No video

2024 ජනාධිපතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය මෙන්න!

  Рет қаралды 179,281

Next Prediction

Next Prediction

Күн бұрын

2024 ජනාධිපතිවරණයේ කොළඹ දිනන්නෙ කවුද? ( prediction result)
#sjb #slpp #npp #srilanka #elections #survey #colombo #sjb #slpp #npp #unp #colombodistict #finalresults #precident
Sri Lankan Presidential Election 2024: Colombo District Final Result 🗳️🇱🇰
Welcome to Next Prediction! In this video, we reveal the long-awaited outcome of the Sri Lankan Presidential Election 2024 within the Colombo District. After a rigorous analysis and consideration of the perspectives of three prominent candidates: Ranil Wickremesinghe (UNP and SLPP parties), Anura Kumara Dissanayaka (NPP party), and Sajith Premadasa (SJB party), we present the final results. 📊 Dive into the intricate dynamics, voter sentiments, and trends that shaped this historic election. Stay informed and engaged with Next Prediction as we provide insightful predictions and political analysis! Don't forget to like, share, and subscribe for more updates on the 2024 election predictions!
#SriLankaElection2024 #ColomboDistrictElection #SriLankanPresidentialElection2024 #FinalElectionResults #RanilWickremesinghe #AnuraKumaraDissanayaka #SajithPremadasa #ElectionAnalysis #PoliticalPredictions #NextPredictionKZbinChannel
, කොළඹ දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලයට ( prediction result) 2024 election, 2024 election prediction, next prediction,2024 jandipathiwaranaya, 2024 chandaya, 2024 Srilanka presidential election, 2024 ජනාධිපතිවරණය,චන්දය,ඡන්ද ප්‍රතිඵල, 2024 ඡන්දය, කවුද දිනන්නෙ, Colombo District Prediction, 2024 Presidential Predictions, akd, sajith, ranil, Ranil, ranil wickremesinghe, sajith premadasa, anura kumara dissanayaka, AKD, malimawa, Malimava, මාලිමාව, මේ පාර මාලිමාවට, අපි මාලිමාවට, NPP api, NPP අපි, අනුර, අනුර කුමාර, ඊලග ජනපති, අපේ ජනාධිපති, සජිත්, අපි සජිත්ට, අපි රනිල්ට, 3%, කොළඹ දිනන්න්නෙ කවුද?

Пікірлер: 633
@rohanakonara5341
@rohanakonara5341 2 ай бұрын
උඹලගෙ මොළේ මඤ්ඤංද? ජෙප්පො තුන්වෙනි ස්ථානයම තමයි.
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Ай бұрын
@@rohanakonara5341 පොඩ්ඩක් ඉවසපන් චන්දෙ එනකම්
@radeeshmithushan
@radeeshmithushan Ай бұрын
Gon baiya😂
@osandasandaruwan4107
@osandasandaruwan4107 Ай бұрын
බිජ්ජක් තීන්වද.ගූ කාපන් මයිනගෙ
@mahimaiduwara9828
@mahimaiduwara9828 Ай бұрын
Ane nkn plyn yko ynn. Ub marila ipdila d
@osandasandaruwan4107
@osandasandaruwan4107 Ай бұрын
@@rohanakonara5341 පල නාකි පකා
@desmondmatarage3199
@desmondmatarage3199 3 ай бұрын
ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.
