ජනපතිවරණය 2024 - අවසන් සමීක්ශන ප්‍රතිඵලය

  Рет қаралды 86,142

A R E A 5 2

A R E A 5 2

Күн бұрын

ජනපතිවරණය 2024 - අවසන් සමීක්ශන ප්‍රතිඵලය - All island Survey Insights - Presidential Election 2024
ප්‍රදිප් චානක කියන්නෙ 2019 ජනාදිපතිවරනයෙන් පසුව ගොඩක් කතාබහට ලක් උන චරිතයක් එකට හේතුව උනේ ඔහු ජනාදිපතිවරනයට පෙර ඉදිරිපත් කල සමීක්ශන ප්‍රතිපලය 95% නිවැරදි වීම. ඒ වගේම ඔහු 2020 මහ මැතිවරනය ගැන ඉදිරි පත්කල වාර්තාවත් ඉතාමත් නිවැරදි හා සාර්තක එකක් උනා . ප්‍රදිප් චානක මහතා මෙවර ජනාදිපතිවරනය පිලිබද ඉදිරිපත් කල සමීක්ශන වාර්තාවේ ප්‍රතිපලය ඔයලට මේ වීඩියොවෙන් බලන්පුලුවන්.
#allislandresult #SriLankaElections #ජනපතිවරණය2024 #Samīkṣhaṇa #AnuraKumaraDissanayake #SajithPremadasa #ranilwickremesinghe
🔔 Stay Connected: For more in-depth analyses and updates on Sri Lankan politics, don’t forget to subscribe and hit the notification bell to stay informed about our latest videos!
💬 Join the Conversation: We’d love to hear your thoughts on the changes in Colombo District. Drop your comments below and let us know what you think about the evolving political landscape.
#srilankapresidentialelection2024 #srilankapolitics #srilanka #gampaha #anurakumaradissanayake #sajithpremadasa #samagijanabalawegaya #SriLankaElections #ජනපතිවරණය2024
sajith premadasa, anura kumara disanayaka, ranil wickramasinha, ජනපතිවරණය2024,
Don't forget to like, comment and subscribe for more videos

Пікірлер: 798
@MJPKumari
@MJPKumari 6 сағат бұрын
අපිව සමීක්ෂණයට අහුවෙලා නැහැ වගේ.මාලිමාවට ජයවේවා .
@champikahettiarachchi8275
@champikahettiarachchi8275 5 сағат бұрын
😂😂😂😂😂
@allmixtv7121
@allmixtv7121 6 сағат бұрын
අනුර දිනලා ඉවරයි සහෝදරවරුනි ❤❤❤❤❤අපේ බාර කරයට ජය වේවා ❤❤❤ අද මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරට ජය වේවා ❤❤❤❤
@GimVigg
@GimVigg Сағат бұрын
@@allmixtv7121 😅
@user-hl4iv6sm5f
@user-hl4iv6sm5f 7 сағат бұрын
ජාතියේ එකම බලාපොරොත්තුව අනුර කුමාර දිසානායක සහෝදරයා මාලිමාව ට ජයවේවා
@Supundeshapriya-vb5ip
@Supundeshapriya-vb5ip 6 сағат бұрын
😂
@Rathnayaka69
@Rathnayaka69 6 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣
@mallicreations1146
@mallicreations1146 2 сағат бұрын
බැලූ බැල්මටම පේනවා මේ සමීක්ෂණ බොරු කියල
@nadiya4792
@nadiya4792 3 сағат бұрын
අනුර 50% ලේසියෙන්ම ගන්නවා ❤❤❤❤
@EnaJanapathi
@EnaJanapathi Сағат бұрын
මේ පාරත් සීයට තුන දැක්කම හාට් ඇටෑක් හැදෙන ජෙප්පන්ව ඉස්පිරිතාලෙට කුදලගෙන ගිහින් දාන්න එන්නෙ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා දුන්නු සුවසැරිය විතරයි .
@-._.-What-Is-Up-._.-
@-._.-What-Is-Up-._.- 28 минут бұрын
@@EnaJanapathi LMAO< Paw ub Ubala
@JeewaKumara-g4q
@JeewaKumara-g4q 5 сағат бұрын
අනුර කුමාර සහෝදරයා ට ජයවේවා. මාලිමාවට ජයවේවා. රටට ජයවේවා. ජනතාවට ජයවේවා....
@sampath.darshana
@sampath.darshana 6 сағат бұрын
අපි හිතනව අනුර සහෝදරයා 50%ට වැඩි ප්‍රතිශතයක් ගනියි අනිවාර්යයෙන්ම
@indikajayasekara8532
@indikajayasekara8532 3 сағат бұрын
අනුර අනිවාර්යයෙන් 55/56% ගන්නවා... ❤❤❤
@briynkaagg1336
@briynkaagg1336 2 сағат бұрын
​@@indikajayasekara8532එකකින් හෝ අනුර දිනනවා එය එසේම විය යුතුයි ❤❤❤❤❤
@gayannadeera1
@gayannadeera1 47 минут бұрын
51~52% අතර ගනී
@gnanadhaja5848
@gnanadhaja5848 7 сағат бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා
@wasanthiliya
@wasanthiliya 5 сағат бұрын
අනුර සහෝදරයා 58%ක ප්‍රතිශතයක් ගන්නව ,sure ,මාලිමාවට ජය
@avidrationalist7281
@avidrationalist7281 6 сағат бұрын
ප්‍රාර්ථනා කරමු අනුරට 50% ට වඩා වැඩිවෙන්න කියලා...
