තමන්නාගේ 2024 අලුත්ම කුතුහලය පිරුණු සුපිරිම Suspense Thriller චිත්‍රපටය😱| Inside Cinemax

  Рет қаралды 236,599

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 715
@lahirudilshan5862
@lahirudilshan5862 2 ай бұрын
මේ අපේ අයියා ඉන්නවා හොස්පිටල් එකෙ icu එකේ පුලුවන් නම් කට්ටිය ඔක්කොම එයට සුවය පතන් යමුකෝ♥😢😢
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 2 ай бұрын
Get well soon
@HarshanaSamith-r7x
@HarshanaSamith-r7x 2 ай бұрын
Get well soon
@MadushaniMaheshika-io5he
@MadushaniMaheshika-io5he 2 ай бұрын
Get well soon
@J-l8pBTS
@J-l8pBTS 2 ай бұрын
ඔයා හැම වීඩීයො එකකම මේ කමෙන්ට් එක දාලානෙ😂
@LahiruSampath-bi4cd
@LahiruSampath-bi4cd 2 ай бұрын
B.S
@dianitashika707
@dianitashika707 2 ай бұрын
සුපිරි රයිස් එකක් ගෙනල්ලා පරන එකක් හරි බල බල කනවා කියලා හිතලා අවා විතරයි notification එක ආවා 🥳🥳🥳🥳🥳 අදත් මරූ ❤❤❤❤
@TSM-463
@TSM-463 2 ай бұрын
දැන් මේවා බලලා බලලම CID එකේ හරි පොරන් සික් එකේ හරි වැඩ කරන්න පලුවන් කියන අය කෝ 😅👀 Inside cinamax හැමදාමත් ආදරෙයි ❤🔥🥰
@PubudiniBhagya
@PubudiniBhagya Ай бұрын
Mama
@isharadilrukshi6511
@isharadilrukshi6511 Ай бұрын
Me too😮😂❤
@KaviduGimhan-r6k
@KaviduGimhan-r6k 2 ай бұрын
දැන් නම් ඇබ්බැහි වෙලා වගෙ මට දැනෙන්නෙ 🥺 කතා පරක්කු වෙනකොට දාන්නෙ නැති වෙනකොට නිකන් පිස්සු වගෙ 🥺🥺🥺 දිගටම කතා ඕනි මෙ වගෙ රොශාන් අයියේ ❤️❤️❤️❤️❤️❤️
@blacknoir-i1f
@blacknoir-i1f 2 ай бұрын
track d
@KaviduGimhan-r6k
@KaviduGimhan-r6k 2 ай бұрын
@blacknoir-i1f track nam නෙවෙයි මස්සිනා ඒක තමයි ඇබ්බැහිවීම කියන්නෙ 😪 ඔයාට නම් එහෙම නිකන් ගානක් නැති උනාට කතා දැම්මට පලියට නොබලා ඉන්න බැරි කමට නිකන් බැලුවට අපි නම් එහෙම නෙවෙයි සහෝදරයා හරිද අපි ඉන්නෙ කොයි වෙලේද කතාව දාන්නෙ කියලා බලාගෙන අහලා බලන්න මෙතන ඉන්න අයගෙන් කීදෙනෙක් මෙ කතා දානකන් මග බලන් ඉන්නවද කියලා 😏😏😏 මට හිතෙන හැටියට නිකන් ඔයාට track නිසා කතා බලනවද කොහෙද 😂😂😂😂😂
@JB_music_Recordz
@JB_music_Recordz 2 ай бұрын
ඇබ්බැහි වෙන එක ලෙඩක් බන් එත් මේක පිස්සුව ❤❤
@KaviduGimhan-r6k
@KaviduGimhan-r6k 2 ай бұрын
@@JB_music_Recordz ඒකනෙ සහෝදරයා ❤️
@KaviduGimhan-r6k
@KaviduGimhan-r6k 2 ай бұрын
වචනයක් අල්ලගෙන දගලනවා 😂😂😂 පවු උබලා 😂 කවුරු ඇබ්බැහි උනත් කවුරු පිස්සු වැටුනත් උබලට මොකද දැන් 😂 කතාව බලන්න ආව නම් පාඩුවෙ කතාව බලන්න ඕන ඇද හොයන්නෙ නැතුව රොශාන් අයියම කියනවනෙ දැන් අපි මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියලා මගුලක් කියනවා උබලා 😂
@සුදුපුතා
@සුදුපුතා 2 ай бұрын
දාපු ගමන් ආව බලන්න ඒ තරම් හිතට වැදිලා තියෙන්නේ ❤❤❤
@ShyamalPradeep
