උමංදාව රාජකීය පොසොන් දන්සැල 2024

  Рет қаралды 472,026

Travel Today

Travel Today

Күн бұрын

Пікірлер: 446
@nandaniroling355
@nandaniroling355 7 ай бұрын
හාමුදුරුවන්ට කවුරු මොනා කිව්වත් මම නම් මේ වැඩ පිළ්වෙළට හරිම කැමතියි. අපෙ හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැ බෙවා !!!🙏🙏🙏
@ruwanigerulat8490
@ruwanigerulat8490 7 ай бұрын
මේ ක්‍රමවේදයටම ගෙවල් කෑම බෙදා ගද්දී ප්‍රමාණයට බෙදාගෙන මදි පාඩුව නැවත ගත හැක. ස්වාමීන් වහන්සේ කී දේ සම්පූර්ණ ඇත්ත. පෙරේතකමට දාගන්නේ .තමාගේ බඩේ ප්‍රමාණය නොදන්නාකම ද??? යුරෝපීයයන්ගේ කෑම පිඟාන බැලිය යුතුය. ඉතාමත්ම අඩු ප්‍රමාණයයි ගන්නේ ඉන් පසුත් නැවත අවශ්‍යතාවයක් තිබෙනවා නම් දෙවනුව බෙදාගන්නවා. බත් ,කෝස් , පැස්ටා තෝසේ මේ සියල්ලක්ම ඉතාමත්ම බඩට බර කෑම. අධික පිස්ටේ තිබෙන කෑම. බඩට බරයි. ස්වාමීන් වහන්සේගේ හොඳ සංකල්පයකි.🇩🇪
@kasunmethbandara7576
@kasunmethbandara7576 7 ай бұрын
Pl yko ynn
@shaanvlogs4217
@shaanvlogs4217 7 ай бұрын
​@@kasunmethbandara7576පිටරටින් නැව් එනකම් මුහුද දිහා බලන් ඉන්න කැරි ගෝතයෙක් නේ උබ 😂😂😂
@sandamalijayarathna
@sandamalijayarathna 7 ай бұрын
null dw
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 7 ай бұрын
ඇත්තටම හොඳයි.උන්වහන්සේගේ මුල් ආරම්භයේම ඉඳලා මම බලනවා.මොනතරම් දුක් මහන්සි උනාද? මොනතරම් චෝදනා විවේචනය කලාද?ගැරහිලි මඩ.තිබුනාද?ඇයි දෙවියනේ අපේ රටේ ලොකු බලධාරීන්.හාමුදුරුවරුන් පවා යූටියුබ් වලින් ගැහුවාද?ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා.ආදර්ශමත්.හැම පන්සලකම පුලුවන් තරමට මම උගත් නැහැ බණ කියන්න.මැති ඇමතිවරුන් ඉගෙන ගනිල්ලා.
@nisallaksara5640
@nisallaksara5640 7 ай бұрын
Australia enna ane owa okkoma kale denawa duwanna specially asian kadawala lesiyen manussyekta madiwrnne nh eyalata profit ganna puluwan wenna denwa uba kawat ekai natat eki eka thama widiya hama dema hama thanama valid wenna habai krna de waradi nh
@KOSA.NUWAN.1.
@KOSA.NUWAN.1. 7 ай бұрын
කවුරු මොන කතා කීවත් ඉදිරියට අරන් යන්න ඕන ලස්සන දෙයක්.නායකයන්ගේ වෙනස පමණක් නොව පුද්ගල ආකල්ප වෙනස් විය යුතුමයි❤️‍🔥🇱🇰
@yamunairoshini4048
@yamunairoshini4048 7 ай бұрын
21:15
@DonKuruppu
@DonKuruppu 7 ай бұрын
පන්සලකිං දුන්න මං දැකපු පලවෙනි දන්සල. අපේ හැම පන්සලක්ම මේ‍ වගේ දන්සලක් දෙනවානං. දුප්පත් දියුණු වෙන පන්සල් නෙමේ‍. සල්ලි ගොඩක් ලැබෙන දියුණු පන්සල්. බුදුන් දෙසු දහමට දණ නමා ගරැ කරමු. හොද ආදර්ශමත් වැඩක් හාමුදුරැවනේ. ❤❤❤දුප්පත් උනත් නොදැකපු පන්සලකිං දෙන දන්සලක් තිබුනානං දණ නමා ගෞරව කරමි. ❤❤❤
@saranishamalika9613
@saranishamalika9613 7 ай бұрын
වෙසක් පෝයත් එක්ක දවස් 5එක දිගට ගන්දර විජයරත්නාරාමයේ වෙසක් තොරණ තිබුනු දින 5ම දන්සල් තිබුනා,දවස් 5ට දන්සල් 5,මේ වගේ දියුණු පන්සල් නෙමෙයි ,ගමේ මිනිස්සුන්ගෙ මහන්සියෙන් දියුණු කරන පන්සලක්.