@sumithbopage4271
@sumithbopage4271 3 ай бұрын
NNP ජයවේවා
@samanabeysinghe2068
@samanabeysinghe2068 3 ай бұрын
අපි අවරුදු 76 තිස්සේ මේ දුර්දාන්ත පාලනය කරගෙන යනවද නැත්නම් අපි මේක වෙනස් කරනවද අරුන් මාරුවෙන් මාරුවට රට අරගෙන කරපු වින්නැහිය දැන් පේනවනේ. දැන් රට බංකලොත්. තව විකුනන්න දෙයක් නැහැ. ලගදීම අපේ මේ සුන්දර රට ඉන්දියාවට අයිති. අපි ණයට කාලා. ලැජයි නේද ඒ නිසා අනුරටත් කරන්න කියලා අව්රුදු 5 දෙන්න . උබට ප්ලුවන්නම් රට ගොඩ දාපන් නැත්නම් අරුන් වගේ උබත් රට කාපන් කියලා. කව්රු ගත්තත් ණය අරගෙන කාපුවට ගෙවන්න වෙනවා. දැන් ලංකාවේ ඉන්න අයට සතුටුයි නේද. ඉන්දියාව ලංකාව බඩගින්නේ ඉන්න කොට උදව් කලේ මනුස කමට නෙමේ රට දැහ ගන්න බලාපොරොතුවෙන්. අපිට ගතියක් නැහැ ඉන්දියාවේ හින්දි සින්දුවක් ඇහුනේ නැතිවුණාම අපිට නටෙන්නේ නැහැ හින්දි සින්දුවක් ඇහුනේ නැතිවුණාම අපිට සතුටක් නැහැ හින්දි film එකක් නොබැලුවාම කොටින්ම ඉන්දියාව අපිව ඉන්දියන් කරලා ඉවරයි. දැන් සතුටු ඇති නේ. england කොලනියක් වුනාට දුක නැහැ උන් අපිට යමක් කලා. නමුත් ඉන්දියාවේ කොලිනියක් වෙනවට අපි කැමතිද ??????? මේක ඉක්මනට වෙනස් වියයුතුයි. ඒ නිසා මේ පාර අනුරට දීලා බලන්න. අනුර හරි නැත්නම් ඊලග පාර අනුරවද පන්නන්න.
@chandithilakarathna1047
@chandithilakarathna1047 3 ай бұрын
අවුරුදු හැත්තෑ ගානක් පක්ෂ දෙක මාරුවෙන් මාරුවට රට කෑවා....මෙදාපාර අනිවාර්යයෙන් අනුරට දෙන්න ඕන....මොකද අවුරුදු පහයි...අරුං අච්චර කාපු එකේ...පහා මොකද්ද ????????
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 3 ай бұрын
@@chandithilakarathna1047 ඌ රට දවස් 3 ට 🔥🔥🔥💣💣🔫🔫🔫🔪🔪🔪ගිනිබත්
@dumindatharaka3557
@dumindatharaka3557 2 ай бұрын
​@@pathmalathawikkarmage1899කෝ තව ටිකාක් හයියෙන් උම්බෑ කියපන් බලන්න කේප්ප වස්සා🤣🤣🤣🤣 යකෝ අන්දරේට චන්ද දෙන්න මිනිස්සුන්ට පිස්සු නෑ🤣🤣🤣
@rrcheeter3656
@rrcheeter3656 Ай бұрын
@@pathmalathawikkarmage1899 ඔවු තොපිලගේ හාමු මහත්තයාලගෙ වටපඩයෝ ටික කොහොමත් මොනවමහරි කරන්න හදයි 😂🤮
@rrcheeter3656
@rrcheeter3656 Ай бұрын
@@dumindatharaka3557 😂💯💯💯
@asokapremalal
@asokapremalal 3 ай бұрын
චන්දෙට වරෙල්ලා තොපිට දැනෙන උත්තරයක් දෙන්නම්. මාලිමාවට ජයවේවා .