@ShyamalPradeep 2 ай бұрын
අදත් වෙනදා වගේම සුපිරියි ❤ ඉන්දුනීසියන් හොරර් මූව් එකක් දාන්න කෝ බලපු කාලයක් මතක නෑ දැම්.......... ☬💗💠☬
@anomakumari8030
@anomakumari8030 2 ай бұрын
කවුරු කොහොම කොච්චර වට්ටන්න හැදුවත් ඔයාලා දෙන්නා යන ගමන කාටවත් නවත්තන බෑ.. දිගටම අල්ලන් සුපිරියට වැඩ ටික කරගෙන යන්න.. 💪💪 අපිත් ඔයාලත් එක්ක හැමදාමත්♥️♥️ අපි වෙනුවෙන් මේ කරන කැපවීමට හදවතින්ම Respect Inside Cinemax ❤️❤️
@isurujayathilaka
@isurujayathilaka 2 ай бұрын
😂😂😂
@AbiyaBota
@AbiyaBota 2 ай бұрын
අනේ please අහිංසක ඉල්ලීමක් ලයික් 10 ක් දෙන්නකෝ 😢
@Jksjk-g2d
@Jksjk-g2d 2 ай бұрын
Adanna epa patiyo dennam dennam😂
@tharinidhanathmidissanayak93
@tharinidhanathmidissanayak93 2 ай бұрын
ඔන්න පලවෙනි එක මගෙන්❤ thankyou ❤
@ytomeshandkawisha
@ytomeshandkawisha 2 ай бұрын
අනේ මමඑක
@erangasandunikumari1622
@erangasandunikumari1622 2 ай бұрын
දැං නම් ඉතිං ෆිල්ම් බලන එක මගෙ විනොදාංශය වෙලා love you inside cinemax 🎉❤
@ShehanSapsara-gx3gf
@ShehanSapsara-gx3gf 2 ай бұрын
ලංකාවේ අංක 1 movie explanation චැනල් එක❤ ආදරේ inside cinemax❤️
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 ай бұрын
අදත් කන ගමන් බැලුවා මේක 😁🤭 ඇත්තටම මේක නම් සුපිරිම film එකක් 😳👌❤️ අන්තිම වෙනකන් තෙරෙන්නෙ නෑ මොකක් වෙයිද කියලා 😐 සුපිරි අයියේ 😍👌❤️
@Kushan__ツ
@Kushan__ツ 2 ай бұрын
අදත් සුපිරියක් තමා අයියේ 🤝🥰👊💙
@piyumidilhara7867
@piyumidilhara7867 2 ай бұрын
ඔන්න ආවා නොටිෆිකේශන් එක ආපු ගමන් ❤❤❤❤❤
@SanikaJayakodi
@SanikaJayakodi 2 ай бұрын
Notification එක දැකපු ගමන් ආවේ ❤
@nimaNp6179
@nimaNp6179 2 ай бұрын
අදත් මරු ❤🎉
@LakshmanRanjith-y8e
@LakshmanRanjith-y8e 2 ай бұрын
ඇබ්බැහියක් ❤🎉
@KaviduGimhan-r6k
@KaviduGimhan-r6k 2 ай бұрын
@@LakshmanRanjith-y8e ඔහොම කියන්න එපා මස්සිනා මෙකෙ ඉන්න උන් කියනවා බෙහෙත් ගනින් කියලා ඕක ලෙඩක් කියලා 😒😒😒😒😒 මමත් ඔහොම comment එකක් දැම්මා දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ කියලා මුන් කියනවා ලෙඩක් බෙහෙත් ගනින් කියලා 😪 මුන් හිතන් ඉන්නෙ උන් වගෙ කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්නවා වගේ එකක් කියලා මේක 😂😂😂
@PrdeepPn-ij4rq
@PrdeepPn-ij4rq 2 ай бұрын
මම මේ movie එවා බලාන්න මරම ආසයි අයියා ඉයාගේ කටහඩ මරු අනේ.ඔයාට මම සුබ පතනවා අයියේ.❤️‍🩹❤️‍🩹
@thilinimaheshika1224
@thilinimaheshika1224 Ай бұрын
Yes❤
@ajanthaperera3706
@ajanthaperera3706 2 ай бұрын
දැක්ක ගමන් ආවෝ ❤❤ Thank you aiyye❤❤
@ImashaSandamini-j1t
@ImashaSandamini-j1t 2 ай бұрын
සුපිරියි inside cinemax ❤❤❤❤
