2024 අලුත් නීති එක්ක, කැනඩා සිහිනෙට මොකද වෙන්නේ? | The New 2024 Student Visa Cap Policy by Canada

  Рет қаралды 4,400

LK2CANADA

LK2CANADA

Күн бұрын

Пікірлер: 70
@Celebstv-j8y
@Celebstv-j8y 10 ай бұрын
Brother oyage videos hariyata watinawa. Mama godak details hoyagaththa oyage videos walin. Habai podi awulakata thiyanne oyage mic ekai, volume ekai. Ekath hadagaththa nam godak watinawa brother. Godaaak volume wadi karanna one hariyata voice eka ahenna 😢
@LK2CANADA
@LK2CANADA 10 ай бұрын
Thanks මේ අපි කරපු පලවෙනි video එක ඒකෙ mic වල අවුලක් වෙලා voice ප්‍රශ්නයක් උනා, අපි අනිත් විඩියෝ වල ඒක හදාගන්න උපරිම try කලා, feedback එකට thanks අඩුපාඩු හදාගෙන ඉස්සරහට හොඳ විඩියෝ ටිකක් දාන්න හිතාගෙන ඉන්නෙ ❤️
@Celebstv-j8y
@Celebstv-j8y 10 ай бұрын
Oyala CapCut eken edit karanawa nam Noise Reduction dala audio volume wadi kAranna. Ethakota thawath voices clear wei brother. Anyway keep posting informative videos like this 👍🏻
@chamalikarunarathne7185
@chamalikarunarathne7185 8 ай бұрын
Meka nam athta
@X_charity
@X_charity Жыл бұрын
Thanks for the sharing lots of details regarding new rule change ❤
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
Thanks for watching!
@bisandi
@bisandi 8 ай бұрын
PR ganna lesi buisness side eke degrees Monada ? Event management walata thanak tiyenawada ? Ewa gana danaganna site ekak tiyenawada ?
@LK2CANADA
@LK2CANADA 8 ай бұрын
PR process එකට ඔයා කරන degree එක මොන category එකේ එකක්ද කියන එක අදාල නෑ, degree එකේ level එකට තමයි ලකුණු හම්බ වෙන්නෙ, Event Management වලට හොඳ ඉල්ලුමක් තියනව, ඒ ගැන විශේෂයෙන් දැනගන්න පුලුවන් site එකක් ගැන නම් ලොකු අදහසක් නෑ
@bisandi
@bisandi 8 ай бұрын
@@LK2CANADA godak thanks reply ekata . Level ekata kiyala kiwwe mokakda? Ottawa wala demand ekak tiyenawada oya side ekata ?
@woy_girl3939
@woy_girl3939 Жыл бұрын
Great job brothers 🔥
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
Thanks
@janakaniroshana-z4x
@janakaniroshana-z4x Жыл бұрын
Mama torento wala senika college akata may intake akata offer litter aka labila first semester akata fees gewala tiyenne atakota me new rules balapanne kohomada please answer akak denna
@janakaniroshana-z4x
@janakaniroshana-z4x Жыл бұрын
Aya adwans diploma akata pees gewala tiyenne depends Genna barida please answer
@N.A-dx2ow
@N.A-dx2ow Жыл бұрын
"In the coming weeks, eligibility for open work permits for the spouses and common-law partners of international students will be updated. Who will not be eligible for an open work permit? The spouses and common-law partners of international students in other levels of study, including undergraduate and college programs, will no longer be eligible for an open work permit unless they already hold an open work permit under this stream.(5/2/2024 update)" මේ කාරනෙදී හැමොටම තියෙන ප්‍රශ්නයක් තමා දිනයක් නියම කර නොමතිකම ..මේ වෙලාවෙ හොදම දේ college එක සමග සම්බන්ධව වී ,මේ සම්බන්ධව විමසීමක් සිදුකර අවශ්‍ය තොරතුරු ලබා ගන්න ... ස්තූතිය අප හා සම්බන්ධ වීම පිලිබදව ...
@janakaniroshana-z4x
@janakaniroshana-z4x Жыл бұрын
Thank you
@sunithakapuge7672
@sunithakapuge7672 Жыл бұрын
Mage duwath may intake ekata apply kala . Duwata gewapu salli ganna berida. Apita udaw karanna pls. Thank you
@yasithasamarasekara160
@yasithasamarasekara160 Жыл бұрын
Great job bro...
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
Thank you so much 😀