@Oshada-colo
@Oshada-colo 7 ай бұрын
අනේ අපේ පන්සලෙත් බත් දසැලක් දුන්නා. තව මීගමුවෙ පන්සල් කීපයක දන්සැල් දුන්නා
@shanavlogs9983
@shanavlogs9983 7 ай бұрын
අපේ කටුවාවල පන්සලෙත් වසර ගානක ඉන්දල බත් දන්සල දෙනව... ඊලග පොසොන් එකට එන්න පලමු පාරට දැක්ක කිව්ව කට්ටිය
@RR1kavinda
@RR1kavinda 7 ай бұрын
කොච්චර පන්සල් වල තියෙනවද . කතරගමත් තියෙනවා තිස්සමහාරාමෙත් තියෙනවා. ඔබතුමා මං හිතෙන්නේ පන්සල් ගිහින් තියෙන්නේ ඇස් වහගෙන වගේ 😂
@isharalishan9764
@isharalishan9764 7 ай бұрын
හාමුදුරුවන්ට සමහරු බනිනවා. ඒ උනාට හරි දේ අපි ඉගෙන ගන්න ඕනි. මේ හාමුදුරුවන් කරවන වගා කටයුතු, පන්සලේ වැඩ වලදී තියෙන පිලිවෙල ඇත්තටම හරිම ලස්සනයි. හරිම පිලිවෙලයි. අපේ මිනුස්සුන්ගේ ජීවිතේට ගොඩාක් හොද දේවල් ලබා ගන්න පුලුවන්❤❤❤
@Jayasrijayasekara
@Jayasrijayasekara 7 ай бұрын
ඒ වුනාට පාරේ යන්න බෑ හරිම ගූ ගදයි ... අශූචි කියන්න හොද නෑ
@Lath-q2t
@Lath-q2t 7 ай бұрын
උමන්දාවෙ සුපිරි දන්සල කවදාක හරි වැද ගන්න යන්නම ඕනෙ වැඩ පිලිවෙල 👍 බුදු සරණයි
@bandaranayake441
@bandaranayake441 7 ай бұрын
හාමුදුරුවන්ට කවුරු මොනා කිව්වත් මම නම් මේ වැඩ පිළ්වෙළට හරිම කැමතියි..අනිත් හාමුරුවරු දායකයන්ගේ දානේ කකා බුදි..ගෑනු පෝෂණය කර කරා...දේශපාලකයොන්ගේ..ස..අස්සේ..
@gunathilaka483
@gunathilaka483 7 ай бұрын
💯✔️💐💚
@EagleMission
@EagleMission 7 ай бұрын
Ahu wenna epa drama walata. Api hamadama ahu una.
@MaduraPriyan
@MaduraPriyan 7 ай бұрын
අප්පා මූ ඉන්නෙම රනිල් ජරාපස්සලා එක්ක තමා 😂
@BandarawelaBandarawela-db7le
@BandarawelaBandarawela-db7le 7 ай бұрын
කන්ඩ දෙනවා කිව්වම ආගම ජාතිය පවා පාවලා දෙන උබලා වගේ උං නිසා තමයි මේ රට හිඟාකන පිනට කන ජාතියක් වෙලා තියන්නෙ
@Jayasrijayasekara
@Jayasrijayasekara 7 ай бұрын
පාරට ගෙනාපු කාපට් එකත් උගේ වත්තේ දාපු එකාගේ දන්ෂල ශෝක්
@rohanasunnath5986
@rohanasunnath5986 7 ай бұрын
මෙන්න අරගල ..wonderful 🙏🌷🌷🌷🌷🌷🌷👍👍👍👍✌️✌️✌️
@pubudushehan8424
@pubudushehan8424 2 ай бұрын
දීගායු වේවා අපෙ හාමුදුරුවනේ...මෙවැනි දස්කම් කිරීමට රට දියුනු කිරීමට අනුබල දීමට ඔබවහන්සේට තව තවත් ශක්තිය ලැබේවා!!! 🙏🙏
@kaweeshachandrasiri9499
@kaweeshachandrasiri9499 7 ай бұрын
හාමුදුරුවෝ හරිම ප්‍රියමානාපයි....මේ වගේ ආකාල්ප වලින් පිරුනු හාමුදුරුවරු තව තව බිහි උනානන් අර හාමුදුරුවෝ මෙහෙමයි මෙහෙම කරා කියලා හැම හාමුදුරූවරු නමකටම ගල් ගහන එක අඩු වේවි ... හරිම හොද සන්කල්පයක් මේ හාමුදුරුවෝ ඇතුලු පිරිස සන්විධානය කරලා තියෙන්නෙ ❤❤😊
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 7 ай бұрын
අපෙ හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැ බෙවා❤❤❤❤❤❤ බුදු සරණයි