@w7netcafe64
@w7netcafe64 Ай бұрын
පුන්ඩෙ තමයි
@user-dr8bj1hc1s
@user-dr8bj1hc1s Ай бұрын
Paka thamai
@nilanthadilhan4998
@nilanthadilhan4998 Ай бұрын
පව් බං ජෙප්පෝ අහිංසක හීන
@nilanthadilhan4998
@nilanthadilhan4998 Ай бұрын
උබලට පුළුවන් youtube එකෙ විතරයි
@Lata-hs7tt
@Lata-hs7tt 3 ай бұрын
සජිත්ට චන්දේ දුන්නොත් රටේ ඉතුරු වෙලා තියෙන ටිකත් ඉවරයි රනිල් සජිත් මහින්ද තුන්දෙනාම එකයි වෙනසකටත් එක්ක අපි මේ පාර පවුල් පිටින්ම චන්දේ දෙන්නේ අනුරට ❤️❤️❤️❤️
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw 3 ай бұрын
ඔව් ඔව්‍ පවුල් පිටින් දීලා අහක ඉන්න අපිටත් කෙලවපල්ලා දැන් ඒකනේ හැටනම ලක්ෂෙකුත් කෙරුවේ උඹලත් ඒකම කරපල්ලා
@JaniruforGraphics
@JaniruforGraphics 3 ай бұрын
@@ShashikaLakmali-si3hw හැබැයි ඒකෙ අනිත් පැත්ත වුනොත් 🙂
@rrcheeter3656
@rrcheeter3656 3 ай бұрын
​@@ShashikaLakmali-si3hw නිකන් බනින්න එපා. රැල්ලට දෙනවට දෙන්න ඕනේ නෑ පොඩ්ඩක් හොඳට හොයල බලන්න npp එකෙයි අනික් ඒවගෙයි වෙනස. ආර්ථික ප්‍රතිපත්ති ගැන ප්‍රශ්නයක් තියේනම් එකත් ළඟදීම ඉදිරිපත් වෙයි. Npp ඒකට නැතත් දැන් ඉන්නවා අනික් කිසිම පක්ෂෙකට දෙන්න වටින්නේ න කියන එකවත් තේරුම්ගන්න පුලුවන්නම් ලොකු දෙයක් 🙏
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 3 ай бұрын
​@@ShashikaLakmali-si3hwකෙලවන්නෙ උබලා තමයි සජිත්ට හරි වෙන මොකෙක් ට හරි දීලා අපි npp එකට දෙන්නෙ රැල්ලට නෙමේ වැඩපිළිවෙළක් කන්ඩායමක් ඉන්නෙ උන්ට විතරයි
@dumindatharaka3557
@dumindatharaka3557 2 ай бұрын
​@@ShashikaLakmali-si3hwකෝ තව ටිකාක් හයියෙන් උම්බෑ කියපන් බලන්න කේප්ප වස්සා🤣🤣🤣🤣 යකෝ අන්දරේට චන්ද දෙන්න මිනිස්සුන්ට පිස්සු නෑ🤣🤣🤣
@samanwsinghe1347
@samanwsinghe1347 3 ай бұрын
මාලිමවට ජය වේවා ❤❤❤❤❤❤
@user-ox7fu6wx6y
@user-ox7fu6wx6y 3 ай бұрын
මුහුඳ හත්ගව්වක් තියෙද්දි අමුඩ ගහන්න ඕන නැහැ. මැතිවරණය තියන්න. අපි මාලිමාව දිනවනවා ❤️ අපිට රට හදාගන්නොනෙ.
@thameeraluckmal7622
@thameeraluckmal7622 3 ай бұрын
NPP 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭♥️♥️♥️🔥🔥🔥☑️☑️☑️
@Np1226o
@Np1226o 3 ай бұрын
මුළු රටම අනුරට❤❤❤
@chammijothiruwam2633
@chammijothiruwam2633 3 ай бұрын
අපිත් අනුරට
@musicwithmalaka4725
@musicwithmalaka4725 3 ай бұрын
මාලිමාවට ❤❤ ජයවෙිවා ❤❤
@user-zk9wk5xt9p
@user-zk9wk5xt9p 3 ай бұрын
අනුර......................👍
@user-gp2fe6lk5t
@user-gp2fe6lk5t 2 ай бұрын
මාලිමාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාව ❤❤❤❤❤❤❤❤❤
@chandanaruwan9530
@chandanaruwan9530 3 ай бұрын
AKD ට ජයවේවා,, ♥️♥️♥️♥️♥️
@sriyanimadagedara994
@sriyanimadagedara994 3 ай бұрын
ජයවේවා akd ❤❤❤❤❤❤❤❤
@investigator6797
@investigator6797 3 ай бұрын
Jaya wewa nppp❤❤❤
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 3 ай бұрын
අනුර තමයි ඊළඟ ජනපති 🙏🙏
@nnsbibile
@nnsbibile 3 ай бұрын
බොරු කියන්න එපා....මුළු කොළඹ ම........... AkD❤
@sarasavi7898
@sarasavi7898 3 ай бұрын
උඹ මැද කොළඹද
@rehanzoysa1622
@rehanzoysa1622 Ай бұрын
Mona pissudha ?
