උපන්දිනය දවසේ මිනීමරණ දාම ඝාතකයා කවුද?😱| 2024 අලුත්ම Serial Killer මලයාලම් කතාමාලාව | Inside Cinemax

  Рет қаралды 222,318

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 2 100
@InsideCinemax
@InsideCinemax 2 ай бұрын
ඇහැට විෂබීජයක් ගිහින් මේ දවස්වල අසනීපෙන් ඉන්නේ.. Cinemax Prime එකේ Prison Break Episodes ටිකක් පරක්කු ඒ හේතුව නිසයි😢.. ඉක්මණටම ඒකෙ episodes අරගෙන එන්නම්. අපහසුතාවයක් දැණුනා නම් සමාවෙන්න 🥺
@nimaNp6179
@nimaNp6179 2 ай бұрын
😿❤🎉
@Gaburu_muhuda
@Gaburu_muhuda 2 ай бұрын
Get Well Soon ayye ❤
@SasenInduwara
@SasenInduwara 2 ай бұрын
ඉක්මනින් සනිප වෙන්න බුදු සරණයි ජෙසු පිහිටයි 🫂🙂
@AnishaDissanayaka
@AnishaDissanayaka 2 ай бұрын
Get well soon aiye
@ShanShana-yq1xu
@ShanShana-yq1xu 2 ай бұрын
Ikman suwaya labewa 🙏
@ChalaniRanasinhe
@ChalaniRanasinhe 2 ай бұрын
අයියේ ඔයාට ඉක්මනින් ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ම අනිත් part එකත් ඉක්මනටම ගේන්න❤❤
@sandanikaushalya
@sandanikaushalya 2 ай бұрын
ඉක්මනින් ඕනේ අනිට් Episodes 4 ....😊😊අයියා & අක්කි❤️❤️ thank you 🎉
@NilminiChandani-s2b
@NilminiChandani-s2b 2 ай бұрын
මේ කතාව සුපිරියි , ඉක්මනින් ම අනිත් part එක ගේන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!!!!
@yennna
@yennna 2 ай бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 🌝💗✨️........
@sandunharshana3732
@sandunharshana3732 2 ай бұрын
ඉක්මන් සුව මිත්‍රයා ❤❤ඊලග එපියත් දාන්න හිමිට 🎉
@NisansalaSarojani-w1z
@NisansalaSarojani-w1z 2 ай бұрын
රට වැඩ කරන ගමන් කතාව බලන්න බැරි උනත් අහගෙන වැඩ කරන්න ඇබ්බැහි වෙලා දැන් මම. කමෙන්ට් එකක් දාන්න ලැබෙන අවස්ථාව ගොඩක් අඩුයි. සමාවෙන්න ඒකට. ගොඩක් ආසාවෙන් ඔයාලා එක්ක එකතු වෙලා ඉන්නෙ. Thank you. Please next episode ☺️.
@IRESHAMadhumali-zc6qx
@IRESHAMadhumali-zc6qx 2 ай бұрын
ඉක්මනට සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා ..සනිප උන ගමන් ඉතිරි කොටස් ටිකත් ගෙන්න.❤❤❤❤ ආදරෙයි ❤❤❤
@puwasalamaduwanthi7889
@puwasalamaduwanthi7889 2 ай бұрын
සුපිරි ම කතාවක්🌟🌟🌟 පැහැදිලි ව ,කුතුහලය උපරිම තියෙන විදියට කියනව👏👏
@Sandaruhiru
@Sandaruhiru 2 ай бұрын
Part 2 onida kiyalath ahanwa 🥺🥺 oni aiyoooo 😊😊 get well soon aiya 😍😍
@Harshibh89
@Harshibh89 2 ай бұрын
Superb ❤ ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න ,බලන් ඉන්නවා අපි... Thanks ❤❤
@rashmikaushalya4559
@rashmikaushalya4559 2 ай бұрын
අයියත් ඉක්මනට සනීප වෙලා මේකෙ ඉතුරු ටිකත් ඉක්මනටම අරං එන්න ලැබෙන්න කියල මම විශ් කරනවා❤❤❤❤❤
@thilinarishan4322
@thilinarishan4322 2 ай бұрын
Get well soon ❤
@hirunidilshani1625
@hirunidilshani1625 2 ай бұрын
බුදු සරණයි අයියා 🌷 ඉක්මනින් සනීප වෙන්න ලැබේවා ❤
@dinushisewwandi7217
@dinushisewwandi7217 Ай бұрын
❤❤..wawoo maru film eka...