@niroshpiyadarshana2324
@niroshpiyadarshana2324 26 күн бұрын
දැන්නම් මේක පිස්සුවක් ඇබ්බැහි වෙල ඉන්නෙ 😁දැන් CID එකටත් යන්න පුලුවන් වගෙ😁❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@UmeshaMadushani-ph9md
@UmeshaMadushani-ph9md Ай бұрын
එලීයේ සීතලේ වහිද්දි රයිස් එකයි inside cinemax කියන්නෙ සුපිරියක්ම තමා❤❤
@ashensandaruwan9652
@ashensandaruwan9652 2 ай бұрын
ඊයේ බැලුවා 🔥🔥🔥🔥
@AyeshaMadumali-ty6ct
@AyeshaMadumali-ty6ct 2 ай бұрын
දැක්ක ගමන් ආව ෆිල්ම් එක බලන්න 😊💗 ඔයාගෙහ් කටහඩ පට්ටා ලස්සයි ...🙈💗 ඇත්තට ඇබ්බැහි වේලා...🙈🥀
@dilrudil-sp5kp
@dilrudil-sp5kp 2 ай бұрын
මමත් හිත හිත ආව වැඩ ඇරිල හරිම මහන්සියි රට මේ ගෙවන ජිවිතේ වෙලාවකට එපා වෙනව. එත් පස්න මතක් වෙද්දි වැඩකරනව පොන් එක අතට ගත්ත මේ ෆිලම් එක ඇවිත් ලස්සනයි මැගිනුල්ඩස් එක කනගමන් බලනවා ලස්සනයි .
@MaheshiKumarasiri
@MaheshiKumarasiri 2 ай бұрын
මේක බලද්දී වැදිලා ඉවරයි.ඒත් ඔක්කෝම බැලුවා.ලස්සනයි.මේ දවස් ටිකේ පුදුම බිසී.අදත් එහෙම තමයි.ඔයා 1M ගත්ත දවසට බොනවා බෝතලයක් 🥰🥰🥰🥰.ඒක හෙට අනිදාම වෙනවා.❤❤❤❤❤❤
@thushinirajakaruna3589
@thushinirajakaruna3589 2 ай бұрын
දැක්ක ගමන් අවා 🙈♥ තුන්වෙනි කමෙන්ට් එක මගෙන් 😘♥
@ChamodSamarakoone
@ChamodSamarakoone 2 ай бұрын
Dan nam issara wage ikmanata film aekak danawa,thanks😊😊😊❤❤❤
@kgAkesh-bp6es
@kgAkesh-bp6es 2 ай бұрын
අනේ අයියේ පුංචි ඉල්ලීමක් තියනවා මම කලින් වීඩියෝ එකෙත් ඉල්ලපු දෙයක් තමයි අක්කිටත් එක film එකක voice කරන්න කියන්නකෝ පුංචි ඉල්ලීමක් please🥺❤️ inside cinemax 💗😇
@Gayashan-s5r
@Gayashan-s5r Ай бұрын
😂😂
@ShanikaThilangani
@ShanikaThilangani 2 ай бұрын
ගෙදර වැඩ ඉවරවුනාම කම්මැලිකමේ ඉන්නේ.දැන් එහෙම නෑ බලපු එකක්හරි ආය බලනවා.කටහඩ නිසා boring නෑ.නියමයි ...👍👍👍
@ThakshiKulasuriaya
@ThakshiKulasuriaya 2 ай бұрын
Notification දැක්ක ගමන් ආවේ ❤😍💫 අදත් මරු inside Cinemax ❤️😍🌹
@janakanuwan7124
@janakanuwan7124 2 ай бұрын
චමා එක්ක සෙට් වෙලා බලන මම 😮😊❤
@ishinimahesha4108
@ishinimahesha4108 2 ай бұрын
ලස්සන කතවක්❤❤ කතාව කියනා විදුඅ ලස්සනයි❤❤❤ කුතුහලය වැඩු කරනවා 🤗🥰💪🏻💫
@AchalaSeuwandi
@AchalaSeuwandi 2 ай бұрын
මම තමයි පලවෙනි comment එක ❤❤❤
@ytomeshandkawisha
@ytomeshandkawisha 2 ай бұрын
පලයන් බොරු කියනවා
@SasikaRandeepa
@SasikaRandeepa 2 ай бұрын
Gg ayiye supiri🎉🎉🎉❤
@RusiruPahasara-slowareverb
@RusiruPahasara-slowareverb 2 ай бұрын
106 comment එක මගෙන් ❤
@ChaniMahathanthrige
@ChaniMahathanthrige 2 ай бұрын
Thangalaan 👈 මේ film එක ගෙන්න plz ❤
@yennna
@yennna 2 ай бұрын
සුපිරියක් තමා වෙනද වගේම 📽️💗✨️......