@rohanfernando679
@rohanfernando679 7 күн бұрын
බයවෙන්න එපා සහෝදරයා අපිත් මාලිමාවට
@palithajayawardena6775
@palithajayawardena6775 3 ай бұрын
Anura Anura AnuraMalimawa jaya jaya jaya jaya jaya jaya 🌺🌺🌺💐💐💐🤝🤝🤝👍👍👏👏🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹
@userchandrikagamage
@userchandrikagamage 3 ай бұрын
අනුර තමයි❤❤❤🎉🎉🎉
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 3 ай бұрын
Mali mawater jayawewa ❤❤
@sagaraswarnahansa8119
@sagaraswarnahansa8119 3 ай бұрын
NPP ජයෙන් ජය!!!!!!!!!!
@sandyaabeysooriya393
@sandyaabeysooriya393 3 ай бұрын
මෙපාර අනුර ට...මෙච්චර කාලයක් නොදුන්නාට ...මොවුනට දිලා බලමු ....
@smgsethunga3068
@smgsethunga3068 3 ай бұрын
Npp 75%****** Aniwa......💜️👌❤️💜️👌💜️❤️💜️👌💜️👌💜️
@SithumPerera-hv2ie
@SithumPerera-hv2ie 3 ай бұрын
Nppjayaweswa
@user-bg2is6ki7u
@user-bg2is6ki7u 3 ай бұрын
පක තමයි .මාලිමාව උඩින් දිනනවා
@IroshaniAmarasinha
@IroshaniAmarasinha 6 күн бұрын
Gon pakaya
@kusumkumari3929
@kusumkumari3929 3 ай бұрын
Malimavata jaya නියතය ❤❤❤ from italy
@monicasuriyapperma2598
@monicasuriyapperma2598 2 ай бұрын
Malimawata jayawewa ❤❤❤❤
@janakapriyantha2198
@janakapriyantha2198 3 ай бұрын
මලිමාවට ජය
@indunilsamarananda6033
@indunilsamarananda6033 3 ай бұрын
අනුර දිනනවා 😍
@user-dx8ko7bz3n
@user-dx8ko7bz3n 3 ай бұрын
Oba.ලාගේසමික්සන.වාර්තා.වැරදියැයි.මට.හැගේ මාලිමාව.සියට.70.ඉක්වනු ඇතැයි.මමවිස්වාස.කරමි .1970මැතිවරකනයේ.සිටමා.චන්ද.පුතිපලසමික්සනයකලෙමාි
@WijendraKanakkahewage
@WijendraKanakkahewage 20 күн бұрын
නියම චන්ද ප්‍රතිපලය 22 දැනගන්නම් මාලිමාවට ජයවේවා ✌ මේක මුලු ලoකාවෙම ජනතාවගේ කැමැත්ත ❤️✌❤️
@ChamilaHoranage-ql6ms
@ChamilaHoranage-ql6ms 3 ай бұрын
Akd❤
@ajithranasinghe6472
@ajithranasinghe6472 3 ай бұрын
Malimawata jayawewa ❤
@chandithilakarathna1047
@chandithilakarathna1047 3 ай бұрын
අනිවාර්යයෙන් අනුරට
@k.a.d.jastinperera6616
@k.a.d.jastinperera6616 3 ай бұрын
අනුර නාවොත් රටත් ඉවරයි අපිත් ඉවරයි.