@Flower_menia
@Flower_menia 4 сағат бұрын
50% වැඩියි සහොදරයා.... යාපනය, වව්නියාව, අම්පාර, ත්‍රිකුණාමලය කියන්නෙ (කොලබ +ගම්පහ ) ඒකතුවට සමාන කරන්න පුලුවන් දිස්ත්‍රික්ක
@LakmalMeththasingha
@LakmalMeththasingha 4 сағат бұрын
Prarthana karala hariyanne nh danna hamotama mallimata x gahanna kiuyamu
@REXIroller
@REXIroller 3 сағат бұрын
අපි උත්සාහ කරමු ❤❤❤ අවසන් පැතුම
@niranjalasumanasekara3930
@niranjalasumanasekara3930 2 сағат бұрын
E parthanawa කවදාවත් etu noweewaa anuraya බුදු දහම ස්ථිර seda anurayage පරාජය ස්ථිරවම සිදුවනු නියමිතය
@briynkaagg1336
@briynkaagg1336 2 сағат бұрын
❤❤❤❤❤
@PataleeNuwarapaksha
@PataleeNuwarapaksha 6 сағат бұрын
සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ? * සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා * අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා ---------------------------------------------------------------- * සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා * අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා ------------------------------------------------------------------- * සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා * අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා ------------------------------------------------------------------- * සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා * අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා ------------------------------------------------------------------- * සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා * අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා -------------------------------------------------------------------- * සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා * අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා ---------------------------------------------------------------------- තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න..... බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා... හාල් හෝදන්න ඕන ... ගරන්න ඕන ... ලිපේ තියලා තම්බන්න ඕන .. පොල් ගාන්න ඕන.... ළූණු කපන්න ඕන.... කොච්චි කොටන්න ඕන... ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ... වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා... හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ? නෑනේ.... අමාරුවෙන් හරි බතක් උයාගෙන සම්බෝලයක් හදාගන්නවා මිසක්. Pansilu Dinith සහෝදරයාගේ වෝල් එකෙන්❤❤❤❤❤❤❤
@senjhon
@senjhon 5 сағат бұрын
ඇත්ත බ්‍රෝ..
@JagathJagath-h9i
@JagathJagath-h9i 4 сағат бұрын
අනිවරයෙන්
@LalitSamarakoon
@LalitSamarakoon 4 сағат бұрын
Nikamo bihikaranna. Geta wela niidaagena kaala beela nidaaganna...gon buruweka Sajitha kiyanne. Mineemas kaapu Premege putha. Nidan hora
@Rashmikarashmika-k7j
@Rashmikarashmika-k7j 4 сағат бұрын
❤❤ aththq
@indikajayasekara8532
@indikajayasekara8532 4 сағат бұрын
❤❤❤ සහතික ඇත්ත ❤❤❤❤
@bandaranayake441
@bandaranayake441 7 сағат бұрын
හරියටම හරි..අනුර දිනනවාමයි
@AkashBro8
@AkashBro8 Сағат бұрын
තව පැය කිහිපයයි💥 මොලේ තියෙන තව එකෙක් හරි මාලිමාවට එක්වේවා රටම අනුරට❤🇱🇰 මාලිමාව දිනවමු❤❤
@Broxklesner767
@Broxklesner767 6 сағат бұрын
අනුර කුමාර අනිවරෙන් දිනනවා.❤
@darmadasarathnayaka9369
@darmadasarathnayaka9369 5 сағат бұрын
තවත් එක චන්දයක් හරි අනුර කුමාර දිසානායක 🧭 ❤ මාලිමාවට හොයා ගනිමු දමිළ ජනයාගේ හැසිරීම තේරුම් ගනිමු. දකුණේ සියලු චන්ද 🧭 ❤ මාලිමාව ට
@mukarramrisvi5028
@mukarramrisvi5028 3 сағат бұрын
උතුර දකුණ නැහැ හැමෝම ලාංකිකයෝ
@mukarramrisvi5028
@mukarramrisvi5028 3 сағат бұрын
මාලිමාවට ජයවෙවා
@briynkaagg1336
@briynkaagg1336 2 сағат бұрын
නැ උන් ලග තියෙනව සින්හල දෙමල ව්වාදය සජිත් අවොත් උන්ට වාසි කියලා උන් ද්න්නවා​@@mukarramrisvi5028
@cg-fq2im
@cg-fq2im Сағат бұрын
ජාතියේ එකම බලාපොරොත්තුව අනුර කියලා කවුද කියන්නේ. එතකොට අපි වෙන රටක ද ඉන්නේ, මෙවැනි සමික්ෂණ කිරීමේ මූලික අරමුණ මම හිතන්නේ එක්තරා පක්ෂයක් අනිවාර්යෙන් ම ජයග්‍රහණය කරනවා යැයි ජනතාවගේ සිත් වල කාවැද්දීමයි. මෙවැනි උගුල් වලට අසු නොවන්න. බුද්ධිමත්ව කටයුතු කරන්න.
@IsharaAmali-d1n
@IsharaAmali-d1n Сағат бұрын
Okage boru.eka jepponta kade yana1k.sajith dinanawa.jeppo mi harak.
@chandimar6390
@chandimar6390 4 сағат бұрын
අනුර දින්නම කෝටියේ එකෙක් කියලා සතුටු වෙමු.. මාලිමාවට ජය....
@indikajayasekara8532
@indikajayasekara8532 3 сағат бұрын
මේ ප්‍රතිපලය සති දෙකකට විතර කලින් තිබ්බෙ මෙහෙම තමා... හැබැයි අන්තිම සතියෙ සජිත්ගෙ හංගන් හිටපු නිරුවත හෙලිවුනා.. 😅 හිරු එකේ බොරුවක් කලේ සහ දෙරනට ආවෙනෑ... කලින් අනුර එක්ක විවාදෙන් කට්ටි පැන්නෙත් කතා කරොත් කරපු හොරවැඩ හෙලිවෙන හින්දා... 😂 ඉතින් සජිත්ට ඔය කියන ප්‍රතිපලය ලැබෙන් නෑ... අනික රනිල්ට ඔය කියල තියෙන තරම් ගන්න බෑ 😂 දෙවෙනි මනාපෙ ගැන්නත් අනුරට තමා වැඩිම දෙවෙනි මනාපෙත්..❤❤
@ItsShashisdiary
@ItsShashisdiary 6 сағат бұрын
ජය වේවා මාලිමාවට.. අපේ ජනාධිපති අනුර සහෝදරයාට ජය වේවා! අපේ රටට ජය වේවා! සිංහල දෙමල මුස්ලිම් සියලූම ශ්‍රී ලාංකික ජනතාව දිනේවා.. හොරු බංග වේවා. 21 උදේම ගිහින් අනුර කුමාර දිසානායක (මාලිමාව)🧭 (කතිරය)❌ රටම අනුරට❤
@h_i_m8836
@h_i_m8836 3 сағат бұрын
50% ගන්න බැරි උනොත් දෙවෙනි මනාප ගනිනවා...එහෙම උනොත් වෙනස්ම දෙයක් වෙයි...පුළුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න රනිල් දින්නත් සජිත් දින්නත් ඉන්නේ පරන සෙට් එකමයි..මුන් ඇවිත් රටට ආය අනාගතයක් තියෙයිද..කතාකරලා වැඩක් නෑ 💔
@diariesofsupundilu7953
@diariesofsupundilu7953 7 сағат бұрын
අනාවැකි සහ සමීක්ෂණ කියන්නේ දෙකක් කියලා නොතේරෙන අයත් ඉන්නවනේ...
