2024 මිහිදු පෙරහැර ශ්‍රී තපෝදනාරාම පුරාණ විහාරය කොහොම්පොරුව | Sri Lanka Traditional Peraharera

  Рет қаралды 5,499

kohomporuwa temple

kohomporuwa temple

Күн бұрын

මේ ඔබ දකින්නේ ශ්‍රී තපෝදනාරාම පුරාණ විහාරයේ 25 වන වතාවට පැවැත් වූ මිහිදු මහා පෙරහැරයි.
(මෙම වීඩියෝව නැවත සකස් කිරීමක් සිදු නොකර ඇති නිසා දිගු වෙලාවක් පවතින අතර ඔබ යම් අපහසු තාවකට පත් වීමට ඉඩ ඇත. ඒ පිළිබද මම සමාව අයදිමි. ඒ වගේම මෙම වීඩියෝව පටිගතකර දීම ඉසුරු මල්ලි විසින් සිදු කරන ලදී.)

Пікірлер: 10
@AmilaAmila-oc7hi
@AmilaAmila-oc7hi 3 ай бұрын
⁣අපේ ගමේ පන්සලේ පෙරහැර මේ පාරනම් අලි ඇත්තු එක්ක පට්ටම ලස්සනයි ❤🙏🙏
@mykitchenlife5122
@mykitchenlife5122 3 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි පෙරහැරක් සැමදෙනෙකුටම තෙරුවන් සරනයි
@kohomporuwatemple
@kohomporuwatemple 3 ай бұрын
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. තෙරුවන් සරනයි ඔබට.
@smartman4383
@smartman4383 3 ай бұрын
Ape game pansala tawa diyunu wewa හරිම ලස්සනයි
@washanthakumara8536
@washanthakumara8536 3 ай бұрын
❤🙏🙏🙏🙏🙏
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 3 ай бұрын
❤ 🙏🙏🙏🪔🪔🪔🏳‍🌈🏳‍🌈🏳‍🌈
@BagyaHarshani-t8
@BagyaHarshani-t8 3 ай бұрын
🙏🙏🙏
@rasangachandika496
@rasangachandika496 3 ай бұрын
කාවාඩි එකකට සීමා කරපු එක ගොඩක් හොදයි .ඊලගපාර ඒකත් නැතුව පෙරහර කරනවනම් තවත් ලස්සන වෙයි
@kohomporuwatemple
@kohomporuwatemple 3 ай бұрын
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.
@rasangachandika496
@rasangachandika496 3 ай бұрын
@@kohomporuwatemple ඇත්තටම නියම කාවාඩි නෙවෙයිනෙ දැන් මේ පෙරහැරවල්වල නටන්නෙ.බීලා බීලා.මහ සෙනගක් ඉස්සරහා සිගරට් බිබී.සරම් උස්සගෙන මොන විකාරයක්ද .ඔහොම ඒවා හැන්දෑවට තැබෑරුම් පැත්තට ගියත් බලන්න පුලුවන් ඒවනේ.පෙරහැර ක ඒවා කරන්න දෙන්න හොද නෑ
කිරිපිටියෙ මිහිඳු පෙරහැර 😍 /kiripitiye mihidu perahara /2024
39:10
නොහිමි සෙනෙහස - nohimi senehasa
Рет қаралды 2 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 272 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 8 МЛН
ගරා යකා | gara yaka jokes | kohomporuwa temple
58:40
kohomporuwa temple
Рет қаралды 2,5 М.
Mamadala Perahera 2023 | VIDEO MIX SRI LANKA
1:09:54
Video Mix Sri Lanka
Рет қаралды 3,6 М.
වාහල නර්තනය | wahala dance | kohomporuwa temple
39:39
kohomporuwa temple
Рет қаралды 2,7 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57