz එකේ කොච්චර වෙලා හිටියත් අමාරුවක් stress එකක් නෑ.... ගන්න උදාහරණත් එක්ක සුපිරියට පාඩම තේරුණා... Thankyou sir ❤️
@thedanikusanga
@thedanikusanga 5 ай бұрын
සර් මන් physics 1st shy අවුල්ම ගියපු විෂයක්. මන් ගියපාර සර්ගේ revision ආවත් මන් ඒක හරියට කරගත්තේ නෑ. ඊට පස්සේ මන් theory ගියපු සර් ධාරා විද්‍යුතය කරන්න ගත්ත පලවෙනි දවසේ මන් ගියා එතන ඉදන් හරි වැඩ කරනවා කියලා ඒත් ඒ දවසේ මට කරපු කිසිම දෙයක් තේරුනේ නෑ...මන් එ සර්ට වැරැද්දක් කියන්නේ නෑ මොකද මන් හිටියේ fail මට්ටමේ..මට මතකයි ප්‍රතිරෝධ ගනන් මට හදාගන්නම බැරි උනා..ඒත් අද කරපු ගොඩක් ගනන් මන් තනියම සර්ට කලින් හැදුවා..ගොඩක් පින් සර්❤
@BinuM911
@BinuM911 Ай бұрын
ගොඩක් හොදට තේරුනා sir මේ කොටස . Thank you very much sir👏👏👏👏
@wageeshasenevirathna
@wageeshasenevirathna 5 ай бұрын
9:23 start
@ChithraKumari-w2d
@ChithraKumari-w2d 5 ай бұрын
@sisirakumara3678
@sisirakumara3678 5 ай бұрын
ගිය පාර තේරුනේ නැති දේවල් සුපිරියටම තේරුනා.... මගේ මේ මොලේ ගිය පාර කොහෙද තිබ්බේ කියලා මම නිතරම කල්පනා කරනවා... මගේ ජීවිතේ මන් නොකරපු දෙයක් ගැන පසුතැවෙනව නම් ඒ 1shy එකේම සර්ව හොයාගෙන එන්න බැරි උන එක තමයි 🥺❤
@malishasewwandi6884
@malishasewwandi6884 6 ай бұрын
පාඩම නම් සුපිරි සර් 💎 සියුම් Points එහෙම මාර විදිහට තේරුනා සර් මේක වෙන්නෙ මෙහෙමයි කියන එක හේතුව එක්කම කියන්න පුළුවන් සර් දැන් ගොඩක් පිං සර්ට❤️‍🔥🎇🙏
@PetharaRisidini
@PetharaRisidini 6 ай бұрын
1 st shy එකේ clz පහ හයකට ගියා...ආසම නෑ ප්‍රතිරෝධ පාඩමට....මාස ගානක් ඉබාගාතෙ ඇවිදලා ඇවිදලා හති වැටුණම තමයි සර් ගැන දන්නෙ...සර් තරම් හොඳට concept එක පැහැදිලි කරන ගුරුවරයෙක් දැකලම නෑ...එක එක දේවල් වලින් සර් concept එක ඔලුවටම දානවා..එහෙම concept තේරෙනකොට ගණන් හදන්න ආසයි....ගොඩාක් පිං සර්..ප්‍රතිරෝධ ගේමක් නෑ දැන්...සර්ගෙ කැපවීමත් එක්ක අපිට "දිනලා ව්තරක් ඉවර කරන්න" හරි ලේසියි ❤️❤️❤️
@powerwithin_24
@powerwithin_24 6 ай бұрын
Sir පාඩම කියලා දෙන විදිහට ඒ පාඩමට කොච්චර කැමති නැති වුනත් කැමති හිතෙනවා. හැම පාඩමම එහෙමයි ❤
@Motivation-e4x
@Motivation-e4x Ай бұрын
ඒක ඇත්ත❤❤❤
@sajithweerasena4131
@sajithweerasena4131 5 ай бұрын
මාරයි , මම අහලා තිබ්බෙ මේ පාඩම ගොඩක් අමාරුයි කියලා , හැබැයි අද කරපු ටික මාර හොදට තෙරුණා ඔක්කොම ගණන් ටික හැදුවා , Physics Kiyanne ලේසි විශයක් කියලා තෙරුණේ සර්ගෙ පංති යද්දි
@sajithweerasena4131
@sajithweerasena4131 5 ай бұрын
A අරන් දාලාම සර්ව හම්බෙන්න එනවා , Thank you Sir ❤❤❤❤
@sajithweerasena4131
@sajithweerasena4131 5 ай бұрын
@Achini993
@Achini993 6 ай бұрын
First shy එකේ නුවර chemistry and physics දෙකම කෙල වුනා විශේශයෙන්ම tution නිසා. chemistry වලින් තමා කෙල වීමෙ සොහොන් ලකුනු පහල වුනේ 💔 අමිල සර්වයි,අනුරාධ සර් හින්දා තමා අල්ලන් ඉන්නෙ ❤️
@bhadrakumari5885
@bhadrakumari5885 6 ай бұрын
Ow ah mtth😢
@anushasenavirathne7722