@Sabeemariyafernando
@Sabeemariyafernando 2 ай бұрын
Ikmanatama eelaga part eka onee😍😍😍 godak lassanai 👍👍
@mhirikumari7110
@mhirikumari7110 2 ай бұрын
ඉක්මන් සුවය ලැබෙිවා....අදත් සුපිරියක් තමයි ⁣ඉතිං..Thank you....❤❤❤
@Ruwani-w6r
@Ruwani-w6r 2 ай бұрын
Aiyage film reviewlt ghnn වෙන මොන චැනල් එක්කටවත් බෑහ් 😉👍💗 ඉක්මනට සනීප වෙන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනොව් සහෝ ❤️❤️❤️❤️❤️❤️
@SammaPathirana
@SammaPathirana 2 ай бұрын
ඉක්මනටම සනීප වෙන්න අයියේ.ඉතුරු එපිසෝඩ් ටිකත් දෙන්න අයියේ.❤❤😊
@Winz-youtube
@Winz-youtube 2 ай бұрын
මේවගේ ඒවා හැමදාම ගේන්න අපි හරිම ආසාවෙන් ඉන්නෙ අනික ඔයාගෙ කටහඩ ගොඩක් ලස්සනයි අයියෙ 😍
@thumashabandara6666
@thumashabandara6666 Ай бұрын
ජය වෙිවා ඉක්මනින් සුවවෙන්න සහෝදරයා
@ShehanSapsara-gx3gf
@ShehanSapsara-gx3gf 2 ай бұрын
බැන බැන හිටියේ මේ දවස් ටිකේ😁prison berak නැති නිසා හැමදාම හවස 6ට චැනල් එක බලනෝ දාලද කියලා දෙකෙන් එකකවත් වීඩියෝ නැති උනාම පට්ට පාලුවක් තියෙන්නේ අයියේ.එත් මන් බැලුවා අයියා කවදාවත් මේ වගේ එක දිගට ඉන්නේ නෑ ෆිල්ම් එකක් ගෙන්නවත් ,prison berak ගෙන්නවත් නැතුව.😊ඒකට කම්ක් නෑ අයියේ ඔයා ඉක්මනින් සනීප වෙලා එන්න දිගටම ආයේ prison berak බලන්න 😍❤️❤️❤️❤️❤️❤️බුදු සරනයි
@Yasamala
@Yasamala 2 ай бұрын
Ithuru is wahama denna
@DevminiVihara
@DevminiVihara 2 ай бұрын
ඉතුරු එක දෙන්න
@Kusa_lzz
@Kusa_lzz 2 ай бұрын
ochr asinm e wg series ekk download krn blndko attm athl ek thiyenne ethkotne
@thilinabudhika3410
@thilinabudhika3410 2 ай бұрын
රොෂාන් ඉතුරු එපිසොඩ් ටිකත් ඉක්මනට ඔනි බ්‍රදර් පට්ට සුපිරියක් 🥰🥰🥰🥰🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nimaNp6179
@nimaNp6179 2 ай бұрын
හෙට Prime එකට ඕනෙ ❤😮
@yamuna.roshani
@yamuna.roshani 2 ай бұрын
අනිවාර්යෙන්. මල්ලියෝ. ලස්සනයි කතාව බුදුසරණයි මැණික ♥️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sanduninimanthi81
@sanduninimanthi81 2 ай бұрын
ඉතුරු ටිකත් දෙන්නෝ . ඉක්මනින් සනීප වෙන්න . පරිස්සමෙන් ❤❤❤❤❤
@kavi_kavee
@kavi_kavee 2 ай бұрын
මෙකෙ ඉතුරු කොටස හෙට දාන්න 🙃 ගෙදර ඉන්න දවසෙ බලන්න 😁❤
@krishanimadushanthiwijerat4017
@krishanimadushanthiwijerat4017 2 ай бұрын
Oooo
@mahagamamahagama1921
@mahagamamahagama1921 2 ай бұрын
😊😊
@mahinsamanjali997
@mahinsamanjali997 2 ай бұрын
Ane ou
@nisansalasandamali939
@nisansalasandamali939 2 ай бұрын
අනේ ඔව්
@MarasinhaMenu
@MarasinhaMenu 2 ай бұрын
Ane ow appa
@chathusanjeewani9940
@chathusanjeewani9940 2 ай бұрын