@hummer3g
@hummer3g 7 ай бұрын
True leader, hats off ape හාමුදුරුවනේ
@mashi2444
@mashi2444 7 ай бұрын
ඇත්තටම මම පොසොන් බත් දන්සල් එකකට ගියා.ඒකේ පිටි පස්ස පැත්තේ බැරල් එකක් පිරෙන්නම කාලා ඉතුරු බත් තිබ්බා.දැක්කාම දුක හිතුනා මේ තව කීදෙනෙක්ට කන්න පුලුවන් කෑමද මේ විසික්කරලා තියෙන්නේ කියලා.😢😢😢
@AyeshaKalpani-q5m
@AyeshaKalpani-q5m 7 ай бұрын
Sththunt hri denna thibba wisi krna kema.. Kochchr pinakda
@rajithapadmani2631
@rajithapadmani2631 7 ай бұрын
උතුමි පින්කමක් අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි
@KumuduniAmarasinghe-uo1bi
@KumuduniAmarasinghe-uo1bi 7 ай бұрын
මේ වගේ විනයක් තමා ලකාවට අවශ්‍ය පිළිවෙල, පිරිසිදුකම, සදාචාරසම්පනකම ගොඩාකදෙනා ඒවා නැතිවෙලා මේවා තමා අපි හදාගන්න ඕනෙ 😁
@maduwa2966
@maduwa2966 7 ай бұрын
Issarawela rate palakinge winaya hadannawei 😂😂😂 ahinsaka minisunge winaya hadanna kalin
@geethamala7835
@geethamala7835 7 ай бұрын
""" ETHTHATA OU..🙏🏻🙏🏻🙏🏻
@shwusbs3889
@shwusbs3889 7 ай бұрын
අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේ හරි දේ හරියට කරන එක ගැන මේ ඉන්න කාලකන්නි නායකයන්ට පේන්න ඕනී..
@Binoj24
@Binoj24 7 ай бұрын
❤ මේ විශ්වයේ යාන්ත්‍රණය ඇතුලු ප්‍රත්‍යක්ෂ මාර්ගය අවබෝධ කරගත්ත සමන්තබද්‍ර හිමියන්ට නමස්කාර වේවා...❤
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 7 ай бұрын
උමංදාවේ රාජකීය පොසොන් දන්සැලෙන් ගත හැකි ආදර්ශ එමටය.
@geethamala7835
@geethamala7835 7 ай бұрын
"" UMANDWA TA YANNE KHOMADA KIYANNE KOHEDA THIYENNE..AN PITA RATA ENNE LANKAWATA AWAMA YANNA ASAI 🙏🏻🙏🏻🙏🏻
@SrilankanCommentaires
@SrilankanCommentaires Ай бұрын
කවුරු මොනව කිව්වත් උමන්දාව කියන්නෙ රටක් ජාතියක් හදන්න පුළුවන් ideal concept practically කරල පෙන්නන තැනක්. ස්වාමීන් වහන්සේට පින් ඒ වගේ දේවල් සමාජගත කරනවට
@slraju3874
@slraju3874 7 ай бұрын
රටට ජාතියට මෑතකදී යහපත් දෙයක් කලා නමි කෙනෙක් ඒ අතර මුලින්ම ඉන්නෙ මෙ හාමුදුරුවෝ,..හිගා කන්න හිතා හිටපු ජාතියකට නැවත පන දුන්න හාමුදුරැ නමක් ❤
@isurikalpani8745
@isurikalpani8745 2 ай бұрын
ඇත්තටම වටිනවා, හොඳ ස0චාරක විනිමයක් ලබා ගන්න පුලුවන්..රටට🎉❤
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 7 ай бұрын