@Live_in-South-Korea
@Live_in-South-Korea Жыл бұрын
Great job ..
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
Thanks a lot...
@jasiya1780
@jasiya1780 Жыл бұрын
සුපිරි සහෝ❤
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
උබ ඉස්සර වගේම ඕන වැඩකට ඉන්න යාලුවෙක් මචන් , Thanks
@AdithyaObhasa
@AdithyaObhasa 11 ай бұрын
මමත් expressentery වලින් ඔටෝ මොබයි කෝස් එකකට ඇප්ලයි කලා ඔපර් ලෙටර් එකත් අවා ෆැන්ශාවො කොලේජ් එකෙන් මොනවගෙ දෙයක් ඉස්සරහට වෙයිද අයියෙ
@LK2CANADA
@LK2CANADA 11 ай бұрын
ප්‍රශ්නේ පැහැදිලි මදි Express Entry ද Student Visa ද apply කලේ ?
@nuwangamagehnk
@nuwangamagehnk Жыл бұрын
Good job bro ❤️❤️❤️
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
Thanks 🔥 brother
@TharikaNadeeshani
@TharikaNadeeshani 9 ай бұрын
3yer bachelor degree ekak thiyena kenekta canada wala MA ekak karanna enna berida.
@LK2CANADA
@LK2CANADA 9 ай бұрын
University of Toronto University of British Columbia York University University of Manitoba Ryerson University Vancouver Island University HEC Montreal Thompson Rivers University Schulich School of Business මේ university වල තියන සමහර masters වලට 3 year bachelor එකක් ඇති කියල තිබුන, ඔයාට one year වගේ work experience පෙන්නන්න පුලුවන් නම් ඒකත් additional qualification එකක් කරගන්න පුලුවන්
@TharikaNadeeshani
@TharikaNadeeshani 9 ай бұрын
Thank you somuch❤️
@dishandulanga6481
@dishandulanga6481 11 ай бұрын
Mata me gena wistara denaganna cantact no denna.kata karanna
@LK2CANADA
@LK2CANADA 11 ай бұрын
+14036045056 You can contact us via this number
@relaxmind33
@relaxmind33 Жыл бұрын
Ai Dan godak Canadians la Canadawa dala wena ratawalata yanne ?? Godak aya Canadawa over tax ganath kiyala thibba. Me genath video elk karanna
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
හොද අදහසක් ! අපි තොරතුරු හොයල බලල ඉක්මනට video එකක් හදන්නම්, ස්තුතියි !
@ulyssesgrant9071
@ulyssesgrant9071 8 ай бұрын
OYATA ONA CANADAVATA ENNADA, NADDA? VENA MINISSU KARANA EVA GANA MOKADDA THIYANA PRASNE? HUGAK EHEMA AVITH YANAVA KIYANA AYA HARIYATA PR EKA GANNA BARI NISA HO HARI PR QUALIFICATION PROGRAM EKAKATA AVITH NATHUVA THIYANA PRASNA NISA AYITH YANAVA KIYALA EKA EKA VIDIYATA KATHA HADANAVA. OYA ENAVANAM HARIYATA HITHALA BALALA PR EKAK GANNA PULUVAN VIDIYATA SUDUSU COURSE EKAKATA ENNA BALANNA. TAX EKANAM EKAMA PRASNE, EHENAM ENNA EPAA. ME PRASNEN MATA PENNE OYA HAMA PRASNEKATAMA KALABALA VENA EKKENEK KIYALA.
@chamiladilrukshi1424
@chamiladilrukshi1424 11 ай бұрын
Professional programs walatath meka adala wenawada
@LK2CANADA
@LK2CANADA 11 ай бұрын
දැනට තියන updates එක්ක ඔව්
@wasanaparanavithana
@wasanaparanavithana Жыл бұрын
Weldone aiya @ Nilanka
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
Thanks
@hashirathnayaka8898
@hashirathnayaka8898 11 ай бұрын
mn visa apply kra mage visa eka return una PAL request krala
@LK2CANADA
@LK2CANADA 11 ай бұрын
Can you please send a message to +14036045056? need to clarify some information before giving you an answer
@erangasoysa3016
@erangasoysa3016 Жыл бұрын
ayye mage wife May intake Seneca PG ekata pay kala.March 31st attestation letter nisa visa danna baa.May eka itapsse daala kaluth madi.dan Uni eken refund eka request kala Masters danna. September PG dammoth kohomath spouse baa. meh welawe apita karanna deyak kiyanna.Please 🙏
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