@nilminiGu
@nilminiGu 6 сағат бұрын
සජිත් මොංගල් මනුෂ්‍යයෙක් නෙ .වෙන දියුණු රටවල් වල නම් ජනාධිපති වෙනවා නෙමේ ජනාධිපති වරනයට ඉල්ලන්නවත් බෑ .ඒ රටවල් දියුණු යි කියන්නෙ ඒකට තමා .කොහොමත් සජිත් මානසික ප්‍රතිකාර ගත යුතුය .මිනිස්සු නේ චන්දය නම් දෙන්න හිතන්නවත් එපා ලොකු ප්‍රේමදාස ට වඩා බයානක මිනිහෙක් වේවි .
@MalkanthiSJM-ox2ni
@MalkanthiSJM-ox2ni 3 сағат бұрын
සජිත් නෙවෙයි ඔහෙ මොන්ගල්.පිස්ස
@DinanJanidu
@DinanJanidu 2 сағат бұрын
සජිත් ලාමක ටිං ටිං .
@SisiraKumara-lu2ub
@SisiraKumara-lu2ub 2 сағат бұрын
​@@MalkanthiSJM-ox2niසජිත්ට කියල කපා ගත්ත එකක් මෝල් වෙලා 😂
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 2 сағат бұрын
ඇත්තක්
@amkbathapaththu3653
@amkbathapaththu3653 6 сағат бұрын
නියත ජනපති අනුර සහෝදරයා ❤❤
@chathuperera1740
@chathuperera1740 Сағат бұрын
අනුර සහෝදරයා 60% ඉක්මවනවා සත්තයි
@chathurangasampath9128
@chathurangasampath9128 3 сағат бұрын
අනුර සහෝදරයා 50%ට වැඩි ප්‍රතිශතයක් ගනියි අනිවාර්යයෙන්ම
@NalinPadmasiri-yh6jh
@NalinPadmasiri-yh6jh 4 сағат бұрын
අනුර තමයි අපිට ඕන ...මේ ප්‍රතිඵල ගොඩක් දුරට හරි කියල මම හිතනව...
@anuruddaanu1674
@anuruddaanu1674 2 сағат бұрын
සීයට පනස් එක කොහොම හරි ගන්න ඕනි තව තවත් චන්ද හදමු ජය වේවා මාලිමාවට ❤❤❤
@piyalyasarathna7207
@piyalyasarathna7207 5 сағат бұрын
අනුර කුමාර දිසානායක 55% 60% ගන්නවා ඒක ස්ථිරයි
@ShanukaDissanayaka-h4t
@ShanukaDissanayaka-h4t 5 сағат бұрын
50% කාටවත් ගන්න වෙන්නේ නෑ✊
@GimVigg
@GimVigg 5 сағат бұрын
😂gota gaththeth 52%
@ShanukaDissanayaka-h4t
@ShanukaDissanayaka-h4t 5 сағат бұрын
@@GimVigg කියලා වැඩක් නෑ බන් මුන් දවල් හීන දකිනවා😂😂
@indikajayasekara8532
@indikajayasekara8532 3 сағат бұрын
අනුර අනිවාර්යයෙන් 55-56% ගන්නවා... ❤❤❤
@bsofttechnologies8784
@bsofttechnologies8784 2 сағат бұрын
මේ වගේ තත්වයකදී අනුරට 50% ක් ගන්න බැරි වෙනවා කියන එක හිතාගන්න බැරි දෙයක්. මොකද ගිය පාර කුට්ටිය පිටින් සජිත් ට වැටුන දෙමළ මුස්ලිම් චන්ද යම් ප්‍රමාණයකුත් අනුරට වැටෙනවා
@ctsengineering880
@ctsengineering880 3 сағат бұрын
අනුර කුමාර දිසානායක මහතා දිනනවා අනිවාර්යයෙන්ම ❤❤❤❤❤
@sunilmageahtethayasihiwegu7719
@sunilmageahtethayasihiwegu7719 6 сағат бұрын
අනුර අනිවාර්යයෙන් 54%සුවර්
@ManelMTC
@ManelMTC 3 сағат бұрын
😂😂😂😂😂😂😂
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 2 сағат бұрын
😂😂😂😂😂
@rohithasuranga147
@rohithasuranga147 2 сағат бұрын
දැන් ඇත්ත කතාව මේකයි.නාමල් දන්නව ඌ ඉවරයි කියල😌.උගෙ තාත්ත මහින්ද රාජපක්ෂ.මිනිහා පොල් ගාපු මිනිහෙක් නෙවේනෙ.එක මැතිවරණ ප්‍රචාරණයක රොද බඳින මිනිස්සු පොදිය දැක්කම මහින්දටම හිතාගන්න පුලුවන් කවුද ජනපති කියල.මොළය දන්නව ඒක.ඒත් හදවත පිළිගන්න කැමති නෑ ඒක. සජිතුත් දන්නව ඌත් ඉවරයි කියල.උගෙත් හදවත පිළිගන්න කැමති නෑ ඒක.ඌ හදන්නෙ ගිය සැරේ ගෝඨගෙන් යාන්තම් බේරගත්‍ත ආසන ටික මේ සැරේ කෝමහරි බේරගන්න.ඒත් ඒක ලේසි වෙන්නෙ නෑ.