@anushasenavirathne7722 5 ай бұрын
Same here 🙂😪
@AnomawAnomaw
@AnomawAnomaw 5 ай бұрын
වෙනදා හදාගන්න ගොඩක් අමරුවුනු ගනන් දෙන් හදගන්න පුලුවන් Theory වල මට ප්‍රශ්න තිබුණු දෙවල් තෙරුනා Thank you sir
@PodiIshan-d9o
@PodiIshan-d9o 3 ай бұрын
ඒවා ඒ තරම් අමාරු නෑ කියලා උගන්නනවට thank you sir 💗💫
@itzmaailaaaife
@itzmaailaaaife 19 күн бұрын
ගේමට බැහැල දවස් දෙකයි 🙃💗...Wish me luck
@future1infamous
@future1infamous 19 күн бұрын
never give up , dinalama iwara karamu😊
@sandali.94
@sandali.94 5 ай бұрын
සර් අපිව හරියටම තේරුම් අරන් තියෙනවා🥰💪🏻😌 ඒකයි විෂය කරුණු ලොකු ආයාසයක් ගන් නැතුවම සුපිරියටම තේරුම් යන්නේ💓📝👌🏻
@Vinumi_de_Silva
@Vinumi_de_Silva 6 ай бұрын
Thank You Sir !! හැමදාම වගේම අදත් සුපිරී සර්..❤️🔥🥹🙏 !!
@Shzbeee
@Shzbeee 3 ай бұрын
ආරම්භය - 9:22 ලුහුවත් කිරීම - 1:28:30 වින්ස්ටන් සේතු - 1:44:02
@QuizzyBliss11
@QuizzyBliss11 4 ай бұрын
Thank you sir padama hodatama teruna.ada thama palaweni wathawata me kotasa igengaththe.hadana ganan hariyaddi danena feeling ekanm kiyann wachana na😌☺✨
@disssanayaka0000
@disssanayaka0000 6 ай бұрын
ධාරා විද්‍යුතය හරියටම ඉගෙන ගත්තා සර්ට ගොඩක් පිං ❤❤❤❤❤❤❤❤
@yumiithini3632
@yumiithini3632 6 ай бұрын
Thank you sir 🥺❤ first time, current electricity danenna igena gaththe, igena ganne dan thmai kiyla feel wenna sir💯🔥💫 Ada lesson ekai kalin dawase lesson eka hodata theruna 🙏 Mn mge 1st shy and 2nd shy dekama kre me lesson eka hriyt nthuwa Sir ayeth thanks godariyak...❤ Kiynna wachcha naa Mata... Sirge hama hoda wadak ma sarthaka wenna one...❤ Budu saranai sir🙏
@Vishuvlog-o2w
@Vishuvlog-o2w 5 ай бұрын
2 nd shy.අද තමයි මේ ඔක්කොම පුළුවන් වුනෙ.ඉස්සර මට ගානක් හදාගන්න බැ ,කොටින්ම තියරිත් බැ .දැන් සුපිරියට පුළුවන් .thank sir ❤🎉
@Queen-of-my-own-life.0716
@Queen-of-my-own-life.0716 6 ай бұрын
කියන්න වචන නෑ හැමදාම වගේ අදත් පට්ට සර්... සුපිරියට තේරුනා 💪❤️‍🔥
@hansanawaththuhewa8210
@hansanawaththuhewa8210 6 ай бұрын
කලින් shy දෙකේදිම හරියට තේරුනේ නැති පාඩමක් අද හොදට තේරුනා.2nd shy එකේදි exam එකට ලිව්වෙත් නෑ පාඩම ශුවර් නැතිඋන නිසා.ඒත දැන් නම් හොදට තේරෙනවා පාඩම.අද කරපු ටිකත් සුපිරියටම තේරුනා සර්.💖
@chameeshaalahakon6954
@chameeshaalahakon6954 6 ай бұрын
තේරුනාම මාර ගැම්මක් එන්නේ සර්🎉සර්ට ගොඩක් ස්තුති 🙏
@nandanisamarakoon725
@nandanisamarakoon725 6 ай бұрын
සුපිරි sir.. thank u❤❤ කිසිම stress එකක් නැතුව physics ඉගෙන ගන්නෙ සර්ගේ class ආවට පස්සෙ තමා.. 😌😌💕
@sujayakuruppu5406
@sujayakuruppu5406 6 ай бұрын
niyamai sir, ප්‍රතිරෝධ පද්ධති hodatama puluwan dan, Thank you sir
@sandanisewmini1083
@sandanisewmini1083 6 ай бұрын
Thank ypu sir. Theory clz eke thama අපිට මේක උගන්නලා නැති උනත් , පළවෙනි පාරට ඉගෙන ගත්තවුනත් හොඳට තේරුනා සර්❤. දිනලම විතරක් ඉවර කරමු ❤