@sasmithasasmitha-wy8wb
@sasmithasasmitha-wy8wb 2 ай бұрын
Adth supiriyak thama ithin ❤💯
@ManushikaKalpani
@ManushikaKalpani 2 ай бұрын
ඇත්තටම අයියා කතාව කියන විදිහට කතාව අහන් හිටියාම කතාව ලස්සනට මවා ගන්න පුළුවන් බලන්නෙ නැතුව .මම කතාව බලනකොට ගෙදර අය කතාව අහගෙන ඉන්නවා ..❤❤❤
@shashiranasinghe-nm9jz
@shashiranasinghe-nm9jz 2 ай бұрын
ඔයාගේ කටහඩ නිසා මේවා බලන මං වගේ අය තවත් ඉන්නවද ❤😊
@KawyaMD
@KawyaMD 2 ай бұрын
සුපිරි ❤🎉 horror movie ekak one ayye
@thilinabudhika3410
@thilinabudhika3410 2 ай бұрын
සුපිරියක් තමා ඉතින් inside cinemax ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ජයවේවා
@DenethriDisanayaka
@DenethriDisanayaka 2 ай бұрын
ලස්සනයි❤
@DimuthuWanasinha
@DimuthuWanasinha 2 ай бұрын
Inside Cinemax කියන්නේ පිස්සුවක්. නොබල ඉන්නම බැ. මේකනම් පිස්සුවක් අයියේ. ආදරෙයි හොදේ.❤❤❤
@Sl-kavebro
@Sl-kavebro 2 ай бұрын
Mekanam patta aiaya ❤🎉
@shyamalideepthika
@shyamalideepthika 2 ай бұрын
මමත් හැමදාම බලනවා
@chathurangadilhan3244
@chathurangadilhan3244 2 ай бұрын
Onna mamath awooo adarei ❤️❤️❤️❤️
@lesandainduwara5003
@lesandainduwara5003 2 ай бұрын
හීනෙනුත් පේනව අප්පා.. පාඩම් කරන්න ගියත් කටහඬ දෝංකාර දෙනෝ...... මේකට මොකක්ද කරන්න ඕන.... පාඩම් කරන්න ඕනා😢ඒත් ගොඩක් ආසයි මේව බලන්න
@e233su
@e233su 2 ай бұрын
නගින් නැද්ද
@sampaththushara6827
@sampaththushara6827 2 ай бұрын
ඒකනම් සුපිරියක්. පැහැදිලි කිරීම පට්ට..