ගිය සැරේ සජිත් ගත්ත ගොඩක් seats මේ සැරේ අනුර ගන්නෙ🤟. රනිල් කියන්නෙ වෙනම ඩයල් එකක්.ඌ මේ ජනාධිපතිවරණය plan කරේ මීට අවුරුදු දෙකකට විතර කලින් රට භාරගත්ත වෙලේ.ඌ කල්පනා කරා උගෙ contacts එක්ක ණය ටිකක් අරන් ඒවයෙන් කිරිපිටි,ගෑස්,තෙල් ගෙනල්ල පෝලිම් නැති කරල දාපුවම මිනිස්සු ඒකම හේතු කරගෙන උට ඡන්දෙ දෙයි කියලා.ඌ එදා රට ගත්තෙත් ඔය කතාව කියල ඡන්දෙ ගන්නමයි.යකෝ කිරිපිටි,ගෑස්,තෙල් කියන්නෙ රටක මූලික දේවල්.මොකෝ අපි අර ගෝඨා රටට කෙළින්න කලින් ඒවා නැතුවයැ ජීවත් උනේ.ඉතින් බං ඒව තිබ්බ කියල අපි උඩ පැන පැන නටන්න ඕන නෑ.ඌ දැන් "පුලුවන් ශ්‍රී ලංකා"ගගා වැළලෙනවා.යකෝ ඌ අවුරුදු 46ක් තිස්සෙ පාර්ලිමේන්තුව ඇතුළෙ.ඔය පුළුවන් කියන එකාට අර අවුරුදු 46දි බැරිවුණේ ඇයි???දැන්ද උට රට හදන්න හිතිල තියෙන්නෙ.ඌ තමයි දේශපාලන ඉතිහාසෙ හිටපු සුපිරිම අණ්ඩයා.ඌත් දන්නවා අනුර දිනල ඉවරයි කියල.උගෙ හදවතත් ඒක පිළිගන්නවා.ඒත් ඌ මේ අන්තිම දවස් තුන හතරෙ හරි try කරන්නෙ.තව 1 ඡන්දයක් හරි උගෙ පැත්තට ගන්න.උට තරඟෙ තියෙන්නෙ අනුර එක්ක නෙවෙයි.සජිත් එක්ක. පොදු කතාව මේ 3න්ගොල්ලොම බයයි අනුර ජනාධිපති වෙනවට.හේතුව???මෙච්චර කල් ගියෙ 🔵🟢🔵🟢🔵🟢🔵🟢 දේශපාලනයක්.ඒත් මේ සැරේ ඒක🔴 වෙනවා.මාරම වෙනසක්.අර නිල්කාරයො කොළකාරයින්ව රකිනවා.කොළකාරයො නිල්කාරයින්ව රකිනව.ඒත් මේ එන කෙනා ඒ කිසිම කෙනෙක්ව රකින්න් බලාගෙන එන්නෙ නෑ.ඒකයි කට්ටිය මෙච්චරටම බය අනුර ජනාධිපති වෙනවට.ඒත් කරන්න දෙයක් නෑ.ඒක වෙලා ඉවරයි.sure නැත්තං 22 ප්‍රතිඵල බලන්නකෝ.කවුරු කැමති උනත් අකමැති උනත් අනුර ජනාධිපති වෙනවමයි.දැනටම වෙලා ඉවරයි.එච්චරයි.මේක කියෙව්වට පස්සෙවත් මෝඩ අදහසක් තිබ්බ එකෙක්ට හරි ඒ මෝඩ අදහස අතඇරලා හරි තීරණයක් ගන්න සිතක් පහළ වේවායි ප්‍රාර්ථනා කරනව.ඒවයෙන් වැඩක් නෑ මාලිමාවට කෝටියක් 🤟❤️🧭.
@jayaweeraapa9273
@jayaweeraapa9273 5 сағат бұрын
සජිත් දිනනවා කියල මෝටර් සයිකලය ඔට්ටු ඇල්ලුවා මෙක දැක්කට පසුව බේරගත්තා ඔබට ස්තුති
@pineapple2957
@pineapple2957 4 сағат бұрын
😅😅
@samithajay9761
@samithajay9761 2 сағат бұрын
😂😂😂😂😂😂
@k.s.n.4416
@k.s.n.4416 52 минут бұрын
😂😂😂
@KevinGamage-y1z
@KevinGamage-y1z 7 сағат бұрын
මේ සරේ තමයි බුවාත් පජාත වෙන්නේ
@malrajipalwaththa9975
@malrajipalwaththa9975 3 сағат бұрын
සැප්තැම්බර් 22 දින වනවිට ලංකාවෙ නියත ජනපති අනුර කුමාර දිසානායක , ජයවෙිවා
@ranjanhewawitharana3357
@ranjanhewawitharana3357 7 сағат бұрын
උතුරු/නැගෙනහිර ඉඩම්/පොලිස් බලතල දෙනව කිව්වනම් අනුර සහෝදරයාටත් ඒ පලාත්වලිනුත් ජයග්‍රහණය ගන්න තිබුනා කියල මටනම් හිතෙනව
@NethmiTharushika-j7r
@NethmiTharushika-j7r 6 сағат бұрын
කරන්න බැරි දේවල් කියන්නෙ නෑ ඒ මනුස්සයා❤
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 2 сағат бұрын
එහෙම දේශද්‍රෝහී වැඩ කරන් නෑ
@thekilroy1265
@thekilroy1265 14 минут бұрын
කියනවා ට වඩා ලොකු වෙනසක් වෙනවා රිසල්ට් එකෙ 55%-60% අනුර ගන්නවා
@thanksjesus153
@thanksjesus153 2 сағат бұрын
අනුර කුමාර සහොදරයාට ජය වේවා... අපේ අලුත් ජනපති අලුත් ආණ්ඩුවක් එක්ක අලුත් අරමුණු එකතුකරන් රට නගා සිටුවමු.....