@Sixty11dy
@Sixty11dy 3 ай бұрын
පට්ට බඩු ගෙනල්ලා මිනිස්සු රවට්ටනවා,මිනිස්සු මුලා නොකර හිටපිය
@kapiladissasekera2150
@kapiladissasekera2150 3 ай бұрын
අනුර දිනන එක නම් ශුවර්. ඒත් මොනවාද මේ ජෝක්
@srilanka5819
@srilanka5819 3 ай бұрын
කොළඹිනුත් පුතානෝ කපෝතියි 😅😅😅😅😅😅😅😅😅
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw 3 ай бұрын
ජෙප්පන්ට ගොං ආතල් දෙනවා ඔය ගෑනිට ඉස්සෙල්ලා කන්ඩ මොන ටිකක් දීලා ඉඳපන් කට පණ වෙන්න උඹලට කඩේ යන උන්ට ඔය පුංචා මගෙන් හරි ඉල්ලලා මොනවා හරි ගෙනත් දීපන් ඉස්සෙල්ලා කන්ඩ ඒකිට කටපන මදි උඹලට ගොං ආතල් දෙන්න
@dumindatharaka3557
@dumindatharaka3557 2 ай бұрын
​@@ShashikaLakmali-si3hwකෝ තව ටිකාක් හයියෙන් උම්බෑ කියපන් බලන්න කේප්ප වස්සා🤣🤣🤣🤣 යකෝ අන්දරේට චන්ද දෙන්න මිනිස්සුන්ට පිස්සු නෑ🤣🤣🤣
@desinguwaadugep1971
@desinguwaadugep1971 Ай бұрын
​@@ShashikaLakmali-si3hw76 වසරක් කාපු ගොන් බුරුවන්ට කවුද චන්දෙ දෙන්නේ මේපාර. අපි දැන් මුලු රටම මාලිමාවට එක්වී හමාරයි
@rohanfernando679
@rohanfernando679 7 күн бұрын
​@@ShashikaLakmali-si3hwපුළුවන් තරම් කඩේ පලයන් පුළුවන් තරම් කඩේ පලයන් අවුරුදු 76ක් කඩේ ගියානේ තවත් ටිකක් කඩේ පලයක්
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw 7 күн бұрын
@@rohanfernando679 අපි සජිත්ට කඩේ යනකොට ලපයට සුපර් මාකට් යන ගමන් උබල අපි කඩේ යන එක ගැන හොයන එක තමයි කණගාටු
@hindikaarachchi9952
@hindikaarachchi9952 3 ай бұрын
Jaya weva....❤❤❤
@LahiruSampath-gx3ow
@LahiruSampath-gx3ow 2 ай бұрын
මාලිමාවක් දාලා මෙිකිට පුකෙ අරින්න
@sarathkumara9955
@sarathkumara9955 3 ай бұрын
මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
@user-Priyantha7q
@user-Priyantha7q 3 ай бұрын
මාලිමාවට ජයවෙිවා අනුර සහෝදරයාට ජයවෙිවා
@pradeepdayawansha2202
@pradeepdayawansha2202 3 ай бұрын
NPP jaya wewa
@anniesilva9361
@anniesilva9361 20 күн бұрын
නියමයි.අනුර දිනන බවයි හිතෙන්නෙ
@MorrisPerera-hr6lq
@MorrisPerera-hr6lq 3 ай бұрын
NPP AKD❤❤
@chandrikaarachchige7825
@chandrikaarachchige7825 3 ай бұрын
කපෝති පුතානෝ..පව් අසරණ යා මාලිමාවට ජයවේවා ♥️♥️
@Mr_Mrs_oona
@Mr_Mrs_oona 3 ай бұрын
NPP jayawewa...