මමත්, ගිහින් තියෙනවා, උමංදාව පුණ්‍ය බූම්යට, සත්තකින්ම,හරිම පිලිවෙලයි, පිරිසිඳු කම,අති විසිස්ඨයි...කෑම වර්ග හරිම රසයි.විනය අති විසිස්ඨයි... පිංවත් හිමි ඔය කියන සෑම වචනයක්ම,සත්‍යයි..යන සෑම කෙනාම,බඩෙ තරමට කෑම බෙදාගෙන,අපතෙ නොදා හරිම,පිලිවෙලට හැසිරෙන අයුරු මා දුටුවා.සත්තකින්ම මේ පිලිවෙල සමාජයට සමාජ ගත කලත්, බොහොමයක් අයව තාමත් හැදෙන්නෙ නැහැ.. පිං වත් හිමියන්ගේ, සියලු වැඩකටයුතු කරන පිලිවෙල ඉතා අගයමි.... යාලුවනේ නොගියපු අය ඉන්නවා නමි, අනිවාර්යෙන් හැකි වෙලාවක මෙ උතුම් පුණ්‍ය බූමිය,කුඩා දරු දැරියන් රැගෙන ගොස්, මේ විනය ,පිලිවෙල කියාදී දැනුවත් කරවන්න.. බොහොමයක් අය තාමත් දන්නෙ නැති බොහොමයක් දෙ....එමටයි....කොතෙක් ඉගෙන ගත්තත් වැඩක් නැහැ.මෙන්න මේ පිලිවෙල මිනිසුන් ලග නොමැතිනමි. අති ගෞරවනීය, පිං වත්, ලොකු ස්වාමීන් වහන්සේ ට, බොහොමයක් පිංසිදු වේ වා ආදර්ශමත්,දංසැලක් පවත්වා මිනිසුන් ගෙ ජීවිතයට වටිනා.දැනුමි මහා සාගරයක්,සමගින්,කුස පුරවනවා වාගෙ... පිලිවෙල..කියාදීම... හරිම උසස්.. පිං වත්,ගවුරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු,දායක පිංවත් මහත්ම,මහත්මීන්ට, මේ කරන්නාවූ කුසල් බලයෙන්,ජාති ජාතිත්,පිං ලැබේ වා.. උතුම් දළදා සමිඳු ආශිර්වාද වේ වා.නමො බුද්ධාහය. 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🪷🪷🪷🪷 උමං දා පුන්‍ය භූමිය දිනෙන් දින දියුනු වේ වා..
@bandaranayake441
@bandaranayake441 7 ай бұрын
මහත්තයා උමංදාවේ ලෝකේෂන් එක කොහෙද ක්යන්නකෝ
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 7 ай бұрын
@@bandaranayake441 කුරුණෑගල....
@manojsamarasinghe6927
@manojsamarasinghe6927 7 ай бұрын
Iwish Icould have come to Sri Lanka! මහා. මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය් වෙවා ❤❤❤❤💙💙💙💙💙💙😇😇😇😇😇😇😇😇💙💙💙💙💙💙🙏🇨🇦🇱🇰
@SathraDaham
@SathraDaham 7 ай бұрын
Kohomada aiya.goda kalekin aiyage msg ekak dakke🥰😊
@phkeerthi2298
@phkeerthi2298 7 ай бұрын
😂😂😂😂
@SathraDaham
@SathraDaham 7 ай бұрын
@@phkeerthi2298 😊
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq 7 ай бұрын
මරු හරිම කර්මයට තමයි වැඩ දන්සල දීලා තියෙන්නේ 🙏🙏🙏🙏🙏
@matildaranjani3946
@matildaranjani3946 7 ай бұрын
🎉 hama තැන m මේක කරන්න ඕනෑ . හොඳ වැඩක් . ස්වාමින් වහන්සේ ta බොහොමයක් පින් .නිවන් සුව අවබෝධ වේවා . 🙏🙏🙏
@PasanTharanga
@PasanTharanga 6 ай бұрын
සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේදීම මාර්ගඵල අවබෝධය ලැබේවා.
@sathirachandika279
@sathirachandika279 7 ай бұрын
Very important. Wish you all good health and long life.
@MrDropLk19
@MrDropLk19 7 ай бұрын
ස්වාමීන් වහන්සේ කී දේ සම්පූර්ණ ඇත්ත. 😍
@kg94837
@kg94837 7 ай бұрын
මේ හාමුදුරුවන්ගෙන් ගිහියන්ට නම් ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා. උමන්දාවේ වැඩ පිළිවෙලයි. නාස්තිය අවමයි. හැම දේකින්ම ප්‍රයෝජනයක් ගන්නවා. දඩයක් ගහන එක හරි කෑම විසි කලොත්. කෑම බෙදාගන්න ඕනේ කන්න පුළුවන් තරමටනෙ.