@PrageethJayawardana-cz2uu
@PrageethJayawardana-cz2uu 2 ай бұрын
වැඩ කරලා හවසට ඔයාගෙ movie එකක් බලනවා කියන්නේ ඉතින්..❤❤❤❤❤
@JayashingheMadurangani
@JayashingheMadurangani 2 ай бұрын
Me dawsa tika nm supri film tikak eka digatama...bluwa..hamdama onee ehma film...niyamai❤❤❤
@mithunmilan7720
@mithunmilan7720 2 ай бұрын
ඒකනම් ඇත්තටම සුපිරි
@lakshmankumara7580
@lakshmankumara7580 2 ай бұрын
ඔයාගෙ විඩියො නම් සුපිරි ගැම්මක්කොල්ලෝ😊❤
@sanju_bbh_
@sanju_bbh_ 2 ай бұрын
ආදරේයි❤🥺
@amiie00
@amiie00 2 ай бұрын
සුපිරියක් 🎉
@ChathurichathuChathu
@ChathurichathuChathu 2 ай бұрын
Inside cinemax kiyannema apita pissuwak.koi welaweda video ekak danne kiyala balan inne me paththata enna..❤❤
@G.O.T.M
@G.O.T.M 2 ай бұрын
Good morning brother. දැක්ක ගමන් ආවා . සුපිරි 💡🇰🇷🇱🇰. ❤❤❤❤❤❤❤❤
@hirushisudeshika873
@hirushisudeshika873 2 ай бұрын
පුලුවන් හැමදාම කන්නේ ෆිල්ම් එකක් බල බලමයි , ඇබ්බැහියක් දැන් inside cinemax ❤🥰
@Imeshathathsarani546
@Imeshathathsarani546 2 ай бұрын
සුපිරි මූවි එකක් ❤️❤️‍🔥 අයියගෙ වොයිස් එකත් එකෙන් රීවිවි එක ඇහෙද්දි 😍🥹💓
@samudrawijesekara1150
@samudrawijesekara1150 25 күн бұрын
එයාගේ වොයිස් එක පට්ට...මට නම්... බලන්න ආස හිතෙනවා...❤
@HimayaMethsarani
@HimayaMethsarani 2 ай бұрын
woow thamanna🤗🤗nata mn mara kamathi habayi me type eken dakala na. thanks ayyiya
@HimayaMethsarani
@HimayaMethsarani 2 ай бұрын
thanks for the reaction
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 2 ай бұрын
සුපිරි❤️❦🥰
@MadushaniMaduu-ce4hv
@MadushaniMaduu-ce4hv 2 ай бұрын
රොෂාන් අයියේ මන් ඔයාගේ වොයිස් එකට පිස්සු වැටිලා ඉන්නේ 😂😅
@SEARIESMM4
@SEARIESMM4 2 ай бұрын
Supiri movie ekak... 🎥 Digatama karan yan❤
@Prasannalakmal.fy4yi
@Prasannalakmal.fy4yi 2 ай бұрын
Aiya ru eken baluwa nisa man awa meken balanna supiryak thama aiye❤🎉
@SaruwanSadaruwan
@SaruwanSadaruwan 2 ай бұрын
දැන් ඇබිබැහි වෙලා ඉන්නේ ❤❤
@hirunisachinthika7384
@hirunisachinthika7384 2 ай бұрын
දැන් නම් මං ඇබ්බැහි වෙලා අයියේ.... daily film ekak dennaa❤ Good luck insidecinemax ❤
@SLASHdog-q9x
@SLASHdog-q9x 2 ай бұрын
අදරෙයි අයියෙ ❤❤❤
@SrimaPerera-g9u
@SrimaPerera-g9u 2 ай бұрын
Harima lassanai.voice ekata thamai kemathims 👌
@Sriyani-b9h
@Sriyani-b9h 2 ай бұрын
සුපිරියක් ඕයී❤😂😊
@sulochanahansajith4974
@sulochanahansajith4974 2 ай бұрын
ඇක්ක ගමන් ආවෝ ❤️
@danushkaLayan
@danushkaLayan 2 ай бұрын
වීඩියෝ එන කන් බලාගෙන ඉන්නෙ 🎉🎉🎉❤❤❤
@Travelwithවිකී_01
@Travelwithවිකී_01 Ай бұрын
සබ්ලා 1M ගැහුවහම live එකක් දෙන්න 🙂🫶🏻
@priyankara7936
@priyankara7936 2 ай бұрын
Niyami bro supiri adari❤❤❤❤❤
@priyankara7936
@priyankara7936 2 ай бұрын
Thawa one bro❤❤❤❤