@ishannimesh1840
@ishannimesh1840 6 сағат бұрын
කොල්ලා බලු වෙන්නෙ මේපාර බලපන් මේ කමෙන්ට් එක පින් කරලා තියපන්.. අනුර 60% ට උඩ.. මොන අයියා කිව්වත් ඒක වෙන එක වෙනවමයි. ❤
@Vishmsathsarani
@Vishmsathsarani 6 сағат бұрын
@@ishannimesh1840 😂😂😂හා
@dulachsenura6080
@dulachsenura6080 6 сағат бұрын
උතුරු පළාත,නැගෙනහිර නැතුව 60% ගන්න අමාරුයි බන්.ඕකුන් දෙන්නෙම සජිත් හරි රනිල් හරි උන් දෙන්නට ගිය පාරත් ලක්ෂ 8 ක් තිබ්බ උතුරු පලාතෙන් සජිත්ට ඔය දෙමල මිනිස්සු වෙනස් වෙයිද කියල නම් කියන්න බැහැ එත් 50% පන්නනවා AKD ඒක ෂුවර්
@kasunmadhuwantha9060
@kasunmadhuwantha9060 5 сағат бұрын
Ehm gnn be bn oya balu novi inna
@achijayarathne6390
@achijayarathne6390 4 сағат бұрын
ඒක ඇත්ත ගොඩාක් ඔය පැතිවල ඉන්නේ දේශපාලනය ගැන දැනුම ගොඩක් අඩු අසරණ මිනිස්සු .. ඒ අයට රටේ අනාගතයට වඩා දෙන තහඩු කෑලි ටික වටිනවා.. ඒකයි සජිත්ට දෙන්නේ.. ඒ උනාට අනුර සහෝදරයා දිනනවා ❤
@Methu_yrt
@Methu_yrt 4 сағат бұрын
​@@dulachsenura6080උතුරු ප්‍රදේශයන්වලත් සැලකිය යුතු ප්‍රතිශතයක් මාලිමාවට එක්‍රැස් වෙලා ඉන්නෙ මේ වෙලවෙ.
@anomadilrukshi4146
@anomadilrukshi4146 6 сағат бұрын
මාලිමාවට ජය වේවා❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 රටට සුභ වේවා❤🎉🎉🎉🎉🎉
@gayananurudda2998
@gayananurudda2998 4 сағат бұрын
අනුර සහෝදරයා ලකෂ 72 ට වඩා ගන්නවා ෂුවර් ❤
@DimuthLasantha
@DimuthLasantha 3 сағат бұрын
මේක release කලේ සජිත් හිරු සලකුනට යන්න කලින්. ඊට පස්සෙ තත්ත්වය වෙනස්. අනුර 50% ට වඩා ගන්නව 🎉
@Zarasadi555_T7
@Zarasadi555_T7 29 минут бұрын
විස්වාසයිද
@Aravindawijebahu
@Aravindawijebahu Сағат бұрын
අනුරට 60 -70% අතර ගණනක් වැටෙනවා අපේ නාඩි ඔය සමීක්ෂණ වලට වැඩිය බලවත් !
@sunethpathirage219
@sunethpathirage219 5 сағат бұрын
අනුරට ඔයිට වැඩිය එනව ඔය ගෝටාබයට සංසන්දනය කරල කියන්නෙ ඕව කුඩුවෙලා යන රිසල්ට් එකක්.අනුර ගන්නව
@jinendramadhushan6348
@jinendramadhushan6348 4 сағат бұрын
Mamath ekagayi e kathawata Anura Gotabhayata sapekshawa dakinna behe enisa result wenas
@kumarisur1763
@kumarisur1763 Сағат бұрын
අනිවාර්යයෙන්ම නව ජනාධිපති අනුර දිසානායක තමයි ❤❤❤malimawata ජය වේවා
@alvionplus4520
@alvionplus4520 3 сағат бұрын
සමීක්ෂණ අනවශ්‍ය වේ. ප්‍රතිපල පමණක් අවශ්‍ය වේ.
@lekamralalagebisomanike9272
@lekamralalagebisomanike9272 5 сағат бұрын
ඌට මේ පාර මොකක් හරි වෙලා 2019 සජිත් දින්න ඒවත් පැරදෙනවා කියදා දාල උදා - මාවනැල්ල ගුරුන්ටත් අකුරු වරදිනවා ..... ගෝඨාභය ත් එක්ක බලද්දි ඒ කාලෙ එක්ක අනුරට ඒ තරම් ඡන්ද පදනමක් තියෙනවද සාදාරනව හිතුවොත්
@aamamarasinghe9420
@aamamarasinghe9420 7 сағат бұрын
අනුර..දිනනවාමයි
@NilankaChithula
@NilankaChithula 7 сағат бұрын
Dinnoth apita igenaganna wenne private campus wala thamai😅
@DuleepaDuleepa-fc7hr
@DuleepaDuleepa-fc7hr 7 сағат бұрын
@@NilankaChithulaඔය මනස් ගාත අත ඇරලා ඇස් දෙකෙන් ඇත්ත දැකපන් බුරුවෝ
@Supundeshapriya-vb5ip
@Supundeshapriya-vb5ip 6 сағат бұрын
​@@DuleepaDuleepa-fc7hr උබ මාර බුද්දිමත් නේද😂
@Shashidumalshan
@Shashidumalshan 5 сағат бұрын
​@@Supundeshapriya-vb5ip උබට මොලයක් නෑ කියලා නම් පේනවා 😅
@Thari456
@Thari456 5 сағат бұрын
@@Supundeshapriya-vb5ip pissuda bn
@DhamayanthiFernando
@DhamayanthiFernando 4 сағат бұрын
අනුර දදිසානායක. සීයට 55/60 අතර ප්‍රතිශතයක් ගන්නවාමයි.
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk Сағат бұрын
50% කාටවත් ගන්න වෙන එකක් නැ හැබැයි තුන්වෙනි මනාපෙන් අනුර එයි
@sahanpriyankara8485
@sahanpriyankara8485 5 сағат бұрын
උතුරු, නැගෙනහිර චන්ද ඔනෙ නැ. ගොඨාභය 69 ලක්ෂයෙ ගත්තෙත් ඔය චන්ද නැතිව. මාලිමාවට මෙ හොදටම ඇති..