පරණ රිවිව් එකක් බලබල ඉන්නකොට නොටිපිකේෂන් එක ආවේ.මම හිතුවා මම තමයි එකටම ආවේ කියලා.මට වැරදිලා.ආදරෙයි inside cinemex
@negombo1
@negombo1 2 ай бұрын
තැග්ග ගන්න වරෙන් ගෙදරට
@DisnakaPrabath-nw6mh
@DisnakaPrabath-nw6mh 2 ай бұрын
අයියේ inside cinemax ලගේ වීඩියෝ කවදත් කොල්ටියි . මෙකත් සුපිරියක් . පුලුවන් ඉක්මනට අනිත් එකත් අරන් එන්න . හැමදාමත් ආදරෙයි cinemax ❤
@malkarajapksha9588
@malkarajapksha9588 Ай бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤️🥺
@SayuraSipsara
@SayuraSipsara 2 ай бұрын
සුපිරියක් ❤❤❤❤
@staywithjay
@staywithjay 2 ай бұрын
Get well soon aiye ❤.. nxt epi set ekth ඉක්මනින් ඕනි ❤
@anojamalkanthi2955
@anojamalkanthi2955 2 ай бұрын
අනිත් කොටස් ටික ඉක්මනටම ගෙන්න සහො ❤💐
@Oshadhiimalka-it9kr
@Oshadhiimalka-it9kr 2 ай бұрын
අනේ ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤️
@maheshnalinda3385
@maheshnalinda3385 2 ай бұрын
2 එකත් දාන්න ❤❤❤
@lesanthl3461
@lesanthl3461 Ай бұрын
ඉක්මනින් ඕනා අනික් කොටස් ටික.ලස්සනයි ගොඩාක් ඔයා ගේන වීඩියෝ
@ArmyMagerSanathBandara
@ArmyMagerSanathBandara 2 ай бұрын
අයියො හොදම ටිකේදිනෙ ඉවර උනේ . .😂😂😂
@GamingMrCU
@GamingMrCU 2 ай бұрын
සුපිරියක්
@OnlineJob-vm6nh
@OnlineJob-vm6nh 2 ай бұрын
අනිද්ද පුලුවන්නම් විතරක් වීඩියෝ එක ගේන්න ආ 😢❤
@SENUFASHION-jb8kg
@SENUFASHION-jb8kg 2 ай бұрын
❤ සුපිරි .... ආසම ටයිප් එකේ එකක්
@Shiromi-h5p
@Shiromi-h5p 2 ай бұрын
ඉක්මනට සනිප වෙන්න බුදු සරනයි අනිත් කොටසත් පුළුවන් වෙලාවට දෙන්න
@KhemanthaKumara
@KhemanthaKumara 2 ай бұрын
බලන්න එකක් නැතිව පරන review එකක් බලලා ඉවර කරා විතරයි.... අදත් මරු එකක් වෙන්න ඇති.... හැමදාම අරන් එන්නෙ ඉතින් සුපිරිම review තමා.... ආදරෙයි inside cinemax...❤❤❤
@navodyas_diary
@navodyas_diary 2 ай бұрын
හැමදාම වගෙ අදත් සුපිරියක් 🔥 part 2 ඉක්මනින් අරන් එනකන් අපි බලන් ඉන්නවා 🥹💗
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 2 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා අයියේ ඔයාට ❤❤❤
@amandi1321
@amandi1321 2 ай бұрын
ඉක්මනින්ම සුවපත් වේවා! හදිස්සියක් නෑ හිමීට video දාන්න ඔයා සුවපත් වෙලා ඉන්නය් ඕනෙ බුදුසරණය්🙏❤️😊
@Sasunsampath
@Sasunsampath 2 ай бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤
@NethmiWickramasinha
@NethmiWickramasinha 2 ай бұрын
ඉතුරු ටිකත් ඔනෙ😩💗මරු මරු
@PriyanganiHemachandra-e7p
@PriyanganiHemachandra-e7p 2 ай бұрын
ආවා බලලා යන්න තැන්කුව් inside cinemax cinemax prime චැනල් එකෙ කතාව සම්පූර්ණ කරන්න එකෙ කොටස් දැම්මෙම නැ 🥺
@lakitv8700