@omelectrical7816
@omelectrical7816 3 ай бұрын
Npp ජයවේවා
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 ай бұрын
ඔයිට වඩා වැඩිවෙනවා මාලිමාවට ජයෙන් ජයමවේවා 🌹💎👑️❤️❤️👑️💎🌹💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪✌️👍🙏🙏🙏
@dammikabenthara5287
@dammikabenthara5287 3 ай бұрын
Anura jaya gannawa ❤❤
@user-qv3kz8gw6w
@user-qv3kz8gw6w 3 ай бұрын
ජයවේවා NPP ❤❤❤❤❤
@TheFlashmark
@TheFlashmark 3 ай бұрын
මන් ජෙප්පෙක් උනත් මට හිතෙන්නේ මීට වඩා නම් රනිල් ට චන්දෙ ලැබේවි කියල. අනුර ට පස්සේ ජනප්‍රිය රනිල් . රනිල් පෝලිම් නැති කරපු එක රනිල් ට තියෙන ලොකුම වාසිය. තියෙන ටිකත් නැති වේවිද කියල කට්ටියක් තියෙනවා. කොහොමත් අපේ කොටසක් වෙනසකට බය. එකෙන් තම අවුරුදු 76 තිස්සේ රට පාලනය කලේ. කොහොමත් අන්තිමට රනිල් සජිත් පොහොට්ටු එකතු වෙන නිසා තරගය මීට වඩා තියුණු වේවි. ආණ්ඩු බලය, සහන සැලසීම, මාද්‍ය හරහා මවන්න පුළුවන් රැලි, බිල්ලන් මැවීම වගේ දේවල් වලින් සැලකිය යුතු පිරිසකට බලපෑම් කරන්න පුළුවන්. අන්තර්ජාලය පරිශීලනය නොකරන පිරිසගේ සැලකිය යුතු පිරිසක් රනිල් ට සහය දක්වාවි. අන්තිමට 50:50 වගේ මට්ටම අවොත් වැඩේ අමාරු වෙනවා. මාලිමට ගොඩක් පරිස්සමින් බොරු වලවල්වට නොවැටී ගමනක් යන්න තියෙන්නේ.
@SmeerPerer-di4hu
@SmeerPerer-di4hu 3 ай бұрын
අනුර කුමාර දිසානායක 🙏🙏
@shirangajayasekara8030
@shirangajayasekara8030 3 ай бұрын
Jaya niyathai JVP and npp...
@JayakodiGunarathna
@JayakodiGunarathna 2 ай бұрын
AKD ට ජය නියතය !!!
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 3 ай бұрын
Ah ...aththada. gon kelle. Good.
@laksirinupehewa6318
@laksirinupehewa6318 3 ай бұрын
Malimavata jayawewa jayawewa jayawewa
@indukumarisenavirathnaindu7331
@indukumarisenavirathnaindu7331 3 ай бұрын
malimawata jaya wewa anura sahodarayata jaya wewa
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 2 ай бұрын
අපි කඩුවෙල හැමෝම මාලිමාවට ආදරෙයි මාලිමාව❤❤❤❤❤❤❤❤ආදරෙය මාලිමාවට ජයවෙිවා මාලිමාවට
@arunapradeep3479
@arunapradeep3479 2 ай бұрын
ගනිකා ලයිසන්ගන්නද
@rohanfernando679
@rohanfernando679 7 күн бұрын
​@@arunapradeep3479ඇයි උඹට ගණිකා අමාරුවද
@mariagnas7465
@mariagnas7465 Ай бұрын
අනුර සහෝදරයා ජය වේවා මාලිමාවට ජය වේවා
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 3 ай бұрын
ජනාධිපති වරණයකදී තුන්වෙනි අපේක්ෂකයාට චංද ලැබෙන්නේ නෑ. ඒ චංද සියල්ල පලමු අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදී යනව. එවිට අනුරට ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.
@merlenevijayaraja3175
@merlenevijayaraja3175 3 ай бұрын
Malimawata Jayen Jaya
@r.s.7647
@r.s.7647 3 ай бұрын
Malimwa jaya
@art-wt8gt
@art-wt8gt 3 ай бұрын
60% denwa Npp ආදරෙයි
@gaminikoslanda1009
@gaminikoslanda1009 3 ай бұрын
Malimawata ජයවේවා
@amilaranaweera5610
@amilaranaweera5610 2 ай бұрын
මාලිමාවට ජයග්‍රහණය බලය ජනතාවට දෙන්න ඒකතුවෙන්න
@thirathjayarathna5547
@thirathjayarathna5547 3 ай бұрын
ජය මාලිමාවට
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e 2 ай бұрын
මාලිමාවට ජයවෙිවා🙏🙏🙏🤜🤜🤜👍👍👍❤️❤️
@user-jd5si4lu8c
@user-jd5si4lu8c 3 ай бұрын
අනුරට පුළුවන්ද තෙල් මිල අඩුකරන්න බඩු මිල අඩු කරන්න බදු අඩුකරන්න ආදායම් වැඩි කරන්න ණය බර අඩු කරන්න ගොවි නිෂ්පාදන වලට නිශ්චිත මිලක් කියන්න හැකියාවට රැකියාවක් දෙන්න උගත්කමට රැකියාවක් දෙන්න
@WajiraWanshapura
@WajiraWanshapura Ай бұрын
Ane mahaththayo kiyannako mech harakal hitapu aya ewa kalada kiyala
@user-jd5si4lu8c
@user-jd5si4lu8c Ай бұрын
@@WajiraWanshapura ehema karala nathi nisa thamai mahallek nowana mewata wisandum thiyena nayakayek hoayanne.