@user-cd5zi5mo8o
@user-cd5zi5mo8o 57 минут бұрын
මේ සමීක්ෂණය ස්වාධීනව කරපු සමීක්ෂණයක්. ස්තූතියි සහෝදරයා
@ereshkumar7994
@ereshkumar7994 6 сағат бұрын
මේ වාදිහටම වෙන්න කියල අපි පාර්ථනා කරනව
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 4 сағат бұрын
මෙය නිවැරදි සමික්ෂනයක් .ඔබට බොහෙම ස්තුතියි. හැබැයි අනුර පනහට වඩා ගන්නවා .
@chanakaNiwantha-g4k
@chanakaNiwantha-g4k 58 минут бұрын
සජිත්ට කලින් පාර දිලා මේ පාර මාලිමාවටම දෙන අය ලයික් එකක් දාන් යන්❤️
@sarathkumaraprematilake6067
@sarathkumaraprematilake6067 6 сағат бұрын
උතුරු - නැගෙනහිරට ඉඩම්/පොලිස් බලතල දෙනව කිව්වනම් අනුර සහෝදරයාටත් ඒ පලාත්වලිනුත් ජයග්‍රහණය ගන්න තිබුනා. කොහොමටත් අතීතයේ පටන් උතුර - නැගෙනහිර ඈයො දකුණ සමඟ පෑහෙන්න අකමැත්තක් දක්වන බව පේනවා. ඔවුන් ගේ ඒකායන පැතුම දකුණෙන් හුදෙකළාව ඔවුනගේම පාළන බලයක් ස්ථාපිත කරගැනීම බව තවදුරටත් තහවුරු වෙනවා. විදේශික බලපෑම් මෙයට හේතුව විය හැකියි. නමුත්, එකට සාමූහිකව ජීවත්වන කඳුකර ජනතාවගේ හැසිරීම පුුදුම සහගතයි.
@WasanaHemamali-ei3hy
@WasanaHemamali-ei3hy 5 сағат бұрын
ඇයි එයාලා වෙනම ඉන්න හදන්නෙ සිංහල මිනිස්සු හැමෝම එක්ක එකට ඉන්නවනේ. නුවර මුස්ලිම් දෙමල සිංහල ඔක්කොම ඉන්නවා. උතුරෙ ජාතිභේද ඇයි තවමත් එයාලා හිතන් ඉන්නෙ යාපනය ඉන්දියාවේ කියලා😢
@ramyathalakiriyawa8141
@ramyathalakiriyawa8141 5 сағат бұрын
ඒ කතාව හරියටම හරි අපි මේක සිංහල මුස්ලිම් බර්ගර් හැමෝටම දැනුවත් කරන්න ඕනෑ ...
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 3 сағат бұрын
Eka karanne uthure inna politicians la bn
@scbrin2326
@scbrin2326 2 сағат бұрын
i am from jaffna ..We support NPP this time..OUR PRESIDENT IS ANURA
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 2 сағат бұрын
එයාලට හොද අද්‍යාපනයක් ලැබෙන්න ඕනි රට ගැන හැගීමක් ඇති කරවන්න ඕනි.....එයාලගෙ සංදර්ශන වලට දකුණු ඉන්දියාවෙ නළු නිළියො ගායකයො ගෙන්වන එයාල හිතන් ඉන්නෙ එයාලා ඉන්දියාවෙ කියල....එයාලට රට ගැන කියල දෙන්න ඕන්
@MYKSamarathunga
@MYKSamarathunga Сағат бұрын
මේ රටට හොදක් වෙන නිසා මේ විස්වයේ බලයෙන් අනුර කුමාර දිනන වාමයි
@sewwandiks880
@sewwandiks880 2 сағат бұрын
68% ක් අනුරට එනවාමයි.🙏❤
@lillyd3016
@lillyd3016 5 сағат бұрын
මේ ප්‍රතිඵලය හරියන්න පුළුවන්
@Lata-hs7tt
@Lata-hs7tt 2 сағат бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා අනුරට ජන්දය දෙන බුද්දිමත් ජනතාවට ජයවේවා ❤❤❤
@ramyathalakiriyawa8141
@ramyathalakiriyawa8141 5 сағат бұрын
අපේ වාසනාව තියෙනවා අනුර ජනාධිපති වෙනවාමයි
@JoyfulSunglasses-uq2zj
@JoyfulSunglasses-uq2zj 2 сағат бұрын
අනුර සහෝදරයා 50% වැඩියෙන් ගන්නවා
@cdilhani9147
@cdilhani9147 6 сағат бұрын
අඩුම 50.1% වත් අනුර ගන්නවා
@SheharaWarnakula
@SheharaWarnakula Сағат бұрын
සුබ නැකතින් රට අනුර ට ❤❤❤❤
@sanityravi
@sanityravi 3 сағат бұрын
මේ කොල්ලා ගියපාර 2020 පාර්ලිමේන්තු මැතිවරණය ගැන සමීක්ෂණයක් කලා. ඒක හාත්පසින්ම වැරදියි. පුලුවන්නම් එකත් දාන්න. මගේ ළඟ ඒක තාමත් තියෙනවා. ජන්දෙට කලින් ඒ Report එක අපිට මෙයා දුන්නා. ලක්ෂ 10කට. ඒක නිවැරදි නැති නිසා අපි සල්ලි දුන්නේ නෑ. අන්තිමට එකේ මුදල ලක්ෂයකට අඩුකරලා ඒක ඉල්ලගෙන පස්ස පාරේ අවා.බැසිල් රාජපක්ෂ ලඟටත් ගියා. ඔය Report එක අරගෙන. මම මෙයා ගැන ගොඩක් දේවල් දන්නවා. ඕනෙනම් ඒ හැම ශාක්ෂියක් එක්කම ඉදිරිපත් කරන්න පුළුවන්. මේක මෙයා මිනිස්සු නොමග යවන්න කරන වැඩක්. හැමෝටම මේ සැරේ මෙයාගේ ඇත්ත බලා ගන්න පුළුවන්. හැබැයි මේක නෙමෙයි මෙයාගේ ඇත්තම සමීක්ෂණය ඒක මේ පාරත් එක එක අපේක්ෂකයට විකුනනවා ගානකට.මෙදා පාර තරගය වැඩි නිසා හොඳ ගානකට විකුණා ගන්න try කරනවා ඇති. ඒවගේම දැනටමත් හැම පක්ෂයකම සිටින ජන්ද පළපුරුදු විස්ලේෂකයින් තමන්ට ලැබෙන ප්‍රමාණය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එම නිසා මෙවැනි කිසිම පදනමක් නැති බොරු සමීක්ෂණ සමාජ ගත කරලා මිනිසුන්ගේ ප්‍රජාතන්තවාදී ජන්ද අයිතිය නැති කරන්න එපා.