@lakitv8700 2 ай бұрын
ඉතුරු ඒක ඉක්මනින් දෙන්න අපි මග බලන් ඉන්නවා
@LashuLa-t5t
@LashuLa-t5t 2 ай бұрын
Ane ඉක්මනින් දෙන්නා❤❤❤❤❤❤ ලස්සනයි ගොඩක්
@waruni_iresha
@waruni_iresha 2 ай бұрын
ඉක්මනින්ම සුවපත් වේවා 🙏කතාව නම් ගොඩක් ලස්සනයි ❤ස්තූතියි
@RaniduRivisahan-d4p
@RaniduRivisahan-d4p 2 ай бұрын
අදත් සුපිරී අයියෙ ඔයාගෙ කතාව නම් වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ ❤
@pandayt2.0
@pandayt2.0 2 ай бұрын
මෙ කටහඉට පිස්සු වැටුන අය ඉන්නොද මෙකට හරියන්නෙම හොරර් ෆිල්ම්ම තමා💖🗣️
@sanaaboy6474
@sanaaboy6474 2 ай бұрын
ඉතුරු ටිකත් දාපුවාමම මුළු කතාවම එක පාර බලනවා 😌❤ගිහින් එන්නම් 😊
@AkeshKaushaya
@AkeshKaushaya 20 күн бұрын
කතාව සුපිරි අයියෙ දිගටම film දාන්න
@SachinthaPrageet-tz1tp
@SachinthaPrageet-tz1tp 2 ай бұрын
ඉලග එකත් ඔනි❤️❤️❤️
@Kaweebbh.
@Kaweebbh. 2 ай бұрын
අනිවාර්යෙන් ඉතුරු එපිසෝඩ් ඉක්මනට ඕනේ ❤ prison break ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ 🎉
@KavishkaFernando22
@KavishkaFernando22 2 ай бұрын
Dennh ai
@rukaiy2832
@rukaiy2832 2 ай бұрын
Get well soon ayye❤🎉
@thariduwa4904
@thariduwa4904 2 ай бұрын
අන්තිම. කෙටස. ඔනි😊😊❤
@rasikadilahari7792
@rasikadilahari7792 2 ай бұрын
ඔයාට ඉක්මන් සුවය ලැබේවා ඉතුරු කොටස පුළුවන් ඉක්මනින් දෙන්න පුළුවන් නන් හොදයි
@dhammikakumudhini3027
@dhammikakumudhini3027 2 ай бұрын
ඉක්මනට සනීප වෙන්න ඉක්මනින් අනිත් එපිසෝඩ් එක දාන්න බුදු සරණයි
@LessondontLoceyourpen-yi5dx
@LessondontLoceyourpen-yi5dx 2 ай бұрын
අනේ ඉක්මනට දාන්නකෝ හතර පහ හය 😢
@nirmalakumarasingha3663
@nirmalakumarasingha3663 2 ай бұрын
ඔයාට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම අනිත් කොටස් ටිකත් ඉක්මනටම දෙන්න.අපිත් මිනීමරන ඒවමයි බලන්න කැමති.ඕවා බලලම අපේ හිතත් දැන් මිනීමරුවෙක් වෙලා😂😂😂😂😂😂.ආදරෙයි ඔයාලා දෙන්නටම❤❤❤
@AruniWasana-g1z
@AruniWasana-g1z 2 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා ........අනේ ඉක්මනින් අනිත් part 2 dennooooo
@SadunWijayasinghe
@SadunWijayasinghe 2 ай бұрын
Supiriyak thamai inside cinemax❤
@anomahiruni3689
@anomahiruni3689 2 ай бұрын
ඉතුරු ටික ඔනි ❤️
@Malmisithara-n3z
@Malmisithara-n3z 2 ай бұрын
අදත් පළවෙනියො ගොඩාක් ඉන්නව කවදාවත් මට first වෙන්න දෙන්නෙ නැහැ. 😢 Insidela dennai cinemaxka ekkenai. Good job and good luck..... කියන්න දෙයක් නැහැ inside cinemax kiyanne supiriyak..... 👌 Good bless you both them.....🥰
@Its-me-D126
@Its-me-D126 2 ай бұрын
මං නම් පලවෙනියා වෙන අදහස අතෑරලා ඉන්නෙ 😂
@Kaweebbh.