@Buddhi_CWithanage
@Buddhi_CWithanage 5 ай бұрын
Thank you so much sir ❤ like a Bright light that I saw in life, before the 3 rd shy of my exam
@Warballl
@Warballl 6 ай бұрын
❤Hodt theruna sir
@gamingwithmendaofficial
@gamingwithmendaofficial Ай бұрын
oyageda channel eka
@infinty2699
@infinty2699 6 ай бұрын
Thank you so much sir... First shy එකේ අඳුරේ අතගාගෙන බොහොම අමාරුවෙන් හදපු ගණන් වල ඇත්තම තේරුම අද තමයි දැනගත්තෙ....❤❤❤
@HirushiSenara-y1y
@HirushiSenara-y1y 5 ай бұрын
සර් කියල දෙන විදියත් එක්ක නියමෙටම තේරෙනවා. ❤❤❤
@GeethaniSobashanthi
@GeethaniSobashanthi 6 ай бұрын
මම 1st shy...කලින් මේවා ඉගෙන ගෙන නැති උනත් ...හොදටම තේරුම් ගියා..sir නම් සුපිරී.....❤
@praveenhewavitharana
@praveenhewavitharana 6 ай бұрын
සුපිරී sir නියමට තේරැනා ❤
@kavishalarathnasekara6229
@kavishalarathnasekara6229 5 ай бұрын
හොදට තේරුනා සර් පාඩම thank you sir 🔥
@nisandanethmira_9807
@nisandanethmira_9807 6 ай бұрын
Thank you sir. resistors kotase theory mukuth nodana hitiye ada thamai hriyta igana gaththe. 🖤
@kanthilathajayasinghe6135
@kanthilathajayasinghe6135 5 ай бұрын
Thank you sir 🥺🙏❤️‍🩹 ගොඩක් හොදට තෙරුනා පාඩම ❤️🔥
@devmininanayakkara2618
@devmininanayakkara2618 6 ай бұрын
Thank you sir ❤ හැමදාම සර් උගන්නපු දෙයක් තේරුම් ගන්න අමාරු වුණේ නෑ.. 🔥 අදත් එහෙමයි ✌️
@SaumyaThalerathna
@SaumyaThalerathna 5 ай бұрын
කලින් දන්නේ නැති ගොඩක් දේවල් හොදට තේරුණා සර්..❤සර්ට ගොඩක් පින් සර් 🥺
@StudiesOnly24
@StudiesOnly24 5 ай бұрын
Thank you sir ❤ කවදාවත් හිතුවෙ නෑ මේ පාඩමට හිත යයි කියලා 🥹
@litharalithmini8600
@litharalithmini8600 6 ай бұрын
පාඩම හොදටම තේරුනා සර්❤
@chamikarasenevirathna8318
@chamikarasenevirathna8318 6 ай бұрын
සුපිරියටම තේරුනා සර්...❤️🔥💯
@Leaving_leaves
@Leaving_leaves 5 ай бұрын
Thank you sir... padama theruna hondtama 🥰 igena gaththa 1st time
@pavithradilanthi5001
@pavithradilanthi5001 6 ай бұрын
හොදටම තේරුණා සර් සර්ට පින් ❤🔥🙏
@HansikaSeumini-cq4do
@HansikaSeumini-cq4do 5 ай бұрын
පාඩම නම් සර් සුපිරියටම කෙරුවා ❤
@PraveenaSapugaskumbura
@PraveenaSapugaskumbura 6 ай бұрын
amarui kiyala hithapu dewal ada godak lesiyen therum gaththa. Thank you sir🔥
@sandeepaDisanayaka-qz4qx
@sandeepaDisanayaka-qz4qx 6 ай бұрын
1st shy eke mokuthma bari ewa ada weddi karagann puluwan kiyl hitheddi marama sathutuyi😊... thank you sir.godak pin sir ta😊❤
@arunipramudika9722
@arunipramudika9722 6 ай бұрын
නියමයි සර්. ආසාවෙන් ඉගෙනගත්තා. ❤
@shanisamarakoon-eg3kg
@shanisamarakoon-eg3kg 6 ай бұрын
Giya awurudde amaruma lesson eka sirnm harima smooth ekata kiyala denawa hodata theruna sir..❤