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 3 сағат бұрын
Kohomada mehema surveys karanne?
@dimuthukaushalya2687
@dimuthukaushalya2687 2 сағат бұрын
ඒක ඇත්ත..
@dilanchamara9770
@dilanchamara9770 Сағат бұрын
ඇත්තම කිව්වොත් අවුරුදු ගානක ඉඳලා මම පොහොට්ටුවට චන්දය දුන්නේ හැබැයි අද තීරණය කරා මේ පාර මාලිමාව( අනුර කුමාර) වෙනුවෙන් චන්ද ය දෙන්න.. 🧭❤
@sisilwewelwala5221
@sisilwewelwala5221 3 сағат бұрын
අනුර ජනපති ට ✌ ❤❤❤
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 3 сағат бұрын
හෙට අනිද්දා අහන්න ලැබීයන් සහෝදරයෙක් රජ වෙලා බොලව් ඔන්න අපේ සහෝදරයෙක්
@ChamilaRodrigo-s8b
@ChamilaRodrigo-s8b Сағат бұрын
මේ සමීක්ෂණ මොනවා පෙන්නුවත් අනුරදිනවා...සීයකට හැටකට වැඩිවෙයි...
@Vishmi122
@Vishmi122 7 сағат бұрын
ඇයි මේ උතුරු නැගෙනහිර චන්ද මේ විදිහට වෙන්නේ.😮
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 6 сағат бұрын
ඕවා හැමදාම unp එකට තමා..
@hirusaragcc1499
@hirusaragcc1499 5 сағат бұрын
🟨උතුරෙ සජිත් ප්‍රසිද්දයි ප්‍රේමදාස ගේ පුතා නිසා . 🟩රනිල් උතුරේ පාරේ තියෙන speakers වලින් දවස පුරාම ගෑස් සිලින්ඩරේට ඡන්දෙ දෙන්න කියල ප්‍රචාරණය කරනව . 🟥 ඒත් මාලිමාවේ අය උතුරෙ රැස්වීම් තියල කතාකරන විදියට ඒව translate කරහම ඒ මිනිස්සුන්ට තේරුම් ගන්නවත් බෑ. ඉතින් කොහොම දිනන්නද?
@sahanpriyankara8485
@sahanpriyankara8485 5 сағат бұрын
අතිතයේ සිටම එහෙම තමා..😢
@avid_traveler
@avid_traveler 5 сағат бұрын
Unta mole thyanawane..
@avid_traveler
@avid_traveler 5 сағат бұрын
Mathaka nadda 2019 yeth ehema wuna? Eyala neda hari de kale?
@yasomarathnamali8387
@yasomarathnamali8387 3 сағат бұрын
අනුර සහෝදරයා දිනනවා.ඒක ස්තීරයී❤❤
@woldnews8051
@woldnews8051 Сағат бұрын
අනුර 50% වැඩිය ගන්නම ඕන
@MahendraDaulagala-ll3ur
@MahendraDaulagala-ll3ur 5 сағат бұрын
මේ සමීක්ෂණය මෙදා පාර වරදිනව. අනුර කුමාර මීට වඩා ලොකු ප්‍රථිශතයකින් දිනනව.
@nualasamarasinhe4456
@nualasamarasinhe4456 2 сағат бұрын
Hope and pray that AKD WILL GET 50% or more and win the election.
@chanakaasintha6927
@chanakaasintha6927 Сағат бұрын
අපේ බලාපොරොත්තුව 80% මාලිමාවට
@RavinderDharmarathna-ud6en
@RavinderDharmarathna-ud6en 5 сағат бұрын
ජාතියේ බලාපොරොත්තුව මාලිමාවට ජය වේවා කොල්ලනේ කෙල්ලනේ ලස්සන රටක් ලස්සන අනාගතයක් උදෙසා මාලිමාව දිනවමු 💓💓💓💓💓🙏
@amodpriyadarshika5453
@amodpriyadarshika5453 3 сағат бұрын
වන්නියේ ඔයකියන තඔඩයෝනෑ සජියාට දෙන්න මොකද දෙම නායකයෝ දීනපැත්තට තමා එකතිවෙන්නේ .ඒඅයට වැඩකරග ඒනිසා ප්‍රතිපලය ඔයිට වඩා වෙනස් ගියපාර ගෝටා ගත්තාට හැඩියෙන් අනුරගන්නවා සුවර්
@lalithakodikara6689
@lalithakodikara6689 2 сағат бұрын
ලක්ශ 25 තමයි උපරිම අනුරට.😂😅😊
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk Сағат бұрын
😊ඔක්කොම හෙට පෙරලෙනව
@Dhanushka551
@Dhanushka551 5 сағат бұрын
නියත ජනපති අනුර ජයවේවා
@bandulawijethunga6146
@bandulawijethunga6146 Сағат бұрын
අනුර %50 ගන්නව බයවෙන්න එපා
@susheelas4388
@susheelas4388 2 сағат бұрын
Anurata jayawewa.!jesu pihitaì long life God bless❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LalithDissanayaka-di2si
@LalithDissanayaka-di2si 4 сағат бұрын
සියලු දෙවිරැකවරනයෙන් අනුර රට බාරගනිත්වා🙏🙏🙏
@HIMMA327
@HIMMA327 2 сағат бұрын
මාලිමාවට ජය ❤❤
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn Сағат бұрын