@RashmiPinsala-wy1xd
@RashmiPinsala-wy1xd 2 ай бұрын
Exam එකත් පැත්තක තියලා මේක බලන් 2024 A/l සෙට් එක කොහෙද
@Handlethis-g3d
@Handlethis-g3d Ай бұрын
ඔයා මාර වැඩ්ඩෙක් නන්ගි 👍 කාලකන්නි කමෙ උල්පතක්
@Mihiri-g5l
@Mihiri-g5l 2 ай бұрын
උදේ නැගිට්ට ගමන් බලන් උන්නා දැන් දායි කියලා ෆිල්ම්.දැන් ටිකකට කලිනුත් ඇවිත් බලලා නැති නිසා ඇස් අහකට ගත්ත ගමන් මෙන්න දාලා 🤭🤭😃😃
@MalithSasanka-o1q
@MalithSasanka-o1q 2 ай бұрын
රොෂාන් අයියේ ඔයනන් සුපිරියක් 😊 / ඉන්දුනීසියන් හොරර් මුවි එකක් දාන්නකො😊😊🎉
@mytamilclassinsinhala
@mytamilclassinsinhala 2 ай бұрын
සුපිරියක්..we will meet again ..again ..again
@chutyhasiya
@chutyhasiya 2 ай бұрын
Digatama dnna hemdm vidio ekk😫💗✨e tharan addict wela mekata❤
@prabhashwarapreamarathna851
@prabhashwarapreamarathna851 2 ай бұрын
ඇත්තමයි අයියෙ ඔයා දැන් නැතුවම බෑ 🥺 ඒ තරම් ඇබ්බැහියක් 🤍 වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ අයියට . ඕන දේකට අපි ඉන්නව අයිය එක්ක 💪
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 2 ай бұрын
අමරන් ඕනි ❤
@KaveeshTaruka
@KaveeshTaruka 2 ай бұрын
සුපිරියක් මෙකනමි❤
@sadanidushanthika-me6ub
@sadanidushanthika-me6ub 2 ай бұрын
මගෙ අදහස නම් කාමිනී පව් එච්චරයි...😢 ජේ කරේ නම් මහ බලු වැඩේ
@Linosh_ii
@Linosh_ii 2 ай бұрын
First comment eka mage ❤️‍🩹🥺
@rashikamadushani8239
@rashikamadushani8239 2 ай бұрын
අම්මෝ..සුපිරියක් cineax Thank you ❤️❤️🔥🔥
@danushianjana7330
@danushianjana7330 2 ай бұрын
❤😍 dkka gmn awa
@lucianfernando4963
@lucianfernando4963 2 ай бұрын
Nice 👍 👍 👍
@bhagyagurusingha574
@bhagyagurusingha574 2 ай бұрын
Adath lassana film ekk..thankyou aiye ❤️🫶
@Tharu-s2
@Tharu-s2 2 ай бұрын
Ane bath ak argen kabirta ankota hitagen awe ane vediyo akek wath dala tebnm keyala ❤
@sampathkumara2989
@sampathkumara2989 2 ай бұрын
Jaya vewa
@NishadiDanushika-ij1hq
@NishadiDanushika-ij1hq 2 ай бұрын
මරු ❤
@ThushariKadanpola
@ThushariKadanpola 2 ай бұрын
🎉🎉🎉❤❤❤
@ShiromaniHemamala-b6w
@ShiromaniHemamala-b6w 2 ай бұрын
ෆිල්ම් එකත් සුපිරි explan එකත් සුපිරි 🥰
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 2 ай бұрын
දැන්නම් දවස ගානේ දානවා... එල ඕම යන්...😍💖👌👏
@HirushaHiru-m9i
@HirushaHiru-m9i 2 ай бұрын
Supiriyak thama😮😮😮
@chandikaramesh7423
@chandikaramesh7423 2 ай бұрын
සුපිරිම සුපිරි story එකක් තියෙන සුපිරියටම movie එකක් 👌👌👌👌 ස්තූතියි රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏 Zombie movie review එකක් ගේන්නකෝ 😊 හදවතේ channel එක Inside Cinemax ❤❤❤❤❤❤
@TharinduKalinga-s9h
@TharinduKalinga-s9h 2 ай бұрын
දැනුයි දැක්කේ
@Diluwa_Official
@Diluwa_Official 2 ай бұрын
සුපිරි රොසාන් අයියේ 😊❤️
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19