@Kaweebbh. 2 ай бұрын
@@Malmisithara-n3z කමෙන්ට් වල පලවෙනිyaa උනා කියලා ඔයාට මොනාද ලැබෙන්නේ ?
@Malmisithara-n3z
@Malmisithara-n3z 2 ай бұрын
@@Its-me-D126 eka thami needa 😅
@Malmisithara-n3z
@Malmisithara-n3z 2 ай бұрын
@@Kaweebbh. ලැබෙන දෙයක් නැහැ ඒක මන් නිකන් දැම්මෙ ☺️
@Its-me-D126
@Its-me-D126 2 ай бұрын
@@Malmisithara-n3z 😂😂 ඔව් ඈ හිත රිදුනා තමා මගෙත්
@Animelre
@Animelre 2 ай бұрын
ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉලඟ ep එකත් ඉක්මනට අරන් එන්න පුළුවන් නම් අයියේ 😢😊
@nadeenshalakmali8967
@nadeenshalakmali8967 2 ай бұрын
අමතක වෙන්න කලින් ඉතුරු කොටස් ටික.දාන්න මල්ලි
@MadaraWanigasekara-x1s
@MadaraWanigasekara-x1s 2 ай бұрын
අනිවාර්යයෙන්ම ඕන❤❤❤❤
@hirushadilshan6376
@hirushadilshan6376 2 ай бұрын
මෙකත් සුපිරි😍 ඉතුරු එකත් ඕනෙ😁
@DineshaMadushani-h6r
@DineshaMadushani-h6r 2 ай бұрын
ඉක්මනට ඉතිරි ටික දන්නෝ 😮
@SayuriS-z8s
@SayuriS-z8s 2 ай бұрын
අයියේ ඉක්මනට සනීප වෙලා ඊීලග part එකත් ගේන්න ❤again get well soon roshan aiye ❤
@NimeshaNimesha-en5pj
@NimeshaNimesha-en5pj 2 ай бұрын
ඉක්මනට ඉතුරු කොටස් ටිකක් දෙන්න ඉක්මනට සනීප වෙන්න බුදු සරණයි අයියේ❤❤
@shashitharuthsha5821
@shashitharuthsha5821 2 ай бұрын
ඉතුරු ටිකත් ඉක්මනට ඕන❤
@ariyarathna8321
@ariyarathna8321 2 ай бұрын
2 part එකත් ඉක්මනට ඕනී❤
@SenethSathsara-wt4xh
@SenethSathsara-wt4xh 2 ай бұрын
මේ මේ උර්තල් නොවී ප්‍රිශන් බ්‍රේක් කොටස් ටික දාන්න❤ 😒😒
@nimanthagihan8347
@nimanthagihan8347 2 ай бұрын
Aniwaren ekata pissu wattala den innwa sadda nethuwa
@goldenlankaplastic5332
@goldenlankaplastic5332 2 ай бұрын
කුතුහලය මාර විදිහට තියෙනවා වෙනදා වගේම සුපිරි ඉතුරු ටිකත් හෙමින් සිරැවේ දාන්න❤
@SHAGIMr
@SHAGIMr 2 ай бұрын
IMDB අගය කියන එකෙ තේරුම දන්න කෙනෙක් කියන්නකෝ 😒
@KPabasara
@KPabasara 2 ай бұрын
Rating walata
@Wasantha-xi6ii
@Wasantha-xi6ii Ай бұрын
🎉
@HitTube9799
@HitTube9799 Ай бұрын
Internet Movie Database.