@santhanimal7675
@santhanimal7675 3 ай бұрын
117k 😮🥺🥳🥳🥳 supiri sir hodata therennama ugannanawa ❤❤❤
@ChamaliMahindarathne
@ChamaliMahindarathne 5 ай бұрын
Lesiyen therum ganna saha lesiyenma mathaka thiyaganna puluwan widihata kiyala dunna. Kawadawath me wage igenagena na❤
@GeethKaushalya-hy6um
@GeethKaushalya-hy6um 6 ай бұрын
පාඩම නියමෙට තෙරුණා sir❤
@isurikamadhumali3238
@isurikamadhumali3238 5 ай бұрын
1st shy giy 2nd shy giya. Eka clz ekakinwath kiya dunne nethi ewa ada igena gtta 🔥💯 Thank you so much sir 💐❤😊
@wr801
@wr801 6 ай бұрын
Sir තමයි හොදටම කරේ👍
@slcracknsdb3138
@slcracknsdb3138 4 ай бұрын
මාස දෙකකට පස්සෙ බලන්නෙ sir..ආයෙ ඉතිං තේරෙනව නහුතෙට 😍👌
@dinu0323
@dinu0323 6 ай бұрын
Thank you sir හොඳටම තේරුනා....🙏❤️
@SandunikaRanasinghe
@SandunikaRanasinghe 5 ай бұрын
1st shy eke epama una padamk ada asawen iganagaththa..werdiyt therum arn thibb godk dewl ad hriytm therum gththa thank you so much sir...❤❤❤
@Knowledge-Hub333
@Knowledge-Hub333 5 ай бұрын
sirta nam godak godak godak pin.. 🥺🥺🥺❤mama english medium lamayek, saththai mechchara kal mata aasa nethima padama prathirodha paddhathi mang ganakwath hariyata hadalath neh , hadanna denagena hitiyeth neh .... adhanam okkoma tika hariyata kara...sir explain kare echchara hondata🥺🥺🥺and mama short circuit kiyanne monawada kiyala adai danne....thank you sooo much sir🥺
@LeelawathiH-sj3ke
@LeelawathiH-sj3ke 6 ай бұрын
පාඩම හොඳටම තේරුණා සර්
@gayathnianujana3441
@gayathnianujana3441 6 ай бұрын
ගොඩාක් හොදට තේරුනා...සර් අද මන් class එකේ ගනන් හදද්දී අම්මත් ewith බලන් හිටියා...සර් දුන්න ගනන් සේරම අද තනියෙන් heduwa මන්...අම්ම ටත් පුදුමයි... ගොඩාක් thank you sir❤ පරක්කු වෙලා හරි sirwa hambuna ekata mata harima sathutui dan.❤
@Simple_3147
@Simple_3147 5 ай бұрын
Paya 6 k withara giya blnna ,eth iwarama kara hariytama therum argena . Thanks sir❤
@WaruniChethana
@WaruniChethana 6 ай бұрын
ගොඩාක් හොඳට තේරුනා සර් ....බොහොම පිං ❤️❤️😊
@tharu.1
@tharu.1 6 ай бұрын
Hodat terun sir padama❤ prathiroda paddathi gana kisi deyk oluwt gihin tibbe na meccr kalekt😢 ad padama hodata teruna sir godk pin sirta 🥺 🙏
@venuralakshitha7645
@venuralakshitha7645 6 ай бұрын
විභව අන්තරය ගැන මේ වගේ explain එකක් ..superb sir ❤
@Himansa139
@Himansa139 6 ай бұрын
Hodata theruna sir. Thank you ❤
@Niky2413
@Niky2413 5 ай бұрын
00.48 me video ek balana mma❤ thnk you sr
@hiruniravindhi
@hiruniravindhi 5 күн бұрын
කව්රුත් මෙච්චර හොඳට උගන්නලා නෑ 🙂❤️🙏
@DewminiKawya-u1u
@DewminiKawya-u1u 4 ай бұрын
ගොඩක් හොඳට තේරුනා සර් ❤❤
@kavindunirman678
@kavindunirman678 4 ай бұрын
සුපිරියටම තේරුනා සර්..ගොඩක් ස්තුති...❤❤❤❤