@N.A-dx2ow
@erangasoysa3016
@erangasoysa3016 Жыл бұрын
@@LK2CANADA what's this?
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
@@erangasoysa3016 I tagged Nilanka Adhikari, he will answer your question as soon as he recovers from winter flu, really sorry about that!
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 Жыл бұрын
Wate yannathuwa Direct Facts kiypnko bn. Patta boring watee yana magul ahan iddi
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
ස්තුතියි, ඔබගේ අවංක අදහසට! අපි ඔබට උන අපහසුතාවයට කනගාටුව පලකරන අතරම ඉස්සරහ video වලදී එසේ නොවීම සදහා උපරිම උත්සාහයක යෙදෙනවා, දිගටම අපිත් එකක් රැදිලා ඉන්න!
@ulyssesgrant9071
@ulyssesgrant9071 8 ай бұрын
YAKO UMBATA MUNG KIYANA EVA THERENNE NATHNAM EHENAM CANADAVE UNG KIYANA EKAMA BALIYAKVATH THERENNE NATHIVEI. LANKAVEMA BADA ULAGENA HITAPAN.
@ranishkahansini6354
@ranishkahansini6354 Жыл бұрын
2 year Post graduate diploma ekatath me rule eka apply wenawa da?
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
ඔව් , බලපානවා , බලපාන්නේ කොහොමද කියන එක ඔයාගේ profile එක අනුව වෙනස් වෙනවා
@pasindunethumina4512
@pasindunethumina4512 7 ай бұрын
Math yanna inne,oy mokkd uni eka
@shiromaweerathunge7722
@shiromaweerathunge7722 Жыл бұрын
Can you please do a video about teaching opportunities if availble..
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
Thanks for watching us and, Sure, We will do a video about it
@dulanjimadushika8508
@dulanjimadushika8508 Жыл бұрын
Post graduate diploma or certificate එකටත් බලපානවා ද?
@N.A-dx2ow
@N.A-dx2ow Жыл бұрын
ඔව්...
@nishanthakumara8153
@nishanthakumara8153 Жыл бұрын
Calgarivala Hoda college kiyanna ko bovali college eka hodada
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
Bow Valley College එක Calgary වල තියන පිළිගත් Public College එකක්, එකේ ඉගෙන ගත්ත අයගේ experience එක ගැන අපි ඉස්සරහට video එකක් දැන්නම්, ස්තුතියි
@nishanthakumara8153
@nishanthakumara8153 Жыл бұрын
@@LK2CANADA a/ l comes krpu kenkta mokada Hoda Hoda canslta kenk nada
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
USA වල තියෙන නීති දැන් දැන් Canada වලත් තියෙනවා
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
අලුතින් හදුන්වල දුන්න නීති වල පොඩි සමානකමක් තියනවා, ස්තූතියි !
@nuwand72
@nuwand72 Жыл бұрын
❤❤❤🎉
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
Thanks මචන්
@samsungA14user
@samsungA14user 11 ай бұрын
දඩ මයික් ගහන් කිව්වට මොකද වොයිස් audio එක..නම් කිසි කොලිටියක් නැ...😂
@LK2CANADA
@LK2CANADA 11 ай бұрын
ඔව්, මෙහෙ සමහර කඩ තියනවා පිටකොටුව වගේ තමයි,ඒ ගැන වීඩියෝ එකක් ඉස්සරහට දානවා, Subscribed කරලා තියාගන්න. ස්තුතියි comment එකට
@Thiyagaraja_1970
@Thiyagaraja_1970 Жыл бұрын
KZbin කාරයෝගේ ඒක ඒක කථාවල් අහලා මිනිස්සු මෝංගල් වේලා
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
ඔව් එහෙම වෙන්න පුළුවන්, හොද අවදානයෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න. සුබ දවසක්!
@chamindajayalath6755
@chamindajayalath6755 Жыл бұрын
පට්ට වටිනවා
@LK2CANADA
@LK2CANADA Жыл бұрын
බොහොම ස්තුතියි!
@krishanwijesinghe5029
@krishanwijesinghe5029 Жыл бұрын
❤❤
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Why living in Canada has become Impossible
17:01
Hindsight
Рет қаралды 6 МЛН
Malaysia වල Accommodation එකක් හොයාගන්නෙ මෙහෙමයි | Accommodation in Malaysia | Accommodation Tour
59:38
Nilameyi Manikeyi - නිළමෙයි මැණිකෙයි
Рет қаралды 3,1 М.