@Storiesofsaku
@Storiesofsaku 18 күн бұрын
IMDB kiyala app ekk thiyenawa. Ithim eke me movie eke nama gahala balala star 10k thiyenawa. Apita puluwan api kamathi tharu ganak denna. Ethakota IMDB age wadi wenawa.
@SHAGIMr
@SHAGIMr 18 күн бұрын
@Storiesofsaku tnx aunty
@PansiluGethmin
@PansiluGethmin 2 ай бұрын
අදත් සුපිරි ❤🎉
@thyagasewwandi1463
@thyagasewwandi1463 2 ай бұрын
හෙටම ඕනේ🥺💜️
@dileeparansara2087
@dileeparansara2087 2 ай бұрын
කේන්තියෙන් තමයි හිටියේ.ඒත් අසනීපයෙන් නිසා අව්ලක් නෑ.ඉක්මනින් සුව වේවා කියල ප්‍රාර්ථනා කරනවා
@nimaxbro761
@nimaxbro761 2 ай бұрын
ඉක්මනට අරන් එන්න අයියේ...ඉක්මනට හොඳ වෙන්න...❤❤
@SonyNew-m3l
@SonyNew-m3l 2 ай бұрын
ඉක්මනට ඉතිරී.කොටස් ගේන්නො🎉🎉❤❤
@TharukaDilshan-r3j
@TharukaDilshan-r3j 2 ай бұрын
හොද උන ගමන් ඉතුරු ටික දාන්න 👍👍
@Yenuki6388
@Yenuki6388 2 ай бұрын
ඉක්මනින් සුව වෙන්න අයියා ❤🎉
@thilinadhananjaya8258
@thilinadhananjaya8258 2 ай бұрын
ඉක්මන් සුව ලැබේවා !!! ඉක්මනට දෙවනි කොටස දෙන්න ❤
@nipunathennakoon-01
@nipunathennakoon-01 2 ай бұрын
ජය වේවා ඉක්මනට ඔනේ ❤️❤️
@KumariKumari-qx4up
@KumariKumari-qx4up 2 ай бұрын
අද මූවි එක අහම්බෙන් දැක්කේ.ඉක්මනින් අනිත් කොටසත් දෙන්න 🎉🎉🎉🎉
@dgmharshana9182
@dgmharshana9182 2 ай бұрын
ඉතුරු ටික ඔනේ❤
@kavishkaskumara.8224
@kavishkaskumara.8224 2 ай бұрын
දෙක දෙන්න ඉක්මනින්.❤😊
@statusidea2972
@statusidea2972 2 ай бұрын
ඉක්මනින් අනිත් episode එක ඕනෙ ❤❤
@anujinduwara3815
@anujinduwara3815 2 ай бұрын
ඉතුරු ටිකත් ඕනේ...❤❤
@lakmalisathii5865
@lakmalisathii5865 2 ай бұрын
i missed lot of time dear inside .anyway i joined again
@lakmaliwickramasinghe5589
@lakmaliwickramasinghe5589 2 ай бұрын
ඉක්මනින්ම සුවපත් වේවා.ඒවගේම ඊලග කොටසත් ඉක්මනින්ම ගේන්න මල්ලී 👍👍👍👍❤❤❤
@PiumiTharaka-o4j
@PiumiTharaka-o4j 2 ай бұрын
Pattama පට්ට aiyee jaya wewa ❤❤❤❤❤
@NisansalaSarojani-w1z
@NisansalaSarojani-w1z 2 ай бұрын
ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@Sajani-dt2ji
@Sajani-dt2ji 2 ай бұрын
සුපිරි...ඉතිරි ටිකත් ඕනි ❤
@IreshaSanjeewani-h5q
@IreshaSanjeewani-h5q 2 ай бұрын
ලස්සනයි කුතුහලය උපරිම තියෙනවා .❤
@Rasitechnic
@Rasitechnic 2 ай бұрын
Next part එකත් ඉක්මනට ඕනේ ❤❤❤❤❤😢
@chathurangamendis7076
@chathurangamendis7076 2 ай бұрын
ඉක්මනට ඉතිරි කොටසත් ඕන❤️
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,3 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,7 МЛН