@darkdemons265
@darkdemons265 6 ай бұрын
හොදට තේරුනා සර් පාඩම, thank uu sirrrrr ❤️🌝
@DileeshaSayurangi
@DileeshaSayurangi Ай бұрын
මේ පැය 3 නම් මැජික් එකක් වගේ.මෙලෝ දෙයක් බැරුව හිටියේ මේ කොටසේ. දැන් නම් හොඳටම පුළුවන්❤
@lyricsstar-js5de
@lyricsstar-js5de 6 ай бұрын
prathiroda ganan hadanna tikakwath baruwa hiteye .dan nam ona prathiroda ganak simple.thnk you sir
@dcs7026
@dcs7026 6 ай бұрын
පාඩම හොදටම තේරුනා සර්.. ❤️❤️ 🔥
@MalindaSayuranga
@MalindaSayuranga 6 ай бұрын
Niyamai sir.. hodata theruna...❤️🙏
@chamikatharindi9973
@chamikatharindi9973 4 ай бұрын
Thank you so much sir. Hodatama theruna
@dhananjayadinusha7759
@dhananjayadinusha7759 6 ай бұрын
හොදටම තේරුනා සර් අද කොටස❤
@OmMuruga-2025
@OmMuruga-2025 5 ай бұрын
Thank you sir, though this is the second time I'm learning this lesson, I learned so many new things today.
@ElMano226
@ElMano226 6 ай бұрын
Paadama niyamata theruna sir...
@dilmimahesha4513
@dilmimahesha4513 6 ай бұрын
Hondata theruna,thank you sir ❤
@HimaGunasekara
@HimaGunasekara 4 ай бұрын
1shy ekediwath mn me padama hariyata egena gaththe na sir .sir kiyla dena vidihata hodata therena thank you sir❤
@isharadissanayake137
@isharadissanayake137 3 ай бұрын
දැන් තමයි හරියටම ඔලුවට ගියෙ Thank you sir
@nisumibasnayake3680
@nisumibasnayake3680 4 ай бұрын
Mn 1st shy eke sirla kipa denekgrnma me padam igena gththa...eth mata kisima deyak therune naa...u tube vedios uth bluwa ehemawath therune naa...sirge clz eke ugannapu tika ahan hitiyama mn thaniyama serama gnn tika haduwa...thank you sir❤ supiriyata theruna👍👍
@vimukthiama
@vimukthiama 5 ай бұрын
ssf to AAA දැන් නම් හිතට විශ්වාසයි සර් 🤍 කෝමහරි කරනවා කරන්න පුලුවන් අනිවාර්යයෙන් 🤍 thnk u sir කියනවට වඩා පිං සර් 🥺🤍
@MaliWithana
@MaliWithana 2 ай бұрын
Thanks sir❤️ ගොඩක් හොදට තේරුනා සර් 💐❤️
@BandulaNawarathna-x1d
@BandulaNawarathna-x1d Ай бұрын
Thank you sir❤ alokayath karagaththa. Dan dharawa balanawa
@SakyaDeSilva
@SakyaDeSilva 6 ай бұрын
Thankyou sir
@nipuuu360
@nipuuu360 10 күн бұрын
සුපිරි සර් හොදට තේරුනා.❤️
@Nck44Ah2y4S
@Nck44Ah2y4S 6 ай бұрын
first shy eke notherunu godak ganan allagatta sir ada samahara ganan atharalama dala thibuna dn awulk ne ewa hithapu tharam amaru ne aparade sir wa first shy eke hambune natte... niyametama theruna sir saralawa kyla denw wagema mathaka tyagannat pahasuy
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 15 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 26 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,4 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 15 МЛН