@rohanakodagoda3898
@rohanakodagoda3898 24 күн бұрын
ඇත්තම තත්වය මෙයයි ජය වේවා
@chanakakumara8294
@chanakakumara8294 2 ай бұрын
පරිස්සමෙන් හැමෝම 😭😭😭 1971 සහ 1988/9 දී මේ රටේ ජවසම්පන්න සිංහල බෞද්ධ තරුණ පරපුර වෛරයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පිරුණු මාවතකට ගෙනයාමේ කොන්ත්‍රාත්තුව සැමවිට ගත්තේ ජවිපෙය. තමන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් මරණ තරමට ඔවුන් නොමග යැවුවේ JVP මතවාදය වේ. එය කෙතරම් එය රටට තර්ජනයක් වූවාද යනු මේ ත්‍රස්තවාදය අවසන් කරන ලෙස ජනතාව රජයෙන් ඉල්ලා සිටියා. ජවිපෙ මේ තරුණයන්ව ඔවුන්ගේම සොහොන් පිටියේ මාවතට ගෙන ගිය බව පැහැදිලිය. 2022 දීත් ජවිපෙ ඒ හැකියාවම පෙන්නුවා. JVP වැනි පක්ෂයක් මත විශ්වාසය තබනුයේ ඉච්චාබංගත්වය නිසා හැර වෙන කිසිදු හේතුවක් නැත. JVP හුද හොරුන්ය., මිනිමරුවන්ය, මේ රටට වින කල පක්ෂයක්මය.
@FANTECsir
@FANTECsir 2 ай бұрын
2022 අරගලය කරෙ ජවිපෙ ද...බොරු කත කියන්න එප බං
@somawijeesinhe738
@somawijeesinhe738 2 ай бұрын
මහින්ද ගෙදර රනිල් ගෙදර සජිත් විපක්ෂ යට අනුර දිනනව
@rohanfernando679
@rohanfernando679 7 күн бұрын
පුළුවන් තරම් ගොං ආතල් ගනින් අනුර දිනනවා
@shantharupasinghe
@shantharupasinghe 2 ай бұрын
මෝඩ වැඩ.
@lakshanthathennakoon2582
@lakshanthathennakoon2582 3 ай бұрын
පුකේ result බලාගෙන හිටපල්ලා
@ApeTube-1
@ApeTube-1 19 күн бұрын
පලකරන්න ඔබේ අදහසත්.. අපේ ටියුබ් එකට ඇවිත් ඔබේ ජන්දය පලකරන්න
@gaminigamini2069
@gaminigamini2069 3 ай бұрын
maalimawata jaya.
@rohanaamarasinghe2719
@rohanaamarasinghe2719 3 ай бұрын
අනේ මෙයාට කන්න දෙන්න ඉස්සෙල්ලම !!
@WakadawalaWijithahimi
@WakadawalaWijithahimi 2 ай бұрын
ඉතා සතුටුයි මාලිමාවට ඉහළ ජයක්
@nihaldewapriya6902
@nihaldewapriya6902 2 ай бұрын
Jayawewa...jayen jayama wewa akd❤❤❤❤❤
@SarathLiyanagee
@SarathLiyanagee 2 ай бұрын
විෂ්වයෙ බලමහිය මෙි සැරෙහි මාලිමාවට මාලිමාවට ජයවෙිවා
@mahabandalageajith1783
@mahabandalageajith1783 2 ай бұрын
ඡනදය තියමු අපිනම්‍ මාලිමාවට
@sududhoni8763
@sududhoni8763 Ай бұрын
මාලිමාවට ජයවෙිවා❤ මාලිමාවට ජයවෙිවා❤ මාලිමාවට ජයවෙිවා❤
@SleepyCosmos-yy4yd
@SleepyCosmos-yy4yd 2 ай бұрын
බොරු කියල ජනතාව රවටමින් මුන් රටම රවටනවා!!ඔහොම කියල මිනිසුන් ගේ මනස වෙනස් කරන්න බෑ ලංකාවේ ඉන්නෙ ගොන්නූ කියලද හිතන්නේ!!