@deepamalkanthi6869
@deepamalkanthi6869 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ලස්සනයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VasanthaEdirisinghe
@VasanthaEdirisinghe 7 ай бұрын
THANK YOU VERY MUCH TAKING YOUR HAT OFF WHILE YOU ARE EATING RESPECT THE FOOD AS WELL AS RELIGIOUS PLACES
@SadewThasmika
@SadewThasmika 2 ай бұрын
කවුරු මොනවා කිව්වත් මේ වගේ වැඩ පිළිවෙලක් තමයි අපේ රටට ඕන.අපෙ ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා
@malajayasinghe7372
@malajayasinghe7372 Ай бұрын
මහ මුණින්ද්‍රයාණන් ටේ මගේ නමස්කාර වෙවා රාජකීය. දන්සල්
@rohanasunnath5986
@rohanasunnath5986 7 ай бұрын
නියම වැඩක් බණ්ඩා🌷👍✌️
@CinemaSurgeEdits
@CinemaSurgeEdits 7 ай бұрын
travel banda ithin hamadama apiwa puduma karanawa . much love ayya
@chamindarohanrathnayaka3360
@chamindarohanrathnayaka3360 6 ай бұрын
නියමයි නියමයි සුපිරිම සුපිරි
@KosalaaSanjewani
@KosalaaSanjewani 6 ай бұрын
Ape rata hadanna bara denna ona hamuduruwanta oba wahanseta dirgausha lebewa manan harima kemati piliwalata mahansiyen hamba karan kana ape hela jatiuata
@Diliniwarnakula-rj2hb
@Diliniwarnakula-rj2hb 6 ай бұрын
ආදර්ශමත් වැඩ පිළිවෙලක්.මෙවා දැකලාවත් හැදියල්ලා
@cg-rk8uj
@cg-rk8uj 7 ай бұрын
කවුරු මොනා කීවත් ඒ කෑම වෙලක් නම් රස බලන්න හිතුනා❤️
@HashiSadu-u8j
@HashiSadu-u8j 7 ай бұрын
Eththatama rasai.math kewane.😌
@slbikeriders9694
@slbikeriders9694 7 ай бұрын
ජයෙන් ජයම වේවා....
@dumindawasana9250
@dumindawasana9250 7 ай бұрын
දඩේනම් සාදාරණයි
@amilalakshitha3844
@amilalakshitha3844 7 ай бұрын
බංඩා අයියා අපි දැක්කා එදා උමන්දාවෙදි ❤❤❤
@denuwan9915
@denuwan9915 7 ай бұрын
kama rasaida
@dineshsanduni2293
@dineshsanduni2293 7 ай бұрын
මට උමංදාවේ ලොකේෂන් එක දාන්නකෝ
@twistedracer961
@twistedracer961 7 ай бұрын
​@@denuwan9915මාත් ගියා කෑම නම් නියමයි රසයි ගුනයි quality ekath patta
@athveediya82
@athveediya82 7 ай бұрын
මිනිස්සු මේ හාමුදුරුවන්ට බැන්නට ඇත්තටම වැඩ පිල්වෙලයි හාමුදුරුවන්ගේ 🙏
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 7 ай бұрын
හොඳ දේකටත් බනින්නෙ දේශපාලන ඇරියස් තියාගෙන හිතේ කුහකකම පුරවගෙන ඉන්න කාලකන්නි..එහෙම උන්ට හොඳ දෙයක් දකද්දී ඇස්වල කටු අනිනවා වගේ. ඒක ඉතින් උන්ගේ ජාන වලට තියන අමන ගතියක්.
@kumarasilva1395
@kumarasilva1395 7 ай бұрын
Umandawa wadak karoth supiri thmai 👍👍.. Kollupitiya outlet eken gotukola hair oil ekak gaththa Nikan hithala gaththe, konde yana eka godak adu una.. supiri 🙏🙏
@udeshmanoj
@udeshmanoj 7 ай бұрын
මම නම් ගොඩාක් කැමති අගය කරන ස්වාමීන් වහන්සේ නමක්🙏🙏🙏
@ليهل-ل3ض
@ليهل-ل3ض 7 ай бұрын
Really Revo Samantha your work is very excellent. Because I admire efforts. I went one day. But that day closed. We admire our nation
@krishanmadhumantha1243
@krishanmadhumantha1243 7 ай бұрын
Supiri thawa video ekak karamu umandawe kema gena❤️❤️
@silpadipapatgi5199
@silpadipapatgi5199 6 ай бұрын
මම හරිම කැමතියි උමන්දා වට.නියමයි.හැමොටම ආදර්ශයක්.
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 7 ай бұрын
Umandawa hamadama jaya wewa…..🙏🙏🙏
@jayasiriperera9548
@jayasiriperera9548 7 ай бұрын
Great Thanks
@NeranjanRajapakshe
@NeranjanRajapakshe Ай бұрын
Ape hamudurwo .mama oba whansege paththe.pattta supiri
@Shashee-sb9fu
@Shashee-sb9fu 7 ай бұрын
උමන්දාවෙ හාමුදුරුවො වගේ හිතන පතන වැඩ කරන කීපදෙනෙක් හිටියනම් ඇති මේ රට ආර්තිකමය වශයෙන් ගොඩ යන්න 👍 හාමුදුරුවනේ ඔබවහන්සේ ඒ වෙනුවෙන් ව්‍යවසායකයන් තනන විදියෙ දෙයක් කරන්න ඔබවහන්සේගේ දැනුම, මේ රටේම දෙවල් වලින් මේ රට දියුණු කරන විදිය ගැන හුඟ පිරිසකට උගන්නන විදියෙ දෙයක් ආරම්භ කරන්න🙏
@tharakatimes
@tharakatimes 7 ай бұрын
කෑම විසිකරන කොට දඩයක් ගහන එක ඇත්තටම හොද සංකල්පයක් 💯
@chamaramadushnka1534
@chamaramadushnka1534 7 ай бұрын
Api thamai polos kapuwa raa nidi maragena.😢
@amilasadaruwan2696
@amilasadaruwan2696 7 ай бұрын
Ela
@FashionHouse1017
@FashionHouse1017 6 ай бұрын
🙏🙏🙏
@LaloChen52hz
@LaloChen52hz 6 ай бұрын
Oyata pin point 1 👍😂
@dewakumar8752
@dewakumar8752 5 ай бұрын
Ala ban ubata pin mewa
@QkJayashantha
@QkJayashantha 4 ай бұрын
Obata ♥️♥️💯💯✅💯💯
@tharindusandamal1980
@tharindusandamal1980 7 ай бұрын
Next level දන්සලක් ❤
@nandakanthithalaramba5918
@nandakanthithalaramba5918 7 ай бұрын
Excellent appriciate
@nipulkrishantha1456
@nipulkrishantha1456 7 ай бұрын
If thero were an entrepreneur, he can change our country ❤❤❤. He has a powerful mind ❤❤❤
@priyankarawedage9035
@priyankarawedage9035 7 ай бұрын
සුපිරියි පිලිවෙලයි පිරිසිදුයි ....❤
@SalamTheTraveller
@SalamTheTraveller 7 ай бұрын
Budusaranai diviya lokaya ☸️☸️☸️
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 7 ай бұрын
මේ කරන දේවල් වලට බනින්න එපා..මේ දේවල් අගය කරන්න.🙏🙏👍👍
@chandrikaa958
@chandrikaa958 7 ай бұрын
උමන්දාවෙි මහා පිංකම අ⁣පේ හාමුදුරුවට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏
@heshankaushalya4730
@heshankaushalya4730 7 ай бұрын
❤❤❤❤❤❤🎉බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@iranganipannila7769
@iranganipannila7769 7 ай бұрын
what a great job. Nice Nice
@norishanor4914
@norishanor4914 7 ай бұрын
Ape lankavada me kiyala hithenava godak sathutui hamuduruvantsth godak pin minissunta adarsayak denavata
@wasanthaperera2615
@wasanthaperera2615 6 ай бұрын
Supiri dansela very good
@priyanthakodithuwakku5112
@priyanthakodithuwakku5112 7 ай бұрын
Oba wahanse weni,budu puthun thawa thawath me pin bima pahala wewa🙏🙏🙏🙏🙏
@d.d.r.cpriyadarshani7644
@d.d.r.cpriyadarshani7644 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@HarshiHettiarachchi-j5o
@HarshiHettiarachchi-j5o 7 ай бұрын
Super 😊😊..
@dininduchathumal5500
@dininduchathumal5500 7 ай бұрын
දානයට ලොකු පොඩි බේදයක් නෑ ...සිතින් අත් හැරල දීම තමයි වැදගත්ම...
@nuwanchamara7806
@nuwanchamara7806 7 ай бұрын
Well done..🎉superb ❤
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 7 ай бұрын
කුරක්කන් පැස්ටා එකයි සූඩ්ල්ස් එකයි නම් පහරක් වගේ
@Ssssm332
@Ssssm332 7 ай бұрын
සුඩ්ල්ස් නෙමෙයි එකට කියන්නේ නුඩ්ල්ස් 😢
@PramilaudayanthiPramila
@PramilaudayanthiPramila 7 ай бұрын
Umadawa ape handuwao e weda pilwa hareim lassni pieliwali dirgausha labawa budusarani
@MadushikaJeewanthi-z9b
@MadushikaJeewanthi-z9b Ай бұрын
😋රසයි
@deepikamihirani1702
@deepikamihirani1702 7 ай бұрын
Athatam hoda vada pilivalak konda pana ativa ratata deyak karana oba vahanseta niduk nirogi dirgau veva oba vahanse hithana pathana bodiyakin amamaha nivanin sanasima labimata mepin hethu vasana veva Saud sadu sadu.
@namaledirisingha6520
@namaledirisingha6520 7 ай бұрын
දන්සලට ගියපු කී දෙනෙක් මේ වීඩියෝ එක බලනවා ද? 🤔🤭මම වගේ දන්සලට ආපු කට්ටිය කෝ ඉන්නවාද...🤭ඉන්නවා නම් 👍දාන්න.😂❤ වීඩියෝ එක KZbin එකට දානකන් බලන් ඉන්නේ උමන්දාවට ගිහින් දන්සලට හිටපු කට්ටිය තමයි ඉතින්...😊
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 7 ай бұрын
මට නමි දං සැලට එන්න නොහැකි උනත්,මම උමංදා පිංවත් පුණ්‍ය භුමිය ට.. දෙවතාවක්,පැමින එහි සුන්දරත්වය,පිලිවෙල,සියල්ල දැක බලා ගත්තා..ඉතා අගයමි.. පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දායක දායක පිං වත් උපාසක,උපාසිකාවන්ට, බොහොමයක් පිං සිදු වේ වා කියා ප්‍රාර්ථනා කරනවා..දංසැලට සහභාගි නොවුනත්, මේ විඩීයෝ වේ දැක බලා හදවතින්ම සතුටු උනා.සතුටු වෙනවා.ඔබ සියලු දෙනාටම ජාති ජාතිත් පිං සිදු වේවා, උමංදා පුණ්‍ය භූමිය,සදා රැකදෙවා පිංවත්, ගෞරව නීය, ලොකු ස්වාමීන් වහන්සේ ට, දීර්ඝායු වේවා සාධු සාධු සාධු 🙏🌹🙏🌹🙏 නමෝ බුද්ධාහය.🪷🙏🪷🙏🪷🙏🪷
@Sadalirajapaksha
@Sadalirajapaksha 7 ай бұрын
Mama nam tama gihin ne ama pansale dewal you tub eken tamai dakala tiyenne
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 7 ай бұрын
​@@malijayasinghe-wh1ruඋමන්දාව කොහෙද තියෙන්නෙ
@sriwi8289
@sriwi8289 7 ай бұрын
Aththatama balanna aasai. Hamudhuruwanta banina ayata mewa karanna puluwandha kiyala ahanna thiyenne. 🙏🙏🙏
@KamalaRathanayaka
@KamalaRathanayaka 2 ай бұрын
Budu saranay. Ane putha duwa oyalage athata payata Yoda bala wiriya wadewa niwana awa boda wewaa daana paramita wadewa 7:31
@piyumigamage881
@piyumigamage881 5 ай бұрын
Jayaveva!!!
@SamiraGayanka
@SamiraGayanka 7 ай бұрын
Supiri weda piliwela oba wahansege theruwan saranai
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 7 ай бұрын
වීඩියෝ එක නම් මරු
@merinjayathilaka2493
@merinjayathilaka2493 7 ай бұрын
obhawahanseeta bohomathma pin mee karana samaja sathkarayata deergausha lebeewa
@watvijayanthi5522
@watvijayanthi5522 7 ай бұрын
ඇත්තටම හොදයි අහක නොදා කන්න හදලා තියන ක්‍රමවෙදය හරි ගොඩක් දන්සල් වල බැරල් පිරෙනවා අහකදාලා හරි අපරාදයක් ලන්කාවෙ සියලු දෙට නීතියත් ඔයවගෙ හරි ක්‍රමවෙදයකට ක්‍රියාත්මක වෙන්න ඕනෙ..නියමයි...👍
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 7 ай бұрын
ඔබ වහන්සේ නියම බුද්ධ පුත්‍රයෙක් අපෙ හාමුදුරුවනේ
@UpulKumarasinghe-it4dg
@UpulKumarasinghe-it4dg 7 ай бұрын
Hema Pansalwalama Inna Swameenwahanselagen Janathawa Balaporoththu Wenne Menna Mewage Niweradi Piliwelata Karana Weda Gamen Pansalata Nowa Pansalen Gamata Hema Hamuduru Kenekgema Nethata Meya Getee Deneth Wiwara Wewa
@Hirushavidumal
@Hirushavidumal 3 күн бұрын
💗💖🌹
@ChamindaBandara-j2q
@ChamindaBandara-j2q 3 ай бұрын
ඔවු හාමුදුරුන්ට අපිත් කැමැති මෙවෙඩ පිලිවෙල ට🙏🙏🙏🙏🙏🙏🙏
@thanujakumari-mm2xi
@thanujakumari-mm2xi 7 ай бұрын
උමන්ඩාවෙ හාමුදුරුවෝ ගොඩාක් අඩර්සවත් හිමි නමක් .රටට සම්පතක් .රටේ ජනාධිපති කම ඩෙන්න වටිනවා රටත් උමන්ඩව වගේ ලස්සන ට හඩාවි
@WmnWirasooriya
@WmnWirasooriya 7 ай бұрын
Apith යනවා ළඟදීම umandawata❤❤❤❤🙏🙏🙏🙏🙏🙏මේ දේවල් තමයි අවශ්‍ය රටට
@ChamathHettiarachchi11
@ChamathHettiarachchi11 7 ай бұрын
මෙන්න වැඩ ❤
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 7 ай бұрын
Grateful 🌹
@Maren-r5r
@Maren-r5r 7 ай бұрын
Theruwansaranai🙏🙏🙏
@KamalaRathanayaka
@KamalaRathanayaka 2 ай бұрын
Budu saranay oba wahannse ratata. Lokema wasanawan mese dspu vidanayak pudumay 22:28
@NishalMiuranga-q6j
@NishalMiuranga-q6j 7 ай бұрын
Me wage adahs thiyena nayakathwayak thma ratakata one ❤
@nimalwijethilaka7232
@nimalwijethilaka7232 7 ай бұрын
සුපිරි ස්තුති
@chathuchinthi1
@chathuchinthi1 7 ай бұрын
ඔබ වහන්සේ හොඳ කෑම වෙනුවෙන් මුල් වෙලා ක්‍රියා කරනවා. ඒ වගේම හොඳ හුස්මක් වෙනුවෙන් electric වාහන ගෙන්නන්න, electric charging point හදලා electric වාහන රට තුළ ප්‍රචලිත කිරීමට පාලකයන් උනන්දු කරවන්න. 🙂
@amilawellage9574
@amilawellage9574 7 ай бұрын
Great work
@indikadinesh7678
@indikadinesh7678 7 ай бұрын
niyamai niyamai hoda weadak
@dineshkelumthiththagalla6516
@dineshkelumthiththagalla6516 7 ай бұрын
Hamadama aluth deyak kiyadena u wahanseta theruwan saranai.
@sumudukumari4695
@sumudukumari4695 7 ай бұрын
මේ වගෙ හාමුදුරුවෝ තමයි මේ රටට ඕණී..බලන්න යන්නම ඕනි තැනක්....🙏
@prabathsudarshana1068
@prabathsudarshana1068 7 ай бұрын
මාත් මචන්⁣ කවදාහරි දවසක ඌමන්දාවෙි.යන්න කියල හිතාගෙන ඉන්නෙ .
@kumarigamage-bu6gq
@kumarigamage-bu6gq 7 ай бұрын
Bohoma hodai wana hamuduruwaru pin bath gila gila innawa ratata sawayak na ma umandawa hamuduruwoo kochchara sawayakda karanna
Street Foods for Under Rs.100 in Sri Lanka
19:54
Travel Today
Рет қаралды 96 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Padiri Production - Eya Mage Nangi Wage
45:03
Padiri Production 'පදිරි'
Рет қаралды 6 М.
දන්නෝ රස දනිති ‼ Seafood Parts ‼ @wishwatiyubaya 🦀🦞🐋🦐🦑
27:31
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 156 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41