අනුරට මන් සුභ පතනවා..🙏 ඒත් යතාර්ථය සජිත්ගේ ප්‍රතිශත ඔයිට වැඩියි bro.. තරගෙ වැඩිවාසි සජිත්ගෙ...උතුර, නෑගෙනහිර 75% 80% අතර සජිත්ට..බලාපොරොත්තු තියාගමු..ඒත් සත්‍ය ඒක..😞❤️
@sarathkumara8944
@sarathkumara8944 6 сағат бұрын
තව දවසයිනේ තියෙන්නේ පිළිතුරු හම්බවෙයි
@kusumrajaguru571
@kusumrajaguru571 3 сағат бұрын
එහෙම හරි අනුර සහෝදරයා අවොත් ඇති
@mohamedfaleel5811
@mohamedfaleel5811 5 сағат бұрын
ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා
@shantharanaweera4741
@shantharanaweera4741 Сағат бұрын
අනිවාර්යයෙන්ම මෙි රට දිනවන්න රනිල් මැතිතුමාට ජන්දය ලබා දෙන්න. ජයවෙිවා....රනිල්.....සිලින්ඩරයට ජයවෙිවා.......❤❤❤❤❤❤❤
@ShaniKarunathilaka-c1c
@ShaniKarunathilaka-c1c 6 сағат бұрын
කොහොම උනත් AKD 70% අරන් President වෙනවා 💯💪🥊
@ShanukaDissanayaka-h4t
@ShanukaDissanayaka-h4t 5 сағат бұрын
පිස්සුද😂😂
@ShaniKarunathilaka-c1c
@ShaniKarunathilaka-c1c 5 сағат бұрын
@@ShanukaDissanayaka-h4t පිස්සු නෙමෙයි ඇත්ත AKD දිනනවා අනිවාර්යෙන්... ඔයත් AKD ට චන්දේ දෙන්න හොදේ ⛳️
@ShanukaDissanayaka-h4t
@ShanukaDissanayaka-h4t 5 сағат бұрын
@@ShaniKarunathilaka-c1c 70% ගනීද😂😂
@rohanajayasuriya9739
@rohanajayasuriya9739 6 сағат бұрын
Jayawewa NPP
@wood-u8q
@wood-u8q 6 сағат бұрын
අපේ මිනිස්සු හැමදාම ආදරේ කෑගහන උන්ටනෙ මේසැරෙත් වැඩියකෑගහන එකාට දීලාම තමා බලන්නවෙන්නෙ කයියවගේද වැඩත් කියලා ඊටපස්සෙ තමා ඔක්කොම නරකයි මං හොදයි ආයෙ මතුවෙලා පබාටදුන්නවගේදීලා කෙලෝගන්නෙ අපිටත් කෙලවෙන්නෙ මුලුරටටම කෙලෝගන්නෙ දෙන්නම ඕනෙ
@lankameitech9300
@lankameitech9300 3 сағат бұрын
මෙයාලගේ සමීක්ෂණ ප්‍රතිපල වරදින්නේ මේ පාර තමා.අනුර 60%+ ගන්නවා.
@DhammarakkithatheroElpitiya
@DhammarakkithatheroElpitiya 6 сағат бұрын
බැසිල් අද උදේ 3ට රටින් පැන්නේ මේ නිසා වෙන්න ඇති..
@TaveeshaPansilu
@TaveeshaPansilu 3 сағат бұрын
අනුර දිනනව කියන එක හීනයක් තමයි.සජිය දිනනවා❤❤
@LaxmiRanasinghe
@LaxmiRanasinghe 5 сағат бұрын
අද මුලු රට එක මිටකට සුභනැකතට රට අනුරට....🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
@roshan-vu1ej
@roshan-vu1ej 6 сағат бұрын
NPP ekata jayawewa 💪❤️
@asokadezoysa3443
@asokadezoysa3443 Сағат бұрын
මේක ජනතා විමුක්ති පෙරමුණේ වාසිය ගන්න වැඩපිළිවෙළක්. අපි ඔබ තරම් මෝඩ නැත.
@WasanthaSirimal-i7g
@WasanthaSirimal-i7g 5 сағат бұрын
අනුරට චන්ද කොටියක් තව තියෙනවා
@KasthuriSunanda-m7p
@KasthuriSunanda-m7p 3 сағат бұрын
ගොඩක් සමබරයි... ස්තූතියි
@rio_zia
@rio_zia Сағат бұрын
අනෙ අර කොල පාට කරපු එක දිස්ත්‍රික්කයක් හරි අනුරට ඇවිල්ලා 50%ක ඡන්ද ප්‍රතිශතයක් ගන්න ලැබේවා....❤❤❤🎉🎉🎉
@braveX10
@braveX10 2 сағат бұрын
50% ඉක්මවෙනවා අනිවාර්යයෙන් ම
@JANASIRIWIKI
@JANASIRIWIKI 7 минут бұрын
"කුසට සාගිනි - හදට සෝගිනි ඉනට වැරහැලි - කැබලි එල්ලා.... සතුට සාමය - අයිමි කරලූ අඳුර දිනු කාලය ඇවිල්ලා.... නොසිට මැරි මැරි - සතුරු පායට වකුටු වී - අතපය හකුල්ලා... නැගිටපල්ලා - නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා"...💪❤️‍🔥 මාලිමාවට චන්දය දි මව්බිම හැත්තෑ හයවසරක සාපයෙන් මුදවා ගනිමු........
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 6 сағат бұрын
රටට ජයවේවා npp ජයවේවා
@AselaSampath-v6v
@AselaSampath-v6v 5 сағат бұрын
රටේ වාසනාව 💜🫂 අනුර අවොත් 🙏🏽
@udara4471
@udara4471 3 сағат бұрын
අනිවාර්යයෙන්ම ජනපති අනුර කුමාර මාලිමාවට ජයවේවා
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 99 МЛН
සටනට සැරසෙමු !  | Tissa Jananayake with Life (EP 141)
7:43
Tissa Jananayake with Life
Рет қаралды 72 М.