@KelaniThissa
@KelaniThissa Ай бұрын
❤❤❤ අනුර කොල්ලා 🏆 ගන්නවා
@diyagahasunil-om3xj
@diyagahasunil-om3xj Ай бұрын
ජයවෙිවා මාලිමාව🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@Wasanthaperera-zv6yq
@Wasanthaperera-zv6yq 2 ай бұрын
කොළඹත් මේ පාර මාළිමාව ජයගන්නවා
@janithgunasekara1999
@janithgunasekara1999 Ай бұрын
බම්බුව තමයි. ඡන්දය තියපුවම පෙනේවි. මාලිමාවට ජය
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 2 ай бұрын
මෙතෙක් කලක් අපි නොදුන්නට මේපාර npp thamai ❤❤❤❤❤❤❤❤
@lakmalsumedha2413
@lakmalsumedha2413 3 ай бұрын
Npp❤❤❤ anura
@anandathero552
@anandathero552 3 ай бұрын
Win ....NPP .........only
@NxbxbxbHxbcbfbf
@NxbxbxbHxbcbfbf 2 ай бұрын
Just check Momagama I am coming from Saudi Arabia for the election AKD win Homagama big margin ❤
@gaminimendis6324
@gaminimendis6324 2 ай бұрын
සජිත් ජනාධිපතිවරණය ජයගතහොත් මේ රටට සිදුවනදේ හිතාගැනීමටවත් නොහැකිවේවි.
@IroshaniAmarasinha
@IroshaniAmarasinha 6 күн бұрын
Pukadipan anurata20 wenakan
@ruwantharaka2582
@ruwantharaka2582 3 ай бұрын
Npp jaya ❤❤
@orincoteas2451
@orincoteas2451 Ай бұрын
තමන්ලා ලංකාවේද වෙන ග්‍රහලෝකයකද ඉන්නේ😂😂😂😂
@abdullatheef1589
@abdullatheef1589 3 ай бұрын
කාට කාටත් හීන දකින්න පුළුවන්.
@JayaweeraKumara-mc9wy
@JayaweeraKumara-mc9wy 3 ай бұрын
Very good ❤❤❤❤❤
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 3 ай бұрын
NPP
@user-gr5fi4jn3q
@user-gr5fi4jn3q 2 ай бұрын
1970 අලි /ජේ ආර් ආසන 7යි 1977ශ්‍රිලන්කා /සිරිමාවො ආසන8යි2019රනිල් එක් අසුනක් නැහ.නමුත් ව්‍යවස්තා ගැටයෙන් වර්තමාන ජනාදි පතිවිය.මේරටේ චන්දදායකයෝ අඩුආදායම් ලාබින්‍ ය.රටගැන හා නීතිය ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතා චන්දය දෙනවනම් මාලිමාව ගැන විශ්වාශය තබා අනුර දිනවමු
@WijendraKanakkahewage
@WijendraKanakkahewage 20 күн бұрын
බොරු කියන්නේ සචිත් 2 අනුර 1 රනිල් 3
@darmadarma3083
@darmadarma3083 Ай бұрын
Colombo minisu gona Araka sajitha gona 🐂🐂🐂🐂🐂🐃🐃🐃🐃🐃 Npp Jayaveva 👏👏👏👏👏👏👍👍👍👍👍
@angeloiru9444
@angeloiru9444 2 ай бұрын
Like හිගාකන හිගන්නෝ.සජිත්ව ටිකක්හරි උස්සල තියහං හැබැයි ජනතාව බුරුවො නෙමෙ..Npp 60% ගන්ව ස්තිරයි..
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 77 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 25 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН